ක්‍රිස්තියානි අයට අවුරුදු කෑම කන්න බැරි ඇයි | Manoj Madusanka

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024
  • යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට සුදානම් වු සෙනගක් පිළියෙල කරන පිණිසය.

Комментарии • 288

  • @rukmalgregory210
    @rukmalgregory210 6 месяцев назад +7

    Amen දෙවියන් වහන්සෙට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි

  • @chandanalatha6319
    @chandanalatha6319 6 месяцев назад +4

    අමෙන් හලෙලුයියා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අනර්ඝ පණිවිඩයක්

  • @SriyaniKusumlatha-h1k
    @SriyaniKusumlatha-h1k 6 месяцев назад +3

    Amen හොඳ පැහැදිලි කිරීමක් thank you jesuspihitai 🙏

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 6 месяцев назад +9

    ස්තුතියි සහෝදරයා පැහැදිලි කිරීම ගැන ඔබට ජේසු පිහිටයි

  • @iroshathilakshinanayakkara9304
    @iroshathilakshinanayakkara9304 6 месяцев назад +6

    හාලේලුයියා දෙවියන් වහන්සේ ට ස්තුතිය වේවා ජේසු පිහිටයි පාස්ට

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 6 месяцев назад +6

    ආමෙන්! ආමෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @artofdesh2455
    @artofdesh2455 6 месяцев назад +4

    ස්වාමීන් වහන්සේ ට ගෞරව වේවා ❤❤❤❤❤ මහිමය වේවා ❤❤❤❤❤ නමස්කාර වේවා ❤❤❤❤❤
    ස්තුති වේවා ❤❤❤❤❤

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 6 месяцев назад +5

    ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා

  • @gayanmanoj277
    @gayanmanoj277 6 месяцев назад +11

    Brother ඔබතුමන්ගේ දෙශනය 100% නිවරදි ...ස්වාමි වු දෙවියන්වහන්සේට ස්තුති වෙවා...අමේන්...❤

  • @rukmalgregory210
    @rukmalgregory210 6 месяцев назад +5

    ගලාති 4:8-11 මෙලෙස ජේසුස් වහන්සේ අපට කතා කරනවා
    ලෝකයේ කාරණා වලට නැවත හැරිනොයන ලෙස බලාගනින්න කියා අපට කතා කරනවා. 🙏🙏🙏

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 6 месяцев назад +2

    🙏🙏🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏සියලු ගෞරවය මහිමය presansa ඔබ වහන්සේ ට පමණයි ජීවමාන ජේසුනි 🙏🙏💞🌹💞🌹💞ඉස්තුති ඉස්තුතියි ඉස්තුතියි ජේසුනි ඔබ‍ට me දෙන ජිවන හුස්මට කරුණාවට 🙏🙏🙏

  • @gloriajoan3885
    @gloriajoan3885 6 месяцев назад +1

    Amen... Praise the Lord... Thank you Pastor... God bless you.

  • @jdsnfj1113
    @jdsnfj1113 6 месяцев назад +8

    දෙවියන්වහන්සේ ජෙසුස් වහන්සේ අපව තොරා ගත්තේ මෙි ලෝකේ පුකාරයට සමාන නොවි ඉන්න යි එහෙම කරනවානමි දෙවියන්වහන්සේ ට කරන අගෟරවයක් ජෙසුස් වහන්සේ කුරැස පත් උනේ අපව මෙි සියල්ලෙන් වෙන් කරගෙන දෙවියන්වහන්සේ ගේ දරැවන් ලෙස ජිවත් වෙන පිනිසයි ජෙසුස් වහන්සේ ට ස්තුතියි කල සියල්ල නිසා 🙏❤️

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      ඉතිං බොලන් ජේසු මිනිසුන්ව නීතී දාලා බදිනවානම් කිරි බත් අලුවා තියා සිංහෙලේ බත වෑංජන වත් වලදන්න එපා ලංකාවේ ඉදන්😅.ලැජ්ජාවක් නැද්ද ඔහෙලට ආගමට අනුව ඒ රටේ කෑම නොකා සිව්හෙලේ බත බදින්න.ඔයේ කියන තහනම් වචන වලට ගැලපෙන්නේ ආරාබි ක්‍රමයයි. ඒ වේලාවේ හරකගේ ඌරාගේ කුකුලගේ බෙල්ල කැපුවා කෑවා.ඕකද ජාතී බේද කෑම බෙදිල්ල.උපන් රටක විවිධ පරස්පර නිසාමයි අගුන දේ බලපෑවේ මෙරටට.🐄🐷

  • @ChandrikaShyamali-ei7ey
    @ChandrikaShyamali-ei7ey 6 месяцев назад +1

    Anargawu paniwedayak dewedunta ස්තුතිවන්ත wewaa ❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 месяцев назад +17

    එහෙනම්‍ ලංකා පොලවේ‍ පැලවෙන කිසිම දෙයක්කන්න බැ මොකද සුරියාටත් එම පලතට අයිතිදෙවියන්ටත්බුදුටත් බාරකර ගොවිතැන්නරන්නේ නුබලාට කන්න වතිකානුවට යන්නවෙනවා

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      හරි. මමත් මේ පැහැදිලි කරන් යන්නේ මේකමයි යාහලුවා. මේ මුස්ලිම් සිස්ටම්.මොනවද මේ කරන විකුර්ති මේ අය කන්නේ සිව් හෙලයේ බත වෑංජන ලැජ්ජාවක් නැතිද කිරි බත ගැන බොරු විකුර්ති කරන්න.මල උන්ගේ කෑමක් නොවෙයි කිරි බත අප මහා බෝධිසත්වයානන් වහන්සේට ඉස්සෙල්ලාම සුජාතා දේවිය අතින් පූජා කරපු කිරි පිඩු දානය.මෙයාලා මල වුන්ගේ කෑමකට ඇදලා කියවන්නේ බූරූවෝ පට්ටියක්.නොදන්න මගුල් නොකර හිටපල්ලකො. ජීසස් වත් අල්ලන් නීතී දාලා මිනිස්සුන්ට දම් වැල් යොදනවා මේ ආගම් කල්ලි හදන්.ඕවා තමා සුද්දගේ ඒකාධිපති සිස්ටම්.😅

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 6 месяцев назад

      ලංකාවේ ඒක තමයි කෘශිකර්මාන්තයට මෙච්චර ආශිර්වාදය....

