වේලක් ගොඩදාගන්න මේක විතරක් ඇති.පුදුම රසක් සුවඳක් තියෙන ලූණු ප්‍රයිඩ් රයිස්. Onion Fried Rice.

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 9 дней назад +5

    Chef shani කියල දැක්කොත් බලනවමයි. මොකද ඒ channel එකේ දාන්නෙ වැදගත් දෙයක් .! ස්තූතියි ඔයාට !
    ආදරෙයි හැමදාමත් ❤

  • @bandaradananjani4368
    @bandaradananjani4368 10 дней назад +16

    මේ රෙසිපි එක දැක්ක ගමන්ම මම හැදුවා.. මාරම රසයි.. ( පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.. මොනවා හරි කරි එකක් හරි බත් එකක් හරි වීඩියෝ එකක් දැම්මම ඒකත් එක්ක කන්න පුලුවන් ගැලපෙන මෙනු එකකුත් කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා චෙෆ්❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 дней назад +4

      හරි අනිත් දවසෙ කියන්නන්..මම නන් මේක නිකන් කකවෙ මොනවත් නැතුව..❤️

    • @shaniShani-hc9bi
      @shaniShani-hc9bi 9 дней назад +1

      Eka aththa

    • @bandaradananjani4368
      @bandaradananjani4368 9 дней назад

      @@cookingwithchefshani බොහොම ස්තූතියි චෙෆ්

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 9 дней назад

    ඔබ‍ට බොහොම ස්තුති දුව. පාන්දර දැක්ක මේක මම දරුවන්ට හදලා දුන්නා. Office ගෙනියන්න. මම දාන වලට උයනවා ඔයා ගේ resapi. තෙරුවන් සරණයි 🙏

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 9 дней назад +1

    අදම හදලා බලනවා ඉස්තුති 👌👌👌👌👌👌❤️❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 9 дней назад +1

    Thanks! 💐

  • @thamarakahada8645
    @thamarakahada8645 10 дней назад

    මාත් හැදුවා.හරි ම රසයි.ස්තූතියි ඔයාට.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 9 дней назад

    Thanks chef oyage menu kiyanane kiyala wadake na thanks

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 10 дней назад +3

    ම්ම්ම්ම් ඒක නම් රස පාටයි..🤤එළවළු ,බිත්තර නැති දාට පන්කාදුයි 👌 👍 ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 дней назад +2

      තිබ්බත් ඕන නෑ හදල බලන්නකො..😍

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 10 дней назад

    හදලා බලන්නම් ස්තුතියි ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 10 дней назад +1

    Simple and easy.
    Thank you

  • @rositasriyani4848
    @rositasriyani4848 9 дней назад

    Your recipes are simple and very tasty thanks

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 9 дней назад

    I'll try it. I'd luke your recipes.thanks dear.

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 10 дней назад

    පාට දිහා බැලුවාම කියන්න පුලුවන් රසවත් බත් එකක් කියලා . ස්තුතියි දුව .

  • @randi_085
    @randi_085 10 дней назад

    Rasa pati nanga ❤️👌. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @meniksenaratne3546
    @meniksenaratne3546 9 дней назад

    Thanks chef ! For this easy recipe !❤️❤️❤️

  • @kumarisubasinghe3749
    @kumarisubasinghe3749 10 дней назад

    ගොඩක් ස්තූතියි ඹයාට. නත්තල් කැම. අවුරුදු කැමත් ලගදීම අපිට හදන්න ලැබෙයි නේද chef

  • @binara2831
    @binara2831 10 дней назад

    ❤❤❤❤❤mama..hamadam.oyaga.vidiwo.balnwa.oyata.b..s.duwa

  • @AroshDulshan
    @AroshDulshan 10 дней назад +2

    මට නම් රසයි පහසුයි වගේ සතුටින් ඉන්න ජෙසු පිහිටයි ❤🎉

  • @shiromianneperera2064
    @shiromianneperera2064 10 дней назад +1

    Thank you very much for the recipe.

