Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාව වැඩියි කියල මටත් දැනුන .ලමයි පමනක් ඉදිරිපත් කලානම් වටිනව .
ඉතාම වටිනා වැඩසටහනක් , ශ්‍රි ලංකාවට මෙවැනි වැඩසටහන් තව තවත් බිහි වේවායි ! මගේ පැතුම ..." සැමට තෙරුවන් සරණයි ! " - ඔස්ට්‍රේලියා -කුඩා දරුවන් අතර " මුදලට " තරග පැවැත් වීම සුදුසුද ? යන්න දෙවතාවක් සිතිය යුතුයි යනු මගේ හැගීමයි .
කහපාට ඇදල ඉන්න ලමය හරිම නපුරැපාටයි අනු හරිම අහින්සකයි
මට මේ වැඩසටහන අදයි ආවෙ පෝන්එකට දැක්කෙ අදයි එල එල
අපිත් කැමතියි 🫡😅😅😅🚰🏩🗼🗼🌆
දුප්පත් දරුවන්ගේ දක්ෂතාවය උරගා බලන්න .එයාලට අවස්ථාව ලබා දීමෙන් සමාජ මෙහෙවරක්ද සිදු වෙනවා.මොකද ලබා ගත්ත මුදල මත මුදල් ත්‍යාගයක් ලැබීම හෝ ජයග්‍රහණය කල මුදලම ලැබීම ඒ අයට මහත් වූ ශක්තියක් වේවී. දැනුම් සම්බාරයක සමාජ මෙහෙවර ස්වර්ණාවාහිනිය යන්න මාගේ තේමාවයි...💕👍
මේ වැඩසටනේ අනවශ්‍ය කාලේ නාස්ති වෙනවා.
ප්‍රශ්න ටික මරු
ලමයි නැතිව අම්මලා විතරක් ගෙනාවා නම් ඉවරයිනේ 😂 අපරාදේ කාලේ. පටන් ගන්නම විනාඩි 15 ගියා.
මෙි වැඩසටහන හොදයි ,ඒත් කතාව වැඩියි ,අනවශ්‍ය විදිහට කාලය නාස්ති වෙනවා ,ලමයි විතරක් ආවනම් හොදයි .සිරස ලක්ෂපති වගේ
මේකෙ කතාව වැඩියි
ඔව් අනේ මේකෙ කියවන එක පොඩ්ඩක් අඩු උනා නං හොඳයි.
දරුවන් විතරක් ගෙනාව නම් හොදයි🥲💗
මේ වැඩසටහන මුලින්ම සිරසෙ ගියේ...විජය නන්දසිරි කළාකරුව තමයි ඉදිරිපත් කලේ😢😢😢..ඒකත් කොපි කරල මුන්
ඔව් මතකයි මම හිතන්නේ පුංචි පහේ අපි කියල නේද ඒත් මේ වගේ ටීම් දෙකක් තිබුණේ නෑ. අනික මේකෙ උත්තර ලබාදෙන්න අම්මත් ඉන්නව ඊට වඩා වෙනස්
ඒ "පුංචි පහේ මං", මේක ඒකට වඩා ගොඩක් වෙනස්
😮😅😊❤
😊😂🎉
හොඳ වැඩ කොපිකරාට කමක් නෑ
සිරසේ ගිය පුංචි පහේ මං මතක් උනා
👍👍👍👍
❤
පුංචි පහේ මං❤❤
කට්ටිය වැඩි
ශේසාද්රි ඔයා නියමයි acting වගේම super prasenter ඔයා
😅තේරෙන්නැ
❤🎉
❤️❤️❤️❤️❤️
Copyak newe.meka wenas godak.
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
😂😂
❤❤🎉🎉 congratulations නංගී .puta
Punchi 5 mn ❤❤
Copy
කොපි
මහ විකාරයක්
Apo yakshayek wage rathu adagena enna ammandi dinakshige nangi kiyana anganawa munta weda ne minissunge mudal kaka nadagam natanawa
Patang gannamma velawa 15m iwarai.....
කතාව වැඩියි කියල මටත් දැනුන .ලමයි පමනක් ඉදිරිපත් කලානම් වටිනව .
ඉතාම වටිනා වැඩසටහනක් , ශ්‍රි ලංකාවට මෙවැනි වැඩසටහන් තව තවත් බිහි වේවායි ! මගේ පැතුම ..." සැමට තෙරුවන් සරණයි ! " - ඔස්ට්‍රේලියා -
කුඩා දරුවන් අතර " මුදලට " තරග පැවැත් වීම සුදුසුද ? යන්න දෙවතාවක් සිතිය යුතුයි යනු මගේ හැගීමයි .
කහපාට ඇදල ඉන්න ලමය හරිම නපුරැපාටයි අනු හරිම අහින්සකයි
මට මේ වැඩසටහන අදයි ආවෙ පෝන්එකට දැක්කෙ අදයි එල එල
අපිත් කැමතියි 🫡😅😅😅🚰🏩🗼🗼🌆
දුප්පත් දරුවන්ගේ දක්ෂතාවය උරගා බලන්න .එයාලට අවස්ථාව ලබා දීමෙන් සමාජ මෙහෙවරක්ද සිදු වෙනවා.මොකද ලබා ගත්ත මුදල මත මුදල් ත්‍යාගයක් ලැබීම හෝ ජයග්‍රහණය කල මුදලම ලැබීම ඒ අයට මහත් වූ ශක්තියක් වේවී. දැනුම් සම්බාරයක සමාජ මෙහෙවර ස්වර්ණාවාහිනිය යන්න මාගේ තේමාවයි...💕👍
මේ වැඩසටනේ අනවශ්‍ය කාලේ නාස්ති වෙනවා.
ප්‍රශ්න ටික මරු
ලමයි නැතිව අම්මලා විතරක් ගෙනාවා නම් ඉවරයිනේ 😂
අපරාදේ කාලේ. පටන් ගන්නම විනාඩි 15 ගියා.