𝐌𝐚𝐠𝐞 𝐣𝐢𝐰𝐢𝐭𝐡𝐞 𝐩𝐮𝐫𝐚 - 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚, 𝐃𝐚𝐦𝐢𝐭𝐡, 𝐖𝐞𝐫𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐝𝐚 𝐆𝐫𝐨𝐮𝐩 𝐒𝐨𝐧𝐠 - 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚

Поделиться
HTML-код
  • Опубликовано: 15 июл 2023
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #chamaraweerasinghe #damith_asanka #senanayakaweraliyadda #ideafunnightminuwangoda #ideafunnight #ideaakenentertainment #ideaakenapparel

Комментарии • 2,4 тыс.

  • @ideaakenentertainment
    @ideaakenentertainment  10 месяцев назад +92

    Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
    (076) 418 5554
    Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
    Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==

  • @NatureGreenscape1166
    @NatureGreenscape1166 7 месяцев назад +108

    කිවුවට තරහා වෙන්න එපා .දැන් ඉන්න අයියලා අක්කලාට ලං වෙන්නවත් බෑ 🙂 හිතන්නත් එපා . බර අවි තුනක් ❤

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Год назад +624

    තාත්තගෙ ගීත ගායනයට පුතාට වාරණ නියෝග නිකුත් වෙන කුහකත්වය පිරුණු යුගයක වේරලියැද්ද මහතා මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක්❤❤❤

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 10 месяцев назад +109

    පට්ට ආඩම්බරයක් තියෙනවා වේරලියද්ද මහත්තයා ගැන තමන්ගේ දරුවෝමෙන් ලගටගෙන ඒ ආශිර්වාද දෙන හැටි ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් ❤️❤️❤️❤️

  • @wickyphotography
    @wickyphotography 6 месяцев назад +46

    ලංකාවෙ නිහතමානීම හදවතේ බුලට් තුන එකම තැනක. ගුරු ගෝල සම්ප්‍රාප්තියක්. ලංකාවෙ සුපිරිම බර අවි ටිකත් එක්ක. ගැම්මක් තමයි ඉතින්. කවදාවත් මෙහෙම ගුරුවරයෙක් මං දැකලා නෑ. ආදරෙයි හදවතින්ම. ❤🎉

  • @muntalusyt280
    @muntalusyt280 Год назад +709

    Full ශෝ එක දෙන්නකෝ
    Full ශෝ එක දනවට කැමතී අය ලයික් කරන්න ඉටපස්සේ හරී මේ comment එක බලයීනේ plzzz idea aken ❤

    • @manojpushpakumara4559
      @manojpushpakumara4559 Год назад +5

      Aniwaren full eka balanna asai

    • @manjumu8879
      @manjumu8879 Год назад +2

      මමත් හරිම කැමතියි

    • @sameeralakmal6068
      @sameeralakmal6068 Год назад +2

      Yes

    • @chandrikabandara9393
      @chandrikabandara9393 Год назад +2

      ඇත්තේම ❤❤❤❤

    • @bandulaedirisingha7722
      @bandulaedirisingha7722 Год назад

      ​@@sameeralakmal6068ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

  • @kavidumihiran913
    @kavidumihiran913 Год назад +1718

    හදවත් ශල්‍ය වෛද්‍ය වරයෙක් සහ ඔහුගෙ ගෝලයන් දෙදෙනෙක් කරන හදවත් සැත්කමක් ❤

    • @janathprasanna4040
      @janathprasanna4040 Год назад +44

      මෙය අහන සියලුම දෙනාගේ හදවත් සුවපත් වෙන්න ඇති

    • @gayandarshana5711
      @gayandarshana5711 Год назад +25

      සිරා කාතාව ❤❤

    • @samanjayasingha5209
      @samanjayasingha5209 Год назад +59

      ජෙශ්ටයන්ට ගරු කරන විදිහ බලන්නකො.දන් අය බලල ඉගෙන ගන්න ඔනි

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya Год назад +13

      අඩො ❤ සිරාවටම 😊

    • @RashmikaMadushanka-nq6bq
      @RashmikaMadushanka-nq6bq Год назад +12

      Vachana na. ❤❤❤❤nihatamani kama / gayanaya😊

  • @djkytcreation662
    @djkytcreation662 10 месяцев назад +101

    බර අවි තුනක්🖤 හදවතේ ගායකයො🎉❤️❤️

    • @techsavi
      @techsavi 4 месяца назад +1

      6:28 න්

  • @supunchandana9711
    @supunchandana9711 11 месяцев назад +96

    ඇහැට කදුලක් ආව එකටනං........❤❤❤ මගේ ඡිවිතේ පුරා දැකපු දක්ෂම ගායකයෝ 3න එකට ඉද්දි මාර සතුටක් දැනුන.😊😊😊

