Giyath Dama Karaoke (Without Voice) ගියත් දමා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 3

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +2

    හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන්
    දුටුවාද කඳුළු දෑසේ
    ඒ ආදරයයි මා පැතුවේ
    ඉක්මනින් එන්න මා කීව වචනේ
    ඇයි නෑසුනා වාගේ
    තනිකම විතරක් ඉතිරි කළේ
    මේ පපුවේ ගිනි දැල්වේ
    එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
    පෙර වාගේ ඔය තුරුලේ
    තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්
    ගියත් දමා නෑ වෛර කළේ
    ඔබේ මතකෙන් අදත් මා තනිවී
    නෑ ඉතින් තවත් කෙනෙක්
    මගේ ලෝකේ ආදරෙන් රැවටූ
    හීන ගොඩක් අයිති කරන්
    ඇවිත් දුරක් මා දැන්
    අහිමි වෙලා ආදරයක්
    අයිති දෙයක් නෑ දැන්
    කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්
    ඔය හිතට විහිළුවටවත්
    රවටන්නට බෑ දැනුන හිතක්
    මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
    හැර යන්න හිතලා ලන්වී
    නැති ආදරයක් දීපු හිතක්
    මේ පපුවේ ගිනි දැල්වේ
    එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
    පෙර වාගේ ඔය තුරුලේ
    තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්
    ගියත් දමා නෑ වෛර කළේ
    ඔබේ මතකෙන් අදත් මා තනිවී
    නෑ ඉතින් තවත් කෙනෙක්
    මගේ ලෝකේ ආදරෙන් රැවටූ
    හීන ගොඩක් අයිති කරන්
    ඇවිත් දුරක් මා දැන්
    අහිමි වෙලා ආදරයක්
    අයිති දෙයක් නෑ දැන්

  • @kulaniekanayaka3903
    @kulaniekanayaka3903 2 года назад

    nice 😇😇🥰🥰

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад

    ❤️❤️❤️❤️😎😎😎😎👌👌👌💪💪💪