Jackson Anthony - Aadare (ආදරේ) - At home version

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 5 тыс.

  • @viduabe
    @viduabe Год назад +1453

    නිවන් සුව ජැක්සන් සර්.ස්තූතියි අපේ ලමා කාලයත් , තරුන කාලයත් සුන්දර කරන්න නිර්මාණ බිහි කරාට.❤😢

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 года назад +2297

    ආදරේ කියන්නෙ කැඩපතක්. ඒ කැඩපතට අපි ආදරේ කරනවා ඉතිං කැඩපත අපිට ආදරේ කරනවා.
    ආදරනීයයනි,
    ඔබ ලියා එවන සොඳුරු වැකි අපට සෙත් කවි වගේ.

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 года назад +30

      ❤💕❤💕❤💕❤💕

    • @lalithsamantha903
      @lalithsamantha903 4 года назад +62

      ජැක් සර් අපේ දරුවන්ගෙ අම්මගෙ ඔලමොට්ටල න්‍යෂ්ටික පවුල් චින්තනයට දෙබෑ වෙන්න මේ දීපු පහර නම්... අතිශය අගනේය 👍👍👍

    • @sumithbalasuriya3068
      @sumithbalasuriya3068 4 года назад +12

      Adarei hemadama adaraniya family ekata hemada Appacchi 🥰🥰🥰🥰🥰

    • @nayomisilva1369
      @nayomisilva1369 4 года назад +10

      Adarei sir mulu pawulatama apith obe theruwan saranai

    • @sudarshanifdo8211
      @sudarshanifdo8211 4 года назад +25

      අපි ඔබලට ආදරේ කරනවා,ආසාවෙන් ඔබලා දිහා බලන් ඉන්නව..ඒ ආදරේ හැමදාම රැකේවා..

  • @achinidiu5718
    @achinidiu5718 Год назад +177

    කටක් ඇරලා නිවන් සුව කියන්නත් පන නෑ😢😢😢 ඔබ තුමා මේ කල පිනෙන් මතු ආත්මය උතුම් ආත්මයක් ලැබේවා ❤

  • @indujayanthi3369
    @indujayanthi3369 Год назад +316

    අනේ කොයිතරම් සොදුරැ කැදැල්ලක් ද නිවන් සුව ලැබේවා කලාකරැවානනි ජැක්සන් ඇන්තනි මහතානනි.. පවුලේ සියළු දෙනාගේ සෝ ලතැවුල් නිවේවා.. බුදුසරණයි 😊

  • @chaya-ci8pd
    @chaya-ci8pd Год назад +316

    දෙයියනේ මටනම් දරාගන්න බැරි තරම් පුදුම වේදනාවක් දැනෙන්නෙ.අනේ ජැක්සන් මහත්මයා ඔබතුමාට අජරාමර නිවන්සුවය අත් වේවා🙏🙏🙏

    • @emanmanpower5680
      @emanmanpower5680 Год назад

      Jakson mahatmanani ɔba wenveema henaya Niwansuwa

  • @anushadisna8005
    @anushadisna8005 4 года назад +380

    ඇස් වහක් නොවදීවා,තුනුරුවන් සරණයි සියලුම දෙනාට

  • @piumikanchana9750
    @piumikanchana9750 Год назад +147

    අනේ ඒ පවුලට ඇස්වහ වැදුනා....😢😢. හෙළයේ මහා කලාකරුවාණනී ඔබට නිවන් සුව ලැබේවා......🙏🙏🙏🙏

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 4 года назад +99

    මම නම් ආයේ ආයේ බැලුවා. හරිම සොඳුරු හැඟීමක් එනවා බලද්දී.. Superb and loving family . Stay blessed everyone 🧡

  • @slbeauty3936
    @slbeauty3936 4 года назад +518

    ලේලිලා නැන්දම්මලා,නෑනලා මස්සිනාලා කෙහෙවලු පටල ගන්න කාලෙක.මේ වගේ ලස්සන පව්ලක් එක්කම ලස්සන පනිවිඩයක් තියනවා හැමොටම..ආදරයට කල නොහැක්කක් නොමැති බව..පවුලක් කියන්නෙ ආදරය සෙනෙහස පිරුණු තැනක්...මේ විඩියෝවෙන් කියන්නෙ එකයි..බුදුසරණයි හැමොටම..❤

    • @kawikaru9713
      @kawikaru9713 4 года назад +2

      හොදයි ලස්සනයි කොපියක් නෙවෙයිනම්

    • @shanid405
      @shanid405 4 года назад +1

      Samaawenna mata Sinhala font nan nehe.. Oya kiyapu de eththa. Den kaale pawul wala prasna wediy, getum wediy, mathawaade wediy. Wisheshayen corona kaale, gewal walata hira unaama, gewal wala randu wedi una. Man illeemak karanawa Jackson Anthony pawulen... onima pawulaka prasna thiyenawa, getum thiyenawa, haathpasin wenas adahas thiyenawa (and strong opinions). Mewage prasna ethi unaama, ogollo monawade karanne? Mewath loketa kiyaa denna..

