ඔයාගේ දුක් කරදර නිමාකරන විශ්ව පරීක්ෂාව අවසන් වන්නේ මෙහෙමයි, ඔබේ විශ්ව පරීක්ෂාව අවසන් බවට සංඥා 8ක්

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии •

  • @NuwantharakaWeerasinghe
    @NuwantharakaWeerasinghe 6 месяцев назад +134

    මම ආදරය කරන කෙනාගේ හිතේ මං ගැන තියන වැරදි වැටහීම් නැති වී අපිට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබුනාට විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏

    • @sachinthaheshan9479
      @sachinthaheshan9479 6 месяцев назад +8

      මගෙත් ප්‍රාර්ථනාව 😳

    • @NuwantharakaWeerasinghe
      @NuwantharakaWeerasinghe 6 месяцев назад

      @@sachinthaheshan9479 ඔයාගේ ප්‍රාර්ථනාවත් ඉක්මනින්ම ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +5

      අනිවාර්යයෙන් පුළුවන් විශ්වාසයෙන් ඉන්න❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад

      ​@@sachinthaheshan9479අනිවාර්යයෙන් පුළුවන් ❤විශ්වාසයෙන් ඉන්න❤

    • @Sachinthani88
      @Sachinthani88 6 месяцев назад +2

  • @shenu431
    @shenu431 6 месяцев назад +62

    2023 a/l exam eken AAB results ekk labadun mge විස්ව මාතාවට පින් සිදු වෙවා ❤️

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +4

      අනිවාර්යයෙන් ලැබෙයි❤

    • @shenu431
      @shenu431 6 месяцев назад

      @@oshalaperera5751 🥺❤️

    • @Nayanathara12
      @Nayanathara12 6 месяцев назад +3

      Matat BBB best result eka laba dunnata ස්තුතිය ❤

  • @imeshanethmini8466
    @imeshanethmini8466 5 месяцев назад +14

    2023 A/l විබාගය මා විශිශ්ට ලෙස සමත් කර දී කැලනිය විශ්ව විද්‍යාල වරම් ලබා දීම පිලිබදව විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා!!!❤❤

  • @oshalaperera5751
    @oshalaperera5751 6 месяцев назад +14

    මාගේ ආදරේ නැවත මට ලබාදුන් අප දෙදෙනාටම නැවතත් එකතු වෙන්නට ලැබිලා හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හිටියටත් වඩා හොඳින් දෙන්නට දෙන්නා තේරුම් අරන් එකට සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නට ඉඩසලස්වා දුන් ආශිර්වාද ලබා දුන් මාගේ ඇතුලු අප සියළු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Tashya Akkiyo❤️

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 6 месяцев назад +20

    ඇත්තටම මේ දේවල් දැනෙනවා මට මගෙ ජීවිතේ ජය සතුට සැනසිම සෑම සියලු දේම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ❤❤❤

  • @pushpasilva398
    @pushpasilva398 6 месяцев назад +10

    උසස් පෙල ප්‍රතිඵලය ලෙස A සාමාර්ථ තුනක් ලබා දුන්නාට විශ්වයට ස්තුතියි🦋

  • @vinu-sasithya69
    @vinu-sasithya69 6 месяцев назад +14

    2023 Al exam එකෙන් AAB result ekak labadunna mage universe එකට thank you so much❤

  • @roshanisewwandi4010
    @roshanisewwandi4010 5 месяцев назад +2

    එයාලගෙ ගෙදරින් අපේ affair එකට කැමති වෙලා අපි දෙන්නගෙ ප්‍රශ්න ඔක්කොම විසදිලා අපි දෙන්නට හිටියටත් වඩා සතුටින් ඉන්න ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🌏💫

    • @hypnoticrahas
      @hypnoticrahas  5 месяцев назад +1

      Dear oyage attraction wadi karaganna .

