Mahathmaya, apita his pani wada sanrakshanaya karana widiya vidio ekak dennako.. dan rabur kalapaye aheni kalaya. ruber kslapaye mi masi palana gowi mahathwarunta wadagsth wewi...
Mahathmaya, mi masi janapada poshanaya sadaha, samaposha thalapaya laba dima, department eka recament karanawa neda.. habay thibboth eyala eka aharayata gannawa.. mama me wana witath samaposha thalapaya sathiyakata warak thiyenawa..
අපේ බිඟු සම්පත රැකගැනීමට ඔබ දරන වෙහෙස අති විශිෂ්ටයි කවිඳු මහත්මයාණනි. සුබ පැතුම්!.......
මේ වගේ දේවල් කියා දුන්නට හුගාක් ස්තුතියි...... හුගක් වැදගත් විඩියෝ එකක්...
බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට නොදන්නා ගොඩක් දේ ගැන දැනුවත් වුනා
Bro.... වැඩේනම් සුපිරි.මටනම් හිතුනේ ලෝකෙම මී මැස්සෝ නැතිඋනත් ලoකාවේ ඉතුරුවෙයි කියලයි.
සුභපැතුම් සහෝදරයා.
පුළුවනිනම් අපටත් "රහස" කියන්න...👌
මෙිවා ,මුදලට,ගන්නේ,කොහෙද
Wasanawata ipaduna kollek❤️mee masi palanaya karana anith awun Serama moda harak.aiya witharai me samaja sewaya karanne❤️🙏🙏❤️
👍🐝
ඔබගේ වැඩ කරන number 1k දෙන්න mata කතා කරන්න ඕනි ...plz
හරි වටිනා විඩියෝ එකක් අය්‍යේ පරිස්සමෙන් ඉන්න
Thankz malli
@@naturebeehoneycompanysrila2508 අය්ය කට්ටි බෙදුවාම පරන රජින එකකනෙ බෙදන්නේ එත්කොට අනිත් කට්ටිය රජින පෙරමොන්ස් නැතුව ක්‍රියා කර්න්නේ මල් පනි ගේන්නෙ කොහොමද
වීඩියෝ එක හුගක් වටිනව.හුගක් වැදගත්.නේච බී පොලන් සීක්‍රට් ලබා ගන්නෙ කොහොමද.ගෙන්නගන්න පුලුවන්ද
ස්තුතියි...... හුගක් වැදගත් විඩියෝ එකක් ඊළඟ එකත් ඉක්මනින් කරන්න
ඔබට ස්තුතියි
Gochara shaka laba ganna thenak kiyanna puluwandam?
Thank you very much for your advice.
good job ❤❤❤
Mahathmaya, apita his pani wada sanrakshanaya karana widiya vidio ekak dennako.. dan rabur kalapaye aheni kalaya. ruber kslapaye mi masi palana gowi mahathwarunta wadagsth wewi...
Good job. Best of luck with
Can i contact you.
Congratulations Rivindu Malli great job and good luck brother.
Thankz aiya
Godak watina wadasatahanak obata godak sthuti
Thank you...
Oyalage rahas paraga adesakaya ganne kohomada. Koheda thiyenne
Supiriy
Oya dewal kohenda ganna puluwan
Karunakara mada bottle eke thiyenne monawada kiyala kiyanna
මී පැනි.
niyama wada stanak good
අයියේ මේ විඩියෝ අංක කරලා දාන්න බලන කට්ටියට පිලිවේලට බලන්න පුලුවන් (අලුතින් ඒකතුවේන කට්ටියට)බුදුසරණයි ජයවේවා
Mi masi palanaya patan ganna mi massanwa kushri karmen ganna puluwan da
Thank you very much. I gained great knowledge. I lost all my colonies from viral disease
Good video thnks aiya api ma witer min akha labaganna kohomada
Cal me 0717675061 after 5pm
Thank you.. kohomada mata pollen secret eka ganna puluwan ?
0768547453 chathusha
Nature Bee 🐝
Nice
Aiye oyalage kampaniyth samaga apta sambanda venda berida,upakarana adiya oba ayathanaya sathuva vikinimata thibeda?
Aiya koheda bee box gnna puluwn? Bee's ekkama box gnna thanak thiyanawada please help me
I can give a bèë box with bees
Owa kohenda ganna thiyenne
Paraga adeshaka
I also want this nature bee pollen secret for one colony ...how to get it?
Cal me 0717675061 after 5pm.
