"හිස් පඹයෝ ටිකක් ප්‍රතිරූප හදාගන්න හදනවා" අරගල භූමියෙන් සැර පණිවුඩයක්...

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 176

  • @lmchinthaka9588
    @lmchinthaka9588 2 года назад +24

    බයිලා තමයි උබලගේ කෝ දැක්ම

  • @radhagopalan2775
    @radhagopalan2775 2 года назад +4

    ඒ පොළිස් කාරයා .........🙏🙏🙏
    මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය සේවකයා හිටියේ පොළීසියේය. 🔴
    මම මුලින්ම හිතුවෙි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සමග මැරැනේ අපි මන්ත්‍රී තුමා වෙනුවෙන් පණ දෙනවා කියන පන්නයේ ප්‍රයිවෙට් බොඩිගාඩ් කෙනෙක් කියලාය.
    එහෙත් ඔහු ශ්‍රී ලංකා පොළීසියේ සාජන් වරයෙකි.🙏
    ලංකා රාජ්‍යය වෙනුවෙන් ප්‍රභූ,ආරක්ෂක රාජකාරියේ යොදවා සිටින පොළිස් නිළදාරියා රාජකාරිය ඉටු,කර යුත්තේ කෙසේද යන්න නිහඩවම රටට පෙන්වමින් පිරිමියෙක් මරණය වැලද ගත්තා කීවොත් නිවරදිය.
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ අවසානය වන විටත් රාජ්‍ය ආරක්ෂකයා ඔහුගේ කීතු කීතු,කරන ලද ප්‍රාණය නැතිවුන සිරුර ශ්‍රී ලංකා පොළීසිය ඔහුට පැවරෑ වගකීම ලග තනිවට මැරී වැටීම භාරගෙන සිටියේය
    අදහන්න..
    රාජකාරි පිස්තෝලයෙන් හරියට ඉලක්ක කර ලෝඩ් කරපු බුලට්ස් 06න් හතරක්ම ඔළු හතරකට බස්සවා ඔහුට ජීවිතය බේරාගෙන පලා යන්න හයිය තිබ්බ පිරිමියෙකි..‼️
    එහෙත් අබල දුබල මන්ත්‍රී වරයා මෙන්ම රාජ්‍යය වෙනුවෙන් ඔහුට පොළිස් දෙපාර්තමේන්තුව පැවරෑ වගකීම අකුරට ඉෂ්ඨ කරමින් ඔහු තමන්ගේ ජීවිතය පැවරෑ රාජකාරිය ලග නිමා කරන්න තරම් පරිපුර්ණ පිරිමියෙක් විය රාජ්‍ය සේවකයෙක් විය.‼️
    කවුරුත් නොදැක්ක ඒ,වීරත්වය කැපවීම සහ තමන්ගේ රාජකාරිය ඉටු කිරීම ඔබ දුටුවේ නැති බව මම දනිමි. 💢
    මුරුගයන් තරම් සාහිසික මිලේජ්‍යයන් පාර්ලිමේන්තු යාමේ වරදටම වටකර ගත් තනි මිනිහෙකු මස් වැදලි එලියට අදිමින් මරන අවස්ථාව වෙන විටත් තනිව මුරුගයන් වැනි මිනිස්සු මැද ඔහු රාජකාරිය ඉටු කරන්නට කැපවුනේය ඒ වෙනුවෙන් ජීවිතයම කැප කරේය.
    මිනිසුණි නිරුවත්කර ඔබ නිට්ටඔුවේ මිලේජ්‍යත්වයේ උපරිමය පෙන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් මරා දමන විට ඒ සමග ඔබ මරා දැමුවේ පොළිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රාජකාරිය දේවකාරිය ලෙස සලකා ඉටුකර අවංක ශ්‍රී ලාංකිකයෙකි.‼️
    ඔබ හදවතට තට්ටු කර බලන්න...
    එතැන අමරකීර්ති අකුකෝරාළ මන්ත්‍රී වරයා එක්ක හිටියේ ඔබ නම්
    දඩයම් බල්ලන් රෑනක් වටකරගත්තාක් මෙන් සිදුවුන ඒ අවස්ථාවෙි ඔබ මන්ත්‍රී වරයා අතහැර පලා නොයන්නේද? 📌️
    ඔබගේ රැකියාව ජීවිතයට වඩා ඔබ වටින බව සිතන්නේද?📌️
    මිනිසුනි .. ඒ රස්තියාදුකාරයන් .. ගහලා මරා දැම්මේ ජීවිතයට වඩා රජකාරීය ආරක්ෂා කර අවංක රාජ්‍ය සේවකයකි.⭕
    ඔහු දරු පවුල් කාරයෙක් නම් ඒ දරු,පවුලට ඔබේ කනගාටුව ප්‍රකාශ කරන්න.‼️
    රටේ මාධ්‍ය නාළිකා වලට ඒ සුවිශේෂී පොළිස් නිළදරුවා ගැන කථා කරන්න බල කරන්න.‼️
    මම දකින මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය නිළධාරියා ඔහුය.ඒ පොළිස් සාජන් වරයාය.🔵🔵
    රැපියල් 10000ට මිනී මරන බුදුන්,තුන් වරක් වැඩියා කියන මේ භූමියේ....
    මාසෙක පඩියට තමන්ගේ ජීවිතයෙන් රාජකාරිය අවසානය දැක දැකත් ඉෂ්ඨ කරපු වීරයන් හිටියේ 2009 කලිං හමුදාවේ පමණක් බව මම සිතුවාට.....
    2022දීත් තමන්ගේ රාජකාරිය දේව කාරිය ලෙස සලකා ක්‍රියාත්මක ⁣වුන පිරිමින්...
    ගෙවල් ගිණි තියපු
    දේපලකොල්ල කාපු
    බොල් පිරිමින් බොහොමයක් ලග
    මට කියවා ගත හැකි වුනේ සජීවීය එලෙසය.
    නම නොදන්න සාජන් මහතානෙනි.
    ඔබට නිවන් සුව ලැබේවා.
    .............. නුවන් මොණරවිළ ..

