Desal three wheeler start problem | how fix start problem | why not start desel 3 wheeler sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 132

  • @chathurangapradeep4555
    @chathurangapradeep4555 Год назад +2

    නියමයි ඔයා කරන්න විඩියෝ ටික බුදුසරණයි 💯

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 года назад +4

    Uba nisa api goda giya bn .💪♥️💪

  • @fit4131
    @fit4131 2 года назад +4

    ඩීසල් වීල් ගැන තව ඕනෙ..👍

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад +5

    සුපිරි brooo 😘😘😘

  • @dinujamuhandiram2874
    @dinujamuhandiram2874 4 месяца назад +1

    Great job bro... All the best...

  • @supunakalanka9296
    @supunakalanka9296 2 года назад +1

    සුපිරි malli ❤️❤️👏👏👏

  • @Newnithedissanayake
    @Newnithedissanayake 2 года назад +1

    නියමයි පිස්ටන් කොල්ලො...❤️👻👻

  • @Yenuvlogs
    @Yenuvlogs 2 месяца назад +1

    Supiri❤❤❤❤❤

  • @AbdulHakeem-kn9zi
    @AbdulHakeem-kn9zi Месяц назад +1

    ❤❤❤good

  • @NeuroNovaFacts
    @NeuroNovaFacts 2 месяца назад +2

    පූලියෙන් start කරන විදිහ ගැන කියලා දෙන්නකෝ 😢

  • @GunathilakaRavindra-vn4tl
    @GunathilakaRavindra-vn4tl Год назад +2

    පියූස් ගැනත් කියන්න

  • @SudathPriyankara-eh6xs
    @SudathPriyankara-eh6xs 3 месяца назад +1

    japan starta motare tiyana ewa started karanna dc eka allanna one nane.eka aulakda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 месяца назад

      නෑ ප්‍රශ්නයක් නෑ

  • @sujithkumara8044
    @sujithkumara8044 5 месяцев назад +1

    Eye veel aka Petaluma kisima dawg akak me start wenne dan

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 Месяц назад +1

    ඩීසල් ත්‍රීවීල් එකේ සිග්නල් ලයිට් වල වයරින් එක පැහැදිලි කරල දෙන්න පුළුවන්ද

  • @PrasannaJayalath-c7y
    @PrasannaJayalath-c7y 4 месяца назад +1

    Vill eka adinawa..aduii malli..injekat preshr kara..pompe nm glawala nha thama..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      Ek sudd karnn
      එයාර් ක්ලීනර් බලන්න
      ක්ලච් ප්ලේට් බලන්න

  • @MohammadMonir-sr1dl
    @MohammadMonir-sr1dl 6 месяцев назад +1

    Piaggio weel aka disal weel akay disal pitchanawa wadi Kalu Duma danawa Ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ඉන්ජෙක්ටර් පෙශර් කරන්න
      එයාර් ක්ලීනර් බලන්න
      ක්ලච් ප්ලේට් බලන්න
      ඩීසල් පම්ප් එක සර්විස් කරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ඩීසල් අඩු කරන්න බලන්න

  • @JayaminiHememali
    @JayaminiHememali 2 месяца назад +1

    Comprsar ahuwena

  • @danielcoulton208
    @danielcoulton208 2 года назад

    Oil Parak gahala Tiyena thena pennapu thena oil Gahanna ai kiyala kiyanna puluwn da

  • @harshasrisaman4999
    @harshasrisaman4999 9 месяцев назад +1

    Mage vil eka istrat karala yanta jiyar eka dala klach eka dedima nathaara venavane ai e

  • @SiharaSihara
    @SiharaSihara 11 месяцев назад +1

    Head ekete thel en nehe monawadhe karenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 месяцев назад

      Oil pump ek gihin athi
      Oil filter ek balanna
      Oil level eka balann

  • @AmilaRuwan-zu7ys
    @AmilaRuwan-zu7ys Год назад +1

    Rode,aksale.danaviyiya.ewannako

  • @sameeragihan5522
    @sameeragihan5522 Год назад +1

    strat motareta wathura yana ekata karanna piliyamak thiyeda.

  • @kasunsudeera7341
    @kasunsudeera7341 2 года назад +1

    piyajo eke strt motare ganay koilpak ganay video ekak danna

  • @madushansanjaya2860
    @madushansanjaya2860 Год назад +1

    Aiye piaggio wheel eke cooling system eka කොහොමද thiyenne cooling fan ekak thiyanawada .

