Respect to multi talented Umali.❤ Love her natural beauty, Love her tan skin color. Love her intelligence Love her humble attitude. We need to see her on big screen Often.
UMAIi is a highly talented actress. She and Saranga are not meant for each other , good that they are separated. Saranga has met the ideal partner for him.Hope that Umali has now found the correct suitor.
Excellent discussion. Umali Thilakarathne is one of the unbeatable legendary actresses in Sri Lanka, like Swarna Mallawaarachi. Umali has proven her capabilities and future projection through her professional and personal life journey. Wishing you good luck and happiness in all your future endeavours in your professional and personal life journey.🥊🤟🍀
umali has similar voiceand similar effects of Eminent actress Swarna Mallawaracchi she reserves acting not home life ..her destiny brought toher to thebrigt place ..she will be supet great actress one day larger than the life .
උමාලි හරිම ලස්සනයි ස්වර්ණා මල්වආරචිචිගෙන් පසු දැක්ක සුන්දරම රංගන ශිල්පිනිය ❤
Oopok
මාත් පිලිගන්න දෙයක්.
ඇත්තටම ඔව්
මටත් පෙනුනෙම ස්වර්ණ මල්වආරච්චිගෙ පෙනුම හා ඒ රංගනය
සිනමාවෙ ප්රෙක්සකයන්ගෙ හිත දිනාගත් චරිතවත් ගුනාංගයකින් හිටිය අහිංසක ම ලස්සන කෙල්ල..ආදරෙ ❤❤❤ යි හදවතින් තින්ම..
අනේ ඇත්තටම පුදුම චාම් ඒ උනත් දැකුම්කැලුම් ලස්සන පින් පෙනුමක් තියෙන උගත් මිහිරි කටහඩක් ලස්සන වාග් මාලාවක්තියෙන සොදුරු චරිතයක්❤❤❤❤
ඔයාගේ කතා අහන්න මං හරි ආසයි..හරිම බුද්ධිමත් හරිම වැදගත්...ගොඩක් හොඳ ළමයෙක්❤❤❤
උමාලි ලස්සනයි ❤️❤️❤️❤️❤️ හරිම ස්වභාවික ලස්සනක් තියෙන්නේ දෙවි පිහිටයි 🙏🙏🙏🙏
❤❤❤❤
උමාලි හරීම ලස්සනයි දුවේ.තව තවත් ඔබට ඉදිර්යට යාන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...
අපේ රටේ දැකුම් කළු නිළිය ඔබ පමණයි ආදරෙයි ගොඩක් ඉදිරි අනාගතය ට සුභපැතුම් දියණිය ඔබට ❤❤❤❤
හරීම ලස්සනයි උමාලි
හොඳ සංයමයකින් පිලිතුරැ දෙනවා..
Emotionally intelligent indeed ❤
❤❤❤❤❤❤❤
මම මෙයාගෙ හිනාවට හරිම ආසයි ❤❤❤❤
උගත් නිලියක් සහා ලංකාවේ මේවගේ කලාකාරියො බිහිවෙවා.රෙදී උස්සන් ලොකයාට පඩ ශෝ පෙන්නන නිලියන්ට අදර්ශමත් කාන්තාවක් ඔබට ජය
Aniwaryen❤❤❤❤❤❤❤❤
සාරංගටත් මේ වගෙ උගත් නිහතමානි රෙදි උස්සන් නොපෙන්වන ගැහැනියක් නෙවෙයි උවමනා උනේ ,රෙදිඋස්සන් හෙලිවැලි පෙන්වන දහන්ගලය තියෙන කෙනෙක් ,ඒකයි ඔය විදිහට වෙන්වෙන්න උනේ
💕💕
සාරවත් හරවත් කතාබහක්. මේ රටට සැබෑ සම්පතක් උමාලියේ ඔබ.❤❤
අනේ දුව ඔයාව දකින හැම වෙලාවෙම සුවර්නා මල්ලවාරච්ච්ව මතක් වෙනව❤❤❤
❤❤❤
චාම් නිහතමානී ශක්තිමත් කාන්තාවක් .ඔයාගේ ඔය රූපය ඔය තිබෙන විදියට තියාගන්න .භාහිර අල0කාරයෙන්,වැලකෙන්න.ඔයා ඔයාගේ ජීවිතයට ආදරය කරන්න.සොබාදහම සහ ඔබ එකක් ලෙස මොහොතක් පාසා දකින්න.සමාජයේ අනික් නිලියන් ගායිකාවන් වගේ ශරීරය සුදුකරන්න එපා..ඔයා පිහාටු ගලවපු කිකිලියෙක්,වගේ සුදුවෙලා ලෙඩ දාගන්න එපා.සොබාදහමේන්,සත්ත්වයාට ලබා දීපු රූපය තාත්විකයි.ඔයාගේ ප්‍රියමනාප චාම් බව ඔයාගේ ලස්සනට එහා ගිය අපුර්වත්වයේ නිර්මාණයක් විශ්වයෙන් ලැබිලා තියෙන්නේ......විශ්වමාතාවගේ ආරක්ෂාව ඔයාට ලැබෙනවාමයි ....
