Divi Maga Saru karana Ashirwada Seth kavi (දිවිමග සරුකරන ආශිර්වාදාත්මක සෙත් කවි )

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии •

  • @Malith-rh3xv
    @Malith-rh3xv 3 месяца назад +21

    බුදු රජාණන් වහන්සේ මට ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙන්න පිහිට වෙන්න 193😊😊😊😊😊😊

  • @manelchandra562
    @manelchandra562 4 месяца назад +8

    Pule siyalu denatama seth wewa sadusadu,,sadu, 🙏🙏🙏🙏🙏🙏

  • @jayaninanayakkara8463
    @jayaninanayakkara8463 5 дней назад +1

    Lokaye jiwath wana siyalu saththwayo niduk wethwa nirogi wethwa sadu sadu sadu...🙏🙏

  • @RavinduRasanjana-l1v
    @RavinduRasanjana-l1v 11 месяцев назад +76

    මගෙ සහා මගෙ මුලු ලක් වැසියන්ගෙම, ලෙඩ දුක් රොග. අනන්තඋ බුදු ගුන බලෙන් සුව වෙවා! සුව වෙවා! සුව වෙවා!!!🙏🙏🙏

  • @rukmankumara4359
    @rukmankumara4359 2 года назад +19

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MihiriShanika-di7kq
    @MihiriShanika-di7kq 5 месяцев назад +15

    ලෝකයේ ජිවත් වෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .....සාදු..සාදු

  • @dinushamadhumali2198
    @dinushamadhumali2198 4 месяца назад +16

    මේ සෙත් කවි බලයෙන් සියලු කරදර මග හැරි මමත් මගෙ මහත්තයත් මගෙ දරු පටියත් ආරක්ෂා වේවා අපිට සතුටින් සාමයෙන් ඉන්න ලැබෙවා බුදු පියානනී සාදූ සාදූ සාදූ 🙏🙏😍😍😍

  • @TharushiLakmalli
    @TharushiLakmalli 8 дней назад

    මේ සෙත් පිරිත් බලයෙන් මටද , මගේ සැමියාගෙද සියලු ලෙඩ දුක් දුරැ වේවා කරන්නා වු වේලා වැඩ පල දියුනු වේවා.
    පවුලේ අයගෙත් ලෙඩ දුක් දුරැ වේවා

  • @SSamanmaliSamanmali
    @SSamanmaliSamanmali 2 месяца назад +3

    Mage siyaluma prarthanawan ishta wewa sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤❤❤sadu 🪷🪷🪷🪷🪷🪷🪷🪷🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu

  • @nadeikanadeika472
    @nadeikanadeika472 3 месяца назад +4

    මේ සෙත් කවි බලෙන් මගේ පුතගේ රස්සාව ආරක්සා වේවා මගේ දරුවට තියන ඇස්ව කට වහ දුරුවේවා🙏 සියලුම දුවා දරුවෝන්ට මේ සෙත් කවි බලයේ පිහිටක්ම වෙවා 🙏🙏🙏සියලුම දෙමාපියන්ගේ සිත්වල දුක් ගිනි නිවේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @SahanTharusha-v1z
    @SahanTharusha-v1z 5 месяцев назад +16

    ආශිර්වාද සෙත් කවියෙන් සියලු කරදර දුරු වේවා මට රට යන්න හෝද රස්සාවක් හොයලා දේන්නකෝ පින් සිද්ද වේයි අනේ 😭😭😭සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼

  • @aselawijesinghe8822
    @aselawijesinghe8822 5 месяцев назад +19

    ❤මේ සෙත් කවි බලෙන් යූ හේනුක දුලාජ් අභිමාන්. U.ජෙහංසා චෙනුලි අභිමානී ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වේවා......!!! 🙏🙏🙏🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 2 года назад +35

    මේ.ආශීර්වාද.සෙත්කවියෙන්.මගේ.ජීවිතයටආශීල්වාදයක්ම.වේවා.තෙරුවන්.සරණයි.