  • @Priya-i1j9m
    @Priya-i1j9m 6 месяцев назад +12

    විශ්ව ය මගේ සීයලුම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ඨ කර මාව ඉතා ධනවත් කර මට සතුට සැනසීම නීරෝගීකම සෞභාග්‍ය බහුලත්වය මුදල් ආකර්ෂණය කර මාව දීනෙන් දීන දීයුනුවෙන් දියුනුවට පත් කෙරැ මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏

  • @shermimasha584
    @shermimasha584 6 месяцев назад +7

    බොහොම ස්තූතියි විශ්ව මාතාවනි මගේ හැම ප්‍රාර්තනාවක්ම එලෙසින්ම ඉශ්ට සිද්ද කරදුන් විශ්වයට ස්තූතියි ❤❤ ඒ වාගේම ලන්කාවාසී ලෝකවාසි සියලූ දෙනාට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා ❤❤❤❤සියලූ දේනාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      සියළු යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏❤️ බුදුසරණයි🥰♥️ දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි 💗

    • @shermimasha584
      @shermimasha584 6 месяцев назад +1

      @@oshalaperera5751 බොහෝම ස්තූතියි ඔයාගෙත් සියලූ දෙනාගෙත් ප්‍රාර්තනා බලාපොරොත්තු ඉටු වේවා 🙏💗💗🙏

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +1

      @@shermimasha584 💗

  • @dilhanisamankumari2806
    @dilhanisamankumari2806 6 месяцев назад +10

    අක්කෙ ඔයා මේ කියපු දේවල් ඔක්කොම මට දැනෙනවා..ඉස්සර මම දවසට කී පාරක් අඩනවද..දැන් අඩන්න හැදුවත් කදුලු එන්නෙ නෑ..විස්වය මාව ගොඩාක් පරීක්ෂා කරා..හැබැයි මම ව්ස්වය හැම වෙලේම විස්වාස කරා..ඉතිං අක්කෙ ඔයාට ගොඩාක් පින්..🙏❤

    • @hypnoticrahas
      @hypnoticrahas  6 месяцев назад

      sathutin inna dear....

    • @sandaruvidarshana-uv5zc
      @sandaruvidarshana-uv5zc 5 месяцев назад

      නොසලන්න කදුලක් දෑසින් හිම තගයූ

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 6 месяцев назад +14

    මගේ බලාපොරොත්තු ප්‍රර්තනා ඉස්ට සිද්ධ කර දුන්න ආදරණීය ව්ශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤

  • @MalithiDineshika
    @MalithiDineshika 6 месяцев назад +31

    මගේ සුදූගෙ හිතේ මං ගැන තිබුන හැම වැරදි වැටහීමක්ම නැති වී ඔහු නැවත මට ආදරය කරනවට මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🙏🙏🙏❤️❤️❤️🌍🌍🌍🦋🦋🦋🦋

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +4

      විශ්වාසයෙන් ඉන්න❤ ඔයාගේ ආදරේ ලැබෙනවා❤ බුදුසරණයි දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි ❤මාත් ඕම ප්‍රශ්නයක ඉන්නේ හැබැයි විශ්වාසයෙන් ඉන්නවා🥺♥️

    • @MalithiDineshika
      @MalithiDineshika 6 месяцев назад +3

      අනිවාර්යයෙන් හරියනවා ඔයාටත් මටත් මේ මොහොතේ ආදරෙ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටමත් ආදරය අනිවාර්යයෙන් ලැබෙනවා .... විශ්ව මාතාව විශ්වාසයි ගොඩක් 🥰 .... මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි... 🙏🙏🙏❤️❤️❤️🌍🌍🌍🦋🦋🦋

    • @Sachinthani88
      @Sachinthani88 6 месяцев назад +3

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад

      @@MalithiDineshika 💗

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      @@Sachinthani88 💗

  • @nalakashantha1018
    @nalakashantha1018 6 месяцев назад +12

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 6 месяцев назад +8

    ව්ශ්වය ගැන අවබෝධයක් ලබාදුන් ඔබතුමියට ස්තුතියි ❤❤❤❤
    ව්ශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @KokilaJeewanthi-r4c
    @KokilaJeewanthi-r4c 6 месяцев назад +12

    මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක්‌ ස්තුතියි වන්ත වෙමි.. මගේ හිතේ තියෙන හැමදේයක්‌ ම සාර්ථක වීම පිළිබදව.. 🙏🌸

    • @neerthithanuja2657
      @neerthithanuja2657 6 месяцев назад

      ස්තුතියි ව්ශ්ව මතාවට ස්තුතියි

    • @neerthithanuja2657
      @neerthithanuja2657 6 месяцев назад

      ස්තුතියි ව්ශ්ව මතාවට ස්තුතියි

  • @UmaTharusha
    @UmaTharusha 6 месяцев назад +11

    2023 a/l exam eken hodats pass wela campus yannn පුළුවන් unt ආදරණීය wishwayata ස්තුති !!!

