Hi Upendra, Show me a child who has not hummed this song ! This was one of the Sri-Lankan "pop" song of our childhood and thank you for this rare video that I am viewing for the first time. I could not have ever imagined that the music for this song was composed by Sisira! Rgds Shuaib Cassim
Shuaib, Another great track is 'Ran doren enna payala' from the 70s with music by Victor Dalugama and lyrics by Karunarathne Abeysekara. regards Vidhura
Hi Palitha, I know her as Amitha Dalugama and remember her singing a new style of song with HR in the mid-70s("Saman mal pipi" ?). Her voice is similar to Rupa Indumathie of "Eka Gangaka" fame. I liked the songs "eka Mohothak" and "Pinna Mal" mentioned by you and Upendra. Rgds Shuaib Cassim
If my memory is correct Malini did not play the lead role in this movie- She might have been guest actress. About Shuaibs comment - Sisira always had one up on his sleeve" Punchi Baba, Handapaana, Hithata Hitha - all had one at least one dynamic song.
Of all the actors in the Sinhala cinema, Donnie Jayawardena was the smartest. He wore the full suit best and his walk and style was always better than his contemporaries. There were others with better looks but never could match his smart personality. This is evident even in this song. His act in the film Hithata Hithata singing Wana Malaya aasawe is further proof. Minimal movement but very sophisticated act. He was a PD in an estate before joining films I was told. No wonder.
ස්තුතියි .සී.ටී.ප්‍රනාන්දු .මහතානනි.
.නැවත.පුලුවන්නම්..ලංකාවට එන්න.
❤ඇයි ඒ අය ලංකාවේ නොවේ ද ඉදලා හිටලා වත් ඇවිත් යන්න එන්නේ නැද්ද ලංකාවට දැන් වයස ඇති නේද මමත් හරිම ආසයි මෙතුමාගේ ගීත වලට
මම දන්න විදිහට නම්.සි.ටි ප්‍රනාන්දු මහතා මිය ගිහින් අවුරුදු 40 වඩා 🙂
CT vitharak nemei......romles perera/punsiri zoisa th meeke sing karanava
සදා නොමියෙන ගීත ❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගායනා කරන්නෙ සීටී ප්‍රනාන්දු නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏😥
❤❤❤❤ හරිම ලස්සනයි අපේ පොඩි කාලේ නිතරම දවලට එහෙම ගුවන් විදුලිය ඔස්සේ ඇසෙන ගි දවල්ට බත් කාලා අම්මා ලගට වෙලා නින්දක් යන්න අහන සිංදු
👍🇱🇰🇱🇰❤❤😍😍😍මම හරි කැම ති ඉස්සර පැරණි සින්දු වලට
ඩොමී ජයවර්ධන ❤️
❤️💙💛🩵
සී.ටී.ප්‍රනාන්දු ගායන ශිල්පියාගෙ අමරණීය ගීයට පසුබිමෙන් රංඟනයේ යෙදෙන අපිට හිටපු දක්ෂ දුශ්ඨ නළුවාට පණපෙවූ ඩොමී කලාකරුවානන්ට සහ කඩවසම් ප්‍රේම සහ සටන් නළු රොබින් ප්‍රනාන්දුවත් තා ආදරයෙන් සිහිපත් කරමි 👉🙌👌✅❤️🇱🇰🇫🇷 මම ප්‍රංශයේ සිට අශෝක මොරපිටිය..
මී වදයකි ජීවිතේ....
මී පැණි පිරීලා ඇතේ....
මත්වීලා ගුම් ගුම් නද දීලා....
සැනසෙමු අපි හිතුමතේ....
මලින් මලට පියඹමු...
තුඩින් තුඩට රොන් ගමු...
ලියන් තමා රස ඉහිරෙන මල් වැල්...
ඔවුන් සොයාගෙන යමු...
හිරු නාවාදෙන් සඳ ගිලුනාදෙන්...
ඉන්නා ටික කාලෙදි...
රසට රසක් දී මිහිරට එක්වී...
අපි වෙමු මීමැසි පොදී....
මීමැස්සෝ...
ඔබයි මමයී...
මීමැස්සියෝ ලඳුන් තමයි...
මීමැස්සෝ ...
මීමැස්සෝ...
ඔබයි මමයි ...
ඔබයි මමයි...
මීමැස්සියෝ ලඳුන් තමයි....
මී වදයකි ජීවිතේ....
මී පැණි පිරීලා ඇතේ...
මත්වීලා ගුම් ගුම් නද දීලා...
සැනසෙමු අපි හිතුමතේ...
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි....
සිරිබර විසිතුරු ලොවේ....
දකින දැකුම් සිත වසඟ කරා ලයි...
දෑසට දේ රස සුවේ...
සන්තෝසෙයී ...
දුකයි සැපයී ...
සාදා දෙන්නේ අපේ සිතයි...
සන්තෝසෙයි
සන්තෝසෙයි...
දුකයි සැපයි ...
දුකයි සැපයි....
සාදා දෙන්නේ අපේ සිතයි...
මී වදයකි ජීවිතේ...
මී පැණි පිරීලා ඇතේ....
මත්වීලා ගුම් ගුම් නද දීලා...
සැනසෙමු අපි හිතුමතේ...
මලින් මලට පියඹමු...
තුඩින් තුඩට රොන් ගමු...
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්...
ඔවුන් සොයාගෙන යමු...
Music Director - Sisira Senaratne / Singer - C. T. Fernando / Film Director - Titus Thotawatte / Actors - Malani Fonseka / Dommie Jayawardena / Robin Fernando
...