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 месяцев назад +11

    දැන්වත් දැනගනිලා සිංහලයින් වෙන අගම්‍ වලටගියාම නිදහසනැ කියලා බුදුදහම වගෙ අවිහිංසා වදි දහමක්කොයෙවත්නැ

  • @KgtSamantha
    @KgtSamantha 6 месяцев назад +9

    දේවියන්වහන්සේට ස්තුති වේවා ✝️🙏🙏

  • @bathiyakumara6509
    @bathiyakumara6509 6 месяцев назад

    අනර්ඝ පැහැදිලි කිරීමක් ස්තුති ඔබට Brother

  • @dineshfernando8434
    @dineshfernando8434 6 месяцев назад +4

    Amen ❤Amen ❤ Glory to God ❤

  • @madushankaganegoda
    @madushankaganegoda 6 месяцев назад +2

    දෙවියන් වහන්සෙයි ජේසුතුමාවයි පටලවගත්ත මූලධර්මවාදී උන්මන්තකයෝ තමයි කිතුණු වේශයෙන් ඉන්නේ

    • @Dilankam504
      @Dilankam504 5 месяцев назад

      Dewiyanwahanse jesus wahanse shudathmayanan wahanse kiyanne 3k neme neme ekenek

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 6 месяцев назад +5

    "මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක. මාර්ක් 7:19

    • @ManojMadusanka
      @ManojMadusanka  6 месяцев назад

      විඩියෝ එකේ තියෙන බයිබලයේ පද බලන්න

    • @test-kp1nc
      @test-kp1nc 6 месяцев назад +3

      ​@@ManojMadusanka මාර්ක් 7.19 අනුව mamussaya අපවිත්‍ර wenne කෑමෙන් බිමෙන් nemai සිතුවිලි walin ඔයා එක දන්නේ නැතුව මේ කියන්නේ තව වචනය ඉගෙන ගන්න 😂😂 මේහෙමයී ඔයා දෙශනාවක් කරලා දැම්ම පලියට social media walata ewa pili ganna eka නොපිළිගන්න eka balana ayage kemaththa 😂 anika oyata wediya කොච්චර lassanata වචනය uganna aya innawada eyalawath me wage werdi අදහස් සමාජ gatha karanne ne 😂😂 anika issarala ඉගැන්වීම් kaanna kalin oya hari de igana ganna ගැලවීම ආරක්ෂා karaganna වචනයta විරුද්ධ ඉගැන්වීම් karanna epa mama oya වෙනුවෙන් pray karanna oyata hari මාර්ගයta enna jp

    • @test-kp1nc
      @test-kp1nc 6 месяцев назад

      Ou bro meka thamai hari

    • @test-kp1nc
      @test-kp1nc 6 месяцев назад

      @@ManojMadusanka halo eyath oyata pennala thiyanne baibale pada thamai

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      😂😅

  • @janakacbernard1020
    @janakacbernard1020 6 месяцев назад +12

    .(දෙවන කොටස) නුවන ඇතිකෙනාට ඒක නිකන්ම නිකන් කෑමක් වුනාට දුර්වල කෙනාට ඒක දේවතා පිදවිල්ලක් වෙනවා. මේක වුනේ හෘදයසාක්ශිය දුර්වල නිසා. ඒ නිසා බොරු දෙවි කෙනෙක් හිතේම මැවිලා වන්දනාවක් වෙලා. ඒ කිතුනුවා ඇදහිල්ලෙන් වැටිලා ගිහිල්ලා. මෙන්න මේ නිසයි නොකන්න කියන්නේ. ඒකයි පාවුල් කියන්නේ කෙනෙක්ට එයා මස් කන එක බාදාවක්නම් එයා සදහටම මස් නොකා ඉන්නවා කියලා...මොක්ද අපේ බඩට වඩා අර ආත්මය වටිනවා. සම්පූර්ණ ප්‍රේමයෙන් හැසිරෙනවනම් මේව ප්‍රශ්න නෙවෙයි.ඒකයි ජේසු කිව්වේ කන ඒවා වැසිකිලි ගියාම එයින් පිටවෙලා යන්වා..කනදෙයින් කිසි කෙනෙක් අපවිත්‍ර වෙන්නේ නෑ කටින් පිටවෙන දෙයින් තමා අප්විත්‍ර වෙන්න පුලුවන් කියලා කටින් වගේම අපේ ක්‍රියාවෙනුත් කෙනෙක් වැටෙන්න පුලුවන්. ඒ නිසා කෙනෙක්ට පුලුවන්නම් හෘදයසාක්ශිය දොස් තබා නොගෙන කන්න..කන්න...හැබැයි කෑවට පස්සේ හරි අනේ මං වරදක්නේ කරේ කියලා හිතුනොත් එ වෙලේම ඔයා ඒ සිතිවිල්ල නිසා වරදකාරයෙක් වෙනවා..ඒ නිසා මේ සියල්ල කරන්න කලින් වචනය තුල හොද දැනගැන්මක් ලබාගන්න. දැනුමක් නොවෙයි..එවිට ඔබට ශුද්ධාත්මයාණන් තුලින් සියල්ල විමසා බලන්න නුවණ ලැබෙයි..ඔබේ මොන ක්‍රියාවක් නිසා හෝ ඔබේ සහෝදරයා හෝ වෙන කෙනෙක් පාපයට වැරද්දට වැටෙනවනම් ඒක කරන්න එපා. ඒකයි පාවුල් කියන්නේ අපිට කෑම ගෙනත් දෙන කෙනා ඒ කෑම ගැන සිතා සිටින්නේ ඒ කෑම එකෙන් ආශිර්වාදයක් අපිටත් ලබාදෙන්න කියා සිතානම්.ඒ කෑම ගන්න එපා...ඒක හොයාගන්න විමසීමේ දීමනාව ලබාගන්න..ඒත් අපි දන්නවා අවුරුදු කෑම කියන්නේ එලෙස ආශිර්වාදයක් ලබාගන්න හදන දේවල් නොවෙයි. අද ගොඩාක් අය කෑ හදන්නෙත් නෑ කඩෙන් ගන්නේ..ඒ නිසා ආගමික මානසිකත්වයකින් මේ දේවල් බලන්න එපා. ඒ දෙන කෙනා අවුරුදු කෑම ඔබට දෙන්නේ ඔබේ යහලුකමට වෙන්න පුලුවන්. අසල්වැසියන් නිසා වෙන්න පුලුවන්. ඔබ එය පිලිනොගත්තොත් ඔහු අමනාප වෙන්න පුලුවන්. අමනාප වුනොත් කෝ අපේ ශුභාංචිය.අන්න ඒ දේවල් ගැන හිතන්න. අවුරුදු උත්සවය අද බොහෝමයක් කරන්නේ සංස්කෘතික උත්සවයක් නිසා..ඒ දවසේ ඔබට කෑමකට ආරාදනාවක් ලැබිලා ඔබ නොගියොත් ඒ අය අමනාප වෙන්න පුලුවන්..එවිට අපේ දෙවියන් ගැන වැරදියට හිතන්න පුලුවන්..ඊට වඩා හොද නැද්ද ඔබේ හෘදයසාක්ශිය දොස් තබන්නේ නැතිනම් ඒ ආරාධනාවට ගොස් ඔහුත් සමග කෑම කමින් ඔහුට ශුභාරංචිය කිව්වනම්.ඒකට තමා දෙවියන් සතුටු වන්නේ.කන්න කලින් ස්තූති දීලා කන්න එතකොට ඒ දේ පවිත්‍ර වෙනවා..අපි ඒ කෑම නිසා අපේ දෙවියන් වහන්සේට ස්තූති දෙනකොට ඒ කෙනා නිකන්ම දන්නවා ආශිර්වාද ලබාගන්න නෙවෙයි කන්නේ බඩපුරවගන්නයි කන්නේ කියලා..මේ විදිහට ඔන්ලයින් එකේ මෝඩ විදිහට තර්ක කරන එකෙන් කොහෙද ශුභාරංචියක් යන්නේ..මේක දකින මිනිස්සු කියනවා කිතුනුවාට පිස්සු කියලා..ඒ නිසා කිතුනු අපි සමාජයට විහිලුවක් නොවී අපි අතරේ සබවන් තුල මේ දෙවල් විසදගමු..

