වීඩියෝව බලලා පහතින් ඔබේ වටිනා අදහස සටහන් කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගය දෙන්නත් අමතක කරන්න එපා හොදේ ? හදවතින්ම ස්තූතියි ඔබට | Don't forget to watch the video and subscribe and support as you leave your valuable comment below? Thank you from the bottom of my heart
වීඩියෝව බලලා පහතින් ඔබේ වටිනා අදහස සටහන් කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගය දෙන්නත් අමතක කරන්න එපා හොදේ ? හදවතින්ම ස්තූතියි ඔබට | Don't forget to watch the video and subscribe and support as you leave your valuable comment below? Thank you from the bottom of my heart
37.5 k les niwerede karanna
ඒක නම් සුපිරිනේ..... හිතාගන්නවත් බෑ. මම මෙහෙම වැඩක් දැක්කමයි... තාක්ශනයේ දියුනුව ....ඔක්කොම බැලුවා අයියේ....❤️
බොහෝම ස්තූතියි ඔබට
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
apith ekka nitharama ekathu wela apawa diri ganwana obata hadawathinma sthuthi amal saho
බොහෝ දෙනෙකුට වටිනා වීඩියෝ එකක්.ජය වේවා මල්ලි ලස්සන චැනල් එකක් .බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට පරිස්සමෙන් වැඩ ටික කර ගන්ඩ
hadawathinma sthuthi aiye jaya wewa obatath
Mama Anuradhapura.kikili patau tika genimata udauwak Denna.wikunum karuweku sambanda kara Denna.salani mis koheda.
Delivery krnna පුළුවන්ද badullata
Me masin ekak kiyada koheda thiyenne ganna....
Me gana machin ekak hadagnna yana viyadama ..kitak rakvnt puuvnda..koi thram mudalak ynavada evisthrarikat kiyan puluvnnm vatinava
ඔබේ අදහස ගොඩාක් වටිනවා හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Supiri vidio akk thanks malli
🙏❤
Marama pehediliwa wede kara maru ayya ela ❤
හදවතින්ම ස්තූතියි 😍😍
Rakkanna බිත්තර kohanda ganna පුළුවන්
ruclips.net/video/N8bWhWfbais/видео.html මේ විඩියෝවේ අංකයට කතා කරලා බලන්න පොඩ්ඩක්
ගොඩක් වටිනා වීඩියෝ එකක්
hadawathinma sthuthi obata apith ekka ekathu unata
Salani mahathmiyata ජයවේවා මමත් මෙම viyaparaye yedanakenek
suba pathanawa obe wada katayuthu sarthaka wenna kiyala sthuthi obata hadawathinma apith ekka ekathu unata
ස්තුතියි
Akke mewa hadala wikunannadda
නෑ යාලූ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Me farm kukulekuyi gam kikileyekuyi mate wenawada
tel no ekata call ekak denna
නියමයි හොද පැහැදිලි කිරිමක් මාත් සබ් එකක් දැමීම 👍👍👍
හදවතින්ම ස්තූතියි මනෝජ් සහෝදරයා ඔබ ලබා දෙන සහයට ආදරෙයි, දිගටම ඉන්න අපත් එක්ක
❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
Good
හොද වීඩියෝවක්
bohoma sthuthi obata obe video lassanai good luck
කොහෙද මේ,
ජයවේවා 🙏🙏
බෝහෝම ස්තූතියි ලකියා මල්ලි
Koheda kiyala kiwwee nanee
Mata poddak kiyanawada ayiyee koheda kiyala
මහනුවර අංකුඹුර පැත්තෙ හැබැයි දැන් මේ වැඩේ කරන්නෙ නෑ කොරෝනා කාලෙන් පස්සෙ ඔක්කොම අවුල් වෙලා මල්ලි හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
👍👍👍💖
නියමයි
බොහොම ස්තූතියි පුතා
ජයවේවා ජයවේවා
හදවතින්ම ස්තූතියි රසියා මල්ලි
ගම කොහෙද කායන්නකො මට පැටව් ගනින ,උවමනයි
මේ අඹතැන්න නුවර 😍😍😍🙏
Koheda inne saththu ganna
sumudu -071 7263617
ahenawa madi
බොහෝම ස්තූතියි පුන්චෝ දක්වන සහයෝගයට ඉස්සරහට ඒ අඩුපාඩුව හදාගන්න බලනවා ස්තූතියි නැවතත් ඔබට ඒ පැත්තෙත් එනවා හොදේ
දැනුමක් ටික ටික හරි ලබාගන්න ඔබේ වැඩසටහන් ලොකු උදව්වක්
හදවතින්ම ස්තූතියි චන්දන සහෝදරයා
congratulations
බෝහෝම ස්තූතියි චන්දිම මල්ලි
මම කතරගම .කොහෙද මේ
අංකුඹුර නුවර
@@lakshithavlogs කතරගමට ගෙන්නගන්නෙ කොහොමද
තාරා බිත්තර පුලුවන්ද
සමහර විට ඒක හරියටම කියන්න බෑ සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Ahenne nane
Ahanaaa
අපත් එක්ක එකතු වුන ඔබට හද පිරි ස්තූතිය රැදෙන්න දිගටම අප සමග 🙏❤
Swund mdi
ඔව් මදුසංඛ සහෝදරයා අවුලක් වුනා , හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
Oyage videvo eke sadde ahenne aduwen
සුභ නව වසරක් වේවා ! ඔව් සහෝ මේකේ පොඩි අවුලක් වුනා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Soud eka madi
ඔව් සහෝ පොඩි අවුලක් වුනා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
දිරිය කාන්තාවක් අගය කරන්නට ඕන ඇයව......
