අම්මා හැරුණු ලංකා රාජ්‍යය යළි පිහිටුවීමට රජයට බොහෝ වැඩ තිබේ. 'ජනතාවගේ සහයෝගය ඉතා වැදගත්.' The government has a lot of work to do to restore the Sri Lankan state, which has turned towards my homeland. 'The support of the people is very important.' எனது தாயகத்தை நோக்கி திரும்பிய இலங்கை அரசை மீட்க அரசாங்கம் செய்ய வேண்டிய பணிகள் ஏராளம். 'மக்களின் ஆதரவு மிக முக்கியம்.'
අපි හදපු ආන්ඩුව රැකගන්න
දිවි හිමියන් පෙරට එනවා වසන්ත මල්ලි දිගටම ගේමන් ම යමු.
ඌත් ශෝ එක දාන්නේ. ඉඩම් කරලා ටැක්ස් 36% ගන්න පුලුවන්. ඒවා කරනවද මෙයාලා. බොරුවනේ සහෝ
@@Honokaa65ranilge golyek
හරියටම හරි සහෝදරයා ඔබගේ කතාව රජයේ නිලධාරීන් ගොඩක් පගාවට.තමා කරන්නේ උන් ගේ රෙදි ගලවලා දාන්න ඕනෑ
Pagawa ganawa athi. Kuburu walin hari adayamak ennawada kiyala Hoyala balanna. Hari adayamak ennawanam kauruth mewa goda karanne naa.
Redi nemei eta nettan tawa hadai
මේවා තමයි අපි බලාපොරොත්තු වු වෙනසේ මූලික අංඟ.මොනතරම් ප්‍රශ්න ආවත් ඒවා මැඩ ගෙන ඉදිරියටම යන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ❤
Aniwaryenma 👍 Wiswaye Asirwadaya Lebenawa Sathyai Jayawewa Malimawata 🙏🙏🙏
ජය වේවා සහෝදරයා මේ මෝඩ හරක්ට ඔහොම කියල මදි තව දැඩි තීරණ ගන්න ඕනි 🎉❤
කෙලිං ආව ගමන ඔහොමම ඉදිරියටම යමු සහෝදරයා.පගා ගහල පහත්බ්ම් ගොඩකරන්න දීපු එවුන්ට දඩුවම් කරමු.ඒ ඉඩම් ආපසු ගනිමු👍👍👍👍♥️♥️
දැන් කරන්න තියෙන්නේ අනවසර ඉදිකිරීම් ,ගොඩකිරීම් තහනම් කරන්න ඕනි .අවසර දීපු උන් ඇතුලට දාන්න ඕනි මේවා වහාම කරන්න ඕනි
ජයවේවා වසන්ත සහෝදරයා ❤️❤️💪💪
අපි දීපු චන්දෙට ජයවේවා
කෑගහුවාට වැඩක් නෑ සහෝදරයා..මේ වැරදිකරුවන්ට නීතියෙන් දඩුවම් කරන්න..අපි චන්දෙ දුන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න..❤❤❤
මෙවා ජනතාව දැන ගන්න එක හොදයි නැත්නමි මෙකේ වැලේලන එවුන් ටිකක් ඉන්නවා....
රාජ්‍ය සේවයේ තමා ලොකු ම හොරු ඉන්නෙ....රට වැටෙන්න ප්‍රබල ම හේතු
TO ලා ගන්න පගාවල් හොයා ගත්තා නම් කොයිතරම් නම් අපේ රටේ ම්නිසුන් පගා පප්පලා ද කියලා දැන ගන්න පුළුවන්
Oya okkama babala wagee kathakalata okkama horu tama
ගොවිජන කොමසාරිස්ට නඩු දාන්න. එතොකොට උසාවියේදී විස්තර එලියට එයිනේ.
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
❤❤
එහෙම කියන්න බැහැ, කලිනුත් මෙහෙම ෂෝ දැම්මා මේකට නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලමු. කියවන්න පුළුවන් වැඩ තමයි ඕනි.
❤❤❤❤❤
දැන්වත් මේ රජයේ නිලදාරීන් රටේ උන්නතියට වැඩ නොකොලොත් මුන්ට දැඩි දඩුවම් දියයුතුයි..