    • @kumarirathnayaka3854
      @kumarirathnayaka3854 6 месяцев назад +1

      Maru

    • @mishastar2366
      @mishastar2366 6 месяцев назад +1

      ❤math okamai hithuwe

    • @AmitaAmita-p2j
      @AmitaAmita-p2j 6 месяцев назад +1

      Ekanan aththa ehema baluwoth apata bath kannath ba

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      ඔව් කිරි බත් විතරක් නොවෙයි දෙවියන් වහන්සේ කියනකල් සිව් හෙළයේ කුඹුරක වැටෙන වී ඇටයක් වත් කන්න එපා.මීට ඉර 🌞

    • @melanisubasinghe3941
      @melanisubasinghe3941 6 месяцев назад

      True❤

  • @ruwanijayakody5339
    @ruwanijayakody5339 6 месяцев назад +3

    Thanks brother ❤❤❤

  • @jayalalfernando4712
    @jayalalfernando4712 6 месяцев назад +1

    Deviyan wasanseta mahimaya wewa.Sthuthi brother.Mage prashnayata pilithuru dunnata.Oba athulu siyalu denatama Cristhus Jesus Wahansegema pihitai.🙏 Nilmini

  • @priyalalfernando946
    @priyalalfernando946 6 месяцев назад +2

    අපිට හැමදාම වැරදුනේ ජේසුට හිතුනේවත් නැති දේ අපි කරන නිසාය ඵම නිසාය ඵ් නිසා අසමගිය වපුරන්න ඵපා . අපේ බඩවියත රැකගන්න. උන්වහන්සේගේ දයාව වපුරන්න ඵවිට ඔබට හොද අස්වැන්නක් නෙලාගන්න පුඑවන්..
    ඔබ දේව දාසයෙක් ද කියලා ශුද්ධාත්මයානන් ගෙන් විමසන්න
    ඵවිට මග පෙන්වනු ඇත ශුදාත්මයානන් ගෙන ඵනු ලබන්නේ
    සාමය. පිතිය ප්‍රේමයයි

    • @ManojMadusanka
      @ManojMadusanka  6 месяцев назад

      හෙබ්‍රෙව් 10 : 31
      31 ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.
      හෙබ්‍රෙව් 12 : 29
      29 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7uj 6 месяцев назад +1

    Amen. Thank you. Pastor.🙏

  • @malaapriyadarshani6489
    @malaapriyadarshani6489 6 месяцев назад +2

    Thank you pastor pahadili karala dunnu nisa apith kewa deviyanwahansege samawa ayadinawa kala weredda Gena pasuthewili wenawa Jesu pihitai pastor

  • @MaliniNavaratne
    @MaliniNavaratne 6 месяцев назад +1

    Praise the Lord Jesus Christ and His word Please help us live according to your word and be pure as you God. Amen

  • @leonardNanayakkara
    @leonardNanayakkara 6 месяцев назад +2

    Wonderful perfecly correct we worship only God not the creation.

  • @OPGamer-o6i
    @OPGamer-o6i 6 месяцев назад +1

    Thank you pastor ❤

  • @samsunglite3754
    @samsunglite3754 6 месяцев назад +10

    දෙවියන් වහන්සේ අපට කියන්නේ උන්වහන්සේ මෙන් ශුද්ධව සිටපල්ල යමෙක් යේසුස් වහන්සේ පිළිගෙන කිතුණුවෙක් උනත් ඔහුගේ පරණ ජීවිතය වෙනස් වෙන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුගේ පමණයි , ඒක කනගාටුදායක තත්ත්වයක් තමයි, යමෙකුට පුළුවන් නම් වෙනස් වෙන්න ඔහු දෙවියන් වහන්සේගේ වචනය පිළිපදිනවා නම් ඔහුට සදාකාලික ජීවිතය හිමි වන්නේ ය ආමෙන්, යහපත් ඉගැන්විල්ලක් ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.❤

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 6 месяцев назад +2

    Amen...🙏.God bless brother❤

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 6 месяцев назад

      Lankava aakramane karala ivarai budunge rata 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shiranirenuka-f8e
    @shiranirenuka-f8e 6 месяцев назад +1

    amen 🙏🙏🙏 amen 🙏🙏🙏 Haley luiya 🙏🙏🙏 deviyan wahanseta isthuthi wewa prasansa wewa namas Kara wewa oba wahanse apita mage pennuwata

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 6 месяцев назад +13

    යේසුස් වහන්සේ හොද වෙලාවට කානාන් සරනමංගල්‍යට ගියබව බයිබලයේ තිබුනේ...නැත්නම් මගුල්ගෙදරත් යන්න එපා කියයි...😅

    • @princessprincess4558
      @princessprincess4558 Месяц назад +1

      නියම කතාව, මොවුන් ඇවිල්ල මිසදිටු තලෙබාන් වර්ගයේ කිතුනුවන් යයි කියාගන්නවුන්

  • @ayonawijesuriya7918
    @ayonawijesuriya7918 6 месяцев назад +1

    Thank you pastor. Amen. Jeremiah 7:17-18 balanna

  • @maheshnilanka6992
    @maheshnilanka6992 6 месяцев назад +1

    Hoda pahadele kiremak nodanna godak dewal danagaththa me videyo aka haraha bohoma pahadelewa katath terena videyata kiya dema gana thankyou

  • @treshadesouza9449
    @treshadesouza9449 6 месяцев назад +1

    ජොහන් 17:15,රෝම 14:1-23,
    කියා 10:9-28, 1කොරින්ති 9:19-23,
    ගලාති 6:1-2,
    ජේසුස් කිස්තුස් ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක.ආමෙන්

  • @DSMbestfrind
    @DSMbestfrind 2 месяца назад +1

    නියමයි.❤

  • @kumudithaytnet2835
    @kumudithaytnet2835 6 месяцев назад +2

    බුදුදහම කොතරම් නිරවුල්ද මෙ කතාව ඇහුවම

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 6 месяцев назад

      Budunge dease aakramane karanava

  • @chamindakumara2782
    @chamindakumara2782 6 месяцев назад +1

    Amen God bless you pastor

  • @piyabalendran1772
    @piyabalendran1772 6 месяцев назад +1

    God order our steps Amen 🙏 His words light to our path 🙏 🙌 ✨️

  • @sydneykulathunge
    @sydneykulathunge 6 месяцев назад +7

    මම මේ විදිඕ එකේ තම්නෙල් එකටය් උත්තර දෙන්නේ,මම ක්‍රිස්තියානි පුද්ගලයෙක් මම සිංහලයෙක් ඇයි මට අවරුදු සමරන්න බැරි ?.රටම එකට එකතු වෙන වෙලාවේ (වෙලාව අපට අදාල නැ )ඔක්කොම එක වෙලාවට කිරිබත් කැල්ලක් කන එක රටේ මොන තරම් බැදීමක් ද ?වාසනාවක්ද ?බය්බලය ඉනේ ගහගෙන ඉන්න බොරු ක්‍රිස්තියානින් තමය් විරුද්ද වෙන්නේ .ක්‍රිස්තියානි උනාට අපි සිංහලයෝ .

    • @ManojMadusanka
      @ManojMadusanka  6 месяцев назад

      ක්‍රිස්තියානි උනාම ජාතියක් හෝ සංස්කෘතියක් තියෙන්න පුලුවන්ද?

