Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිඟන මානසිකත්වයක් නැති දිරිය මිනිසුන්...තෙරුවන්සරණයි!
ඔන්න අපේ රටේ වැඩ්ඩො.බැ කියලා දෙයක් නැ.ඒක තමා ඇත්ත.හිතෙ හියිය තමා හැම දෙම.තෙරුවන් සරනයි ඔබ දෙපලට.🙏🙏🙏
උවමනාව උනන්දුව විශ්වාසය විතරයි ඕන බුදුසරණයි ඔබ දෙපළට..
ape unta danna ganu wage chiththa adinna vitharai lankawe inna unta hemadama mathak masak vitharaii
Apa nohake yawata ape ljja veya yuthue oba 2 ta budu saranae
@@anomamanganleka7417 ou
ෂා.. හරිම ලස්සන ගොවි පොල ♥️උත්සහයක් තියෙනවානම් කරන්න බැරි කමකුත් නෑ ඇත්තටම ඔය දෙන්නා ගොවි පරපුරට ආදර්ශයක් ඔය දෙන්නට බුදු සරණයි
මේ වගේ වගාවක් දකින කොට පුදුම ආසාවක් දැනෙන්නේ .ජෙසු පිහිටයි ඔබ දෙපලට
ඔයාල දෙන්න වගෙ අනෙක් අයත් උත්සාහ කරනවනම් මේ රටට ආහාර හිගයක් නෑ.ඔයාලට තෙරුවන් සරණයි!
මහලොකුවට උත්සහයක් කරන්න දෙයක් නැහැ හලෝ අපිත් කලා සාර්ථකය් ඔය ඈත පලාත්වල ඉන්න අය තමා කරන්නේ නැත්තේ. අනිත් එක සජබ සහ jvp එකේ ගොවි උද්ගොෂන නිසා.
උත්සහා කරොත් බැරි දෙයක් නෑ
මේ තමයි උතුම් මිනිස්සු උදේ ඉදල රෑ වෙනකම් රටට හෙන ඉල්ලා සිටින කාලකන්නි නිකන් ම දවස ගෙව ල දාන සියළුම නිකමුන් ඇස් ඇරලා බලන්න ❤❤තෙරුවන් සරණයි
ඔබ දෙපළ ගැන අපිට ගොඩක් ආඩම්බරයි. God bless both of you !
රසායනික පොහොර නෑ කිය කිය රජයට බැන බැන ඉන්න උන්ගෙ news දාන්නම එපා.ඒවා දකිනකොට අපේ එව්න් ඒක මත්තෙම ඉන්නවා.පුළුවන් තරම් මේ වගේ news ම පළකරන්න.
True 👍
👍
Me concept eka hodai podi wagawan walata.....maha parimanayen karana ewata amarui.....me weda piliwala godak hodai...habai Ara buuru thakatheeru Gota wage eka reyakin nawaththanna newei.....parikshana karala,eka athhada balamin thamai karanna oone.....Anika Oya kalakanni Gota Oka neweththuwe eka rein minissunta aadareta newei,China wala jarawa me ratata ewanna gahapu deal ekata.
@@badyt2675 ඒවටත් විකල්ප ඕන තරම් තියෙනවා.අපි ඒවා හිතන්නෙ නැති එකයි වැරද්ද.
අනිවාර්යයෙන් ඔයා හරි
පට්ටම ම්නිස්සූ මේන් අගේ කරන්න ඔනි අය ඈත්තටම මේ අය රටට ආඩම්බරයක්
හරිම ලස්සනයි ඔබට ජයවේවා තෙරුවන් සරණයි 🇱🇰❤👍
උදාරයි ඔබලාගේ සේවය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පවු මේ ම්නිස්සු මේවා බලන රජය පුළුවන් ඉක්මනට මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න... රජයට කියන්න පුළුවන් වගා කරන්න කියලා තමයි කරාට පස්සේ සුලු ආකාරයෙන් වත් උදවු කරන්න දැන්වත් මන්දිර වල සැප ගන්න එපා මේ මිනිස්සු දෙන්නා බොහොම මහන්සියෙන් වැඩ කරන්නේ වැවෙන් ගන්න ජලය ටික අස්වැන්නට දාගන්න උදවු කරන්න...