පහුවෙලා හරි මාලිමාවට බලයක් දීපු එකගැන සන්තෝෂයි
හදවතින්ම සුභ පතනවා වසන්ත සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤
suba patah patah inna awurudu 5ma
මුං සේරම වැඩ කරල තියෙනනේ ජරාවට මුංගෙත් සේරම විස්තර අරන් ආයි රජයට රාජසන්තක කල යුතුයි
මෙතන ඉන්න එකෙක්වත් හරියට වැඩ කරන් නැ අපි දන්නැද්ද මුන්ගේ හැටි
55න් විශ්‍රමදිල වැඩ පටන්ගමු.
පගාව අරන් ඔයවගේ වැඩ කරල තියන සේරටම පුත්ගලයෝ නිතියට ගේන්න 🙏
අැත්තටම මුන් තනිකර පග කරයෝ මුන්න හෝරු රජයේ රස්සා අැගේන මුන් තනිකර පගා කරයෝ කරියෝ කලකනි මුන්ගේ පරන්පරවම හේන හතම ගහනවා අැත්තටම එජ්ඔපිස් එකේ ඉන්න හැම එකම හෝට පග ගහනවා නවය කනුවෙි හරිම අසදරන වැඩ ගෝඩක් වෙිනවා කලුවරගස්වැව නවය කනුවේ ඉන්නේම හෝර හැත්ත එ ගැනත් සෝයා බල්න්න රන්ගේ බන්ඩරගේ හෝෙටල් එකට යනවා වැඩ වෙිලාවි අපි ගිහම වුන් පුටුවල නැහැ අපි අපසු එනවා එවගේ දේවල් වේනවා
දිපු චන්දේට වටිනාකමක් දෙන මිනිස්සු 🫡🇱🇰
ලංකාවේ බහුතරයක් රාජ්‍ය නිලධාරීන් හොරු
🙏👍
ඔවාට තදින් නිති ක්‍රියාත්මක කරන්න උඩ නේමේ යට ඉදන්ම හදන්න ඕන ඇමතිතුමා❤️
මගේ මාතෘභූමිය වෙත යොමු වූ ලංකා රාජ්‍යය යළි පිහිටුවීම සඳහා රජයට විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා. 'ජනතාවගේ සහයෝගය ඉතා වැදගත්.'
ජය ෙවිවා..අ ෙප්..වසන්ත..ස ෙහා්දරයට..❤❤❤
ජය වේවා වසන්ත සහෝදර !!
ලොක්කො හොරා කනව . පොඩ්ඩො උත්තර දෙන්න ගිහින් අඩනව.😅😅😅
ජයවෙිවා වසන්ත සහෝදරයා අපි මලිමවට කැමතියි හල් පන්සියට ගියත් කමකනැහැ හෝරා කන හම එකටම හෝරා කන්න අයේ දේන්න එපා රට අනුරට අපි අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
කයි වසන්ත 😂
@@gayanthapilapitiya3249උඹේ අම්මගේ අහවල් එක 😂
තොට ඒවා අහද්දී ආමාරුවනේ😂@@gayanthapilapitiya3249
පට්ට ගොනෙක් තෝ.@@gayanthapilapitiya3249
@@gayanthapilapitiya3249guu kana ekek neda uba
පුරන් වෙන්න අරිනවා ඉස්සරලම , කෙහෙල් වගේ දෙයක් හදනවා ටික ටික පස් පුරවල, දේශපාලකයෙක් ට හරි නිලධාරියෙකුට ගාණක් දුන්නා වැඩේ ගොඩ දැම්මා. 😂 😂
ඔය තියෙන්නේ නියමේට කියලා . මේ ගැන සිවිල් වැසියෝ ව්දියට අපි අවදානෙන් ඉන්න ඕනේ . ඊට පස්සේ අපිට ම තමයි දුක් ව්දින්න වෙන්නෙ .
ඇහැලියගොඩ කුරුවිට පාර දෙපැත්තම ගොඩ කරන්ව. ගොවිජන සේව නෙමෙයි කුබුරු ගොඩ කිරීමේ සේව....😂🙈
සොයා බලා, වැරද්දක් වී ඇත්නම්, සුදුසු දඩුවම් දියයුතුයි!
අපේ ඇමතිතුමා කියා නිළධාරි කතා නොකළයුතුයි.
අනිවා මුන්ට common sense නෑ
වැරදි කලාම එහෙම තමයි. හිත හොරයි. ඒකනේ එහෙම කියන්නේ. ඇමැති තුමා කැමති වෙයි කියලා හිතලා 😂
ඇත්තටම මේවා වෙන්නේ වගාවට හා ගොවියාට වටිනාකමක් නැති හින්දා...ගොවියාට හා ගොවිකමට නිසි වටිනාකමක් එන වැඩපිළිවෙළක් හැදන්න ඔනේ....
