Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගඟුලි දැන් හොඳ ළමයෙක් වෙලා.කොච්චර හොඳද කියනවා නම් මංජිතගෙප්රශ්න ගැන කල්පනා කර කරත් දුක් වෙනවා.බලද්දි කෙල්ල මෙච්චර හොඳටවිනීතව සංවරව ආදරණීයව හැසිරෙන්නෙ කසාදෙ ඉක්මන් කරගන්න.හැබැයිපුතේ කසාදෙන් පස්සෙත් කෙල්ල මෙහෙම ඉඳියි කියලා නම් හිතන්න බෑ.මේ අතරෙ ග්ලේන් ෆොන්සේකා ලොක්කා ආයෙම කෙවින් ගැන ටිකක් දුකෙන්ඉන්නෙ.ඒ හින්දම නුරාන්ටයි කෙල්සිටයි ආයෙම පාරක් ඔෆිස් එකට ගිහින්කෙවින්ගෙ වැඩ වලට අත දාන්න අවස්ථාවක් හම්බෙලා.ග්ලේන් ෆොන්සේකාකෙලින්ම නුරාන්ට කියනවා ඔෆිස් එකට ගිහින් වැඩ ගැන බලන්න කියලා.මේවෙද්දි කෙවින් ඉන්නෙ එදා පැපරාසියෝ දෙන්නා ගත්ත ෆොටෝ වලට හරිවීඩියෝ වලට හරි මොකක් වේවිද කියන සැකයෙන්.හැබැයි කෙවින් ලොක්කාඑකෙන්ම ලෑස්තියි ඒ ගත්ත වීඩියෝ තාත්තට පෙන්නුවොත් මේ ඉන්නෙ මං ආදරේ කරන කෙල්ල කියලා ඩැඩාට කෙලින්ම කියන්න.ඒ තරමටම කෙවින්ටනිම්නාවිව හදවතටම දැන් වැදිලා තියෙන්නෙ.ඔය අතරෙ ලොකු බ්‍රදර් කොල්ලාආයෙම මොකක්ම හරි නොසංඩාල වැඩකට ලෑස්තිවෙන ගමන් ඉන්නෙ.මිනිහානම් කියන්නෙ මනුස්සයට ඇතෙක් බලාගන්න හම්බෙලා තියෙනවා කියලා..අපි එහෙනම් බලමු ඒ ඇතා මොකාද කියලා අදත් පාට කුරුල්ලො එක්ක එකතුවෙලා...
ගැහිලද
Mata nam Dan Meka epa wegena enne mokatada doctor ekka hanganne AI eka mata gataliwak gon sa balanna ba meka
අයියෝ දැන්වත් මේ කෙවින් නිම්නාවි ආදරේ පටන් ගත්තා නම් හොඳ නැද්ද?
Dannam meka wihiluwak wage mata penne😂Me wage me prashne mechchara kal hanganna ba.ona gonekuta terenawa
Hi
කෙවින් නිම්නාවී ආදරය නම් පිස්සුවක් 😍💖
Tikak bolanda wediy wage den nam
අම්මෝ කෙවින්ගේයි nimanawi ගෙයි කොටස් යද්දී 🥰😘❤️ මරු අනේ
චූ බර ද 😂
මරු කෙසේ වෙතත් මෝල් වෙනව නේ
ඇයි ඔයාට ලීක් වෙනවද... හෙන කුපාඩියි උබලා
😂
apoo skip
නුරාන්ගෙ කටහඬ හැසිරීම හරිම ලස්සනයි .