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
💪❤️
හදවතින්ම ස්තූතියි දෙන සහයට අවිශ්ක මල්ලි
කරුණාකර හයියෙන් කතාකරන්න😁
ඔව් යාලූ අවුල තිබුනෙ ෆෝන් එකේ ආයේ යන්න විදිහක් තිබුනෙත් නෑ ඉතින් එහෙමම දාන්න වුනා හ්දවතිම ස්තූතියි ඔයාට දිගටම ඉන්න
Brother voice eka clear naha.
ඔව් සහෝ කැම් එක අවුල් වෙලා කරන්න දෙයක් නැති නිසා මේ විදිහටම දාන්න වුනා හදවතින්ම ස්තූතියි සහෝ දිගටම ඉන්න අපිත් එක්ක
අයීයේ මේ වීඩීයෝ එක කවදා වගේ කරපූ එකද්ද
ගොඩක් කල් සහෝ
soun madine.
ඔව් යාලූ පොඩි අවුලක් උනා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
කො බන් සද්දෙ.
සමා වෙන්න ඔනි ඒ දවස්වල phone එකෙන් කලේ පොඩි අවුලක් වෙලා හදවතින්ම ස්තූතියි එකතු වුනාට 😍😍🙏🙏
නිලමේ අයිය කරපු එකම නේද
නෑ මේක මම කරපු එකක් එයලා කරපුවත් මට සෙට් කරලා තියෙනවා, ඒත් මේක මම එයාලට ( මාධව සහ හේමක ) සෙට් කරලා දුන්නේ එහෙම එකතු වෙලා යන්නේ කපාගෙන නෙවේ හොදයි නේද?❤
හොඳ යි.ඔයාලට බුදු සරණයි
You copied from "Nilame" .. . my dear friend 😑😐😒
දින දෙක බලන්න සහෝ නිලමෙ කියන්නෙ යාලුවෝ මමත් ගියා එයාලට තැන පෙන්වන්න සහෝ කොහොම වුනත් නිළමෙ ( මාධව / ක්‍රිෂාන් ) මට ගොඩාක් හදවතින්ම උදව් කළා . හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න
@@lakshithavlogs Sorry aiiye mn hithuve ehema..😐 Nilame aiiyage chanel eka vage aiiyage channel eketh thiyena video patta .. 🙂😚
@@shavindusheyamantha7699 හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
කුක්කු පැටව්න් ඉන්නවාද ගන්න
මොන වර්ගයේ කිකිලියෝ ද ඉන්නේ
කතා කරලා බලන්න සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු උනාට රැදෙන්න දිගටම
Kohedha oya farm eka thinne
මහනුවර අංකුඹුර ප්‍රදේශයේ
කෙ හෙ දෙ ඔයෙ ඉන්නෙ
අංකුබුර
මගේචැනලය.සබ්කරන්න
ඔන්න මගේ සහයෝගය ලබා දුන්නා ඔබට හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Mata number aka ewanna puluwanda
සහෝ කොරෝනා නිසා මෙයාලා දැනට මේ ව්‍යාපාරය නතර කරලා තියෙන්නෙ ඒ නිසා නො වැඩ කරන්නෙ නෑ පටන් ගත්ත ගමන් කියන්නම් කියලා මට දැනුම් දුන්නා හදවතින්ම තුති අප සමග එකතු වුනාට දිගටම ඉන්න
ශලනි මහත්මිය ඔබ කොහෙද ඉන්නේ
මේකට මහත්මිය මට උත්තරයක් දෙන්න පුලුවන්ද
අනේ ඔය පව්කාර වැඩ නොකර වෙන දෙයක් කරන්නකෝ
💪💪❤️