Apagr dewiyanwahanse me amaru kalaye apage sith dewiyanwahanse thula sthira karanu piniss pawichcho karana me dewadssa gena sthuthiy.mewa asa athmika hadawathvala thanpath kara geneematath nishchala va sita wamara keematsth apa athmikawa puhùnu kala menawa🙏🙏🙏
Very clearly explained about the Rapture according to the Word of God. All your explanations given from the Biblical Prophesies are very clear and stand for the glory of God. May God Bless you to produce many more explanations! God Bless you! Rev. Mihilal
මෙම වචනය නිසා දෙවියන් වහන්සේට ස්තුතියි 🙏
දෙව්යන්වහන්සේට ස්තුති වේවා . පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.ජෙසු පිහිටයි පාස්ටර් .
අමේන් අමේන්
හාලේලූයියා
❤❤❤❤❤❤❤
ජීවමාන ක්‍රිස්තු යේසුස් වහන්සේගේ නාමයෙන්
ස්තුති වේවා
ප්‍රංශසා වේවා
ස්තූති වේවා!!! දෙවියන් වහන්සේ ට ඉක්මනට වැඩිය මැනව. ස්වාමීන් වහන්ස
❤❤❤❤❤❤
Halleluya Amen...
දෙවියන් වහන්සේට මහිමය ප්‍රරසන්සව ස්තුති ගෞරවය තේජසද බලයද පරාක්‍රමයද අපේ දෙවියන් වහන්සේට වේවා ...... ස්තුති සහෝදරයා ......🎚️🙏🎚️🙏
Devipiyanani mage gaurawayada mahimayada prasansawada oba wahanseta pamanaka weva amen amen❤❤❤❤❤
ආමේන් හලෙලුයා 🙏
දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏🙏
L
ආමෙන් 🙏✝️❤️
සියළුම ගෞරවය මහිමය ප්‍රශංසාවද දෙවියන් වහන්සේටම හිමි වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
මාගෙ ජිවමාන දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා ❤❤❤❤❤
Harima.ආසයි ahanna obathumata jesge alepaya තවත් .ලැබේවා
Amen Jesu pihitai 🙏
🙏
හලෙලුයා දෙවියන්වහන්සෙට ස්තුතිය ගෞරවය ස්තුතිය ❤❤❤
යේසුස් කුිස්තුස් වහන්සේගේ කරැනාව කරන කොට ගෙන අපේ ජිවිත කිසිම වැරද්දක් නැතිව දෙවියන් වහන්සේසමග සිටින පිනිස දෙව වචනය තුල සිටින්න සවාමිනේ උපකාර කරන්නයේසුනේඅපේ සියලු අඩුවැරදි සාදාගෙන තේජ වන්ත මනමාලියක් මෙන් පෙර මගට යන පිනිසඅපිව සුදනන් කරන්න යේසුනේ ස්තුතියි යේසුනේ ස්තුතියි මගේ යේසුනේ
සියලූම මහිමය ගෞරවය ප්‍රශංසාව ජීවමාන දෙවියන් වහන්සේට පමණක්ම හිමි වේවා.
❤1
සියලුම ප්‍රශංසාව උතුම්වු දේවියන්වහන්සේට වේවා ✝️🙏🙏
ඒකනේ. සුද්දා ආත්මයානන් වහන්සේව. අරගන හස්කම් මෙහෙයවල් කරනවා සමහරු. ඒකේන් දැනුමක් ලැබෙන්නේ නෑනේ. බ්‍ර්දර් උගන්නන ක්‍රමය හරි. ඉස්තූතියි. ජේසු පිහිටයි
We praise to you Lord Jesus Christ Amen 🙏❤
ස්තුතියි !
Best massage Eva paul karunakaran CPM church trincomale
දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා ❤❤❤🙏🙏🙏
හරිම වටිනවා පාස්ටර්.....අනිවාර්යෙන් හැම බදාදාම එකතු වෙනවා. ගෝඩ් බ්ලෙස්ස්.
Thank for the god.Thank for the pastor.