    • @sydneykulathunge
      @sydneykulathunge 6 месяцев назад +5

      @@ManojMadusanka මොඩය අපේ ආගම ක්‍රිස්තියානි උනාට අපේ ජාතිය සිංහල ,සිංහල සංස්කෘතිය අගය කරන නියම සිංහලයෝ ,අපේ බැදීම මෝඩ ඉගැන්වීම් වලින් විනාස කරන්න එපා .අපි අපේ ක්‍රිස්තියානි ආගමට අදරෙය් ,ඒවගේම ජාතියටත් අදරෙය් ,අපේ ජාතිය සිංහල

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад +1

      අපි ක්‍රිස්තියානියෝමයි කියන්, සිංහෙල නැතත් සිංහලයි වත් නොවෙයි කියා සිතෙනවා නම් ලංකාවේ උපන් සිංහල ජාතිකයෙක් වෙන්න බැහැ කෙනෙකුට.ඕවා තමයි ආගම් බෙදීම් වුනේ😊.කිරි බත් කුඹුරු හාල්. මීට හිරු දවියන් 🌞

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 месяцев назад +3

      Me modayek nennam thanikara agam anthawadiyo.pasku praharath kare me wage antha kristhuge pirisa thamai.munta dakina dakina thana gaha gaha elawapalla.epadunu rate sinhala kamatath balduwak.aththatama thirisan aathma👽😬😡

  • @visulakavinda5659
    @visulakavinda5659 6 месяцев назад +2

    නැකැත් නැතුව අවුරුද්ද සැමරීම වැරදිද?
    එතකොට ජනවාරි 1
    දෙසැම්බර් 31 රෑ
    උපන්දින
    විවාහ සංවත්සර
    පාසලේ /රැකියා ස්ථානයේ ආරම්භක දිනය
    සැමරීමත් වැරදිද?

    • @santhieandrews1858
      @santhieandrews1858 6 месяцев назад

      වැරදියි

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      අපේ රටේ හැටියට සුභයි. වැඩේ සුද්දා විසින් අපේ ඉතිහාසය සියල්ල කනපිට ගහලා කලු සුද්දා මුලා වෙලා 😊

  • @Jontyy44
    @Jontyy44 6 месяцев назад +3

    ආමේන් 🙏🙏🙏

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200 6 месяцев назад +1

    Thanks paster. Hoolyspirit gean pilithrak balagena preya karamin sitiya thee marta oben pilithuru labune praise thel lord

  • @piyabalendran1772
    @piyabalendran1772 6 месяцев назад +1

    God words order our steps, Amen 🙏 🙌 ✨️

  • @jayanthabandara6562
    @jayanthabandara6562 6 месяцев назад +2

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @surangagayan9969
    @surangagayan9969 6 месяцев назад +1

    Baibal karayanta kohomat mole aulak tiyanawa

  • @senakaweeraratna741
    @senakaweeraratna741 6 месяцев назад +2

    Had Christianity entered Sri.Lanka independent of the Western colonial Countries the reception given by the Bhumi Putras ( Sons of the Soil) would ) to the Missionaries would have radically different.
    All over Asia and Africa Christianity is seen as the religion of the Conqueror.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 6 месяцев назад +1

    We praise to you Lord Jesus Christ Amen 🙏❤

  • @DayaniVithanage
    @DayaniVithanage 6 месяцев назад +2

    Amen Amen thank God

  • @ishinit1461
    @ishinit1461 6 месяцев назад +1

    💖😍 Jesu pihitai brother! Jesu oyata thawa anugrahaya dei, kawru mona de qwath, Jesu oyat kiyna vidiyata hari de karagena yanna! Praise the Lord 🙏🏻
    (Judgement eka thiyenne dewiyanwahanse langai, kamathi aya piligani, akamathi aya nopiligani, me loke mona de thibunath api danaganna one anthimata api yana thana gana)

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад +1

      හොදයි.මෙතැන් පටන් දෙවියන් වහන්සේ කියන තුරු සිව් හෙලයේ කුඔරක වැටෙන වී ඇටයක් වත් කන්න එපා.මීට ඉර🌞

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 6 месяцев назад

      ​@@Sundara_Ethihasaya🤣🤣🤣👍👍👍

  • @marynanayakkara5001
    @marynanayakkara5001 6 месяцев назад +1

    My Jesus Christ is loving me❤

  • @pathmaramyalatha9027
    @pathmaramyalatha9027 6 месяцев назад +1

    ❤❤❤❤❤❤ජේසු පිහිටයි.

  • @Ruthbeautyproduct
    @Ruthbeautyproduct 6 месяцев назад +2

    ආමෙන්.♥️🕎

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 6 месяцев назад +1

    Amen 🙏 glory to God .

  • @chanhewa3647
    @chanhewa3647 6 месяцев назад +1

    Thank u pastor yeramiya 7:18-20mekata add wenawa neda

  • @reetaindrani7810
    @reetaindrani7810 6 месяцев назад +1

    දීව්‍යතලයේ ඔය විෂමතාවයන් කිසිවක් නැත සේරම බෙදීම් මේ බාහිර ලෝකයට පමණි ඒ නිසා බුද්ධිය හා ප්‍රච්ඤාව ඇතිව යහපත පමණක් ජීවිතය ට එක්කරන්න

  • @naweennethsara8065
    @naweennethsara8065 6 месяцев назад +1

    Thanks god

  • @MaduriMaduri-pe4qv
    @MaduriMaduri-pe4qv 6 месяцев назад +1

    ආමේන්.ආමේන් .❤️

  • @shanedrivingschool
    @shanedrivingschool 6 месяцев назад +2

    Amen ❤..

  • @mangalikaranasinghe8779
    @mangalikaranasinghe8779 6 месяцев назад +2

    AMEN.................
    AMEN..................
    AMEN..................
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindakodagoda9828
    @samindakodagoda9828 6 месяцев назад +2

    Amen Amen Am men ❤❤

  • @stephanbakelmun148
    @stephanbakelmun148 6 месяцев назад

    සහෝදරයා,මම කිතුණුවෙක්,ජීවත් වීම පිණිසඅපිට දාන උයන්න පුළුවන්ද.
    ජීවත් වීම පිණිස අපිට රාග ගයන්න පුළුවන්ද
    අපිට ඌරු මස් කන්න පුළුවන්ද.
    තමුෂ්ගේ මංගල්‍යය තියෙන්නේදෙසැම්බර් 25 නේද?
    රාග ගයන්න පුළුවන්ද

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 6 месяцев назад +8

    කිතුනු අපි නැකත් අනුගමනය සුදුසු නොවේ....

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад +1

      ඒක හොදයි නොදන්න හැම මගුලම නොකර ඉන්න එක.ඉතිහාසය ඉදන් සිව්හෙලේ සියල්ල පර සුද්දා විසින් කලු සුද්දන් දමා අපේ දේශයේ පිලිවත් විකුර්ති කරලා මුදලට.දැන් නියම සිංහෙලයන් අවදියෙන් සියල්ල අවුස්සමින් යන දිශාව පඤ්ඤාවෙන් බලන් යන්නේ 2024 =8 සෙල්ලන් ඉවර වෙන්න පටන් ගත්තේ 2024 න්.🌎

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 6 месяцев назад

      @@Sundara_Ethihasaya ද්ද්වීතීය කතාව 4 :19 බයිබලය පදයකි...

