Introduce SSCI, SCI high impact factor journals which also recognize professional associations such as ABCD, ABS, American Chemical association. No need to consider pear review journals which do not index in SCI and SSCI. Most of professor in Sri Lanka universities do not qualify foreign universities.
All Sri Lankan university academic staff don't do any research. However, they get research allowance. Recently, this allowance has increased by 25%. These academics don't publish top level high impact factor journals. They publish papers in garbage journal with fake research papers and then they got promoted to Professors. If someone investigates foreign universities, anyone can understand how they got promotion. Sri Lanka universities are poorly ranked.
The new administration promised to establish good governance; however, their actions reflect the contrary. Currently, they are attempting to remove one of the few disciplinarians in our universities.
Oka maha jara minihek den boruwata kendiri ganawa oka elawalam a danna ona ekek batalandaya wage kisima hithak papuwak nethi ekek onnam capus eke kattiyagen ahanna
කෙලින් හිටගත් බුද්ධිමතෙක්❤🎉
හි.හී..හිහ්
බොරුව ජනගත කරන එක උන්ගේ ආගම වගේ. උන් අද රට කරන්නෙත් බොරුව ජයගත් නිසා නේ
හොඳ නිලධාරීන්ට එරෙහිව හොර නිලධාරීන් උද්ඝෝෂණ කරනවා. රජය මෙතුමා දිගටම සේවයේ පිහිටුවා විය යුතුය
නව රජය මෙහෙම රටේ අධ්‍යාපනයට කෙනෙහිලි කරනවනම් ඇත්තට කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ.මෙතුමා කියන දේ පැහැදිලව ඇත්ත බව ඔප්පු වෙනවා
සුජීව අමරසිංහ...අපි රටේ..සිටිය යුතු.. විශ්ව විද්‍යාල පරිපාලනය පමණක් නොව රාජ්‍ය පාලනයට එක්කර ගත යුතු උගතෙක්..බව පැහදිලි වන්නේ...නීතීයට අනුව විනය ආරක්ෂා කරගත්...මහත්මයෙකි...ඔහුගේ දරුවන්..රටේ වගකිව යුතු... තනතුරු දැරිය යුතු... පුරවැසියන් විය යුතු බව...අපේ හැගීමයි....
ඉතා වටිනා මහාචාර්ය වරයෙක් මේ කියන දේවල් මේ ශිශ්යයන් ගේ දෙමාපියවරු කල්පනා කල යුතු නොවේද
දෙමව්පියෙක් විදිහට මම කනගාටු වෙනවා මෙතුමාට වු ඉරනම් ගැන
මේ ආණ්ඩුවෙන් රටේ නිතිය හා සිස්ටම් චේන්ජ් වෙනකල් බලාගෙන ඉන්න එවුන් පවු හැබැයි..😂
ස්තූතියි මේ සාකච්ඡාව ඉදරිපත් කිරීම ගැන. මේ ප්රශ්නයේ අනිත් පැත්ත දැනගැනීමට කුතුහලයෙන් සිටියේ. මේ මහාචාර්යවරයා සේවය හරියට ඉටුකිරීම නිසයි මේ ප්රශ්නය. ඒක පැහැදිලියි. මොහුට එරෙහිව ආචාරායවරුන් ඉතා ප්‍රාථමික ප්‍රචාර ගෙනගියා අපි දැක්කා. අපි රටක් හදාගන්නේ කොහොමද? ප්‍රධානම කාරණය JVP හස්තය විශ්ව විද්‍යාලයෙන් තුරන් කිරීමට දැඩි ලෙස ක්‍රියා කිරීම නිසා කියලා ඉතා පැහැදිලියි.
ඔබතුමා දෙවියෙක්. අතිඅමානුෂික ලිංගික හිංසනයක් වන නවක වදය නම්වූ අසික්කිත,අවලං, මූසල තිරිසන් වදය රුහුණු විශ්ව විද්‍යාලයෙන් තුරන් කළේ ඔබතුමා.හොරවැඩ,බලුවැඩ,ජඩවැඩ නතර කළේ ඔබ.නැවත කුණු නවක වදය ආරම්භ කළහොත් දෙමාපියන් වන අප තොපිට හොද දඩුවම් දෙන්නම්.බලාහිටු.ආණ්ඩුවගත් වැරදි තීරනයක්.නැවත කුණු මූසල වදය පටන් ගත්තොත් එයට ආණ්ඩුව වග කියන්න.
නවකවදකයො ඔය නරුම ශිෂ්‍ය සංගමයේ .
මේ කතාව ඇත්තනම් ලොකු කේදවාචකයක්
මේක ඇත්ත . මෙතුමා දෙවියෙක්.