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 6 месяцев назад +4

    විශ්වය අනිවාර්යයෙන්ම මගේ බලාපොරොත්තු ඉක්මනට ඉශ්ට කරනවා කියලා ව්ශ්වාසයි ❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +1

      අනිවාර්යයෙන් ❤ විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න❤

  • @indranigunawardane4012
    @indranigunawardane4012 5 месяцев назад +2

    මම විශ්ව පරීක්ෂාවෙන් සමත් බවට විශ්වාස කරමි.විශ්ව මාතාවට ස්තූතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤

  • @cpsalgado9385
    @cpsalgado9385 6 месяцев назад +2

    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
    ඔබට ස්තූතියි අපට දෙන වටිනා දැනුවත් කිරීම් වලට.

  • @LakminiPitigala
    @LakminiPitigala 6 месяцев назад +9

    ආදරණීය විශ්මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏ඔබතුමියටද අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🌹🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 6 месяцев назад +10

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ❤❤❤❤

  • @NadeekaHerath-i2f
    @NadeekaHerath-i2f 5 месяцев назад +1

    Mage siyaluma balaporoththu esta kara dunnata wiswa mathawata aneka warayak සිතුති වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nimasha-wk8pc
    @Nimasha-wk8pc 5 месяцев назад +3

    මට මගේ සියලුම සිතුම් පැතුම් ඉටුකරලා දුන්නාට විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති කරමි.මම විශ්ව මෑණියන්ගේ පරීක්ෂණ වලින් සමත් අයෙක් ❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @udenivijebandara9797
    @udenivijebandara9797 6 месяцев назад +4

    මගෙ පවුල් ජීවිතේ කරදර ඉවත් වෙලා නැවත ආදරයෙන් ඉන්න ලබාදීමට මගේ විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @Anushaupamalianu4
    @Anushaupamalianu4 6 месяцев назад +2

    ටාශියා අක්කි, මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් . ම ජිවිතේ එපා වෙලා වගේ දැනෙනවා . මම අම්ම්මගෙනුත් හැම තිස්සෙම බැනුම් අහනවා. කිසිම වැරැද්දක් නොකර . මගෙ හොදම යාලුවොත් මගෙන් ඈත් වෙල වගේ දැනෙනවා. මට කවුරුත් නෑ මං තනි වෙලා වගේ හිතෙනවා . මට නිතරම පාලු හිතෙනවා දුක හිතෙනෝ . එපා වෙනෝ. මං දන් මෙ 11 වසරෙ ඉන්නෙ . මං ඉස්සර ගොඩක් හොදට වැඩ කරා දැන් මට පාඩම් කරන්නවත් හිතෙන්නෙ නෑ . මට තේරෙන්නෙ නෑ ඇයි කියලා . වෙලාවකට හිතෙනෝ මේ මංම මවා ගත්ත දෙයක්දො කියලා. ඔයාට පුලුවන්නම් මට මොනවහරි කියන්න 😓😞

    • @hypnoticrahas
      @hypnoticrahas  6 месяцев назад

      Dear oyage vibration eka aduwela thiyenne .. dear api vibration wadi karagamu .. oyata pahasuwen siyaluma dena akarshanaya karaganna awanatha karaganna wagema oyata studies walin hondata lakunu labaganna th puluwan dear api ekata methods karamu ... mata mekata msg karanna
      facebook.com/profile.php?id=100090288739657

    • @Anushaupamalianu4
      @Anushaupamalianu4 6 месяцев назад

      @@hypnoticrahas thank you akki

  • @lakmaliMalsha-i4u
    @lakmaliMalsha-i4u 6 месяцев назад +3

    මගේ සියලුම බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏 ඔයාටත් ගොඩාක් ස්තුතියි 🙏❤️

  • @madumaliabesundara4046
    @madumaliabesundara4046 6 месяцев назад +3

    මගේ හිතේ තිබෙන හැමදේම සාර්ථක වීම පිළිබඳව ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌻🦋❤

  • @nisansalamunasinghe-mx1ic
    @nisansalamunasinghe-mx1ic 6 месяцев назад +3

    Mage vishwa mathawata අනේක වාරයක් ස්තූති ❤❤❤

  • @RedmiNote-pk3sg
    @RedmiNote-pk3sg 6 месяцев назад +3

    මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @sandyakumari5666
    @sandyakumari5666 6 месяцев назад +4

