ජංගී සුදා උඹට මීට වඩා කියලා දෙන්න විදිහක් නෑ...මම බය නෑ මෙහෙවර..කිරුළපන මිනිස්සුන්ගේ සල්ලී දීපන්..
HTML-код
- Опубликовано: 11 дек 2024
- #anurakumaradissanayake #nalindajayathissa #hariniamarasooriya #lalkantha #nalinda #nalinhewage #npp #wasanthasamarasingha #පුතා #පුතාට
රාජාංගනේ සිංහයා එදත් අදත් ඇත්ත වෙනුවෙන් විතරයි පෙනී සිටියේ❤❤ කස්සප පොන්සියයි, ජංගි සුදායි මේ රටට ශාපයක්🙏
උබට සුදා කොළඹ සුදාගෙ ස්ටූඩියෝ එකට පුලුවන් නම් ඇවිත් පෙන්නන්න කිව්ව එකට බයේ නේද මේ කෙදිරිගාන්නෙ ? 😂 ඇත්ත කියපන් උබ බය උනානෙ 😂😂😂😂😂
@@Glowacki-FrancisErin bn hamuduruwo kiwwa neda sudata anuradhapureta anna kiwwa kurunegalata anna kiwwa suda awada ne neh hamuruwo a depolatama awa
Attamai ane me hamuduruwo atta kianne
@@Glowacki-Francisඌට එන්න කියපන් පන්සලට හාමුදුරුනමක්..එක එක පරයන්ගේ කකුල් ගාවට හාමුදුරුවෝ යන්නේ නෑ බොල ඌනේද පන්සලට එනවා කියලා කිවුවේ බෝධියේ සිවුර එල්ලනවා කිවුවේ මොනවාහරි කාලද නිකන් පාඩුවේ හිටපන් යකෝ..දෙන්නේ නැතුව..
@@Rajangane.hamuduruwo sadu oya "Hey" Kiyna eka record krla, buffel haraha waga bim walta damanm Rilaw ene natiwei. "Meta wada hodaiiiii....... " Part ekat rap wage damu. Please reply.
අද හේයි එක තමයි සුපිරිම හෙය් එක. කෝ බලන්න මම වගේ ඒ හේයි කියන ඒක 10 පාරක් විතර බලපු අය 😂😂හේය්ය්යි....
හැම වීඩියෝ එකකම හේයි කියන කොටස tag කරලා මම කමෙන්ට් දාලා තියෙන්නේ 😂බලන්න ලේසි
😂😂Htto hamuduruo kiynne athth bn hbi
අද නම් සුපිරියට ආවා හේයි එක 😂😂
අද හේයි එක බොක්කෙන්ම ආවේ
උබල වගේ බයියන්ට මේ වගේ උරැතඩි සුපිරිම තමා මුට උරෙක්ගෙ මුනක් ඇගක් තියෙන්නෙ හැබැයි සමහරක් කතාවල් ඇත්ත
අපි ඔබ වහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ ❤❤ දුප්පතාගේ එකම හිතවතා❤❤
මේ හාමුදුරුවෝ කියන කතා සම්පූර්ණ ඇත්ත . කියන විලාසය විතරයි ටිකක් සැර
ඔබ වහන්සේත් එක්ක අපි ඉන්නවා ❤❤ කව්රු නැතත්. ජංගි සුදායි, කස්සපයි මේ රට විනාස කරන කාලකන්නි බල්ලෝ දෙන්නෙක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤🙏🙏
ජංගි සුදායි, කස්සප පරබල්ලාවයි මැරිලා යන්න ඕනේ.ඔබ වහන්සේ කල බලවෙන්න එපා හාමුදුරුවනේ❤❤🙏🙏
ඔහොමද බුදුහාමුදුරුවෝ ඉගෙන්නේඋවේ
අඩො...ගොරිල්ලෝ පෙත්ත ඉවර ද.
