Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-08-03 | 07:00AM telecast

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 196

  • @EishaSenavirathna
    @EishaSenavirathna 10 месяцев назад +16

    මෙවන් උතුමි දේශනාවන් තව තවත් අප වෙනුවෙන් දේශනා කරන්නට නිරෝගී සුවයත දීර්ඝායුෂත් ලැබේවා.

  • @Saje-c3f
    @Saje-c3f Год назад +20

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස වටිනා පැහැදිලි ධර්ම දේශනාවක් තව තවත් ඔබවහසේගේ දේශනා බලාපොරොත්තු වෙනවා ස්වාමීන්වහන්ස ඔබවහසේට් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 5 месяцев назад +11

    මගේ වයස අවුරුදු 69 යි. හරියටම නියම දේශනා අහන්න ලැබුණේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා තුලින් පමණි .ඔබ වහන්සේට අප්‍රමාණ පිං සිදු වෙනවා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි !!!

  • @rukshalasubhashini
    @rukshalasubhashini 10 месяцев назад +6

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jananichandrakumara4384
    @jananichandrakumara4384 Год назад +53

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්තිය ලබා ගැනීම පිණිසම මෙම දේශනාමය කුසල කර්මය ප්‍රඤ්ඤා පාරමිතාවක් වේවා.🙏🌼 සාදු සාදු සාදු

  • @ShamakumariWijebhahu
    @ShamakumariWijebhahu 7 месяцев назад +18

    වසා තිබුණ දෙයක් විවර කර පෙන්වුවා වගේ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි විය අනුත්තර පිං කෙත වු ඔබ වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @padmavithana5319
    @padmavithana5319 Год назад +12

    උතුම් ස්වාමීන්වහන්සේට මේ ධර්ම දානය නිවන් පිණිසම හේතු වේවා !!
    🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @sriyalatha3946
    @sriyalatha3946 10 месяцев назад +4

    සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 10 месяцев назад +6

    Medeasana.digatama.ahanna.sathutui

  • @kumuduniperera7142
    @kumuduniperera7142 Год назад +10

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා

  • @charletperera8815
    @charletperera8815 Год назад +13

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු

  • @sriyawimalarathna7073
    @sriyawimalarathna7073 Год назад +12

    This sermon is very valuable for me which i was looking for, i heard 3 times and. Hope to listen to future sermons sadhu sadhu ssdju

    • @VineethaMillawithanachchi
      @VineethaMillawithanachchi 3 месяца назад +1

      Actually, it's true....I agree with you.🎉🎉🎉🎉🎉🎉 ,,,,,,,,,

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 месяца назад +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @NivaniVidarshana
    @NivaniVidarshana 3 месяца назад +5

    ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව පිනිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා 🙏🙏🙏

  • @wasanthakumari3574
    @wasanthakumari3574 7 месяцев назад +7

    පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අහනට ලැබුණා සාදු සාදු සාදු

  • @jayaminipriyantha6918
    @jayaminipriyantha6918 Год назад +5

    🙏🙏🙏ඔබවහන්සේට ඉතා ඉක්මන් භවයකම උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 Месяц назад

    සාදු සාදු සාදු කලකට පෙර ඉගෙන ගත් ධර්මය නැවත මතකය අළුත් කර ගත්තා. වඩාත් පැහැදිලි කර ගත්තා. ඔබ වහන්සේට බොහොම පින්. දේශනා කුසලය ඔබ වහන්සේ ට නිවන් සැප පිණිසම හේතු වේවා වාසනා වේවා පාරමී වේවා උපනිශ්‍රය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 8 месяцев назад +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 11 месяцев назад +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි අවභෝද කර ගැනීමට උත්සාහ කරමි.🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 5 месяцев назад +3

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 7 месяцев назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පළමු වරට ශ්‍රවණය කළ හෙයින් තරමක් අපැහැදිලි තැන් කීපයක් තියෙනවා .නැවත ශ්‍රවණය කිරීමෙන් තේරුම් ගැනීමට උත්සාහ ගනිමි .🙏🙏🙏

  • @damayanthimendis9165
    @damayanthimendis9165 Год назад +9

    ඔබ වහන්සේටත් මෙි ධර්මය සංසාර දුකෙන් මිදිම පිනිසම හේතුවෙිවා තෙරැවන්සරනයි

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 6 месяцев назад +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 7 месяцев назад +2

    සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට. 🌺🌼🌺🌼🌺🌼

  • @infumous7902
    @infumous7902 2 месяца назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට ...
    ....සාදු ....සාදු ....සාදු ....

