Extended Trailer ❤️Amanda + Akila❤️Madhavee + Milan❤️Bhuvinika + Sajitha ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 259

  • @dilkydilky4322
    @dilkydilky4322 5 лет назад +48

    දෙමව්පියන්ට මේ තරම් සතුටක් වෙන කොයිද ඇත්තමයි මම දැකපු ලස්සනම ආදරණීයම වෙඩින් එක තෙරැවන් සරණයි

  • @raviilakshan
    @raviilakshan 4 года назад +59

    ජැක්සන් සර් හිතේ දුක පිට කරන්නෙ නැතුව සතුටු වෙලා දුක තුනී කරගන්නවා ❤️❤️ තාත්තාගේ වේදනාව 😥😔😍😘

  • @diwanthimalsha1419
    @diwanthimalsha1419 4 года назад +7

    ජැක්සන් ඇන්ටනි මහත්මයා වගේ ආදරනීය හදවතක් තියෙන කෙනෙක් ගෙ නෝනා වෙන්න ඒ මහත්මියත් ගොඩාක් වාසනාවන්තයි ඒකනේ ඒ වගේම දරුවො තුන්දෙනෙකුත් නිකන් දරුවො නෙමේ ඒ පුතාලා දෙන්නගෙ ඇස් වලින්ම පේනවා තාත්තා වගේමා ආදරනීය හැගීම්බර අය කියලා ආදරේ හිතෙනවා මේ පවුලට.....පලවෙනි ලේලි තමා මමනම් ගොඩාක් ම ආසා හරී පින්පාටයි ❤️ ලබන ආත්මෙදිත් ඔයාලට ඔයාලම මුනගැහෙන්න ඕනා !

  • @duikawiyanduwa5051
    @duikawiyanduwa5051 5 лет назад +30

    මෙි අවිරැද්දෙ දැකපු ලස්සනම වෙිඩින් eka..ඡය වෙිවා!!!!

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 Год назад +4

    ඔබතුමා වාසනා වන්තම පියෙක් තමා ඔබ තුමා වගේම දරුවෝ තුන් දරුවෝ තුන් දෙනෙක් මේ ලෝකෙට දායාද කරලා ඔබ ගියා යළිත් ඔබ අප අතරම ඉපදේවා මුළු ශ්‍රී ලංකාවම ගොළු කරලා ඔබ ගියා අයන්න අපෙන් දුරට ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @chambikaka4309
    @chambikaka4309 5 лет назад +76

    මුලු ලංකාවටම ලොකෙට ආදර්සමත් ඔබගෙ පවුල බු ස

  • @nknk815
    @nknk815 5 лет назад +127

    ලංකාවේ ඉන්න වැදගත් දෙමාපියන් දරුවන් මේ මුලු විශ්වයටම වසනා වේවා..... බුදුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 лет назад +104

    වාසනාවන්ත දෙමාපියන් දරුවන් ... සතුට සාමය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා සියලුමදෙනාට .. බුදු සරනයි ..

  • @gaupulasinghe2636
    @gaupulasinghe2636 5 лет назад +26

    He's the most luckiest Dad. 😍😘😍

  • @shanikaherath1301
    @shanikaherath1301 4 года назад +14

    කලා ලොවේ ලෙන්ගතුම කැදැල්ල ❤️❤️❤️

  • @thilinasampath1913
    @thilinasampath1913 5 лет назад +15

    ආදරණීය ජැකා අයියේ... ආ... සොරි ජැකා මාමෙ. මට උඹ ගැන හරි ආඩම්බරයි.....

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 года назад +6

    ඔව් ඔබ තමයි ලෝකෙ ඉන්න වාසනාවන්තම තාත්තා ... කුමාරි ැක්කා තමයි වාසනාවන්තම අම්මා...සදා සතුට සාමය සෞභාග්‍යය සපිරේවා...

  • @NelumLanka
    @NelumLanka 5 лет назад +48

    නිවුන් දරුවන් තුන් දෙනාටම කුලුදුලේ ලැබේවා..ජයවේවා..

  • @sanjuniroshan5968
    @sanjuniroshan5968 4 года назад +5

    😍😘 Luckiest dad I had ever seen

  • @nelkanelka4119
    @nelkanelka4119 5 лет назад +17

    හරිම ලස්සනයි .ඒ වගේම වෙන ත් පාර්ටි වගේ නෙවී ඇදුම් පැළදුම් වලින් වුනත් හරිම සංවරයි අපේ වේදිකාවෙ අය.සුභ පැතුම් සැමට.