  • @ruvinduchirantha9895
    @ruvinduchirantha9895 2 года назад +1

    Diesel wheel eke Engine eka tune Karna video ekak daanna puluwnda...🥺🥺🥺

  • @herathamila4784
    @herathamila4784 Год назад +1

    Injector pump eken diesel pressure wenne nethnam mokada karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Repiar karnn pump ek eth hari ynn nttm අලුතෙන් dnn

  • @ffleederkingyt3928
    @ffleederkingyt3928 Год назад +4

    ඩීසල් එන්ජින් එකක් බිමට බාලා තියෙද්දි එක කරන්ට් ලයින් එකක්වත් නැතුව ස්ටාට් වෙනවද

  • @chathurangapradeep4555
    @chathurangapradeep4555 Год назад +2

    ඔයාට පුළුවන් නං ඔය ත්‍රීවිල් එකේ කරන්ට් එක හැදෙන විදිහ විඩියෝ එකක් දන්න

  • @yasithakoonara-gt5wt
    @yasithakoonara-gt5wt Год назад +1

    Diesel 3wheel eke oil park posts ena eka normalda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      Ne

    • @yasithakoonara-gt5wt
      @yasithakoonara-gt5wt Год назад +1

      Oil kuren oil enne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      @@yasithakoonara-gt5wt ඒ කූර රබර් බුශ් එක ගිහින් ඇති අලුතෙන් එකක් දාගන්න

  • @jayaminihemamali8568
    @jayaminihemamali8568 8 месяцев назад +1

    Oil aduwenne ai malli

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 месяцев назад

      බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින්

  • @arunaudayantha6087
    @arunaudayantha6087 2 года назад +2

    💪

  • @PraneethChathuranga-i3j
    @PraneethChathuranga-i3j Месяц назад +1

    Diesel eka stay vena a. Res ven na. Ai e

  • @sawanmalshan360
    @sawanmalshan360 2 года назад +1

    udeta stard karna kota twa enging eka nivila tiyena kota tikak wela motare gahnna ona stard wenna.tikak wela gahana kota stard wenwa.bettry eka aluth ekak tiyenne.charaj wenwa hodata.injeeter avulk kiyala ekat okkoma heduwa eth lede tiyenwa.start motare gress krnna kiynaw injetre hadapu tenin.enging ekat hadala tiynne 30000k wage duwala tiyenne hadala

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      කම්පෙශර් කොහොමද වෑල් ලීක් තියෙනවා වෙන්නත් පුළුවන් එතකොට ලෝ කම්පෙශර්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      ආය එයාර් ක්ලීනර් එක බලන්න

    • @sawanmalshan360
      @sawanmalshan360 2 года назад

      Vel leek ne conpreshanut hoata tiyewa.engima hadaddi Alutin bor rod okkma tiyala heduwe.Alutin aricrenar ekai disal filtert dala tiynne.feed fump eke avulakta mehema wenna puluwanda

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 2 года назад +1

    Disel engine gana loku video akak karanna ko macann

  • @nuwannuwan7036
    @nuwannuwan7036 2 года назад

    Supiri... v ekak. bro, brush cutter machine ek start wenawa eth rase karanna bh nawathinawa mokadda bro hethuw? Hndt start wenawa rase krddi nwthinw Help me

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад +1

      Carburettor balanna sudd karanna aya balanna plug eka ay balanna crank oil seel deka panalada gewilad kiyala aya balanna machine eke pakin set ek gihin d kiyala

    • @nuwannuwan7036
      @nuwannuwan7036 2 года назад

      Thank you very much

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      Welcome

  • @harshamax6895
    @harshamax6895 2 года назад +1

    Koccara km දුවන්න පුළුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      එ කිව්වෙ ඩීසල් 1 කට කිලෝමීටර් කීයද කියල ද අහන්නෙ

    • @harshamax6895
      @harshamax6895 2 года назад

      Engin එක koccara දුවන්න පුලුවන්ද km

  • @cookiemonstertana297
    @cookiemonstertana297 Год назад +1

    Don't you have to use water to cool the engine where to fill water ?

  • @nalinerathna153
    @nalinerathna153 2 года назад +1

    20 km wage giyata passe engine eka slow eke thuyeddi oil bulb eka on wenne ay.oil level ekata thiyenwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      ඔයිල් ප්ලග් එක සව්ත්තු වෙලා ඇති අයියා

    • @tharangadinesh287
      @tharangadinesh287 2 года назад +1

      Km keeyak duwalada?

    • @nalinerathna153
      @nalinerathna153 2 года назад +1

      21000. තට්ටුවක් තියෙන්නෙ

  • @madudlogss9942
    @madudlogss9942 2 года назад

    Malli mata කැචි එක මාරු කරන විඩියෝවක් දාන්නකෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      පුළුවන් උපරිමයෙන් මහන්සි wenw video ekk genn

  • @abee0776
    @abee0776 2 года назад +1

    Oya okoma keralath stat wanna

  • @virajdanushka9735
    @virajdanushka9735 2 года назад

    ❤️❤️Supiri❤️❤️

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 Год назад +1

    උදේට ස්ටාර්ට් වෙන්නේ නැ. ඩිසල් වීල් එක. පුලුවන්නම් පැහැදිලි කීරිමක් කරන්න. ජය වේවා .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      ඩීසල් අඩු කරලද බලන්න