  • @nandahewage7705
    @nandahewage7705 7 месяцев назад +5

    අනන්ත ණය සමන්නාගත ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනා කරන ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.......සාදු ....සාදු ....සාදු ...

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 14 дней назад

    බොහොම පිං දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @MahendraGunasekara
    @MahendraGunasekara 5 месяцев назад +2

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාම්න් වහන්සේගේ දෙසනාව ඉතාමත් වටිනව

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 9 месяцев назад +3

    සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @sajithashyameli6683
    @sajithashyameli6683 6 месяцев назад +2

    මාගේ නමස්කාරය වේවා වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @gedaraarawa4014
    @gedaraarawa4014 Год назад +4

    නිවන් මගට පිවිස ඇත .සාදු සාදු වැලිමඩ දයාරත්න

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837 6 месяцев назад +3

    බුදු බණ හා බුදු මග අපට පෙන්වා දෙන ඔබවහන්සේ සුවපත් වෙත්වා . නිවන් දකිත්වා!!!

  • @giperera7115
    @giperera7115 8 месяцев назад +3

    අපේ ස්මින් වහන්ස මේ පැහැදිලි කිරීම ඔබ වහන්සේට නිවන් මාර්ගයටම උපනිශය වේවා.."!🙏🙏🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un Месяц назад

    සාදු ..සාදු ...සාදු .. මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා !🙏🙏🙏

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 5 месяцев назад +3

    පට්ඨාන දේශනා ඇසීමට මා හට ඇත්තේ කුතුහලය මිශ්‍රවු ආශාවක්
    ධර්මය විකුර්ති කර පෙන්වන බොහෝ තරුණ භික්ෂුන් වහන්සේලා අතර ඔබ වහන්සේ ඉතා පැහැදිලිව ධර්මය දේශනා කරනවා එය අපේ වාසනාවට සිදුවු දෙයක්ම යි ඔබවහන්සේට මේ භවයේදීම නිවන් සුව ලැබේවා!!

  • @smartnet4222
    @smartnet4222 Год назад +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @piumapeiris2242
    @piumapeiris2242 Год назад +2

    හොඳටම පැහැදිලි වුනා ,පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏

  • @MARK_7
    @MARK_7 Год назад +2

    ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලියි.ඔබ වහන්සේට පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 5 месяцев назад +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n Месяц назад

    දිර්ඝායු ලැබෙිවා අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

  • @chithralekhachithralekha5175
    @chithralekhachithralekha5175 Год назад +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 Месяц назад

    සාදු.සාදු.සාදු

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 месяца назад +1

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 4 месяца назад +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km 3 месяца назад +2

    Theruwan saranai

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 месяца назад +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq Год назад +3

    ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවනම.අවබෝදවේවා.සාදු
    සාදු.සාදු.

  • @lankapoornimakk642
    @lankapoornimakk642 7 месяцев назад +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @HB_music_mix
    @HB_music_mix 4 месяца назад +1

    පට්ටාන දර්ම දේශනා පොත් වහන්සේ ලා ලබදෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි වේවා

  • @tharakaherath2825
    @tharakaherath2825 4 месяца назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 6 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dayamendis5094
    @dayamendis5094 Месяц назад

    දිර්ගායුවෙවා ස්වාමින්වහන්ස.සම්මාසම්බුදු සරණයි

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 3 месяца назад

    Sadu sadu sadu me pattana desanawa mata අවබෝධ වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @chandralathasd5540
    @chandralathasd5540 Год назад +3

    පලමුව ඔබවහන්සේගේ පාද වන්දනා කරමි. ස්වාමින් වහන්සේ වැඩසිටින අරන්‍ය සේනාසනය තියෙන්නේ කොහෙද කියා දැනගැනීමට හැකියාවක් තිබේනම් පිංසිදුවෛ්වි.

  • @padmajayawardana
    @padmajayawardana 5 месяцев назад +1

    සාදු.සාදු.සාදු...
    .
    ..