බුදුසරණයි ඔබ දෙපලට
හරිම සතුටුයි ඔබ දෙපලට තෙරුුවන් සරණයි දෙවි පිහිටයි❤
පිනට කන්න ඉල්ලන එවුන්ටනම් මේ වගෙ දේවල් කරන්න බැ. ආණ්ඩුවට නායකයන්ට බැන බැන හිටපියව්. මේ මිනිස්සු කොයිතරම් මහාන්සි වෙලා තියනවද මේ වගෙ අයව දකිනකොටත් ආඩම්බරයි
ඇත්ත.ඔබේ.කතාව.කාලකන්නි.දේශපාලුවෝ.අහිංසක .මිනිසුන්ව.උසි.ගන්වලා.මහා.පාරට.ගෙනවා
නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබ දෙපලට බුදුසරණයි සියළුම දෙව් පිහිටයි
හරිම ෂොක්. උමංදාවත් මේ වගේ කාබනික වගාවන් කරනවා හරි අපුරුවට. දැන් දැන් මාද්‍ය වලින් උනත් උමන්දවේ වැඩ පිළිවෙල පෙන්වනවා. මිනිස්සු ට හැදෙන්න හොදම තැනක් උමංදාව
උතුම් තුණුරුවන්ගේ සරණයි අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ පරිස්සමින් වැඩ කරන්න ❤❤❤
උත්සාහය ගොඩක් අගෙයි ගණදෙවි පිහිටයි
මේවා පෙන්නුව වගේ නෙමෙයි කාලකන්නි අපතයන්ගෙන් බේරගන්න වෙහේස දරන්න වෙයි මහන්සි නොවි හොරා කන්න පුරුදු වෙලා ඉන්න කාලකන්නි වැඩිම පිරිසක් ලංකාවේ ඉන්නේ දිරිය මිනිසුන්ට ඡය වේවා 🙏🙏
බුදු සරණයි obadefalta නිදුක් නිරෝගී දවසක් uda වේවා බුදු සරණයි දීර්ඝායුෂ lbewa
බොරුවට අරගල කරකරා ඉන්නෙ නැතිව මේ වගේ වගා කරානම් මොකද? බුදු සරණයි ඔබ දෙපලට, මේ වගේ අයට අත බැරිද කාලකණ්ණි ආන්ඩුවට
ඔහොම කියන්ඩවත් එපා.එතකොට කියන්නෙ ගෑස් ,පෙට්ට්‍රල්,ඩීසල් වවන්නද කියලා අහනවා.
@@sithmiimesha9037 me kelle bio gas hadaganin mona magulak da
@@xoxo-rb8yz හත්ඉලව්වේ මට සැර කරන්ඩ එපා ගයෝ.මං ඉන්නෙ රට.අපෙ අම්මා,අක්කලා උයන්නෙ දරවලින්.අයියෝ ගෑස් ප්‍රශ්න නෑ ඉතින් .පෙට්ට්‍රල් තමයි අවුල.පොඩි අය ඉස්කෝලෙ,පන්ති එහෙම යවන්න විදිහක් නෑ.මාසෙට ගන්න පඩිය යවන නිසා කොහොම හරි කනවා.අනික එයාලා ගොවිතැන් කරනවා.අපිට එහෙම දෙයක් හරි කරගන්න පුළුවන් .ඒත් ඉතින් කොළඹ පැතිවල ඉන්න අයට ඉඩ නෑ නේද මොනවා කරන්නද.
