Amboo hodatama adare karana minissu inna ratak Meka ....... Okata sapot aka dei kiyala hithanna amarui .... Salli thiyena api ta nathi un gana wadak na .... Wade nam niyamai good luck
Super malli….. thawa fuel tikak hadagena tikak wadipura bike ekata dala eco test ekak kranna…. Eken ana result eken balanna monawada awlk kiyala…. Eke manager ekka kata krala balanna…. Etakota idea ekak ganna puluwn wewi malli ubata…. Passé hoda garage ekakin pdk engine checkup ekak kraganin…. කාබලේටර් eke kaban Badenna Ekai parts gewena Ekai gana
Ape rate godak kattiya anawashya dewal kerehi kaalaya yomu karamin thamange Jeewithe pamanak nowe anith minissuth amaruwe dhaana eke. U'r such an amazing guy. That smile was pure happiness in seeing a positive outcome. Yureka, yureka wage 😄 But more suttle. Good luck. Would like to see u venturing into some production related thing. You will succeed definitely👍 God bless you🙏
සුපිරි සහෝදරයා. උඹට හොද ගමනක් තියෙනවා. ඉදිරියටම යන්න. වචනෙකින් හරි උදව් කරන්න අපි උඹත් එක්ක ඉන්නවා. හැබැයි ඒක දෙයක්.. සමහර කමන්ට් වල කියනවා හානිදායක නම් වැඩක්ද කියලා මං එයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ කෙනෙකුට එහෙම නොකර ධෛර්යමත් කරන්න කියලා. Experiment එකක් කරනකොට 100 %ක් යහපත් ප්‍රතිඵල ගන්න බෑ. ඒ ප්‍රතිඵල ලබාගන්න තව තවත් experiment කරන්න වෙනවා. මාරි කියුරි ලංකාවේ හිටියනම් අදටත් රේඩියම් හොයාගන්න බෑ. ලංකික කුහකත්වය නිසා. ඒක නිසා උඹ වගේ young inventors ලට අපි හැමදාම බොක්කෙන්ම ස්පෝට්. ජයෙන් ජය සහෝදරයා
Thank you so much brother 😍❤️
ඔබේ අදහස ඉතාමත් වටිනවා ...ඔබ සමග මාත් එකගයි ..
ඒ චින්තනය අවුල් මිනිස්සු තමයි එහෙම කියන්නේ.
මචන් එන්ජින් එකට හොඳ වෙයි කියන්න අමාරුයි ගොඩක් චෙක් කරල පාවිච්චි කරන්න පරීක්ශක කෙනෙක් ලවා මොකද වෑල් ඒම කර වෙන්න ඉඩ තියනව .. කෝම උනත් වැඩේ නම් සුපිරි ලංකාවෙ දැකපු නැති ජාතියෙ වැඩක් එලකිරි කොල්ලෙක්♥️
ඔව් මාත් experiment එකට කරේ ඒකයි හැමතිස්සෙම කියන්නේ කරන්නම දෙයක් නැති වුනොත් හොදයි කියලා 😃❤️
වැඩේ නම් සුපිරියි,ඒත් කවුරුහරි පරීෂකවරයෙකුගේ උදව්වක් එයාට ලැබෙන්නේ නම් හොඳක් වෙයි නේද,,,,ජය වේවා
RATATA YAHAPATA UDAKARANA MUWAWEN SITINA KAMISHAN PAPALAGEN JALAYA UPAYOOGIKOTA BALASHAKTIYA NIPADAEA PENWU DARUWATA MOKDAUNE..
😃❤️
ලබ්බ.මු මරයි.කොමිස් කාක්කන්ට ඉඩක් නෑනෙ.
