Apa wenuwen kala me uthum dharma deshanawe pina oba wahanseta niwan pinisama hetu wewa sadu sadu. Oba wahanseta mage namaskaraya wewa . Ma athulu siyalu denata me dharma dedhanawa uthum niwan pinisama hethu wewa
Mihiri sri saddarma desanawa ethama sathutin ma anumodan wemi,, oba wahanse pathana bodiyen ay ama maha niwan suwa labewa apiatada ay maga ekmanin yanna may sadaham srwanaya hethu wasana wewa sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai...
බොහොම පින්
ගෞරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
Theruwan saranai oba wahanse athula saama denatama !
Godak sathutui. Obawahanseta pinsidu wewa.
සාදු සාදු සාදු !!! ආශ්චර්‍යයි ස්වාමීන්වහන්ස , ඒ අමා ධර්මය හරිම මිහිරියි . කණට මී පැනියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් himiyani .....🙏🙏🙏..නමස්කාර කරමි ..
දෙවතාවක් හොදින් සවන් දුන්නා...මනාව පැහැදිලි... සැමට නිවන් මාවත විවර කර ගන්නට හැකි වේවා... තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට
සාදු සාදු සාදු ! ගරුස්වාමින්වහන්සේ ට ප්‍රාතනීය උතුම් බොදියකට මෙපින් හෙතු වාසනා වේ වා! ඔබවහන්සෙගේ ඒ උතුම් සද්ධර්ම ය යලියලිත් ස්‍රවනය කිරිමට වාසනා ව ලැබේවා !!ගරුස්වාමින්වහන්සේ ට දීර්ගායුශ ලැබේවා "
දීර්ඝායු වේවා ස්වාමින්වහන්සේ
නමාමි maha.sagadiwakara.maganamaskaraya වේවා sadu sadu sadu පින්වත් ස්වාමින්වහන්සේ බොහොම pin තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu. ප්‍රශ්න වෙස් wala ගෙන එන aashirwadayak. මම කිතුනු බැතිමත් දැරියක්. අපේ දහමේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පැහැදිලිව මේ ගැන කියලා තියෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දහම සොයනවා. පින් ඔබ වහන්සේට.. මෙවා ඇත්ත. මේ ස්වාමින් වහන්සේ කියන දේ ඇත්තටම ඇත්ත. මමත් අත් දකිනවා මෙවා
නමෝ..නමෝ..බුදුපුතුණී🙏🙏🙏🙏
සාධු🙏 සාධු🙏 සාධු🙏
ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනීය ආකාරයෙන් ම හැකි ඉක්මණින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොට නිවී සැනසීම පිණිසම මේ සියලු කුසලයෝ හේතුවෙමින් ම විපාක දෙත්වා, පාරමිතාවෝම වෙත්වා, උපනිශ්‍ර්‍යයෝම වෙත්වා🙏🙏🙏
මටත් සසර ගමන කෙටි කරගන්න ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අනගි අවස්ථාවක් බවට පත්කර ගැනීමට අධිෂ්ඨානයක් ආවා ,ඒ අවස්ථාව සියලු දෙනාම ලබා ගැනීමට් ශක්තිය ලැබේවා !!! තෙරුවන්සරනයි හාමුදුරුවනේ .
Obage ay pin sithuvilla aykanthayenma esta wewa obata theruwan saranai...
.matath adishtanayak awa...kisima sulu waradak wath karanne min pasuwata kiyala
කොයිතරම් නම් වාසනාවන්ත ද සාදු සාදු සාදු
සාදු සාදු සාදු මේ විදියට හො ඔබවහන්සේගෙ ධර්මය අසන්නට ලැබීම වාසනාවකි සාදු සාදු සාදු
ඔබ වහන්සේට මෙවැනි බුද්ධ දේශනා පැහැදිලිව මතුකොට දේශනා කිරිමට තව තවත් ශක්තිය ලැබේවා. අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!!
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං
උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ !
තෙරුවන් සරණයි සමිදුණේ
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranai hamuduruwane
Sadu sadu sadu tharuwan saranae pin wath suwamin wahansata 🍁🌺🌷🙏🌻🌻🌻🙏🌷🌷🌷🙏💐💐💐🙏🌺🙏🙏🙏🌷🌷🌷🌷
ප්‍රායෝගිකව අපව සදහම් මගට යොමු කරවීමට ඔබවහන්සේ ගේ සදහම් දේශනා ප්‍රබලව හේතු වෙනවා ස්වාමීනි . මාගේ වන්දනාව වේවා !
ඔබ වහන්සේ ට නිවන් සුව ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා පතමි.
Damayanthi oya ko
Chaturarya sathyama hethu wasana wewa .❤
Godak pin oba wahanseta ape hamuduruwane🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Sadu..sadu....උතුම් ධර්මය මට අවබෝධ වේවා .ඔබවහන්සේ ට බුදු සරණයි
💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට හරිම වටිනා බණ දේශනාවක්..ඔබවහන්සේට සංසාරෙ කෙටි කර ගන්න ඉක්මන් ලගම බවයක ලැබේවා කියල ප්‍රාර්තනා කරනව..
Apa wenuwen kala me uthum dharma deshanawe pina oba wahanseta niwan pinisama hetu wewa sadu sadu. Oba wahanseta mage namaskaraya wewa . Ma athulu siyalu denata me dharma dedhanawa uthum niwan pinisama hethu wewa
සාදු සාදු සාදු ,උතුම් ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කලා .පින්වත් ස්වාමීන් වහන්සේටත් ප්‍රචාරය කල හැමටත් මහා පින් අත් වේවා !!!
Oya wedada
Sadu sadu sadu
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාමින්වහන්සේට් නිදුක් නිරොගි දිර්ඝ ආයුස ලැබේවා
Oya ko
Harida
Oya ko
Oya awe nehene
@@kbanda7866 කොහෙද
කමටහන සාර්ථකව වැඩීමට හැකිවුනා.අන් සියලු දෙනාටත් ධර්මය අවබෝධ වේවා.ස්වාමින් වහන්සේට නිදුක් ,නිරොීගි සුව ලැබේවා!
දීර්ඝායුෂ ලැබේවා !
නිදුක් නිරෝගී වේවා ස්වාමින්වහන්සේ
Theruwan saranai oba wahanseta....
සාදු ෴ සාදු ෴ සාදු ෴
බොහොම පිං ස්වාමින්වහන්ස
නිවන් අවබෝධ වෙිවා ,
සමිමා සමිබුදු සරණයි ස්වාමින්වහන්ස ,
v
Theruwan saranai
සාදු සාදු සාදු ඉපදෙමින් මැරෙමින් යනමෙි සසර ගමනින් මිදි උතුම් නිවන් මගට යාමට මෙි උතුම් දර්මය හේතු වසනා වෙිවා සාදු සාදු සාදු
Sadu sadu sadu ඔබ වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේට බොහොමයක් පින්
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏🌹
Sadu sadu sadu
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ අපේ ආයූශත් අරන් ජිවත් වන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දිර්ගායූෂ ලැබේ වා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙශනා ගොඩක් මම අහල තියෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැක ලා වැදලා හමුවන්න අපි ට පින් මදිද සිවාමින් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏👪👪👪🌸🌸
Sadu sadu oba wahanseta bohoma pin me uthum desanawata, Theruwan saranai hamotema..
ඔබ වහන්සේ ගැන මම අද දින සණරාමර සෙවන වැඩ සටහනෙන් දැන ගන්න ලැබුනේ. මම සතුටු වෙනවා මගේ ජීවිතයේ අවසාන කාලයේදී හෝ ඔබ වහන්සේ ගැන දැන ගැනීම ට ලැබී මේ වගේ ධර්ම දේශණා ඇසිීමට ලැබීම මගේ පෙර පිනකැයි සිතමි. ඔබ වහන්සේගේ පු්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
Sadu Sadu Sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස බොහෝම පින් 🙏🙏🙏🙏🌹🌹🌹🌹
සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේ
සාදු සාදු සාදු 🌺🌸🌸
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu taruwan saraniy oba wansata
තෙරුවන් සරණයි.අපෙ.පිංවත්.හාමුදුරුවනෙ..බොහෝම.පිං..ඔබ වහන්සේ.පතන බෝධියකින්..නිවන් දකින්ඩ ලැබෙිවා..සාදු.සාදු..සාදු.🙏🙏🙏🙏
Oba wahanseta bohoma pin. Saththiye maaragayema gaman kerethwa. Niwan maga awaboda wewa!!