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ❤️❤️🇱🇰🇱🇰 ස්තුතියි පියාණෙනි සියල්ල නිසා
Amen amen haleluya ❤❤❤
Thank you JESUS😊
හරිම වැදගත් පණිවිඩයක් ඔයාගේනාවේ හරිම ලස්සනයි දෙවියන් වහන්සේට ස්තූතියි වේවා මම අසයි දැනගන්නට අර බයිබල් පදය බිරින්දෑවරුන්ට ආදරයකරන්නට කියා තිබෙන පදය ස්තූතියි ඡේසු පිහිටයි
එපීස 5 : 25
25 පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා.
එහෙත් මෙපමණක් මට ඔබලාට කිව හැක එනම් ඔබලා ඔබලා ගැන බලා නොගත හොත් තවද ඔබගේ සිතු විලිද තවද ඔබගේ වචනද තවද ඔබගේ ක්‍රියාවන්ද තවද දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන්ද තවද ස්වාමින්වහන්සේගේ පැමිණීම ඔබලා ඇසු කවර දෙයක් ගැන ඇදහිල්ලෙන් පවතීමේන්ද ඔබලාගේ ජිවිත අවසානය දක්වා වුවත් නොකරන්නේනම් ඔබලා නැසීයා යුතු වන්නේය. තවද දැන් අහෝ මනුෂ්‍යය මතක තබා ගන්න තවද නොනැ සෙන්න. ස්තුතියි බ්‍රදර් ඔබතුමාගේ දේශනයෙන් මම අවබෝධ කරගත් ටික තමයි මේ ලිවුවේ ඔබතුමාගේ ඉගැන්වීම් හරිම අනර්ගයි මුළු ශුද්ධ බයිබලයම මම දැනගෙන හිටපු සියලු දේ දෙවියන්වහන්සේ ඔබතුමා තුලින් නැවත පැහැදිලි කර දෙනවා දෙවියන්වහන්සේට මහිමය වේවා දෙවියන්වහන්සේ බ්‍රදර්ට තව තවත් ආශීර්වාද කරන සේක්වා!
දෙව් යන් වහන්සේට ප්‍රෙසන්සා වෙවා......ආමේන්
සියලුම ගවුරවය මහිමය දෙවියන් වහන්සේ ට වේවා ❤
Glory to God 🙏😇
ආදරෙයි ජේසුතුමනි ආදරෙයි විශ්ව මවුනි 💥💥💥💥
Siyalu gaurawaya mahimaya deviyañ wahanseta himi wewa.
God bless you
දෙවීදුන්ට මහිමයවෙවා.
යේසු පිහිටයි
ෆාස්ටර් බයිබලේ කියා දෙන දේවල් හරිම ආසාවෙන් අහනවා ඉගෙනගන්නවා දෙවියන් වහසේ ගැන අපිට වෙන දේවල් ..මං හරිම ආසයි මේ වචනය ට ජේසු පිහිටයි ❤
දෙවියන් වහන්සේට ස්තුති වේවා !!
මගපෙන්නුව ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුති 🙏🙏🙏
හාලේලූයියා ❤❤❤🙏🙏🤲🤲
ආමේන්🙏🤲
ඔබගේ බයිබල් අධ්‍යයනය ඉතාම සරලයි විශිෂ්ටයි, දිගටම අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වෙමි බාධාවන් මැද, ඔබට ජේසු පිහිටයි
Amen Amen 🙏🙏god bless you pastor thanks
Hallelujah !!! Because Revelation...!Hallelujah again !!
Thanks Brother Manoj !!
God bless you !!
Yes l will change my life
🇮🇱
Praise the Lord.Thank you pastor.
