🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (07.01.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 22

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 15 дней назад +6

    දඬුවම විතරක් මදි
    ප්‍රශ්න පත්‍රය පිටකරපු අය වරදකරුවන් වූවොත්
    ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කිරීමට ගිය මුදල අයකිරීම කටයුතු කලොත් මේවා නවතීවි.

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i 16 дней назад +4

    මේ මුදල් පිට කල අයගෙන් අයකරගන්න

  • @maridalsi4676
    @maridalsi4676 16 дней назад +7

    දෙමාපියනි එ ගුරැවරිගෙ ගෙලගට ගිහින් විරොදය පලකරන්න එයාගෙ සේවය අත් හිටවිය යුතුයි මුන් රටට විනාශයක්

  • @sanathherath-u8b
    @sanathherath-u8b 16 дней назад +2

    පාසල් විභාග වල ප්‍රශ්නපත්ත්‍ර පිටකරන කවුරුඋනත් තරාතිරම නොබලා සේවය අත්හිටවන්න.

  • @BgSenavirathna
    @BgSenavirathna 16 дней назад +2

    අනිවා දඩයමි කල යුතුය

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 15 дней назад +2

    රවී, හර්ෂ, ආර්ථික පකීර්ලා හදපු ආරථිකය තමයි මේ අද රට‍ බංකොලොත්

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 15 дней назад +3

    Harsha ! aney ko oyage volkswagon eka ? enakam api thawama balagana innawa.

  • @susilranjith1431
    @susilranjith1431 15 дней назад +2

    සියළුම ජනයාගේ මොලසේදිල්ලක් කළයුතුමයි.
    පොදු ප්‍රවාහන පනත/නීතිය ඉක්මණින් මගී යහපත වෙනුවෙන් වෙනස් කළ යුතුයි.
    ප්‍රවාහන ආයතන සියල්ලේම විනය ඉහල තත්වයට පත්කළ යුතුයි.
    කොටින්ම කියනවනම් කනපිට ගැසිය යුතුයි.
    මෙදා නොකලොත් නැවත බලාපොරොත්තු විය නොහැකි අතර ආණ්ඩුවේ අවසානයද වියහැකිය.

  • @MallikanadethMallika
    @MallikanadethMallika 15 дней назад

    Hi

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 15 дней назад

    😮මෙකි ගුරුවරියක් නොවෙයි මානසික ලෙඩෙක් වෙන්න ඇති හොයල බලන්න

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 16 дней назад +1

    උතුරැමැද පලාතෙ මීට සම්බන්ධ සියළුම ගුරැවරැන්ගේ වැඩ තහනම් කරන්න ..අනික් සියළු නිළධාරීන් දිවයිනේ විවිධ පළාත් වලට මාරැ කළ යුතුයි ..සියළු දෙනාටම දැඩි දඬුවම් දෙන්න

  • @LalithaLiyanage-i4i
    @LalithaLiyanage-i4i 16 дней назад +3

    අනේ මන්දා මේවා ජාතික ප්‍රශ්න නෙමේ.මේවා ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගත යුතු ප්‍රශ්න. මේවත් CID එකට දැම්මාම ජාතික ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැතිව යනවා.

  • @sriyanikorale3587
    @sriyanikorale3587 15 дней назад

    menna me wage rajya sewakayan kumana ayathanayaka hitiyath sewayen pahakala yuthui nethinam meaka hadanna be jathiwath

  • @anilsusantha6762
    @anilsusantha6762 16 дней назад +1

    Uba ge opiniyan epa

  • @nishaannishaan4352
    @nishaannishaan4352 15 дней назад

    Raviyata daduwam natido😂
    ape anduwen wath

  • @BgSenavirathna
    @BgSenavirathna 16 дней назад

    කෝ AKD නිතිය???????????