සුමන්දිරන් සහ රාසා කැබිනට් මණ්ඩලයට | DEEP EYE | The Leader TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 527

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 Месяц назад +64

    සහතික ඇත්ත සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සැමටම එකම හැන්දෙන් බෙදන්න බොහොම ස්තුතියි ඡේසු පිහිටයි

  • @ManelBannaka
    @ManelBannaka Месяц назад +157

    බොරු දේ සමජයට මුදා හරිනවානම් ඒ වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක කල යුතුයි.එ වගේම දාන පෝස්ට් එකේ මාතෘකාව ට අදාලව නැත්නම් ඒකටද නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

    • @rohanasiriwardane
      @rohanasiriwardane Месяц назад +4

    • @HumptyDumpty-w2g
      @HumptyDumpty-w2g Месяц назад +7

      ඔය දේ මමත් කීපවරක් පෙන්වාදුන්න

    • @PuujaSamanmali
      @PuujaSamanmali Месяц назад +5

      ඒකතමා.අනිවාර.යෙන්කරන්ඩ.ඔන.එකෙකුට.දෙහෙකුට.නිසි.දඩුවමි.දුන්නනම්.ආය.අනිත්.එවුමි.බයයි..එකතමා.වෙන්න.ඔන

    • @julieoteng4527
      @julieoteng4527 Месяц назад +2

      අනිවාර්යයෙන්

    • @Leafbook
      @Leafbook Месяц назад +2

      අනිවාර්යයෙන්ම ..මොකෙක්ද මූ..

  • @gayandissanayake
    @gayandissanayake Месяц назад +97

    එයාල දෙන්න හරි බුද්ධිමත් හොඳට ඉගෙන ගත්තේ දෙන්නෙ ඒ දෙන්නා ගන්න එක ඉතාමත්ම වටිනවා

    • @Mhliyanage
      @Mhliyanage Месяц назад

      @@gayandissanayake මාලිමාවට පක්ෂ වුනොත් බූරුපුතා කිව්ව සජිතුත් හෙට ඉඳන් උගත් බුද්ධිමත් ගොඩේ. එයලට පක්ෂ වෙන අය විතරයි හොර බොරු වංචා නැති උගත් බුද්ධිමත් මිනිස්සු ඒ ඇර අනිත් හැමෝම හොරු මංකොල්ල කාරයො මනීමරුවො මෝඩයො නූගත්තු එහෙමයි තියරිය.

    • @wsumedha1823
      @wsumedha1823 Месяц назад +1

      😂

    • @Anurakd
      @Anurakd Месяц назад

      😂😂😂😂

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 Месяц назад +2

      හරි බුද්ධිමත් රට කෑලිවලට කඩන්න😂

    • @arunasampth5246
      @arunasampth5246 Месяц назад

      😂

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE Месяц назад +1

    මුන්ව එල්ලන්න ඕන බොරැ දානවට

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b Месяц назад +13

    ඉතාමත් හොඳම අදහසක් . අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට රට ගොඩගන්න අපි උදවු කරමු . මාලීමාවට විජයවේවා .!

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 Месяц назад +42

    පිස්සුද බං උබලට.හීනෙන් දකින ඒවා කියවන්න එපා.පාර්ලිමේන්තුව විසුරුවලා ඉවරයි

  • @snickles6074
    @snickles6074 Месяц назад +67

    මේක හොද අදහසයි..! සිදුවෙනවානම් විශිෂ්ටයි..!👍👍👍

  • @Ms123-l4w
    @Ms123-l4w Месяц назад +60

    තව මාසයයි. ඒ කෙටිකාලීන තුල මාලිමාවට කල හැකියි. දෙමල ජනතාව තුලට ගොස් ඔවුන්ගේම භාෂාවෙන් කතා කර ඔවුන්ගේ සිත් දිනාගැනීම ඊට වඩා උචිතයි.