අන්න මහත්තයො point එක🎉
පරම්පරාවෙන් අපූ ගොවියා ge දරුවන් mod වෙන්න owa විකුණලා colombo එනවා
Ekath eka ගැටලුවක් වෙලා
ගොවියා ta වතුර
පොහොර .. වගා හානි රජයේ මුදලින් දෙනවා
තවත් මොනවා da දෙන්න ඕන
ඉඩම් කට්ට් කරලා විකුණන කොට මොනතරම් පොල් ගස් ප්‍රමාණයක් කප කප විනාශ කලාද දැන් අවුරුදු කීයක්ද කෝ ඒවට කවුරුවත් මුකුත් කිව්ව කලා ඒ උනාට සාමාන්‍ය මිනිහෙක්ට තමන්ගෙ උවමනාවකට කරදරේකට එක ගහක් කපන්න බෑ අපිට තියෙන්නේ වෛරයක් අප්පිරියාවක් දැක්ක තැන තොපිට ගහන මානසිකත්වයක් ගොඩක් නිලධාරිත් ඉන්නව උන් වගේ
හොරු ගියාට හොරකමට ඇබ්බැහි උණ නිලධාරීන් ඉන්නවා තාම..
උන් ලොකු පට්ටම් වල ඉන්නෙ..
උන් කෝමත් මේක වට්ටන්න ගේම ගහනවා...
වසන්ත හැමදාම කාතා කරන්ෙන පාගාව හරි ෙහාරකම ගැන. තවම කව්‍රරැත් උසාවියට ෙගානල්ලා නැෙන !
මේ ආන්ඩුව එනවා කියලා දැනගෙන අපේ ගමෙත් ගොඩ කරපු ඉඩම් වල ඉදිකීරිම් පටන් ගත්තා
නියමයි වසන්ත සර්
අපි හදපු ආන්ඩුව රකිමු මහජනයාට සේවය කර
ඔවාට නිති ක්‍රියාත්මක කරන්න,ඔය නිති කඩ කරන්නේ ..ඔබතුමා නියමයි , ඔහොමතා වෙන්න ඔනේ ....හොරු ඔක්කොම හිරේ දාන්න ඔනේ.
මුලු හදවතින්ම ගරු කරනව වසන්ත සහෝදරය ඒගොඩ කරපු සියළුම දෙනා නීතියේ රැහැනට ,අරන් දඩුවම් වගේමවන්දි අයකර ගතඋතුයි පගාවට වැඩ කරපු සියළුම දෙනාට සාපවේවා
කුඹුරු ගොඩකරන්න පනතට පටහැනිව චක්‍රලේඛණ වලංගුවන්නේ කොහොමද?
පගාව සහ දේශපාලකයන් සතුටු කිරීම. පොදු නීති හදුන්වා දෙන්න රටටම
ඔන්න අපි දැන් බලාගෙන ඉන්නව වසන්ත සහෝදරයා මේවට ගන්න ශ්‍රණික පියවර මොකක්ක්ද කියලා කතා සාප්පුවක් නොවී. හැබැයී කමිටු දැම්මොත් ඉදිරි අවරුදු 5 ඇදන් යයි උන්
පගා හැතිකරේ.
දැන් කෑගහලා සංදර්ශණ දාන්නේ නැතිව දැන් නිවැරදි කරන්න. වැරදි කරපු උන්ට දැඩුවම් දෙන්න
බුර බුර ඉන්න එපා....කෙලින්ම හපන්න...වැඩේ ඉවරයි
පගාව සුපිරි භෝජන සංග්‍රහය යට වුන අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වය යුතුයි
හරියටම හරි
අපේ ඇමතිතුමා කිය කයා කියන්නේ ඔය තොපේ ඇමතිතුමා නෙවෙයි.ඔය අපේ ඇමතිතුමා.තොපේ ඇමතිතුමාලගෙන් තොපි යහමෙට පගා ගත්තනෙ.පට්ට හොරු.
Appreciated...❤❤❤
ඇමති තුමා කියන්නේ සම්පුර්න ඇත්ත
සහතික ඇත්ත අනුරාධපුර අපේ ගෙවල් ලග කුබුරැම කොච්චර ගොඩකරල දැන් ඒව කට්ටි කරල විකුනල ගෙවලුත් හදල මිනිස්සු පදින්චිත් වෙලා ඉන්නෙ. ඕනනන් තොරැතුරැ දෙන්න පුලුවන්.