මට කවදාවත් ලයික් ඇවිල්ල නෑ. කවුරුවත් මට ලයික් කරන්නෙ නෑ. මට ලයික් 10ක් දෙන්න😊
10 weni like eka dunne mn
කෙවින්ගෙයි නිම්නාවිගෙයි LOVE එක❤🥰කෙවින්ට නිම්නාවිව නැතිවම බැරි තරමටම බොක්කටම වැදිලා☺️❤කෙවින් සර් ඔහොම යං ඔහොම යං🤭❤
Love eka berenawa
Ammo kevin pissu watila adaren ❤❤❤
🤭@@viramisankalpana1263
ගඟුලිගේ හොඳ වීම අර සුනාමිය එන්න කලින් මුහුද රල පස්සට ගියා වගේ ඊලඟ ට එන්නේ සුනාමියක් හොඳේ 😂😂😂😂
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි, ♥️😂😂මංජිතයටනම් හොඳම නළු සම්මානය දිය යුතුයි
Kewinta ඇත්තටම පිස්සු හැදෙයි වගෙ 😅😅
ඉබි මිසුයි කෙවිනුයි මාරම ලස්සනයි ❤❤
ඇත්තමයි 😊
දැන් නම් ගගුලි හොදා නේද බං 😂 කන් දෙකට අපිටත් නිදහස් 😂😂😅
😄😄😄😄😄
😂😂
Kochra dwsktda dnne na😂😂
2004 වගේ පෙන්නුවනම් මරු කතාව..සෝශල් මීඩිය නෑ..කෝටිපති ව්‍යාපාරිකයා කිසිම සමාජ ජාලයක නෑ...මේ කාලෙට හරියන්නෙ නැති සීන් එකක් තියෙනවා ..ඒත් ඔහෙ කම්මැලි කමට මරු
2004 ඔබ නොවෙයි මම කියලා එකක්
අම්මපා ඇත්ත
ඇත්ත කිසිම තේරැමක් නැති කතාවක්
2004 seen ekak kiyala hithagena balanna
2004 kiyanne A/L karapu kaalee😢😢
සුපිරියක් තමා වෙනදා වගේම 🖤🌻🫶.....
ඉබි මිසුත් ගානට හැදිලා ඉන්නෙ දැන් 😂
අද මගේ 15 වෙනි උපන් දිනේ ලයික් එකක් 15ක් දාලා දෙන්න
❤😂
ලයික් හිගාකන්න නෙමෙයි බල්ලො 😂ගිහිම් පොතක් පතක් පාඩම් කරපන්😂හුජ්ජ කොල්ලො පෝන් අරගෙන...😂
මම 80 Like එක දැම්මෙ එ්කියන්නෙ උබට දැන් 80 ද 😂😂
ඇයි අනේ මේ like ඉල්ලන්නේ. මොනාද ලැබෙන්නේ like කලාම නොදන්න නිසයි ඇහුවේ
🎂
කෙව්න් නිම්නාව් ලස්සනයි ❤❤❤❤❤❤
පවුල් කඩන්නෙ නැතිව හිටපිය😂😂😂
ඇත්තට ඔච්චර ලොකු පවුලක් වෙලා පැමිලි 4to ekak නෑනේ 😂
හැමදාම පෝන් එකෙන් බලන අය කෝ..
අදනම් කතාව ලස්සනයි. හැමදාම මේ වගේ දෙන්න
ලස්සනයි. ❤❤❤❤❤ පාට. කුරුල්ලෝ. 👍🏾👍🏾👍🏾👍🏾
අම්මෝ නුරාන්...😂 ගගුලි මංජිතයි ශෝක් අනේ ❤...✨️
පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤
❤❤❤❤❤❤ආදරෙයි පාට කුරුල්ලෝ
කෙවින් ට සර් කියලා කියනවා වගේම ලොක්කා ටත් එහා ගිය තනතුරක් ලැබේවා මංජිතට නුරාන් ගේ ඇස් උඩ යන්නේ එදාට තමයි හැමෝටම මංජිත ට සර් කියලා කියන්න පුළුවන් වෙන විදිහට හදන්න ඕනේ පිටපතේ කතාව මංජිත කෙවින් දෙන්නා ම මේකේ සර් ලා දෙන්නෙක් වගේ වැඩ කරනවා දකින්න අපි කැමති 🫂❤️
අරුන් දෙන්න ලව් කරනව බලන්න මට ඇයි ලැජ්ජ😂
Matath😀😀😀😀
දැන්නම් මෝඩ ජෝක් එකක් ස්ක්‍රිප්ට් එක..😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😮💨
👍
Aneeeee ballooooooo😅
ලොකු බ්‍රදර්ගේ ආතල් කොටසක්නම් දවසට ඕන අප්පා... නැත්නං කතාව කම්මැලි වෙනවා.....