    • @slbeauty3936
      @slbeauty3936 4 года назад

      @@shanid405 ekat hoda wadakk ne

    • @indikapushpakumara6436
      @indikapushpakumara6436 4 года назад +1

      Ape amma

    • @dinesh86681
      @dinesh86681 6 месяцев назад

      මාධවී නම් 3 ට ගියා

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 Год назад +100

    අනෙ අයෙ ඔබ අපිට දකින්න ලබෙන්නා කියල හිතෙනකොට පපුව පිච්චිල යනවා. අදරනීය පව්ලක්.❤
    සකල කලාකරුවානනි❤ ඔබට අජරාමර නිවන් සුව❤🙏❤

  • @home_ceylon
    @home_ceylon Год назад +103

    සියල්ල වෙනස්වන බව ලොවට පසක් කරමින් නික්ම ගිය විශිෂ්ට කලාකරුවා 😢❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 года назад +113

    ඒකෙන්නම් තවත් ආදරේ වැඩි වුනෝඕඕඕඕඕඕ 🙊💕😘❤️😘😘❤️😘💕😘💕😘❤️😘💕❤️😘💕😘😘💕😘😘❤️💕😘

  • @ahansis2250
    @ahansis2250 4 года назад +239

    ඇත්තටම අන්තිම මොහොතේ චූටි දෝණි මැණිකගේ හිනාව දැක්කාම ඇස් දෙකට කඳුළු ආවා😊...හැමදාම ගොඩාක් ආදරෙන් ඉන්න..අපි හැමදාම ආදරේ කරපු පවුලක්😍..ගොඩක් ලස්සන වීඩියෝ එකක්🥰...හැමදාමත් ආදරෙයි ඔයාලා හැමෝටම😘...බුදු සරණයි...ජේසු පිහිටයි...❤

  • @Chathumi_Pramodya
    @Chathumi_Pramodya Год назад +91

    පනාපත්‍ර කුහුඹුයානෙනි , ඔබට මොක් සුව පතනෙමි , ඇවිදින පුස්තකාලයත් එසේ නිමා විය !!!! 🙏

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 Год назад +57

    ආයි මේ වගේ ලස්සන පවුලක් ආදරේ බලාගන්න වෙන් නැ නේ🥺 මේක දකිද්දි කොච්චර දුකක් ඇතිද එයාලට අපිට මෙහෙම නම්🥺🥺🥺🥺නිවන් සුව 🙏හොද අය ඉක්මන්ට යනෝ🥺🙏

    • @DehamiThisara
      @DehamiThisara Год назад +2

      ane manda as dekatawath dakala nathi apita mechara duka nam eyata dawa ipadila dawati dawati idala danena duka😩😩😩😭

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 Год назад +53

    නිවන් සුව ලැබේවා!! ඔබවැනි යෝධ කලාකරුවකුගේ නික්ම යාම මහත් ශෝකයකි.

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 4 года назад +567

    Beautiful song and a wonderful music video. හැමෝම සතුටින් දිගටම ඉන්න. ආදරෙයි... ආදරෙයි!

  • @MS-online
    @MS-online 4 года назад +60

    මම සාමාන්යෙන් comment දාන්න කම්මැලි මනුස්සයෙක්. එ්ත් මේ video ekata nam cmnt එකක් නොදැම්මමොත් හිතට හරි මදි වගේ හිතුනා. අැස්වහක්,කටවහක් වදින්න නම් එපා මේ අාදරනීය පවුලට. මෙහෙම ජීවත් වෙන්න කොච්චර නම් කට්ටිය මීන බලනවද.. ❤❤❤

  • @thejakumaridissanayaka6510
    @thejakumaridissanayaka6510 Год назад +38

    මේ සුන්දර පවුලට ඇස් වහ කටවා වැදිලා වගේ දෙයියනේ .....හිතට පුදුම දුකයි ඇස් වහ කටවා දුරු වෙිවා සතුට ලං වේවා .ජේසු පිහිටයි

  • @StudyMail-jx2jd
    @StudyMail-jx2jd Год назад +431

    කලා ලෝකයේ යෝධයා 🥺 ආදරණීය පියෙක් , කලාකරුවෙක් , ස්වාමිපුරුෂයෙක්....රටම ආදරය කරන ඔබට නිවන් සුව පතමි 🥺🙏

  • @subhashani_
    @subhashani_ Год назад +44

    නිවන් සුව ලැබේවා මගේ ජැක්සන් සර්ට🥺 ඔබතුමාගේ ඒ නාමය අපේ හදවත් තුල සදාකාලිකවම ජීවමානව පවතින බව නොවනුමානයි 😓❤

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 года назад +326

    මේ ආදරේට මං ආදරෙයි...

    • @fairymagic6244
      @fairymagic6244 4 года назад +2

      මේ ආදරේට අපිත් ලෝබයි...තෙරුවන් සරනයි හැමෝටම...අම්ම තාත්ත දරුවෝ එක්ක හරි බැදීමකින් ඉන්නව නම් හැම පව්ලක්ම ලස්සන වෙයි...මට නොලැබුනු ඒ දේ හින්දම මන් මේ ගීතය බලලා ඔයාලගෙ ආදරේ ආදරෙන් වින්දා... අනේ අපේ තාත්තත් හරියට හිටිය නම් කියල හිතුනා.