ඔව් මෙතුමා සමග චතුර කරපු වැඩ සටහනක් තියනවා ඔහු රුහුණු සරසවිය තුල සිදු ඌ නවකවදය හා නින්දිත දූෂණ වලට එරෙහිව දැඩි ලෙසකටයුතු කල කෙනෙක්
දූශනය වෙනුවෙන් පෙනී හිටිය උන් දූශනය වෙනුවෙන් විරුද්ධ වෙච්ච එකාටම කෙලලා නේද😂
රහස් චන්දයක් පැවැත්විය යුතුයි.සාදාරනය එයයි
Great men❤
රාජකාරිය නිසි අවබෝධයකින් කළ මහාචාර්යවරයෙක්
මෙතුමා gen දේශපාලන ,පලිගැනීම් කරපු බව පේනවා ඔබතුමා මානව හිමිකම් යන්න යුක්තිය වෙනුවෙන් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා th වුණා නියම Punarudaya
ඒ දෙන්නා ම දරුවන් ට ආදරේ දෙන්නේ ක්
සිස්ටම් එක“ට” චේන්ජ් වෙමින් පවතී 😌👍
මහාචාර්යතුමා:
දැඩියි, රලුයි, අනුකම්පා විරහිතයි,
නමුත්
දක්ෂයි, නීතිගරුකයි, අදූෂිතයි!
මෙතුමා කියන විදියට රහස් ඡන්දයක් පැවැත් වුවහොත් පමණක් මේ චෝදනා වලින් රජයට නිදහස් වීමට පුලුවන් නේද?
මහත්මයා ඔබතුමාට මේ අවනඩුවෙන් ගැලවීවට සියළුම ධෛර්ය ශක්තිය ලැබේවා
👍👍👍
අනේ හොද කුලපති වරයෙක් දෙවියෝ බලත්වා
Mr Professor you are great
I’m appreciate you
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලනයට යොදාගන්න tool එකක් එක එක අයගේ target වලට යන්න. ඒකට විරුද්ධ වුණාම ප්‍රශ්න. ඔබතුමා යමක් කරලා යනවා 🎉
මෙම මහත්තයව නැවත නිළයේ පිහීටුවා, මෙයට විරැද්ද ශිෂ්ෂයන් ඇතුලු අනනිකුත් වෙනයම් පාර්ශවයක් ඇත්නම් තදින්ම ක්රියාමකවී සම්පූර්ණයෙන්ම තහනම් කලයුතු බවයි මගේ හැඟීම. එසේ නොමැතිව මෙම විශ්වවිද්‍යාල පැවැත්ම හා රටට සුභදායි පුරවැසියන් බිහීකර ගත නොහැක.
මෙවැනි නිලදාරින් ගැන සොයා බලා නිවැරදිනම් ඔහුව නැවත නිලයේ පිහිටුවා සාදාරන්යක් ඉස්ට කලයුතුයි
කයියන්ට අභියෝගයක් ,පුලුවන් නම් මෙතුමා මතුකරපු කාරණාවලට උත්තර දෙන්න පුලුවන්
මේ කතාව සම්පූර්ණ ඇත්ත
Thank u Sir, for standing up for lie. Salute u for our courage and determination. May the Creator bless u and protect u.
obathumata jaya pathami. 😍
රජයකට ප්‍රශ්න පැනනගියි. සාර්ථක පිළිතුරු ජනතාව අපේක්ෂා කරයි.වි.විද්‍යාල අවුල් කිරීම ජනතා ද්‍රෝහීයි.....
මෙතුමා ඉවත් කිරීම වහා නිවැරදි කළ යුතුයි.
No worries, Prof sujeewa.
මෙවැනි රාමුවක් පාසල් වලද තිබිය යුතුයි.
CWW කන්නoගර මැතිතුමා ට වෙච්ච දේ මතකද ? ශ්‍රීමත් ජෝන් කොතලාවල නොහිටින්න KDH එක හැදෙයිද?
Balana yanakota Dasha palanaya kiyaney wishala
Kodiwinayak apey Ratata? Awangka wadak karana
Pudgalayan ta thanak. Thanks for sharing this story
🙈🙏🙏🙏
නවකවදය දේශපාලනපක්ෂයේ මොළසේදීමේ ව්‍යාපාරයයි.
ලංකාවේ අවංක පුද්ගල යන්ට සලකන්නේ මෙහෙමයි .
මේ අමන ක්‍රියාවන් නිසා
රටට අහිමි උන හොඳ නිලධාරීන් බොහෝ මයි.
History repeats. NO System Change .