    • @damindutharinda8815
      @damindutharinda8815 Месяц назад

      @@Ms123-l4w මුන්ට ඕන මතයක් හදන්න හදලා ඒකට මුන්ගේම උන්ගේ කමෙන්ට්ස් දෙක තුනක් දාලා ඒක සාධාරණය කරවන්න හදනවා සමාජය තුල. ඔය හොදයි කියලා දාපු ගොඩක් කමෙන්ට්ස් වල ප්‍රොෆයිල් එක බැලුවොත් ලගදි හදපුවා. කොහොමත් උන් දෙන්නව එන් පී පී එකට ගන් නෑ එහෙම ගත්තොත් එන් පී පී එකට තිබ්බ දෙමල චන්දත් අඩු වෙනවා. මොකද එන් පී පී එකට දුන්නේ ජාතිවාදය නැති මිනිස්සු. සුමන්තිරන් කියන්නේ තමන්ගේ මනුස්සයව මරන්න මර්ධනය කරන්න එල් ටී ටී එකක් නිර්මාණය වෙන්න මූලික වුන පක්ෂය ජයග්‍රහණය කරවන්න කඩේ ගිය එකෙක් ප්‍රභාකරන් අද හිටියා නම් පාවා දීමේ වරදට මුලින්ම මරන්නේ උන්ව. උන් ඇමතිකම් කරන්න ආණ්ඩු හැදුවා මිස තමන්ගේ එකාව දියුණු කරන්න ආණ්ඩු හැදුවේ නෑ කොහොමත් එන් පී පී එකේ ඇත්තටම අහිංසක දෙමල මිනිස්සු ගොඩක් ඉන්නවා ඒ මිනිස්සු එක්ක ආණ්ඩුවක් හදලා ඇමති කම් දෙන එකයි වටින්නේ

  • @Archi_007
    @Archi_007 Месяц назад +1

    සුමන්තිරන් සහ රාසා හොඳ ගෞරවනීය නායකයන්. හොඳ තේරීමක්.
    Sumanthiran and Rasa are good respected leaders. Good choice.

  • @smbandara7915
    @smbandara7915 Месяц назад +12

    සුමන්දිරන් සමහරවිට විට හොද වුනත් අපි දක්කා පහුගිය කාලේ සමාජ මාධ්‍ය වල රාසමානික්කම් කියන පුද්ගලයා හැසිරුන ආකාරය අපි ඉස්සර එයාට ගොඩක් ආදරය කලා ගෞරව කලා පසුව ඒ මාධ්‍ය සාකච්ඡා වල හැසිරිනු ආකාරය දකලා අපට ඒ මනුස්සයා තිත්ත වුනා ඒ මාධ්‍ය සාකච්ඡා නැවත වරක් බලන්න එවිට මොහුගේ තරම පෙනෙයි

  • @JayawthiManike
    @JayawthiManike Месяц назад +38

    අzත්තෙන්ම ඒ අදහස හොදයි කියල මටත් හිතෙනව මින් මතුවට මේ රටේ සුලුජාතින්වසයෙන් නොවසියලු දෙනාම ශ්‍රී ලාන්කිකයන්ලෙස සිතා බzලිමමගොඩක් වටිනවා🇱🇰🇱🇰🇱🇰♥🌹

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад +108

    සුමන්දිරමි , රසාමානික්කමි .හොද අයයි.
    පාර්ලිමේන්තුවෙි සිටින අය අතරෙන්.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Месяц назад +3

      😂😂😂😂😂😂😂😂

    • @yeshmichamindika5625
      @yeshmichamindika5625 Месяц назад +4

      Dan හොඳ වුනා ද...අයියෝ ඔයාලා මොනවාද මේ කියන්නේ .😂😂😂😂😂😂🤭🤭🤪🤪

    • @Mhliyanage
      @Mhliyanage Месяц назад

      ​​@@yeshmichamindika5625 හොරු අල්ලන්න ඕන කිව්වට.. මාලිමාවෙ පැත්තට කතා කලොත් බැසිල් රාජපක්ෂත් හොඳයි දැන් වැරදි තේරුම් අරන් හොඳ වෙලා රටට සේවය කරන්න මාලිමාවට එකතු වෙන්න ඇවිල්ලා කියලා එයාලම සුදු හුනු ගාලා ගන්න බුද්ධිමත් ජාතියක් කවර කතාද