  • @tharindulokuliyana7780
    @tharindulokuliyana7780 7 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @sriyanimalkanthi3701
    @sriyanimalkanthi3701 Год назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @magretpremalatha1581
    @magretpremalatha1581 5 месяцев назад +1

    අවසාන ප්‍රත්‍ය 4හැර පළමු ප්‍රත්‍ය 20 යම් පමනකට පැහැදිලි උනා. ඉතිරි ධර්ම දේශනා වලදී උත්සාහයෙන් සවන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගවුරවනීය ස්වාමින් වහන්සේට නිදුක්නිරෝගී චිර ජීවනය ලැබේවා❤❤❤

  • @kamanisilva3710
    @kamanisilva3710 4 месяца назад +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ .
    මම නම් පට්ඨනය ගැන කිසිම දැනීමක් නොමැතිවයි හිටියේ ඒත් අපේ හාමුදුරුවන් අම්බලන්ගොඩ පාලිත ස්වාමීන් වහන්සේගේ ශතාධික දර්මදේශනා මාලාවට වැඩියට පසුවයි. මේ පට්ඨාන දහම හිතට දැනුනේ. . බොහෝම පින් අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @lalaniwasantha
    @lalaniwasantha 8 месяцев назад +3

    සාධු සාධූ සාධූ අතිඋත්තරීතර දේශණාව ක්. පීන්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @pubudusamadara631
    @pubudusamadara631 6 месяцев назад +2

    ඔබ වහන්සේ අප වැනි ගිහියන් වෙත අනුකම්පා කර පැහැදිලි කර දේශනා කළ නිසා අප දිනපතා ශ්‍රවණය කරමින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නවා.
    එසේ නොවුනා නම් අප මේ භවයේද මේ උතුම් දේශනාව නොඇසී මේ සසර නැමති මඩ ගොහොරුවේම ගිලී මිය යනවා.

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Год назад +2

    🙏🙏🙏THERUWAN SARANAI,!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @padminiwijesekara7562
    @padminiwijesekara7562 10 месяцев назад +2

    ඔබ වහන්සේට teruwan sarani

  • @pushpaperera-v5p
    @pushpaperera-v5p 6 месяцев назад +1

    Harima pahadidiliwa dahama visthara karana oba wahanseta maage namaskaraya wewa .

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 8 месяцев назад +3

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @LiyanageSashini
    @LiyanageSashini Месяц назад

    Oba wahanselata niwan awaboda wewa sadu sadu 😍

  • @NayanaBandusena
    @NayanaBandusena 6 месяцев назад +1

    Theruwan saranai swaminwahansa pattana dharma wandana potha labaganna salaswannenam bohom pin suwaminwahansa mama Embilipitiye

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 Месяц назад

    ඔබ.වහන්සෙට..පින්..දිර්ගායු

  • @SAsanjeewani
    @SAsanjeewani 2 месяца назад

    Sadu sadu sadu sadu oba wahanseta niwanama wawa me Pina mage niwanata upakaara wawa

  • @halahala54
    @halahala54 Месяц назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Год назад +6

    තෙරුවන් සරනයි .
    පට්ටාන දහම් පොත සතර පෝයට ම සිල් සමාදන් වන අප 24 දෙනෙකු සදහා ලබා ගැනිම ට කැමැත්තෙමි .තැපැල් ගාස්තු ගෙවා ගැනීමට කැමැත්තෙමි .හැකිනම් පහත ලිපිනයට එවන්න .
    ඇල්.බි.ඩි.පද්මවංශ
    218/d
    අකරවිට
    ගම්පහ .
    තෙරුවන් සරනයි

    • @sandyaroshini6590
      @sandyaroshini6590 Год назад

      මම ඔරුවල.ඔබට පොත් විසි හතරක් ලබා දීමට කැමතියි.අපිත් පට්ඨානය සඡ්ඡායනා කරනවා.ඒ පොත් එවීමට කැමතියි
      ස්වාමින් වහන්සේගෙන් පොත් ලැබුනේ නැත්නම් ඔබගේ දුරකථන අංකය දන්වන්න

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 10 месяцев назад +2

    සාදු ...සාදු ...සාදු ... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
    පට්ටාන දර්මය පිලිබද මේ ස්වාමින්වහන්සේගෙ පොත් ලබාගත හැක්කේ කෙසේද?