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Год назад +578

    මේක youtube දානකන් බලන් හිටපු අය කව්ද☺️

  • @geethsanka7091
    @geethsanka7091 Год назад +211

    කුහක කලාකාරයො ඉන්න රටේ මුල අමතක නොවුන සුපිරි බුලට් තුනක් ,වේරලියද්ද දමිත් චාමර respect . විශේෂම දේ තුන් දෙනාම අපේ හදවතේ ගායකයො ❤❤❤❤

  • @roshanvijesuriya3101
    @roshanvijesuriya3101 Год назад +111

    බලන්ටම කැමැත්තෙන් හිටියෙ මේ තුන්දෙනා එක තැනක.එකම කටහඩවල් තුනක්.හීනයක් වගේ ඇත්තටම හොද වැඩක්.බොහොම ස්තූතියි හැමෝටම.

  • @a.dmadujeewa7720
    @a.dmadujeewa7720 10 месяцев назад +31

    වේදනාකාරී හදවත් සුවපත් කල හැකි ජීවිතයේ කවදාකවත් අමතක නොවෙන ඒ අමරණීය හඬවල් ත්‍රිත්වය❤️✨️.

  • @tibsmusic
    @tibsmusic Год назад +67

    දමිත් 🥺 වේරලියද්ද 🥺චාමර🥺+ Flashback😍😍
    Thanks Idea fun night 😍❤️

  • @slstage8070
    @slstage8070 Год назад +406

    වේරලියද්ද
    චාමර
    දමිත්
    ෆ්ලෑශ්බැක්
    මෝක්ශ
    එලිමහන් සංගීත කලාවේ Brand පහක් එකම ස්ටේජ් එකක 😻❤️🌻

    • @mariodilano
      @mariodilano Год назад

      😂

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 Год назад

      ane me boru hukanne nathuwa hitahan ponnayo flash back😂😂😂😂😂😂😂😂

    • @slstage8070
      @slstage8070 Год назад +12

      @@dfgyyujgsdgjoij2516 ඔක්කොටම කලින් කතා කරන්න ඉගෙන ගනින්.මොකද්ද උඹේ බෑන්ඩ් එක 😂ලංකාවෙ බෑන්ඩ් ගොඩක් ස්ටේජ් එකේ instrument set කරන තැන ඉදන් ඔක්කොම ටික flashback ව copy කරනවා.තවත් අහන්න දෙයක් නෑ ඉතින් 😂❤️මොන බෑන්ඩ් එකේ වහලෙක්ද 🌚sahara flashලගෙද(මේ ටිකේ sahara flash ලගෙ fansla පොඩ්ඩක් උඩ පනිනවා ඒකයි ඇහුවෙ 😂👍)

    • @dilanharshana589
      @dilanharshana589 Год назад

      🤙🤟

    • @nimalpremaraththa2950
      @nimalpremaraththa2950 Год назад +1

      Aththa

  • @user-zr2re9fl5m
    @user-zr2re9fl5m 11 месяцев назад +67

    ඇයි දන්නෙ නෑ දෙවියනෙ මට මේ තුන් දෙනා දකිද්දිත් ඇඩෙනවා.පුදුම ගරුත්වක් දැනෙන්නෙ. ඒ හඩවල් අපි ජීවත් කරනවා.

  • @sureshmadusanka3140
    @sureshmadusanka3140 Год назад +28

    හේතුවක් දන්නේ නෑ මැරෙන්න කලින් මේ තුන් දෙනා හම්බ වෙලා වචනයක් කතා කරන්න තිබ්බා නම් ඇති❤❤❤❤❤

  • @manochfernando874
    @manochfernando874 Год назад +336

    අපේ දෑසුත් පිං කරා ඒ මොහොත දකින්නට ❤❤❤ හීනයක් සබෑ උනා සමානයි❤

  • @gimhanibandara8979
    @gimhanibandara8979 Год назад +205

    ඇස් වලට කදුලු ආවා. මෙවන් හිත සුවපත් කරන ගායනාවක් හදවතේ ගායකයන් තිදෙනෙක්. බොහොම ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට. 😘😘😘😘👍👍

  • @AsankaKumara-oo6fj
    @AsankaKumara-oo6fj Год назад +6

    ඇත්තටම මාරම ලස්සනයි හදවතේ ගායකයන් තුන් දෙනෙක්. මේ වගේ අවස්තාවක් දැක්ක ප්‍රතම අවස්තාව තිදෙනටම දිර්ඝායුශ ප්‍රාර්තනා කරනවා හදවතින්ම තවත් වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා ඔබතුමන්ලා තිදෙනට.