  • @FreedomScientist
    @FreedomScientist 6 месяцев назад +4

    මේ රටේ බහුතරයක් ක්‍රිස්තියානි සහෝදර අය රෝමානු කතෝලික ඒඅය නම් අපේ බවුද්ද අය එක්ක එකට කනවා බොනවා අපේ දන්සල් වලට ආදාර කරනවා ඒ වාගෙම ඇවිල්ලා අපිත් එක්ක කනවා බොහෝ බවුද්ද කතෝලික විවාහ වෙලා තියෙනවා ලංකාවේ ඒ ගෙවල් වල ආගම් 2කේ ම රූප තියාගෙන වදිනවා ,ඒක තමා සාමය, සමගිය කියන්නේ එහෙම කලාට ඒ ඒ අයගේ පුත්ගලික විස්වාස වෙනස් වෙන්නේත් නෑ නමුත් ක්‍රිස්තියානි මූලදර්ම වාදී සුලුතරක් ඉන්නවා එයාලා විතරක් මේ රටේ නැත්නම් ලෝකේ ඉන්න ඕනි කියලා හිතන නමුත් අපි බැලුවොත් ලෝකේ සීයට 50වඩා ක්‍රිස්තියානි අය රෝමානු කතෝලික අය,ලංකාවේ ඊටත් වැඩි ඉතින් මේ අන්තවාදය මේ ලෝකයට ගැටලුවක් ඔනෑම කෙනෙකුට තමුන් කැමති ආගමක් විස්වාස කරන්න පුලුවන් නමුත් හැමෝම දැනගන්න ඕනි එයාලා විතරක් නෙවේ තව වෙනත් විස්වාස තියෙන අය ඉන්නවා කියලා මේ ප්‍රශ්න ඇතිකරන්නේ ටයිකෝට් දාන පූජක පිරිසක් අපි නම් ජේසු තුමා හා එතුමා ගේ අය විදිහට සලකන්නේ රෝමානු කතෝලික අය පමනයි ඒ අය අපි වාගේම පිලිම වදිනවා , අපේ සංගයා වහන්සේ ලා වාගේ ශාන්තුවරු නමදිනවා , ශාන්ත තෝමස්,ජුසේවාස් වාගේ , ඒ වාගේම පියතුමන්ලා හරි කාරුනිකයි කන්‍යාසොහොයුරියෝ අපේ මෙහෙනින් වහන්සේලා වාගේ පිවිතුරු අය🙏 අන්න ඒ මිනිස්සු මේ රටේ බහුතරයක් වූ බවුද්ද අපි එක්ක ආදරෙන් සාමයෙන් ඉන්නවා නමුත් ඉතා සුලු අන්තවාදී මෙලේච්ච කන්ඩායම් ඉන්නවා මේ සමගිය බිද වට්ටන ඒ අයට අපි කියන්නේ ක්‍රිස්තියානි මූලදර්මවාදීන් කියලා ඒ අය පිලිම වදින්නෑ, ශාන්තුවරු වදින්නෑ ,අන්න ඒ පිරිස රටේ කොන් කරන්න ඕනි වෙනස්කොට සලකන්න ඕනි ගෝත්‍රික පිරිසක් ලෙස හදුන්වන්න ඕනි මෙහිදී මුස්ලිම් අය ගැන කියනවානම් ඔවුන් ද පිලිම වදින්නේ නෑ නමුත් ඔවුන් ඉන්නේ ලංකාවේ එකම පිරිසක් ඒ සුන්නි මුස්ලිම් අය ඒක නිස ඒක ගැටලුවක් නෙවේ අනික ඒ අය වෙනම ජාතියක් නේ නමුත් සිංහල අපේම කොටසක් තමා රටේ බහුතරයක් ක්‍රිස්තියානි අය දෙමල ක්‍රිස්තියානි අයත් ඉන්නවා ඉතින් අපිනම් ජේසු තුමාගේ මග යන අය ලෙස සලකන්නේ අපිත් එක්ක එකට කලා බීලා අවාහ විවාහ කරගෙන ඉන්න රෝමානු කතෝලික අයයි අනෙක් සියලු ක්‍රිස්තියානි නීන් සාතන්ගේ පිරිස 👹️

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 месяцев назад +1

      Aththa Balan gihama cristhiyani kiyanne Muslim wage hangunu guptha agamak.catolikainge agama me kiyana tharam mithyawa guptha naha.hamoma sinhalayan vashayen ekamuthui.

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 6 месяцев назад +1

    එතකොට අපේ මියගිය අය වෙනුවෙන් සිහිකිරිමක් කර ආහාර ,ඇදුම් පැලදුම් ඕනේ ම දෙයක් දෙන්න බැරි ද ?,

    • @ManojMadusanka
      @ManojMadusanka  6 месяцев назад

      ඔව් බයිබලයට අනුව ඒක කරන්න බෑ

  • @surekakumari4220
    @surekakumari4220 6 месяцев назад +2

    පාස්ටර් මම .ඉන්නෙ රට එතකොට නෝම්බිකාලයේ මේ ගෙවල්වල හදන කාම කන්න බරිද එයාලා කියන කාම අපි හඩන්නත් එපයි එතකොට මොකද කරන්නෙ පාස්ටර්

    • @mishastar2366
      @mishastar2366 6 месяцев назад +3

      😅😅😅😅nomaga yanna epa . Oya job eka hariyata karanna.

    • @cooktravelertreatmentchann6680
      @cooktravelertreatmentchann6680 6 месяцев назад

      Meya kiyna dewal kaloth,ikmninma deviyn lagata ynna puluwan wei

  • @champikaekanayake4371
    @champikaekanayake4371 6 месяцев назад +2

    Amen 🎉

  • @ranjandias-q5w
    @ranjandias-q5w 6 месяцев назад

    01 කොරෙන්තී 05:09-11, අපි තමයි ඒ අයට ගැලවීම ගෙනයන්නේ,

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 6 месяцев назад +2

    Amen Amen Amen ♥️❤️❤️

  • @Madhavivlogs.
    @Madhavivlogs. 6 месяцев назад +1

    Amen

  • @dilshanfernando5621
    @dilshanfernando5621 6 месяцев назад

    Egsample
    Kiri danekin devathawanta pudana lada honda rasawath kiri aluwa parsalayak Bus eken bahinakota amathaka wela seet eka uda thiyala ayithikaru hadisiya bahala giya.. ohu meka geniyanne poojawata enna bari una mithurekuta denna kiyalath mata kiwwa.
    Man ohuwa anduranneth na,
    Bus eke wena kisi kenekuth na, dewiyanta kapa kerapu kama eka ta monawa weida, kawru ganee da, kiyala ayithikaru danneth na,
    MAMA EKA ARAN KAWA ATHIWENAKAM
    harima rasai, niyamai
    Mama kandaweema lath kithunu guuruwarayek,
    Mama kela de kisima waradak natha.
    Onna mama mge gedara langatama giyama allapu gedara kenek mata kiwwa ada ape gedara mala danayak nisa sahabagee wenna kiyala,
    Ethakota man kiwwa
    Sorry Man saba kristhiyani kenek nisa ennath ba kiyala,
    MAMA KERAPU DEWAL WARADI DA HARI DA ? ?