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 6 месяцев назад +2

    අනේ ඔව් ඒ හැමදේම හරි මම දැන් ගොඩක් සතුටින් මම දැන් අලුත් ජිවිතයක් ගත කරනවා. මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි, ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤️🦋🙏💚🌹❤️🦋🙏💚🌹❤️🦋🙏💚🌹❤️🦋🙏💚🌹

  • @deepadammika9446
    @deepadammika9446 6 месяцев назад +3

    ඇත්තටම මේ සමහර දෙවල් දැනිල තියෙනවා මගේ ජීවිතේ සියලූම යහපත් සිතුම් පැතුම් හීන අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🌈💛🧡❤

  • @prabashasamarathunga8569
    @prabashasamarathunga8569 6 месяцев назад +6

    🎉2023 උසස් පෙල විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාමට හැකියාව ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තූති ස්තූති ස්තූති ❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      අනිවාර්යයෙන් පුළුවන් ❤

  • @dilaninisansala4012
    @dilaninisansala4012 6 месяцев назад +1

    මගේ මානසික සුවය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @dinithiariyarathne8982
    @dinithiariyarathne8982 6 месяцев назад +2

    ඇත්තටම මේ ගොඩාක් දේවල් මට වෙනවා 🥺 ගොඩාක් ස්තූතියි ඔබතුමියට මේ දේවල් පැහැදිලි කරලා දෙනවට... ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @janakigunasekara1479
    @janakigunasekara1479 6 месяцев назад +4

    මගේ,,පිවිතුරු ,,උත්තරීතර ,,ආත්මයට,,,මගේ,,යට්සිතට, මගේ,පිවිතුරු ,,හදවතට,,,මාගේ,,නමස්කාර පූර්ව ක,,ස්තූතිය ,,පුද,,කරමි, 🙏🙏මට,,,ජීවත්,,වෙන්න,,දීපු,,හැම,ශක්තියකටම,,,ස්තුතියි ,,,ආදරෙයි ,,ආදරෙයි ,,ආදරෙයි

  • @darshanajayakodi8295
    @darshanajayakodi8295 6 месяцев назад +3

    යසිරුගේ පීහූ ව එයාට ලැබුනාට විශ්වයට ස්තූතී ස්තූතී ස්තූතී .....😚❤

  • @lakminiekanayake2123
    @lakminiekanayake2123 6 месяцев назад +3

    මාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් කර දුන් අාදරණීය විශ්වයට ස්තුතියි....

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +1

      සියළු යහපත් බලාපොරොත්තු ඉටු වේවා🙏❤️ බුදුසරණයි🥰♥️ දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි 💗

  • @piyangadinesh5815
    @piyangadinesh5815 5 месяцев назад +1

    Mata me samadema labadunna vishwayata isthuthi isthuthi isthuthi 🎉

  • @ジョウティムニマディラ
    @ジョウティムニマディラ 6 месяцев назад +2

    ඔබතුමිය කියන හැමදෙයක්ම දැනෙනවා ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🩷🩷🩷🌷🌷🌷🌷🦋🦋🦋🦋

  • @Kamal-o4h
    @Kamal-o4h 6 месяцев назад +2

    බොහොම ස්තූතියි ඔබතුමියට ඔබතුමියගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා❤❤❤

  • @anjana4691
    @anjana4691 6 месяцев назад +2

    Mata 2023(2024) a/l exam 1n distrikke palamu 50dena atharata enna labunaaa😫❤🙏 💫mt kiyagnn bari sathutak dhnenne❤❤❤wishwa mathanwani,...mage balaporoththuwa ishta kara dun obata aneka warayak sthuthiiiì🙏❤💫

  • @MallikaFeranando-lv7fj
    @MallikaFeranando-lv7fj 6 месяцев назад +3

    ස්තුති viswaya ස්තුති arigatho arigatho ලොතරැයි ඩිනුම් ලබා dun විස්ව මාතාව ස්තුති arigatho

  • @asokapathmini8064
    @asokapathmini8064 6 месяцев назад +4

    මගේ විශේෂ මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූති

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 5 месяцев назад

    මේ හැම දෙයක්ම මට උනා මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති වේවස්

