Yala | යාල |wild Elephant |

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 192

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 15 дней назад +170

    අද මොනවද ලන්ච් එකට..ගේන්න ගේන්න මෙනු කාඩ් එක ගේන්න ❤❤❤❤

    • @nirolive
      @nirolive  15 дней назад +3

      @@MaryTheres-br9ul අන්න හරි❤️❤️

    • @AnushaWedage
      @AnushaWedage 13 дней назад +2

      😂😂

    • @nirolive
      @nirolive  13 дней назад

      @@AnushaWedage ❤️❤️❤️

    • @deepaniperera1650
      @deepaniperera1650 13 дней назад

      කොහේ ගේන්න ද මේසේ උඩ තියෙන කූඩේත් හැංගුවා මං එනකොට ලෝබ යක්කු 😛😜😬

    • @neelanthibongso507
      @neelanthibongso507 13 дней назад +1

      😂😂

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 15 дней назад +124

    ලංකාවේ මේ වගේ දෙයක් දකින්න පින් කරන්න ඕන

    • @nirolive
      @nirolive  15 дней назад

      @@jeewanijayasekara9017 වෙන රටවල් වලත් නෑ ❤️

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 14 дней назад

      ​@@niroliveඅප්‍රිකාවේ තියෙනවා මේ වගේ කැලේ තියෙන හෝටල් ඇතුලෙන් ඇත්තු යනව එනව,Amboseli National Park එකේ තියෙන්නෙ .ඒ හොටෙල් හදලා තියෙන්නෙ ඇත්තුන්ගෙ අලිමන්කඩ මැදින් නිසා එහෙම එනවලු .

    • @seneth_nimsara
      @seneth_nimsara 13 дней назад +4

      Oka digata harahara gahanna gaththama 😂

    • @nishantha1422
      @nishantha1422 11 дней назад +6

      අනුරාධපුරය පැත්තෙ ගිහිල්ලා ඔහොම කියන්න අලියෙක් පෙන්නලා ....😃

    • @dulhararathnayke
      @dulhararathnayke 11 дней назад +2

      ගෙදරට වෙලා ආතල් එකේ මෙහෙම කමෙන්ට් දැම්මට මචෝ ඔය වගේ එක්කට මූන දීලා බලපන්කො පින පෙනෙයි 😂

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 10 дней назад +6

    අනේ එයාගේ සැහැල්ලු ගමන් ලතාව....එයාගෙම තැනට ආවා වගේ... ආදරේ හිතෙනවා... ❤❤

    • @nirolive
      @nirolive  9 дней назад +1

      බඩගිනිවෙලා නෙ ❤️❤️❤️

  • @Mr.C0IN
    @Mr.C0IN 12 дней назад +26

    " අයියේ ෆුල් කොත්තුවක් දාන්න "
    😅😂
    එන ගමන් කෙලින්ම order එක දාගෙනම එන්නෙ..

    • @nirolive
      @nirolive  12 дней назад +1

      සැර අඩුවෙන්ද ඕනෙ 🤣🤣😜

    • @nirolive
      @nirolive  11 дней назад

      🤣🤣🤣🤣

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 11 дней назад +1

      @@nirolive නෑ නෑ කිතුල් සෝස් ටිකක් වැඩිපුර දාන්න ....😂😂😂😂

  • @Deepika-j6u
    @Deepika-j6u 15 дней назад +44

    නියමයි ආදරේ යි දැක්කම හිලැ වෙලා

    • @nirolive
      @nirolive  15 дней назад

      @@Deepika-j6u පුරුදු වෙලා. ඒ නිසා සමහර හොටෙල් හදල තියෙන්නෙ ඒ අයගෙ අලිමං වලට බාධා නොවෙන්න .