  • @lifeenjoy2746
    @lifeenjoy2746 4 года назад +4

    ඔබ ෙදපලම හරිම වාසනාවන්තයි.ෙමවන් පිංවත් දරැවන් ලැබීම....අද කලාකරැවන් කලාකාරිනියන් දීග කඩල යන විදිය බැලුවම ඔබ ෙදපල අදහන්න වටිනව.....බු ස.සියපවුලටම.

  • @damayanthikumari5334
    @damayanthikumari5334 2 года назад +2

    Oya kattiya hamadaama sathutin inna ane akila aiyai emi akkai sajitha aiyai buvi akkai kabadaavath divose venna nan epoo🥰

  • @thanujanirmali9124
    @thanujanirmali9124 5 лет назад +9

    gdk lssna wdding ekk..sathutui me wge family ekk dkkma..oyla 3dnge life wlta subha pthnwa ..ජය මන්ගලම් සුභ මන්ගලම් යුග ජීවිතේ වාසනාවන්

  • @mpspansilu5398
    @mpspansilu5398 5 лет назад +28

    kuhaka novi hamoma suba patanna harima lassana wasana wanta mau piya daruwo.

  • @darshanikarunaratne9911
    @darshanikarunaratne9911 5 лет назад +7

    oba dedena saha daruwo 3 denai harima saralai. kisima loku kamak naha.. harima nihathamani family ekak... hamadenatama suba pathum..

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 года назад +1

    Congraulation,s my fevourite actor,s Akila Danuddara & Sajitha Anuththara

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +5

    Most beautiful wedding..!😍

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 лет назад +1

    Godak adambarai..lankawe inna wedagath demapiya dennek saha daruwo 3 denek+6 denek..budusaranai ..jesu pihitai..suba mangalam..hemadama jeevithe purawatama sathutin inna lebewa...

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 лет назад +12

    ඇත්තටම ඔබ දෙපල වාසනා වන්තයී කිසිම කෙනෙක් විසින් නොකරපු දෙයක් ඔබ දෙපල කලේ ආදරෙයි ජැක්සන් හා කුමාරි දරු වනට ජය වේවා

  • @shanutishara7835
    @shanutishara7835 5 лет назад +6

    Harima lassanai couple thunama hamadema lassanai.. sathutin samagiyen hamadama inna labewa.. budu saranai..

  • @aishadeen1140
    @aishadeen1140 5 лет назад +5

    Mey sathuta heyma deymaupiykutama leybeywa😍😍oll the best🤗🤗

  • @tractorpisso8328
    @tractorpisso8328 3 года назад +1

    කමේන්ට් දාන්න ආපු අයගෙ චැනල් තියනවා නම් කියන්න.. subscribe කරන්න.. මටත් සප් එකක් ඕනේ..❤️❤️ruclips.net/channel/UCkfLifohLMMlGJqPH7Pyz0g

  • @mahifuncity5094
    @mahifuncity5094 5 лет назад +6

    Happy Wedding life three of you....

  • @sahanrashintha2695
    @sahanrashintha2695 5 лет назад +3

    Me thaththa gdk wasanawanthai...budu saranai..
    Happy wedding life...

  • @sachindradias5523
    @sachindradias5523 5 лет назад +2

    Hamadama sathutin inna okkoma happy wedding day😍😍

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 5 лет назад +28

    ජය මංගලම් සුභ මංගලම්
    යුග ජිවිතේ වාසනා
    ජෝඩු 3ටම

  • @deepanidesilva4920
    @deepanidesilva4920 Год назад

    දෑස පියාගත්කල මට......අනේ ඒ සින්දුව අහන්න හිතක් නෑ වගේ දැන්.

  • @malshavirangani4531
    @malshavirangani4531 3 года назад +1

    තාත්තා හා අමිමා හිතේ දුක නොපෙන්නයි

  • @starforever3203
    @starforever3203 5 лет назад +5

    Beautiful all the best from USA

  • @sasumiropro2406
    @sasumiropro2406 3 года назад

    2.13 balagena hitiya sinduwak...clarence hitiya nam...
    😍2.43😍

  • @indikaroshan288
    @indikaroshan288 2 года назад

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඇන්තනී පවුලේ වීඩියෝ

  • @deepikakumuduni9011
    @deepikakumuduni9011 3 года назад +2

    All the best,ගොඩාක්ම ආදරෙයි ඔයාලට 😊😄

  • @dilinivasana6730
    @dilinivasana6730 5 лет назад +9

    All The best...😊😊

  • @indrakumari4869
    @indrakumari4869 5 лет назад +4

    Sathutui appachchi aththamai oya thama wasanama appachchi budu saranai siyaluma denata

  • @efghabcd8023
    @efghabcd8023 4 года назад +5

    They are the most luckiest parents 😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 лет назад +1