ඇත්තටම.හරිම අහින්සක චාමි ලස්සනක්.හරිම ආදර නීය චරිතයක් ආදරෙ උමාලී. බුදු සරනයි ඔයාට ❤❤
ලස්සනායි ලස්සනායි මැණික බුදුසරණයි ❤❤❤❤❤❤
😊😊op
චාම් බොරු සෝබන නැති නිසා මං හරිම කැමතියි
Respect to multi talented Umali.❤
Love her natural beauty,
Love her tan skin color.
Love her intelligence
Love her humble attitude.
We need to see her on big screen Often.
උමාලි ❤
What a beautiful character you're 💖 ❤️
සුන්දරයි ....මහගොඩක් දූ...💖
උමාලි දක්ෂයි සහ ඉතා ලස්සනයි ❤❤❤❤
Umali is truly unique ♥ She is unaffected by the fake glamour of social media. An inspirational girl!
Oya godak buddimath kenek.idiriyatama ynn.suba pathum.
ඉවසීමෙන් සැනසීම ලැබේ උමාලි. හැම දෙයක්ම කාලයාගේ ඇවෑමෙන් විසදේවි. ඔයාට සුභ පතනවා....
අනේ හරිම දුකයි ඔයාලා වෙන් උන එකට.ආයෙමත් දෙන්නා එකතු උනොත් හිතෙන්නේ මට විතරද.....දිනක්ෂි දෙන්නෙක් වෙන් කරා😢😢😢
Dinakshi baduwak 😂
ආදරේ හැමදාම උමාලි ❤❤❤
Very simple ....lovely ❤❤lots gods blessings always 🙏
Swarna mallawa arachchi wage , harima lassanaei ❤️God bless you duwa !!
උමාලියෝ ඔක්කොම හොදයි . ස්ටේජ් එකට ගියාම සම්මාන ගන්න දිගු කතන්දර කියන්න එපා ඒක ඔයාගෙ උගත්කමට කැලලක් වෙනවා. කියන දෙව් කෙටියෙන් කියලා ඉවර කරන්න. අනිත් ඔක්කොම හොදයි ඔයා ලස්සනයි, ඔයා හරිම දක්ශයි ඔයාගෙ දිර්ග කතාව නිසා ඔයාට ආදරය කරන අපි අපහසුතාවයට පත් වෙනවා, මොකද දිර්ග කතා අහගෙන ඉන්න කැමති නැහැ කවුරුත් අනිත් දෙය තමයි එයාලගෙ කාලෙ සීමිතයි ඔයා එතන ලොකු කාලයක් අරගන්න එකෙන් මිනිස්සු හිතන්නෙ ඔයා පන්ඩිතයි කියලා මිසක් උගත් කියලා නෙමෙයි. අනේ ඔයාගෙ හොදට කිව්වෙ මම කැමති නැහැ ඔයා වගේ දක්ශ නිහතමානී හොද කෙනෙක් ගැන මිනිස්සු එහෙම හිතනවට . ඔයා උගත් කියලා පේනවා ඔයා කරන දේවල් වලින්.
Mama.umali.nangita.godak.adarei.