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 13 дней назад +14

    ලස්සනයි ගමන් විලාශය !!!🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘❤❤🌷🌷

    • @nirolive
      @nirolive  13 дней назад

      @@karunadasasamarawickrama1407 කිසි කලබලයක් නෑ ❤️

  • @adventurousthilina9795
    @adventurousthilina9795 12 дней назад +13

    මෙයාව රැක ගන්න එයාට එන්න ඉඩ දෙන්න
    මම අප්‍රිකාවේ කාලයක් ජීවත් උනා Malawi 🇲🇼
    ගත්‍ත අත්දැකීම් එක්ක මේ දේ ලන්කාවෙ දැකීම ඇත්තටම වාසනාවක්

    • @nirolive
      @nirolive  12 дней назад

      @@adventurousthilina9795 මෙයාල යන එන නිසා තමයි හොටලෙ ඒ අයට යන්න ඉඩ හදල තියෙන්නෙ ❤️ අනිවාර්යයෙන් මේ සමීපකම වගෙම අලි ඇතුන්ට ප්ලාස්ටික් පොලිතින් නොදී ඉන්න පරිස්සම් වෙන්න ඕනෙ.ඒ අය කුණු කන්න ආවම ඕවා ගිලල දානව

  • @thirumaleshjaganath4330
    @thirumaleshjaganath4330 14 дней назад +21

    She is hungry...she is super decent.lokks like she has teh table manners... With this what we understand? Elephants are part of humans... They know and understand everything

    • @nirolive
      @nirolive  14 дней назад

      You got it ❤️🙏

  • @bokka9668
    @bokka9668 10 дней назад +3

    එයාලා ඉන්න ඕන තැන හොටෙල් හැදුවම ඉතින් ඔහොම වෙනවා😂

    • @nirolive
      @nirolive  10 дней назад

      @@bokka9668 ඒක හරි

  • @RansiChandi
    @RansiChandi 14 дней назад +28

    කන්න මොනවද තීන්නේ..❤️❤️😁

    • @nirolive
      @nirolive  14 дней назад +1

      පළතුරු ටිකක් කාලම බලමු ❤️

    • @kalanawewliyadda4451
      @kalanawewliyadda4451 12 дней назад +1

      පේර 😌

    • @nirolive
      @nirolive  12 дней назад

      @@kalanawewliyadda4451 🤣🤣

  • @heshandananjan9334
    @heshandananjan9334 11 дней назад +3

    අලියා: මල්ලි රූම් එකක් බුක් කරන්න ඈකිය😅

    • @nirolive
      @nirolive  10 дней назад +1

      රූම් තියෙනව අයියෙ... ඇඳන් තමයි නැත්තෙ අයියගෙ සයිස් එකට 🤣😍😜

  • @MallikaHawe
    @MallikaHawe 6 дней назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉

    • @nirolive
      @nirolive  6 дней назад

      @@MallikaHawe ❤️❤️❤️❤️

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 12 дней назад +7

    Kele hotels heduwahama ohoma wenawa.saththu inne kohida.

    • @nirolive
      @nirolive  12 дней назад

      @@AmashaPerera-vb9lb උන්ගෙ නිදහසට මේකෙන් නම් බාධාවක් නෑ

  • @DeeSorrento
    @DeeSorrento 9 дней назад +1

    LOVE YOU MY BELOVED ELEPHANTS 🐘 ❤️ YOU ARE MY LIFE LOVE and PASSION FOREVER

    • @nirolive
      @nirolive  9 дней назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @evieboy8071
    @evieboy8071 8 дней назад +1

    • @nirolive
      @nirolive  8 дней назад

      ❤️❤️❤️❤️

    • @evieboy8071
      @evieboy8071 7 дней назад

      I am sandunthewarapperuma

  • @ravindulasithhangarapitiya5118
    @ravindulasithhangarapitiya5118 8 дней назад +1