  • @NehaFiyoni
    @NehaFiyoni 6 месяцев назад

    ජෙසූපිටයිමමහෙදෙවල්ව ටසාබගිවෙන්නෙනැනොදූනූවත්කමින්නොදනකාලෙකැවදදන්නෙනැනමූත්තෙරැනාටපසූවහෙවාවලටකොටින්මසාබාගිවෙන්නෙනැමමදෙවියන්වාන්සෙගෙන්ඇමමොතමසමාවහයදසිටිනවාවරදක්තියනවානමිසමාවෙන්නකියාමොකදමමහරිමබයයිදෙවියන්වාන්සෙටමොකදහෙයාඅපෙආදරනියපියාඅපෙපියාකියලාතියනදෙඅපිආලාපිලිපදින්නඹනෙමොකදහපෙමයාපතටහෙසියල්ලහෙලිධරවූකරතයන්නෙදෙවියන්වාන්සෙටගොඩාක්ස්තුතියප්‍රෙසන්සාවෙවාආමෙන්බ්‍රෙදටත්ගොඩාක්ස්තුතියිසියල්පාදාදෙනවාට

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад +1

      ඔබලට ලංකාවේ පිලිවෙත් සුදුසු නැත. නොකර ඉන්න එක හොදයි.

  • @ajithdon4229
    @ajithdon4229 6 месяцев назад +1

    Amen 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @ChrishMahawaththa-ff1mh
    @ChrishMahawaththa-ff1mh 6 месяцев назад +2

    Dewaduthayek unanm hodai.man mitawada.nokama inna tibba

  • @ShriyamaShriyama
    @ShriyamaShriyama 6 месяцев назад +1

    ❤❤❤Amen❤❤❤❤

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 6 месяцев назад +1

    God pastor yvavhsnya jperera amen halaluiya

  • @chandrakumudunee5466
    @chandrakumudunee5466 6 месяцев назад +1

    Wow wow 👍🙏

  • @rukmalgregory210
    @rukmalgregory210 6 месяцев назад +2

    ❤❤❤🙏🙏🙏

  • @test-kp1nc
    @test-kp1nc 6 месяцев назад +3

    කන්න පුළුවන් මාර්ක් 7.19 බලන්න කන එවුන් කාපල්ලා නොකන එවුන් කට පුක වහගෙන ඉදපල්ලා 😂😂 මම මේ අවුරුදු වලට කැවිලි කෑවේ නෑ තියෙනවා නම් මටත් දෙන්න පුළුවනද 😢

  • @janakacbernard1020
    @janakacbernard1020 6 месяцев назад +12

    මන් හිතන්නේ හැමෝම මේ සම්බන්ධව අවුල් කරගෙන ඉන්නේ.මෙතන තියෙන්නේ කන නොකන එකේ ප්‍රශ්නයක් නෙවෙයි.මන් කියල දෙන්නම්....මේ විදිහට ඔන්ලයින් එකේ මෝඩ විදිහට තර්ක කරන එකෙන් කොහෙද ශුභාරංචියක් යන්නේ..මේක දකින මිනිස්සු කියනවා කිතුනුවාට පිස්සු කියලා..ඒ නිසා කිතුනු අපි සමාජයට විහිලුවක් නොවී අපි අතරේ සබවන් තුල මේ දෙවල් විසදගමු.. පාවුල් තුමා කියන දේ බලන්න.අනිත් අය දෙවතා පිදවිල්ලක් කොට කන දේවල් පුදන දෙවි කෙනා ජීවමාන බව ඒ අය සිතුවත් අපි දන්නවා.ඒක බොරු කියලා.මොකද අපි එයාලට නැති ආලෝකයේ දැනගැන්මක් තියෙනවා අපේ දෙවියන් වහන්සේ විතරයි ජීවමාන බව.ඒනිසා තමයි පාවුල් කියන්නේ මේ දැනුම ඇත්තාවු නුබ දේවාලයක කන්ට හිදගෙන ඉන්නවා දුර්වලයෙක් දැක්කොත් කියලා..බලන්න පාවුල් තුමා ඒ දැනගැන්ම කොයිතරම් විශාලද කියලා කියනවා. මේ දැනගැන්ම හරියටම තියෙන කෙනාට දේවලයක වුනත් වාඩිවෙන්න පුලුවන් හැබැයි එයාගේ හර්දසාක්ශිය කිසිවිටෙක දොස් තියන්නේ නෑ. එහෙනම් 1 වෙනි දේ තමයි වචනය මෙනෙහිකරලා ශුද්ධාත්මයාණන් තුලින් ගන්න ඕනි දැනගැන්මක් තියෙනවා, ඒ දැනගැන්ම ආවොත් එයාට පුලුවන් කිසිම විදිහකට දොස් තබා නොගන්න හෘදසාක්ශියක් ඇතිව දේවාලයක වුනත් ඉන්න..මතකතියාගන්න ඒ ඉන්නේ ඒ දෙවිවරු වදින්න නෙවෙයි. එයාලාට දේවාලයක් වුනාට අපි දන්නවා ඒක නිකන්ම නිකන් හෝල් එකක් කියලා..ඒ වෙලාවේ එතන ඉන්න එකම බලවත් කෙනා වෙන්නේ ක්‍රිස්තියානි ඔහු පමනයි.ඊලගට ඒ පුදන දේ ඒ අයට පිදවිල්ලක් වුනාට අපේ දැනගැන්මෙන් දන්නවා ඒක බොරුවක් පුදන්න දෙවි කෙනෙක් නැති නිසා ඒක නිකන්ම කෑමක් විතරක් බව. ඔන්න අපි ඕක කන්න ගන්නකොට මේ සිද්ධිය දකිනවා මේ දැනගැන්ම නැති දුර්වල කිතුනුවෙක්. එයා මේක විග්‍රහ කරගන්නේ කොහොමද..අර කිතුනුවා මේ දේවාලේ ඉන්න දෙවියගෙනුත් ආශිර්වාද ගන්න හිතාගෙන මේ පිදවිලි කනවා කියල. ඉන් පස්සේ එයත් ඇවිත් මේ දේවල් කන්න පෙලබෙනවනම් එයා අර දේවතාවට වදින්න සහ ආශිර්වාද ගන්න මානසිකත්වයකින් තමා කන්නේ..අන්න එතකොට එයා නිකන්ම වැටිලා යනවා. මෙතනින් ඉවර නෑ මන් මේ කතාවේ ඉතිරිටික මේකට කමෙන්ට් එකක් දාලා තියෙනව ඒකත් අනිවාරෙන් කියවන්න..නැත්නම් ඔබ බාගෙට තේරුම් ගනි මන් කියපු දේ කමෙන්ට් එක දිග වැඩි නිසා එකට දාන්න බැරි වුනා

    • @TharuAmarasinghe-ey4cf
      @TharuAmarasinghe-ey4cf 6 месяцев назад

      එහෙත් දේවතා රෑපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ." - (එළිදරව් 2:14 [CBS-ROV-1995