@@samannandalalranasinghe5740 හරිනේ මට අමතක උනානෙ
මේ රටේ ඒවා බෑ 😥😥 කුහක දේශපාලුවො ඉන්නකන්
අඩෝ මල්ලි උබ නං සිරා වැඩ්ඩෙක් බං.. දෙයක් කරන්න හරි ට්‍රයි කරන උබ නියම කොල්ලෙක් බං! ජය වේවා.. 😍😍
ප.ලි- උබේ ඔය අවංක හිනාව පට්ටයි බං.. උබේ වැඩේ දැකල අපිටත් සතුටුයි! ඉදිරියටම යමං බ්‍රෝ
Thank you aiye 😍❤️
ජීවිතේ බේරන් රටින් යන්න කියහන් මේ කොල්ලට
@@samannandalalranasinghe5740 ඒක නං සහතික ඇත්ත.. 😊😊😊
@@samannandalalranasinghe5740 sirawata
supiri kollek....ee nihathamaaniikamama athi malli...jayawewa
නියමයි කොල්ලෝ එල පීනන්න පුරුදු වෙන්න නම් වතුරට බහින්නම ඕනේ ගිලෙයිද කිබුල්ලු ඉදියිද වතුර පෙවෙයිද හිත හිතා ගොඩට වෙලා ඉදල වැඩක් නෑ නියමයි ඔය ගත්ත ද්‍රව්‍ය හරියට පිරිසිදු කරලා හරියට ප්ට්ට්‍රල් හදා ගන්න විදිහත් හොයා ගනින් පුතේ පරිස්සමින් බුදුසරණයි
නියමයි අයියා, දෙයක් කරලා එක හැම පැත්තකටම බලපාන හැටිත් හිතලා වැඩක් කරන සුපිරි මනුස්සයෙක් ඉස්සරහට තවත් මෙ වගෙ දේවල් කරන්න ශක්තිය දෛර්‍යය ලැබේවා 😎❤️
Thank you brother 😃❤️
වැඩෙ හෙදයි පුතා . දන්න අයගෙන් තව උපසේ ගන්න. පැට්රල් ලිං වලින් කුනුගැස් එකක් පිට වෙනවා එක මරනය පවා ගෙන සුලුයි එ ගැන දැනුවත් වෙන්න. ඔයාට ජෙසු පිහිටයි ජය
niyamai මල්ලි karan deyak පරිස්සමෙන් karanna danna kenekugen උපදෙස් ganna oka hariyatam hodaida kiyala balanna ජයවේවා ....
😃❤️
නියමයි සහෝ..මේ කාලයට වටින දෙයක්. දැං කොහොමත් පෙට්‍රල් නෑ.. මාත් බැරල් එකක් හොයාගත්තා. වැඩේ කරල බලනවා.. ඕකට රබර් බටයක් නැතුව තඹ වගේ බටයක් ගත්තොත් හොඳයි නේද. රබර් එක උණුවෙන්න පුළුවන් නේද
ඕක තව පිරිපහදු කරන්න විදිහක් ගැන පොඩ්ඩක් හිතමු,,එහෙම දෙයක් උනානම් පරිසරයට වගේම එංජින් එකටත් හානියක් වෙන එකක් නෑ කියලා හිතෙනව,වැඩේ සුපිරි ,බුදුසරණයි මචං
දැන්ඉතින් අපිට ඔය පෙට්රල් නැතිවෙන්නැ අපි නැගිටිමු ශ්‍රී ලංකා 😀 gammak thamayi
😁❤️
negitiy achchige redda
@@hellow5501 එහෙම කියන්න එඔආ පුතෙ උබෙ අම්මට මන් හිකුවම පස්සෙ උබෙ අම්මා අගේට නැග්ට්ටෙ
@@Hirusha282 උබේ අම්මගේ දරු බොක්කේ ඇදලා අරං උබේ අප්පගේ කටේ ඔබලා උබේ අම්මට හිකුවේ කිම්බ දෙබෑ වෙන්න උබ ඒක දන්නවද පොන්න වේසිගේ කොල්ලා ආන්නෙකයි වේසිගේ පුතෝ කන පැලෙන්න දෙන්නේ අබ්බගාතයා 🤣🤣✊
උබට හොද අනාගතයක් තියෙනවා කොල්ලො ඇත්තටම ගොඩාක්ම හොදයි මේ දරන උත්සහයට වගේම ඒක රටේ ජනතාවට පෙන්වීම හැබැයි කොල්ලො ගොඩාක්ම පරිස්සමෙන් කරන්නෙ ඕන මොකද බැරල් එක ගැන ව්ස්වාසයක් නෑනෙ ...සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි ...