    • @tmanju332
      @tmanju332 4 года назад

      අපිත් ❤ ...

    • @mimrose124
      @mimrose124 4 года назад

      අපේ හිතටත් පුදුම සතුටක් ඔබතුමාගෙ පවුලෙ සැබෑ ආදරේ දැක්කම. ගැලපෙන අයම පවුලට එකතු වෙන්නත් ඔබ සියලු දෙනා පින් කරලා...

    • @kanchukadealwis7233
      @kanchukadealwis7233 4 года назад +1

      ඇයි මේ Video එක trending නාවේ🙄?

    • @sandhyakumari4509
      @sandhyakumari4509 4 года назад +1

      Oyala ithin kawadath kothanath adaraneeyawa thamy api dekapu kala loke ekama paula.eswahak katawahak wenna epa...kathawak ahala thiyenawa sathuta hemawelema lokayata pennanna epa kiyalath..

  • @kanishkamalli2786
    @kanishkamalli2786 4 года назад +320

    එමී ගෙ voices eka lassanai kiyana aya කෝ බලන්න

  • @upekshakavindibasnayaka2677
    @upekshakavindibasnayaka2677 Год назад +67

    මේ පවුලට අයෙත් ඒ පවුලෙ සතුට ඉක්මනටම ලැබේවා..🙏🥺 බුදු සරණයි

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 года назад +84

    ආදරේට ආදරේ හිතුනා. හැමෝටම මේ වාගේ ආදරෙන් ඉන්න ලැබේවා කියා ආදරෙන් ප්‍රර්තනා කරමි🙏❤️❤️❤️❤️❤️

  • @VGScham
    @VGScham 4 года назад +155

    සජිත පට්ට සහෝ පොඩ්ඩක්වත් ඇස් අහකට ගන්න හිතුනෙ නෑහොදේ.

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 4 года назад +226

    අද බැලුවේ කීවෙනි වතාවටද දන්නේ නෑ.. 😍 අදත් කදුලු ආවා.. වීඩියෝ එක ඉවර වෙනකන්ම මූණේ හිනාව නම් වැරදුනේ නෑ.. 😍 දෙවියන්ගේ පිහිටෙන් අනේ මේ පවුලට කිසිම කෙනෙක්ගේ ඇස්වහ කටවහ නම් වදින්නෙපා.. 😍😍😍😍

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 2 года назад +1

      Hamotama mahama enna baha

    • @gcaish
      @gcaish Год назад +4

      අනේ ඒ පව්ලට ඇස්වහ වැදුනානේ.

  • @pehanrandinu2661
    @pehanrandinu2661 Год назад +49

    නිවන් සුව කළාකරුවානෙනි, ඔබ වැනි විශිෂ්ඨ කළාකරුවෙකු ගේ නික්ම යෑම අපට ඉමහත් පාඩුවකි. 😢🙏

  • @epapriyanthi760
    @epapriyanthi760 4 года назад +63

    මම ආසම කලා පව්ලක් තමයි ඇන්තනී පව්ල.බුදුසරණයි.හැමෝටම පුංචි පැටියටත්

  • @heshelasantha7344
    @heshelasantha7344 4 года назад +63

    මේ ආදරේ හැමදාම රැකේවා.....!!! ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ඔබලා සැමට.....

  • @Bhagyasrilal_49
    @Bhagyasrilal_49 Год назад +118

    Rest in peace sir, කයෙන් මියැදුණත් හිත් වලින් මියයන්න තව සියවස් ගණනක් යාවි. ඔබ නැති අඩුව පුරවන්න තව තුන් දෙනෙක් හෙළයට දායාද කළ කළාකරුවානෙනි, ඔවුන් ඔබ පෙන්වූ මග නිවැරදිව යාවි . ඉතින් 21 වන සියවසේ මහා යුග පුරුෂයානෙනි, සාමදානයෙන් සැතපෙන්න!!!!!!❤

  • @sidathsenna
    @sidathsenna 2 года назад +214

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරණවා. හිටියටත් වඩා ජවයකින් තව තවත් නිර්මාණවල යෙදෙන්න ශක්තිය ධෛර්යය පතමි ! ජය !!

  • @Ashsandeepa
    @Ashsandeepa Год назад +35

    ආදරෙයි හැමදාමත් ජැක්සන් සර්🥺❤️ ඔබතුමා හදවතේ ඉහළින්ම ඉන්න වීරයෙක් එදත් අදත් හෙටත්✨️

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 года назад +1575

    දැනට 250,000 ක් නරඹලා. 1500 ක් ප්‍රතිචාර සටහන් කරලා. සියල්ලක්ම අගය කිරීම්, සුභ පැතුම්. මේ සපිරිවර හැම දාම මා එක්ක ඉඳීවි. ලෝකය ගැන මගේ අදහස් මම මේ youtube channel එකේ video කරල එවන්න හිතා ඉන්නවා. ඔබ මා සමග subscribe වී සිටියොත් මේක අපට හොඳ වේදිකාවක් වේවි.