    අලියා බීම එක්ක දෙන්න අයියේ....😊

    • @nirolive
      @nirolive  8 дней назад

      @@ravindulasithhangarapitiya5118 අලියා සෝඩා.. රජ මුසුව 😜❤️

  • @suirinijayasuriya2066
    @suirinijayasuriya2066 15 дней назад +7

    So happy to see this. Protect Elephants.
    ❤❤❤❤❤❤

    • @nirolive
      @nirolive  15 дней назад

      @@suirinijayasuriya2066 ❤️❤️❤️🙏🙏🙏🙏

  • @AsankaThushari-ol2sv
    @AsankaThushari-ol2sv 15 дней назад +20

    Lunch ගන්න ඇවිත් 😘😘😘💕💕💕

    • @nirolive
      @nirolive  15 дней назад

      @@AsankaThushari-ol2sv මොනවා ඕඩර් කරයිද දන්නෑ 🤣🤣😜😜

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 13 дней назад +7

    සතව්‍ය 👑🐘👑භුද්ධිමත්, එයාට හිරිහැර නොකරන නිසාමයි පාඩුවේ යන්නේ.
    සමහර විට කුසගින්නක් දැනිලා කෑම ලැබෙයි සිතා එන්න ඇති. කොහොමත් ඔය hotel එකට👑🐘👑 එන්න පුරුදුවෙලා ඉන්නවා කාටවත් හානියක් නැහැ 🙏🙏🙏🙏. කැලේ ඇතුලේ නිසාත්,එහා පැත්තේ මුහුද ලඟයි.
    හානියක් නොවේවායි ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏.

    • @nirolive
      @nirolive  13 дней назад

      @@LakshikaSamaranayake-m1v එයා සාමාන්‍යයෙන් එනවලු. ❤️

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 13 дней назад

      @@nirolive
      එක සැරයක් අපි ගිහින් ඉන්නකොටත් ඔය විදියටම නිදහසේ 👑🐘👑ඇවිත් පරිස්සමෙන් ගියා කාටත් කරදයක් නැතිව🙏🙏🙏.

  • @rushand8003
    @rushand8003 12 дней назад +3

    🐘 : malli bar eka koheda?

    • @nirolive
      @nirolive  12 дней назад

      @@rushand8003 අද පෝය නිසාබාර් එක වහලා..corry 🤣😜

  • @sanathwijethunga8498
    @sanathwijethunga8498 12 дней назад +3

    පරෙස්සමෙන් එයාගේ නැට්ට කොටයි හෝ කෙදි ගන්න නැට්ට කපල

    • @nirolive
      @nirolive  12 дней назад

      බොහෝ විට සටන් වලදි ඕක කැඩෙනව. එක්කො උපතින් ම කොටද දන්නෙත් නෑ. සමහර විට අපෙ අයිය ල ඒකටත් වැඩේ දීල ද දන්නෑ තමයි ❤️

  • @piumashamalshani5863
    @piumashamalshani5863 9 дней назад +1

    Aneh meyalata adaren inna❤❤❤❤

    • @nirolive
      @nirolive  9 дней назад

      @@piumashamalshani5863 ❤️❤️❤️❤️

  • @isharina7543
    @isharina7543 3 дня назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nirolive
      @nirolive  3 дня назад