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 Год назад +6

    ජීවිතේ විදපු ආශ්වාදනීයම මොහොත. ආය වෙන කිසිවක් නැත. ආදරේයි ජීවිතේ තිබෙනතුරා. ඔබ තුන්දෙනාට.♥️ බුදුසරණයි !

  • @mnera942
    @mnera942 Год назад +53

    මගේ හිත පුදුම විදියට අඩනවා මේක බලන සැරයක් ගානේ දීර්ඝයුශ ලැබේවා 💗💗💗 දමිත් චාමර වේරලියද්ද තවත් දිගු කාලයක් මේ හඩවල් වලින් අපිට අහන්න ලැබේවා 💗💗💗 ආදරෙයි හැමදාම

  • @rehangimth2139
    @rehangimth2139 Год назад +125

    වේරලියද්දත් එදා කිව්වා නම් මේ දෙන්නාට එයාගේ සිංදු කියන්න එපා කියලා චාමරයි දමිතුයි නොහිටින්න තිබුණා
    හදවත් හොරු ❤

    • @amilasachinthana1220
      @amilasachinthana1220 11 месяцев назад +1

      Ehema na. Mama chamarawa damithwa danagaththe eyalagema sindu walin

  • @Rover1117
    @Rover1117 Год назад +4

    කැමතිම හඩවල් තුනක් එකම වේදිකාවක අහන්න ලැබීම වාසනාවක්.ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ නිහතමානීත්වයට හදපිරි ගෞරව , ,ප්‍රණාමය.දැන් ඉන්න නවකයින්ටත් ආදර්ශයක් චාමර,දමිත් ඔයාලා.👍👍👍

  • @mudithamadhusanka4218
    @mudithamadhusanka4218 8 месяцев назад +15

    එලිමහන් සංගීත කලවේ හදවතේ ඉන්න පහක් එකම වේදිකාවේ ❤❤❤

  • @pilominajoseph70
    @pilominajoseph70 Год назад +82

    තාත්තායි පුතාලා දෙන්නයි වගේ හරිම ලස්සනයි ,ඇත්තමයි සතුටට ඇඩෙනවා තෙරුවන් සරණයි ඔබ තිදෙනාට 💜️💜️💜️🙏🙏🙏

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад +1

      සත්තම සත්තයි...ඒ සංවේදී හදවත්වල ස්වභාවයයි.....❤ යි කලාකාමී හදවත් වලට..

  • @sdknowledgecentre
    @sdknowledgecentre Год назад +192

    තුන්පත් රෑන වාගේ ❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම කැමතිම ගායකයෝ තුන් දෙනා ❤️❤️😊

  • @poornimathennakoon6358
    @poornimathennakoon6358 Год назад +4

    ලංකාවේ ලුණු මිරිස් ⁣දෙහි එකතු කරලා හදපු රසම රස ලුණු මිරිසයි මේ.මෙහෙම සම්මිශ්‍රණයක් කවදාවත් දැකලා නෑ.එකම හඬ ඇති තුන්කට්ටුවක්.බුදුසරණයි තිදෙනාටම!!!!

  • @dinushikalakshani5603
    @dinushikalakshani5603 11 месяцев назад +5

    නිහතමානී චරිත ,ආදරෙයි ඒ මනුස්සකමට ,මැරෙනබව දැනගෙන ජීවත් වෙන කුහක නැති මිනිස්සු ,💖🙏🙏

  • @chandupalakshan558
    @chandupalakshan558 Год назад +138

    චාමර, දමිත්, වේරලියැද්ද ආසම හඩ තුන එකට🖤🥺

  • @sameeramadhuranga1335
    @sameeramadhuranga1335 Год назад +128

    ඒ වින්ඳනය ජීවිතේ හමුවූ පලමු වෙනි අවස්ථාව.සංගීතය නම් නෞකාවේ කපිතාන් වරුන් තිදෙනෙක්❤❤❤❤

  • @krishtorathna2774
    @krishtorathna2774 Год назад +3

    ❤❤❤❤❤ තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ☸️🕉️🙏

  • @Wihagi_Samara
    @Wihagi_Samara Год назад +28

    Mr. වේරලියද්දෙ ගෙ සිංදු හරිම අර්ථවත් ..එතුමා dance කරල sing..
    කරද්දි...හරිම ලස්සනයි..එයා හොදම dancer...කෙනෙක් .හොදම
    eastern drumer..කෙනෙක්...💐💐

  • @dilananuruddha1075
    @dilananuruddha1075 Год назад +455

    ඒ තුන් දෙනා වගේම ඉන්නෙත් හදවතේ band එකක් තමයි..Flashback ❤❤❤

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 Год назад +4

      flash back kiyanne kohe band ekakda bn. danne nathi nisa ahannw.😔😔😔😔😔😔

    • @dilananuruddha1075
      @dilananuruddha1075 Год назад +1

      @@dfgyyujgsdgjoij2516 කොහෙ band එකක්ද කිව්වෙ ?