  • @dulaniwasana2681
    @dulaniwasana2681 6 месяцев назад +2

    ඇත්තටම මම ඉන්නෙ සව්දි රටේ ගොඩක් කරදරයි වැඩ නිදියන්න වෙලවක් නැහැ පොඩි වැරද්ද්ක් උනොත් සතියක් කියවනවා ඒත් ඔයාගේ මේ වඩ සටහන් හා ගෙන වැඩ කරනවා හිතටගොඩක් සැනසිල්ලයි දැන් මට තව ලංකවට යන්න මාස 6යි ඒකත් හිත අදගෙන ඉන්නෙ තව ටික දවසයිනේ කියලා ඒත් අම්බ කරන රුපියලක් යා දෙන්නෙ පඩිය අම්බ වෙන්න කලියන් අනිය්හ් සල්ලි වියදම් වෙල මොකක් හරි ප්‍ර්ශ්නයක් එනවා මට මේකට මොකක් හරි කියන්න්කො මැඩම් කරුනා කරලා ආදරනීය විශ්වට අනේක වාරයක් ස්තුතියි ඔයාට මේ වගේ වැඩ සටහන් කරන්න තවත් ශක්තිය විශ්වය ඔයාට දෙන්න ඕනේ

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +1

      විශ්වාසයෙන් ඉන්න ධනාත්මකව❤ හැමදේම ඉස්සරහට ඉක්මනින් හරියනවා❤ ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා❤ බුදුසරණයි🥰♥️ දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි 💗

    • @hypnoticrahas
      @hypnoticrahas  6 месяцев назад +1

      mekata hethuwa oyage oya prashna nisa Vibrataion hondatama adui .. hond dewal attract wenne naha .. negative dewal wenne ,, meka rata ahagena nida ganna ruclips.net/video/ZHQlqd__bzg/видео.htmlsi=m0XuIDEMGJmqmnkL udeta meka ahanna ruclips.net/video/sbhbCZ43niA/видео.htmlsi=55NlEK4DCjHbOEld sathutin inna Dulani, loku wenasak wayi jeewithe....

  • @dilkiwasana5883
    @dilkiwasana5883 6 месяцев назад +3

    මගේ නීරෝගීකම ලැබිලා මගේ ආදරණීයයා වෙනදා වගේ ම ආදරයෙන් මගේ ම කරාට අනේකවාරයක් ස්තූතී විශ්වය..දස දහස් වාරයක් ස්තූතී.❤🙏

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +1

      ඔයාට අනිවාර්යයෙන් නිදුක් නිරෝගී බව ලැබිලා ඔයාගේ ආදරේ අනිවාර්යයෙන් ඔයාට ලැබෙනවා❤ විශ්වාසයෙන් ඉන්න ධනාත්මකව ❤ බුදුසරණයි දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි 💗

  • @IndikaSamarakon-cq9wp
    @IndikaSamarakon-cq9wp 5 месяцев назад

    විශ්ව මාතාව අපව විටෙන් විට පරීක්ෂා කරනවා....ඒත් ඒ හැම පරීක්ෂණයකින් ම අපේ ජීවිතයට හොද පාඩමක් කියලා දෙනවා.අපි ඒ හැම මොහොතක ම මම විශ්වය ගැන විශ්වාස ගැන විශ්වාස කරනවා...හැම දේකට ම ස්තූතියී....විශ්ව මාතාවනි.සෑම කෙනෙකුගේ ම පැතුම් ඉටු වේවා...❤🙏🙏🙏

  • @maheshamaduwanthi9904
    @maheshamaduwanthi9904 6 месяцев назад +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ඇත්තටම හිතට ලොකු සතුටක් දැනේනවා

  • @shortsong1655
    @shortsong1655 6 месяцев назад +2

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!🌎🙏 ඔබතුමියට බෙහෙවින් ස්තූතියි!❤🙏

  • @SLEnergy24
    @SLEnergy24 6 месяцев назад +1

    මම ඉතාම විශ්වාසයෙන් අනුගමනය කරන්නේ විශ්ව මාතාවගේ මාර්ඟයයි. විශ්ව මාතාවට හා ඔබට ගොඩාක් ස්තූතියි!

  • @serandichathurika6169
    @serandichathurika6169 6 месяцев назад +9

    ව්ශ්ව පරීක්ෂාවෙන් මම සමත්....❤

  • @NMN2401
    @NMN2401 6 месяцев назад +2

    මගේ ජීවිතයේ සියලුම ප්‍රශ්න විසදාගෙන සාර්ථක ලෙස සතුටින් ධනවත්ව ජීවත් වෙන්න පුලුවන් වීම පිලිබදව මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..❤❤❤❤❤

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 5 месяцев назад +1

    මාගේ ආදරෙ මට ඉක්මනින් ලැබේවා කියා මා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා.ස්තුති විශ්ව මාතාවට ගොඩාක් ❤❤❤

