''ඉස්සරහට නිවුස් ගොඩක් තියෙයි" - හදිසියේම කටුනායක ගිය ඇමති බිමල් කියන කතා - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 106

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 16 часов назад +21

    ඇමති කෙනෙක් යම් ස්ථානයකට ආපුවාම මුලින්ම ඕනවට වඩා ළංවෙන අය ගැන පරිස්සම් විය යුතුයි.

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz 15 часов назад

      🌹👍

    • @Don-ll1ch
      @Don-ll1ch 14 часов назад

      අනිවාර්ය

    • @songmusicprabash1856
      @songmusicprabash1856 14 часов назад

      අනිවාර්යයෙන් විරිත්තගෙන වටෙි මාධ්‍ය ට පේන්න ඉන්න උන් තමයි ඊටපස්සෙ ඇමතිලා ගේ නමි විකුනලා ගේම ගහන්නේ 😮

  • @gajalanka95
    @gajalanka95 18 часов назад +53

    ඇමැතිතුමා එළියෙ ඉන්න කාක්කෝ ගැන ටිකක් බලන්න පික්මී එහෙකට එන්න දෙන්නේ නෑ විශාල කරදරයක්

    • @lakmalsuranga8618
      @lakmalsuranga8618 14 часов назад

      රිලව් ටිකක් දැම්මා නම් කාක්කන්ගේ බිත්තර කූඩූ හිටන් නැති කරන්ඩ තිබ්බා ..

  • @jayanthabandara6562
    @jayanthabandara6562 16 часов назад +31

    ජනතාව ට⁣ ආදරේ පාලකයන් මෙහෙමත් රටක අපි✝️✝️ සමඟ සිටින නිසා ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි 🎅🎅⛪⛪✝️✝️🙏🙏

    • @SVA790
      @SVA790 16 часов назад +2

      අම්මෝ පුදුම ආදරයක්

    • @susiripalaranasingha2455
      @susiripalaranasingha2455 14 часов назад

      මොක්කුද බොලව් මුන් ජනතාවට කොක්කු පෙන්නන්න හදනවද....

  • @priyanifrancis4122
    @priyanifrancis4122 16 часов назад +12

    බලාගෙන නිලදාරීන් අන්දනවාාාාා😂

  • @epalawattarohan5940
    @epalawattarohan5940 16 часов назад +9

    බෝනස් දෙන්න එපා තාම වැඩකරන්නේ අපත විදියට...හොරැන්ට පඩි

  • @ismailsview2674
    @ismailsview2674 18 часов назад +17

    Excellent 👍

    • @judekrishantha4287
      @judekrishantha4287 16 часов назад +1

      @ismailsview2674 Excellent Sir Benjamin Netanyuhu ❤ 🇱🇰
      We support Sir Benjamin Netanyuhu and Great ISRAEL ❤ 🇱🇰

  • @albertperera9225
    @albertperera9225 15 часов назад +10

    මුල් බැහැගෙන කන නිළධාරීන් අයින් කරලා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා දෙන්න කටයුතු කරන්න...

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 17 часов назад +12

    පැන්ඩොරා හොරු ටික ගැන අපි අවදාානයෙන් 😁😁

  • @SopinonaSopi
    @SopinonaSopi 14 часов назад +1

    හිරු එකත් දැන් තරමක මධ්‍යස්ථ තැනක ඉඳලා ප්‍රවෘත්ති දාන්නේ ? එහෙම නැත්නම් රටේම ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්ඳ ? එසේ අවංක හා මාතෘභූමිය ගැන අපෙ දරුවෙ⁣ාන්ගේ යහපත ගැන සලකා සුභ නව වසරක රටේම සොඳුරු අරුනැල්ල වෙනුවෙන් ලාංකික අපි පෙළ සැදෙමු ! රොද බඳිමු ! අපෙ ලක් අම්මාගේ සුන්දර වු වස්ත්‍ර උනා දැමු මුග්ධ දුර්ජන වසළ ගතිඇති කුහක පැරණි දේශපාලකයන් පන්නා දැමු අපි , අපේ හෙට දවස වෙනුවෙන්...........
    ⁣සැබෑ ම දේශප්‍රේමීන් ලෙස අවංකව රාජ්‍යය සේවය කරමු ! අපේ මව්බිම ............!!!
    මලු ලෝකයෙම කතාබහට ලක්වෙන සුන්ඳර මිනිසුන් සිටින,සුන්ඳරම රටක අභිමාණය කතා කරත්වා ! 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🙏🙏🙏👍👍👍