    • @malshaukwaththa6328
      @malshaukwaththa6328 4 года назад +11

      අනිවාර්යයෙන් සර්...👍👍

    • @ruchiradassanayake7263
      @ruchiradassanayake7263 4 года назад +7

      Super nice video 👍Stay blessed everyone ❤️

    • @ayomaishani4150
      @ayomaishani4150 4 года назад +5

      jivithethe aththatama vidina pawlak....

    • @ashinisansala8094
      @ashinisansala8094 4 года назад +5

      අනිවාර්යෙන් සර් ♥️

    • @MrAchintha
      @MrAchintha 4 года назад +2

      🤘🤘🤘🤘😎😎🔥🔥🔥🔥

  • @ishu318
    @ishu318 4 года назад +124

    ඇස්වහලක් කටවහක් වදින්න එපා මේ පවුලට...🙏🙏
    Man asama family akak..❤

  • @okjayasinghe3420
    @okjayasinghe3420 Год назад +42

    ලස්සන සින්දුවක්..අවුරුදු 3කට කලින් කරපු සින්දුව..මේ වෙද්දී කොච්චර දේවල් වෙනස් වෙලාද..ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..

  • @ashan-it-ft-0359
    @ashan-it-ft-0359 3 года назад +76

    ජීවිතේට බලපු ලස්සනම වීඩියෝ එකක්.❤️❤️❤️

  • @sriyanisriyani8287
    @sriyanisriyani8287 3 года назад +354

    අදර්ශමත් පව්ලක්.මේ පව්ල දැක්කම අපේ පව්ල් වල අය ගැන ඇත්තටම ලැජ්ජ හිතෙනව.ගෙදර අනිත් එව්න් හතර පැත්තට අදිද්දි තනි මම මොනව කරන්නද.සුබ පැතුම් මගෙන් ඇන්තනි ෆැමිලි එකට.

  • @iromibotenne6854
    @iromibotenne6854 4 года назад +57

    "ආදරේ" යනු සැබැවින්ම මෙය මය... තෙරුවන් සරණයි මේ ආදරණීය පවුලට...

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 Год назад +29

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබු දිනුමක් නෑ 😢😢😢😢 R l P our legend 🌷🌷🌷🌷

  • @isuruadishana6883
    @isuruadishana6883 4 года назад +32

    දෙපාරක් බැලුව ආයිමත් බලන්න ආසයි.... හරිම ලස්සනයි........ තෙරුවන් සරණයි.....🙂

  • @dinukasawanthiabeysekara7415
    @dinukasawanthiabeysekara7415 4 года назад +77

    අනේ හරිම ලස්සනයි. ආදර්ශමත් කලා පවුලක්! මැණික් කැට ටිකක්. Such a Blessed Family! ❤

  • @sandundananjana1533
    @sandundananjana1533 4 года назад +37

    ලස්සන පවුලක්,හැමොටම ආදර්ශයක්...... පුංචි පැටියත් එක්කම.

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 года назад +258

    ආදරණීය ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා!!❤️🙏
    ඔබ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අත්‍යවශම සම්පතක්❤️
    බුදු සරණයි!! ,ජේසු පිහිටයි!!
    #Getwellsoon❤️

  • @amayathejanee7670
    @amayathejanee7670 Год назад +31

    මේක දකිනකොට පුදුම දුකක් එන්නේ ලස්සනම ලස්සන පවුලක් එකෙන් ලොකුම පුරුක අඩු උනා කියන්නේ. ලොකු පාලුවක්. එදා ඒ ගමන ගියේ නැත්තම් අදත් හොදට ඉන්නවනේ කියලා හිතෙනවා. මොක් සුව ලැබේවා..

  • @WasanaMunasinghe-e3o
    @WasanaMunasinghe-e3o 8 месяцев назад +316

    After 2024 anyone? 😊

  • @binaralakal1021
    @binaralakal1021 4 года назад +55

    හැමදාම මුළු පවුලම එකට සතුටින් ඉන්න. මුළු රටටම ආදර්ශයක් ඔය ලස්සන පවුල ❤️. අනිත් මිනිස්සුන්ට ත් ආදරෙන් ඉන්න ආස හිතේවි. උවමනාවක් දැනේවි 💛

  • @KapugamageSandamali-fg8ok
    @KapugamageSandamali-fg8ok Год назад +23

    ඔබ වැනි ආදරණීය අප්පච්චි කෙනෙක් මහා කලාකරුවෙක් අහිමි වීම රටට ම ලොකු පාඩුවක් ජැක්සන් සර් ඔබට නිවන් සුව 😭😭😭😭

  • @ශානිකාමදුවන්ති

    හරිම ආදරණීය පවුලක්.හැමදාමත් ඔය සතුට සමගිය මෙලෙසෙම රැදේවා.තෙරුවන් සරණයි

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 года назад +27

    ගොඩාක් ලස්සනයි කමෙන්ට් එකක් දානන්ත් අමතක වුනා....මන් ගොඩාක් ගරු කරන රංගන ශිල්පියෙක් ජැක්සන් මහත්මා.....ඔබ සැමට දළදා සමිදු පිහිටයි.....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...❤️❤️❤️❤️