    • @shehansanjaye4148
      @shehansanjaye4148 Месяц назад +1

      බන්බුව හොදයි ඔයලා බලන්න මුන් දෙනනා ගැන 🤮

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Месяц назад +5

      රටින් බාගයක් ඉල්ලන මුන් හොද මිනිස්සුද උතුර නැගෙනහිර පුරා විද්යා අපේ ඉඩම් වනසන මුන් හොදයිද යාපනේ වෙනම ඉතිහාසයක්‌. ජනගත කරලා තියෙනමුන් උගත්. බුද්දිමත් උන්ද?😂😂😂😂😂😂

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl Месяц назад +31

    සුමන්දිරන් හොඳ ඇති ඒ සුමන්දිරන් ඇත්තටම දෙමල ජනතාව ගැන හිතුව නම් ඇයි චන්දෙට කලින් මාලිමාවට එකතු නොවී දූශිතයන්ට එකතු උනේ.

    • @basiljayawardena3043
      @basiljayawardena3043 Месяц назад

      ඔබ කියන දේ ඇත්ත, නමුත් එය පක්ශයේ තීරණයක් බැවින් ආපසු හැරීමක් වෙන්න බැරිද?

  • @mohamednasar635
    @mohamednasar635 Месяц назад +6

    හොදම අදහසක්

  • @damindutharinda8815
    @damindutharinda8815 Месяц назад +12

    ජාතිවාදය දකුණෙන් ආවත් ඒක උතුරෙන් ආවත් ජාතිවාදය තමයි 😂 එහෙම මිනිස්සු ඕන නෑ එහෙම ගත්තොත් ඒකත් අර අහිංසක නිදහස් දෙමල මිනිහට කරන අසාධාරණයක්, ඒ මිනිස්සු 13ක් ඉල්ලුවේ නෑ. එහෙම මිනිස්සු ඕන තරම් ජාතික ජන බලවේගයේ ඉන්නවා. ඒක නිසා එහෙම මිනිස්සු හොයලා පාර්ලිමේන්තුවට යවන්නයි ඕන කොහොමත් මේක බොරුවක් මේ නිව්ස් එක බොරු

  • @wsumedha1823
    @wsumedha1823 Месяц назад +2

    අවජාතක කතා කියන්න එපා..මේ අසික්ෂිත චැනලය භංග වේවා කියලා ලයික් එකක් දාන්න යන්න ළමයි...😂

  • @Anurakd
    @Anurakd Месяц назад +1

    කරුනා අම්මාන්වත් ගනින්.. එච්චරයි අඩු

  • @gayandissanayake
    @gayandissanayake Месяц назад +56

    අනිවාර්යෙන්ම සුමංතිරතව සුමංතිරතවනුයි රස මනිකම් ගන්න ඉතාමත්ම වටිනවේ රජයට

  • @arunasampth5246
    @arunasampth5246 Месяц назад +1

    මුං ජාතිවාදී එවුන් ....මහත්තය ජාතිවාදී වෙන්නෙ සිංහල අය විතරක් නෙවෙයි ...ජාතිවාදය ට විරුද්ධ නම් ඔනෙ ජාතියක ජාතිවාදය ට විරුද්ධ වෙන්න

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Месяц назад +29

    බොරුවට මේ මන්ත්‍රීවරු කුලප්පු කරල, ඔවුන්ගේ සිත්තුල ද්වේශයක් ඇතිකරන්න එපා. NPP කෙරෙහි වෛරයක් ඇතිකරන්න එපා

  • @upulcolombage1520
    @upulcolombage1520 Месяц назад +1

    සමන්තිරන් යනු මස් රාත්තලම ඉල්ලන කෙනෙක්.