දැන ඉතිං තරාතිරම නොබලා පාරේ හරි ගොඩකරපු ඉඩමිවල නියරවල් වලින් ගිහිල්ලා හරිවැඩෙි කරන්න. අදාළ නිලධාරින්ට නියෝග දෙන්න. (ආචාර්ය උපාධි අංක 2.) දැන් තිරගතවෙි සිමිත දින කිහිපයක් පමණි. ටිකටි වෙන්කරවා ගන්න .......
Wasantha sir....denna pori halenna gema.....❤❤❤❤❤❤api malimawa ekkai...❤❤
හරියටම හරි සහොදරයාgood
පැවැති ආන්ඩුව හැම එකක්ම වැරදි කලා වගේම රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් මේ රට විනාශ වෙන්න වග කියන්න ඕනි
වැරදි කරපු රාජ්‍ය්නිලදාරින් ගෙ වැඩ තාහානම් කරන්ඩ.
නියමය්
ඔය දාල තියෙන ටයි එකෙන් බෙල්ලෙ වැලල දා ගනිල්ල , මහත් හොරැ
Very good..
Api illapu wenasa meka thamai....❤❤❤❤❤❤❤❤😂❤❤❤
තෙපරබාන ඔයනිලදාරි ටික රනිල්ගේ කීමට කරපු විනාසෙ
අපිට කේරේන්න ඔනි වදුරන් ඉතැවන් මුවන් උරන් හවන් දඩුලේන්නු රිලවුන් අලි අපිට වගහරි විනස කරනවා එ් වට විසදුමක් ඔනි පුලුහන්මි අර අජන්තා කියන වේසිගේ ගේදරට මේ සතුන් ගේනිහිලා දන්න පරිසරවේ දියෝ කියා ගත්ත කලකනි හැත්ත අපේ රටෙින් හැදි ගැවිලාම යන්න ඔනි
අජන්තා සජබෙන් ඉල්ලුවෙ උන්කොහොමත් විරුද්ධයි
sira dan oya kudu tika gihilla gedara issrahin thibbanm hari.
බොහොම හොදයි ,වසන්ත ඇමැතිතුමා
නීතිය ක්‍රියාත්මක කරන්න .
❤❤❤❤❤❤❤❤
වසන්ත සහෝ අත අරින්න නම් එපා වැඩේ. ගොඩකර ඇති සෑම කුඹුරු අඟලක්ම යලි හාරන්න නියෝග කරන්න. හරිම අමාරුවෙන් ආන්ඩුවක් පත්කර ගත්තෙ මේ සෑම දූෂිත වැඩක්ම හෙලිකර අනාගතයේ මෙවැනි දේවල් නොවෙන තැනට වැඩ කරන්න.
NPP එකට ජයවේවා
කටින් කීයට තේරුම ක් නෑ ඇයි නීති යෙන් දඩුවම් නොදෙන්නේ.
අන්න ඒ වෙනස තමයි අපට ඕනෙ
ඇත්තටම ජනතාවනි මේවා සොයලා බලලා බර හොරුන්ට නම් ඉන්න දෙන්න එපා මුන්ට හොයලා බලලා ඇමති තුමනි මගේ අනුරාධපුර කරලාතියන හොර වනචා සියළුම දේ සොයන්න නිතිය හරියටම කරන්න අවුරුදු හැත්තෑ හයක් කරපු ව්නශය ඔය පර හොරු කරපුවා සොයලාම බලන්න නැතිනම් ඔය කලින් කරපු පර හොර වැඩ වලට ඔබතුමාලා අසුවෙයි මොකද කලින් ඔවාගෙ රජකලේ හොරු හරියටම හොයන්න අනුරාධපුර ගොඩක් ඉන්නවා ඉඩන් අක්කර ව්සිපහා තිහ හක් අල්ලාගෙන ඉන්නවා සෙරම රජයට ගන්න හොරු තවම ඉන්නවා ඔය ඇලැපත්තුව තන්ත්‍රිමලේත් අරන් තියනවා ඔය ලොකු ලොකු ඇමතිවරු ඉස්සර රට කාපු පර හොරු
ඇමති තුමා ඇත්තම ප්‍රශ්නෙ දේශපාලන හිතවත්කම් වලටයි පගාවටයි වැඩ කිරීම
නිලධාරින්ගෙ ඉබි ගමනේ වැඩ චක්‍රලේඛන හොද වැඩවලට පමණයි .වැරදි වැඩ පගාවෙන් එකරැයෙන්
Niyamai 👍🏾
අන්න ඔහොම එන්න ❤❤❤උන්ගේ අරන් කරන්න ඕනේ
අම්මා හැරුණු ලංකා රාජ්‍යය යළි පිහිටුවීමට රජයට බොහෝ වැඩ තිබේ. 'ජනතාවගේ සහයෝගය ඉතා වැදගත්.'