දෙය්යන්ගෙ පිහිටයි ඔයාලට ඉක්මන් සහනයක් ලැබේවා
කිසිම බාධාවක් කරදරයක් නොම වේවා..!🙏
බුදු සරණයි දහිරිය ශක්තිය ලැබෙන්න ඕන
අලගලය ක සහ සැබෑ අරගලයක වෙනස 👏👏👏👏👏👏👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️
බුදු සරණයි ඔබලාට jayan jayama වේවා
අරගල කරලා රට විනශ කරන අයට පිලිතුරක් මෙ අරගලයට අපි හැමෝම සහය දෙමු නියම අරගල කරුවන් ඔබ දෙපලයි ජයවෙවා
Ahema kiyanna apa ara gala karanneth ashawata newei nidahas ratak venuven me desa paluvo Tika alawala me duk vidina ayatath tawa tikak hari sahanayak atakota labei aka terun ganna.....
@@shamasujeewaniperera7128 JVP Kalakanni
මන් පොළොන්නරුවේ. දැන් ඉන්නේ රට. මගේ අම්මයි තාත්තයි මේ වගේ තමයි. කෑමට හරි කියලා මොනවා හරි හද හද ඉන්නවා. අපිත් පොඩි කාලේ ඔය වගේ වතුර ඇදල පැල වලට වතුර දාලා තියෙනවා. මේ වගේ අය ගොඩක් ඉන්නවා අපේ ගමේ. මගේ අම්මා තාත්තා වගේ මේ දෙන්නා. බුදුසරණයි අම්මේ තාත්තේ ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බහුජාතික සමාගම්වලට එරෙහිව නැගිසිටින්න බුද්ධිමත් ඔබ දෙපලට දිරිය ශක්තිය ලැබේවා.අද මාධ්‍යකින් වියයුත්තේ මෙයයි,හිරු මාධ්‍යට ස්තූති, තව හොයලා පෙන්වන්න එතකොට තමා ජනතාව ධෛර්යය මත් වෙන්නෙ.
ඔන්න දිරිය මිනිස්සු👍ඡය නියතයි👏👏👏
මෙන්න නියම අරගල
පාරෙ ඉන්නැතුවෙ ගෙදර ගිහින් මොනවා හර ගහක් හිටවාන්න අඩුපඩුවක් උනම අරගල සෙටිඑකට කතාකරන්න ප්‍රස්නෙ විසදන්න
Budu saranai siyalu wada kata yuthu sarthaka wewa dheirga ayu labewa oba dhepolata
තෙරුවන් සරණයි 🙏
අන්තරේ උන්ගෙන් එකෙක් එලවලු වක් හදලා nehe ඒත් ටෝක් රට හදන්න .මෙන්න sebema අරගල කරුවො
අනිවාර්යෙන්ම
ආඩම්බරයි අම්මේ ,තාත්තේ,මේ අය දිහ බලලවත් හැදුනනම් නරකද පිනට කකා අරගල කරන අය .
වස කන රටවල් වලින් ලංකාව ඉන්නේ ගොඩක් ඉස්සරහ 🤔 ඒක ටික ටික හරි නවත්තන්න ඕනේ👍🏼
දැන් කොහොමත් කන එක නවත්තලා තියෙනිනේ .
ඇත්තටම වගාව දැක්කම ගොඩක් සතුටුයි.... මේ වගාව දැක්කම.. ඔබ දෙපලට තව තවත් ශක්තිය ලැබේවා වගාව දිව්නු කරගෙන යාමට... දෙවි පිහිටයි ❤❤❤
God bless both of you both of you blessed we are very proud of you
රටේ සැබෑ අරගල කරන සුන්දර මිනිස්සු මුළු ලංකාවෙම මනුෂ්‍යයන් මේවිදියට අධිශ්තානයකට ආවොත් රට ගොඩ අවුරැද්දක් යනකොට ඔබට දේව පිහිටයි👏👏👏👏💐🙏🥰
Lassanay godak oba dapala balaporottu is sidha wewa ❤❤❤🙏🙏
අනේ බුදු සරනයි ජේසු පිගිටයි ඔබ දෙපලට 🙏🙏🙏❤🌹
තෙරැවන් සරනයි කසිම ලෙඩක් දුකක් නොවෙිවා😎
Anee.budu saranai
තෙරුවන් සරනයි දෙන්නටම.