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 Год назад +4

      @@dilananuruddha1075uta coil bn u wena band 1kata cheer karana ekek 🤣

    • @slstage8070
      @slstage8070 Год назад +5

      @@dilananuruddha1075 ගනන් ගන්න එපා බන් ඕකා කියන ඒවා😂මොකක් හරි එක බෑන්ඩ් එකක හොද වහලෙක් 😂මගෙනුත් අහලා තියෙනවා ෆ්ලෑශ්බැක් මොක්කුද කියලා 🥴😂

    • @madumadu3597
      @madumadu3597 Год назад

      Bs thun danatama

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 Год назад +46

    ඒ දර්ශනය ආදරය ඇස් දෙකෙන්ම දැකගත්තා ජිවිතේ පලවෙනි පාරට❤❤ ආදරෙයි idia fun night මිනුවන්ගොඩ ❤❤

  • @SumithDias-we6yu
    @SumithDias-we6yu 11 месяцев назад +2

    Godak adareyi oya tundenata budu saranayi 💕💕💕💕💕💕💕💕💕💕💯💯💯💯💯💯👏👏👏👏👏

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 10 месяцев назад +5

    ඔබ වැනි මිනිසුම් දෙවියන් රැක ගත යුතුයි ජයවේවා බුදු සරනයි

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi Год назад +77

    ඒකනම් පිස්සුවක්.. වැඩියෙන්ම ආදරේකරන ගායකයෝ 3න් දෙනාම එකම වේදිකාවක එකම සින්දුව එකටම කියනවා කියන්නේ... හීනයක් සැබෑ වුනා වගේ තමා... ඒ් කටහඩවල් 3නම එකට තිබුණත් වෙන වෙනම තිබුණත් භාවනාවක් වගේ තමා‍.. ❤❤❤

  • @Dream-ww4im
    @Dream-ww4im Год назад +213

    කාලකන්නි පාලකයෝ ඉන්න රටේ මිනිස්සු ආදරය කරන සුපිරි හදවත්.
    ❤❤❤

  • @IshaniRanathunga-em9bb
    @IshaniRanathunga-em9bb 11 месяцев назад +9

    කවදාවත් එපා නොවෙන හදවතේ ගායකයන් ත්‍රිත්වය....❤❤❤❤❤

  • @HelaFarmer
    @HelaFarmer 11 месяцев назад +3

    කටහඩින් හදවත් සනීප කරන අව්‍යාජ අවංක හදවත් ඇති හදවතේ ගායකයන් ත්‍රිත්වයගේ මනරම් වූ සුන්දර සංගීත රාත්‍රිය..මැරෙන තුරාවට හදවතේ රැදුනු රැදෙන රදවපු ගායක ත්‍රිත්වය....❤❤❤මෙතනදී දමිත් අයියගේ සතුට මූනෙන් වෙනම පේනවා..වෙනදට වඩා සතුටින් ඉන්නේ .❤❤❤🎉

  • @shashisandun1887
    @shashisandun1887 Год назад +26

    මෙව්වා මැරෙන්න කලින් බලන්න මම පින් කලා ❤😍 තුන්දෙනාටම බුදුසරනයි පරිස්සමෙන් අපෙ හදවතෙ ගායකයෝ මේ 🙏

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Год назад +88

    ඇස් වලට කදුළු ආවා මේ වගේ මොහොතක් දකින්න පින තිබුණට… මේක තමා යුග ගණනාවක් ලස්සන කරපු මුල.. ආදරෙයි තුන් දෙනාටම..❤ සේනානායක සර්ගෙ නිහතමානී කමට ලැබුන ගෞරවයක් මේක..🙏

    • @shanuka9938
      @shanuka9938 Год назад

      නෙදකින් ගෝතයා 😂

    • @HemaHema-hg7ke
      @HemaHema-hg7ke 7 месяцев назад

      ඇත්තටම පුතේ ඔයාලා තමයි මිනිසත් කම් පිරුණු අය. කුහකයන් අතරින් මිනි මුතු තියෙනවා. කෙනෙක් අගය කරන්න හැමෝටම බැ. ඔයා උතුම් කෙනෙක් පුතේ. ❤️🙏🤲🤲🤲🤲