  • @pathmakumari4137
    @pathmakumari4137 Год назад +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මාගේ වන්දනාව වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා සුවපත් වේවා 🙏🙏🙏
    වචන කොහෙන්ද... අගය කරන්න

  • @sbyatawara7651
    @sbyatawara7651 2 месяца назад

    Obawahense ganna me uthsahaya sarthaka wenawamai.Mamada hema udayakama pattana suthraya kiyanawa. Mata puduma sahanayak lebenawa.Thuruwan saranai obawahanseta.

  • @thilankabandara2082
    @thilankabandara2082 Год назад +1

    තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 6 месяцев назад +1

    සාදු සාදු සාදු..........🙏🙏🙏

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 Месяц назад

    20:57 ඔබ.වහ්න්ස්‍ර්ට..පින්.දිර්ගායු

  • @wasanthakarunarathne4950
    @wasanthakarunarathne4950 7 дней назад

    Dharmaya dutuwa.Sadu,sadu sadu.

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Год назад +1

    තෙරුවන් සරණයි .

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 Месяц назад

    Theruwan saranai Pinwath swaminwahansa

  • @janakadelgoda3171
    @janakadelgoda3171 Год назад +2

    ස්වාමින් වහන්ස🙏
    මා හට පොතක් ගන්න පුලුවන්ද 🙏

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 Год назад +4

    තෙරුවණ සරණයි ස්වාම්න් වහන්ස පට්ටාන දහමි පොත ලබාගන්නේ කෙසේද

  • @ireshairesha1456
    @ireshairesha1456 Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට හැකිනම් මට පට්ටාන පොත් වහන්සේලා 30ක් පමන එවන්න පුලුවන්නම් උතුම් ධර්ම දානය උදෙසා මටද දායක වීමට පුලුවන් ,අපෙ ගමේ සිල් ගන්න උපාසක උපාසිකාවන් අතරේ බෙදා හැරිමට පුලුවන්.ගොඩක් පින්වතුන් මේ පට්ටාන දේසනාව ගැන දන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Год назад +2

    සම්මා සම්බුදු සරණයි

  • @sirinath
    @sirinath Месяц назад

    Can you please make a playlist with only the Pattana Desana?

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 5 месяцев назад

    Sadu sadu sadu .

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 месяца назад

    Sadu.sadu.sadu.

  • @priyantaattaragama3856
    @priyantaattaragama3856 7 месяцев назад

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @_Pasindu_Anjana_
    @_Pasindu_Anjana_ Год назад +2

    Sadu sadu oba wahaseta thawa thawath shakthiya dairiya labewa mewan deshanawan pawath weemata

  • @mallikamillawana3560
    @mallikamillawana3560 6 месяцев назад

    Etama saralawa desanakala obawahanseta digasiri pathami sadu sadu sadu

  • @harshakumara9950
    @harshakumara9950 24 дня назад

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @madhupeiris1541
    @madhupeiris1541 3 месяца назад

    Theruwansaranai swaminwahansa 🙏

  • @IraMenike
    @IraMenike 10 месяцев назад +1

    Pls if somebody can help me to have de pattana desana book

  • @sriyawimalarathna7073
    @sriyawimalarathna7073 Год назад +1

    Very very valuable sadhu sadhu sadhu

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 8 месяцев назад +1

    Oba wahanse mana kota pahadelie kara.....sasara me bawayema newan maga salasewa.....sadu sadu sadu.....!

  • @asokasl
    @asokasl 4 месяца назад

    Pera pinakata pahala una ythiwarayanan vahansa niduk nirogi deergausa labeva 🙏💙💛❤🤍🧡🙏🪔

  • @divonperera
    @divonperera 6 месяцев назад

    🌼🙏🌼🙏🌼🙏

  • @PradeepKumara-y8m
    @PradeepKumara-y8m 5 месяцев назад

    ධර්ම දෙසනාවක් සිදු කිරිමට කැමත්තක් ආසවක් තියෙනව කොහොමද කරන්නෙ

  • @ednadesilva3649
    @ednadesilva3649 Год назад +1

    සාධු සාධු සාධු
    ඔබවහන්සේට දීර්ඝගායු වේවා සියලු බාධා දුරුවේවා!