කෙවිනයා වල් පැත්තටමයි ටෝක් එක දාන්නෙ....😅😅
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි 😂😂😂😂😂😂 ඒක මරු කතාව
කන්නත් නෑ කිව්ව එකා පර්ෆියුම් ගහනවා 😢
ගගුලි දැන් හොද ළමයෙක් පෙක්ෂක වැඩි දෙනාගෙ බැනුම් අහලමද මන්ද 😂😂😂
දැන් ඔයා වගෙ.....😂
කපටිකමට🤩🤩🤩
Mama pata kurullo ta asai anith ewa balauwe nathath meka aniwarayemma balanawa😍😍😍
Mamath ehemmamai ❤❤🇱🇰👈😍😍😘😘
සුපිරි 💙
නිමිනාවි හරි ලස්සනයි
මේක රවුමක් වගේ හැමදාම එකම කතාව😂😂😂
Comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා 😊❤
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉❤😮
Ayi
kavisha ❤
ඔබනවා තොගේ කකුල් දෙක අස්සේ දෙපාරක් ඔබන්න හු,,,ති😂😂ගේ
එහෙම ද ආස😊😊😊
බෑ 🙃
හා මිස් නෙමේයි මං ඉබි මිස්
☺️
නුරාන්, බාවනා, පොලිස් මිනිහා මේකෙන් අයින් වෙලාම යන්න ඕනේ අය මොකද බොරුව මාට්ටු උන දවසට මේ අයගෙන් වැඩක් නෑනේ ඉට පස්සේ
Mama inne kuwait wala. Patta drama eka paatakurullo. Hamadama aniwa balanawa. Patta lassanai. ඇත්තටම ලස්සනයි. හැදුවේ එක්කෙනා ලස්සනට හදලා තියෙනවා එයාට ගොඩක් ඉස්තුති. Thanks.
Comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා 🙂❤️
ලයික් එකක් වැටෙනවා නේද
ස්කිප් කර කර විනාඩි දෙකෙන් කතාව බලන මම වගේ උන් තව ඉන්නවද😅😅😅
දැන්නම් බොරුව ඇති වගෙ.ටික ටික එපා වේගන යන්නෙ.
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤
Kevin ❤ Nimanavi kotas wadipura denna.lassanai ❤️❤️❤️.
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි😂😂
කාරෙකක් හම්බෙනවා කිව්වාම නැන්දම්මා බෑනට තව ආදරේ වෙලා😂
මන් ආසම නුරාන්ට ❤❤
මන්ජිතගෙ ගෑණිගෙ පවුලෙ එවුන් මේ කතාවෙන් අයින් කරලා දාන්නෝන.තාත්තා විතරයි set වෙන්නේ.
මම මේ කල්පනා කරේ මේ බොරුව කෙවින් මුල ඉදලා අන්තිම වෙනකම් කට්ටිය ට ම කොහොම පැහැදිලි කරයිද කියලා. 😁 බොරුව හැමෝටම කිව්වයි කියමුකෝ මංජිතට ආපහු ඩ්‍ර යිවින් රස්සාව දෙන්න එපා ඉතින් ආයේ එයාට කෙවින් ට උදව් කරපු විදිහට ඉට වඩා ලොකු තනතුරක් දෙන්න ඕනේ මංජිතට, ලොකු බදර් ට සහ කෙවින් යාළුවෝ දෙන්නා ට ත් එක්කම කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ යාලුවෝ න් ටත් උදව් කරගෙන ඉන්න කතාව ට උනත්
මරු වචනය වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මමත් ඉවරයි❤❤❤
අපටත් ලැජ්ජයි යකෝ 😊
වෙලත් ඉවරයිලියද්දත් ඉවරයිමාත් ඉවරයි..දවසේ කතාව
Perfume eka market karana tharam😂😂😂
මේක බලද්දි අපේ ට්‍රැක පනිනව මේව කෝම දිගහැරෙයිද කියල 🤔🤔🤔🤔
නුරාන් තමා ෙකවින්ෙග් ෙබාරැ ෙහායාගන්ෙන දවසක😂😂😂😂
නිම්නාවිට හිත යන්නෙම ඩ්‍රයිවර්ලාටයි ඩිලිවරි කාරයින්ටයි
චූටි කලිසම😂
Gaguli 😘😘 anee e denna hamadama adaren inna onii kathawe magadi halenna ba ekkenekwath 😘😘
Comment එක දෙපාරක් ඹබන්නකෝ පොඩිඩක් 🎉❤😮
තෝව ජාතක කලේ පදුරක් අස්සෙද කියලා තොගේ අම්මගෙන් අහපන් ඉස්සෙල්ලා මෙතන හැමදාම comment දදා පවු දෙන්නේ
ගඟුලිව මිනිස්සුන්ට එපා උනා කියල දැනගත්තාම ගඟුලි හැදිලනෙ 🤣🤣
Rasa rahasak, alawanthi, pata kurullo❤❤❤
ගොං කතාව.නිම්නාවිට හංගන එක නිසා දොස්තරට ඉස්සරහට මංජිතම බොස් විදියට යවන්න ඕන නැහැනෙ.මාරම ගොං script එක.