  • @niroshiamarasinghe8485
    @niroshiamarasinghe8485 4 года назад +40

    ඇත්තටම ආදරේ හිතනවා... Unlike කරේ පවුලක වටිනාකම නොතේරෙන කීපදෙනා.. බුදුසරණයි.....! ❤️

  • @yethuni0626
    @yethuni0626 Год назад +19

    නිවන් සුව ලැබේවා🥺🥺ආයෙ මේ කලා ලොවට ඔබ වගේ ශ්‍රේෂ්ඨ කලාකරැවෙක් බිහිවෙන්නෙ නැ හිත හොද අවංක මිනිහෙක් බිහිවෙන්නෙ නැ 🥺🥺❤

  • @ereshawickramasinghe3422
    @ereshawickramasinghe3422 4 года назад +659

    තාත්තෙකුගෙ ශක්තියෙන් අම්මෙකුකේ ඉවසීමෙනුත් ආදරයෙනුත් ගොඩනැගුනු ආදරණීය පවුලක් 💐👪💖

  • @rashperera3186
    @rashperera3186 4 года назад +47

    අනේ බුවි අක්කා ❤️😍 එයාගේ හිනාව ඇස් වහක් නම්
    වදින්න එපා😍

  • @priyadarsanidisanayaka1654
    @priyadarsanidisanayaka1654 4 года назад +29

    හරිම ආදරනීය වගේම මමත් ආදරේ කරන පවුලක් .ස්තූතියි පවුලක වටිනාකම දැන්නුවට.බුදු සරනයි අපේ චූටි පැටියටත්.good luck all

  • @chamodiadhikari9049
    @chamodiadhikari9049 Год назад +10

    නිවන් සුව රත්තරන් jackson sir🙏ආයේ කාගෙන්ද ඉතිහාසය ගැන එහෙම දැනගන්නේ sir. ඇයි මේ තරම් ඉක්මනට යන්න ගියේ..? 😭😭😭

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 4 года назад +46

    අනේ මේ තරම් ලස්සන පවුලක් තවත් නැතුව ඇති.අාරණ්‍යා පැටියගේ හිනාව.එයා තමයි මේ පවුලෙ වාසනාව.ඇස් වහක් වදාින්න නම් එපා කවදාවත්.ආදරෙයි හැමෝටම.ආරණ්‍යා මැණිකට ගොඩක් ආදරෙයි....❤️❤️❤️

  • @dilaniperera3926
    @dilaniperera3926 4 года назад +46

    ආරම්භයේ සිට අවසානය දක්වා මුවෙහි රැඳුනේ සිනාවක්😊
    පවුලක සතුට සමගිය රැඳුණු තැන දිව්‍ය ලෝකයක් ❤

  • @tecky3373
    @tecky3373 3 года назад +93

    අනේ හරිම ආදරණීයයි 😍 මේ ලෝකෙ හැම පවුලකටම මේ වගේ ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබෙන්න ඕන ❤️

    • @sudarshanisudarshani966
      @sudarshanisudarshani966 3 года назад

      Kkoo

    • @ka.s.s.a
      @ka.s.s.a 2 года назад

      ගෑනු හොදටම ඕනෙදෙයක් ඉවසන්න පුරුදු වෙච්ච දවසට පුළුවං

    • @ka.s.s.a
      @ka.s.s.a Год назад

      @@shanimadhara ee gaani hama weesa kamak ma iwasapu nisa thamai paula samajeta ratata adarshayak widiyata dakkee eekata wirudda nisa thamai(piriminge hama nosandaala kamak ma gaanu iwasiya yuthu naa) ehema kiyala thiyenne.. Kalabala wenna epaa..

    • @ka.s.s.a
      @ka.s.s.a Год назад

      @@shanimadhara අනේ හරි ආදරණීය යි කියලා හැමෝම කියන්නෙ.. ඒ පවුල ගෙනිච්ච ගෑනී හැම පක්කලි කමක්ම ඉවසපු නිසා.. කැපකිරීම කරල තියෙන්නෙ ගෑණි..අසාධාරණ විදල තියෙන්නෙත් ගෑණි.. එහෙම නොකළ යුතුය කියල තමයි කියන්නෙ.. හරියට කලබල වෙන්න එපා.. නිකන්.. හැම දෙයක්ම හොදට බලලා කතාකරන්න නේ.. ඉක්මන හොද නෑ නේ

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 года назад +39

    ජැක්සන් ඇන්තනී කලාකරුවාට ආදේශයක් ලංකාවෙ තාම බිහිවෙලා නෑ ... ඒතරම් multitalented චරිතයක්..
    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...❤🙏