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 16 часов назад +7

    අනුර කෙතරම් අවංක වුවත් වැඩක් නැහැ අනුරවටා සිටින්නන් අනුරගේ උත්සාහයෙන් බලයට ආ ඇමති මංත්‍රිල අවංක අදුශිතයන් නොවටයි නම්. පක්ශ විනය දැඩි දඩුවම් සහිතව පවත්වාගන යාම තුලින් පමනයි සැබැ ජනතාවාදි පක්ශයක් පවත්වාගත හැක්කේ.

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 16 часов назад +4

    සාමාන්‍ය ජනතාව රැඳී සිට, ගුවන් යානා නරඹන මණ්ඩපය නැවත ලබා දෙන්න.

  • @skvithanage1977
    @skvithanage1977 16 часов назад +12

    රට ඉඳල එද්දි ගේන මත්පැන් ලීටර් ගාන තව ඩිංගක් වැඩි කරල දෙන්න ඇමති තුමෝ.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 16 часов назад +6

    ඇමති තුමනි ඩියුටිපී එකේ ඉන්න වෙලෙන්දු සහ බ්‍රොකර් මහතුන් ගෙන් එන මගින් ජනතාවට පුදුම කරදරයක් තියෙන්නේ .ඒ ගැනත් අවදානය යොමු කරන .❤❤❤

    • @IranganiUwagedona
      @IranganiUwagedona 14 часов назад

      අම්මෝ ඔව් අපි පැය විසිගනනක් රස්තියාදු වෙලා ලංකාවට ආපුවාහාම ඩ්‍ යුට්ප්‍රිඑකේඉන්න කාක්කෝඅපිවමරාගෙනකන්නයනවාමමත් ඒ අත් දැකීමට මුහුණ දුන්නා බඩුවගයක්න්ගන්න ගිහිල්ලා

  • @annefernando16Fernando
    @annefernando16Fernando 14 часов назад

    රටට යහපත් කාලයක් උදාවේවා.

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 16 часов назад +4

    පිටකොටුවේ වගේ ඕක ඇතුලේ නහයෙන් අඩ අඩ හිගාකන set එක නැති කරන්න ඕනේ ඉස්සලම

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 14 часов назад

    ඇත්තටම මෙතුමා එනකොට අපි හිටියේ ගුවන් තොටුපොලේ මිනිස්සු හරියට පුදුමයට පත් වුනා. මොකද කිසිම ආරක්ෂාවක් නැතුව සමාන්‍ය විදියට ආවේ පොලියෙන් දන්නෙක් හිටියා හරිම පුදුමයි අපේ රටට අවශ්‍ය මෙවැනි නායකයන් තමයි හිහතමානියි

  • @DiLupAnuraj
    @DiLupAnuraj 16 часов назад +6

    රටඉදල එන අයඑලියට ඇවිත් බැග්ටික වාහනයට දාගන්න දෙන්නැ ⁣වාහන ගන්න ගන්න කියල කැගහනවා ඒගනත් හොයල බලන්න

  • @sarathmunathanthiri3747
    @sarathmunathanthiri3747 16 часов назад +4

    සැම මන්ත්‍රි ඇමති තනතුරු හොබවන පුද්ගලයන්ගේ සැබැම අද්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතුවේ. තම අද්‍යාපන සුදුසු කමට හොර කරන ජඩයා රටට ජනතාවට භාන්ඩාගාරයට කුමක් කරයි ද?