උත්සහ කරන්න දෙයක් අපේ පැත්ත ගොඩක් අය කලා අපිත් කලා සාර්ථකය් 100% කාබනික පොහොර වලින් කරන්න පුළුවන් මෙික කියපු ගමන් ගොඩක් උන් හිතන්නේ රාජපක්ෂලා ලේ වහලෙක් කියලා. මම වහලෙක් නෙවෙ රාජපක්ශ ආන්ඩුවෙන් සල්ලි අච්චු ගහපු එක හොදටම ඇති මට ඡන්දෙ නොදී ඉන්න. අනිත් අයට අමතක උනාට මට මතකය් ඩෙල්ටා ප්‍රබෙිදය අපු වෙලාවෙි මුන් පිස්සු කෙනිය හැටි.
Ane.ow.aththa.katha.karana.ayata.dan.kiyanne.baiyo.bath.balayo.wahallu.kiyala.
උස්සහා වන්තයා ඡය ගනි කියන්නේ කට කරනවට නේවේ
Onna wada...budu saranai
මේ මිනිස්සුන්ට තමයි ලොකු ලොකු ගෙවල් වාහන තියෙන්න ඕනෙ. එහෙම නොවෙන එකේ ප්‍රතිඵල තමයි දැන් මේ පේන්න තියෙන්නෙ
කිසිම වෙහෙස මහන්සිය ක් නොවී අතරමැදියන් ගොවියත් ,පාරිභෝගික යත් අසීමිත ව සූරා කනවා.වවන ගොවියා හැම දාමත් දුප්පත් .
බුදුසරණයි
Wow. This is what Srilanka need now. World need this. Not to shout and cry.
Dennatama dirgausa labewa teruwan saranai
Niyama virayo ❤️❤️🙏🙏
මේ වගාව කරගෙන යන්න ඔබ දෙපලට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට ඇත් බල යෝධ බල ලැබේවා තෙරුවන් සරණයි👍👍👍❤️❤️❤️ ඇස්වහක් කටවහක් නොවැටේවා
Budu saranai
රටට බරක් නැති මිනිස්සු ❤️❤️❤️
Budu saranai oba depalata!!
උදවුවක් කරන්න පුළුවන් කෙනෙක් මෙ අයට උදවු කරන්න පිං සිද්ධ වෙනවා තේරුවන් සරනයි
විෂ්නු දෙවියන්ගේ පිහිටයි
උත්සාහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ.
මුන්ගෙ බොරු ඔය පොහොර ඔනි කියලා කැගහන උන් ගොවියෝ නෙවෙයි දේෂපාලකයෝන්ගෙ අත කොලු එල්ලෙනවා වහාකනවා එ සෙරම අර තක්කඩි ගෙන්න දාන්න කරන විකාර උන් දන්නෙ නැ උන්ගෙ මොඩකම් මෙවා හැදෙන්නෙ කොහොමද තව ඉන්නවා රටට ආදරේ අපේ රජ ගොවියෝ ඇස් ඇරලා බලපියව් මෙවා තව තව හරියන්න ඔනි තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,අනේ ඔය දෙන්නට සියලු දෙවියන්ගේම පිහිටයි
වගා ළිදක් හදාගන්න උදව් වෙන්න සංවිධානය වෙමු
Mamath hithuwa eka. Lidak hadnna keeyak yaida.
මේ මිනිසුන්ට දෙන්න්න ආදාර මොනාහරි මගෙ අදහස ඒක
Adara dunnama minissu kammali wenawa. Ada ratata une me de. Minissunta thama uthsahayen nagitinna denna one.
@@amindunishan2976 ඒකත් ඇත්තක් තමා බන් ඒත් 😔
Age kalayuthu pawulak. Namuth Anduwa Ekaparatama mede kala nisay Anagathe. Viseshasyen The Apanayanayata.