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 2 года назад +22

    කොහොමත් ඔය අරගලය ඉවර වෙනවා නැත්තම් රටම ඉවරයි ජනතාවට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @sentiment201
      @sentiment201 2 года назад +6

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @chanakaabeysekera2893
      @chanakaabeysekera2893 2 года назад

      Meh aragalaya nawathinne na 1+225 hire yanakan

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 года назад

      Hope this will be ended soon

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 2 года назад

      එහෙම කොහොමද අසහාය නායක අනුර කුමාර හිරේ දාන්න දෙන්නෙ නැහැ අපි ඉන්නකම්. මතක තියාගන්න එයා තමයි අනාගත සපුමල් කුමාර .

    • @aluck6293
      @aluck6293 2 года назад +3

      88/89 මිනිමරුවෝ

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 2 года назад +27

    පුදුමාකාර සතුටක් දැනෙන්නේ . දැන් දැන් අරගලයේ සෝචනීය අවසානයේ දොරටු විවර වෙමින් පවතී.

    • @sentiment201
      @sentiment201 2 года назад +2

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

  • @chandanakumara2777
    @chandanakumara2777 2 года назад +17

    අරහලය නෙමේ යකෝ කානිවල් එක

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +2

      ගෙවල් walata wela ඉඳගෙන .me wage අපහාස katha kiyanna epa

    • @chandanakumara2777
      @chandanakumara2777 2 года назад

      @@senanipriyanwada5368 පල පකෝ

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +1

      @@chandanakumara2777 mehema katha මිනිස්සුන්ට kiyanna epa oyalata පුළුවන් nam rata kapu රාජපක්ෂ ballo tika ඉස්සරහට ගිහින් pala pako ගෙදර kiyannako

    • @arunasudharshana2342
      @arunasudharshana2342 2 года назад +1

      @@senanipriyanwada5368 kaniwal ekak nemeinan mokadda yako meka.gon hipatuwo.nanne nathi muna hodanne nathi wal hipatuwo

    • @chandanakumara2777
      @chandanakumara2777 2 года назад +2

      ගොනෝ මම පිස්සෙක් බන් සීරියස් ගන්න එපා ගෝල්පේස් කානිවල් බලන්න ගියාද

  • @think_twice_02
    @think_twice_02 2 года назад +8

    සත පහක වැඩක් නැති අරගලයක්. හැමදාම රෑට කානිවල්, මිනිස්සු එන්නේ fun ගන්න. ගෝටගේ ඉතිරි අවු. 2ත් ඔය කානිවල් එක කරගෙන පලයල්ලා.

    • @khsenetsomahemachandra5806
      @khsenetsomahemachandra5806 2 года назад

      Rata watichcha thanak. minissu mahapare. politic kaako balayata pora kanawa. Olu maaru karanawa.piliturak naha.

  • @shantha.k.8954
    @shantha.k.8954 2 года назад +23

    තලිබාන් කාරයෝ ටිකක් නේද මේ ? මුන් නේද රට පාලනය කරන්න ඉදිරියට එන්න හදන්නේ ? බිහිසුනු බියකරු අනාගතයච පෙරනිමිති .

    • @rameshslblog8720
      @rameshslblog8720 2 года назад +4

      රැවුල් වවාගත්තු මොකුන්ද මේ

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 года назад +1

      That decision totally taken by people of Sri Lanka. Who decide to give power to these kind of people. Not in a dream even.