    • @ranirani6831
      @ranirani6831 2 года назад

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rukmankumara4359
    @rukmankumara4359 2 года назад +22

    මට මේ කරදර දුරැ වේවා

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 5 месяцев назад +9

    🙏🙏🙏 මගේ සියලු කරදර නිමා වේවා මගේ පවුලේ සියලු දේනා ආරක්ෂා වේවා .සියලුම මිනිසුන් සතුන් ආරක්ෂා වේවා බුදු සරණයි .

  • @mishadichandimanishaa9737
    @mishadichandimanishaa9737 8 месяцев назад +60

    අනේ මගෙ දරුවා බේරලා දෙන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @jayawathi9396
    @jayawathi9396 Год назад +30

    ම්න්න් ඉන්න්නෙ කොරියාවේ ම්න් vadata යන්න කලින් මෙ පිරිත් අහලාාා යාන්නෙ vada අරිලාාා අවිල්ලත් මෙ පිරිත් අහනව 🙏🙏✍🙏🙏🙏 තෙරුවන් සරනෛ 🙏🙏

  • @M.S.DeSilva
    @M.S.DeSilva 3 месяца назад +12

    මේ සෙත් කවි බලයෙන් මටත් මගේ දරුවන්ටත් මගේ මුනුපුරු මිනිපිරියටත් සෙත ශාන්තියම ලැබේවා. නිදුක් නිරෝගීව දිවිය ගත්කරන්නට ලැබේවා...!!!

  • @ayeshawithanaga
    @ayeshawithanaga 5 месяцев назад +9

    මගෙ වයාපාරය දියුනුවෙවා මගෙ දරැවන්ට පවුලට සෙත වෙවා!❤❤❤

  • @ganawathihettige5853
    @ganawathihettige5853 3 месяца назад +1

    මගේ සුදු පුතා ට මේ බදූ මහිමයෙන් ආශීර්වාදය බලයේ ඉක්මනට විදේශ ගතවන්නට ලැබෙවා

  • @klgirankani2711
    @klgirankani2711 7 месяцев назад +5

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻 🪷🪷🪷🪷🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @Dulanjanidmadhusani
    @Dulanjanidmadhusani 4 месяца назад +10

    මේ සෙත් කවියෙ බලෙන් මගේ පව්ලේ සියලු දුක් කරදර අපල සියල්ලම දුරුවී මගේ පව්ලට යහපතක්ම වේවා.මෙම සෙත්කවියේ ආනුබාවෙන් අපේ පැතුම් සියල්ලක්ම ඉටුවී සතුට සාමය මගේ පව්ලට ලෑබේවා.

  • @malivijerathna8785
    @malivijerathna8785 9 месяцев назад +11

    රුවන්වැලි මහා සෑ රදුන් ගෙ පිං බලයෙන් මගේ පවුලේ සියලු දෙනා හට කර ඇති කොඩිවින බන්ධන සියලුම දෙ නැතිවී සතුට සාමය ඇති වෙවා රණවිරු මගෙ පැතුම් ඉෂ්ඨ වෙවා බුදූසරණයි

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 6 месяцев назад +8

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලද ඒවා ඔබවහන්සේ පතර නිර්වාණයද ලැබේවා

  • @ThusharasampathThusharasam-m1k
    @ThusharasampathThusharasam-m1k 3 месяца назад +7

    Mage mallita shishyathwa Wibagayen Jaya ganimata puluwan wewa!

  • @H.PJayasena-ch1vw
    @H.PJayasena-ch1vw 3 месяца назад +1

    සෙත් කවි බලයෙන් මගේ
    සිය පවුලටම ආශිර්වාදයක්
    වෙිිවා !!!