  • @PriyaGalahitiya
    @PriyaGalahitiya 5 месяцев назад +1

    මාගේ ඊශ්‍රායල් සිහිනය සැබා කරදුන් විශ්වමතාවට ස්තුති ස්තුති ස්තුති ❤❤

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 6 месяцев назад +1

    මේ හැමදේම ඒ විදියටම දැං සිදුවෙනවා..ප්‍රාතිහාරයක්.හිතේ තිබුන ලොකුම ඉලක්කය සැබෑ උනා..අත්හරින්න බැරිව පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා හිටපු මිනිස්සු,දේවල් එකපාරම අතහරින්න ශක්තිය ලැබිල.අදත් මං රැකියා කරන තැන මට දුක හිතෙන මනස අවුල් වෙන සිද්දියක් උනා..ඒත් මං කලබල උනේ නෑ දරාගත්තා..මං ඒ වෙලාවෙ හිතුවෙ මේ සිදු වූ හැමදේම මගේ යහපතට සිදුවුනා කියලා...අක්කී මට විශ්වය ආදරෙයි,දෙවියො ආදරෙයි...ඔයා කරපු හැම දේකටම ඔයාට ස්තූතියි අක්කී...දන්න මිනිස්සුන්ට වඩා කවදාවත් දැකලා නැති ඔයා ජීවිතේට හයියක් උනා..මං ගොඩක් ආදරෙයි...ඔයාගේ හැමදේම දිනෙන් දින සාර්ථක වේවා.....🙏🙏❤️❤️❤️💖💖😘😘

    • @hypnoticrahas
      @hypnoticrahas  6 месяцев назад +1

      Sathutui dear .. jeewithe dinanna oya wage shakthimath wenna one... Good luck

  • @sumeshkrishantha-gp9nf
    @sumeshkrishantha-gp9nf 6 месяцев назад +1

    Mage සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන vishwa මාතාවට අනෙක warayak ස්තූතියි,, ස්තුතියි,, ස්තුතියි

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 6 месяцев назад +1

    මගේ ජීවිතේ හරි විදියට සතුටින් ගොඩ නගා ගන්න උදව් කරන විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.❤❤

  • @dinushikamadushanthi-wp1br
    @dinushikamadushanthi-wp1br 6 месяцев назад +6

    මගේ පවුල සමගි කර දුන් විශ්ව යට අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙමි සමීරගෙ ආදරය මාහට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 6 месяцев назад +2

    විශ්ව මතවට ස්තුතියි ❤❤❤💐💐💐මගෙ, සියලු, බලාපොරොත්තු ඉෂ්ට වෙව‌‌‌

  • @WishmikaDiwyanjali
    @WishmikaDiwyanjali 6 месяцев назад +1

    විශ්ව මාතාවට ස්තූතියි ❤❤ මාගේ මෙන්ම සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා

  • @camilaganegoda9773
    @camilaganegoda9773 5 месяцев назад

    සමහර අයගේ පැහැදිලි කිරිම් එච්චර තේරුනේ නෑ ඔයාගෙ ක්‍රමය සාර්තක වෙයි කියලා ගොඩක් විස්වාසයෙන් බලාගෙන ඉන්නවා
    ඔයාගේ වීඩියෝ බලන්න සලස්වපු විශ්වය ගොඩක් ස්තුතියි
    ඔයාටත් යහපත සැලසේවා❤

  • @NayaniDilrukshi-d5x
    @NayaniDilrukshi-d5x Месяц назад

    මාහට ශක්තිය ලබා දුන් මාගේ බලාපොරොත්තු සියල්ල ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Shashimadulanjali
    @Shashimadulanjali 3 месяца назад

    විශ්වයට ස්තූතියි . විශ්වය මා සමග සෑමමොහොතකම සිටීම පිලිබදව විශ්වය ස්තූතියි . ❤❤❤🙏🙏🙏🙏🙏

  • @DarshaniFernando-tz2bs
    @DarshaniFernando-tz2bs 6 месяцев назад +2

    මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 5 месяцев назад +1

    ස්තුතිය පුතේ විශ්ව මාතාව ගෙ පිහිටයි විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @machoprogram689
    @machoprogram689 6 месяцев назад

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ඔබටත් මේ සියලු දේ අප වෙත ලගාකර දුන්නාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt Месяц назад +1

