මාලිමාව මගේ...!

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • මාලිමාව මගේ...! - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #malimawa #hariniamarasuriya #handunneththi #jvpsrilanka #npp #jvp #akd #anurakumaradissanayake #anurakumara #nppsrilanka #news1st #adaderana #hirunews #mahindarajapaksa #rohanawijeweera

Комментарии • 165

  • @anton4763
    @anton4763 8 часов назад +17

    අනේ දර්ශන මේ වගේ හාල් පාරුවො නැවත නම් ගේන්න එපා 🙏🙏🙏

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 12 часов назад +28

    දැන් මොකක්ද මෙයාගෙ අරමුණ?
    සහ මොකක්ද දර්ශනගෙ අරමුණ?

    • @gaminiekanayake7584
      @gaminiekanayake7584 11 часов назад +5

      Good question?

    • @jprashen
      @jprashen 10 часов назад

      #releasekayleighfraser

    • @gajalanka95
      @gajalanka95 8 часов назад +5

      දර්ශන සුමාන එක විතර ඉඳලා දාන වීඩියෝ ගැන හිතාගන්න බෑ

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 6 часов назад +1

      @gajalanka95 ඔව් දැන් දැන් කතාකරන විදිය අනුව කාන්තාවන්ට ෂෙයා කරන්නත් අමාරුයි.

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 13 часов назад +17

    හදුන්ගොඩ මහත්තයා මෙි මිනිහා එයා ගැන වර්ණනා කරනවා එයා ගැන වෙන කෙනෙක් එක්ක සාකචිචා පවත් වන්න....

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 10 часов назад +13

    කොහෙන්ද මෙයාව හොයා ගත්තේ 😁😂

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 10 часов назад +21

    ට්‍රැකර්ලට අහු වෙන්න එපා... දර්ශන.ඔයාගේත් අපෙත් කාලය අපරාදේ...😂

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 9 часов назад +8

    මෙයා දොස්තර කෙනෙක්ද ? මාලිමාවේ ජයග්‍රහණය බලාගෙන ඉන්න බැරි කෙනෙක්ද වහේ. අපේ data සහ කාලය අපතේ.😢😢

  • @jprashen
    @jprashen 9 часов назад +3

    Thanks for making a voice for Kayleigh in your platform. #bringkayleighhome

  • @jadhumelodis
    @jadhumelodis 4 часа назад +2

    There is no clear start and no clear end 😇😇😇

  • @pushpa365-y4p
    @pushpa365-y4p 5 часов назад +2

    ඔබ තුමාට දිර්ඝායු වෙවා

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 5 часов назад +2

    දර්ශනට ගානක් දීලා ප්‍රෝගෑම් එකක් දාගෙන. සල්ලි ගත්ත නිසා දර්ශනට කටයි පුකයි වහගෙන ඉන්න වෙලා. 😅😅😅😅

  • @kumarakumara2351
    @kumarakumara2351 3 часа назад +3

    සෙපාලට වෙච්ච දෙ ඹයාටත් වෙනව.

    • @tlp8049
      @tlp8049 29 минут назад

      සේපාල් වෙච්ච දෙයක් කියපන්කො බලන්න. උඹටයි අපිටයි නම් වෙලා තියෙනවා ලෙසටම.

  • @chitraperera8242
    @chitraperera8242 4 часа назад +2

    කොහෙන්ද මේ mentale හොයාගත්තේ. අපේ කාලය කන්න එපා දර්ශන

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 часа назад

    ජෙප්පෝ නිකාන් කමෙන්ට්ස් දානවා මෙලොව දෙයක් නොදැන. මෙතුමා කියන ඒවා මා දන්නා තරමින් සම්පූර්ණ ඇත්ත. ඒ වගේම ඉතා වැදගත්.

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 9 часов назад +4

    Real tract out guy.

  • @LalchandrsiriChandrsiri
    @LalchandrsiriChandrsiri 4 часа назад +2

    දර්ශනගේ වැඩ සටහන් බලන එකක් දැන් එපා වෙනවා මේ වගේ පිස්සුත් එක්ක කරන වැඩ

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 5 часов назад +2

    අර්චුනාගෙ සිංහල වර්ශන් එක.