  • @kaveeshamadushan1239
    @kaveeshamadushan1239 11 месяцев назад +9

    තාත්තයි පුතාලා දෙන්නයි සුපිරියක්❤️💖

  • @chandanakumara7270
    @chandanakumara7270 11 месяцев назад +3

    Jivite hina eki neka kadawatena යුගයක😔)) hinayak novi සැබෑවකි ma ,oba ,dakinne මෙලෙසින් ...itin me සැබෑවk unu hinaye nawathi vidinna jivite ❤❤........flashback dena baking සුපිරි .......ආදරෙයි hadawate gayakayan හැමෝටම ..ආයුබෝහෝ වේවා ..බුදුසරණ යි❤❤❤ ...

  • @gayan9264
    @gayan9264 Год назад +55

    දශක තුනක් එකම වේදිකාවක එක තැනක..සංගීත ප්‍රසංග බලලා තිබ්බා එත් මේ වගේ සුපිරි එකතුවක් දැක්කෙ අද තමා හදවතින්ම අපගේ ප්‍රණාමය ❤☝👍❤

  • @savidurandula4039
    @savidurandula4039 Год назад +111

    ආසම හඩවල් තුනක්.වේරලියද්ද අපේ හිත් වලට ගෙනාපු හඩ.ඒ අඩිතාලමෙන් වෙනසක් කරපු ගෝලයෝ දෙන්නා.ආදරෙයි තුන්දෙනාටම❤️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Год назад +2

    දෙයියනේ මෙහෙම දකින්න මේවා අහන්න අපි කොච්චර පින් කරලද❤❤❤❤❤ාඅදරෙයි හැමදාම හදවතේ ගායකයන්ට සුබ පතනවා ඒක නම් හදවතටම දැනුනා බුදුසරණයි

  • @Dilsh98
    @Dilsh98 11 месяцев назад +4

    Damith Asanka + Chamara Weerasinghe + Weraliyadda + Flashback = ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lahirudanuu8490
    @lahirudanuu8490 Год назад +43

    සංගීත ලෝකේ තාත්තායි පුතාලා දෙන්නයි .තෑන්ක් 🎉❤ අයිඩියා එකට ආදරෙයි 😍😍😍😍😍

  • @kavishalakmal3273
    @kavishalakmal3273 Год назад +441

    කුමන හෝ රූපවාහිනි නාලිකාවක් ඉක්මනටම මේ තුන් දෙනාම ගෙන්නලා සුපිරි වැඩ සටහනක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. කවදාවත් කල් ඉකුත් නොවන, පට්ට ගහ ගහ අහන්න පුලුවන් වෙන සිංදු ටිකක් වෙයි.. ❤❤

    • @Nisansala-c9v
      @Nisansala-c9v Год назад +5

      ඔව් අනේ.❤❤ඒක මගෙත් බලාපොරොත්තුවක්

    • @kavindulakmal9625
      @kavindulakmal9625 Год назад +3

      🥰😍

    • @dilrukshl
      @dilrukshl Год назад +3

      ❤❤❤💪💪💪💪

    • @vkkumar7968
      @vkkumar7968 Год назад +10

      අයෙත් අහලා, දැන් ඉන්න උන් කියන්නේ සින්දුද 👍

    • @uncommonvideosfromwak7560
      @uncommonvideosfromwak7560 Год назад +1

      Definitely ❤

  • @kasunrukshan7696
    @kasunrukshan7696 Год назад +4

    දමිත් අයියා❤️ ඒ voice එක වෙනම භාවනාවක්..චාමර අයියා❤️ සේනානායක වේරලියද්ද මහතා ❤️
    එකෙන් ම සුපිරියක්

  • @arunapradeepkumara6960
    @arunapradeepkumara6960 Год назад +2

    කවදම හරි දකින්න ආසාවෙන් හිටපු හීනයක්.වෙරලියද්දගෙ ඒ නිහතමානි කමනම් පට්ට.සුපිරි වඩක් මෝක්ශ.❤❤❤❤

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 Год назад +118

    ඇගේ හිරිගඩු පිපෙනවා , ඇත්තටම හදවතේ ගායකයෝ ❤❤❤

  • @dilkibhagya4201
    @dilkibhagya4201 Год назад +133

    3 legends 💕

  • @isankalakmal6974
    @isankalakmal6974 11 месяцев назад +4

    ඔක්කොමට වාඩා සතුටුයි වෙරලියද්ද මහතාට ඇත්තටම ඇස්වලට කදුලු ආවා ....ආදරෙයි හැමදාම ......