    Ihave passed the universal examination sister now I am even happier ❤❤

  • @WTRDBotheju
    @WTRDBotheju 6 месяцев назад +4

    Al exam eken A plus thunak labagena District first kara dhun mage wishwa mathawata mage sthuuthiya puda kara sitimi ❤❤❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      ඔයාගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටු වෙනවා❤

    • @WTRDBotheju
      @WTRDBotheju 6 месяцев назад

      @@oshalaperera5751 tnk you oyageth hama balaporoththuwakma itu Wenna kiyala mn parthana karnwa

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад

      @@WTRDBotheju 💗💗

  • @nihalkariyawasam5997
    @nihalkariyawasam5997 5 месяцев назад +1

    මම..මේ පරික්ෂණයෙන් සමත් 2 එක හැර මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති යි 🌏💚💛❤️🙏

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 5 месяцев назад +2

    මටම කිව්වා වගෙයි
    මම මගේ ආදරණීය විශ්ව මාතාවට මුළු හදවතින්ම ආදරය ගෞරවය භක්තිය නමස්කාරය පුද කරමි
    නමෝ නමෝ නමස්කාර වේවා
    නමෝ නමෝ නමස්කාර වේවා
    නමෝ නමෝ නමස්කාර වේවා

  • @Uimk9km28sn-tf6dg
    @Uimk9km28sn-tf6dg 6 месяцев назад +4

    අක්කේ මාත් දැන් මාස 10ක් වගේ ඉදන් manifestation කරනවා..කලිම් ගොඩක් සතුටින් positive ඉදියා..ඒත් මේ ළගකදී ඉදලා මට ඔක්කොම එපා වෙලා තීන්නේ...මට මාරම stress
    ඒත් අක්කී අදටත් මට කුරුලු පිහාටු හම්බ වෙනවා,angel numbers පේනවා, යන හැම තැනකම සමනල්ලූ දකිනවා..

    • @GaminiUswaththa
      @GaminiUswaththa 6 месяцев назад +2

      පොසිටිව් ඉදිය නම් ඒ විදියටම ඉන්න ඔයාට ගොඩක් හොදක් වෙලා තීන්නෙ දැන්

    • @Uimk9km28sn-tf6dg
      @Uimk9km28sn-tf6dg 6 месяцев назад

      @@GaminiUswaththa මට ඇත්තටම මුකුත් හොදක් වෙලා නෑ dr

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      හැමදේම හොඳට වෙනවා❤ විශ්වාසයෙන් ධනාත්මකව ඉන්න❤ නෙගටිව් වෙන්න එපා❤ සියළු යහපත් බලාපොරොත්තු ඉටු වෙනවා❤ බුදුසරණයි🥰♥️ දෙවි පිහිටයි 💗 විශ්ව මාතාවගේ පිහිටයි ❤

    • @Uimk9km28sn-tf6dg
      @Uimk9km28sn-tf6dg 6 месяцев назад

      @@oshalaperera5751 ගොඩක් ස්තූතියි ..ඔයාගෙත් හැම බලාපොරොත්තුවම ඉශ්ට සිද්ධ වේවා..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි 🤍🧚🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  6 месяцев назад

      මට කුරුලු පිහාටු හම්බ වෙනවා,angel numbers පේනවා, යන හැම තැනකම සමනල්ලූ දකිනවා.. dear me sign walin kiyanne wishwaya oyath ekkama inna bawa .. ithin dear oyata hamadema hariyanawa athharinna epa .. puluwan tharam danathmakaw hithanna .. positive Binaural ahanna vibration wadi karaganna .. Binaural thoraganna barinam comment karanna ...

  • @didushadinusha6307
    @didushadinusha6307 6 месяцев назад +2

    Apa siyalu denage siyalu parthana etuvima pilibadawa viishva mathawata aneka warayak sthuthi,❤️❤️‍🩹❤️💎💎💎💍

  • @hirunifernando1078
    @hirunifernando1078 6 месяцев назад +1

    Mge jeewithe adare gana thiyena hama prashnayakma nathi karala 2023 A/l walata A4 k aran dunnata godak sthuthi adaraneeya wishwa mathaweni ❤️❤️

  • @wijayawardhanaama3478
    @wijayawardhanaama3478 5 месяцев назад +1

    Matath විශ්වයේ ආශිර්වාදය ලැබී තිබෙනවා ...