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 4 месяца назад

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. 🙏☸️🙏☸️🙏🪷🪷🪷🪷🪔🪔🪔🪔❤️❤️🌼🌼🌼🌼🌺🌺🌺🌺

  • @moon.1111.
    @moon.1111. 10 месяцев назад +14

    තෙරුවන් සරණයී ..මගේ අසනීපයෙන් තත්වය දුරු වේවා..🌸🤍

  • @nipunachamara5885
    @nipunachamara5885 2 месяца назад

    ලොක වසි සියලුම දෙනා හට කිසිදු කරදරයක් නොවේවා❤❤❤ අප සියලු දෙනට නිවන් දොර අරිත්ව❤❤❤❤

  • @sunitasunita9697
    @sunitasunita9697 9 месяцев назад +11

    මේ සෙත් කවි බලෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` සාධු` සාධු` 🌷🌷 🌷🌷🌹🌹

  • @uddyanimnike5931
    @uddyanimnike5931 2 года назад +6

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @UmiduMadushan
    @UmiduMadushan 3 дня назад +1

    බුදු ගුණයෙන් ❤අපගේද අන් අයගේත් අනාගතය සාර්ථක වේවා 😊 තමාගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා ❤❤❤අධයාපන කටයුතු සාර්ථක වේවා 😊❤💐💐සාදු සාදු සාදු ::,❤❤❤😊💐💐💐

  • @apkapk9033
    @apkapk9033 3 месяца назад +5

    මෙ සෙත් කවි පිභිටෙන් මගේ දරූවන්ට යභා පතක්වෙවා ලෝක වාසි සියලූ දෙනාටම සතුටින් නිදහාසෙ ඡිවත් වෙන්න පිභිට වේවා සාදූ සාදූ🙏🙏

  • @SithusaraLokuge
    @SithusaraLokuge 10 месяцев назад +14

    මගේ ගෙදර සියලුම කරදර කම්කටොලු දුක් සියලුම නව ග්‍රාහ දෝෂ නැතිවේවා. සාමය සතුට උදාවේවා.මිලමුදල් යහපත් ලෙස ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බුදු සරණයි ...ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා .දීර්ඝායුෂ ලැබේවා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasinduDeshan-ec2dd
    @pasinduDeshan-ec2dd Месяц назад

    Ane mata hodin igena gena hama vishayakatama 75 n ihala lakunu ganna labewa panthiye palaweniya wewa sadu sadu sadu!!!!!!!!!!!!!;;😢❤

  • @SurashMuthuranga
    @SurashMuthuranga Месяц назад +1

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 මෙ සෙත් කවි බලයෙන් මාගෙ පවුලේ සියලු සෙත සැලසෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +4

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22/11/04/🤲😭🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +4

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22/11/01/

  • @Amilamahesh-i5j
    @Amilamahesh-i5j 3 месяца назад +4

    තෙරැවන් සරණයි

  • @PrasadManjula-s3y
    @PrasadManjula-s3y 3 месяца назад

    මගේ රැකියා සිහිනය සැබෑ වේවා .🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 5 месяцев назад

    සාදු සාදු සාදු මටත් මගේ දරු මුනුබුරු මිනිපිරියත් නිදුක් නිරෝගී ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @PriyanTh-vs8cv
    @PriyanTh-vs8cv 4 месяца назад

    අනේ මාගේ කකුල සුව වෙළඳ මං මේ හැමදාම මේ පිරිත් අහනවා මේ පිරිත්වල පින් බලෙන් මගේ කකුල් දෙක සනීප වෙන්න ඉක්මනට

  • @Siyani-h3w
    @Siyani-h3w 8 месяцев назад +7

    දිව් මග සරු වේවා

  • @ජිවිතය-ත2ද
    @ජිවිතය-ත2ද 2 года назад +12

    සාදු සාදු සාදු සියලු ලොකවාසි සියලු දෙනාගෙම කරදර දුරු වේවා .සුවපත් වේවා නිරොගිමත් වේවා .දෙශකයානො ඔබ වහන්සේට නිදුක් නිරොගි බව නිතරම ලැබේවා සියලු දෙනාටම බුදු සරනයි

  • @teresateresa3380
    @teresateresa3380 4 месяца назад

    Sadu sadu sadu stute 🙏🙏🙏 සංඝයා wahansa seyalu denama neduk neroge suwapaht wewa 🙏🙏🙏teruwsn saranae deve pehetae

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 3 месяца назад

    මගේ සිතුම් පුතාගෙ චූටි පුතාගෙ සැමියා ගේ මගේ පවුලේ සියලු අපල දුරු වේවා. සිතුම් පුතාගෙ චූටි පුතාගෙ විභාග කටයුතු සාර්ථක වේවා.