Each face of this song depicts the richness of the society and the culture at that era
සී,ටී ප්‍රනාන්දුගෙ ලස්සන සිංදුවක් තවමත් ජනප්‍රියයි, ඩොමිගෙයි මාලිනිගෙයි රංගන දායකත්වය අගේ කරමු,ඔක්කොටම අාදරෙයි අාදරෙයි අාදරෙයි
Exellent
ඔය අතේ තියෙන වීදුරැ වර්ගය ඒ දවස්වල හරි ජනපිය අශෝක වීදුරැ. පරණ අයට තාමත් මතක ඇති. තේ අල්ලන්නයි පාටි වලටයි කොයි දේටත් ඔය වීදුරැව තමයි ඒ කාලෙ මතක් වෙනකොට ඇස්වලට කදුලු එනවා.ආයිත් එහෙම කාලයක් එන එකක් නෑ.
Adi meka dakke, harima dukai.
මේ අශෝක වීදුරු නෙමෙයි
හරිම ලස්සනයි
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : සිසිර සේනාරත්න
චිත්‍රපටය : කවුද හරි
තිරගතවු දිනය : 1969 අප්‍රේල් 11
අධ්යක්ෂණය : ටයිටස් තොටවත්ත
සමුහ ගායනා : පුන්සිරි සොයිසා සහ රොම්ලස් පෙරේරා
Deepal Jayamanne
Deepal Jayamanne 4
artist : CT fernando
GOOD DAY DEELAL. DO YOU KNOW THE WICH MOVIE THE SONG MAL SARA BY C.D. FONSEKA.I THINK IT'S FROM MEEMASSO. AM I CORRECT?
Naluwa domi jayawardana
මේන්න සින්දු
Hi Upendra,
Show me a child who has not hummed this song ! This was one of the Sri-Lankan "pop" song of our childhood and thank you for this rare video that I am viewing for the first time. I could not have ever imagined that the music for this song was composed by Sisira!
Rgds
Shuaib Cassim
❤ Greatest of the great songs !
ලස්සනයි 🌷🌷🌷🌷
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Thanks for uploading. I think Dommie always played the villain. He is a superb talented actor, although his talents were never given the due credit.
Please listen Malayalam film song Ezhuthiyatharanu Sujatha ninte kadamizhikkonile kavitha from film Udyogastha. Same tune.
An all time classic track and one of my fav. too.
Thanks for uploading Upendra.
I have heard other singers singing but no one can come close to C.T.Fernando.
👍👍👍👍👍👍👍
palitha you are a great person,,thanks.....golden memories...
2024🎉🎉 කවුද ඉන්නේ
Beautiful songs.Thanks a lot.
Lassanaiiii ane
Greatest actor olden times.he suitable for newerror also..attain nibbana.
2021 th ahnwa 😍😍😍❤️
This is the ever green music .
Ada wagama adathe asana supiri sindawak
Beautiful song...thanks!
niran anusha bb
Mewage minun sada amraniyai.
What nice song. thanks
Darshika Karunanayke +966559015675
Apata thibuna lassana sinamawa
Vinasa kara
JR jayawardana
Palitha;
This song is from "Mee Messo".., time line is , early 70's. It came just after "Binara malee". CT died in Aug 1977. Thanks
Sarath
This song is Film Kawda hari
❤❤❤❤❤❤
Nice song
කවුද අන්ලයික් දාපු බුරැවා
අන්ලයික් කළේ බුරුවො නෙමෙයි බිහිරි අන්ධයෝ .
2023 anyone 🎉
Thanks for posting, this is priceless !
Mewaye production quilotiya dan ewata wada hoda
❤❤
Hi Vidura ,
I remember the song" Ran Doren enna" - the music was great so was Amitha's husky voice.
Rgds
Shuaib C
Shuaib,
Another great track is 'Ran doren enna payala' from the 70s with music by Victor Dalugama and lyrics by Karunarathne Abeysekara.
regards
Vidhura
Mama asama naluwek domi
This is very good song those days
what a nice movies
Niyamai.supiri
Niyamai
Hi Palitha,
I know her as Amitha Dalugama and remember her singing a new style of song with HR in the mid-70s("Saman mal pipi" ?). Her voice is similar to Rupa Indumathie of "Eka Gangaka" fame. I liked the songs "eka Mohothak" and "Pinna Mal" mentioned by you and Upendra.
Rgds
Shuaib Cassim
Good Song.
best for ever thank..
2024 November ❤
❤👍👏🎈🙌😢👍
go ahead...good luck....
Mama asama naluwa dome dome
asama sndu lassaai ahnna ahna asai
Nice
💃🏻💃🏻💃🏻🕺🏻👯👯♀️
Mata me film eka download karanna widiyak nadda?????
Domi r.i.p
this iks baila
If my memory is correct Malini did not play the lead role in this movie- She might have been guest actress. About Shuaibs comment - Sisira always had one up on his sleeve" Punchi Baba, Handapaana, Hithata Hitha - all had one at least one dynamic song.
Of all the actors in the Sinhala cinema, Donnie Jayawardena was the smartest. He wore the full suit best and his walk and style was always better than his contemporaries. There were others with better looks but never could match his smart personality. This is evident even in this song. His act in the film Hithata Hithata singing Wana Malaya aasawe is further proof. Minimal movement but very sophisticated act. He was a PD in an estate before joining films I was told. No wonder.
APE lssana sinamawa kawa
🇱🇰🌹🌹🌹🌹🌹👍👍👍👍
👏👍💖😃
ado aoysa tho parisam weyam cari pakaya
What ever said and done these melodies will never die
2024 Dec
👍👍👍👍👍👍
watinakama kiya nima karanna beri tharam aganeya.
So
Visit singuitartabs.blogspot.com for the tabs of this song