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад

      අරගල බිමේ රැව්ල කොන්ඩේ නිකන් කපනවා කියලා තිබුනා .ඒක බොරුද .දන්නෙ නැති නිසා අහන්නේ

  • @sriyaniudumalagala6642
    @sriyaniudumalagala6642 2 года назад +6

    ඉතින් බුරුවනේ උබලා ඔය තරම් කෑගහන්නේ නැතුව උබලා රට බාරගෙන කරපල්ලා

  • @Dinusha85
    @Dinusha85 2 года назад +25

    මොකද්ද මල්ලි ඔය අරගලය මෙලෝ රහක් නැ මේ රට යන විදියට දැන් ඕක කරා කියලා ලැබෙන විසුමක් නැ, මොකෙක් ආවත් චන්දයක් තීන කන් ඉන්නේ ඔය 225හ. රටේ දැන් මොකා උනත් ආණ්ඩුවක් මේ වෙලේ ගත්තා නං දැන් ඕනේ මිනිස්සු විදියට අපේ සාපොට් එක. හෝරු පන්නන්න පුළුවන් වෙලාවක් නෙවේ මේක, උත්ගොෂණ කරන වෙලාවක් නෙවේ මේක තව ටික කාලයයි අධි උත්දමන තත්වයක් රටට එනවා කන්න නැතුව මැරෙන්නේ මිනිස්සු එකට විසදුමක් හොයන්න කොහොමද මේ වෙලේ මේකට දායක වෙන්නේ කියලා...බැරිම නම් ගෙදර ගිහින් පැලයක් වත් හිටවගනින් නිකන් මුහුදු හුලන් වැදි වැදි ඉන්නේ..

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 года назад +3

      Wasting priceless time

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад +4

      අනිවාර්යයෙන්

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 2 года назад +3

      Hariyata hari.koi detath welawak thiyenawa.sudusu welawe athyawashya de kala yuthui.idiriye ena dushkara kalaya gana janathawa danuwath kara e wenuwe.kala haki de salasum kara kriyathmaka wiya yuthui.aragalaya dan kal ikuth wela.dan wenasak awashyai.

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад +1

      @@nirmalaponnamperuma307 මොනවත් කරන්න බෑනේ .මේ නලු නිලියෝ රගනවා.යූටියුබ් කාරයෝ අවුස්සනවා.ජෙව්පියේ අය ගිනි තියනවා ..ඉදිරියට වෙන්නේ මොනවද කියලා කවුරුත් කියන්නේ නෑ.නිර්පාක්ෂික යි කියලා බලයට පොර කනවා.

  • @kumarikumari5457
    @kumarikumari5457 2 года назад +7

    යූටියුබ් කාරයෝ වැහි වහල

    • @priyantakumara1652
      @priyantakumara1652 2 года назад

      කෝනාර රැට්ටා වගේ අයද..

  • @rbiz5746
    @rbiz5746 2 года назад +4

    නිකං විහිලුවක් වෙන්න එපා බං. වැඩක් පලක් කරගෙන හිටපල්ලා. ලැජ්ජා නැද්ද ගෝල්ෆේස් එකේ වැටීගෙන දන්සැල් වලින් කකා බිබී ජොයින්ට් ගහ ගහා කාලකන්නී වගේ ඉන්නේ

  • @dA-oi8us
    @dA-oi8us 2 года назад +2

    මොන පිස්සු අරගලද බන් .හිස් පඹයෝ ටිකක් ඇවිල්ල පිස්සු කෙලිනවා. සල්ලි පිට රටවලින් ගෙන්න ගන්නවා .දමිතා අබේරත්නල වගේ හිකනිලියෝ පිස්සු කෙලිනවා .කළා කාරයෝ කියල උන් ටිකක් පෙනුමට ඇවිල්ල ලකුණු දාගන්නවා ....අරගල බූමිය ට ඇවිල්ල දේශපාලන ක්‍රියාකාරිත්වයක් නැති උන් පිස්සු කෙලිනවා

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 года назад +12

    සාමකාමී අපේ දිනන අරගලයට ජයෙන් ජයම වේවා!!!🙏🙏🙏
    එයට උදව් කරන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shiko-loco6486
    @shiko-loco6486 2 года назад +14

    පැහැදිලි කිරීමට අපහසුයි.... නමුත් මෙය isis වීඩියෝවක් වගේ..... සද්දේ අඩුකරලා වීඩියෝ එක විතරක් බැලුවොත් ඒ වගේම තමයි 😀😀😀😀

    • @ليليا-و6ص
      @ليليا-و6ص 2 года назад +2

      j.v.p

    • @sentiment201
      @sentiment201 2 года назад +3

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @sentiment201
      @sentiment201 2 года назад +3

      @@ليليا-و6ص JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @upulupulpriya5838
      @upulupulpriya5838 2 года назад

      @@sentiment201 ubatath maara puke amaruwak thiyenne neda.....IRAJ wage puk gattek.

  • @යක්කුඑලිබැස්සා

    නැ නැ අනුරට විතරයි එන්න පුලුවන් අපි දැක්කා

  • @indikadesilva4857
    @indikadesilva4857 2 года назад +13

    මුන් හොද කානිවල් එකකටම තමයි.රටට මොනවා කරපු එවුන්ද.රටට වැරදුනාම ඒකෙන් ප්‍රයෝජන ගන්න හදනවා.එකම උදාහරනය යුක්රේනය එහි ජනාධිපතිගේ දැඩි තීරනය නිසා රටක්ම විනාශ වෙනවා.ජනතාව ඔහුට කිසිත් කිව්වේ නැහැ.තමන්ට බැරිවු දවසට මිත්‍රයන් කියු අය කවුරුත් නැහැ.යුක්රේනයට වුනේ ඒක.රජය සමග සමගියෙන් රට හදන්න උදව්වුනානම් මීට හොදයි.කුඹුරකටවත් බැහැපල්ලා කාලකන්නි නොවී