  • @ckpodda
    @ckpodda 2 месяца назад +1

    මේ ආශිර්වාද සෙත්කවි බලෙන් අපගේ සියලු දුක් කරදර දුරුවේවා සාදු සාදු සාදු

  • @ShalikaNishadini
    @ShalikaNishadini 5 месяцев назад

    මගේ සියලුම කරදර දුරෙන් දුරු වේවා..!!!

  • @sanusathus4245
    @sanusathus4245 2 года назад +3

    sath kaawi ahankota thiuna parsna amatka wala hithta sathutak dananwa. apa hamuduruwana oba wahanstath ma sath kawi walin nirogi sampaththiuma labawa sadu sadu

  • @lakshanlakshan5643
    @lakshanlakshan5643 10 месяцев назад

    Maage me kalak athi rogayata suwapath wewa
    Siyalu sathun nirogimath wewa

  • @KrishaniSathsarani-yw5ef
    @KrishaniSathsarani-yw5ef 4 месяца назад

    මට රට යන බලාපොරොත්තු ඉශ්ට වේවා බාධක දුරු වේවා .කෝටි ලක්ශයක් දෙවින්ට මේ පින් හේතුවේවා..🙏🙏🙏🙏

  • @sujathaxv7447
    @sujathaxv7447 20 дней назад +1

    සාදු 🙏.සාදු 🙏.සාදු 🙏🌼🌼🌼🌻🌻🌻🏵️🏵️🏵️🌹🌹🌹🌸🌸🌸🌺🌺🌺

  • @nimalipushpalatha490
    @nimalipushpalatha490 Год назад +14

    ලස්සනම ලස්සනයි බුදු සරනයි මුලු ලෝකයටම❤

  • @SumedhaSanjeewa-ti2xy
    @SumedhaSanjeewa-ti2xy 3 месяца назад +2

    සියළු අපළ උපද්දෘ දෝස් දුරු වේවා. යහපතක්ම වේවා. තිසරනේ සරණයි.

  • @chandrakomara2721
    @chandrakomara2721 2 месяца назад

    🙏🙏🙏 Siyaluma Maanivarunta Sathpaththini Maniyange Pihitai 🙏🙏🙏 Me Uthum Bana Deshanava Asana Samadenagema Sitha Suvapath Wethva 🙏🙏🙏 Kuwait Sita Chandralatha

  • @AaAa-jm4jo
    @AaAa-jm4jo 21 день назад

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරුවන්ට සහ මගේ සියලු අපල දුරු වේවා
    නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nadhikapriyadarshani4683
    @nadhikapriyadarshani4683 Год назад +18

    මාගෙ තියන කරදර ඉවර වෙිවා දෙවිපිටෙන් බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @thamarakumari6629
      @thamarakumari6629 9 месяцев назад

      මගෙ සියලුම කරදර දුක් වෙදනවක් දුරු වේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @nadeekakumari9728
    @nadeekakumari9728 Год назад +2

    me ashirwadaya nisa Mage ammata ikman suwayama labewa 🙏🙏🙏

  • @chandimakumari3639
    @chandimakumari3639 Месяц назад +1

    සාදු! සාදු!

  • @sumithsiriwardana7447
    @sumithsiriwardana7447 6 месяцев назад

    Teruwan sarani mama siyana patana dewal hariyanna ona siyalu denayama teruwan saranai

  • @kawshalyawikramaarachchi3771
    @kawshalyawikramaarachchi3771 5 месяцев назад

    Me asirwada dewa balayen Mata vahanayak ikmanata ganna lebewa!!!!!!!!!!!!!!!!!