  • @JaneeshaSandaneth
    @JaneeshaSandaneth 9 часов назад +5

    රෑට කුණුවෙන්න ගහල නොකා නිදාගත්තම උදේටත් වෙරි ඉතින් පිස්සු තමයි කෙලින්නෙ... කියවන දේ දන්නේ නෑ සිහිය ආවම තමයි තේරෙන්නෙ පිස්සු කෙලියෙ කියලා. ඒ ජාතියේ එකෙක් යූ ටියුබ් චැනල් එකක් කරනවා කියන්නේ ඉතින් ලොවෙත් නෑ.

  • @dimufernando
    @dimufernando 3 часа назад +1

    පම්පෝරි දිනිතිගේ මාමා 😂😂

  • @priyankafernando5870
    @priyankafernando5870 9 часов назад +4

    මේවා බලන අපේ කාලයත් අපරාදෙ
    කතා පැක්ටීරියක්
    ඔයිට වැඩිය හොඳයි හොඳ වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් කලානම් අපි බලනවා

  • @mohammednaseer1302
    @mohammednaseer1302 3 часа назад +2

    අනේ දර්ශන මහත්තයෝ කොහෙද යන මැන්ටල් කේස් එකෙක් අරන් ඇවිත් මගේ වටිනා කාලේත් නාස්ති කලා ❓☹

  • @iawije
    @iawije 9 часов назад +1

    මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...මම....මම....මම...

  • @vimalbogahawatta
    @vimalbogahawatta 2 часа назад

    රටක් වටින කෙනෙක් ❤️
    මගේ ආචාරය✌️ සපලවේවා සියලු පැතුම් 🌼🌼🌼

  • @RoshanAhamed-cu1gz
    @RoshanAhamed-cu1gz 12 часов назад +6

    I pray to allah your wishes come true. Your efforts to develop the country without any discrimination of race or religion, if the Sri Lankan race is to build the country, then all races must work together to build the country. You can never progress a country by taking away one ethnic groups brother

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 8 часов назад +2

    Dharshana suba dawasak. Ubatath sepal giya gamana yanta onimade? Nirogee weyan. From Italy.

  • @andyran3735
    @andyran3735 8 часов назад +4

    Mama thamai pora, i am the man.. But ran away to Aussie😂

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 11 часов назад +4

    වාරණ ආනන්ද ජයකොඩි දෙයියන්ගේ පිහිටයි. ඔතන හිටියනම් කුනුහරප තමයි අහගන්න වෙන්නේ....

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage5376 8 часов назад +6

    අපිට මේ වීඩියෝ එකක් බලන්න තියෙන වැදගත් කාලෙ මේ පිස්සෝ එක්කන් ඇවිල්ලා කරන වැඩසටහන

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 6 часов назад +1

    අමු පිස්සෙක්.

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 Час назад

    ඒක මරූ.නැවතත් ඒ චාටර් කතාව අහන්න අවස්තාවක් ඕනී දර්ශන මජත්මයා.🌹🌹🌹👌👌👌🙏🙏

  • @ivanjayakody4203
    @ivanjayakody4203 5 часов назад +1

    මෙයා තර්ක කාරයෙක් කියල පැහැදිලියි නමුත් ජයග්‍රහණය කරා අත්වැල්බැදගන මේ දක්වාම ආ අයට අපේ උත්තමාචාරය. පන්ඩිතයට ඒ දන්ඩේ යන්ඩ බෑ කියන්නේ සමිපුර්ණ ඇත්ත.

  • @NETCD1
    @NETCD1 12 часов назад +6

    😅 ඔස්ට්‍රේලියාවේත් ඉන්නවා 🥵🐃

  • @udenijayatilake8676
    @udenijayatilake8676 10 часов назад +5

    ඔබ කියන දේ සාධාරණයි ඇය වෙනුවෙන් හඬක් නගන්න ලංකාවේ මාධ්‍යවේදීන් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ මට මේක මහත් ප්‍රහේලිකාවක් මේ ප්‍රශ්නය මා තරුණු ජාවාදන්ටත් උඩුරගෙදරටත් මනෝචි නානායක්කාර මහත්මයාටත් ඔවුන්ගේ චැනල් වලට යොමු කළා