හේයි කියන එකනම් මරු , තෙරුවන් සරනයි අපේ hamuduruwane ❤
අපේ දෙවියා රාජාංගනේ හාමුදුරුවෝ 🙏. ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා මේ සද් ක්‍රියා තව කරන්නට🧡
තෙරුවන් සරණයි සාදු.. 🙏🏻ඔබ නැගී සිටින්න ඕනේ පවතින රජය විනාස කරන්න එන බලවේග වලට විරුද්දව මිස,මෙලෙස වාග් ප්‍රහාර එල්ල කරගනිමින් ඔබගේ සෞඛ්‍ය දුර්වල කරගන්න එපා සාදු..ඉදිරියේදී මේ රජයට විරුද්දව එන්න පුළුවන් බලවේග වැඩි.. ඒ වෙනුවෙන් කතා කරන්න ඔබ හොඳින් ඉන්න ඕනේ.. 🙏🏻ඔබ සුවපත් වේවා 🙏🏻
අපේ හාමුදුරුවන්ට බුදු සරනයි
මං අහපු කතාවල සුපිරිම කතාව අද තමයි ඇහුවේ හාමුදුරුවනේ, සුපිරි හොඳේ සුපිරිම සුපිරි
නිකන් හරි රාජාංගනය හාමුදුරුවන්ට අත කිව්වොත් ලක්ෂයක් එනවා උසාවියට මතක තියා ගනිල්ලා
raajangane sinhaya❤❤ ඔබ වහන්න්සේ කිසිදේකට සැලෙන්න එපා හාමුදුරුවනේ . මේ රටේ දුප්පත් මිනිස්සු පෙනී සිටිනො ඔබ වෙනුවෙන්🙏🙏
Theruwan saranai ape hamuduruwane ...
Obawanseta yoda balaya labewa...
Obawanseta siva dewiyange rekawaranaya labewa....
💯 දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතාකරන ඒකම හාමුදුරු.....
ඔබ වහන්සේත් එක්ක අපි ඉන්නවා ❤❤ කව්රු නැතත්. ජංගි සුදායි, කස්සපයි මේ රට විනාස කරන කාලකන්නි බල්ලෝ දෙන්නෙක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤🙏🙏
රාජාංගනේ සිංහයා එදත් අදත් ඇත්ත වෙනුවෙන් විතරයි පෙනී සිටියේ❤❤ කස්සප පොන්සියයි, ජංගි සුදායි මේ රටට ශාපයක්🙏
ඔබ වහන්සේ සැලෙන්න එපා හාමුදුරුවනේ ඔය මහා කාලකන්නි බල්ලෝ දෙන්නේක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤❤
ඔබ වහන්සේ සැලෙන්න එපා හාමුදුරුවනේ ඔය මහා කාලකන්නි බල්ලෝ දෙන්නේක්.ඔබ වහන්සේට තෙරුවන් සරණයි❤❤
එදත් අදත් කවදත් සත්‍ය වෙනුවෙන් පෙනීසිටි ඔබවහන්සේට දීර්ඝයුශ🙏🙏❤️
අපි හාමුදුරුවන්ගේ පැත්තේ ජංගි සුදා බංග වේවා.😁
අවුස්සන්න එපා හාමුදුටෘවෝ පවු පිරෙයි
Suda kanna lagai
බලංගොඩ කස්සපයි ජංගි සුදයි තමයි මඩ ගහන්නේ..
අපි ඔබ වහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ ❤❤ඇත්ත කතා කරන එකම හිමිනම ඔබ 🙏🙏ගූ සුදා මැරිලම පලයන්
හාමුදුරුවනේ සංසුං වෙන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිිරෝ්ගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා කියල 100 වතාවක් කියල නිදාගන්න. අපේ හාමුදුරුවන් වහන්සේටත් සුදා අය්යටත් නිදුක් නිරෝගි සුව අත්වේවා !!!උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!
ඔයා කියන.කිසිම පිහිටක් මේ කාටවත්.ලැබෙන්නෙනෑ **ඔය ශාසනෙය් අරකය් මේකය් කියහෙන මිනිස්සු රවටනවා.මුන්
Nikan palayan utto yanna 😂😂
ඔබ වහන්සේට කිසිදු කරදරයක් වෙන්නේ නෑ❤❤❤. අරුන් දෙන්නට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි.ලැට් සුදාට.