Glory' To the Lord Jesus Christ Amen Hallelujah God bless you pastor 🙏🏻
ගලාති5-19ට අනුව යක්ශයාගේ සියලුම දේවල් වලින් ඈත් වි එසේම රැවටීම හා මුලාව්ම්වලට අසුනොව් ශුද්ධ වචනය පරිසමෙන් අධ්‍යනය කරමින් ශුද්ධත්මයාණ් කරනකොට ගෙන ජෙසුස් වහන්සේගේ බලවත් නාමයට අගෞරවයක් නොවන පිනිස දෙවියන් වහන්සේ ට යටත්ව යක්ශයාට විරුද්ධව සිට ජෙසුස් වහන්සේට කීකරුව උන්වහන්සේ ගේ ඒසව්මට සුදානම්වන මෙන් බලාපොරොත්තුව ඇතිව රහස් ඉමේදි නිදොස්ව නොකැ ලැල්ව සිටින්න අපට ආත්මයනන්ගේ මග පෙන්වීම උදෙසා ස්තුති වේවා අප වෙනුවෙන් වචනය තුළින් දිරිගැන්වීම උදෙසා බ්‍රදර් මනෝජ් ට දේව ශක්තිය නොවඩුවම ලැබේවා හලේලුයියා ආමෙන් 🍇🍇🍇
Amen amen
Me egenwim ape jevitha godaaaaak wenas kala❤❤
ආමේන්
Pehedili hadunwa dimak ...❤....God bless you....❤
Amen God bless 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏
Amen Amen Amen 🙏
❤❤❤❤❤ Stuti Amen
Godak hodata kiya dunna..brother oyata sthuthi ..mokakda sabawa....jesu pihitai ..🙏🙏🙏🙏
Thank you father
Amen Amen Hallelujah Praise The Lord 🙏🙏🙏
All the glory to heavenly father❤
❤
Thank you jesus ❤Haleluiaaa 🌹🙏
Amen Amen ❤❤❤❤❤
Jesupihitai pastor
Apagr dewiyanwahanse me amaru kalaye apage sith dewiyanwahanse thula sthira karanu piniss pawichcho karana me dewadssa gena sthuthiy.mewa asa athmika hadawathvala thanpath kara geneematath nishchala va sita wamara keematsth apa athmikawa puhùnu kala menawa🙏🙏🙏
Amen🙏
Preise the Lord thank you Brother
i love you so much JESUS
PRAISE THE LORD JESUS CHRIST
ආමෙන්
God bless you brother ❤
Thank u jesus🙏thank u brother ,God bless 🙏💖
Amen.amen
Dasanawa godak hode fasta adathama faster u tab. Dakke thanks jasu pihite.
We adore you O Christ and we praise to you Lord Jesus Christ Amen 🙏❤🙏❤🙏
Very clearly explained about the Rapture according to the Word of God. All your explanations given from the Biblical Prophesies are very clear and stand for the glory of God. May God Bless you to produce many more explanations! God Bless you! Rev. Mihilal
Amen Haleluiya🙏
AMEN 🙏🙏🙏
Amen❤🎉
Amen
Amen ❤❤❤❤❤❤❤
Praise the Lord
❤Amen❤
Ammen Gloria a te padre etero
Praise the Lord..🙏🏻
Hallelujah ❤
🙏🙏🙏🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉amen🎉
Thank spasta
Amen 4:18
එළිදරව් 18/4
❤😂❤❤amen amen this jisas
❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏💜💜💜💜🤲🤲🤲🤲
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොදට තේරුම
🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
ක්‍රියා 1:8-10👉දෙවන ඊමය
Amen❤😂
හිත කියන්නේ මොකක්ද මාමා එක දැනගන්න ආසයි මාමා කියලා දෙන්නකො මාමා
එමනිසා අප ක්‍රිස්තුස් වහන්සේගේ වචන බුක්ති විදිමින් ඉදිරියට ගොස් අවසානය දක්වා විද දරාගන්නේනම් බලන්න පියාණන් වහන්සේ මෙසේ කියන්නේය ඔබලාට සදාතන ජීවනය ලැබෙන්නේය.
යේසුස් වහන්සේගේ ධරිම්ෂ්ඨ කම සම්පුර්ණ වන්න කුමක්ද කල යුත්තේ?පාපය
එතකොට අාබ්රහම්ට, නෝවට වගේ අයට මොකක්ද වෙන්නෙ