  • @sujathakularatna3128
    @sujathakularatna3128 2 года назад +1

    Me asirwada bala mage apala duruvi siyaluma lowasiyanma niduk nirogivi suwapath wewa budu satanai

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 6 дней назад

    Sadu sadu sadu appe pinwantha hamu duruwante katharagama kiriwehera samiduge pihite

  • @SamanthaRajapaksha-xw9wd
    @SamanthaRajapaksha-xw9wd 6 месяцев назад

    මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ට සෙත් වෙවා! ජීවිත සාර්තක වේවා!

  • @KariyawasamGamagelal
    @KariyawasamGamagelal 4 месяца назад

    සියලු සත්වයෝ නිදුක් වි
    නිරොගි සුවයෙන් සිටිත්වා

  • @madushanumesh3665
    @madushanumesh3665 5 месяцев назад

    Ane mage mahaththayata rakiyawak kerewa think duk Kam katalu duruwewa🙏🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 5 месяцев назад

    Magh .ma pirit balan konda wadana adu wawa 🙏🙏🙏🙏🙏 hodata dapaen taniyama aivida ganapulun wawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻sadu sadu 🙏🌺🙏🌺🙏🌺

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22/10/22/🤲😭🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏22/10/29/🤲😭🙏

  • @rashanimadhushika6032
    @rashanimadhushika6032 5 месяцев назад

    Sadu sadu siyalu denagae kirisihinaya saba wewa.

  • @PathmikaPransisku
    @PathmikaPransisku 4 месяца назад

    Taruwansranai oba whanseat
    Sadu sadu sadu 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад

    Hamotama yahapathak veva garu svamin vahanseta dirgayusa veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫

  • @WasanthiPriyadarsani
    @WasanthiPriyadarsani 4 месяца назад

    Seth Kavi balaye mage paulee siyalu apala duru veva

  • @suranishanika1100
    @suranishanika1100 Год назад

    Mage ammt ikman suwya labewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 года назад +20

    සාදු සාදු සාදු මටත් මගේ ස්වාමියා ටත් දරු මුනුබුරු මිනිබිරිය න්ටත් නිදුක් නිරෝගී ලබා දෙන්න සාදු සාදු සාදු

  • @GayanGayan-ni2rf
    @GayanGayan-ni2rf 7 месяцев назад

    Ane matha mage daruwatha mage mahathayatha satutak lebewa🙏🙏🙏🙏🙏🙏

  • @bandulata3312
    @bandulata3312 2 года назад +6

    Sadu sadu sadu taruwan saranay

  • @dedhunuishara1447
    @dedhunuishara1447 Год назад

    Mge thaththage leda okkom suwa wewa😥🙏🙏🙏 .budu saranai🙏🙏

  • @niroshanigamage6845
    @niroshanigamage6845 2 года назад +1

    Oba wahansage sath kavi wala ashirwadayan mage Paula siyaludanage ladaduk duruvewa tharuwan saranai

  • @sandunisanduni-uy2ey
    @sandunisanduni-uy2ey Месяц назад

    මේ සෙත් කවි බලේන් මාගේ පව්ලත් මගේ අක්කලගේ පව්ලත් මේ ලෝකවාසී සියලු දෙනාවත් ලෙඩ දුක් කරදර වලින් ආරක්ෂා කර දේවා 🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    22/11/12/🤲😭🙏

  • @sarathbandara8685
    @sarathbandara8685 4 месяца назад

    මගේ ජෙනුණි දුවගේ කනේ අමාරුව සුව වේවා

  • @shanikahewage8838
    @shanikahewage8838 2 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 තේරුවන් සරණයි අපේ හාමුදු රුවනේ 🌻🌻🌻❤