      @@isharina7543 ❤️❤️❤️❤️🙏🙏

  • @yohansameera6104
    @yohansameera6104 11 дней назад +3

    මල්ලී කූඩේ ගත්තට කමක් නෑ පලතුරු ටිකක් දාගෙන එන්න. ඩෙසට් එකට

    • @nirolive
      @nirolive  11 дней назад

      @@yohansameera6104 කූඩෙත් කයි කියල බයට තමයි හෙමින් ඇදගත්තෙ 🤣😜

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 12 дней назад +2

    ලස්සන දසුනක්. හැබැයි ඇතුලෙදි කෑම දෙන්න පුරුදු කර ගන්න නම් එපා

    • @nirolive
      @nirolive  11 дней назад

      අපොයි ඔව් .. ඒක හරි

  • @kumariekanayake9278
    @kumariekanayake9278 13 дней назад +1

    එයාට ඔයත් එක්ක ලන්ච් එක ගන්න හිතෙන්න ඇති නේහ් .😀❤️❤️❤️

    • @nirolive
      @nirolive  13 дней назад +1

      @@kumariekanayake9278 වාඩිවෙන්න පුටුවක් නෑනෙ. ඒකයි දුක 🤣❤️

  • @commerce787
    @commerce787 12 дней назад +1

    අනුරාධපුරේ නෙමේද😂

    • @nirolive
      @nirolive  12 дней назад

      @@commerce787 නෑ නෑ 🤣😜

  • @chandiperera3691
    @chandiperera3691 12 дней назад +1

    කොහෙද මේ ...❤

    • @nirolive
      @nirolive  11 дней назад

      යාල සිනමන් වයිල්ඩ්

  • @srimathivijayalath8543
    @srimathivijayalath8543 14 дней назад +7

    ලස්සනයි ❤❤❤❤😂😂😂

    • @nirolive
      @nirolive  14 дней назад

      @@srimathivijayalath8543 ❤️❤️❤️❤️❤️

    • @nirolive
      @nirolive  14 дней назад

      @@srimathivijayalath8543 බොහොම ස්තූතියි ❤️🙏

  • @shiranthidealwis6734
    @shiranthidealwis6734 11 дней назад +1

    Humans should not build structures in wild animals' territory,blocking their traditional paths.

    • @nirolive
      @nirolive  11 дней назад

      Yes... there is no national policy in this country 🙄

  • @Dilru6666
    @Dilru6666 12 дней назад +2

    එයාටත් මොනවා හරි දෙයක් කන්න දෙන්න plz .... 🙏💖🐘💖

    • @nirolive
      @nirolive  12 дней назад

      @@Dilru6666 ❤️❤️❤️❤️

    • @heshandananjan9334
      @heshandananjan9334 11 дней назад

      පුරුදු කරලා ආයි ගෙන්න ගෙන වදයක් කර ගන්නද😅

  • @sandunimekala6416
    @sandunimekala6416 12 дней назад +1

    Blndko parissamta avidina hati ❤❤😊😊 meya hila una kenek vage.naththan oy badu tika melhkta kudu pattan

    • @nirolive
      @nirolive  12 дней назад +2

      @@sandunimekala6416 හැමදාම රවුමක් දාල යන කෙනෙක්. ❤️

  • @maheshrathnayake250
    @maheshrathnayake250 12 дней назад +1

    මට පේන්නේම අර මැදින් යන කෙල්ලමනේ

    • @nirolive
      @nirolive  12 дней назад

      @@maheshrathnayake250 අපොයි 🤣🤣😜❤️

  • @eheranioudeen7015
    @eheranioudeen7015 11 дней назад +1

    ❤❤❤

    • @nirolive
      @nirolive  11 дней назад

      ❤️❤️❤️❤️❤️

    • @nirolive
      @nirolive  11 дней назад

      ❤️❤️❤️❤️

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 11 дней назад +1

    😯😯😯🥰🥰🥰🥰🥰💞💞

    • @nirolive
      @nirolive  10 дней назад

      @@PushpaWijevickckrama ❤️❤️❤️❤️❤️

  • @lauxmiperera3317
    @lauxmiperera3317 13 дней назад +1

    ❤❤❤❤❤❤

    • @nirolive
      @nirolive  13 дней назад

      @@lauxmiperera3317 ❤️❤️❤️❤️❤️

  • @kaminiabeykoon8113
    @kaminiabeykoon8113 10 дней назад

    Aliyange gedara gihilla hotel hadala

    • @nirolive
      @nirolive  10 дней назад

      @@kaminiabeykoon8113 ඔව්.🙏

  • @ShanakaKulasinghe
    @ShanakaKulasinghe 14 дней назад +2

    Is this cinnamon wild?

    • @nirolive
      @nirolive  13 дней назад

      @@ShanakaKulasinghe yes

  • @david85roy
    @david85roy 11 дней назад +1

    Elephant 🐘 has the Right of Way. Because, we have built the resort on its pathway 😢

    • @nirolive
      @nirolive  11 дней назад

      Yes..agree with you ❤️🙏

  • @RoshaniPeiris-il3sc
    @RoshaniPeiris-il3sc 14 дней назад +1

    ❤❤❤

    • @nirolive
      @nirolive  13 дней назад

      @@RoshaniPeiris-il3sc ❤️❤️❤️❤️❤️

  • @aumbrecherries6513
    @aumbrecherries6513 13 дней назад +3

    Thopi kalakanninoya hotel hadala thiyenne unge bumiye.
    Unta sanaseeme inda deela akulagena palayaw.