  • @basiljayawardena3043
    @basiljayawardena3043 17 часов назад +6

    අනිවාර්යයෙන්ම නිව්ස් ගොඩක් තියෙන තැනක්. නෑමොල්, කප්පම් බඩා, ඩීවී ජපානේ JAICA ගෙන් ඩොලර් මිලියන 450- 500 ක ව්‍යාපෘතියක් - ජඩ චීන්නුන්ටම කියලා තමයි පටන් ගත්තේ. ඔය කිව්ව නිව්ස් - සදාචාරාත්මක මාධ්‍යවේදීන්ට දැනගන්න නොලැබුනා කියන්නේ, ඉතාමත් සෝචනීය තත්වයක්. හාල්, පොල්, රිලවු, රංවලගේ ආචාර්ය පට්ටම් පස්සේ යන කට්ටියට - රටට ශක්තියක් වෙන්න බැරිනම් - නීතිපති දෙපාර්තමේන්තුව සේ, මේ පින්බිම කොයිබටද???😢

  • @pererasisith
    @pererasisith 14 часов назад

    කොහොම හදන්න ගියත් පරන හොරු හැත්ත අයින් කරන්නෙ නැතුව කිසිම රජයේ ආයතනයක් හරියට ගෙනියන්න ලැබෙන්නේ නෑ.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 17 часов назад +4

    ලක්ෂයේ වැටුප රු 40 000 නම් රු 40 000 ගුරු වැටුපට කුමක් නොවේද?.

  • @chathu-w6r
    @chathu-w6r 16 часов назад +2

    මේ පලාත් පාලන මැතිවරණ සමයි...පර්ට් 3 ක්‍රියාත්මකයි....

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 14 часов назад

    ගෝඨාභයත් මේ වගේ ආයතන පරීක්ෂා කලා.......

  • @shineisle2263
    @shineisle2263 16 часов назад +4

    අපි ඔබ තුමාලාගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන යහපත් රටක් .🙏

  • @PriyangikaLiyanage-c8q
    @PriyangikaLiyanage-c8q 15 часов назад

    හම්බන්තොට වී ගබඩාවක් දාන්න ආයෙ , අතේ තියන් කටේ දාගන්න දන්නෙ නැති හැටි 😢😢

  • @ranukamperera2500
    @ranukamperera2500 16 часов назад +1

    ඔතන වැඩ කරන උන්ට හරියට cetificate එකක් බලන්න කියලා දෙන්න

  • @Don-ll1ch
    @Don-ll1ch 14 часов назад

    Airport එකේ ඉදල එලියට බහිනකොටම ලංකාවේ සංචාරක කර්මාන්තය ඉවරයි.ටැක්සි කාක්කෝන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි,air port එකේ සිට බස් සේවාවක් නෑ හරියට,සංචාරකයෝ කල කිරෙනවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 14 часов назад

    බිමල් නව කතානායකට යෝජනාවක්..ඒත් කැමැත්ත කොහොමවෙයිද දන්නෑ .......

  • @SampathChathura-t4y
    @SampathChathura-t4y 16 часов назад +3

    ඇමති තුමනි කලින් තිබුන ජනතා මණ්ඩපය නැවත ලබාදෙන්න අපෙ ලමයිට බලන්න

    • @pradeepjayakody5940
      @pradeepjayakody5940 16 часов назад

      ඒකනම් ඉතා වැදගත් යෝජනාවක් ...

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 14 часов назад

    කන්ටේනර් පෙට්ටි දෙකේ ටොයිලට් එකයි කන්ටේනර් පෙට්ටි කැන්ටිමයි(පේස්ට්‍රිය 140/=,නෙස්ටී 120/=) ඉවත්කලොත් වඩාත් ලස්සනවෙයි

  • @deshanisuru6168
    @deshanisuru6168 15 часов назад

    Jayawewa

  • @densilfernando5937
    @densilfernando5937 15 часов назад

    ඔතන නිලදාරි හෝරු දැන්වාත් රටට වැඩක් කරන්න එක හා සාමාන නිතියක් හාදන්න

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 16 часов назад +1

    ගුවන් කීවට යානා නැහැ.

  • @Shehan-m4i
    @Shehan-m4i 14 часов назад

    ඇමැති තුමාගේ අවධානය පිණිස ..
    අපෙ ලංකාවේ inne nomal kathaa karala
    හදන්න පුළුවන් un නෙවෙයි .
    Tika තදින් inna වෙයි ..