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 2 года назад +5

    කවුද මේ රැවුල් කාරයෝ

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 2 года назад +11

    කතා කරපු මිනිස්සුන්ගෙ බාහිර පෙනුමෙන් ඒ මිනිස්සුන්ගෙ තත්වය මනින උනුත් ඉන්නවනෙ ඉතිං 🙂💔 ටයි කෝට් දාපු උන් විතරක් නෙවේ දාර්ශනික මතවාද දරන්නෙ ටොයියනේ 👢

  • @s.perera4635
    @s.perera4635 2 года назад +2

    මේ කථාකරන උන්ව නම් ආණ්ඩුවෙන් දාපු බවක් පේනවා. කඩේයන නාලිකාවල මයික් සෙට්කරගෙන උන්ගෙම නාටකයක් රඟ දක්වනවා.

  • @kumarikumari5457
    @kumarikumari5457 2 года назад +3

    අනිවාර්යයෙන් අපි ඕක දක්කා.

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 года назад

    🇱🇰🇱🇰👍අරගලයේ න් ම රජයක් පත් කරමු දිනා ගත්ත අරගලේයෙනහොද රටට වැඩ දායක වැඩ ක්‌ කරමු ජයවේවා 👍👍💪🇱🇰🇱🇰

  • @sentiment201
    @sentiment201 2 года назад +17

    JVP = Jealous Vs Politics
    මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
    මේ හැත්ත රටකට සාපයක්

    • @nfatnfat4166
      @nfatnfat4166 2 года назад +1

      Sajith ge gu kapan ponna tambiya.. mamath tambiek tamai but ubala pattapal horu...

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад

      @@nfatnfat4166 අඩෝ එක එකා බැනගන්න එපා බන් දේශපාලකයො උබලට කන්න දෙන්නෙ නෑනෙ.

  • @sureshlakmal2151
    @sureshlakmal2151 2 года назад +1

    බලාගෙන හිටපල්ලා උබලට කොහොමත් කන්න නැති වෙලා තමයි අරගල නවත්තන්න වෙන්නේ

  • @hashanifonseka5835
    @hashanifonseka5835 2 года назад +4

    මිනිස්සු ජීවන අරගලයක නිරත වෙලා දුක් විදිනවා ....පුළුවන් නම් ආන්ඩුවේ හිස් ඉඩම් ටිකක් අරගෙන තරුණයෝ ටිකක් එකතුකරගෙන වවන්න .සිස්ටම් චේන්ජ් එකකට යන්න කලින් මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලයට උදව් කරලා තාරුණ්‍ය යේ වගකීම් සහගත බව පෙන්නන්න .රට ගොඩ ගියාට පස්සේ මැතිවරණයකින් මිනිස්සු ඔයාලගේ වැඩපිළිවෙළ ,වගකීම් සහගත බව ගැන තේරුම් ගෙන ඔයාල සුදුසුයි කියල හිතනවානම් ඔයාලට අවස්ථාවක් ලැබෙයි.. . .කටේ සද්දෙට ආණ්ඩු ගන්න බෑ ...

    • @nextgenio
      @nextgenio 2 года назад

      Absolutely true.

  • @යක්කුඑලිබැස්සා

    අතල් අරගලය අනුර කුමාර කුමාරගෙ ලෙබල් එක විතරයි දැන් ඉන්නේ

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 года назад +2

    මුන්ගේ ස්වරූපයෙන්ම පේනවා මුන්ගේ තත්වය මොකක්ද කියලා

  • @lalanigamage647
    @lalanigamage647 2 года назад +2

    ඔබ සියලුම දෙනාට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අරගලයට ජයෙන් ජයම වේවා කියලා සුභ පැතුම් 😍😍😍😍💪💪💪💪💪🙏🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rameshslblog8720
    @rameshslblog8720 2 года назад +4

    මේ අර කානිවල් එකේ ජවනිකාවක් පෙන්නන රැවුල වවාගත්තු පොරක් බං ...උඹලා කලබල වෙන්න එපා මුන්ගෙ ගෙන ඒවට ...

    • @lilani1
      @lilani1 2 года назад +1

      උම්බ මරු ගොබ්බය. මෝඩ මූස්ලය

  • @asithalk
    @asithalk 2 года назад +8

    අරගලය අය්ති අපට විතරමය්! ඔන්‍න‍ රටට වුනු කෙලිය..🤦‍♂️😢

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 2 года назад +13

    ඔබලා නියමයි , අරගලය නිර්පාක්ශික විය යුතුයි .