    • @nirolive
      @nirolive  13 дней назад

      @@aumbrecherries6513 මගෙ හොටලයක් නොවන බව කරුණාවෙන් සලකන්න 🤣

    • @AI200A
      @AI200A 10 дней назад

      💯

  • @reverselanka875
    @reverselanka875 13 дней назад +2

    ලන්ච් එකට ආව සුද්ද පොඩ්ඩක්🙂👍🏽

    • @nirolive
      @nirolive  13 дней назад

      @@reverselanka875 පොඩ්ඩක් ඉන්න සර් රෙඩි කරන්නම්🤣❤️😜

  • @wijejay9059
    @wijejay9059 12 дней назад +2

    🤩💙💙💙💙💙💙💙🐘😍❤❤❤❤

    • @nirolive
      @nirolive  12 дней назад

      @@wijejay9059 ❤️❤️❤️❤️

  • @kavishkaachin8543
    @kavishkaachin8543 12 дней назад +1

    🥰🥰🥰🥰🥰🥰

    • @nirolive
      @nirolive  12 дней назад

      ❤️❤️❤️❤️❤️

  • @adventurousthilina9795
    @adventurousthilina9795 12 дней назад +1

    🙏

    • @nirolive
      @nirolive  12 дней назад

      @@adventurousthilina9795 ❤️❤️❤️

  • @Net_vz8me
    @Net_vz8me 14 дней назад +3

    Malli onna kanna thiyana deyak eliyat gamu balanna❤😂

    • @nirolive
      @nirolive  13 дней назад

      @@Net_vz8me හැබැයි ණයට ඇහ් 🤣❤️😜

  • @VeenaAup
    @VeenaAup 13 дней назад +2

    අනේ 🙏🙏🙏❤️❤️❤️🥰🥰😥

    • @nirolive
      @nirolive  13 дней назад

      @@VeenaAup ❤️❤️❤️❤️❤️

    • @nirolive
      @nirolive  13 дней назад

      @@VeenaAup ❤️❤️❤️❤️

  • @Ashani-z6j
    @Ashani-z6j 13 дней назад +2

    අද මොනාද special 😊😊😊❤❤❤❤

    • @nirolive
      @nirolive  13 дней назад

      @@Ashani-z6j ❤️❤️❤️ බොන්න මුකුත් නැඩ්ඩ 🤣😜 බාර් එකට යන ගමන් මේ...

    • @Ashani-z6j
      @Ashani-z6j 13 дней назад

      @@nirolive 😁😁😁 අම්මෝ දැන් එයාල ත් ඒවද හොයන්නෙ

    • @nirolive
      @nirolive  13 дней назад

      @@Ashani-z6j පහුගිය කාලෙ ලෙඩ වෙච්ච අලියෙක් නිර්වින්දනය කරන තුන් පාරක් වෙඩි තිබ්බා. (ඉන්ජෙක්ශන් ) සාමාන්‍යයෙන් එකක් ගැහුවම ඌ සිහිමුර්ජා වෙනව. මේකා ඒත් ඉන්නවා. බැලුවම වෙලා තියෙන්නෙ කැලේ කසිප්පු වාඩිවෙලට පැනල ගෝඩා බොන්න පුරුදු වෙලා. ඉස්පිරිත්තු සැරට ඌට වදින්නෑ ලේසියෙන් 🤣🤣

    • @Ashani-z6j
      @Ashani-z6j 13 дней назад +1

      @@nirolive යකඩෝ දැන් ඉන්න අලි 😁😁😁😁

    • @nirolive
      @nirolive  13 дней назад +1

      @@Ashani-z6j උනුත් නරක් වෙලා අපි නිසා 🤣🤣🤣😜😜

  • @chathukichathuki7117
    @chathukichathuki7117 15 дней назад +6

    Aya gedara wage anawa ❤

    • @nirolive
      @nirolive  15 дней назад +5

      @@chathukichathuki7117 එයාලගෙ ගෙවල් වල තමයි අපි හොටෙල් ගහල තියෙන්නෙ

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 15 дней назад +3

      @@nirolive ඒකනේ හරිනන් එයාල ඔයාලට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න ඕන.එයාලගෙ ඉවසීමේ සීමාවත් කොයිවෙලේ හරි පනියි😂😂😂😂😂