Colom secret ම්ලදී ගන්න පුලුවන් ද
Thank you
Athiwisistai.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Nature pollen secret eka danaganne kohomada
0768547453 chathusha
Nature Bee 🐝
👍👍
මටත් මී මැසි පෙට්ටියක් මීමැසි පෙට්ටියක් හදාගන්ඩ ආසයි
Netherlands b kiyanne monada ganna tiyanne koheda
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
kohenda owa ganna thiyenne.
Ayye api kohomada OK ganne
nature bee kohmada hoya ganne anithva farmarcy aken gatthahaaki. nature bee thamai gataluva
මී මැස්සාට,,සත්ව ප්‍රෝටීන් ජීරනය කල හැකිද,,,,?????
Vtamin c b walata amatharawa monada damme sir
Enzymes
neture bee පරාග අාදේශකය හදාගන්නේ කොහොමද
කොහෙන්ද මේ lab වල හදන එන්සයිම හා ප්‍රෝටීන ගන්න පුලුවන්?
Cal me after 5pm
What is your phone number
Nature bee polen secret eka kohenda ganne
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Mema wadasatahana Dan nadda
මහත්ම මට කියනවද නේච බී කියන්නෙ මොනවද කොහින්ද ගන්න තියෙන්නෙ
නේචබී පෝටීනය ගන්නේ කොහොමද
Mamath pudama asawak thiyenwa Me masi palanyata, asawata karanna
රුකුලක් තියන්න.
පාරාග ආදෙශකය මිල ගනන් පුළුවන් ද...
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට, මට දැනට මී මැසි ජනපදයක් තියනවා.මී මැස්සන්ට අමතර කෑම දෙන නේචර් B විටමින් එක ලබාගන්නේ කොහෙන්ද මම මාතර දික්වැල්ලේ.
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මේ ප්‍රෝටීන් ගන්නේ කොහොමද
රහස් ආහාර වට්ටෝරුව සොයා ගන්නේ කොහොමද
0768547453 chathusha
Nature Bee 🐝
Mahathmaya, mi masi janapada poshanaya sadaha, samaposha thalapaya laba dima, department eka recament karanawa neda.. habay thibboth eyala eka aharayata gannawa.. mama me wana witath samaposha thalapaya sathiyakata warak thiyenawa..
Paladaitawaya adui
කොහොමද මේ රහස් වට්ටෝරුව ගෙන්නගන්නෙ.
මීමැසි පාලන උපකරන ගන්නෙ කොහෙන්ද මම කැමතිම වැඩක් මෙි
0768547453 chathusha
Nature Bee 🐝
Kohenda gannee ara oyala withark dannee eka
Cal me
@@naturebeehoneycompanysrila2508 ok
අයියේ nature bee polan secret පැකට් කොහෙන්ද ගන්න ඕනි
Ewa kohenda ganna ona
මම ගමන් මැසි පොදියක් මීට දවස් දෙකකට කලින් පෙට්ටිගත කරා.මේ දවස් දෙක ඇතුලත මී මැස්සො 60/70 ක් වගේ නිකන් මත් ගතියකින් වගේ පියාබගන්න බැරුව පෙට්ටියෙන් එලියට එනව.සමහරු ඇදල දානව එලියට.ඊට පස්සෙ බිමට වැටුන අය ටික වෙලාවකින් මැරෙනව.මේකට හේතුව මොකද්ද
Neture bee pollen secret ek gnn thiyenne kohend
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Pollen secret kohomada ganne
Samaposa.woqa.neqqa
Pollen secret? 🤔
Pollan secret Ganne kohomada?
0717675061
@@naturebeehoneycompanysrila2508can i buy pollan secret
❤
රහස් බේත ගෙන්න ගන්න පුලුවන්ද. Details plz....
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
කළයක ඉන්න මීමැස්සන්ට කෑම දෙන්නෙ කොහොමද මහත්මයා .
ජනාවාසයක් මිලදී ගන්න පුලුවන්ද?
Me masi pettiyak kiyada
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
බෙහෙත ගන්න පුළුවන් ද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
A grateful job ..!!!
Go ahead ..
Anith bothale thiyenne monawada
.mada bothale thibbe monawada kiyala kiuwe na neda
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මල්ලි මම ගමන් පොඩියක් අල්ලගන්න පෙට්ටියකට දැම්මා දැනට දවස් දෙකක් වෙනවා රතු සීනි පැණි තිබ්බට කමක් නැද්ද මී මැස්සෝ එළියට ඇවිල්ලා දඟල දඟල බිමට වැටෙනවා සමහර සත්තු මැරෙනවා හේතුව මොකද්ද ස්තුතියි
ලග පාත තව මීයකින් ඇවිත් උන්ට attack කරනව පෙට්ටිය ඇතුලට දෙන්න
Kohenda me pollon secret ganne?