  • @kamalsenarathne1023
    @kamalsenarathne1023 Месяц назад

    හොඳ අදහසක් . මේක තමයි වෙන්න ඕන 👍

  • @dumindatharaka3557
    @dumindatharaka3557 Месяц назад +2

    බොරු දාන්න එපා උට්ටෝ තොට හෙන ගහනවා

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs Месяц назад +7

    ගොඩක් හොද අදහසක් හැබැයි ජාතිවාදය වපුරන්න නමි ඉඩ නේන එපා අපි උතුරේ රාජකාරි කරන කොට දැක්ක දෙයක් තමයි දෙමල දුගි දුප්පත් ජනතාව විදින දුක ඒවාට පිලිතුරැ මිස ඇමතිලට රජ සැප දෙන්න එපා

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe Месяц назад +1

      සුලු ජාතීන් කියල කියන ජනයාගෙ චන්දය අර ගෙන ආව ඔය කිසි කෙනෙක් , ඒ අහින්සකයන්ට අවු .76 කදි කෙරුව සේවය මොකද්ද ..??
      එයාල සැප වින්ද විතරයි . ඉදිරි මාස 2 මේ කැබිනට් එක යටතේම කරන් ගිහින් මහ මැතිවරණයෙන් පස්සේ ඔය අදහස ගැන සලකා බලාවි , අවස්ය වුනොත්...!!!

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 Месяц назад +1

    ඔබතුමා ගත් තිරනය මම දුන්න චන්දයෙ වටිනාකම වැඩි කලා තැබු පියවර අති විසිස්ටයි ජයෙන් ජයම වෙවා 🙏

  • @benjaminfernando7892
    @benjaminfernando7892 Месяц назад +1

    That's very good.loveit. we need Rasa and Sumandiram. Much appreciated.❤❤❤.

  • @upalikuruppuarachchi5797
    @upalikuruppuarachchi5797 Месяц назад +1

    ඉතා හොඳ අදහසක්.මහ මැතිවරණයට පෙර කළයුතු ම දෙයක්.👍

  • @Mahroof-y9h
    @Mahroof-y9h Месяц назад +7

    හොද. අදහසක්

  • @IKPodimenike
    @IKPodimenike Месяц назад +1

    අපි මෙම තීරණය ගැන ඉතාමත්ම සතුටුයි ,ජයවෙිවා ජනාධිපති තුමනි

  • @lasindudananjaya6097
    @lasindudananjaya6097 Месяц назад +53

    මේක වෙන්න ඔනී දෙයක් සුමන්දිරන් කවදාවත් කිසිම වන්චා දුශනයක් කරලා චොදනා කිසිවක් නත

    • @damindutharinda8815
      @damindutharinda8815 Месяц назад +5

      😂😂😂 සජිත්ට ගිය කට්ටිය සල්ලි වලට පැන්නේ කියලා අනුරම කිව්වා

    • @anandaperera4492
      @anandaperera4492 Месяц назад

      me denna kisima wanchaawakk dushanayakk nokala usass deshpaalakayann, maalimaawata jayawewa

    • @damindutharinda8815
      @damindutharinda8815 Месяц назад +1

      @@anandaperera4492 උසස් රෙද්ද ජනාධිපතිවරණය දවසක් තියලා ඉංදියාවේ මාධ්‍ය එක්ක සාකච්ඡා තියලා කවුරු ආවත් අපිට ඕන 13 තමයි කියපු එකෙක්. එල් ටී ටී ත්‍රස්තවාදී කණ්ඩායමක් වුනේ ඇයි? එවකට යූ එන් පී රජයේ ක්‍රියාත්මක කරපු මර්ධනය නිසා එහෙම යූ එන් පී එකත් එක්ක තමන්ගේ මනුස්සයට ගහපු පක්ෂේ එක්ක අවුරුදු 15ක් එකට ආණ්ඩු පිහිටවන්න ගියේ උබ හිතන්නේ ඇත්තටම අර අහිංසක දෙමල මනුස්සයට හොදක් වෙන්න කියලද? ප්‍රභාකරන් හිටියනම් තමන්ගේ මිනිහව අන්දන එකා කියලා උන් දෙන්නව තමයි ඉස්සෙල්ලාම මරන්නේ