මම ගොඩක් ආදරේ කරන කෙනෙක් උමලි අක්කා❤❤❤
ආදරෙයි දැකුම්කළු ඔබට
ආදරෙයි හැමදාමත්❤
ඔයාට ආදරේ කරන කෙනෙක් හමුවේවා ඉක්මනින්ම ,
Woooooooow කළු ලිලී මල ❤️ ආදරේයි
ආදරෙයි හැමදාම ත්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Umali akki oya ada godak lasanai ❤❤❤
Umali Duwa adarei ❤❤❤🙏🏻🙏🏻👍
Most talented actress in our era
ඇත්තටම දුව එයා ස්වර්ණ මල්වා රජ්ජි වගේමයි
ඇත්තට.මටත්.ඔයා.සවර්නා.මල්ලවාරච්චි.වගෙ.තමයි
.සතුටින්.ඉන්න.බූදු.දහමට.අනුව.එයාලට.දඩුවම්.නියම.කාලයට.ලැබෙවි.ඔයාට.බුදු.සරනයි.❤❤❤❤
Wish u all the best n all ur dreams cm true Umali 🎉❤️🌹💪👏👍 Definitely u will find a best life partner very soon 🌹👏👏 Good luck ❤
ආකර්ෂණීය පෞරුෂයක් තියෙන කාන්තාවක් ...❤....රුපය...වචන හසුරුවන විදිහ...ආසයි අහගෙන ඉන්න...
Harema daksha widiyata katha karanawa.. Lassanai..
Umali shows the value of developing art related knowledge for those who are interested in are.
My natural beauty queen ❤❤❤
Brillant stai❤
උමාලි ඔයා සාමාන්‍ය ජීවිතය අතහැරලාද ,ඔයාගේ හොදම කාලේ ගෙවී යමින් තිබෙනවා නේද පුතා🎉
උමාලි දුව ,ඔයා රගපෑවා සීනි සම්බල් බෝතල් කරලා විකුණන චරිතය ක් ( වසන්ති චතුරානි ) අම්මගේ රංගනයට හිටියේ ..නම මතක නෑ.හරීම ලස්සනයි ....ඒ චර්තයත්...දුව හරිම වාසනාවන්ත යි....
Senehase geethaya
DUWA OYATA THERUWAN SARANAI😢@@cleopetraducic4301
ලංකාවේ නිලියන්ගේ මම ආසම නිලියක් ගොඩාක් නාට්‍යවල රංගනය නොවුනත් හරිම නිහතමානි.ඒවගේමයි පුජාත් එයා තමයි ලංකාවේ ලස්සනම නිලිය.පැහැය කොහොම උනත් අනිත් ඉන්න උන් ඉංජෙක්ශන් ගහලා එක එකාලට විකිනිලා අන්තිමට තමයි නිලියක් වෙන්නේ.සොනාලි ෆොන්සේකා ඇයත් ඒ වගේම නිහතමානි නිලියක් දෙන්නයි තුන්දෙනායි ඉන්නේ අනිත් උන් ඔක්කෝම බොරු පුස් වුන්
ILove you my Darling daughter❤❤❤❤❤
Ediucatead bawa katha karana akarayenma peanawa.❤❤❤❤
Methana umali godak lassanai....❤️❤️❤️
😢අනුන්ගේ සතුට උදුරගන්න අයට ලැබෙන සතුට තාවකාලිකයි
අමාලි. ඔයා. නම්. මාරම. ලස්සන යි
අර කියනා වගේ සවර්නා මල්ලවාච්චිවගේ තමා. ඒ නිලියගේ පෙනිම රංගනය තුලින් දකිනවා...ඔබට ජය
UMAIi is a highly talented actress. She and Saranga are not meant for each other , good that they are separated. Saranga has met the ideal partner for him.Hope that Umali has now found the correct suitor.
Umalita mama godak adarei, ahinsaka penuma ugathkama Honda iwaseema, me hama watina wasthu. Budu saranai .