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 года назад +7

    හමුරැවෝ කියන්නේ පාසල් වානවා 👄 කියන්නේ ලැජ්ජායි ස්ටැන්ලි හෙන 7 ගහපිය බල්ලට කඩෙයන්නැ කෙමිපස් ගෙවී න්

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 года назад +4

    ස්පොන්සර්ඩ් බයි පීපල්ස්ලා කමෙන්ට්වල වැහි වැහැලා 😂

    • @sentiment201
      @sentiment201 2 года назад +1

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 года назад

      @@sentiment201 රාජපක්ෂලා, රනිල් උන් හොඳද

  • @shymalgamage1980
    @shymalgamage1980 2 года назад +7

    Makkuda ponnayo gennala තියෙන්නේ

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 года назад +1

    හොඳ පැහැදිලි කිරිමක් . විය යුත්තක්

  • @shymalgamage1980
    @shymalgamage1980 2 года назад +11

    Mun karapu wadak me ජාතියට

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +2

    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී අපේ එඩිතර උගත් බුද්ධිමත් අතිදක්ෂ දරුවන්ට💪👌💎❤🌷👏👏👏👏👏👏👏👏 ජයම අත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamenperera102
    @shamenperera102 2 года назад +2

    අරගලය නිර්පාක්ෂික විය බව තේරුම් කරන්න මොකද අපි හැමෝම නිර්පාක්ෂිකයි උඔලත් එක්ක අපි හැමෝම ඉන්නවා අරගලයට ජය වේවා උඹලට ජය වේවා

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe 2 года назад +2

    මේ මොන කාලකන්නියෙක්ද?අඩුකුලේ පීඩනය පිට කරන එවුන්.කාලකන්නි හැත්ත

  • @priyanthakumarakospalawath6582
    @priyanthakumarakospalawath6582 2 года назад +4

    බෙදීම, විනාශයට මුලයි.

  • @gayanchathranga1575
    @gayanchathranga1575 2 года назад

    ජය වේවා

  • @khp7425
    @khp7425 2 года назад

    ගෝඨාභය ගෙදර ගියාට විසදෙන්නේ නැති විසාල ප්‍රශ්නයක අපි ඉන්නෙ.ඒ නිසා ගෝටා ගෝ හෝමි පාඨය දැන් වැඩක් නැහැ.

  • @lahirualuthgedara2689
    @lahirualuthgedara2689 2 года назад +9

    Mona rilau tikakda me.....

    • @lilani1
      @lilani1 2 года назад

      අම්බො . උම්බ කුමාරයා. නන්න තට්ටය . ළඟ තියෙන කෙහෙල් ගෙඩියක් අරන් ගහගනින් පුකෙ . මෝඩ මූසලය. 😂

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 года назад +8

    අපි හදන්නේ අනුර වානා ගම ක් ජනාධිපති ජය

    • @sentiment201
      @sentiment201 2 года назад +2

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

  • @priyanika3629
    @priyanika3629 2 года назад +2

    මේ කාලකන්නි පොහොට්ටුව දේශපාලන හිස් පබයෝ එලවලාම දාන්න ඕන .රකනට කරපු අපරාධය

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 года назад +4

    නිර්පාක්ෂික අරගලය සැලසුම් සහගත
    සන්විදානාත්මකව අරමුණක් කරා යායුතුය. මහජනයාගේ ප්‍රශ්න වලට පිලිතුරු සොයමින් ලංකාව දියුණු රටක්
    බවට පත්කිරීම අරමුණ විය යුතුයි.

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 года назад +4

    අනුර ස්ටැන්ලි හෙන ගහපිය බල්ලට කඩෙයන්නැ සහරං ජෙවිපි මහින්ද 225එපා කෙමිපස් ගෙවී න්

    • @sentiment201
      @sentiment201 2 года назад

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @nishanpradeep422
      @nishanpradeep422 2 года назад

      Aniwa

  • @sameera9176
    @sameera9176 2 года назад +1

    Maru aragalakarayo set eka 😂

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 года назад +1

    Aragalayata jaya weva

  • @nandanapushpakumara9766
    @nandanapushpakumara9766 2 года назад

    අරගලය භුමියෙන් දියවෙලා ගියත් මිනිසුන්ගේ හිතේ කොනක තියනව ඒක නියමිත වෙලාවට ආය එනවා.අලවෙනකම් බලාන හිටපල්ල

  • @sl-aus3244
    @sl-aus3244 2 года назад

    මොන ආණ්ඩුව ආවත් වැඩක් නෑ. දූෂණය, මිනිස් ගාතන ඉවරයක් නෑ.

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 года назад +1

    Niyama waddek

  • @rukmalkumara9491
    @rukmalkumara9491 2 года назад

    අයිතිවාසිකම් දැන්ම දොඩවන්න එපා බොල.. මුලින් රට..

  • @karunarathnarasika3598
    @karunarathnarasika3598 2 года назад +4

    88/89 kragnna one munta ghnna one

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 2 года назад +3

    ඔිික වැඩක් නැති අරගලයක්... jvp එකට සහය දෙන...