සුදත්ත කියන්නේ මහා කාලකන්නි බල්ලෙක් ❤❤ඇත්ත කතාකරන ඔබ වහන්සේත් එක්ක උන්ට ඉරිසියයි.කස්සප පොන්සියත් මැරිලම පලයන්🙏🙏
Attamai❤❤❤
ඔබ වහන්සේ කියන්නෙ 💯💯 සත්‍ය... ඔබ වහන්සේට ජයම ලැබේවා❤️
හාමුදුරුවනේ අපි ඉන්නවා හැමදාම ජංගි සුදා පොන්නයට්යි කස්සප රාජපක්ෂ හිගන්නටයි බලමු වෙන දේ අපිත් කොළබ හැබැයි ඔබ වහන්සේට දෙයක් උනොත් අපේ මේ බලවේග ගෝටා එලෙව්වාටත් වඩා වේවි. දීර්ගායු අපේ හාමුදුරුවනේ ❤
හාමුදුරුවනේ අපි කස්සපයාව කටු ඉඹුලේ යවමු
කක්කි සුදාටයි , කස්සපයටයි ඔබ වහන්සේත් එක්ක ඉරිසියයි හාමුදුරුවනේ❤❤ඔබවහන්සේගේ youtub chanel එක දවසින් දවස දියුනු වෙනෝ උන්ට බලන් ඉන්න බෑ.
ඇත්ත කතාව 100% අපෙ හෙය්yyyy සාධු`
කස්සපයයි, සුදායි දෙන්නම මක බෑවිලා යන්න ඕනේ.පර බල්ලෙක් ඕකා මහ
හාමුදුරුවනේ ඕකා ආවොත් රෙදි ගලවලා පන්න පන්න ගහන්න ඕකට. අප්පිරියයි ඕකව මටනම්
Theruwan saranai ape hamuduruwane...🎉🎉🎉❤❤❤❤❤❤❤❤
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ🙏🙏නියම කොන්දක් තියෙන ඇත්ත ඇටි සැටියෙන් කථාකරන හිමිනමක් මේ.අපි ස්වාමීන්වහ්න්සේව ආරාක්ශා කරගත යුතුයි❤❤❤🙏🙏🙏
අලුත් නමකුත් ආවා ගු සුදා😅😅
theruwan saranai apee haamuduruwane🙏🙏
හේයි එක සුපිරි අදත්
සූදා උඹ palayan උඹේ රටට
අපිත් හාමුදුරුවෝ එක්ක හැමදාම
හේයි එක මරු
නියමයි නියමයි ඕකට බනින්න
අනිවාර්යෙන් අපෙ හාමුදුරුවන් අත්ත කතාව සුදාගෙ ග්නි පිට රට ඉන්නෙ ලන්කාවට එන්නෙ හම්බ කරන්න අපි ඔබවහන්සේ සමග මම සෞදි සිට 👍👍🙏🙏🙏🙏🙏🙏
රජන්ගනේ සිංහයා සමගින් අපි පාරට බහින්න ඉන්නේ ඔබ වහන්සේ කියන තැනකට අපි එනවා. 🙏
සුදත්තයි , ගූ කස්සපයයි මකබෑවිලා යන්න ඕනේ.ඔබ වහන්සේට දීර්ඝායුෂ ❤❤ real සිංහලයෙක්😘
මම දවසක රාජාංගනේ හාමුදුරුවන්ගේ වීඩියෝ ටික එකතු කරලා
(රාජාංගනයේ සිංහයා)
කියලා
චිත්‍රපටියක් හදනවා
💓💓💓💓💓💓💓
ජංගිසුදා පොන්සියා කියලා තව චිත්‍රපටියක් හදනවා 😅
Gamma gamma 😂😂
Theruwan saranai ape hamuduruwanta
ඔය ජන්ගි සුදා කියන යුටියුබ් කාරයා පීචන් වෙනවා හාමුදුරුවොත් එක්ක හැප්පිලා
අවසානෙට කියන්න තියෙන්නෙ...
"අහෝ දෙව්දත් නොදුටු මොක්පුර"... .✋
ඔබ වහන්සේ සිංහයෙක් ❤❤❤
ජංගි සුද පිංපියෙක්
raajangane sinhayaa ❤❤api inno oba wahansee samaga💕
මොනදේ නැති උනත් ශතෘය වෙනුවෙන් හඩ නගන හඩ අවදිකර අපේ ස්වාමීන් වහන්සේව අප රැක ගනිමු...අනිවාර්යෙන්
😢😢😢
ජයවේවා ..හැම ගනගෙඩියන් ඛලු වැඩ කරනවා..අලුත් රඡය වහා ඔය අවස්ථාවාදී ස්වාමීන් වහන්සේ ලා අත් අඩංගුවට ගන්න ඕනී..