ගරු කටයුතු මහාචාර්යවරයෙක්.
ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා නේද.. සාකච්ඡා කරද්දී, දෙපාර්ශවයම.ගෙන්වන්න ඕන.නේද..
කෙටියෙන්ම ජවිපේ උවමනා එපාකම් වෙනුවෙන් මෙතුමාව අයින් කරලා තියෙන්නේ. වැඩ නොකරන උන්ගේ බලු වැඩ.
තනියම උනත් උඩුගං බලා පිහිනන්න සිතේ ශක්තියක් ඇති කොන්ද පණ ඇති , කෙලින් වැඩ කරන නිලධාරියෙක් . ඒ ව්දියට කටයුතු කරන්න හැකි ඇත්ත වශයෙන්ම තම හිතට එකඟව වැඩ කරපු අයෙකුට විතරමයි. ඇත්ත කවදා හෝ එලිවෙනවා.
Hari. Kelen. Karanne. Atuma. 👍👍🙏🙏🙏
ඔතන ඉන්න එපා.ඔවුන්ට ඕනෙ නැත්නම් මොකටද බලෙන් ඉන්නෙ .ඔබට සුදුසු තැන් ඕනෙ තරම් තියෙනවනෙ.
✔️
well its fine!! He should go to Human rights Violation law suite against the Authorities. So justice is done!!
Nawaka wadayata wiruddawa wada kala edithara daksha paripalakayek.
Introduce SSCI, SCI high impact factor journals which also recognize professional associations such as ABCD, ABS, American Chemical association. No need to consider pear review journals which do not index in SCI and SSCI. Most of professor in Sri Lanka universities do not qualify foreign universities.
දක්ශ පාලකයෙක් මහාචාර්ය වරයෙක් අහිමි උනේ...
කුලපති වුනත් වැඩක් නැහැ ශිෂ්‍යයන් සෙශපාලනය වසයෙන් රටේ පාලනයට ඇඟිල්ල
දික් කරන්නේ නැත්නම්
❤
Boruwa jana gatha karana Eyalagey kunu wahanna 😞🙏thank you very much 😞🙏
මොනමහරි වැරැදක් තිබ්බත් අපිදන්නැතිනිසා කියන්නෙ.මට හිතුනෙ මෙවගෙ රාජකාරියක් කරන එක ලේසි නෑ.තරුණ ලමයි කියදේ අහන්නෙ නෑඔබතුමාට දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවා ඇති😅සතුටුවෙන්න.
NPP Why are you doing this ?????? Answer
මිනිහා මැරිච්ච ගැනි වගේ මේ යකා අඩ අඩ යනවා අප්පා...කලින් දෙරන දැන් නෙත් මරු චැනල් ...ඔහේ පත් වුනෙත් අර රාජපක්ෂ හුරතලෙකක් නිසා නේ...ඒවා දේශපාලන පත්විමක් නෙමෙද
Perrment,,is,,in perment,
රැහුනත් ඉවරයි
ඇයි මොහුට එරෙහිව මුළු කාර්්‍ය මණ්ඩලය ම.මුළු ප්‍රජාවගේ අප්‍රසාදය ට පත් වූ හොරු ඉවත් කරන්න කියනවා නම් ඉවත් කල යුතුය. කව බොහෝ හොරුන් විශාල වශයෙන් ඉවත්වේවි.
කියන අයත්. හොරුනේ
යකෝ.. පුනුරුදේ කියන්නෙ ඕකද හරිනී 🤌😁😊
බහුතරයක් එච්චර කිහිපයක් කරලා ලක්ෂ ගණන් පඩි ගන්නව. කිසිම රිසර්ච් එකක් කරන්නෑ වගේ එහෙට මීට ගිහිල්ලා කෑගහන එක තමා කරන්නේ. කාලයකට ඉස්සෙල්ලා ම පාරේ බඩගෑවා බොරුවට සීයට හයක් ධ්‍යාපනයට වෙන් කරන්න කියලා. රනිල්ට කියලා 25කින් research allowance එක වැඩි කරගත්තා. මුන් කරන රිසර්ච් මොනාද? research කරන්නැතුව සල්ලි ගන්න එකම රට. research alone research funding දෙන්නේ research කරන්න. මං අවුරුදු හයෙන් හයකට සම්පූර්ණ අවුරුද්දක වැටුප වැඩ නොකර ගන්නවා. අම්මේ කියන්නේ මේ මනුස්සයා ගැන නෙමෙයි. ඔය බහුතරයක් ස්ට්‍රයිඩ් කරන උන්ගැන.