    • @ThanujayaSameera
      @ThanujayaSameera Месяц назад +1

      😅😅😅

    • @Mhliyanage
      @Mhliyanage Месяц назад +1

      මේ වගේ අය උසස් දේශපාලකයින් වුන මේ රටට මේ කල ගිහින් නැවතුනා මදැයි 😁😀😁

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Месяц назад

    Niyamai niyamai .dennama hodai..jayawewa

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    අනිවාර්යෙන්ම මාලිමාවට කඩේ ගියපු අපිඑම දෙදෙනාටඇමතිදූර දෙනවට අපි එකඟයි මොකද අපි අපේ රටේ සහෝදරයෝ වගේ සිංහල මුස්ලිම් දෙමළ වර්ග සියලු දෙනා එකතු වෙන්න ඕන අපේ රට ගොඩ ගන්න

  • @UdeniYamuna
    @UdeniYamuna Месяц назад +5

    මේ දෙමළ මන්ත්‍ර දෙන්න හොඳයි කියලා දාලා තියෙන්නේ කවුරුහරි විනාශකාරී කල්ලියක්

  • @janakpitawala1146
    @janakpitawala1146 Месяц назад +22

    නිකම් බොරැ නොකියා හිටපන් තෝ දුකින් කියවන්නේ

    • @smbandara7915
      @smbandara7915 Месяц назад

      හරියටම හරි කොල්ලෝ උබ කියන එක

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt Месяц назад

    ඔබ තුමාට තියන ඇරක්සාව මදියි කියලයි මට සිත්නේ අපේ රටේ විරුද්ධ පක්සයෙ ඉන්නෙ කුවක මිනිස්සු ඒ නිසා බල්ගෙන රජතුමෙනි මම u n p කාරයෙක් උනත් දැන් මට තේරෙනවැ ඔබතුමාව අපේ රටෙ ජන තාවට ගොඩක් වටිනවා කියලා.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Месяц назад

    ජනාධිපතිතුමාට සුබ ගමන් පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 Месяц назад

    Super..both are good people

  • @sajithsmp9781
    @sajithsmp9781 Месяц назад +15

    බොරු කියන්න එපා....ඔයාගෙ හිතේමැවෙන විකාර. ඊයෙරෑ පාර්ලිමේන්තුව විසොරෙව්වා. දවස් කීයකට කලින්ද මේක රෙකෝඩ් කලේ

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 Месяц назад +30

    හොද අදහසක් විසෙන් විස නසලා ලෙඩ සුව කරණ එක සාපරාධී කටයුත්තක් නොවේ ලෙඩා සුවපත් කරණ අවංකව චෙතනාවෙන් කලයුතුයම දෙයක් සියලු දෙනාම තෙරුම් ගතයුතුයි.

  • @upulkumara3265
    @upulkumara3265 Месяц назад +34

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන චන්දේ දීපු අපිට රෙද්දක් ඇදං පාරෙ යන්න නැති කරන්න එපා සහෝදරවරුනි

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk Месяц назад +4

      නෑ එයාලා හොදයි

    • @upulkumara3265
      @upulkumara3265 Месяц назад +6

      ඕකුන් දෙන්නා ප්‍රභාකරන් ඉන්න කාලෙ ඌට කඩේ ගිය පජාතියෝ දෙන්නෙක් බව මේ රටේ ඉන්න ගොඩක් උන්ට දැන් මතක නෑ

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn Месяц назад +3

      මේ කියන්නේ පාර්ලිමේන්තු කැබිනට් එක නෙවෙයි මේ video කරන කෙනාගේ කැබිනට් එක ගැන කියන්නේ 😂😂😂😂