  • @Buddhika_Rathnayake
    @Buddhika_Rathnayake 10 дней назад

    I'll try it for today Dinner ❤❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 10 дней назад

    ස්තූතියි දුව. බත් එක නම් රස පාටයි වගේම හදන්නත් ලේසියි නේ.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 7 дней назад

    Wow, ❤❤

  • @neetamohan3958
    @neetamohan3958 10 дней назад

    Christmas cake hadana vithiha kiyala denna chef ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 10 дней назад +1

    තෑන්ක්ස් සුදු නංගි ලේසි පහසු රෙසිපි එකක් ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @studiopedia9871
    @studiopedia9871 10 дней назад +1

    Thank you ❤

  • @sapnadivyanjali
    @sapnadivyanjali 10 дней назад +1

    Thank you chef ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 дней назад

      My pleasure 😊

    • @sapnadivyanjali
      @sapnadivyanjali 10 дней назад +1

      @cookingwithchefshani කෑම හදන්න දන්නෑ කියන ඕනි කෙනෙක්ට චෙෆ් ශානි..මං කියන්නෙ එහෙම

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 дней назад

      @@sapnadivyanjali බොහොම ස්තුතියි..😍❤️

  • @DineshaAmarathunga
    @DineshaAmarathunga 10 дней назад

    රස පාටයි හදන්න ඕන බුස පරිස්සමින් සතුටින් ඉන්න

  • @rashmimalsha8271
    @rashmimalsha8271 10 дней назад +1

    අද රඅ හදනව ❤

  • @ckgckg2176
    @ckgckg2176 10 дней назад

    Thank you chef

  • @manelr6912
    @manelr6912 9 дней назад

    Sha thanks chef

  • @ShanikaYg
    @ShanikaYg 10 дней назад +1

    Niyamai akkasuper

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 10 дней назад

    Budu saranai

  • @renukare8154
    @renukare8154 4 дня назад

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @MadubashiniWelideniya
    @MadubashiniWelideniya 10 дней назад

    අනෙ චොකලට් හදන විදිහ කියල දෙන්නකො දිය වෙන්නෙ නැති වෙන්න.බිස්නස් එකක් විදිහට කරන්න මන් ආසයී චොකලට්

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 10 дней назад

      Sugar touch cake chanal එකේ අද දාලා තියෙන්වා ඔයාට ඕන කරන රෙසිපි එක..❤❤

  • @Chandaniaa00
    @Chandaniaa00 8 дней назад

    🌹🌹🌹

  • @kumarialwis8127
    @kumarialwis8127 9 дней назад

  • @nadeekagunathilaka-wz2dh
    @nadeekagunathilaka-wz2dh 10 дней назад +1

    ❤❤❤❤

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 10 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @nayanthara3277
    @nayanthara3277 10 дней назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @RukmaliHulugalla
    @RukmaliHulugalla 6 дней назад

    🍜🍜🍜🍜🍜🍜🍜🍜🍜

  • @inokasilva656
    @inokasilva656 День назад

    😅🎉❤

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 9 дней назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅

  • @ruvinidodangoda9334
    @ruvinidodangoda9334 10 дней назад +1

    අනේ chef ලන්කාවේ තියෙන හොද hotel school එකක් කියන්නකො .ලක්ෂ 2ට වගේ.මගෙ පුතාට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 дней назад +4

      මම chef කෙනෙක් වෙන්න ලංකාවෙ ඉගන ගත්තේ නැති නිසා, ලංකාවෙ කෝස් ගැන ඇත්තටම දන්නෙ නෑ. ගොඩක් අය අහන නිසා ලංකාවෙ ඒ සම්බන්ධව වැඩකරන යාලුවෙක් කියපු ට්ක එයා එවපු විදිහටම මෙතන දාන්නන්. 👇👇👇
      SLITHM we conduct a bakery course in colombo high competition only limited number will get selected 30-40 students only we take only young students 18-24 for our courses.... Rajagiriya Prima Bakery is one of the best place to learn course fees are high but the best if they want to do it free of charge they can join VTA (Vocational Training Authority ) they offer NVQ Level4...Miss ask them to search on the web VTA. Another place Winstone Hotel school Nugegoda its also a nice place to learn

    • @Venuu0417
      @Venuu0417 10 дней назад +1

      SLITHM
      Prima baking training center 😊 Mn kale prima eke aunty

    • @ruvinidodangoda9334
      @ruvinidodangoda9334 10 дней назад

      Eke masa dekahamarada course eka puthe.

    • @ruvinidodangoda9334
      @ruvinidodangoda9334 10 дней назад

      Thanks chef.

    • @tamarahewathanthri3289
      @tamarahewathanthri3289 10 дней назад

      SLITHM...best

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 9 дней назад

    Thanks ❤

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 8 дней назад

  • @Jayanthi460
    @Jayanthi460 9 дней назад

    ❤❤❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 10 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @nimashinipeiris
    @nimashinipeiris 8 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @Jayarathnadaham
    @Jayarathnadaham День назад