ඉතාම අර්ථවත් ධර්ම දේශණාවක් කල අපේ ස්වාමීන් වහන්සේට නිවන් මාර්ගයට පිවිසෙන මාර්ගය වැඩි ඈතක නොවෙිවා ,හැකි ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා ,සාඨු සාඨු සාඨු !!!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට
Namo buddaya saadu saadu saadu harima pahadili hamuduruwane theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට !!
ස්වාමින්වහන්සේ සුවපත් වේවා
සාධු.....සාධු....සාධු.....ඔබවහන්සේට තෙරුවන් සරණයි...
සුවපත් වේවා ස්වාමින්වහන්සේ
සාදු සාදු තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ට
Oya mokada karanne
Saadu saadu saadu
💓
මේ ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කරන්න,උන්වහන්සේගේ ධර්ම දේශනා සොයමින් සිටියා බොහෝ කලක්..තෙරුවන් සරණයි 🙏🙏
Bambalapitiya ganaloka himi
L ki
🙏🙏🙏
Sadu sadu sadu
obawahanseta ikmaning nirvanaya awabodawawa ikmaninig apata nirwanaya avabodavemata upakarayak wewa obega darmadesanawa
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🙏🏻 වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේව දායකත්වය සපයන සියලු දෙනාත් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවය නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මම යෝගා ක්‍රම කරලතියෙනවා.යම් පමණකට.දෙවියන් අදහනව පමණකට.විපස්සනා කරල තියෙනවා තරමකට..මේ සියලුදේ සත්‍ය ක්‍රියාවලි ලෙස මම දකිමි...පිං සිදුවේවා..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏ධර්මයේ ශක්තියෙන් ධෛර්යෙන් සියලුම සත්වයන්ට අවභෝධ වෙත්වා
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට
සාදු ...සාදු ....සාදු ....මේ අත් බවේදිම නිර්වානය අවබෝධ වේවා.
Teruwan sarani
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ...!
Teruwan sarani
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
Teruwan saranai .siyalu dena hata uthum magapala lebewa!niduk wewa!nirogi wewa!suwapath wewa!me sasara dukin midethwa!nirwanayama wewa!!!teruwan saranai !!!🙏🙏🙏
ඔබ වහන්සේ නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සම්බුදු සරණයි ,
සියුම් ගතිය ඉස්මතු වෙනවිට
ඇතුලාන්තය දකින්න හැකි
වේව්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌋🌋🌋🌋🌋🌋🌋🌋
Sadu sadu sadu🙏🙏🙏🙏
උතුම් නිර්වානයම අවබෝධ වේවා ..තෙරුවන් සරනයි දීර්ගායු වේවා අපේ ස්වාමින්වහන්සේට
දීර්ඝායු වේවා ස්වාමින්වහන්සේ
ගොඩක් වටිනවා ඇත්තටම අදර්මවාදින් සසුන විනාස කරන යුගයක ඔබසහන්සෙගේ දේශනාව ගොඩක් වටිනවා
සාදු සාදු සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය.සාදු සාදු සාදු
...
Oba wahanseta Theruwan Saranai!!! Oba wahanseta Niwan Suwa Labewa!!!
සාදු සාදු සාදු... 🙏
Sadhu Sadhu Sadhu! May Bhante achieve the supreme bliss of Nibbana
Ie
sadhu sadu budusaranai 🙏🙏🙏
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏!