Facebook වත් නැති කෙවින් 😂❤
මේක tv එකෙන් බලන අය කෝ😁😁
Tivi.eke.balanna.wennema.ganige.kaha.kahe
ගගුලි හොද වෙලා නෙවෙයි තමන්ගෙ යම වෙනකම් කපටි කමින් ඉන්නවා 😂
කෙවින් කෙවින් උඹ නිසා අහිංසක කොල්ලෙක්ට කෙලවෙන්න යන්නෙ පුතෝ 😢
කෙව්න් නිසා මංජිත අමාරවක.තමායි හැමෝමට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පරිස්සමෙන් 💕💕❣️💕❣️💐💐
ඒ පාර ගංගුලියේ මල විකාරයක් වේලා සමයන් කතාව මඟුලක් පටන් අරන් මගේ ලව්🙄🙄🙄
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි❤😂😂
Mmmmm nimmavitath Dan Kevin nathuva Enna ba 😂😂😂😂😂
වෙලත් ඉවරයි.ලියද්දත් ඉවරයි 😌
173k ගිහින් ඕයි...😮😮😮
ගගුලී මංජිත
දැන් නම් මේ රැවටීම ඇති .කතාව එපා කරන්න එපා
ලොකු බ්‍රදර් ආතල් සැපක් බලන්න හෙට වෙනකං ඉන්න උනානේ 😢
නිම්නාවිගේ අම්මනේ යකෝ උර්තල් වෙන්නෙ නිම්නාවිට වඩා😂
ඒකනම් ඇත්ත මටත් පේන්න බෑ
මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗
උබ පරක්කු මොකද බැලුවා, බුරු පැංචා
මේ පකයට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් දැන් නින්ද නොයන සීන් එකක් යකූ😂
උබලැ අම්මයි මමයි
ආදරෙයි ලස්සනයි නේද 💖💖💖💖💖🥰
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි 😂😂
ලොකු බ්‍රදර් හෙට 😂😅😂😅😂😅අම්මෝ 😅😂😂😂😅😂
නිම්නාවිගෙ අම්මනම් එප වෙනව ඇහ්..😅
මේ කතාවේ මනූසයන් වන අපට ගන්නට ආදර්සයක් තියේද බොරුව මෙහේමත්
මංජිතයාගේ බයික් එකේ බෝර් එක ගිහිල්ලා😂😂
මංජිතය ගගුලිට උම්ම එකක් දුන්නෑ 😅
Velath ivarai liyaddai ivarai😅😅😅😅math ivarai😅😅😅😅ambooo kusal oya❤❤❤adharei ithin ❤❤❤❤
ඔයාගෙ ජීවිතේ කොහොම වෙයිද මේ සතිය ඔයාගෙ ලග්නයට කොහොම වේවිද දැනගන්න දැන්මම නරඹන්න. ලස්සනට විග්‍රයක් ගේනවා අනාවැකි ලග්නයට අනුව ❤🎉❤
හෙලුවැල්ලෙන් කෙල්ලට කෝල් ගන්නෙ කවුද 😂😂
සිඟිති හුරතල් gon අතල් නම pata kurullo
ගෑණියෙක් ඉස්සරහට ආවොත් ආයෙ ඉතින් ලෝක විනාසෙ තමය් හොදම උදාහරණෙ කෙවින් 😮
Patta lasanai nimnavi❤❤❤❤
නිම්නාවි කෙවින් ආදරේ ඉක්මනින් පටන් ගන්න.
