ලංකාවේ ඉහලම FD පොලියක් ලබාදෙන බැංකු 12ක්

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 11

  • @Madush1234
    @Madush1234 3 дня назад +5

    මේ වගේ වැඩකට ඇති දේවල් දැම්මොත් අපි බලනව. දේශපාලන හාල්පාරුවන්ගෙ ඒව නම් අපි බලන්නෙ නෑ.මේවට ස්තුතියි

  • @xpeakcv
    @xpeakcv 3 дня назад +7

    Tax කියන දේ වදයක් නෙවෙයි. ආණ්ඩුවේ හොරු නැත්තම් Tax ගෙවුවම ඒ ප්‍රතිලාභ ආයේ අපිටම හම්බෙනවා. ඔය මගුල් ඔලුවට දාගෙන මගෙ fd අයින් කරන් crypto වලට දාලා ලක්ෂ 40ක් නැති උනා. කෙටි පාරවල් වල යනවට වඩා හෙමින් යන ගමන සාර්ථකයි.

    • @SOCIALPROTECTSRILANKA
      @SOCIALPROTECTSRILANKA 2 дня назад

      ක්‍රිප්ටො වල දානකොට මාෆියා වලට අහුවෙන්න එපා....BTC මිලදී ගැනීම හෝ BTC spot කිරිම හෝ BTC Spot DCA කිරිම කල යුතුය ..

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 дня назад +1

    අනික රජයෙ වගකීම තියෙන ඒවා විය යුතුය .

  • @upularunakumara
    @upularunakumara 4 дня назад +2

    ඕනෑම අවස්ථාවක මුදල් ආපසු ලබා ගත හැකිද.

  • @sanu909
    @sanu909 4 дня назад +2

    1. මෙහි පොලිය ලැබෙන්නේ මාසිකවද වාර්ෂිකවද ?
    2. මෙම කම්පැනි වල ආයෝජනය මගින් ලැබෙන ආදායම ආදායම් බද්දෙන් නිදහස් වන්නේ කෙසේද? එය දේශීය ආදායම් පනතේ පැහැදිලිවම දක්වා තිබෙනවාද ?

  • @teratera8719
    @teratera8719 4 дня назад

    Wealth bank ek gena visthr hoyl kiynwd fd rates wedi neda

  • @buddhipeiris5133
    @buddhipeiris5133 4 дня назад

    Thank you

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 4 дня назад +1

    ❤👍

  • @thanujamohottige-wk5yb
    @thanujamohottige-wk5yb 4 дня назад

    Withholding tax thiyenawa