Oba Wansata Maga Uthum Namaskarayamawa🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිවන් මග හිමිවේවා🙏🙏🙏
සාදු සාදු හිමියනි!!!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට
අනේ සාධු සාධු සාධු මමත් කුවේට් සිට බොහොම සතුටින් මේ උතුම් ධර්මය ශ්‍රවණය කලා සසර ගමන නිමා කිරීමට මේ උතුම් ධර්මය අපි හැමෝටම උපකාර වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සූවපත් වේවා
Gf kenek vr30r20|we🎈👍👍👍🤣🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈👍❤️❤️❤️🤣❤️❤️🤣❤️❤️❤️🎈🤣🎈🎈🤣🎈🎈🎈🎈🎈👍🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈👍👍👍🎈🎈👍❤️❤️🤣🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🙏
👃👃👃
සාදු සාදු
ඇත්තම ඇත්ත. ඇබ්බැහි veemak නම් amussayo ඇගට වැහිලා.
Sama wanu mana selponakanisa thamai Madasanawa Ahannalabuna pinwath Suwaminwansa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa 🙏🏽🙏🏽🙏🏽
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏wandaniya pujaniya Ape pinwath suwaminwahanseta uthum nirwanaya sakth sath wewa 🙏🙏🙏
Mihiri sri saddarma desanawa ethama sathutin ma anumodan wemi,, oba wahanse pathana bodiyen ay ama maha niwan suwa labewa apiatada ay maga ekmanin yanna may sadaham srwanaya hethu wasana wewa sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai...
ඔබ වහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Namaskara wewa swanwahansa
Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa apage Siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa uthum chathurarya sathya dharmaya awabodha wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai.
සාධු` සාධු` සාධු` 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 ඔබ වහන්සේට නිවනම අනුමෝදන් වේවා ..තෙරුවන් සරණයි ..මගේ නමස්කාරය වේවා ..🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Attha hamuduruwane oba wansetta drgausa labewai prthamu
Oya
සුවපත් වේවා !
Oba wahanseta bohoma pin sudda wewa uthum niwaninma niwethwa..
Pujaneeya walasmulle abaya swan n wahanse nirapekshathwaya maga Namin wadala darmayamai me..Eth awasanawantha me rate minissu niyama dahama therum gatte ne...darmaya wikurthi karanawa kiyala rate wada Inna ekath nathikara...budu dahama babalanne wiwrtha Wu witai..abaya swamin wahanseth niwaninma niwi yathwa..theruwan saranai
Me swameen wahansewge jeevitga kathawa danaganna asai...honda desanawak. Niwaridiwa Dhamma practice karana bawai penne. Bohoma Isthuthi obamahanseta!
anunge jeevith katha obata one naha pinwath duwa darmaya purudu karanna
@@tharindudamitha4883 swaminvahanse koheda vada inne.
tharindu damitha mata asai Haamuduruwo muna gahenna... wada inne thanak kiyanna puluwan da???
බම්බලපිටියේ ඥානාලෝක හිමි.
වැඩසිටින තැනක් නම් දන්නෙ නෑ.
තෙරුවන් සරණයි.
@@poornidass m.ruclips.net/video/k9SzRz0mh1s/видео.html
මේක බලන්න. කලබල වෙන්න එපා. උන්වහන්සේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට පේන්න ඍධි ප්‍රාතිහාර්ය පානවා කියලා කියනවා මේ දේශනාවේ.
සාධු සාධු ,අති උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
නමස්කාරය වේවා ස්වාමින්වහන්සේ ට
🙏🙏🙏🙏🙏🙏🙏
බම්බලපිටියේ ඤාණාලෝක හිමියන් ද ඩෙන්මාර්ක් ඤාණදීප ස්ථවිරයන් හා සමකාලීනව බවුන් වැඩූ උත්තමයෙක්,නමස්කාර වේවා,
සාදු සාදු නිරෝගී වේවා ස්වාමින්වහන්සේ
Sadu sadu
Nivan suwa
Garu Swaminwansa Obawansata maga Uthumnamaskaraya Wawa
ඔබ වහන්සේ ේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබීම
මෙම මාර්ග තලය ලැබේ වා
සම්මා සම්බුදු සරණයි
Oyanam
Pin wat oba wahanseta dergausa lebewa aaa teruwan saranaiiii samma sambudu saranaiiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරනයි!!!!!!!!
සියලු දෙනාටම නිර්වාණය අවබෝධ වේවා 🙏
Sadu sadu sadu oba wanata budu sarani
@@dayawati6241 p
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Thruwn sarani suwamin whnsata