  • @FareeshaAdjie
    @FareeshaAdjie 7 часов назад +1

    Agreed with guru horu 👍👍👍

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 9 часов назад +6

    ආ මේ අර පිස්සා 🤣

  • @lalsella9887
    @lalsella9887 10 часов назад +3

    මෙවා බලනවට අපිට මොකක්ද එක තලලා ගහන්න ඕන

  • @Jeewe96
    @Jeewe96 13 часов назад +20

    නාගානන්දයා වගේම ට්‍රැක් පොරක්😂

  • @thusharichandrasekara
    @thusharichandrasekara 9 часов назад +4

    මේක පිල්ලියක්

  • @kumargodawatte5395
    @kumargodawatte5395 4 часа назад +1

    ලාංඡනය මාලිමාව උනාට නම ජාතික ජන බලවේග

  • @monaperera8017
    @monaperera8017 13 часов назад +10

    මූ කලින් ආවෙ නැත්තෙ ඇයි😂

  • @vandervot1939
    @vandervot1939 5 часов назад +1

    They all will be released very soon. Naga is a crook. This guy also taken money with Naga when he came to Australia.

  • @nimaliperera9457
    @nimaliperera9457 8 часов назад +2

    දර්ශන ත්....මිනිස්සු කොටවන එකෙක් ...
    නාකියා වගේම තමයි වෙලාවකට....

  • @rathnasirikalapugamage8264
    @rathnasirikalapugamage8264 7 часов назад +2

    දර්ශන මේ වගේ ගූ හාල් පාරුවෝ කොහෙන්ද හොයාගන්නේ

  • @bgshelton1070
    @bgshelton1070 Час назад +1

    කථාව පටන් ගනිද්දීම අපිට තේරෙනවා දේශ ද්‍රෝහියෙක් කියල දර්ශන ඔයා මේ වගේ අපතයෝ ගෙනල්ලා කොලට් එක නැති කරගන්න එපා

  • @AtanikithaSamantha
    @AtanikithaSamantha 6 часов назад +1

    Meka obatumage Chanel ekatat agurawayak wei parissmin

  • @tikka1967
    @tikka1967 10 часов назад +3

    මොකාද බම් දර්ශනය මූ😂😂😂😂😂 දැන් ඇයි මේවා දන් අපිට කියන්නෙ ..මුය්ව ජනාධිපතිනිය කරමුද 😂😂😂

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 9 часов назад +2

    මාලිමාව කියන නාමය ජවිපෙට අලුත් දෙයක් නොවේ. ජවිපෙම මුද්රනය කරපු පුවත්පත් නම් කිහිපයක් ඇත.
    *සීනුව, නියමුවා, මාලිමාව, වැනි පුවත්පත් කිහිපයක් ඇත*

  • @amilanisansalaliyanage7066
    @amilanisansalaliyanage7066 13 часов назад +16

    නාගානන්ද ගේ ගොට්ටෙක්
    පොලගානන්දගේ ගුණ වයනවා 😂😂😂😂😂

  • @Herath-p2c
    @Herath-p2c 9 часов назад +4

    මේ මොකෙක්ද මේ පිස්සා ?

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 7 часов назад +1

    ඉතින් ඔයා කෙලී වෙනුවෙන් දැන් මොකද කරන්නේ. ඒ අහිංසකාවිය බේරගන්න වැඩේ අත්හැරියද. එහෙනම් මේක ඉවරවෙනකම් ඇහැවුවටත් ණයයි.

  • @adikarigunatilleke306
    @adikarigunatilleke306 9 часов назад +2

    Where had he.been.all years while people were suffering all past years?.

  • @sandunwickramasinghe8727
    @sandunwickramasinghe8727 12 часов назад +3

  • @heeshafernando4719
    @heeshafernando4719 5 часов назад

    Thanks darshana❤

  • @demunidesilva8328
    @demunidesilva8328 3 часа назад

    I am really proud of your self-reliance, intelligence, erudition and educated us of the present JVPers' authentic sketches as well as JVP's history unknown by us !
    Disastrously, those you referred to, have now become the victims of the open-economy !

  • @Arshadskr
    @Arshadskr 9 часов назад +2

    @sldeshaya nikan pisso form keranna epa darshana.. ape kaleth kanawa.. wedagath kenek genna berinam nikan inna..