මාරම වැඩක් නියමයි මෙ වගේ කාලයකදී උචිත වැඩක් කරලා .
තව උත්සහ කරන්න ශක්තිය ලැබේවා.♥️
😃❤️
පරිසරයට හානියක් වෙන පොලිතීන්වලින්ම තව වැඩක් අරගෙන (තෙල් එකක් හදල) ඒක පරිසරයට හානියක් උනත් නිකන් අපතෙ යන පරිසරයට හානිකර පොලිතීන් එකතුවකට වඩා මේ වැඩේ වැදගත් කියල මමනම් හිතනව අයියේ සුබ පැතුම් ඔයාට හොඳ ගමනක් තියෙනව...😍👌
Thank you brother ❤️😃
ඇත්තටම සුපිරි අපි හොයමු ඔිකෙනුත් හොදම පෙටිට්‍රල් වෙන් කරලා ගන්න පුළුවන් ක්‍රමයක් ඇති අනිවාර්යයෙන් ජයවෙිවා පරිස්සමෙන් හැමදෙයක්ම කරමු
😃❤️
මචන් මං ඔක කරලා බැලුවා කාබන් බැඳෙන ප්‍රතිශතය වැඩි සාමානයෙන් 100km වගේ දුවනවා කියන්නේ සයිලන්සර් එක කාබන් හොදටම බැදෙනවා පිකප් කරන්න බෑ එකයි අවුල මං තෙල් ප්‍රමානය වැඩි කරා කාබ් එකෙන් කලු දුමක් එන්නේ
Wena effect komda bn
Malli oyt oy plastic waste walin hambuna crude oil eka ayama parak 120°C temperature ekat steem karala e air eka copper pipe ekakin colant ekak haraha aragaththanm use karanna puluwn refine una gasoline(Petrol) ekak hadaganna puluwn.
Api try krala balamu aiye 😍❤️
Matath hithunaaa
ජීවිතේ පරිස්සමෙන් .උබලා වගෙ උන් මෙ රටට වැඩක් නෑ.කොමිස් කාක්කන්ට ඉඩක් නෑ.පැනලා පලයන් මා පුතේ රටින්
වාව්
@@samannandalalranasinghe5740 ඒ ඇයි 💔
ඒ අවංක හිනාව මරු බං ජයවේවා
හරි පුතා...දැන් අපට බය නැ තෙල් අපට තියෙනවා..ස්තුතියි පුතා..
😃❤️
මචන් වැඩේ නම් සුපිරි. හැබැයි මචන් ඔය ප්ලාස්ටික් වල තියෙන්නෙ බහු අවයවීකරනය කරපු දිගු දාම සහිත සංයෝග ඒවා විඝටනයෙන් ලැබෙන්නේ කෙටි දාම සහිත ඇල්කේන වර්ග වල එකතුවක්. ඇල්කේන කියන්නේ පෙට්‍ර්ල් ඩීසල් වගේ සංයෝග. ඒ කියන්නේ ප්ලාස්ටික් විඝටනයෙන් ලැබෙන්නේ පෙට්‍ර්ල් ඩීසල් වගේ සංයෝග වල එකතුවක්. ඔය සංයෝගය නැවත පාලිත තත්ත්ව යටතේ refine කරොත් අවශ්‍ය පරිදි පෙට්‍ර්ල් නම් පෙට්‍ර්ල් ඩීසල් නම් ඩීසල් වෙන් කරගන්න පුලුවන්. බයික් එකට නම් ඔය එන එක පාවිච්චි කරන්න එපා. ඔය ක්‍රමයට පුලුවන් හරිම පෙට්‍ර්ල් ඩීසල් හදන්න. ගොඩක් රටවල් වල මේ ක්‍රමයට පාවිච්චි වෙනවා. මේක පරිසර දූෂණයට නියම විසදුමක්. ඔවා පරීක්ෂණාගාර මට්ටමින් වෙන දේවල්. ඒ වුනාට කිසිම පහසුකම නැතුව මේවා කරන අය ඉන්න එකත් සතුටුයි. මොනව වුනත් පරිස්සමෙන් බ්‍රෝ. GOOD LUCK.