  • @neilrana4595
    @neilrana4595 2 года назад

    කොනප්පුවට හොරු අල්ලන්න බැහැ. ඒත් කනප්පුවට පුළුවන්. හොරු අල්ලන හරි ක්‍රමය කනප්පු කැරකවිල්ල. කනප්පුවට දෙපැත්තෙන් අත තියන්න ඔනෑ වයස අවුරුදු 15 ට අඩු පිරිමි ළමයින් දෙන්නෙක්. වැඩිහිහියන් නෙමෙයි. හරියට කළොත් තිතට වැඩ. හොරු අල්ලන නිවැරදි ක්‍රමය. ගුරා යන්න ඕනේ කනප්පුව පිටි පස්සෙන්. කනප්පුව විතරයි ඉස්සරහින් පාර හොයාගෙන යන්න ඕනේ. ලංකාවේ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චිවෙන වචනය තමයි "හොරා". හොර කියන්නේ හෙලිකොප්ටරේ වගේ කැරකි කැරකි අහසේ පාවෙලා ගිහින් ඇටේ පැලවෙන ගහ. ගහට වැඳීම මූලික කරගත් රට ලංකාව. ඒ ගහේ ඇටේ යන්නේ කපුටගේ පුකෙන්. යුරෝපෙට ගහට වඳින්න ඉගැන්නුවට උං ඒවා කපලා ඇපල් ගහ සංකේතෙට අරං වඳිනවා වෙනුවට ඇපල් කනවා. මොන්ගල් ඩිස්ලෙක්සික් අපතයෝ. ගොතම බුදුන් උපන් ජම්බුද්වීපයේ හෙවත් ස්කැන්ඩිනේවියාවේ "හොරා" කියන්නේ "පට්ට වේසිට". එංගලන්තෙදි "හෝ" කිව්වහම ඇති මොකද "රා" ඒ වේස බැල්ලිව අත හැරලාම දාලා නිසා. NR Jambudweepa

  • @2ache578
    @2ache578 2 года назад

    Aragalayata jaya...

  • @nizausabdeen1180
    @nizausabdeen1180 2 года назад +3

    Pls give jobs to these ppl. Evrything wiil be alright. System change!!!. Pls come out with it. If you cant find a solution among this small crowd, how are u ppl going to change this system and bring about a peaceful sri lanka?

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 года назад

    ගෝටාබයරඡුටජයවේවා...
    මේබන්බුටෝරෑලබටගවේවා
    හිටපුඅපේගෝටාබයරඡුන්.මොපොල්බුරැවන්ටඅතනොතීයා.ගියඵකමොනතරන්හොදද.මුංගේපකේඅරගලය

  • @යක්කුඑලිබැස්සා

    අනුර කුමාරට අැතුලට සජිත් එලියට අනුර කුමාරට මල් සජිත්ට ගුටි මරු අරගලය

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 года назад

    RatagodaNagana arthika prathpathiyak atheathiwa .ha rata baraganimata prisak ithdipthviya uthui.
    Aragalayata Jayawewa 👏👏👏🇱🇰

  • @buddhikaariyawansha6572
    @buddhikaariyawansha6572 2 года назад +1

    කන්කානම් ...

  • @kanthikularathna2308
    @kanthikularathna2308 2 года назад +1

    Aragalayata jayawawa

  • @dammikaathulathmudali8458
    @dammikaathulathmudali8458 2 года назад +4

    Ubala kiwwa vidhihata mulin unp ayin una. E lagata sajithla ayin unaa. Dhen eththatama ithuru 225 ma elavana sAbAa dhesapremin athalossayi bahuthara bahuthara jvp paharayoyi vitharayidha??????

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 года назад

    Hamadarmath warge, lorkaye vipatha, sapathak karagath asaranain atharey, minisathkamin, nagi minisun niaharmai, adatath api, miniskamata idak ganna, hadak naguwe, api bona wathurapodath, ewan unu, sresta minisunta ,(lowa arabunu dar sita, me dakwar)pin kethak wenna pathamu, minis kamata api ganna ida, sithivili marthrayakda, pin wennata pathamu. Api helanar husma podatath, naya nowenna, ewan lowa sihiganwamin, pin puramu, lowama niwenna. Ewan uthum dahamata wen unu me pin bima, kaduLu nowa ,sathuta giavikarwa ,karagath ekak unoth thamai, pawathma sahathika wenne. Ethek api hamortama nawathia,pasuthaviamata ,ida wana bawa lowatama kiyala dena pin bima, "muwa dorin " viwara karamu. *miniskame palamu dahama, kalaguna salakiama, lowata kiyamu. Argam jarthi ,parta paksha , beyda nothakar , badaginna ape niwwe, minisath kama, eyata bedapu gunaya thamai, lowatama meth wadiama. Edar api kiri nodaruwan karle, ardarenma, kanna kiyardun, bohomayak denar ada api laga nounath, e namin api karana, hama wadakma wen wenawamai. Ethanata wan apita, ape laga onama kenekuge duka sapa bedargamu. Budun wahanseyta, dewdath therun ,kochchara gal peraluwath , gahala pannagaththe na. Sahasi vidiyata, arthmaya maruwe na, adatath aviachiye duk vidina, dewdath , dineka, me budda sarsaneyma, buduwena kenek. E ida dunne, ada api ida ganna, budu himiyan nisharmai. Budun wahansey laga, siyaluma ,argamika, jarthika,........vivida matha darannan, dana namar ,hisa namu waga, aviwardayen ,lowa piligannar mathayak. E un wahansey thula pawathi ,siyalu denartama unu asiamitha karunarwa. Api wage ,padanaman nathi, sakaya wan ,marnasika than laga, wada novia, nawathia vimasua nishar, nuwaninma . Api ada, nawathi, lathawennema apey miniskama, apita gilihunu ,nishar. Api hademu, rata hadamu. Lowama niwana atiyen. Dina patharma, muana pennuwe nathath, awwe kara welar katta kalu nounath, lowa pura sudu sithin , rata wenuwen ,heta dawasata, asiamitha awadarnam daraa, apita haki , saama upakarrayakma karanata, wera daranaa lowakda ,sitina waga ,sihi kadawamu. Bimak lesa thanamin, oba daranar viariya, karanar meheya, thananar lorkaya nisharmai. Heta dawasey, apey lowa soduru unoth, deviyan obey guna ,gia karai. Oba kiua, e kathar harima mihirii. Apita danunar. Obey naryakathwaya, matath akuru karanna, adahas mauwar. Obey naryakathwayata, Harima pin oba wan lorkayata.