The government has a lot of work to do to restore the Sri Lankan state, which has turned towards my homeland. 'The support of the people is very important.'
எனது தாயகத்தை நோக்கி திரும்பிய இலங்கை அரசை மீட்க அரசாங்கம் செய்ய வேண்டிய பணிகள் ஏராளம். 'மக்களின் ஆதரவு மிக முக்கியம்.'
Niyamai
Mathrubumiyata jayamai ❤
කොමිස්කාරයනේ බලපියව් සිස්ටම් චෙන්ජ්(පවතින ක්‍රමය වෙනස් කිරීම)වෙන ව්ධිය.
Adarai.wasanta.❤❤❤.🎉🎉🎉
Niyamai aaaaa ❤❤❤❤
කුඹුරු ගොඩ කිරීම වැරද්ද්ක් තමයි මගෙ නිවස තිබෙන්නේත් පුජා නගරයේ නිවසට යන මාර්ගයේත් කුඹුරු අක්කර 4 ක් විතර ගොඩ කර නිවාස හදන්න පටන් අරන් තියෙනවා, මෙතන ඉදි කිරීමට යන්නේ පාසලක් වෙනත් වෙනත් පෞද්ගලික පාසල් වලට වඩා සාදාරන විදිහට අලුතින් පටන් ගත්ත පාසලක් අනුරාධපුර දිස්ත්‍රික්කයට හොද පාසලක් වෙයි කියලා හිත්න්න පුළුවන් පාසලක් පාසල . ඒ ගැනත් අවදානය යොමු කරන්න
දී කිරට බලලෙක් සාක්කි දෙනවා.
ඇමති තුමාගෙ වම් පැත්තෙ ඉන්න කෙනා ඇගිල්ල කටට තියල මොකක්ද කියන්න එපා කියල කියනව වගේ සීන් එකක් මම දැක්ක.
මුන් ගේ ඒ කාලේ කටවල් වලට ඉබ්බෝ දාලා ද තිබ්බේ? වාසි පැත්තට හෝයියා.. මුනුත් මේ රට පත්වුනු තත්ත්වයට වග කියන්න ඕනෑ.. මන් හිතන්නේ මංදා ඒ කාලේ හිටියේ නෑ..ඕවා නියම උත්තර නෙමේ..දුෂිත නිලධාරීන්.
රාජසන්තක කරන්න ඕන ඒ ඉඩම්
🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️
ගෙලිඔය සිට පේරාදෙණිය දක්වා තිබ්බ පාරේ අයිනේ තිබ්බා සියලුම කුඹුරු වගේ ගොඩ කරලා තියන්නේ... ඉස්සර කෝච්චියේ යනකොට පට්ට ලස්සනයි
1998 තිබ්බ කුබුරු අතුරුදන් වෙලා
Niyamai horu oun babala
පසුගිය කාලයේ සිදු වූ දේ අපි කවුරුත් දනිමු. මෙවැනි අකටයුතුකම් සඳහා හේතු අමාත්‍යවරයා දන්නේ නම් ප්‍රමාදයකින් තොරව පියවර ගන්න. අපි හොඳින් බලා සිටිමු. අපට අවශ්‍ය වන්නේ ප්‍රතිඵල. ප්‍රතිඵල,ප්‍රතිඵල.
🎉🎉🎉
Super❤❤❤❤
Exallant
ජය වේවා.කදුලු එනවා ඇස් වලට පොඩ් මිනිහා ගැන දෙශපාලකයෙක් අවංකව කතා කරනවා දැක්කාමයි
Super 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ නිලදාරින් අරුන්ගේ දේශපාලන බලපෑමට යටවෙලා හිටිය්‍රෙ දැන් මේ මිනිස්සුන්ට විතරක් කෑ ගහල වැඩක් නෑ මේව කරවපු ඉහල උන්ට දඩුවම් කරමු
Jayaweva jayaweva jayaweva Malimavata. mevta neethiya kriyathmaka karanna. 👍👍👍👍👍
good job bro
Well done sir nithiya kriyathmaka karanna
👍
👍👍👍👍👍❤❤❤❤❤🎉️🎉️🎉️
Great
මරු