    • @janakacbernard1020
      @janakacbernard1020 6 месяцев назад +1

      @@TharuAmarasinghe-ey4cf ඉතාමත් හොඳ ප්‍රශ්නයක්..මෙවැනි දේවල් නිසා කිතුනුවෝ ගැටලු වල පසුවෙනවා..මම මෙය විසදා දෙන්නම්. මුලින්ම ඔබ බාලාම්ගේ ඉගැන්වීම මොකක්ද කියා සොයා බලන්න..මන් කෙටියෙන් කියන්නම්..බාලාම් ඉගැන්වුයේ මේ ආකාරයටයි..දැන් ලෝකයේ අය දේවතා පිදවිල්ලක් කොට කන්නේ, ඒකේන් එයාලට ආනිසංසයක් ඇතැයි කියා සිතාය..එක්කෝ ඒකේන් පිනක් සිද්ධ වෙයි, නැත්නම් ඒක කාපුවහම ඒ දෙවියෝ කියලා හිතන් ඉන්න කෙනා එයාලාට උදව් කරයි කියලා හිතාගෙන. ඒකනේ ගොඩාක් අය දේවතා පිදවිලි වීසි කරන්න එපා එහෙමත් නැත්නම් සත්තුන්ට දාන්ඩ එපා කියලා ඒකට ඒ තරම් ගෞරවයක් දෙන්නේ..බාලාම් ඉගැන්වුයේත් මෙවැනි දෙයක්..කෑම දේවතා පිදවිල්ලක් කොට කන්නයි උගැන්වුයේ...දැන් පාවුල් කියන්නේ එවැනි දෙයක්ද? නැහැ..පාවුල් කියන ආකාරයට අපි එහෙම කෑමක් කෑවොත් හරි කැවුනොත් හරි කොහොම හරි අපි කන්නේ ඒක පුදපු කෙනාට ගෞරව දෙමින්වත් ඒ දේවතාවා කියන කෙනාගේ පිහිට පතාගෙනවත් පිනක් බලාපොරොත්තුවක් ඇතිවවත් නෙවෙයි..අපිට ඒක නිකන්ම නිකන් කෑමක් විතරයි..මේ හැමතැනකදිම වැදගත් වෙන්නේ හෘදයසාක්ශිය යි..ඒකනේ දුර්වල කිතුනුවෙක් ඉදිරියේ කන්න එපා කියන්නේ..මේදැනගැන්ම තියෙන අපිට ඒක නිකම කෑමක් වුනත් අනිත් කිතුනුවා මේ දැනගැන්මේ නැත්නම් එයාට එයාගේ පරන පසුබිම නිසා හෝ එයාට ඒක ඒ දේවතාවගෙන් ආශිර්වාද ලබාගන්න මානසිකත්වයකින් කෑවොත් එයාට ඒක පාපයක් වෙනවා..ඒකයි පාවුල් කිව්වේ සහෝදරයාට හානියක්නම් මන් මස් කනේවත් නෑ කියලා..මන් ඌරු මස් කන එක මට අවුලක් නැති වුනාට, අරන ව්‍යවස්ථාව මානසිකත්වයකින් ඉන්න කිතුනුවෙක්ට ඌරූමස් කියන්නේ පාපයක්..එයා අලුත් එලිදරව්ව නොදන්න නිසා .ඒ වෙලාවකට හොදම දේ මන් කන නිසා කාලා එයාගේ සිත නිසා එයා පවුකාර මානසිකත්වයකින් වැටී යනවාට වඩා එයා ඒ දැන්ගැන්මට එන එනතෙක් ඔහු සමග ඌරුමස් නොකා සිටීමයි..ප්‍රේමය අවබෝධ කරගත්තානම් මේ සියල්ල ඉබේම සිද්ධ වෙනවා..දැන් තේරුනාද ඔබට

    • @ThisaraDahampriya-by3lg
      @ThisaraDahampriya-by3lg 6 месяцев назад

      Amen

  • @rukmalgregory210
    @rukmalgregory210 6 месяцев назад +2

    🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

  • @ChrishMahawaththa-ff1mh
    @ChrishMahawaththa-ff1mh 6 месяцев назад

    Mona unat awrudu kema apith kewa ane
    .harima rasai..eth dan Mona karannada..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад

      කවුද යෝජනා කරන්නේ මෙහෙම සිංහෙල සිරිතට සුභ කටයුත්තට මලවුන්ට දානයක් පිණිසයි කියා කිරි බත සකසන්නේ.සිව් හෙලයේ උපන් එකා සිංහෙලයෙක්.බූරූවෙක් වෙලා විකුර්තී දේවල් කියනවා නම් බේද කරන් ඌ මුසල්මානු රටක වෙන්න ඕනා.සිව් හෙළයේ කිරි බත සැදුනේ මුලින්ම අප මහා බෝධිසත්වයනන් වහන්සේට කිරි පිඩු දානය සදහායි මල් වුන්ට නොවෙයි.දැන්නේ ඕක මල ගිය ඤාතීන්ටත් බෙදන්නේ.එහෙම දේ අත හරින්න ඕනා තමයි.මිනිසුන්ට දෙන දේ වෙනමමයි බුදින්නේ.නොදන්න භැම මගුලම පටලන් සිංහෙල දේශේ.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 5 месяцев назад +1

    දැන් ඉන්න දේශකයො ජේසුස් වහන්සෙගෙ කාලයේ සිටියානම් සකෙයුස් ගැලවිම ලබන්නෙ නැ....වෛශ්‍ය ස්තිුන් ගැලවිම ලබන්නෙ නැ ...... සුන්ගම් අයකරන්නො ගැලවිම ලබන්නෙ නැ ...... අපරාදේ ජේසු සාකෙයුස්ගෙ ගෙදර ගිහින් කැම කැවේ...... මෙවා සොෂල් මිඩියා . මෙවා වල උගන්නවන්න ඕනෙ දෙවල් තියනවා නැති දෙවල් තියනවා....මෙවා හැමෙම බලනවා.... කිරි ආහර දෙන්න ඕනෙ අයට කිර ආහර දෙන්න ඕනෙ...ගන ආහර දෙන්න ඕනෙ අයට ගන ආහර දෙන්න ඕනෙ....ජේසු රහස් ඉගැන්නුවෙ ලගම හිටිය ගොගයන්ට.. හැමොටම හැම ඉගැන්වීමම දෙන්න හොද නැ ....පෟද්ගලිකව උගන්නන්න ඕනෙ එව⁣ෙ පෟද්ගලිකව උගන්නන්න ඕනෙ ......කිසිම ඉගැන්විමක් සුභ අරංචියට බාදාවක් නොවිය යුතුයි ....

    • @ManojMadusanka
      @ManojMadusanka  5 месяцев назад

      යේසුස් වහන්සේව අදහන අයට මෙමෙ විඩියෝව ගැටලුවක් නෙමෙයි.නමුත් අදහන් නැතුව විස්වාස කරන අයට මේ විඩ්‍යෝ එක ගැටලුවක් වෙන්න පුලුවන්.විස්වාසය හා ඇදහීම කියන්නේ දෙකක්.

    • @chanakaasintha6927
      @chanakaasintha6927 5 месяцев назад

      @@ManojMadusanka කියන දෙ ඔබ තෙරුම් ගත්තෙ නැ

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 6 месяцев назад +1

    අපි කිතුනුවන් වශයෙන් බෞද්ධ නිවෙස් වලින් අවුරුදු කෑමපිගන් අපේ නිවෙස් වෙත ගෙනෙන ව්ට ඒවා හරවලා යවන්න ද කියන්නේ? අපි ට එ ගමේ ඉන්න පුළුවන් ද ? අපි නත්තලට කෑමපිගන් ගෙවල්වල ට අරිනවා.මෙ හැම අවුරුද්දේ ම සිදුවන දෙයක් .පිලිතුරක් බලාපොරොත්තු වෙම්.ජේසු පිහිටයි ඔබට .

    • @ManojMadusanka
      @ManojMadusanka  6 месяцев назад

      0715250123 . Mata cl ekak ganna

    • @commathspec1295
      @commathspec1295 6 месяцев назад

      what time are you free to contact you.?