  • @jagathchandana3214
    @jagathchandana3214 2 года назад +2

    That man think he is kastro because of the suit these are the people with mental disorder others expecting heaven from them what a country.

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 года назад +2

    මෙලොව රහක් අරගලය ලැජ්ජායි මද්දය jp

  • @gayanpushpakumara3497
    @gayanpushpakumara3497 2 года назад

    Sf lokka wage ekek innawA,,kawda dannaneee,,kiyanna puluwanda

  • @petitebeverly7127
    @petitebeverly7127 2 года назад

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @renukamudalidewa9042
    @renukamudalidewa9042 2 года назад +2

    Dan koo aka parsik.akak dawasata alut muhunu. Aka Aka Dan kulal Kara gannawa. Rate depala tawat nati Una witarai . Mee serama waga sangra mayakata ekatu unanam wenasak karanna tibuna.

  • @chanakaabeysekera2893
    @chanakaabeysekera2893 2 года назад +1

    Deranen hadanne aragalaya diyaru karanna. Mewa balanna epa.

  • @wipulasarathchandra1689
    @wipulasarathchandra1689 2 года назад

    Aththatama oba tikadenage uwamanawa ratema ayage awasyathawak lesai penwanne gas thel viduli arbudaya uddamanaya ihala giya welawaka aragalayak nisa pawathina thathwaya thawath darunu wenawa. System change karanna wenneth parlimenthuwa thulinma thamai eyata awasya yojana denna ehema adahask hageemak nathi ayada me aragalaye inne???

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks 2 года назад

    කවුද බන් මූ ?

  • @nevillewarnakulasuriya1111
    @nevillewarnakulasuriya1111 2 года назад

    Mokkudha mun Thakeham ballo set ekak wage

  • @AM-cv5nk
    @AM-cv5nk 2 года назад +3

    Jvp යටතේ තවම රජයක් බිහි වෙලා නැහැ. නමුත් හැම ප්‍රශ්නයකදීම jvp එකට දොස් කියන්නේ🤔 මානසික ලෙඩ්ඩු වෙන්ඩ ඹනා

    • @sentiment201
      @sentiment201 2 года назад +1

      JVP = Jealous Vs Politics
      මීට වඩා දෙයක් මේ කාලකන්නි පක්ෂයෙන් බලාපොරොත්තු වෙන්න එපා..
      මේ හැත්ත රටකට සාපයක්

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 2 года назад

      Jvp rajayak kisidaka bihi wenne ne.ratata ithama awashya welawe idiripath novee kondesi danwa.boru karanne.jvp kiyanne rata wal asthawara karala thiya ganna ngo wala contract ekak itu karala dena kapiti ralak.paw me rawatila inna kollo,kello.

    • @sl-aus3244
      @sl-aus3244 2 года назад

      JVP එකේ ක්‍රියාකාරකම් මම අනුමත කරන්නේ නෑ. දෙමවුපියෝ දර්වන් ඉදිරියේ ගාතනය කරා. ඒ දරුවන් ඔව් අද මානසික රෝගීන්.

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 года назад

    අයියෝ.ගු...කුට්ටයකනපකයෝපාරේමනීදීයාපීයවු.බන්බූට්ටෝ

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 2 года назад

    Aragalaye namayen his pabayo na hadaganna awa. Aragala kapu geniyek hitiye Damitha kiyala niliyek kiyaganna ekek, THAWa ekek thamai ara appachchi kiyagaththa eka

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 года назад +1

    Api enawa ekenma

  • @kumarikumari5457
    @kumarikumari5457 2 года назад

    225ම එපා

  • @keerthivijayabahu9360
    @keerthivijayabahu9360 2 года назад +2

    Kauda bole me jilbuwa. Mona aragalada ? Please support to develop country earn some dollars without making bloody jokes.