අනවශ්‍ය සීන් දාල දිග්ගසනවා. දෙවනි ඉනිම කරන්න එපා රජෝ 😢
දැන් නම් මේ බොරැව ඇති වගෙ නෙ
දැන් කතාව බලන්න ලේසියි.වි 2ක් යන්නැ😂😂😂
Sajitha ge acting nam 👌
අනේ අද මගෙ ex මැරුනා ඒකට අපේ ගෙදර පාටියක් තියනවා ඔයගොල්ලො අපේ ගෙදර එනවද 🙂😁
එන්නම්😂❤
😢
ලොකේසන් දාන්න බ්‍රෝ
@@sldktv4060 ඔකපතන bro 🙂
Balan giyama kevin daganna tharamak prashna love මාන්දම වැඩි වෙලා නිම් එක්ක රවුම් ගහන්න ගිහින් දාගන්න ලෙඩ
දැන් නම් දෝනි ඕනවට වැඩියි
ගඟුලි දැන් හොඳ ළමයෙක් වෙලා.කොච්චර හොඳද කියනවා නම් මංජිතගෙ
ප්‍රශ්න ගැන කල්පනා කර කරත් දුක් වෙනවා.බලද්දි කෙල්ල මෙච්චර හොඳට
විනීතව සංවරව ආදරණීයව හැසිරෙන්නෙ කසාදෙ ඉක්මන් කරගන්න.හැබැයි
පුතේ කසාදෙන් පස්සෙත් කෙල්ල මෙහෙම ඉඳියි කියලා නම් හිතන්න බෑ.
මේ අතරෙ ග්ලේන් ෆොන්සේකා ලොක්කා ආයෙම කෙවින් ගැන ටිකක් දුකෙන්
ඉන්නෙ.ඒ හින්දම නුරාන්ටයි කෙල්සිටයි ආයෙම පාරක් ඔෆිස් එකට ගිහින්
කෙවින්ගෙ වැඩ වලට අත දාන්න අවස්ථාවක් හම්බෙලා.ග්ලේන් ෆොන්සේකා
කෙලින්ම නුරාන්ට කියනවා ඔෆිස් එකට ගිහින් වැඩ ගැන බලන්න කියලා.මේ
වෙද්දි කෙවින් ඉන්නෙ එදා පැපරාසියෝ දෙන්නා ගත්ත ෆොටෝ වලට හරි
වීඩියෝ වලට හරි මොකක් වේවිද කියන සැකයෙන්.හැබැයි කෙවින් ලොක්කා
එකෙන්ම ලෑස්තියි ඒ ගත්ත වීඩියෝ තාත්තට පෙන්නුවොත් මේ ඉන්නෙ මං
ආදරේ කරන කෙල්ල කියලා ඩැඩාට කෙලින්ම කියන්න.ඒ තරමටම කෙවින්ට
නිම්නාවිව හදවතටම දැන් වැදිලා තියෙන්නෙ.ඔය අතරෙ ලොකු බ්‍රදර් කොල්ලා
ආයෙම මොකක්ම හරි නොසංඩාල වැඩකට ලෑස්තිවෙන ගමන් ඉන්නෙ.මිනිහා
නම් කියන්නෙ මනුස්සයට ඇතෙක් බලාගන්න හම්බෙලා තියෙනවා කියලා..
අපි එහෙනම් බලමු ඒ ඇතා මොකාද කියලා අදත් පාට කුරුල්ලො එක්ක එකතුවෙලා...
ගැහිලද
Mata nam Dan Meka epa wegena enne mokatada doctor ekka hanganne AI eka mata gataliwak gon sa balanna ba meka
අයියෝ දැන්වත් මේ කෙවින් නිම්නාවි ආදරේ පටන් ගත්තා නම් හොඳ නැද්ද?