සුපිරි වැඩක්, ඔයවගේ දෙයක් කල්පනාවට ආපු ඔයා නියම වැඩ්ඩෙක් . ඕකට ඔයා පේටන්ට් එකක් ගන්න .........👍
Meka mama hoyagatta deyak nemei ea nosa Payton eaka gann baa 😐
අම්මෝ මල්ලි ඔයාගෙ මූන දැක්කත් ඇති...සිරියාව 😂😂 අලුත් දේවල් කරන්න උන තියෙන මමවගේ එකෙක්...💗💗 ජයම වේවා 💪💪💪
😃❤️❤️
නියමයි.. කොහොමත් තව ටික කාලෙකන් වාහන ගෙවල් වල නවත්තලා තියෙනවට වඩා ඔහොම හරි පදින එක ලොකු දෙයක් වෙයි
ඔයා.යකඩ බැරල් එකක් උඩපියන අරින්න පුලුවන් එකක් අරන් (කුරැදු තෙල් සිදින ආකාරයට) පාස්ටික් බැරලයට කට දක්වා පාගල හිරකර ල පියන වහල හුබස්මැටිවලින් සීල් කරල වාස්ප යවල තඹ දගරයක් තුලින් ජල ටැන්කියක් හරහා බලන් න නැතිනමි පොලිතින් ඔබෙී ආකාර යට දවන්න
😃❤️
නියමයි මල්ලි කසිප්පු පෙරනවට සමානම වැඩක් නේද අර වතුරට දාන බටය තබ බටයක් දැම්මොත් වාස්පය අපතේ යන එකයි කලර් එකත් සාමාන්ය වතුර පාටට ගන්ඩ පුලුවන් වෙයි නේද
නියම වැඩක් මල්ලි.. 👌 👍
අද තමා උබේ වීඩියෝ එකක් දැක්කෙ.. උබනම් සුපිරි මල්ලි ❤️🇱🇰
😃❤️
මං හිතන්නෙ ඕක එන්ජින් එකට හොදනෑ.. 🤔 eco test එකක් කරල බැලුවනම් හරි හැබැයි 🙄 සුපිරි වැඩ්ඩෙක් බ්‍රෝ ඔයා ❤️🔥
Ow api balamu hariyata clean krala petrol hadagann tikak try krala balann inne 😃❤️
@@Crazy_podda yes you can do it 💪 👏 God bless you and protect you 🙏
අපට ඒවා වැඩක්නැ බං..ඉටියෙන් හරි මැටියෙන් හරි පුසා මියා අල්ලනවා නම්..
@@Crazy_podda good job broo ❤️
ඇයි එහෙම හොඳ නෑ කියල හිතන්නෙ.
පරීක්ෂා කරල බලල තියනවද?
Effect නැති නිසා විශ්වාසය තවත් වැඩි වෙනවා....සුභ පැතුම්
thank you 😃❤️
සුපිරි හැබයි එන්ජින් එකේ තත්වෙ දැන ගන්න පුලුවන්නම් අපිට ඊටත් වඩා හොදයි මචන් මොකද... තෙල් හදා ගත්තට වැඩක් නෑ එන්ගින් එකෙ වෑල් කර වෙලා ගියොත් ඒම
kiyapu de hariyatama karala pennuwa. supiri kollek.
😃❤️
Waaaw niyamai niyamai oyata jayen Jayarama veva jesupihitai.
😃❤️
Amboo hodatama adare karana minissu inna ratak Meka ....... Okata sapot aka dei kiyala hithanna amarui .... Salli thiyena api ta nathi un gana wadak na ....
Wade nam niyamai good luck
🙂❤️
Oya gas eka charcoal canister ekak haraha yanna salaswanna. Eken visa wayu pitaveema walakwa ganimata saha washpa lesa pitawana petroleum adu karaganna puluwan
😃❤️
Super malli….. thawa fuel tikak hadagena tikak wadipura bike ekata dala eco test ekak kranna…. Eken ana result eken balanna monawada awlk kiyala…. Eke manager ekka kata krala balanna…. Etakota idea ekak ganna puluwn wewi malli ubata….