මගේ නම් අදහස විශ්වවිද්‍යාල වලට එන්නේ පොතේ දැනුම විතරක් තියෙන මීහරක් සමාජ දැනුම නැති
Methuma kelin wada karana kenek kiya kathWen therenawa
ජේවීපී මාලිමා වෙනස තේරුම්ගනිල්ලා. උඹල හැමෝම හිතුවෙ මාලිමාව කියන්නෙ ජේවීපී කියලා.
All Sri Lankan university academic staff don't do any research. However, they get research allowance. Recently, this allowance has increased by 25%. These academics don't publish top level high impact factor journals. They publish papers in garbage journal with fake research papers and then they got promoted to Professors. If someone investigates foreign universities, anyone can understand how they got promotion. Sri Lanka universities are poorly ranked.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
The new administration promised to establish good governance; however, their actions reflect the contrary. Currently, they are attempting to remove one of the few disciplinarians in our universities.
ඇයි සමාජය මේවාට විරුද්ධව විය යුතුය ්‍ර
Great service
Mr. President, Ms. Prime minister and Ms. Education minister, NPP why are you doing this??? Can’t you remember students killed because of ragging ????
මලිමාව හරක් මරන්න නැහැ
බහුතරයක් meyata විරුද්ධයි
ඒ කියන්නෙ බහුතරයක් හොරැ වංචාකාරයෝ😂😂
Owa wafak na
බයිලයක්නෙ මෙයා කියන්නෙ 😂
කොන්දක් තියෙන නායකයෙක්. මේවා පලිගැනීම්.
Oya kade giya pakshe ganath kiyannako sujeewa oyage ara sikuriti gotta bebadda ganath kiyannako
Meaya rajapakkunge surathala
Me pudgalaya hungak thethi aragena inne 😊 Monawa hari dushitha weda karala athy😊
Pisseak .miharakeak
Oka maha jara minihek den boruwata kendiri ganawa oka elawalam a danna ona ekek batalandaya wage kisima hithak papuwak nethi ekek onnam capus eke kattiyagen ahanna
Nawaka wadaya natikarala damma eka hodai namut mulu wishyawidyalayama eiyata bahala idgoshanaya karanne mokada kiyala hitanna onane wada wadagat lamainge adyapanayai eka pwatwagena yamai eya hofa ati namut natakai mari neda
Methuma gana honda comments thiyanawa
Boru karayek nevei Jeppo wage
Mun Thawa nagannawa
Den kollanta puluwan podi kellangen ehen mehen allanna apu gaman podi athal ekak ganna 😂
MUTA. DANN. ONE. ONE. WEDEHATA. HORA. KANNA. BHA. MENESA. HAREMA. AWUL. WAGE. ME. WAGE. EWUN. ELAWA. DAMMIMA. HARA. WENAT N. VEKALPAYK. NHA.
Y’all Boru kiyanna epa!!!
වැටමාර නාටකයට මේ මනුස්සයට නීතිය ක්‍රියාත්මක කරා නම් තව හොඳයි
දැන්.නවකවදය.නැහැනෙ
මෙතුමාට පින්.
ඖ නෙ, උද්ඝෝෂණ නැහැ පාරවල් වහගෙන වර්ජන නැහැ, කැරලි ගැහිලි නැහැදැන්.නවකවදය.නැහැ
ඔබ තුමාට සියලු දෙනා විරුද්ධව පෙල ගැසී සිටිනවා.ඔබ පසු ගිය රජයේ අතක්ලුවක්. නවක වදය නොව්වෙයි ගැටලුව.
වසන්ත අවන්ක වීර.පුතෙක් .
Ooka paata kuhakaya.... lamayata beheth ganna giya maawa elawa gaththa. Lamayata monawa hari unaanam thoo melaakatath niwan dakala..
Deshapalana path kirimak wenas karama eka deshapalana dadayamak wenne kohomada? Me wage eunta mic allala time waste karanna epa
අර.දරුවන්ට.ජීවිතාන්තය.දක්වා ශිෂ්‍යභාවය.අහෝසි කල.එක.අමානුෂික යි.කල
,කල.දේ.පල,පල.දේ.
නැතුව නවක වදය නවත්වන්න බැ ඒ නිසා නැතිවන විනාශ වන ජීවිත කොච්චර ද
විශ්වවිද්‍යාලය හරියට පාලනය කරගන්න බැරිනමි යායුතුයි.
හොඳ නම් සේරම උන් එකතුවෙලා එලෝලා දැම්මේ මොකෝ බන් 😂😂
Obath .. balaya thiyenakota
Anith ayata hirihara karapu .
Wade thamai karala thiyenne..
Lamai virodaya dakwanne
Nikan da...