    • @nirolive
      @nirolive  15 дней назад

      @@MaryTheres-br9ul ඒකනම් ඇත්ත. ඔහොම පුරුදු උනාම මිනිස්සුත් අවුලක් නෑ කියල තේරුනාම සෙට් වෙල ඉන්නව. වගා පාලු කරන හාදයො පහර දෙන්නෙ , මිනිස්සුත් එයාලට අලිවෙඩි දාලා, වෙඩි තියල කුලප්පු කරන නිසා

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 14 дней назад +3

    එයා බුෆේ එකට ඇවිත් ..

    • @nirolive
      @nirolive  13 дней назад

      @@himaliwanasinghe2836 අපිට විතරද හොටෙල් කෑම හොඳ කියල ඇවිල්ලා

  • @neelanthibongso507
    @neelanthibongso507 13 дней назад +1

    Pls kanna denna. Badaginne avith thiyenne.

    • @nirolive
      @nirolive  13 дней назад

      ❤️❤️❤️❤️

  • @TharakaMadhushan-s8t
    @TharakaMadhushan-s8t 12 дней назад +1

    Room ekk book krnna ewith😂

    • @nirolive
      @nirolive  12 дней назад

      රූම් තියෙනව ...ඇඳන් තමයි ප්‍රශ්නෙ 🤣

  • @kiwikiko9051
    @kiwikiko9051 14 дней назад +2

    Aliyage bima uduragath pasu.....

    • @nirolive
      @nirolive  14 дней назад +1

      @@kiwikiko9051 අලියා බීම ❤️❤️

  • @glenkalpa9776
    @glenkalpa9776 13 дней назад +1

    😂😂😂

    • @nirolive
      @nirolive  12 дней назад

      @@glenkalpa9776 ❤️❤️❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 13 дней назад +1

    මොනාද බොන්න තියෙන්නේ ඇයි දුවන්නේ අනේ සල්ලි දීලා බොන්න ආවේ.. මීට අලියා..

    • @nirolive
      @nirolive  13 дней назад

      @@buddikanuwan9992 ගල් නැද්ද ගල්... බියර් විස්කි එපා... දේශීය කසියා උනත් කමක්නෑ 🤣🤣

  • @iranganipannila7769
    @iranganipannila7769 12 дней назад +1

    say welcome

    • @nirolive
      @nirolive  12 дней назад

      🙏🙏🙏🙏❤️❤️

  • @W.Hemachandra
    @W.Hemachandra 14 дней назад +1

    😍😍😍😍

    • @nirolive
      @nirolive  14 дней назад

      ❤️❤️❤️❤️

  • @gaminidias4844
    @gaminidias4844 15 дней назад +2

    යාල කොහෙද මේ

    • @nirolive
      @nirolive  15 дней назад +1

      @@gaminidias4844 කැලේ ඇතුලෙ තියෙන එක

    • @NethmiSanjana-zg9ql
      @NethmiSanjana-zg9ql 15 дней назад +3

      ජෙට්වින් hotel eke

    • @nirolive
      @nirolive  15 дней назад

      @@NethmiSanjana-zg9ql ❤️

  • @NihinsaGayangi
    @NihinsaGayangi 14 дней назад +1

    Kanna monawada tiyenne.😅😅😅😅😅

    • @nirolive
      @nirolive  14 дней назад

      @@NihinsaGayangi වෙජිටේරියන් විතරයි ඇහ් 🤣😜❤️

    • @NihinsaGayangi
      @NihinsaGayangi 14 дней назад

      😂😂😂😂

  • @TharangiTha
    @TharangiTha 14 дней назад +1

    Ane eya❤❤❤❤

    • @nirolive
      @nirolive  14 дней назад

      ❤️❤️❤️❤️❤️

  • @shandrashandra7763
    @shandrashandra7763 14 дней назад +2

    ❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nirolive
      @nirolive  14 дней назад