    • @GunasenaKanathagamege
      @GunasenaKanathagamege Месяц назад

      Me.pakayo.gannaapa

    • @GunasenaKanathagamege
      @GunasenaKanathagamege Месяц назад +1

      Mun.denna.thani.koti

  • @mfr3697
    @mfr3697 Месяц назад

    ඒක නම් හොඳයි 👌 👌

  • @thilakillangasingha239
    @thilakillangasingha239 Месяц назад

    අවන්කවම ජනාධිපති ගත්නාලද එමතීරනය ඉතාමත් අගේ කලයුතුයි ඒක හොද වැඩක් ❤

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 Месяц назад +61

    ඇත්තටම ඒක හොඳ අදහසක් ,එහෙම තමයි වෙන්න ඕන

  • @samindawarnakula1602
    @samindawarnakula1602 Месяц назад +1

    මේක කාගේ ප්‍රකාශයක් ද. නැත්නම් මේ අදහස ඔබගේ හිතලුවක් ද. ඔබ මේ කරන්නේ බරපතල කාරනාවක්. ඔබට මේ වීඩියෝවේ වගකීම ගන්න වෙනවා

  • @chandrapearl8663
    @chandrapearl8663 Месяц назад

    ඔබ හරියටම හරි ඒක හොඳට හොයල බලලා එහෙම කරානම්,ජාතික සමගියට අනු බලයක් මාලිමාවට ජයවේවා

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Месяц назад

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාති ආගම් ආදී කිසිම භේදයකින් තොරව සියලු ජාතින් නියෝජනය වන පරිදි කැබිනට් මංඩලයක් පිහිටුවා රට පාලනය කරන්නට හැකි නම් සියලු ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකි වනු ඇත.එය හොද තීරණයක්

  • @chamikasampath0
    @chamikasampath0 Месяц назад +6

    RUclips කාරයෝ නම් අප්පිරියයි . කාලයක් tv බලන්නේ නැතුව හිටිය. දැන් නම් මේකත් අතරින්න හිතෙනවා

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Месяц назад +1

    රාසමානික්කම් නම් ලං කරගැනීම හොද නැහැ .ඒ වෙනුවෙන් වෙන කවුරු හරි හිටියා නම් හොද යි .

  • @SamanKumara-q3o
    @SamanKumara-q3o Месяц назад

    රාසමානික්කම් කියන්නෙ හොද මනුස්සකම තියන පුද්ගලයෙක්

  • @SujeewaWijevardhana
    @SujeewaWijevardhana Месяц назад

  • @Ranaweeraum
    @Ranaweeraum Месяц назад

    සුමන්තිරන් ට සහ රාසමානිකිකම් සහ මුස්ලිම් අයකු ද කැබිනට්ටුවට ගැනීම ඉතා හොඳ යි.

  • @neerofernando5815
    @neerofernando5815 Месяц назад

    Super ❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Месяц назад

    ආයු බෝ වෙිවා ජනාදිපති තුමාට

  • @lalith9415
    @lalith9415 Месяц назад

    කාලා වරෙන්කෝ අනුර සහෝදරයා වටකරලා දෙන්න හදන්නෙ .........Very Good......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @NalakaChaminda-h1u
    @NalakaChaminda-h1u Месяц назад +2

    රාස මානික්කම්ට වඩා ප්‍රභාකරන් හොදයි 😂😂

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql Месяц назад

    🇱🇰🤝🙌💯✌️

  • @IshanAththanayake
    @IshanAththanayake Месяц назад +6

    පට්ට පල් බොරු පිබිනවා

  • @ranilvicelive2948
    @ranilvicelive2948 Месяц назад +1

    ඔය දෙමලා රට කඩන්න කටයුතු කරන එවුන් නෙ ඔවුන් වෙන අය නැද්ද

  • @maleerathnayake6788
    @maleerathnayake6788 Месяц назад

    මෙම හොඳ අදහස් අගයමු අහිංසක දෙමළ ,මුස්ලිම් මිනිසුන් පලියක් කර ගෙන කාපු බිපු දෙමළ දේශපාලුන්ටත් දඩුවමක් දෙන්න ඕනි . අනුර ඇතුළු හදවතින් වැඩ කරන හැම ටම ජය 🙏💯