Dannam meka wihiluwak wage mata penne😂
Me wage me prashne mechchara kal hanganna ba.ona gonekuta terenawa
Hi
කෙවින් නිම්නාවී ආදරය නම් පිස්සුවක් 😍💖
Tikak bolanda wediy wage den nam
අම්මෝ කෙවින්ගේයි nimanawi ගෙයි කොටස් යද්දී 🥰😘❤️ මරු අනේ
චූ බර ද 😂
මරු කෙසේ වෙතත් මෝල් වෙනව නේ
ඇයි ඔයාට ලීක් වෙනවද... හෙන කුපාඩියි උබලා
😂
apoo skip
නුරාන්ගෙ කටහඬ හැසිරීම හරිම ලස්සනයි .
මට කවදාවත් ලයික් ඇවිල්ල නෑ. කවුරුවත් මට ලයික් කරන්නෙ නෑ. මට ලයික් 10ක් දෙන්න😊
10 weni like eka dunne mn
කෙවින්ගෙයි නිම්නාවිගෙයි LOVE එක❤🥰කෙවින්ට නිම්නාවිව නැතිවම බැරි තරමටම බොක්කටම වැදිලා☺️❤කෙවින් සර් ඔහොම යං ඔහොම යං🤭❤
Love eka berenawa
Ammo kevin pissu watila adaren ❤❤❤
🤭@@viramisankalpana1263
ගඟුලිගේ හොඳ වීම අර සුනාමිය එන්න කලින් මුහුද රල පස්සට ගියා වගේ ඊලඟ ට එන්නේ සුනාමියක් හොඳේ 😂😂😂😂
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි, ♥️😂😂මංජිතයටනම් හොඳම නළු සම්මානය දිය යුතුයි
Kewinta ඇත්තටම පිස්සු හැදෙයි වගෙ 😅😅
ඉබි මිසුයි කෙවිනුයි මාරම ලස්සනයි ❤❤
ඇත්තමයි 😊
දැන් නම් ගගුලි හොදා නේද බං 😂 කන් දෙකට අපිටත් නිදහස් 😂😂😅
😄😄😄😄😄
😂😂
Kochra dwsktda dnne na😂😂
2004 වගේ පෙන්නුවනම් මරු කතාව..සෝශල් මීඩිය නෑ..කෝටිපති ව්‍යාපාරිකයා කිසිම සමාජ ජාලයක නෑ...මේ කාලෙට හරියන්නෙ නැති සීන් එකක් තියෙනවා ..ඒත් ඔහෙ කම්මැලි කමට මරු
2004 ඔබ නොවෙයි මම කියලා එකක්
අම්මපා ඇත්ත
ඇත්ත කිසිම තේරැමක් නැති කතාවක්
2004 seen ekak kiyala hithagena balanna
2004 kiyanne A/L karapu kaalee😢😢
සුපිරියක් තමා වෙනදා වගේම 🖤🌻🫶.....
ඉබි මිසුත් ගානට හැදිලා ඉන්නෙ දැන් 😂
අද මගේ 15 වෙනි උපන් දිනේ ලයික් එකක් 15ක් දාලා දෙන්න
❤😂
ලයික් හිගාකන්න නෙමෙයි බල්ලො 😂ගිහිම් පොතක් පතක් පාඩම් කරපන්😂හුජ්ජ කොල්ලො පෝන් අරගෙන...😂
මම 80 Like එක දැම්මෙ එ්කියන්නෙ උබට දැන් 80 ද 😂😂
ඇයි අනේ මේ like ඉල්ලන්නේ. මොනාද ලැබෙන්නේ like කලාම නොදන්න නිසයි ඇහුවේ
🎂
කෙව්න් නිම්නාව් ලස්සනයි ❤❤❤❤❤❤
පවුල් කඩන්නෙ නැතිව හිටපිය😂😂😂
ඇත්තට ඔච්චර ලොකු පවුලක් වෙලා පැමිලි 4to ekak නෑනේ 😂
හැමදාම පෝන් එකෙන් බලන අය කෝ..