  • @NihalWije
    @NihalWije 3 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 9 часов назад +3

    දර්ශන vedeo genna ona kiyala rubbish daanna epa. U tibe nikan kiyala athal denna epa😂

  • @clementfernando3914
    @clementfernando3914 11 часов назад +5

    ආයුබෝවන් දර්ශන,අද කතා ෆැක්ටේරියක්නෙ ගෙනල්ලා තියෙන්නෙ 😅😅😅🎉🎉

    • @Rita-cb8xm
      @Rita-cb8xm 9 часов назад

      ❤❤❤❤❤❤❤❤

  • @georgequintuspererawickram7825
    @georgequintuspererawickram7825 9 часов назад +2

    වල් ඌරෝ කැකුණ තලපුවාම හබන් කුකුලන්ට ජය මඟුල්. මාලිගාව ඇහුන් කන් දෙන්න.

  • @thakshisenani3075
    @thakshisenani3075 9 часов назад +3

    Oya wage kunu godawal....genna apa..ban...biuwwata😂😂😂😂😂😂😂😂

  • @theglobaldiary6827
    @theglobaldiary6827 12 минут назад

    This person is terribly disturbed by some incident, it seems. Thanks

  • @seethaomura6336
    @seethaomura6336 5 часов назад +1

    මෙයා ට්‍රැක් පැනපු කෙනෙක් කියල මට විතරද හිතෙන්නෙ

  • @vineethasudarshani3110
    @vineethasudarshani3110 Час назад

    අනේ ...අපේ...ඩෙට

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 часов назад +1

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @udawaththakasun3030
    @udawaththakasun3030 11 часов назад +3

    SL Deshaya , Darsana meya intev kireemen balaporoththuwuna de pilibada penedilikaloth hodai. Weradi thibunath lankaawe janathaawa JVP balayata pathkaragana balaaporoththuwuna wenasa dakinnata me saakachchawen wana proyojanaya kumakda? Jaykgrahanayata piyawaru godai kiyala kathaawak thiyanawa.

  • @AshfordHoldings
    @AshfordHoldings 10 часов назад +4

    Mr.Darshana Aiyee,Mee...Trakerla Geena Epa...Anee....

  • @lankawijesiriwardhana2463
    @lankawijesiriwardhana2463 5 часов назад +1

    මූ නාගානන්දගේ ම තවත් වර්ෂන් එකක්.😂

  • @sonaluchiru
    @sonaluchiru 7 часов назад +1

    😂😂😂😂😂😂😂😂

  • @koekloeren3797
    @koekloeren3797 4 часа назад +1

    මොලේ උඩ වාඩි වෙලා ඉන්න එකෙක්

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 52 минуты назад

    Thawath obage video balanna hithennaha

  • @SujithSilva-z2y
    @SujithSilva-z2y 11 часов назад +6

    Mu wages pissek yapanenuth HMU Una...

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 12 часов назад +11

    මේ අය සම්පූර්ණව රජය (මාලිමා) වට්ටවන්න වැටෙනකම් බලා ඉන්න අය
    😊

    • @thusharichandrasekara
      @thusharichandrasekara 7 часов назад

      @@pathmasirihatangala2441
      මේවා නාගානන්දගේ වියාපෘති..
      නාගානන්ද.
      පාඨලී වගේ චරිත බලය ගත්තොත් බලතෑකී වෙන සන්තෑසිය

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 9 часов назад +2

    🤣🤣🤣🤣

  • @CaptainThissa
    @CaptainThissa 9 часов назад

    ❤❤❤❤❤❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 12 часов назад +3

    Madakka puduma minisek

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 11 минут назад

    අපි කවුරුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අරගලය තුළින් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු නිසා අද අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න පුළුවන් වුණු බව. අරගලයට සහභාගි වුනේ රට වැසියන් පමණක් නෙමෙයි එතර මාධ්‍යවේදීන් ද සහභාගි වුණා. රනිල් වික්‍රමසිංහ ප්‍රධාන මාධ්‍යවලින් කිව්වා පිටරට මාධ්‍යවේදීන්ට පැමිණිලා අරගලයට සහාය දෙන්න පුළුවන් කියලා. කෙලි ෆ්රේෂර් සත්‍ය ප්‍රකාශ කළා. සත්‍යය වාර්තා කලා. මගේ මතය නම් වර්තමාන ආණ්ඩුව වහාම ඇයට කොන්දේසි විරහිත නිදහසක් ලබාදිය යුතුයි.ඇයට ගෞරවාන්විතව ඇගේ මවු රටට යෑමට ඉඩ දිය යුතුයි. ඇයගේ මාධ්‍යවේදී වෘත්තීය නිදහසේ කරගෙන යෑමට ඉඩ සැලසිය යුතුයි.