  • @Niroshan12Tl
    @Niroshan12Tl 14 часов назад

  • @niroshanganeshanathan8881
    @niroshanganeshanathan8881 16 часов назад +2

    First put CCTV cameras qround customs and immigration

  • @JigamerLk_GG
    @JigamerLk_GG 14 часов назад

    horu news..deranata respect

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 16 часов назад +1

    රටේ ජනතාවට කන්න නැතිව jvp ආණ්ඩුවට redde revilaa හිටියත් වැඩ bari tazan la ge සංදර්ශන nam loweth නෑ ithim 😂😂

    • @gksanju
      @gksanju 16 часов назад

      මෙච්චර කල් උබ බත් කෑවද😂

  • @indikasaman5627
    @indikasaman5627 16 часов назад +1

    අනේ බොස් ආතල් දෙන්න එපා.ලක්ෂ ගණන් පඩි අරගන්න උන් වැඩක් කරන්නෙ නෑ.ඔයා නිකම් අහසෙන් වැටුනා වගේ කතා කරන්න එපා.ඔයාල ඔක්කොම දැං try කරන්නෙ ඔක්කොම ඉන්න උන්ව හොඳින් තීයාගෙන වැඩේ කරන්නනෙ.අවුලක්.නෑ ....අපි බලමු.

  • @travhols
    @travhols 17 часов назад +1

    Moko oba tumage qualifications genada 😂😂

  • @anilpeiris9965
    @anilpeiris9965 14 часов назад

    Muth innawa list eke hora upadi

  • @Sfspluz
    @Sfspluz 17 часов назад +2

    npp jvp jaye

  • @Dr.D.G.N.D.Jayarathna
    @Dr.D.G.N.D.Jayarathna 16 часов назад +1

    තවත් ඇමැතිවරයෙකුගේ ආචාර්ය පට්ටම ගැලවෙයි

  • @sureshalahakoon1839
    @sureshalahakoon1839 17 часов назад +3

    Balanna ithin aye wada witharaiii aye katha na wadiya 🤮😂😂😂😂

  • @roshnibarbour7754
    @roshnibarbour7754 14 часов назад

    Porters and taxis are the worst

  • @Shehan-m4i
    @Shehan-m4i 14 часов назад

    ජාතිය ta දැනෙන්නට
    බරපතළ කතාවක්
    පැවැත් wanna one ..
    Npp කියන්නේ gon රජයක් නෙවෙයි kiyala ..
    විපක්ෂ un mada ගහනවා wadi..

  • @Sahanvishvajith
    @Sahanvishvajith 17 часов назад

    🎉🎉🎉

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 15 часов назад

    හොද නිව්ස් කතානායක හොරා ඉල්ලා අස්වෙලා 😂😂😂

    • @arabuma
      @arabuma 15 часов назад

      ම්ම්ම්...බයියෙක් ටිපර් වෙලා...වැරැද්දක් කරලනම් අයින් උන එකම ලොකු දෙයක්..මීට කලින් මෙහෙම අයින් වෙලා නෑනෙ..විශ්වසබංග ගෙනාවත් ඊට විරුද්ධව ජන්දෙ දාපු උනුත් හිටියා මතකයි...