  • @SL-ci7dg
    @SL-ci7dg 11 месяцев назад +2

    හරිම ලස්සනයි,ස්තුතියි ඔබ සියලු දෙනාට,ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️

  • @hptdushmantha
    @hptdushmantha Год назад +22

    එදා මෙදා තුර මම දැක්ක හොඳම සුසංයෝගයක්...❤️ඇත්තටම මේ තුන්දෙනා මෙහෙම එකම වේදිකාවක මේ විදියට ගායනා කරන්න සලස්වපු සියලුම දෙනාට මාගේ ස්තූතිය ප්‍රණාමය පුදකරනවා.කවදාවත් කවුරුත් කරන්න හිතුවෙවත් නැති කවදාවත් බලාපොරොත්තු නොවුන වැඩක් මේක.ඇත්තටම ලස්සනයි.ලංකාවේ බිහිවෙලා ඉන්න සුපිරිම පිරිමි හඬවල් තුන.ආදරෙයි බොක්කෙන්ම🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ඒ වගේම ලංකාවෙ හොඳම ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එක වෙන රොශාන් ප්‍රනාන්දු ප්‍රමුක ෆ්ලෑශ් බැක් බැකින් එක කරන නිසා කිසි අඩුවක් නැතුව තවත් වැඩේ ලස්සන උනා.ඕවුන්ටත් ස්තූතියි බුදු සරණයි ❤️🙏

  • @Ayshu2018
    @Ayshu2018 Год назад +192

    දමිත් අයියගෙ කටහඩ ඇහෙනකොට ඇග හිරි වැටිලා යනවා❤ආදරෙයි චාමර අයියටත්❤❤

    • @harshamadushan5052
      @harshamadushan5052 Год назад +8

      චාමර ඔතනින් හුගක්ම වෙනස්.එයා තාම සුවවෙලා ආව විතරයි.අසනීප වුනා එයාව.එයාගෙ voice එකේ gain එක තාම එනගමන්❤❤❤❤

    • @sureshmalshan
      @sureshmalshan Год назад +4

      ඇත්තමයි දමිත් අයියගෙ හිතට දැනෙන මහ අමුතුම හඩක් තියෙයි.

    • @ViduraRamesh-id4fs
      @ViduraRamesh-id4fs Год назад +2

      Siravatama oi

    • @milindubinara9391
      @milindubinara9391 5 месяцев назад

      siraavatama

  • @shashiudayanga1538
    @shashiudayanga1538 Год назад +8

    හදවතේ ගායකයෝ තුන් දෙනා ❤️❤️❤️

  • @TECHNIPU1
    @TECHNIPU1 Год назад

    I love damith forever... You done good job of work

  • @user-ic3gm7ek3o
    @user-ic3gm7ek3o Год назад +33

    නිහතමානී ගායකයෙක්.කුහක උනා නම් චාමරත් නෑ දමිතුත් නෑ .හදවතේ ගායකයෙක්

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 Год назад +57

    කුලියාපිටියේ ඉදන් මිනුවන්ගොඩ ගියා idea fun night බලන්න,,පට්ට ,,කෙටි⁣යන්ම කිවුවොත් ,,වෙරලියද්ද ,චාමර , දමිත් ,ඵ අවස්ථාව පට්ට sensitive ,,ජිවිතේ කවදාවත් අයේ ඵහෙම චාන්ස් ඵකක් බලන්න පුලුවන් වෙයිද කියලාවත් කියන්න බැ,,ඵ් වගේම flashback ,පට්ට බැකින් ඵකක් දෙන්නෙ,ලංකාවේ beet බැන්ඩ් සිස්ටම් ඵකම වෙනස් කරා ඵගොල්ලො,,flashback set ඵකට ලංවෙන්න වත් බැන්ඩ් ඵකක් ලංකාවේ නැ,,,flashback පිස්සුවක් ,,❤️❤️❤️

    • @araanwm3870
      @araanwm3870 Год назад +1

      Aniwa bn මම කොරියාවේ ගිහිල්ලා ඇවිල්ලා මේ වගේ show Serius එකක් කරනවා අනිවා...flashback pissuwak..❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Год назад

      Ammo ammo Banak ahanna kiwoth yanavada ban ohoma...