"""ඇයි මේ ස්වාමීන් වහන්සේ ට පමනක් ඛලු නඩු????????😮
❤❤❤🎉🎉🎉
කතාව ඇත්ත හාමුදුරුවනේ.කිරුළපනයට තවම රැවටිලා ඉන්නෙ ගොඩක් උන්.සුදත් ඒ වගේ ලොන්ත පගයෙක් තමයි😅ඌ ඇන්කර් කිරිපිටි ගැන පරීක්ශණයක් කරනව කියල ඒකෙනුත් සල්ලි අරන් ඒක යට ගැහුව😅මිනිස්සු අන්දන ලොන්තයෙක් ඌ😅
Rjgghhana Hamudrow.... You are Brave and Outspoken. Its Entertaining to watch. But don't make threats...It won't be good for you. Abuse him in every way....Thats fine. Don't get baited. Love you and Respect you.🙏 0:59
ඔබ වහන්සේ මේ රටට ඉන්න ඔනේ🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවරුවනේ කිසිම අසාධාරණ වැඩකට ඉඩ දෙන්න එපා..අපි ඉන්නවා ඔබ වහන්සේ එක්ක... අනිවාර්යයෙන්ම අපි ඉන්නවා..අසාධාරණය වෙනුවෙන් පෙනී ඉමු අපේ හාමුදුරුවරුවනේ
රාජාංගනය අපේ සිංහයා ❤❤❤
පෑන්ටි සුදා🤣
Congratulations Rajangana Suwaminwahanca
කාලකණ්ණි සුදා 😂😂😂තෝ ගූ කාපිය
ස්වාමීන් වහන්ස අපි ඔබවහන්සේට බණ කියන්න එනව නෙමෙයි ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කතා කරන වාග් විලාශය සහ වචන වැරදි විදිහට පාවිච්චි කළොත් කට කෙටීරියක් වගේ වෙනවා කියලා ඔබවහන්සේ නිසා බොහෝ දෙනෙක් අපාගත වෙනවා බලන්න මේ පල්ලෙහා ලියල තියෙන ඒවා බොහෝ දෙනෙක් මේ සතෙක්ගේ නමක් කියලා ඔබවහන්සේට බැනලා ඒ අය විශාල පාපයක් කරගෙන මේ ශාසනයේ සිව්වනක් පිරිසගේ වගකීම සාසනය රැකගනිමින් සියලු දෙනාව නිවනට සහ දෙව්ලොවට යවන එක. සතර අපායට යවන එක නෙමෙයි.
ජංගි සුදා රටට සාපයක් හාමුදුරුවනේ දෙබිඩි කාට්ටුව ඕක
හාමුදුරුවනේ ඔබ්වහන්සේට දීර්ඝායුෂ.