  • @UdeniYamuna
    @UdeniYamuna Месяц назад +8

    අරුන් සිද්ධාර්ථ හොඳම කෙනා දෙමළ ජාතික කෙනෙක් උනත් මේ රටට ආදරය කරන කෙනෙක් ඹය දෙමළ මන්ත්‍රීවරුන් දෙන්න මේ රටේ විනාසය

    • @HemakumaraDA
      @HemakumaraDA Месяц назад

      Oya,Denna kabinet mandalayata sudusuda,,,Rattata,hondak ,wenawan,am ,hondai,,,

  • @razmikareem3382
    @razmikareem3382 Месяц назад +3

    බොරු daana එපා hello. රනිල්ට දිගටම කඩේ ගියා සල්ලි කුට්ටි වලට

  • @fatimaalkaabi3995
    @fatimaalkaabi3995 Месяц назад

    හොදයී

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk Месяц назад

    The best decision .Very honest & hard working really citizen's representatives .I am very happy.

  • @indranigamage6137
    @indranigamage6137 Месяц назад +19

    ඔවුන් දෙදෙනාට කැබිනට් මණ්ඩලයට ගන්නේ නම් එය ඉතාම ප්‍රශංසනීයයි.

  • @Prem.Medagama
    @Prem.Medagama Месяц назад +64

    මේක අමූලික බොරුවක් මේ වගේ උන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 Месяц назад +1

      මා ලියා ඇති ඇත්ත ඔතන ඇති කියවන්න.

  • @shanda9165
    @shanda9165 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @DiroshanArunasalam
    @DiroshanArunasalam Месяц назад

    🎉🎉 good 👍

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 Месяц назад +67

    රාසා මානික්කම් Excellent ,

    • @smbandara7915
      @smbandara7915 Месяц назад +2

      එයාගේ තරම පසුගිය මාධ්‍ය සාකච්ඡා වල බලන්න

    • @user-yi2m456
      @user-yi2m456 Месяц назад

      Rata bera gaththu Rajapakshala narak wela rata winasa karapu Koti hoda wela

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 Месяц назад

      හොදාආයි. ඔන්ද මුණිය.🤣🤣🤣

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t Месяц назад

      😢😢😢😢Rasa epa neda

    • @smbandara7915
      @smbandara7915 Месяц назад

      @@shamaleeshamalee1529 වාශ නරක්කයි මූනියා

  • @ThanujayaSameera
    @ThanujayaSameera Месяц назад +1

    Malimawe උන්ට ලැජාව නැ හොද වැඩේ මාලිමාවේ උන්ට රෙදි නැතුව පාරේ පලයවි දුන්නා මි හු හු හු දු😅😅😅

  • @wpstv606
    @wpstv606 Месяц назад +1

    දැන් හරි සිංහල පොන්න වේස බල්ලෝ බැලියෝ අමු modayo😂😂😂😂

  • @amilarandeni554
    @amilarandeni554 Месяц назад

    ❤❤❤❤❤ ඉතාම හොඳ අදහසක්

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn Месяц назад +1

    උබේ ගෙදර තියේන කැබිනට් එකට වෙන්න ඇති ගන්නෙ 😂😂😂😂

  • @GYMGRM
    @GYMGRM Месяц назад +2

    බදුර්දීන් විතරයි අඩු 😂

  • @susilrajapaksha4026
    @susilrajapaksha4026 Месяц назад +4

    It's great decision thanks

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Месяц назад

    👍👍👍👍👍👍

  • @pasanbook6904
    @pasanbook6904 Месяц назад

    කිරි කලයට ගොම දාගන්න එපා, මේ කට්ටිය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කටයූතු කළ අය, අනෙක මොවුන් ජාතිවාදී අදහස් තියෙන අය. මේකෙන් වෙන්නේ දකුනේ ඡන්දත් නෑතිවෙනඑක.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 Месяц назад