අදනම් කතාව ලස්සනයි. හැමදාම මේ වගේ දෙන්න
ලස්සනයි. ❤❤❤❤❤
පාට. කුරුල්ලෝ. 👍🏾👍🏾👍🏾👍🏾
අම්මෝ නුරාන්...😂 ගගුලි මංජිතයි ශෝක් අනේ ❤...✨️
පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤
❤❤❤❤❤❤ආදරෙයි පාට කුරුල්ලෝ
කෙවින් ට සර් කියලා කියනවා වගේම ලොක්කා ටත් එහා ගිය තනතුරක් ලැබේවා මංජිතට නුරාන් ගේ ඇස් උඩ යන්නේ එදාට තමයි හැමෝටම මංජිත ට සර් කියලා කියන්න පුළුවන් වෙන විදිහට හදන්න ඕනේ පිටපතේ කතාව මංජිත කෙවින් දෙන්නා ම මේකේ සර් ලා දෙන්නෙක් වගේ වැඩ කරනවා දකින්න අපි කැමති 🫂❤️
අරුන් දෙන්න ලව් කරනව බලන්න මට ඇයි ලැජ්ජ😂
Matath😀😀😀😀
දැන්නම් මෝඩ ජෝක් එකක් ස්ක්‍රිප්ට් එක..😂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😮💨
👍
Aneeeee ballooooooo😅
ලොකු බ්‍රදර්ගේ ආතල් කොටසක්නම් දවසට ඕන අප්පා... නැත්නං කතාව කම්මැලි වෙනවා.....
කෙවිනයා වල් පැත්තටමයි ටෝක් එක දාන්නෙ....😅😅
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි 😂😂😂😂😂😂 ඒක මරු කතාව
කන්නත් නෑ කිව්ව එකා පර්ෆියුම් ගහනවා 😢
ගගුලි දැන් හොද ළමයෙක් පෙක්ෂක වැඩි දෙනාගෙ බැනුම් අහලමද මන්ද 😂😂😂
දැන් ඔයා වගෙ.....😂
කපටිකමට🤩🤩🤩
Mama pata kurullo ta asai anith ewa balauwe nathath meka aniwarayemma balanawa😍😍😍
Mamath ehemmamai ❤❤🇱🇰👈😍😍😘😘
සුපිරි 💙
නිමිනාවි හරි ලස්සනයි
මේක රවුමක් වගේ හැමදාම එකම කතාව😂😂😂
Comment එක දෙපාරක් touch කරාම like
වැටෙනවා 😊❤
Comment එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉❤😮
Ayi
kavisha ❤
ඔබනවා තොගේ කකුල් දෙක අස්සේ දෙපාරක් ඔබන්න හු,,,ති😂😂ගේ
එහෙම ද ආස😊😊😊
බෑ 🙃
හා මිස් නෙමේයි මං ඉබි මිස්
☺️
නුරාන්, බාවනා, පොලිස් මිනිහා මේකෙන් අයින් වෙලාම යන්න ඕනේ අය මොකද බොරුව මාට්ටු උන දවසට මේ අයගෙන් වැඩක් නෑනේ ඉට පස්සේ
Mama inne kuwait wala. Patta drama eka paatakurullo. Hamadama aniwa balanawa. Patta lassanai. ඇත්තටම ලස්සනයි. හැදුවේ එක්කෙනා ලස්සනට හදලා තියෙනවා එයාට ගොඩක් ඉස්තුති. Thanks.
Comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා 🙂❤️
ලයික් එකක් වැටෙනවා නේද
ස්කිප් කර කර විනාඩි දෙකෙන් කතාව බලන මම වගේ උන් තව ඉන්නවද😅😅😅
දැන්නම් බොරුව ඇති වගෙ.ටික ටික එපා වේගන යන්නෙ.
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤
Kevin ❤ Nimanavi kotas wadipura denna.lassanai ❤️❤️❤️.
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි😂😂
කාරෙකක් හම්බෙනවා කිව්වාම නැන්දම්මා බෑනට තව ආදරේ වෙලා😂
මන් ආසම නුරාන්ට ❤❤
මන්ජිතගෙ ගෑණිගෙ පවුලෙ එවුන් මේ කතාවෙන් අයින් කරලා දාන්නෝන.තාත්තා විතරයි set වෙන්නේ.