Passé hoda garage ekakin pdk engine checkup ekak kraganin…. කාබලේටර් eke kaban Badenna Ekai parts gewena Ekai gana
Hari aiye api balamu issarahata 😃❤️
අම්මෝ මරු අයියේ.....😎😎😎😎👍👍👍
දැන්නම් මටත් හදන්නම හිතෙනව ඕක........😎❤️
එ මට සබ් එකක් දිගෙනම යන්නකෝ යාලුවා නෝදැක්කා වගෙ යන්න එපා
❤️😃
ඔය ගෑස් එක විසයි නම් පරිස්සමින් අයියෙ !...........අද වැඩෙ මරු 👍
😃❤️
ලංකාවේ කිසි දෙයක් හොයාගත්තට වැඩක් නෑ.... නිලධාරීන් කරන එකම දේ ඔයා වගේ දේවල්වලට මොකක් හරි කියලා වැඩේ නවත්තලා දානවා.
නව නිපැයුම්කරුවන්ට හැමදාම වුනේ ඕක තමයි.
කොමිස් නැතිවෙලා යනවානේ. ඒකයි.
උදාහරණයක් විදියට හිතන්නකෝ ඩීසල් බලාගාරවල හදිසි මිල දී ගැනීම්.....
තෙරුවන් සරණයි..
❤️❤️
Niyamai vada
Wade nam hari. Kagen hari help aragena octane karala gamanak yanna puluwan
Ow neda 😃❤️
uba maru supiri digatama me wage videos karanna , BioDisel ,bio gas hadana vidiya gana videos karanna aiya
Bio deesel hadann chemical tikak thiyei gann eawata license one eakai case eaka 😐
Ape rate godak kattiya anawashya dewal kerehi kaalaya yomu karamin thamange Jeewithe pamanak nowe anith minissuth amaruwe dhaana eke.
U'r such an amazing guy.
That smile was pure happiness in seeing a positive outcome.
Yureka, yureka wage 😄
But more suttle.
Good luck. Would like to see u venturing into some production related thing.
You will succeed definitely👍
God bless you🙏
සුපිරි මචං.මේ වගේ පොලිතින් හදන විඩියෝවක් දැනට අවුරුද්දකට කලින් නිලමෙ යුටියුබ් චැනල් එකෙන් ගෙනත් තිබුනා.ජයවේවා
Ow math dakka habai krana widiya kiyala denne naa neda eake 😃
බොසා ඔකෙන් petrol වෙනම ගන්න පුලුවන් වෙන් කරල පොඩ්ඩක් එ ගැන හොයල බලාම් ❤️
Ow podduk hoyala balann one 😃❤️
අයියෙ මොනවා උනත් පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි
Hari malli ❤️❤️
අපේ කියන ඒවා දැන් අපට ඕනෙ. ඇත්තටම ඔයා ඔහොම උත්සහ කරපු එක ගොඩක් වටිනවා.. අපේ අය අපට ඉන්නව. මොන ප්‍රශ්නයක් ආවත් දැන් අව්ලක් නෑ. බය වෙන්න දෙයක් නෑ. අපේ කියන මිනිස්සු අපට ඉන්නකල්.. ඇත්තටම අපිට බැ ඕව ඒ පිළිබද දැනුම් නැති නිසා. ඔයාට සුභ පතනව.. ඔයාල වගේ අය තමා දැන් ඕනෙ.. ඉස්සරහට හැමෝටම තේරෙයි... good luck... 🙏🙏
Thank you so much ❤️❤️
මේ වගේ මිනිස්සුන්ට තමා හරියන්න ඕනේ...❤️
❤️❤️
malli mama oyage vidios okkoma wage baluwa oya mara daksha kollek ane oyata budu sarani malli
Thank you so much 😃❤️
මේ වගේ වීඩියෝ හැදුනෙ ඇයි අපේ ගෝටාබය සර් තෙල් වල ගනන් වැඩි කල නිසා අපේ සර්ට ජයවේවා❤️✨
😂
Mama mokuth nokiya innum 😂
@@Crazy_podda ganja ghala bn u
😂💔
eco test එකක් කරලා බලමුද කවුරුහරි අදුරන කෙනෙක් අල්ලගෙන(හදාගත්ත පෙට්‍රෝලියම් එක කොහොමද කියලා)
Ow eakath issarahata try krala balamu 😃❤️
Kolla marannada hadanne paetiyo
Oya hadagaththa patrol tika fractional distillate karanna barida different temperatures wala?