Minissu nikan indan kanna purudu kale JR
Theruwan saranae ❤️
දෙදෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි
Budu saranai👍
Diriya minissun budusaranai oba depalata ❤️❤️👍👍
දීර්ගායු වේවා අම්මේ තාත්තේ ♥️♥️♥️🙏🙏
බුදුසරණයි ඔබ. දෙපලට
උත්සහය ගොඩක් අගය කරනවා හැබයි මෙච්චර දුක්විදින්න ඕන නැ මේ මිනිස්සු. දේශපාලඤයො මෙවා දියුණු කරානම් කොහෙද මුන්ට ඕනා හොරකන්න විතරයි...මිනිස්සු දියුණු වෙනවට මුන් කැමති නැ..එතකොට බඩගෝස්තර දේශපාලනය කරන්න බැ නේ..
Godak sathutui aiye. Budu saranai oyalata.
මෙන්න නියම අරගලය
Siyalu daviyanagam pihita.🙏🙏👍👍👍❤️❤️
තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි ඔබදෙපලගේ මහන්සියට උපරිම සාදාරනයක් වේවා සරැසාර අස්වනුලැබේවා
ඔයාල..ෙදන්න..කරන..වගාව..අන්..අයත්...එ.විදියට..ෙකරැවනමි..අපිට..එලවලු..වලින්..කරදර..නැහ....ඔබ..ෙදපලට..බුදුසරණයි
දලදා සමිඳු පිහිටයි දිරිය දැතට
තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
මේ දෙන්නා තමයි හොදටම කරේ
බුදු සරනයි
ඔබ දෙපලට තෙරුවන් සරණයි
🙏🙏🙏💪💪
හරිම හොඳ ආදර්ශමත් ගොවි දෙපළක්. . ඒ් දෙපළ ඉල්ලන්නේ සල්ලි නෙවෙයි. වගා කරන්න වතුර ගන්න ළිඳක්. අනේ පුළුවන් කෙනෙක් මේ දෙපළට උදවු කරන්න. පිං සිද්ධ වෙයි. ඒ් ගොල්ලො තවත් හොඳට වගා කරල රටට ම කන්න දෙයි. ගොවි ළිඳක් කපාගන්න උදවු කරන්න. පුළුවන් කෙනෙක්. ජය වේවා ඔබ දෙපළට.
උනන්දුව තියනව නම් කාබනික පොහොර නිෂ්පාදනය කරල මේ වගේ ආදර්ශ මත් ගොවිතැන් කරන්න පුළුවන්. අප රටේ ගොවියො කම්මැලියි.හරියට ජෙප්පෝ වගේ.
අනේ මේවගේ දිරිය විරිය ඇති මිනිස්සු ජාතිය ට වාසනාවක්. මෙයාලගේ උත්සාහ ට කැපවීමට සාධරණයක් වේවා .මිනිස්සුන්ට වස විස කවන්න නෙමෙයි ඔබල උත්සාහ කරන්නෙ උතුම් තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගි දීර්ඝයු වේවා
ළඟ පාතක නම් නොමිලේ ගිහිල්ලා උදව් කරනවා ඔයාලා දෙන්නට අංක ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! නිදුක් නිරෝගී වේවා!
අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!
❤️
ජේසු පිහිටයි ,
සියලු දෙව් පිහිටය් ඔයාලට
තොපිම බෑ කියන ඒවා පෙන්නලා දැන් තොපිම පෙන්නනව පුලුවන් කියලා මීඩියාකාරයො තොපි තමයි ලංකාවෙ කෑවෙ🤬🤬 කාලකණි දැන්වත් හැදියල්ලා
Kathawe atthai
mobile solar unit එකක් එක්ක water pump ekak ගත්ත නම් ගොඩක් ප්‍රයෝජනවත් . agriculture department එකෙන් අවශ්‍ය තාක්ෂණය දෙන්න ඕන .