Me sadu kiyana kathawa aththak thiyenawa 🖤
0:02 ❤❤❤
රාජංගනේ කලු සිංහයා 🗿👑️ කවදාහරි රටේ නායකයා වුනොත් හොදයි
Pissulanthayak wei😂😂😂😂😂
හේයි කියන එක එන්න එන්නම ලස්සන වෙනවා. 😅
වචන සැර වුනාට ඇත්තනේ මේ හාමුදුරුවෝ කියන්නෙ..බොරුව රජකරනව..ඇත්ත කතකරන එකත් වැරැද්දක්
කස්සප කියන්නේ නපුංසකයෙක් අපේ හාමුදුරුවනේ❤❤ඔබ වහන්සේ වගේ එඩිතර නෑ මේ රටේ ඉන්න එක හිමිනමක්වත්
එලම හාමුදුරුවෝ ❤
ape haamuduruwane ❤🩹❤🩹jangi sudaanam shaapayak
Jayawewa 👌
හොද වැඩේ පිම්පි සුදාට😂 කාලකන්නියෙක් ඕකා මහා
අපේ හාමුදුරැවොන්ට බුදුසරණයි ! සුදත්ත බොරැවට මාලිමාවට උදව් කරන්නේ කියලා මම දැනන් හිටියෙනෑ. හරි පුදුමයි
ගැම්ම ගැම්ම..❤
rajangane sinhaya
iwasan inna hamuduruwane sudata hukawanna ready wena gamn inne
oya tiyenne gamma.😍😍... suddatha danam baila epa panasalata enna bari kamak na ochara busy na oya... aniwa enna live one apita 😅😅
ඇත්ත කතා කරන සිංහලයෙක් බුදු සරනයි ඔබ වහන්සේය ❤
Ape hamuduruwane owa atarala parissamin enna oba wahanse atta kianne sudage wade mada gahana eka
🙏🙏🙏
Rajangane Hamuduruwanta STF Arakshawa diyaw
එල එල,,, 👍👍👍
බුදු සරනයි ඔබ වහන්සේට ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤ අපි ඔබ සමගයි🙏🙏
😂😂😂 Suda left
මාලි මාව ට ජය වේවා හාමුදුරුවනේ
මෙලොව බුදුන්🙏🙏
Aina hamudurwoo dan oka nawathathnna athi dan rata kardryika wala thiyina ma athula oya danna randu wanva 🙏🙏🙏🙏🙏
හරක් මහණ කිරීම කිසිවිටකත් සිදු නොකල යුතුයි.
Ubala wage kalakanni epadema sapayak ape ratata
Meka guu sudaage ekek.. sudage puka lewakana ballek😂😂😂
Lejjai bola wage un gena mulin ahapan hamuduruwo kiyana deywal tika puka denne nethuwa pirimi kama tiyaganin
පලහුට්ටෝ යන්න තෝනේ හරකා😠
Ada Hei එක නම් සුපිරි 👍👍👍👍
Ela ela
Oba wahanse wenuwen api innawa oba wahanseta jayen jaya❤
1st comment
කිරුලපන හාමුදුරුවෝ boru bena kiyala salli hoyala koti ganak ekathukarala u ඇමරිකාවේ giya u ඇමරිකාවේ yanda salli hoyagaththe genu godak ekka budiyagaththalu 😂😂salli hoyagena giya 😂😂lankawe mithyafrustikayo aiyooo
Ape hamuduruwane ❤❤api Kuwait ❤❤
ජංගි sudha 😂 ponna sudha pimpi dudha. කොල්ලෝ gahana sudha. 😂
Rajanganaye hamuduruwo is a real hero , but it's his responsibility to mind his language properly.what I mean is he shouldn't attach personal matter with DESHA PALANAYA
හමුදුරුවනේ ඔහොම යන් කුනුහරප කියන එක විතරක් පාලනය කරන්න ඒකට වෙන වචන පවිච්චි කරන්න.එතනින් තමයි හිර වෙන්නේ.මාලීමාව පැත්තේ ඉන්න නිසා ඒ අයත් අමාරුවේ වැටෙනවා කුනුහරප විතරක් නොකිය ඕන කෙනෙකුට බනින්න අව්ලක් නෑ.ඒක කරන්න වෙන කෙනෙක් නෑ අපේ හාමුදුරුවන්ට විතරයි පුලුවන්
වැඩිය කේන්ති ගන්න එපා නහර පුපුරයි !!! ⚠️
😂
නහර නේවෙයි බඩබුරුල් වෙච්ච වෙලාවක මූ මෙහෙම හේ...යි ගෑවොත් මුගෙ පන්සල ගෝරිලි ගූ ගොඩක් වෙනව...😅😅😅😅😅😅😅
😂@@upulmanavadu5057
අපේ රටේ වීරයා. බුදුන් පහලවුනා වගේ . රාජාන්ගනයේ දෙවියා. අනේ මෙතේ බුදු රදුනේ ඔරුගොඩවත්ත පාර මැද්දේ තියෙන පිළිමය ඉවත් කරලා දෙන්න . ජාති ජාතීත් ඔබ වහන්සේ බුදු වේවා.
අපේ හාමුදුරුවනේ නියමයි 🙏🙏🙏
හේයි එක නම් මරු ඒයි😂
හාමුදුරුවෝ කියන්නෙ සහතික ඇත්ත❤️