  • @MaleeshaSulani-nt7yh
    @MaleeshaSulani-nt7yh 7 месяцев назад

    සාදු සාදු සාදු❤❤❤

  • @disnakumari825
    @disnakumari825 3 месяца назад

    සියලු කරදර දුරුවේවා..🙏🙏🙏

  • @silwasgt8851
    @silwasgt8851 3 месяца назад +3

    මමහෙමදාමඅහනවා❤❤🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +3

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22/11/02/🤲😭🙏

  • @kdsachi2249
    @kdsachi2249 5 месяцев назад

    Mage tiyana hama apalayakma duru wewa .siyalu leda roga duru wewa.mage darupatau tun denagei .akkage duwala dennagei .malligei .mage mahaththayagei siyaluma apala duru wewa සාධු සාධු සාධු

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 5 месяцев назад +4

    සාදූ සාදූ සාදූ !! 🙏🙏🙏
    මාගෙ මෙන්ම අනිත් සියලුම දෙනාගේම දිවිමග සරැ වේවා💕 🙏🙏🙏

  • @NalinRathnayaka-n3v
    @NalinRathnayaka-n3v 6 месяцев назад

    දිවිමග සරු වේවා🙏🙏🙏🙏

  • @shankasurendre5755
    @shankasurendre5755 2 года назад +15

    ගෞරවනීය ස්වාමින්වහන්සේ ට දීර්ඝආයු වේවා...බුදුසරනයි

    • @nilanthilanka1294
      @nilanthilanka1294 2 года назад

      සාදු!. සාදු. !සාදු!. සාදු!

    • @gamingsldracoyt3914
      @gamingsldracoyt3914 Год назад

      සාදු !සාදු! සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌸💮🏵️💐🌼🌷🌻🌺🌹🌺🏵️

  • @DilushaSamanthi
    @DilushaSamanthi 11 месяцев назад

    Ane budurajnan wahnsa mage suthumpathumitu itu karla denna saduuu🌼🌼🌼🌼🌼🌼🌼🌼saduuu sad sad saaaaa

  • @niroshajayawardana2521
    @niroshajayawardana2521 3 месяца назад

    මගේ පවුලේ සැමටත් සෙත් වේවා 🙏🙏

  • @AmaDahari-wf6vj
    @AmaDahari-wf6vj Год назад

    බුදු සරණයි ape hauduruwae

  • @anomadarshani9543
    @anomadarshani9543 Год назад

    Mage paule siyalu denatama budusaranai.sadu...sadu

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +1

    සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
    😭😭😭😭😭😭😭😭😭😭😭😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    22/10/30/🤲😭🙏

  • @Chandrikade
    @Chandrikade 2 месяца назад

    ඔයාගේ තාත්තාට ඉක්මනින් සුවය ලැබෙවා බුුදු සරනයි...🙏🙏🙏🙏

  • @VikramaJayadewa
    @VikramaJayadewa 14 дней назад

    ❤❤මෙම සෙත් කවි බළ මහිමයෙන් මාගේ දුවටත්, පුතාටත් යහපත උදා වේවා...රට වැසි,ලෝ වැසි සෑම දෙනාටම තෙරුවන් සරණයි.........❤❤🎉🎉❤❤🎉🎉❤🎉🎉❤❤🎉🎉❤❤❤

  • @lassanadewal8918
    @lassanadewal8918 Год назад +3

    මගෙ ග්‍රාහ අපල දුරුවෙවා🙏🙏🙏
    හැමදාම උදෙ සවස අහනවා

  • @dilanidila9300
    @dilanidila9300 Год назад +12

    මගෙ ශරීරයේ ඇති සියලු රෝග දුරින් දුරු වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා සාදු සාදු සාදු

    • @miranranga5918
      @miranranga5918 Год назад

      ,මිරංගි ශරීරය තියෙන සියලු රෝග දුරැවෙවා එයාට අධ්‍යාපන කටයුතු වල මතශක්තිය ලැබේවා 🙏🙏🙏👏👏👏