Natural beauty
ගැහැණියට රන් ආභරණයක් chambava eya ඔබ සතුව mama දකින ලස්සන ගුණාංගයක් ඔබට saktiya ධෛර්යය ලැබේවා ❤
චාම් බව,දක්ෂතාවය ඉහළයි.❤ ඒත් ස්ටේජ් එකේදි හින්ට් ගගහා කාලෙ නාස්ති කරන්නෙපා.ඒකෙන් ඔයා මෝඩ ඉරිසියාකාර කෙනෙක් වගේ හිතෙන්නෙ.උමාලි හොඳද නරකද කියලා හරියටම දන්නෙ ඇය.රංගනය විශිෂ්ඨයි.❤දැකුම්කළු ලස්සන නිළිය❤
Very good umali❤❤❤❤
umali so beautiful ❤
Bs nangiya jaya wewa ❤❤❤❤❤
Theruwan saranai Umali Duwa❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent discussion. Umali Thilakarathne is one of the unbeatable legendary actresses in Sri Lanka, like Swarna Mallawaarachi. Umali has proven her capabilities and future projection through her professional and personal life journey. Wishing you good luck and happiness in all your future endeavours in your professional and personal life journey.🥊🤟🍀
දුව ඔයා ඔහොම හිටියා ඇති, ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඡීවිතයටඑකතු කරගන්න තරමි ඔයාට දැන් බුද්ධියක් තියෙනවා නේද
❤❤❤❤❤❤Umali akki oyanam bawanawak
Lassanaaaaai
Mama gpdak adara karana nelyaka oyathoda gamanaka yanna labawa umale❤
❤❤❤❤❤❤❤❤❤
Atthamai eya haima lassanai.mamath oyata kiyanawa sammana wedikawedi digu kathawa anwashyayi. ketiyen santhoshaya prkasha karama athi.ema wedikawe dinakshi moda gahaniyath ayage whalek wu Sarangatah ida nodenna uthshaha karanna.
Owun pilibandawa mathakaya sampurnayenma amathaka karnna. Ema nugatthun dennat a obage kalaye ida ven nokaran lesa karunikawa illami.duwe oyata jaya saha theruwansaranai!.
ස්වර්ණා මල්ලවාඅරච්චිට සමානකම් ඇති නිරහංකාර චරිතයක් .ජයෙන් ජයම වේවා .
oya lassani umali akke
Natural beauty ❤😊
Adarei duwa. Oya harima educated. Kata karanakata eka penava.❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
You are a queen Umali. Beauty, intelligence and charm.
රටට වටින කෙනෙක්.කලාවට❤
අමාලි.දක්ෂ.උගත්.ලස්සන.කාන්තාවක්❤❤❤❤❤❤
Fv actors ❤
Godak lassanai❤
Great Actoress
ඇගේ සියලු ටෙලිනාට මම බලනවා
Lassana kella ,paw eyage jeewithaya
කතාවෙන් හැසිරීමෙන් ඇදුමින් පැළදුමෙන් හරිම සංවරශීලී දරුවෙක්. පුදුම ඉවසීමක් තියෙන්නෙ . හෙළුවෙන් නටන දිනක්ෂිට කවදා හරි මේ දරුවට දුන්න ගින්දර පත්තු වෙනවා අනිවාර්යෙන්ම . දුවේ තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි . හරිම ආදරෙයි දුවේ. ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙන්න ඕනි . ❤❤❤❤
හිතාගෙන ඉන්න විදිහ වැරදියි. පවුල් වල ප්‍රශ්න ලෝකය දන්නේ නැතුව නිගමන වලට එන්න එපා . ඒවා ප්‍රසිද්ධ මාධ්‍යය වල නොගියට සාරංග දිනෂ්කි බැන්දට මේ තුන් දෙනාටම කියන්න කතාවක් වෙන වෙනම තියෙනවා . මේ තුන්දෙනාම , සාරංග දිනක්ෂි හා උමාලි හොඳයි.
Matath Dinakshiwa nam penna ba.
Gon katha nokiya edapan yako dinakshi sarangata hambune dikasada unata passe meki danukaya aka patalunatath passe topi patta gon yakoo😂😂😂😂
Beautifue❤❤❤
Nice looking ❤️
Theruwansaranai. Daruwo ❤
❤❤ lassanay ❤❤Adarai ❤❤
Umaali❤❤❤❤
Good
Umali is the sri lankan version of Katrina Kaif...for her brains...She deserves someone brainy
umali has similar voiceand similar effects of Eminent actress Swarna Mallawaracchi she reserves acting not home life ..her destiny brought toher to thebrigt place ..she will be supet great actress one day larger than the life .
Umalige raga pama suwarna mallimarachchi mathak karanwa.
Tambapu isso wage Enna aluth niliyante hodame aadarsheyak oyage lassne.
❤
මම දැකපු ලස්සනම නිලිය
ඉතාමත් දක්ෂ නිලියක්.
❤❤❤❤