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 Год назад +2

      @@asankajayasundara6175 පිස්සුව හැදනාම ඹහොම තමා broo

  • @manjulamanjula6913
    @manjulamanjula6913 Год назад

    Nihatamanni minissu kotanat jaya gannawa 💐💐💐💐💐💐

  • @rpsnandakumara4157
    @rpsnandakumara4157 Год назад +7

    සත්ත්‍යී ඇස්වලට කදුලු ආව ඒක භාවනාවක්❤❤

  • @mr.arunaprabath
    @mr.arunaprabath Год назад +40

    මාත් සහභාගි උන පලවෙනි පාර... ඒ තුන්දෙනාම එකට ඉන්න musical show එකක් වීඩියෝ කරන්න ලැබුණ.🥰

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Год назад +96

    ඇගේ මවිල් කෙලින් වෙනව මේක දකිද්දි .හදවතේ ගායකයන් එකම වේදිකාවක එතෙක් මෙතෙක් දැකපු සෙදුරුම දසුන ❤

  • @nalinprasad6368
    @nalinprasad6368 Год назад

    🎊සුපිරි වැඩක් 🎉🎈 නියමයි 🎉

  • @tilakagardy7137
    @tilakagardy7137 7 месяцев назад

    Harima hoada waraleiyadda mahthma koitaram hoda awanka kanak danama lagata aragana koiraram adambarda obala 3danatama budusaranai

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +64

    වේරලියද්දගේ හඩ චාමර ගේ හඩ ගොඩක් ලගින් යන්නේ කොහොමත් සොදුරු ම්නිසෙක් වේරලියද්ද කියන්නේ චාමර දම්ත් කොහොමත් හදවතේ ගායකයින්..💙💙💙

  • @tharushashehan6824
    @tharushashehan6824 Год назад +27

    මෙක අනිවාර්යයෙන්ම trending යන්න ඕනේ 🥺❤️

  • @gerrardarnolda637
    @gerrardarnolda637 Год назад +1

    super whata a great artists.....

  • @nethu8360
    @nethu8360 Год назад +1

    අම්මෝ...පිස්සුවක් තමා..ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @enjoy681
    @enjoy681 Год назад +26

    පඩ ශො නැති මුල මතක තියන ආදරණිය ආසම ගායකයො තුන්දෙනා එකම තැනක❤🎶🥺

  • @nilakshahimayana7985
    @nilakshahimayana7985 Год назад +28

    Video එක බලද්දි මෙහෙම නම් එතැන ඉන්න උන් ගෙ ඇඟේ මයිල් කෙලින් වෙලා ඉන්න ඇති ❤❤❤❤❤

    • @ndewe8863
      @ndewe8863 Год назад +2

      සිරාවටම බන්..🥺💯❤️👌

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv Год назад

    Supiri 👍♥️ chamara and waraliyada & damith

  • @shanagunawardana3180
    @shanagunawardana3180 11 месяцев назад +3

    හදවතේ රැදුණ සුපිරි ගායකයන් තුන් දෙනෙක් එකම වේදිකාවේ❤❤❤

  • @nimmidinushika5759
    @nimmidinushika5759 Год назад +13

    මැරේන්න කලින් මේ ඇස් පින් කරා මේක බලන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තුන්දෙනාටම බුදුසරණයි

  • @Singhalacartoonold
    @Singhalacartoonold Год назад +22

    ආසම ගායකයෝ තුනයි ආසම බෑන්ඩ් එකයි පට්ටටම පිං කරලා තියනවා මේවා දකින්නත් 😍❤

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 Год назад

      gayakayo 3 dena nm kohomath patta. band ekanam kohomath gu huththe band ekakne ithin

  • @ravindudilshan2554
    @ravindudilshan2554 Год назад +2

    Brand 3ක්.... සේනා,චාලි,දමිත්, ....
    Flashback love ❤️ එලිමහන් සංගීතයේ kings ලා...

  • @khawlanaser3989
    @khawlanaser3989 Год назад +1

    ❤❤❤❤❤⁣හරිම සතුටුයි අදෙරෙයි හැමදාම තෙරැවන් සරණයි තුන්දෙනාටම🙏🙏🙏🙏🙏🙏

  • @gayanchathuranga9749
    @gayanchathuranga9749 Год назад +20

    ඊලඟ පාර ගෙන්නද්දි නන්ස්ටොප් එකක් ගහමු ඔය තුන් දෙනාගෙම එකක් අනිවාර්යයෙන්ම

  • @dameeralakmal5762
    @dameeralakmal5762 Год назад +14

    කියන්න වචන නෑ රජරට,ඌව,දකුණ පලාතේ සුපිරි .ම හඩ ❤❤❤❤

  • @user-ks7xj7ft8i
    @user-ks7xj7ft8i 11 месяцев назад

    Pudumakara nihathamani kamak as walata kadulu awa .❤ දීර්ගායු වේවා ඔබතුමන්ට

  • @nishanthaathapaththu
    @nishanthaathapaththu 10 месяцев назад

    chamara ..damith weraliyadda,,,,,aththatama awwaja kalakaruwo....jayawewa thundenatama....