  • @wmharshitha9321
    @wmharshitha9321 2 года назад

    👍👍👍👍

  • @SarathKumara-q9l
    @SarathKumara-q9l Год назад +1

    ඩීසල් වීල් එකෙ ස්ටොප් ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад +1

      ස්ටොප් එක ඇද්දාම ඩීසල් පොම්පය යට යන තෙල් වහල දානවා එත්කොට ඉන්ජෙක්ටර් එකට ඩීසල් යන්නෙ නැති නිසා එන්ජින් එක නතර වෙනවා

  • @isurunuwan756
    @isurunuwan756 2 года назад

    ❤️❤️❤️

  • @premalalrajapaksha1561
    @premalalrajapaksha1561 8 месяцев назад +1

    No mbar aka avanna

  • @deenarisendi2012
    @deenarisendi2012 Год назад +1

    කදු යන්න අමාරු මොකද???

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති

  • @noeldissanayake4644
    @noeldissanayake4644 Год назад +1

    හුලන් අරින්නෙ කොහොමද ..ඩීසල්

  • @shashikamadushan5370
    @shashikamadushan5370 Год назад +1

    එන්ජින් ඔයිල් අඩුවෙනවා..නිල් පට දුම එනවා..සයිලාන්සර් එකින්..ඔයිල් පිචෙනවා නම්..බෝර් එක ගියාමද..

  • @ckherath8632
    @ckherath8632 Год назад +1

    මොටරෙ වදින්න හොරෛ ,බෑටරිය හොන්දයි,රිලෙ එක අවුල්ද?

  • @DammikaKrunarhtna
    @DammikaKrunarhtna 7 месяцев назад +1

    Nmbre dannko

  • @GunathilakaRavindra-vn4tl
    @GunathilakaRavindra-vn4tl Год назад +1

    මීළග දවසේ කියන්න ඩීසල් වැඩියෙන් පිච්චෙන්න හේතු

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      එයාර් පිල්ටර් බ්ලොක් වීම
      ඉන්ජෙක්ටර් පෙසර් නොවීම ඩීසල් පිල්ටර් අව්ලක් නම්.

  • @hashanmadusanka6980
    @hashanmadusanka6980 Год назад +1

    ඩිසල් පිච්චෙන්නේ ඇයි සාමනය දුවන ප්‍රමාණය වඩා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      බෝර් පිස්ටන් ගිහින් වෙන්න පුළුවන්
      එයාර් ක්ලීනර් බ්ලොක් වෙන්න පුළුවන්
      ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්
      ඉන්ජෙක්ටර් හරියටම පෙශර් මදි වෙන්න පුළුවන්
      ඩීසල් ගොඩක් ඇරල වෙන්න පුළුවන්

  • @ratnayakarajapaksha7069
    @ratnayakarajapaksha7069 2 года назад +1

    ඔයිල් දාන තැනින් දෙපැත්තේ ඇනවලි න් ඔයිල් උඩට ගහනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      රබර් ඕ රින් ගිහින් ඇති නැත්නම් පැකින්

  • @sachinthalakshan740
    @sachinthalakshan740 11 месяцев назад +1

    මගේ ඩීසල් වීල් එකත් නවත්තල පැයක් විතර ගියම අයෙ ස්ටාර්ට් කරගන්න අමාරුයි.ඔයාගේ නම්බර් එකක් දෙන්නකෝ මම කතාකරන්නම්

  • @amilanishantha
    @amilanishantha Год назад +1

    පොඩි දෙයක් දැනගන්ඩ ඕනෙ මට

  • @MohammadMonir-sr1dl
    @MohammadMonir-sr1dl 6 месяцев назад

    Mang gawa tiyanawana piaggio ABT nomber weel akak aka adinawa adui contact nomber plex dannako

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      ක්ලච් ප්ලේට් බලන්න

  • @kumudukumara7804
    @kumudukumara7804 2 года назад

    මගේ විල් එක ස්ටාට් වෙනවා රේස් වෙන්නේ නැහැ මල්ලි

  • @ip6009
    @ip6009 Год назад +3

    තෙල් කොච්චර වැඩ කරනවද මේවගෙ.

  • @rasikawijesingha6936
    @rasikawijesingha6936 2 года назад

    Oyage nambar eka danna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      Whatsapp enn පුළුවන් nm hodai 0711031246

  • @chandanidesilva8271
    @chandanidesilva8271 2 года назад +1

    Phone number eka ewanna

  • @dinujamuhandiram2874
    @dinujamuhandiram2874 4 месяца назад +1

    Malli desal wheel eke engine eka rase weemata hethu monavada?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 месяца назад

      කේබල් අව්‍ටර් හිර වීම
      ගවනර් එක හිර වීම ඔය වගේ එවා තමා අනික ස්ලෝ හදන්න

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 2 года назад +3

    ❤️

  • @kalananimsara1525
    @kalananimsara1525 2 года назад +2

    ❤❤