කෘෂිකර්මය වස විස වලට පුරැදු වේලා අ.වු 65.70.විතර අති මෙි මැතක වැඩි වැඩියෙන් ගෝවි මහත්තුරු වස විස වලට හුරැවුනා නේමෙි හුරැ කරා කෘෂිකාර්මික පර්යේෂණ අයතන විවිධ බිජි අට වර්ග සේනික පලදාව ලැබෙන දැ හදුන්වා දුන්නා එ.බිජි ඇටවලම විවිධ රෝගද අන්තර් ගතකරලා ඇට පැලවුන දවසෙ ඉදලාම අස්වැන්න නේළනතෙක් එ.එ රෝග වලට කෘමිනාශක පොහොර දියර පොහොර අනිවාර්ය සමාගමි විසින්මයි හදුන්වා දෙන්නේ අපි ලග තිබුන බිජි ඇට විසිකර වෙලදසැලේන් ගෙනවිත් හිටවනවා මෙිකට සම්පූර්ණයෙන් වග කිය යුත්තෙ කෘෂිකර්ම නිලධාරීන් එක වර පොහොර තහනම් කරලා බැ ක්‍රමානුකූලව කල යුතු වැඩක් කාබනික පොහොර අවස්ස තරමි නිපදවා ගබඩා කර එයට සරිලන බිජි හදුන්වා දි කල යුතු වැඩක් බිජි ඇට වර්ග නැත්තම් වෙළෙඳ සැලේන් ගන්න බිජි ඇට දෙතුන් වරක් සිටවා එයින් ලබාගන්නා එ ඇට වර්ග සිට විමෙන් සාර්ථක පලදාවක් ලබාගත හැක රෝග වලින් කෘමි සතුන්ගෙන් අවම හනියකින් අද කුඹුරු වල මී ගසක් හෝයා ගන්නවත් නැ කුඹුරට අවස්ස යුර්යා ටික මී ගසසේන් නිකම්ම ලැබෙනවා කුඹුරට වතුර ගලාගන එන තැන පාවට්ටා පදුරැ තිබිමෙින් පාවට්ටා මුල්වලින් අවස්ස යුර්යා ටික කුඹුරට ලැබෙනවා වස විසෙන් තොර ගෝවි තැනට යනවානමි අතිතයේ ගෝවිතැනට යා යුතුමයි
අම්මේ තාත්තේ බුදු සරණයි
බැ.බැ.කිය.කියා.අපිට.දියවි.දියවි..කියලා.පාර.අවහිර .කරන.ගෝත්‍රික ට..හොද.ආදර්ශයක්
දිරිය මව ❤ දිරිය පියා ❤ රටටම ආදර්ශයක්..🌹🌹🇱🇰🇱🇰🙏🙏
නැහැ ,බැහැ කියන වචනෙ තමුඉ මිනිසුන් කම්මැලිකම ට කමට පත් කලේ උත්සාහවන්තව,ධනාත්මකව සිතමු එවිට සියලු ම දේ යහපත් ව සිදු වෙයි .
Raththaran ammatai thaththatai budusaranai!
හිඟන මානසිකත්වයක් නැති දිරිය මිනිසුන්...තෙරුවන්සරණයි!
ඔන්න අපේ රටේ වැඩ්ඩො.බැ කියලා දෙයක් නැ.ඒක තමා ඇත්ත.හිතෙ හියිය තමා හැම දෙම.තෙරුවන් සරනයි ඔබ දෙපලට.🙏🙏🙏
උවමනාව උනන්දුව විශ්වාසය විතරයි ඕන බුදුසරණයි ඔබ දෙපළට..
ape unta danna ganu wage chiththa adinna vitharai lankawe inna unta hemadama mathak masak vitharaii
Apa nohake yawata ape ljja veya yuthue oba 2 ta budu saranae
@@anomamanganleka7417 ou
ෂා..
හරිම ලස්සන ගොවි පොල ♥️
උත්සහයක් තියෙනවානම් කරන්න බැරි කමකුත් නෑ ඇත්තටම ඔය දෙන්නා ගොවි පරපුරට ආදර්ශයක් ඔය දෙන්නට බුදු සරණයි
මේ වගේ වගාවක් දකින කොට පුදුම ආසාවක් දැනෙන්නේ .
ජෙසු පිහිටයි ඔබ දෙපලට

බැ.බැ.කිය.කියා.අපිට.දියවි.දියවි..කියලා.
පාර.අවහිර .කරන.ගෝත්‍රික ට..හොද.ආදර්ශයක්