yakada barrel ekk gatte kohenda ayya. Barrel ekk hoya ganna thiyenne kohen wageda
Empty barrel wikunana than wala thiyenawa 😃
Charkol harahaa waayuwa peruvoth samaharavita carbon prathisathaya aduwewi athakota bike engine ekata hondai neda ?👍
Ow test krala balann one
thawa deyak aiya dana ganna kiyanne Pinus gahe kola walin,uk gahe kola saha rodu walin wena wenam easyen petrol, disel hada ganna puluwaan .humaala aasawanaya kiyana kramen puluwan nam try ekak deela hadala videos karanna eka easy meeta wada .
Eaka math dannawa habai lankawe thiyeida hoyagann 😐
Lab Test ekak aran balana etakota kiyayi පිළිකා කාරකද කියලා?
ඉතාමත් දක්ශයෙක් උදවු දිය හැකින්ම් ඉතා අගෙයි ලක් මෑනිට
මුනම් පට්ට අහින්සක කොල්ලෙක් 💓💓
😃❤️
Petrol filter karala dapan bn naththam carburetor eka sudda karanne wei
Ow neda 😃❤️
Malli. Oka octane karaganna. Nathnam piston knok wei
Ow eagana tikak hoyala balann one aiye me tike campus eake wadath eakka podduk busy wela inne 😐
එන්ජින් එක ජපන් එකක් නිසා කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි සහසුද්දෙන්ම කියන්නම් ඉන්දියන් එකකටනම් අවුල් වෙන්නෙ නෑ.. වැඩේ එළ මගෙ සහෝදරයා ❤🙏
Thank you brother 😃❤️
නියමයි මල්ලී සුපිරි ජය වේවා ♥️♥️♥️👍👍👍🙏🙏🙏
Niyamai kollo. Oba ape jathiyata sampatak
❤️❤️
Crazy podda කියලා නම තිබ්බට මේවා දැක්කම හිතෙනවා අපිට තමයි පිස්සු කියලා.මොකද නිකරුනේ කළේ කානවට වඩා මේ වගේ අත්හදා බැලීම් කරනවානම් අපිට වෙන රටවල් වලින් ගොඩක් දේවල් එනකන් බලන් ඉන්න ඕනේ වෙන එකක් නෑ.
priyamanapa දරුවෙක් obe උත්සාහය සාර්ථකයි jawewa budusaranai
මේකත් එක්ක පෙට්‍රල් ටිකක් කලවම් කරල සොල්ට්‍රෝන් ටිකකුත් දාල දුවන්න පුලුවන් වෙයි කියල විශ්වාසයක් තියෙනව
වැඩෙ ගොඩක් හොඳයි පරිසර දූෂණය එන්ජින් හෙල්ත් එකට එහෙම කොයි වගෙ තත්ත්වයක් උදාවෙයිද? එවත් සාමාන්‍යයි නම් වැඩෙ ගොඩ
Issarahata eawath test krala balamu 😃❤️
Aiye oken karbeter ekata prashnayak nadda
Carb eakata num loku aulak nathi wei
ඉතා හොදය් ඒත් ඕකෙ විශ දුම් කලමනාකරනය කරන එක ගැන පොඩ්ඩක් කතා කරන්න
Puthe godak hodata vade kala habai godak parissamen budu saranai
වැඩේ සුපිරී වායු දූශනය ලෙෆ්ට්
😕
තනිකර ඕකෙන් දුවන්න එපා, ඔක්ටේන් එක ගොඩක් අඩුයි ඕකේ, ඕකට මෙතනෝල් ටිකක් හරි ටිනර් ටිකක් හරි දාල කලවම් කරල දුවන්න, නැතිනම් 95 එකෙන් ටිකක් දාන්න, එතකොට ටිකක් හොදයි, නැතිනම් ඕකයි, ඕකේ සමාන පරිමාවකට පෙට්රල් සමාන පරිමාවක් එක්ක ෆිජ් එකේ ටිකක් වෙලා තියල බලන්න ඕකේ ඉටි වගේ බර කාබන් දාම ඉක්මනට මිදෙනවා, ඒකියන්නේ ඒවා බර්න් වෙන්නේ නෑ හරියට පෙට්රල් වගේම,
Me wage mole kalpana karala aluth deyak karanna puluwan minissungen lankawe wedak ganne ne ,udawwak denne ne, Sakku walata Komis ganna balagena inna kalakanni inne,malli jaya wewa! !!☺👍
😃❤️
Thank you brother ❤️
Patta aiye 🔥ඔයා මොනවද කරන්නෙ ඉන්ජිනේරින්ග් ෆැකල්ටියේ ඉන්න කෙනෙක්ද
Naa malli ocean university inne 🙂
Mcn mehema hadala duwana aya innwada?