මම මේ කල්පනා කරේ මේ බොරුව කෙවින් මුල ඉදලා අන්තිම වෙනකම් කට්ටිය ට ම කොහොම පැහැදිලි කරයිද කියලා. 😁 බොරුව හැමෝටම කිව්වයි කියමුකෝ මංජිතට ආපහු ඩ්‍ර යිවින් රස්සාව දෙන්න එපා ඉතින් ආයේ එයාට කෙවින් ට උදව් කරපු විදිහට ඉට වඩා ලොකු තනතුරක් දෙන්න ඕනේ මංජිතට, ලොකු බදර් ට සහ කෙවින් යාළුවෝ දෙන්නා ට ත් එක්කම කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ යාලුවෝ න් ටත් උදව් කරගෙන ඉන්න කතාව ට උනත්
මරු වචනය වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මමත් ඉවරයි❤❤❤
Hi
අපටත් ලැජ්ජයි යකෝ 😊
වෙලත් ඉවරයි
ලියද්දත් ඉවරයි
මාත් ඉවරයි..
දවසේ කතාව
Perfume eka market karana tharam😂😂😂
මේක බලද්දි අපේ ට්‍රැක පනිනව මේව කෝම දිගහැරෙයිද කියල 🤔🤔🤔🤔
නුරාන් තමා ෙකවින්ෙග් ෙබාරැ ෙහායාගන්ෙන දවසක😂😂😂😂
නිම්නාවිට හිත යන්නෙම ඩ්‍රයිවර්ලාටයි ඩිලිවරි කාරයින්ටයි
චූටි කලිසම😂
Gaguli 😘😘 anee e denna hamadama adaren inna onii kathawe magadi halenna ba ekkenekwath 😘😘
Comment එක දෙපාරක් ඹබන්නකෝ පොඩිඩක්
🎉❤😮
තෝව ජාතක කලේ පදුරක් අස්සෙද කියලා තොගේ අම්මගෙන් අහපන් ඉස්සෙල්ලා මෙතන හැමදාම comment දදා පවු දෙන්නේ
ගඟුලිව මිනිස්සුන්ට එපා උනා කියල දැනගත්තාම ගඟුලි හැදිලනෙ 🤣🤣
Rasa rahasak, alawanthi, pata kurullo❤❤❤
ගොං කතාව.නිම්නාවිට හංගන එක නිසා දොස්තරට ඉස්සරහට මංජිතම බොස් විදියට යවන්න ඕන නැහැනෙ.මාරම ගොං script එක.
Facebook වත් නැති කෙවින් 😂❤
මේක tv එකෙන් බලන අය කෝ😁😁
Tivi.eke.balanna.wennema.ganige.kaha.kahe
ගගුලි හොද වෙලා නෙවෙයි තමන්ගෙ යම වෙනකම් කපටි කමින් ඉන්නවා 😂
කෙවින් කෙවින් උඹ නිසා අහිංසක කොල්ලෙක්ට කෙලවෙන්න යන්නෙ පුතෝ 😢
කෙව්න් නිසා මංජිත අමාරවක.තමායි හැමෝමට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පරිස්සමෙන් 💕💕❣️💕❣️💐💐
ඒ පාර ගංගුලියේ මල විකාරයක් වේලා සමයන් කතාව මඟුලක් පටන් අරන් මගේ ලව්🙄🙄🙄
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි❤😂😂
Mmmmm nimmavitath Dan Kevin nathuva Enna ba 😂😂😂😂😂
වෙලත් ඉවරයි.ලියද්දත් ඉවරයි 😌
173k ගිහින් ඕයි...😮😮😮
ගගුලී මංජිත
දැන් නම් මේ රැවටීම ඇති .කතාව එපා කරන්න එපා
ලොකු බ්‍රදර් ආතල් සැපක් බලන්න හෙට වෙනකං ඉන්න උනානේ 😢
නිම්නාවිගේ අම්මනේ යකෝ උර්තල් වෙන්නෙ නිම්නාවිට වඩා😂
ඒකනම් ඇත්ත මටත් පේන්න බෑ
මේ A/L පාට ලියන සෙටි එක කෝ🤗
උබ පරක්කු මොකද බැලුවා, බුරු පැංචා
මේ පකයට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් දැන් නින්ද නොයන සීන් එකක් යකූ😂
උබලැ අම්මයි මමයි
ආදරෙයි ලස්සනයි නේද 💖💖💖💖💖🥰
වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි 😂😂
ලොකු බ්‍රදර් හෙට 😂😅😂😅😂😅
අම්මෝ 😅😂😂😂😅😂