Cal me after 5pm
මි පැනි වෙනුවට සිනි පැනි යොදාගෙන සාර්ථක වෙයිද ?
Sini yodanna pulu 1n
Me mimessoge ege mekko age punchi saththu innavane
කොහෙන්ද මේ ලැබ් එකේ හදන එන්සයිම ගන්නෙ
0717675061
බිත්තර වැනි සත්ව ප්‍රෝටීනයක් මී මැස්සන් ට දිරවිය හැකි ද?
බිත්තර ප්‍රොටීන මී මැස්සන්ට ජීර්නය කර හැකි අතර අත්‍යාවශ්‍ය මේද අම්ල ද සපයයි. සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා ආසාදන වලක්වා ගැනීමට අලුත් බිත්තර නිරතුරුවම ලබාගන්න.
Kuhakayek wenne apa bn..dene de hariyata kiyala diyan...secret monatda...ubage janapada witharak safe unama atida....????
Thank you very much for your valuable comment Mr.Thushan .
රිවිඳුට මී මැසි පාලනය ගැන ඉගෙනගන්නට හදාරන්නට කොච්චර කල් යන්නට ඇත්ද? කී පාරක් මීමැසි ප්‍රහාර වලට ලක්වෙන්නට ඇතිද? කී සැරයක් වැරදිලා පාඩු විඳ දරා ගන්නට ඇත ද? ඒ හැම කැපකිරීමක් ම කරලා හොයාගත්ත දේවල් වලින් අලුත් නිෂ්පාදනයක් හැදුවම ඒක නිකන් කියල දෙන්න කියලා ඉල්ලන්න එපා. එයා එයාගේ හැකියාව දැනුම යොදාගෙන හොයාගත්ත නිෂ්පාදනය ව්‍යවසායකයෙක් විදියට වෙළඳපලට යොමු කරලා තියෙන නිසා ඒ නිෂ්පාදනය එයාගෙන් මිලදී ගෙන අත් හදා බලන්න. එයා දැනටත් කියලා දෙන දේවල් වල තියෙන දේවල් වලින් ඉගෙනගෙන ඔයත් ඉස්සරහට යන්න බලන්න. මේ රටේ කිසිම කෙනෙක් අපිට ණය නැහැ. අපි හැම තිස්සෙම අනිත් අය මත යැපෙන්න ගියොත් අපිට අපේම දෙයක් ගොඩනඟා ගන්න බැරි වෙනවා. රිවිඳුටත් එයාගේ නිෂ්පාදනය සමඟ ඉදිරියට යන්න අපිත් උදවු කරමු එයාගේ product එක අත් හදා බලලා. තුෂාන්ට මම බනිනවා කියලා හිතන්න එපා. ඔයාටයි අපිටයි දෙගොල්ලන්ටම හැදෙන්න පුළුවන් දෙයක් පෙන්නලා දුන්නා විතරයි. හිත රිදුනා නම් සමාවෙන්න ඕන.
Ela ela bro....sry kiyanna deyak na..oya kiyana akat attta itin..
Listen
List. Eka evnna
ඔබේ මෙහය අති . ඔබේ රහස් බෙහෙත අපටත් මිලදී ගත හැකිද? හැකිනම් ලොකු දෙයක්.
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
සක්කර හකුරු කෝමද මී මැස්සොන්ට දෙන්නේ
එන්සයිම wala nama mokadda ...kohomada hada ganne...
0768547453 chathusha
Nature Bee 🐝
අර රහස අපිට කියන් නැද්ද
ඒක නම් සත්‍යයක්
Cal me 0717675061
@@naturebeehoneycompanysrila2508 mma call kara aiye. ara rajina marunu janapade rajinakwa hada ganne kohomd kiyala ahuwe mma tamai
Video digai kohomada nam balanna amarui ketiyen pehediwa kiyanna
Upadesaka thumani necha b koheda thiyenne
හෙල්මටයක් අතුලෙ මී මැස්සන් ඉන්නව දන ගොඩක් කල් මටත් පෙට්ටියකට දාලා දෙන්න පුලුවන්ද මැස්සන් හදන්න අසයි එත් උන් විදිනවනෙ
කොහෙද
No
0768547453 chathusha
Nature Bee 🐝