මමත් දවසක් දෙකක් දිව්වා petrol කලවමට දාලා හදාගන්න පොලිතීන් තමයි ප්‍රශ්නෙ
පුතා ඔයාට ඔය නිෂ්පාදනයෙ රසායනික ක්‍රියාවලිය පිළිබඳව ලොකු දැනුමක් ගන්න පුලුවන් වෙයි රුචිර විජේසේන කියලා කතිකාචාර්යවරයෙක් U Tube චැනල් එකක් කරනවා science with ruchira. මෙයත් එක්ක සම්බන්ධ වෙන්න
ඔයාට ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන් වෙයි .
පට්ට. හදන්නේ කොහොමද ?
සුපිරියක් ඒක
ගැම්මක් අයියෙ ඉස්සරහට කරන් යමු ඕම🥰😜
😃❤️
malli petrol saarthakadha kiyala kiyann.treewell walata hodhadha?
Polyethene kochchara onada petrol liter 1 hada ganna
Aiye wathura walinuth duwanna puluwanda balanna
අද තමා වීඩියෝ එක දැක්කෙ.. උබනම් සුපිරි මල්ලි ❤️
මේ ඉන්දනයට අව්ලක් නැතුව support කරන එන්ජිමක් ලංකාවෙම නිශ්පාදනය කරන්න පුලුවන්නම් මරු
Ow ann eakanum marama watinawa
සුපිරි තමයි කොල්ලෝ හදවතින්ම සුභ පැතුම්
Adee පට්ට ඕයි
😃❤️
සුපිරි වැඩ්ඩෙක්
පිට වෙන ගෑස් එකෙනුත් වැඩක් ගන්න බැරි වෙයිද?
මේ මල්ලිට උදවු කරන්න පුුවන් අය ඉදිරි පත් උනොත් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි..
ලොකුවටම කරානම් පෙට්‍රල් වගේ use කරන්න පුලුවන් ❤️🤛 GOOD LUCK AIIYE 🖤
😃❤️
Podda oyage pirena botal ekarhe water bucket ekkata damanna6
Harii 😃❤️
Aiya tuistok engimakata aulak nedda danne ne
උත්සහය ගොඩක් වැදගත්
😃❤️
සුපිිරි වැඩක් මල්ලි ජය වේවා 🇱🇰❤️
Ado lankawe inne waddo bn ❤️ , supiriyak aiye , watinawa bn ❤️
😃❤️
ඔන්න බොක්ක Tikka tv ඔයාට සුබ පතනවා ඉදිරි ගමන හොදට කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා..❤️❤️
Thank you 😃❤️
නව නිෂ්පාදන කරමු... ජය👌
😃❤️
Obagae uthsaya sarthaki oll the best
😃❤️
Malli sirama waddek hode supiri hode
Thank you aiye 😃❤️
HHO gana monada danne malli. E kiyanne water 💦 walin hho gas gannawa. Electrolyses karanna one.
Eth hari vistharayak na malli. Godbless bro 😎
වැඩේ නම් හොදයි .ඒත් ඔයාගෙ බයික් එන්ජින් එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
Ow ea nisai podduk dala check kre 😃