  • @lpadayani8201
    @lpadayani8201 2 года назад +2

    Siyalu dena akata akatu venna දරුවන්ගේ මහන්සියෙන් ජයග්‍රහණය kara gena yamu daruvanta lluth ratak🎖️️🎖️️🎖️️🎖️️🙏🙏🙏

  • @යක්කුඑලිබැස්සා

    නියම කුඩු කාරයෝ ගංජා කාරයෝ ටිකක් මිඩියා එකටත් පිස්සු කොහෙදෝ යන කුඩු කාරයින්ට මයික් අල්ලනවා මොකක් හරි කියනවානමි මිඩියා ටෝයිලටි එක හරි ලෙවකයි

  • @nilushikadhamayanthi504
    @nilushikadhamayanthi504 2 года назад +2

    විරුද්ධවාදීන් වියරුවෙන් ,
    හොඳ පැහැදිලි කිරීම්,
    ජනතා විශ්වාසය දිනමින් පෙරට යමු . ජාතික ජනබලවේගය සමඟ පුරවැසියන් දිනවමු .

  • @pradeepkumara5380
    @pradeepkumara5380 2 года назад

    💪💪💪💪💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathur
    @chathur 2 года назад

    Where’s Ratta?

  • @janakanimsara3746
    @janakanimsara3746 2 года назад +1

    Youtub baiyo tikak

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 2 года назад

    Gedara gihilla palayak hiri gemak gahamu naththam issarahata wenne wahakanna thamai yaluwane,aragala one namuth rata godadala thamai karanna one dan

  • @ayashadehigasthann6765
    @ayashadehigasthann6765 2 года назад +1

    Kauda ban me

  • @shanthiabeysekara5195
    @shanthiabeysekara5195 2 года назад

    Kawru kagahwath wadak na apa rata ewarae

  • @aneeseetes6956
    @aneeseetes6956 2 года назад

    Mee aragalay artaya wenasma akak.tawa wasara kipayak mee metanama tibiya utiuiminissunge akalpa Hari vidiyata wenas karanna nam. Hema kenekma nirpakshika Viya utui.

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 2 года назад +1

    කැම්පස් බඩු ගහලා සැපක් ගන්න නියම පොට් එක ගො ගම 😁😁😁

    • @aluck6293
      @aluck6293 2 года назад

      ඉක්මනට කුඩාරම් දුන්නේ ඒකනේ

  • @cracker5458
    @cracker5458 2 года назад

    Politics eganagnna

  • @gayanpushpakumara3497
    @gayanpushpakumara3497 2 года назад

    Unp aya ain una jvp eke un innawa😂😂😂😂😂😂😂😂

  • @noone-ge7hx
    @noone-ge7hx 2 года назад

    Ubala kohomath nikamo thopi hodata kala beela joli kala den mokatada bola gota gamak thopi nikamo jalakanni me rate okkoma thopi akka hitiye nehe

  • @nalin8182
    @nalin8182 2 года назад

    Nirpakshika Aragalakaruwane
    Othanin anthare ainkala yuthumai.
    Oun karanne deshapalanayak.
    Oun thaniyama karapu kisima udgodhanayakata janathawa sahaya nodenna nisa oun sebe aragalakaruwanta muwawee deshapalana aramunu itu karaganna dangalanawa
    Wahama anthare aragalayen ain karanu

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 года назад

    Date waraddala danna epa .

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 года назад

    Uba kollo monawa kewath aragalaya mula edalama awajathakai.aragalayata ape hadawathenma kamathei.namuth ubala deha balanakotama aragalaya gana puduma dukak hethenawa.ubala atharam pandetha sathtu tekak putha apeta ape gana ma Dukai. T s.

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 года назад +1

    Kisima aragalayak katawath ayithi naha.Meka janathawa wisin aramba karapu aragalayak.Kisima deshapaluwek wiswasa nokara ounwa panna damana aragalayak.

  • @rakithaheenatimulla5034
    @rakithaheenatimulla5034 2 года назад

    Ubata pabayo elwanna ona nm isellama Sirasa Media eke ewn elawapan pamkaya .. ubath pabayek thamai ....

  • @nuwangunathilake9324
    @nuwangunathilake9324 2 года назад

    උඹලා කොහොමද ban aragalayak කරන්නේ ..pinata kana ගමන් ..කළෙන් කාලයට eka eka චරිත එනවා ......උඹලා 225.එපා කියනවා ...එහෙම කොහොමද ban රටක් යන්නේ ....උඹලා gota ගෙදර යන්න කියන්නේ නැතිව මහින්ද හොරා kapu සල්ලි ගේන්න කියලා අරගලය karapalla
    .නැත්නම් me අරගලයේ ඉන්න ඔක්කොම එක්ක ගිහින් වගා කරපන් ....ලංකාවේ ගොඩක් school වල අක්කර ගණනක් ඉඩම් තියෙනවා ....එහෙම කරන්න උඹලා ට මොළය padenna කියලා man දෙවියන්ට කියනවා ...උඹලා එක්ක ඉන්න dulika කවුද ban........හොර ganiyek......නේ.....හොයලා balapan.

    • @aluck6293
      @aluck6293 2 года назад +1

      නියමයි දුලිකා කොල්ලෝ ජපන් යැව්වා දමිතගේ රත්නපුර සාදු ගැනත් අහන්නකෝ ඔව්න් සල්ලි හොයන්නේ

  • @ranjithkumara4159
    @ranjithkumara4159 2 года назад +2

    Jvp pabayo