    මමනම් උතුරේ මිත්‍රයින්ගෙන් දැනගන්නට ලැබුනේ මොවුන්ට ඇමතිකම් දුන්නොත් පැබුන චන්දත් නොලැබන බවය…

  • @ShafanMohammed
    @ShafanMohammed Месяц назад

    Good idea

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Месяц назад

    Great idea. 👍 ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Месяц назад

    බොහොම හොදයි ඔවුන් හොද නායකයෝ ජනතාවට යහපත් දේ කල අය

  • @agampodisunil1435
    @agampodisunil1435 Месяц назад

    AkD jaya wewa malimawata jaya niyathai

  • @mohamedzuhaim450
    @mohamedzuhaim450 Месяц назад

    ජාති භේද නැති රටක් හදමු රට ජය වේවා

  • @thusithabaya7213
    @thusithabaya7213 Месяц назад +2

    Must do ! these are good moves !

  • @jagathprasanna3760
    @jagathprasanna3760 Месяц назад

    Yes

  • @Chandraalnkara
    @Chandraalnkara Месяц назад

    හොද.වැඩක්.❤

  • @kularathnapuwakpitiya6413
    @kularathnapuwakpitiya6413 Месяц назад +1

    කවුද මේ විමලනාත් වීරරත්න කියන මොංගලයා.🤪🤪🤪🤪🤣🤣🤣🤣

  • @Robinhood1154.
    @Robinhood1154. Месяц назад +1

    මේ චැනල් එකත් කොටියෙක්ට *ක දෙන චැනල් එකක්ද කොහෙද😂😂😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Месяц назад +1

    පාර්ලිමේන්තුව විසුරුවලත් ඉවරයි...........කැබිනට් එක පත්වෙලත් ඉවරයි..........මූ තව දොඩවනවා..........

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 Месяц назад

    මේක නම් එච්චර හොද වැඩක් නොවෙයි.මේ අය දුරින් තියන්න ඕන . ඔබ ජනාධිපතිවරයා හැටියට ඔවුන්ව බලා ගන්න. සීයට 1කට [1%]වඩා පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදිය යුතුයි. නමුත් එම ජනතාවට ඉතාමත් හොදින් යුතුකම් ඉටු කලයුතුයි.

  • @visulakavinda5659
    @visulakavinda5659 Месяц назад +1

    දලුකඩන, ලයිම් කාමරේ ඉන්න එවුන් ජාතිවාදී නැද්ද?

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 Месяц назад

    Good choice!

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Месяц назад

    හොදම තීරණයක්, ඒ දෙන්නා හොඳට ඉගෙන ගත්තු දෙදෙනෙක් ❤❤❤❤❤❤

  • @KumaraWeerakoon-n8g
    @KumaraWeerakoon-n8g Месяц назад +13

    😂බොරු දාන්න එපා බං

  • @gayasrasenaratna8392
    @gayasrasenaratna8392 Месяц назад +1

    ඉතා හොද තිරනයක්

  • @samanthadilruk5719
    @samanthadilruk5719 Месяц назад +1

    Great idea, good luck

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Месяц назад +1

    මෙයාලා එකතු කිරිමෙන් ජන්ද නම් ලැබෙයි බ්ම් මට්ටමේ නවක බුද්ධිමත් දෙමළ සහොදරයන් මාලිමාව පක්ෂයන් පාර්ලිමේන්තුවේ ට ආවා නම් ගොඩක් හොඳයි

  • @florentinecruze4853
    @florentinecruze4853 Месяц назад

    Dear Mr Sumandiran and Rasa Manikam people respect you specially after the Aragalaya, we need a change in this country so we hope that TNA will stand with the majority of the people and NPP to build this country as one nation we can make a better Sri lanka

  • @JevinduThemika
    @JevinduThemika Месяц назад

    Very good idea .....lets make a kind request to hon. President to consider this opportunity ....

  • @thusithabaya7213
    @thusithabaya7213 Месяц назад +4

    very good move !