  • @ארוניארוני
    @ארוניארוני 6 месяцев назад +2

    Thanks my dear ඔයාට මේ වගේ දේයාක් තේරුම් කරලා දුන්නාට විෂ්වයට.ගොඩාක් ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @tilakatilaka365
    @tilakatilaka365 5 месяцев назад

    ❤❤❤❤🙏විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 2 месяца назад

    ආදරණීය විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි මගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා සත්‍යක් මට හැගෙනවා මම ව්ස්ව මාතාව විශ්වාස කරනවා හදපත්ලෙන්ම මට ගොඩාක් සතුටු ව්යහැකි ඉටුඋනා ❤❤❤❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 5 месяцев назад +1

    ඔයා කිව්ව දේ ඒ විදිහ ටම සිද්ද වෙනවා .සිදුවෙමින් යනවා ඔයාට ත් විශ්වයටත් ගොඩක් ස්තුතියි ❤❤❤ ❤❤❤❤❤❤😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 6 месяцев назад +1

    මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @jayanimanamperi5311
    @jayanimanamperi5311 6 месяцев назад +1

    ස්තුතියි විශ්වය මට මේ තරම් ශක්තිමත්ව සතුටින් ඉන්න ආශිර්වාද දුන්නට 🙏💛

  • @nilanthimanike568
    @nilanthimanike568 2 месяца назад

    අපි දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබුනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @jenifasumanasekera5192
    @jenifasumanasekera5192 6 месяцев назад +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත් ස්තුතියි 🙏❤️

  • @shanthapiyasiri-eg7op
    @shanthapiyasiri-eg7op 6 месяцев назад +1

    ස්තුතියි විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @රුහි999
    @රුහි999 5 месяцев назад +1

    ආදරණිය විශ්වයට් අනේක වාරයක් ස්තුතියි 🙏🏻❤️ thank you අක්කා 🙏🏻❤️

  • @shashinithathsarani
    @shashinithathsarani 6 месяцев назад +3

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 месяцев назад +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @isuriprasadini4717
    @isuriprasadini4717 6 месяцев назад +1

    මට නිතරම ඒන්ජල් නම්බර්ස් පේනවා...ලඟඳි ඉදන් 🦋 පේනවා...❤❤
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...🙏🙏🙏

  • @SanjeeviUpeka
    @SanjeeviUpeka 6 месяцев назад

    මම ස්වාමියාගේන් විදින දුක නැවැත්වීමට පියවර ගැනීමට අවශ්‍යය ඵයට විශ්ව ආශීර්වාදය හිමිවන බව සක් සුදක් සේ පැහැදිලිය ස්තූතියි විශ්ව මාතාවනි

  • @SanjayaPriyashantha-d9u
    @SanjayaPriyashantha-d9u 21 день назад

    මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 6 месяцев назад +1

    ස්තූතිය ඔබට සහ විශ්ව මාතාවට ....❤️❤️🥰🥰

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 4 месяца назад

    මට මගේ හිතේ ඉන්න කෙනත් එක්ක එකම කාමරයක නවාතැන්ගෙන එකම නිවසක ඉතාමත් සතුටින් සැහැල්ලුවෙන් සේවය කිරීමට ඉතාමත් හොඳ නිවසක් ලබාදීම පිළිබඳව ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ස්තූතියි

  • @champikadodam7588
    @champikadodam7588 6 месяцев назад +3

    ස්තූතියි විශ්වය....ස්තූතියි ඔබට ..❤🙏🥰

  • @KeshaMadushika
    @KeshaMadushika 2 дня назад

    අනේක වාරයක් ස්තූතී වන්ත වෙනවා විශ්ව මාතාවනි ඔබට ස්තූතී ස්තූතී ස්තූතී 🙏🙏🙏🙏🙏

  • @nethminavodya703
    @nethminavodya703 6 месяцев назад +4

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ❤️

  • @pramodiwickramasinghe8958
    @pramodiwickramasinghe8958 6 месяцев назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️මාගේ සියලුම සිහින සැබෑ කරදීලා හිතේ සතුට සැනසීම ලබාදුන්නාට😊

  • @chapaMadhavi-hd5kc
    @chapaMadhavi-hd5kc 6 месяцев назад +1

    මගේ විදේශ ගමන මගේ වීසා එක ඉක්මනට ලැබීම පිළිබද ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ❤️✈️ 🌏

  • @samanthaindika1
    @samanthaindika1 6 месяцев назад +1

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️ ❤

  • @tharushikamihirani9910
    @tharushikamihirani9910 6 месяцев назад +1

    මගේ සියලු ප්‍රාර්තනා ඉශ්ට කරමින් ඇති විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...❤️