    • @musiclife751
      @musiclife751 15 часов назад

      ​@@arabumaඑක ඇත්ත මුන් කඩේ ගිහින් හොරුන්ට රට දීලා හිටියා දැන් කහනව මුන්ගෙ

  • @nishadininanayakkara4242
    @nishadininanayakkara4242 14 часов назад

    Ow ada hoda niws akka awa.😂

  • @chinthakadesilva4794
    @chinthakadesilva4794 14 часов назад

    Mu adada koheda airport giye

  • @rupikawewage9347
    @rupikawewage9347 18 часов назад

    ALL THE. UNI STUDENTS WHO LEFT UNI BEFORE GETTING DEGREE MUST GIVE A CHANCE TO FINISH DEGREE

  • @travhols
    @travhols 16 часов назад

    Mandate eken EWILLA TIYENNE HORU 😂😂😂

  • @sanasu815
    @sanasu815 15 часов назад

    Taxikarayo tika mattu karanna.Eliyata eddima kadaganna balanawa

  • @NuwanBandara-ik2ts
    @NuwanBandara-ik2ts 14 часов назад

    News wedak ne...wede tama wenna oona...results tama oona

  • @k.gsujatha5361
    @k.gsujatha5361 16 часов назад

    Sandarshana .vitharai😂😂😂 ranil nathnam hamathe

  • @krishakrisha510
    @krishakrisha510 15 часов назад

    😂😂😂

  • @roshanindika1412
    @roshanindika1412 16 часов назад

    Dutyfree wala ewungen mara wadayak tiyenne badu aran denna pasport ekata kiyala

  • @AmilaMedawatte
    @AmilaMedawatte 16 часов назад +4

    තොපෙ හෙලුව ටික ටික කරලියට පචයෝ

    • @Skvideomission
      @Skvideomission 16 часов назад

      Ubalata horungen thun wela kanna bari nisa duakda

    • @piyalwanigasuriya4824
      @piyalwanigasuriya4824 15 часов назад

      සැපට අසූචි කන අමිලට ජයවේවා

    • @AmilaMedawatte
      @AmilaMedawatte 15 часов назад

      අසුචි කාල හරි නමිබු කාර විදිහට ඉන්නවා බොරැවෙන් ජිවත් වෙන්නැ හලෝ

  • @fazrinahamed8821
    @fazrinahamed8821 14 часов назад

    😂😂😂😂

  • @KasunDesilva-m4h
    @KasunDesilva-m4h 17 часов назад

    Api airport eke cleening sirvice eka api ganne mahatthayo 40.000i mahattya kiyanawa lakshe padiya dan 40.000 watinakama welalu thiyenna ithin api gnna padiyata watinakamak thiyenawada kauda mewata katha karanne apenuth thiyena prshna ahapallako apen ahanna oy eka pakek na

  • @Judeanurawarnakulasuriya
    @Judeanurawarnakulasuriya 16 часов назад

    Yalith "air Lanka" namaya saha "salakuna" genaemata katyuthu karanna.. visesha hethu sahithaya...

  • @anilpeiris9965
    @anilpeiris9965 14 часов назад

    Dan thawath dewal wsi hora upadi karayo amathi unama

  • @nilanthajohn1456
    @nilanthajohn1456 16 часов назад

    Hiru balanna epa

    • @a.m.s5243
      @a.m.s5243 16 часов назад

      ඇයි ඇත්ත කියනවටද

  • @HEHemantha
    @HEHemantha 16 часов назад

    🩷🩷🩷🩷🩷

  • @patrickanthanies9774
    @patrickanthanies9774 16 часов назад

    Guwan mageenta avilla nidahashe eliyata bahala yanna hadala denna..anawasara puthgalayan guwan thothupala parashayata athul veema thahanam. Krimata katauthui karanna.

  • @travhols
    @travhols 16 часов назад

    Bonus 😂😂😂etha kota "GOVIYANTA" MINI PETTIYA DA???? PARAYO

    • @manjulaprasad-xr1kc
      @manjulaprasad-xr1kc 16 часов назад

      කුහක වහල්ලු අඬනවා ඇඬිල්ලක් ...නොදකින්...බලන් ඉඳපන්....

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 18 часов назад +1

    🐉🐉🐉🤗🤗😬😬🐕🐕🐂🐂🤔🤒

    • @Sfspluz
      @Sfspluz 17 часов назад

      GU N P horu

  • @maduradesilva80
    @maduradesilva80 15 часов назад

    Andabaala vipakshaya?
    Munta andukola kavila

  • @nalakaperera2462
    @nalakaperera2462 18 часов назад

    😂😂😂🐍🐍🐂

  • @dummaroshan3350
    @dummaroshan3350 17 часов назад

    Bimaaa 👍👍👍👍👍🤛🤛🤛

  • @Sahanvishvajith
    @Sahanvishvajith 17 часов назад

    Hiru tv මිලියන 3 ට .(3M) තව එකයි.

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 14 часов назад

    oya laga inna un mokunda

  • @SuperSunPerera
    @SuperSunPerera 17 часов назад +1

    gon pissu ballo

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 15 часов назад

    Cctv very important airport in customer's 🛫 🛬 cctv check