  • @diludilukshi9159
    @diludilukshi9159 Год назад +14

    තාත්තායි පුතාලා දෙන්නයි❤️❤️❤️ ජනප්‍රියත්වයේ ඉහල ඉනිපෙත්තෙම ඉන්න අපේ රටේ ඉන්න නිහතමානි කලාකරුවන් තිදෙනෙක් ආදරෙයි.❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 තුන්දෙනාම දකුනේ කොහොමද ඒ ගැම්ම 💪🏻💪🏻💪🏻

    • @rasikapattanayaka870
      @rasikapattanayaka870 Год назад

      ඉවසන්න තාත්තා රජරට.. ❤❤❤

    • @suk3432
      @suk3432 Год назад

      ඉවසන්න.දමිත් අසංකත් දකුණේ නෙවෙයි 😅

    • @diludilukshi9159
      @diludilukshi9159 Год назад

      හම්බන්තොට දකුනෙ නෙමේයිද පුතා..එතකොට ඔයාලා දන්නෙ වේරලියද්ද රජ රටින් තමයි කසාද බැන්දේ 😊😊

  • @UpulKrd-je5wu
    @UpulKrd-je5wu Год назад +23

    හදවතේ ගායකයෝ සහ හදවතේ සංගීත කණ්ඩායම ඇත්තෙන්ම හරිම ලස්සනයි ඇස්වලට කදුළු එනවා හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @gaminibalasooriya527
    @gaminibalasooriya527 Год назад +2

    හදවතේ ගායකයෝ තුන්දෙනා
    ආදරෙයි ඔයාල තුන්දෙනාට

  • @adreshmansh9072
    @adreshmansh9072 Год назад

    weraliyadda mahaththgya dan lankawe inna samaharak gayakayanta adarshayak obathumata jaya chamara and damith asanka obalatathjaya wewa

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Год назад +11

    සේනානායක වේරලියද්ද මහතාව කවුද කියලා හදුනගන්න බැහැ ,තුන්දේනාම ඵක වගේම හඩ 👍👍💪💪💪❤️❤️❤️🙏🙏🙏

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад +28

    හදවතෙ ගායකයො තුන් දෙනා. චාමර, දමිත්, වෙරලියද්ද කියන්නෙම මාරම Look තුනක් දැක්කත් ඇති. ආදරෙයි හදවතින්ම හැමදාමත්..💙 මේක බලලා මාර ගැම්මක් ආවේ.🤙

  • @user-pf7qx6kt4q
    @user-pf7qx6kt4q 4 месяца назад

    Veraliyadda,Damith,Chamara adarei thunkattuwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethtrasunethtra3759
    @sunethtrasunethtra3759 Год назад

    Vere සුපරී pari ඉතිරි ජයවේවා 🇱🇰

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 Год назад +4

    අපුරු අවස්ථාවක් හරිම සතුටුයි ඔබලා තුන් දෙනාගෙන්ම කලා කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @JanaSL84
    @JanaSL84 Год назад +19

    අවංකව ඇග හිරි වැටුනා සත්තයි...මරු ❤❤❤❤❤❤❤ මේ තමයි ජිවත..❤❤❤❤ කුහකකම් නැති අවංක හදවත් 3ක්...එක පට්ට ...තාත්තයි පුත්තු 2 යි...❤️❤️❤️

  • @theekshananuwan4300
    @theekshananuwan4300 10 месяцев назад +1

    senanyake weraliyadda kohoma nihathamani sathutak adda .golayo dennek depathe❤

  • @holidayout169
    @holidayout169 6 месяцев назад

    Senanayaka Sir kiyala katha karanna ona me Manussayata, aththatama sir kenek,
    Dan inna samahara aya wage eyage sindu kiyanna epa kiyala damma nam me wage Daksha Tharu dekak bihi wenna nathi wenna thibba.. a wagemai Senanayaka sir ge voice ekath A denna hamadamath idiriyata aran yai, ❤❤❤❤

  • @milroyleonard8106
    @milroyleonard8106 Год назад +32

    ඇත්තටම මේක බලන් ඉන්න බෑ කඳුලු එනවා.....ඒ තරම් අති විශිෂ්ටයි.....

  • @user-mw6oy2ff4v
    @user-mw6oy2ff4v Год назад +15

    Legend ලා 3ක් එක්ක No 1 Backing එකක්❤🎉හීනයක් වගේ

  • @sasiththilakarathne5322
    @sasiththilakarathne5322 Год назад +3

    මේ ඇස් පිං කලා එහෙනම් ඒක දකින්න...😢❤මාර වාසනාවක්😍🌿