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 6 месяцев назад +2

    කොහොම වුණත් නැකත් පිළිගන්නේ නැති වුණාට , Astrology පිළිගන්නේ නැති වුණාට , hamadenama ගොවියා නැකත් වලට , චාරිත්‍ර වලට මුල් තැන දීලා තමයි අපේ හැමෝටම ජාති , භේදයකින් තොරව බත පිළියෙළ කරන්නේ . ඉතින් කාටවත් හානියක් වෙලා තියෙනවා ද ? මේවා ගැන කවුරුත් කතා කරනවා ද. ඒක නිසා කිසිම දෙයක් කාටවත් පුතිශේප කරන්න බෑ. හැම දෙයක් ම හරි කියලා කියන්න බෑ. තමුන් නිවැරැදි ලෙස ජීවත් වීම තමයි watinne . පුළුවන් විදියට මිනිස්සු ට help කරමින් .

  • @krishsingz3829
    @krishsingz3829 6 месяцев назад +2

    Meyala thamai manussa jathiya bedanne. Kisima therumak nathi mei wage extreme religions thamai minissunwa bedala mara ganne. Jesus lagata yanna kalin thama ipaduna maha polawe jeewath wela inna. Ehenam ithin pana adiddi blood bank eken blood gannath epa. Mokada ewath deviyonge blood nemei. Gon tharka. 😅 kenek mithya deviyo adahuwe na kiyala yakshayo wenawada? Hamoma ipadune maw kusakin nemeida? Ammo e athin budu dahama kochchara practical da? Oyala ne ahinsaka saththu maranne Christmas walata. Yakku thamai saththu maranne. 😅

  • @prasadiwijesooriya6756
    @prasadiwijesooriya6756 6 месяцев назад +1

    පාස්ටර් අලුත් අවුරුද්දට හදන කෑම දේවතාවන්ට පුදනනේ නැහැනේ ද?

  • @sudhireasankakarawgodagedo4682
    @sudhireasankakarawgodagedo4682 6 месяцев назад +4

    ලංකා⁣⁣වේ හැම හන්දියක්ම, හැම කඩයක්ම හෝටලයක් ම දේවාලයක් වගේතමයි, ඒනිසා ප්ලේන්ටියක්වති බොන්ඩ බෑ. බස් එකක් ඇතුලේ බලන්න දේවාල පන්සල් සංකීර්ණය ක් ඔය විදියට වැඩට යන්න බස් එකට නගින්න වත් බෑ නේද.
    යෙහෝවා සභාවේ ඉගැන්වීමත් ඕකමයි, ඇයි ඔයාලට එයාල එක්ක එකතු වෙන්න බැරි.

  • @teklaadikaram5716
    @teklaadikaram5716 6 месяцев назад +1

    🙏🙏🙏

  • @gdkanthi2883
    @gdkanthi2883 6 месяцев назад +3

    ලෝකයා සමග
    අසමසමලෙස
    සම්බන්ද
    නොවෙල්ලා

  • @rukmalgregory210
    @rukmalgregory210 6 месяцев назад +1

    👍👍👍

  • @stephanbakelmun148
    @stephanbakelmun148 6 месяцев назад

    සහෝදරයා,අපිට දාන උයන්න පුළුවන්ද?

  • @udayakalyanapriya1909
    @udayakalyanapriya1909 6 месяцев назад +1

    කිසිම විමසීමන් තෙරව අවබෝදයකින් තොරව කවුරුන්හෝ එයපිලිගෙන ඒ ආරයෙන්ම කරන්නේ තමා අල්ලාගත් දෙයින් අන්ධවු බුද්දි හීන අමන දනාය

  • @H.AAnanda
    @H.AAnanda 6 месяцев назад +1

    amen amen amen

  • @marynanayakkara5001
    @marynanayakkara5001 6 месяцев назад +1

    We can’t eat anything sinhala awurudu food

  • @mcbond6162
    @mcbond6162 6 месяцев назад +1

    Mee katha karana miniha Catholic extremists 😭😓😔

  • @sagarikamalkanthe8900
    @sagarikamalkanthe8900 6 месяцев назад +1

    අද සද්ද්‍රක් මෙසක් අබෙත්නෙගෝ ලා දානියෙල්ලා හොයන්න අමාරුයි බ්‍රද , මේ ලන්කාවේ කටයි බඩයි හින්දා මුකුත් කරන්න බැහැ එදා නබුකත් නේසර් රජ තුමාලා රටක් පිටින් දෙවිදුන් වෙතට හැරුනේ ඒ අයගේ තිබුනු,,කැපවීමටයි අද එහෙම අය ලන්කාවේ හිටියන මෙ ලන්කාව ගැලවීම ලබෙලා ගොඩ කල් සුබ ආරන්චිය අවුරුදු මේසෙදී කිව්ව නිසා තමයි තාමත් ල්න්කාව අදුරේ මෝසෙස්ට කනාන් දේශෙයෙට යන්න බැරිඋනෙත් ,ඒ ප්‍රේමය නිසා නේ දෙවියන් වහන්සේ නොකියපු ප්‍රේමයක් පෙන්නන්න ගිහින්

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 месяцев назад +1

      ඒකද ඒ රටවල් නැවුම් පිටින් ගවයන් බැටළුවන්ගේ බෙල්ල කපන් නැවුම් ලේ පිපාසාවෙන් යාච්ඤා කරන් බුදින්නේ ඕයි.උන් දිවුනුවෙන් තමයි විනාශයත් අනිත් පැත්තට හැරෙන්නේ අනාගතේ.උන් දෙවියෝ කියලා යදින්නේ යක්ෂයාගේ දෙවියයි.යක්ෂ මාරයා කැමති ලේ දකින්නයි.වැඩි වැඩියෙන් තව ලැබෙයි.නොදැනිම යන තැනකුත් නැති වෙයි.අපේ රට මේ යන ඉබි ගමන සුභයි රැකවරණයයි ස්ථිරයි අනාගතය😊.මේ රටේත් රහසින් ගව ඝාතන හිංසා තිබෙන පව් කාරයෝ කොටසක් ජීවත් වෙන නිසා දෙවි වරු අප්පිරියාවට ඈත් වෙලා ඉන්නේ.මේවා සුද්ද වෙන්නේ ලෝකේ සටන් පටන් ගද්දී තමයි මගේ රන් දෙරන පිබිදෙන්නේ.උඔලටත් පුලුවන් යන තැනක යන්න.කිරිබත් කන්නත් එපා කිරි බත මලවුන්ට හදපු දෙයක් නොවෙයි. ඉතිහාසයේ අප මහා බෝධිසත්වයනන් වහන්සේට සුජාත සිටු දියණිය මුලින්ම පූජා කරපු කිරි දානයයි. කැමති කෙනෙකුට දෙවියන්ටද මළගිය ඤාතීන්ටද සිතින් පිං කර ගත හැකි දෙයක් කිරි බත.කවුරුත් විකුර්ති කර ගන්න එපා තම තමන්ගේ මත වලට.මේ රට ජීවත් වෙන්න නොහැකි නම් සැප ඇති රටකට ගිය හැකී. කිරිබත කෑම තහනම් දෙයක් නම්,කුඹුරක හාල් ඇටයත් තහනම් දෙයක්.මීට හිරු දෙවියන් 🌞

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 6 месяцев назад

      ​@@Sundara_Ethihasayaමරැ හලෝ ❤👍

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 6 месяцев назад +1

    යේසුස් වහන්සෙ කෑම තහනම් කරල නැහැ . උන්වහන්සේ කීවෙ නුවනිණ් විමසා කන බොන දේවල් කන්න ඔය එක එක අය කියන දේවල් කරන්න ගියොත් ලං කාවෙ කිතුණුවන් ට බත් තහනම්