අපේ ලොකැට් ගහට ගිරා ප්‍රහාරයක්

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 8

  • @pushpamalani8399
    @pushpamalani8399 16 дней назад +2

    Lassanai.doctor.ape wagawa vinasa karanne rilaw.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 дней назад +1

      අපේ ගමේ ( බණ්ඩාරවෙල ) රිලව්, මොණරු , වැලි මුවෝ සහ ඌරන්ගෙන් බරපතල වගා හානි සිද්ධ වෙනවා ,, අලුත් රජයට ලොකුවැඩක් තියෙනවා මෙ සත්ත්ව හානිය අවම කරන්නට

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 16 дней назад +1

    🎉🎉

  • @gajalanka95
    @gajalanka95 13 дней назад +1

    අර කරපිංචා ගහද්ද තිබුනෙ මහත්තයෝ හරියටම පෙනුනේ නෑ 🎉 ගස් ලස්සනට හැදෙන කොට දරුවො වගේ නේද ආසයි 🥰

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 дней назад

      ස්තුතියි , ඔව් කරපිංචා ගස් හතරක් පෑ ගෙවත්තෙ තියෙනවා තුනක් පෝච්චි වල එකක් පොළවේ පැල කරලා ... ඇත්ත , ළමයෙක් සතෙක් හැදෙනවා වගේම ආස හිතෙන දෙයක් තමයි ලස්සනට හැදෙන ගස් දිහා බලන් ඉන්න එක .. ඔබට ජය

  • @nilukank3564
    @nilukank3564 16 дней назад +2

    සිතල කාලෙට මුගුනුවැන්න වලට මොකද කරන්නෙ .හිමට මැරෙනවානේ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  16 дней назад +1

      මුකුණුවැන්න මෙහේ අයිස් වැටිලා පිච්චෙන්නේ , ඒ වුනාට මුල් ඉතුරුවෙනවා, ආයි දළු දාලා එනවා, ගොටු කොළ නම් ශීත කාලෙත් වර්ධනය නොවී තියෙනවා