    Aththata godaak sathutui apith vasanavanthai mevani vivahayak dakinna labima,suba pathanava oyalata theruvan saranai

  • @sajithanirmal5819
    @sajithanirmal5819 5 лет назад +2

    I remember Sonam Kapoor's wedding
    Anil Kapoor look like similar Jackson Antony

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 года назад

    පිං වන්ත අප්පච්චී කෙනෙක් වගේම පිං වන්ත අම්මා කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @hirunachamishka8035
    @hirunachamishka8035 4 года назад +1

    Koheda me wedding hotel eka

  • @sarahsilanka2627
    @sarahsilanka2627 5 лет назад +16

    බුදු සරණයි ජේසු පිහිටයි සියලුදෙනාටම හරිම ලස්සනයි

  • @bandaraathauda5267
    @bandaraathauda5267 3 года назад

    Lassanai akilage nona sajithage nonai. 👌🏻 lassanai,,,,

  • @surekaniranjala3219
    @surekaniranjala3219 2 года назад +2

    ලස්සන වෙඩින් එකක්. ජය වේවා .

  • @vinitharaniperera5482
    @vinitharaniperera5482 5 лет назад +4

    හරිම ලස්සනයි දෙමව්පියන් හරිම වාසනාවන්තයි

  • @sirikanthikante1211
    @sirikanthikante1211 2 года назад

    බුදුසරණයි ජෙසුපිහිටයි ඔයාලා සැමටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sjsj7451
    @sjsj7451 Год назад +1

    මිලාන් සිල්වා දැන් ඔයාට මොකද හිතෙන්නෙ 🙉🙉

  • @dahamithisarani2320
    @dahamithisarani2320 Год назад

    අනේ. ඒ සතුට. දෙයියනේ 😢😢😢😢😢😢

  • @sahasramandakini3027
    @sahasramandakini3027 5 лет назад +2

    lassanai aththatama..wish karanawa oyala 3 denatama hondada..
    best of luck your bright furure

  • @vihangaherath4013
    @vihangaherath4013 5 лет назад +1

    Kamathima kala paulak.......
    Good luck.......
    👍👍👍👍👍✌✌

  • @manoripushpa57
    @manoripushpa57 5 лет назад +11

    Ow aththa sir obanam harima wasanawanthai

  • @iresharamya7608
    @iresharamya7608 Год назад

    වාසනාවන්ත දෙමාපියන් සහ දරැවො බුදුසරනයි

  • @naveendraindika7774
    @naveendraindika7774 4 года назад

    Not only this family got this. There are so many people in Sri Lanka doing these things.

  • @SN-tk5op
    @SN-tk5op 5 лет назад +4

    ගොඩක් ගොඩක් ලස්සනයි ....සතුටින් ජීවත් වෙන්න වාසනාව ශක්තිය ලැබේවා....තෙරුවන් සරනයි ඔක්කොටම

  • @Msumudunilanka
    @Msumudunilanka 5 лет назад +8

    අම්මයි තාත්තයි වගේ රටටම ආධර්ෂමත් පවුලක් වෙන්න...

  • @walpitagesusantha9005
    @walpitagesusantha9005 5 лет назад +6

    Fttttt wedding ekak supiri

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 лет назад +9

    කොහෙද me wedding hall eka
    church ekai
    ලස්සනයි

  • @olunelumwijesinha2844
    @olunelumwijesinha2844 4 года назад

    mama godaak asa karana nihathamani paulak obathumage paula..budusaranai oba siyalu denata

  • @slfoodie
    @slfoodie 5 лет назад +5

    ruclips.net/channel/UCkVbsCvXN422hNf9XfkZHNw මේ වෙඩින් එක පට්ටයි කියලා හිතන උන් මේ ලින්ක් එකට Subscribe පාරක් දාගෙන යමු බලන්න

  • @gayan33gm
    @gayan33gm 5 лет назад +5

    සුභ මoගලම් !!!!!!

  • @surekaniranjala3219
    @surekaniranjala3219 2 года назад

    ඔබ තුමාගේ ලස්සන වදන් පෙල..

  • @saumyafernando474
    @saumyafernando474 5 лет назад +5

    God Bless this lovely family . 💕💕💕💕💕💕💕

  • @shalikadinuwanthi2595
    @shalikadinuwanthi2595 4 года назад

    Wasanawantha dhiwi gamanakata hadhawathinma suba pathanawa..