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 года назад +187

    මෙහෙම පවුලක් මමත් හදනව කවදහරි...ඒත් තාම ඉස්කෝලේ යනවනේ..😁😍

    • @maheshsududewa4687
      @maheshsududewa4687 4 года назад +8

      Matath ehema hithenawa. Eth mamath thama school yanawa

    • @taniyafernando8873
      @taniyafernando8873 4 года назад +11

      ඇත්තටම....අපිත් ඉතින් scl තමයි...😔😔😔

    • @himanshaghimhana1961
      @himanshaghimhana1961 4 года назад +13

      අපි නම් ස්කොලේ ගිහින් ඉවරයි කෙල්ලෙක් පේන තෙක් මානේක නෑ 🤣🤣🤣

    • @sanjanawikramarachchi470
      @sanjanawikramarachchi470 4 года назад +2

      ow aththa thama apith scl ne

    • @tharindudasanayaka1785
      @tharindudasanayaka1785 4 года назад +4

      Ekane ,o/l liwweth giya awurudde 😪😪😪😪😪

  • @ishuonline8295
    @ishuonline8295 4 года назад +36

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ලන්කාවටම එකයි මේ පවුල ට අපිත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ❤

  • @dilinisulochanaperera
    @dilinisulochanaperera 2 года назад +95

    හරිම ආදරණීය පවුලක්. ජැක්සන් ඇන්තනී සර්ට ඉක්මනටම සනීප වෙලා ආයෙත් පවුලෙ අයත් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @OshadhaCamuditha
    @OshadhaCamuditha Год назад +9

    ගොඩක් දුක හිතුනා අද ලොකුම ආදරේ නැති උනා කිව්වම..නිවන් සුව ලැබේවා ජැක්සන් සර්...😢

  • @tamasharajasinha8038
    @tamasharajasinha8038 4 года назад +17

    කීපාරක් වීඩියෝ එක බැලුවද කියලා මතක නෑ... ඒ තරම් ආස හිතෙනවා බලන් ඉන්න.. හරිම ලස්සනයී ...😍 මන් ආසම ආදරේ කරනම පවුලක්... 😍 දෝනී මැණිකගේ හිනාව දැක්කම හිත පිරෙනවා...
    බුදු සරණයී හැමෝටම ...😍

  • @imashaemunasinha856
    @imashaemunasinha856 4 года назад +115

    මොනවා කියන්නද....ඒක ලෝබ හිතෙන , ඊර්ෂ්‍යා හිතෙන , ඔක්කොටම වඩා ආදරේ හිතෙන ආදරෙයක් ❤

  • @damiyacreations2558
    @damiyacreations2558 3 года назад +25

    අනේ මේ කලා පව්ලම අපි ජීවත් වෙලා ඉන්නකම්ම ඉන්න ඕනි. හැමදෙනාටම දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...ඕං..😍🥰🥰🥰

  • @iroshanikumari4552
    @iroshanikumari4552 Год назад +3

    මම මේ සිංදුව අනන්තවත් බලල තියනවා ඒත් දැන් මේක බලද්දී ලොක වේදනාවක් හිතට දැනෙනවා මොන තරම් ආදරනීය පවුලක්ද ජැක්සන් ඇන්තනී ඔබයි ඒ පවුලෙ ශක්තිය තාමත් හිතාගන්න බෑ එතුමට වෙච්ච දේ ඒ දුක දරාගන්න අපිටත් අමාරුයි පවුලෙ අය කොහොම දරාගන්නවද දන්නෑ එතුමගෙ මතක ඒ ගෙදර කොයිතරම් නම් ඇද්ද මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් එතුමට නොවේවා උතුම් නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏🙏🙏

  • @shemiperera1648
    @shemiperera1648 3 года назад +107

    හිතට දැනුනු සුපිරිම සින්දුවක් තමා..දහ පාරකට වඩා බැලුවා. 😘😘😘

  • @roshinifdo1789
    @roshinifdo1789 4 года назад +61

    පවුලක් මෙහෙම ලස්සනට ජීවත් වෙද්දී.. ජීවිතේ ගැන ආදරේ හිතෙනවා..😍😍😍😍😍

    • @ireshanimadhubhashini6899
      @ireshanimadhubhashini6899 4 года назад +1

      Roshini f do ඇත්තටම ..ඒ වීඩියෝ එක සියලු දුක් අමතක කරවනවා..

    • @ayomakrishanthi536
      @ayomakrishanthi536 4 года назад +1

      Ane ow kochchara shokda

  • @sachiniapsara8263
    @sachiniapsara8263 4 года назад +35

    එමී එමී එමී කොච්චර බැලුවත් ඔයාව නම් එපා වෙන්නෙ නැහැ අක්කෙ.ඔයාගෙ voice එකත් ලස්සනයි.ඔයා තනියම song එකක් කරන්නකො Please

  • @shanikachamodani1976
    @shanikachamodani1976 Год назад +32

    නිවන් සුව ලැබේවා පනාපුත්‍ර කුහුඹු පැණියාණෙනි😢🥺🥺🙏🙏

  • @prashansahaputhanthri9213
    @prashansahaputhanthri9213 4 года назад +76

    අනේ ඒ video එක ගැන කියන්න වචන නෑ....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේක නම්...😍😍