      @@shandrashandra7763 ❤️❤️❤️❤️❤️

  • @ApsaraEkanayake
    @ApsaraEkanayake 15 дней назад +2

    😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤

    • @nirolive
      @nirolive  15 дней назад

      ❤️❤️❤️❤️❤️

  • @ireshalakmali6205
    @ireshalakmali6205 15 дней назад +2

    යාල ද 😂😂😂

    • @nirolive
      @nirolive  15 дней назад +1

      @@ireshalakmali6205 ow.. yala ඇතුලෙ තියෙන හොටෙල් එක

    • @nimesharupasingha
      @nimesharupasingha 14 дней назад

      nethuva

  • @maxwell3734
    @maxwell3734 15 дней назад +1

    Kagewath ahanna on na mata ona velawata,anawa neda patto😂😂😂😂😂

    • @nirolive
      @nirolive  15 дней назад

      @@maxwell3734 අන්න ඒකයි ❤️

  • @vasaanthissm1135
    @vasaanthissm1135 13 дней назад +1

    Can I have the Fruit Platter please

    • @nirolive
      @nirolive  13 дней назад

      @@vasaanthissm1135 ❤️❤️❤️ okay sure ❤️

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 13 дней назад +1

    Site visit ekak 😂

    • @nirolive
      @nirolive  13 дней назад

      ආව පොඩ්ඩක් බලල යන්න ❤️😜

  • @udayakumara2389
    @udayakumara2389 14 дней назад +1

    Yako ko mata indaganna putuwak .

    • @nirolive
      @nirolive  13 дней назад

      @@udayakumara2389 හරිම අසාධාරණයි 🤣🤣

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 13 дней назад +1

    Hinsaa karanna namm epaa sattunta

    • @nirolive
      @nirolive  13 дней назад

      @@ruwanchandhimal1272 ❤️❤️❤️❤️🙏🙏🙏

  • @DumindaBandara-z9g
    @DumindaBandara-z9g 14 дней назад +1

    Room akak ganna avith

    • @AjithKumara-j8u
      @AjithKumara-j8u 14 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajeewalakmal5416
    @sajeewalakmal5416 10 дней назад +1

    Sikkata boka yai wage

    • @nirolive
      @nirolive  9 дней назад

      🤣🤣🤣😜😜😜

  • @MalishaDilmini
    @MalishaDilmini 12 дней назад +1

    Hilton.yala❤

    • @nirolive
      @nirolive  12 дней назад

      @@MalishaDilmini cinemon wild yala

    • @shiranthidealwis6734
      @shiranthidealwis6734 11 дней назад +1

      Humans have built hotels in their territory.😢

    • @nirolive
      @nirolive  11 дней назад

      @@shiranthidealwis6734 hmmm

  • @lakshmishama5250
    @lakshmishama5250 13 дней назад +1

    • @nirolive
      @nirolive  13 дней назад

      @@lakshmishama5250 ❤️❤️❤️❤️❤️❤️

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 14 дней назад +1

    ❤❤❤

    • @nirolive
      @nirolive  13 дней назад

      @@DilhaniDipika-g5l ❤️❤️❤️❤️

    • @nirolive
      @nirolive  13 дней назад

      @@DilhaniDipika-g5l ❤️❤️❤️❤️❤️

  • @MadhaviSamaraweera
    @MadhaviSamaraweera 14 дней назад +1

    ❤❤❤❤❤

    • @nirolive
      @nirolive  14 дней назад

      @@MadhaviSamaraweera ❤️❤️❤️❤️

  • @dilukudakara3194
    @dilukudakara3194 14 дней назад +1

    ❤❤❤

    • @nirolive
      @nirolive  14 дней назад

      @@dilukudakara3194 ❤️❤️❤️❤️❤️

    • @nirolive
      @nirolive  14 дней назад

      @@dilukudakara3194 ❤️❤️❤️❤️