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe 10 часов назад +4

    පිස්සෙක්

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 11 часов назад +4

    ඉතින් මාලිමා ව කියන වචනෙ මෙයාට විතරයි ද අයිති.2019 කොහෙද මෙයා හිටියෙ..

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f 10 часов назад +4

    Mokada me hiwala

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 7 часов назад +2

    මු මෝකේද මම නමි අයේ දර්සනගේ විඩියෝ බැල්ලි අතහැරියා

  • @pathirathnasenadheera5184
    @pathirathnasenadheera5184 8 часов назад

    😊l

  • @upaliw1
    @upaliw1 3 часа назад

    පිස්සෙක් 😅

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 12 часов назад +3

    They all Hidden Cartoons Scared for Mahinda Ranil Sajith politic
    Now they coming and talking like sleeping Mouse

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 12 часов назад +3

    Atthatama adahanna doctor kenek ❤

  • @fernandosumith3609
    @fernandosumith3609 11 часов назад +5

    ඔය දොස්තර කෙනෙක් ද ? නැත්නම් ලෙඩෙක් ද හැබැට?........

    • @Herath-p2c
      @Herath-p2c 9 часов назад +1

      ලෙඩෙක් 😂

  • @DonApuhami
    @DonApuhami 9 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tlp8049
    @tlp8049 28 минут назад

    ජෙප්පෝ වියරු වැටිලා.

  • @sumedharatnayake3833
    @sumedharatnayake3833 Час назад

    Just to make the money

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 12 часов назад +3

    Den eliyata enne AWATHARA MISAK ETHTHA CHARITHA NEME

  • @renumadushika7102
    @renumadushika7102 8 часов назад +2

    Doctor අර්චුණා ත් මේ වගේ තමා අනවශ්‍ය දේවල් ඇදගෙන පෙනිලා කැපෙන්න හදන්නේ 😂😂 දොස්තොරල😂😂

  • @mmgunawardana8668
    @mmgunawardana8668 8 часов назад +1

    Hon DARSANA. ME DR NP P MEPAMANA JAYAK LABAVI KIYALA HITHANNA NETHUWA ATHI.ANURA WATTAWANNAMA THAMA TRY EKA. DR NAGA AKKA NAM PISSU HATANAKNE. OYA HITHALA BALANNA.

  • @DhanushkaPerera-g1l
    @DhanushkaPerera-g1l 8 часов назад +1

    Doctor unata mu amu pissek

  • @koekloeren3797
    @koekloeren3797 4 часа назад

    😂😂😂😂,තවත් පිස්සෙක්,,

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 часов назад

    Dharshana
    Are you mad ?

  • @premasrilanka4167
    @premasrilanka4167 10 часов назад +2

    මෙි අයසමිපුර්ණව රජය වටිටවන්න වටන්න බලා ගේ ඉනේ

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 4 часа назад

    Moo mokekda?

  • @kumargodawatte5395
    @kumargodawatte5395 4 часа назад

    Too much bla bla bla bla

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 часа назад

    Meya karapuhh dewall karranna ahanna aphie matto da??mona wadasatahanakk da mehhhhrrr

  • @garvindesilva4176
    @garvindesilva4176 13 часов назад +2

    I just like to let you know this Dosthora is ill informed.
    He is making these statements without knowing the correct the facts.
    I wonder who is behind him

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 12 часов назад +2

      Who is behind him? Why Darshana has brought him forward?

  • @captainprabha3704
    @captainprabha3704 5 часов назад

    Meka baka pandithayaek mu muge chandikam keyawanawa darsana kalaya noka okawa pannala danawa😂😂😂😂😂😂😂😂😂😂

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 9 часов назад +1

    Naganandage bappa wage.mama pora kenak wage mayath.