Muthu Kuda Ihalana Mal Warusawe - Rohana Weerasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 36

  • @sarathbotheju7661
    @sarathbotheju7661 8 месяцев назад +12

    2024 රෝහණ වීරසිංහ....

  • @selmarakela
    @selmarakela 20 дней назад

    මේ ගිතයට ඔබ කැමති බව දිනක් පැවසුවා,
    ඔබ අහිමි වී ගිය පසුවත් ඔබ කැමැති ගීතයක් රස විදින්නෙ ඔබ ,සමග මනසින් ඒකත්මික වෙමින් ,
    ඒත් මේ ගිතයට ඔබ කැමැති බව පැවසුවේ,ඔබේ පැරණි ආදරවන්තිය,නන්වාගෙන උදෑසන ඔබගේ වාහනයෙන් ගෙන ගොස් ඇරලූ නිසා බව,ඔබ පැවසුවේය,
    නමුත් මා මේ ගිතය ප්‍රියකරන්නේ ඔබ නිසාය,

  • @selmarakela
    @selmarakela 6 месяцев назад +3

    මන් තාමත් ඔයාට ආදරෙයි
    මන් ඔයාගේ ඉරන්සි

  • @freezylol3851
    @freezylol3851 3 года назад +33

    2021 anyone?

  • @tharangadniroshan
    @tharangadniroshan 6 месяцев назад +2

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 месяцев назад

    Man hugak aasa karana sinduwak❤Ms. yashoda wimaladarma man punchi kaaleth harima lassanai.danuth eya wayasata yanne na wage harima lassanai.eth api wayasata gihin wage danenawa.Hamadama Tharuna patata innath loku pinak thiyenna oni.harima Aasa kenek Ms.yashoda kiyanne.ewagema Rohana weerasinghe mahathmaya kiyanne athi wishishta Music Director kenek wagema singer kenek❤🎉Good Luck ❤🎉

  • @anushakumari902
    @anushakumari902 2 месяца назад

    Mn oyata thmat adarei anushka aiya ..mn anu

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 3 года назад +5

    Kochchara ahuwath madi

  • @ayomahennayaka323
    @ayomahennayaka323 2 месяца назад

    Evergreen songs valied for forever

  • @sharmila9072
    @sharmila9072 Год назад +2

    යශෝදා ❤

  • @sanjeewaramanayake5672
    @sanjeewaramanayake5672 2 года назад +1

    Virahawa sundarawa esmatu karapu hoda gitayak

  • @sujeewamalani5726
    @sujeewamalani5726 Год назад

    නියමයි සර්

  • @sachindrachathuranga4335
    @sachindrachathuranga4335 Год назад

    My favorite ❤❤❤❤

  • @nipunbandara619
    @nipunbandara619 10 месяцев назад

    🥺🥺❤❤

  • @manindrawijayawickrama8013
    @manindrawijayawickrama8013 11 месяцев назад

    ❤❤❤❤

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ 3 года назад

    Niyamai

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 3 года назад

    Lassanai

  • @ThiliniShashikala-bi4pu
    @ThiliniShashikala-bi4pu 7 месяцев назад

  • @wapasela
    @wapasela 2 года назад +1

    yashoda !!

  • @akilaanushanka2337
    @akilaanushanka2337 2 года назад

    I love song❤️

  • @ikkchand
    @ikkchand 3 года назад

    💐👌 cool

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 Год назад +3

    ගීතයක අර්ත රසය වගේම සබ්ද රසයත් තියෙන්න ඕනි ඉස්සර නවනලු රසය සහිත සින්දු ලීවේ රචකයෝ දැන් ඒ වගේ රචකයෝ නැ ඒකයි ගීත සාහිත්‍ය පිරිහිල තියෙන්නේ.

    • @dinksteward
      @dinksteward Год назад

      True. Sindu kiyanna puluwan Aya o innawa eth honda rachakayo godak adui

  • @hasithasampath7689
    @hasithasampath7689 2 года назад

    🥺🥺🥺❤💔💔

  • @shansangeeth4889
    @shansangeeth4889 6 месяцев назад

  • @Ashvinies_living
    @Ashvinies_living 2 месяца назад

  • @PamashaniSubhasinghe
    @PamashaniSubhasinghe Месяц назад