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад

    ඔව් අනේ ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිහා

  • @sandarenuvimukthika4046
    @sandarenuvimukthika4046 5 лет назад +2

    Good niyamai 3000 wade

  • @gangaudayangani9389
    @gangaudayangani9389 5 лет назад +7

    හරිම ලස්සනයි

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 4 года назад +2

    We love your family ❤️

  • @viduminidimalsha4109
    @viduminidimalsha4109 2 года назад

    oyl hemotm sathuta sinahava arakshv lebenn kiyl prarthna karanava 😍🥰

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 года назад

    deipihitai...siyaluma denata❤❤🙏🙏

  • @saoodniyami9891
    @saoodniyami9891 5 лет назад +1

    all the best .......oyalta sathutin enna hamdamath. ...

  • @nandasawa8053
    @nandasawa8053 2 года назад +1

    Godak lassanayi

  • @siyaninilanta6526
    @siyaninilanta6526 5 лет назад +3

    Attanma ow oba hariiiii uasanauantai bs

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 лет назад +10

    AWESOME VIDEO

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 5 лет назад

    Jayasiri mangalam adrei hamotama❤️

  • @arkariyawasamkariyawasam1304
    @arkariyawasamkariyawasam1304 5 лет назад +1

    Harema,lassanai ❤❤❤❤❤❤❤❤sematama theruwan saraniiii....

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад

    Mulu Hadhawathinma suba pathanawa*** Jackson pawulata aluthin ekathuna oyalath harima pinwanthai soyura soyuriyane** good luck***

  • @gayanibatawalaarachchi6826
    @gayanibatawalaarachchi6826 Год назад +1

    ජැක්සන් වාසනාවන්තයි එක්කම දුවටමනමාලි තුන්දෙනෙක් කසාද බඳින්න ලැබුණු එක එක අපේ තාත්තට අපිව එහෙම දෙන්න උනානං පපුව පැලිලා මැරෙනවා ඒත් ජැක්සන් ගානක් නැතුව ලෝකයට හිනාවෙලා හිටියේ කොහොමද දුව කසාද කඩා ගද්දි හිතාගන්න බෑ හරිම පුදුමයි

  • @madhushikadilhani4707
    @madhushikadilhani4707 5 лет назад +2

    Wadagath paulak ratatama wasanawak...sathutin inna labewa ජෙසුපිහිටයි

  • @mabelmabel3336
    @mabelmabel3336 5 лет назад +1

    Wow very nice good luck God bless you all

  • @chamilarathnayaka6255
    @chamilarathnayaka6255 5 лет назад +5

    Attamaii godak lassanaiii lankawe tibba lassanama wedding eka meka tama

    • @dilipjanaka9844
      @dilipjanaka9844 5 лет назад

      Chamila Rathnayaka ,lankawe thibune okoma wedding balala thiyenawada..

  • @sulakshikakothalawala3316
    @sulakshikakothalawala3316 5 лет назад +3

    Congratulations all of u.wow nice wedding.all of u are so lucky

  • @sarojadamayanthi3515
    @sarojadamayanthi3515 5 лет назад +1

    Oya thma wasanawanthma thaththaaaaa😍😍😍

  • @prasadlaksiriprasadlaksiri1427

    ඔබට නිවන් සුව..😢

  • @cricplus723
    @cricplus723 4 года назад +1

    Happy wedded life 👍

  • @vinukamaddumage7445
    @vinukamaddumage7445 5 лет назад +3

    Congratulations

  • @mssuranga6511
    @mssuranga6511 3 года назад +3

    මෙවගෙ තාත්තාකෙනෙක් මටත් හිටියනම් කියලහිතන කට්ටිය මෙකට ලයිකඑකක් දලයන්ඩ

  • @pahansandeepa5799
    @pahansandeepa5799 3 года назад

    Adarei jaksan mame

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 лет назад +1

    Actually yes a blessed family hope the new additions will also keep the happiness and togetherness in this family . Congradulations.

  • @tharushinethmi7500
    @tharushinethmi7500 2 года назад

    Get well soon jacson sir

  • @mihidhinathaliya4862
    @mihidhinathaliya4862 5 лет назад

    Meriyans💜

  • @lochanakalindimeadise7102
    @lochanakalindimeadise7102 3 года назад

    adarei jakshan mami

  • @NadeeshaDayarathnaMusic
    @NadeeshaDayarathnaMusic 5 лет назад +1

    beautiful ❤💛💚💙💜💗💖💓

  • @hasithachathuranga6775
    @hasithachathuranga6775 5 лет назад +1

    2.37 odan poddak balandoooo 😂😂😂 amboo damitha

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 года назад

    ❤️❤️😍😍such a lovely family

  • @ruchikahansamali6252
    @ruchikahansamali6252 5 лет назад +1

    normal delivery

  • @sachinthakamanamperi157
    @sachinthakamanamperi157 5 лет назад +2

    Patta fun eke inna paulak,jayawewaa

  • @chamarawelagedara6125
    @chamarawelagedara6125 5 лет назад +1

    Ela ela api go