  • @Nileeka88
    @Nileeka88 4 года назад +32

    සිත නිවන ඒ ආදරේට අපිත් ආදරෙයි..!! ❤️❤️❤️

  • @sam_chathu
    @sam_chathu 4 года назад +24

    අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ සතුටින් ඉන්නයි. මේ ඉතිරෙන ආදරේ බෙදාගත්තට ස්තූතියි. හැමදාම මේ වගේම ඉන්න ලැබේවා ඔයාල ඔක්කොටම

  • @sudathdammika9339
    @sudathdammika9339 Год назад +2

    Ane atthatama marama dukai harima adaraniya famile ekak jaksan mahathanani obata niwan suwa labewa

  • @kpshopholdings9053
    @kpshopholdings9053 4 года назад +47

    ආදරේ අාා අාාා දරේ 😅💕ඔය අන්ලයියික් කරලා තියෙන්නේ බලන් ඉන්න බැරි ඉරිසියාවට මහත්තයෝ......😂😂😂ගණන් ගන්න එපා ඔයාලා ඔවා..😏💪♥💛💜♥🌸💙

  • @nadithdissanayake1912
    @nadithdissanayake1912 Год назад +27

    රටට අහිමි වුනේ ජැක්සන් ඇන්තනි මහතා පමණක් නොව😢. කලාකරුවෙක්, කලාගාරයක්, දැණුම් සමුද්‍රයක්, ඇවිදින පුස්තකාලයක්😢. රටටම ආදරණීය චරිතයක් වූ ඔබතුමා අප හදවත් තුළින් සමු නොගන්නා බව විශ්වාසයි. විශිෂ්ටයානනි, ඔබට නිවන් සුව ලැබේවා....! 😢🙏🙏🙏

  • @milindashanakasoysa
    @milindashanakasoysa 4 года назад +82

    පවුල.......
    වචනෙකින්, පේලියකින්, ඡේදයකින්, පරිච්ඡේදයකින්, සංවාදයකින් විස්තර කරන්න අපහසු, මාතෘකාවක්.
    හැම පවුලකම බැඳියාවට, සිනහවට පුදුම විදිහට රුකුලක් වෙනවා ඒ පවුලට අළුතින්ම එකතුවෙන නෑඹුල් අමුත්තා.
    විවිධ වූ කයිකතන්දර මැද්දේ මිනිස්සු මොන විදිහට හරි සතුටු වෙනකොට එය විඳින්න කැමති මිනිස්සුන්ට ඒක දැනෙනවා..... හොදට....
    සාගරේට කදුළු හලන...
    මහ සුළඟට සුසුම් බෙදන...
    විනයක් නැති දැහැන ආදරේ......❤️

  • @ruhiproduction6928
    @ruhiproduction6928 Год назад +21

    අයියෝ මාදවී අක්කී ඔයාට ගැලපෙන්නෙම මිලාන් අයියාවමයි. තව ලස්සන සිංදුවක් ඕනී.ජැක්සන් මහතා සුව උනාම

  • @mkush7137
    @mkush7137 4 года назад +50

    ඇස් වහක් කට වහක් වදින්න එපා. මේ ආදරේට අපිත් ආදරෙයි ❤️

  • @divyawijesinhe2958
    @divyawijesinhe2958 4 года назад +33

    මං ආසයි දවසක මේ පවුල බලන්න එන්න අනිවාර්යෙන්ම යනවා
    හරිම ලස්සන පවුලක්
    බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @andrewnick7249
    @andrewnick7249 4 года назад +98

    අනේ ශෝක්..එමීට ලස්සනට සින්දු කියන්න පුලුවන්නේ.අඛිල එක්ක duet එකක් කරන්නකෝ

  • @classicclassi1396
    @classicclassi1396 2 года назад +10

    අනේ හරිම ලස්සනයි kochchara..ආදර්ශමත් ලස්සන pawlakda..මේ..වෙලාවේ ගෙදර ඉන්න සියලුම දෙනා පුදුම දුකකින් ඉන්නවා ඇති..ජැක්සන් ඇන්තනි ආදරණීය කලාකරුවා නනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි

  • @eshanmadhu2572
    @eshanmadhu2572 4 года назад +17

    අනේ අන්කල් මං මේක දැන් දැක්කේ මේක හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා..

  • @shamison1980
    @shamison1980 4 года назад +52

    සිංදුවට, පිංතූරෙට පමනක් නෙවෙයි, මේ ලෝකෙ හැම පවුලක්ම සැබෑ අවංක ආදරෙන් , සතුටෙන් පිරේවා.... ඉරිසියාව , බොරුව වෙනුවට ආදරය කරුනාව පිරේවා....😘😘😘

  • @Sn2008hewa
    @Sn2008hewa 4 года назад +19

    I always loved and respect Mr Jackson Anthony and Kumari Munasinghe even as a kid .Didn’t understood the stories as a child But never missed watching paligumanike, Kande geddara,Asala kaluwara (to see Kumari munasinghe never knew she married to mr Anthony at that time).Finally we were crying to see mr Anthony when he is in the town with tharawo igilethi drama and we met you ,said just hi behind the stage after the drama.Now I am a mother of two and a fan of your children from happan Padua time and now become a fan of your grand child too.
    It is always love can turn house to home.
    Love you all 💕 .

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 года назад +70

    කාගෙදෝ ඇස්වහක් වැදිලා මේ ආදරණීය පවුලට ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 Год назад +2

      Kagewat newe yako sapaya

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru Год назад +1

      දුවම පවුලට ලැජ්ජාවක් තවත් හේතුවක් මොකටද.මේ video එකේ ඉන්න සැමියා දැන් නෑ.තාත්තා ලෙඩ ඇඳේ ඉන්නකොට දුව සැමියා මාරුකරලා.ආදරය වැඩිකම

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx Год назад

      @sriLanka-er7ru Uba kohomada un dennata wechcha de danne..kawda waradi kiyala api Dan nane

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw Год назад +5

    Melsi aiye obta mok suwa. Dewaduthayan athare sathutin inna. 🙏❤

  • @chammikaadikari9008
    @chammikaadikari9008 Год назад +61

    මේ video වල තියෙන ආදරේ ඒ ගොල්ලො අතරේ ඇත්තටම තිබුනා නම් එයාලා කොච්චර ලස්සන පවුලක්ද

  • @chutidoni8575
    @chutidoni8575 4 года назад +100

    අනේ හරිම ලස්සන පවුලක් වෙන අය වගෙ වෙන් වෙන්නෙ නෙතුව හෙමදාම සතුටින් ඉන්න...😙 ඇස්වහක් කටවහක් වඩින්නනම් එපා ....

  • @gayanijayasinghe8211
    @gayanijayasinghe8211 Год назад +8

    ස්තුතියි ඔබතුමාට විශිශ්ට නිර්මාණ හරහා සිනමාව ගෙත්තම් කලාට...අබා,කුසපබා,ධරම යුද්ධය,ප්‍රවේගය...කෙසේ අමතක කරන්නද ඔබේ ඒ හැකියාව....නිවන්සුව කලාකරුවානෙනි...

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 4 года назад +32

    ඉතාම ආදරණීය නිර්මාණයක් ජැක්සන් මහත්මා... ගීතය ඉවර වෙනකන්ම සිනහමුසු මුහුණින් ම නරඹන්නට හැකිවුනා... ඔබ සියළු දෙනාටම සෙත් වේවා

    • @erandijayawickrama9223
      @erandijayawickrama9223 4 года назад +2

      ලස්සන පවුලක්, සතුටුයි.තෙරුවන් සරණයි!!

  • @dulakshionline9283
    @dulakshionline9283 4 года назад +25

    ඒ ආදරේ පෙර පිනක් ජැක්සන් අප්පච්චි ..ආදරෙයි ඔයාලට ගොඩ ගොඩ ගොඩාක්..

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 года назад +8

    ආදර්ශමත් පවුලක් වගේම ආදරනීය පවුලක්.පුතාලට ආදර සින්දු ලියන අප්පච්චී.ලේලිලාට දුවට වගේම ආදරේ කරන අම්මකෙනෙක්.නෑනලාට තමන්ගේ නංගීට වගේ ආදරේ අක්කා කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනේ.කතා දෙකක් නෑ ලංකාවේ ලස්සනම පවුල මේක.ඇස්වහක් කටවහක් වදින්න එපා මේ ආදරණීය පවුලට.ගොඩක් ආදරෙයි 😍😍😍😍❤❤❤❤❤

  • @SMILLING_11.11
    @SMILLING_11.11 Год назад +7

    මේක බලනකොට මේ උනෙ මොකක්ද කියලා හිතාගන්න අමාරු යන තවත් ඉන්නවද 🥺🥺

    • @tiktok409
      @tiktok409 Год назад +1

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්💔💔🥺🥺

  • @chandikaushalya9959
    @chandikaushalya9959 4 года назад +8

    බලාගෙන ඉද්දී හිතත් නිවුනා සර්...ඔක්කොමත් හරි අන්තිමට තිබ්බ සුදු මැණිකෙගේ හිනාව මැණික් වැස්සක් වගේ.තෙරුවන් සරණයි සර්❤️❤️

  • @anuruddhikagunasekara1034
    @anuruddhikagunasekara1034 3 года назад +32

    කියන්න වචන නෑ ඒතරම්ම ආදරණීයයි. බුදු සරණයි මුළු පවුලටම

  • @suranagapathirana5398
    @suranagapathirana5398 3 года назад +23

    මේ සතුට මේ සුන්දර පවුල තුළ වැඩිවෙලා උතුරලා පැතිරිලා ගලා ගියාවේ.........බිඳක්වත් අඩුනම් නොවේවා.......ඒ තරම් ආදරෙයි මේ හැමෝටම.......

  • @zara27-
    @zara27- Год назад +5

    මරැ කැදවපු ඒ රතු පාට කැබ් එක
    අනෙ දෙය්යනේ...😢 ...නිවන් සුව මහත්මයාණෙනි 😢😢😢