Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේගේ දේශනයෙන් මා හට අවබෝධ වන්නේ විඥානය (සිතුවිලි ඒම)නතර කිරීම හැකිනමි එය නිවනයි.මෙයට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිතුරන් හමුවීම ,එමගින් ලබාගන්නා නිවැරැදි ධර්ම අවබෝධය තුලින් , අප කරගෙන යා යුතු කාර්යය වන්නේ, ස්ථීරසාර, එනේම නොසැලෙන ලෙස, නිර්වානය ලබා ගැනීමෙි අධිෂ්ඨානයෙන්, සිත දෙස බලාගෙන සිතුවිලි (0)නැතිකිරීමෙි කටයුත්ත පුරැදු පුහුණු කිරීමයි.මෙය අපහට කලහැකි දෙයක්මය. එනිසා මෙම අත් භවයේම නිර්වානය ලබාගත හැකිබව ස්ථීර සාරයි.මමත් නිර්වානයට පිවිසීමට උත්සහකරමි. අන් අයටද මෙම අවස්ථාව ලැබෙිවා.ඔබ වහහන්සේට දීර්ඝායු වෙිවා!
ඔබ වහන්සේගේ දේශනයෙන් මා හට අවබෝධ වන්නේ විඥානය (සිතුවිලි ඒම)නතර කිරීම හැකිනමි එය නිවනයි.මෙයට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිතුරන් හමුවීම ,එමගින් ලබාගන්නා නිවැරැදි ධර්ම අවබෝධය තුලින් , අප කරගෙන යා යුතු කාර්යය වන්නේ, ස්ථීරසාර, එනේම නොසැලෙන ලෙස, නිර්වානය ලබා ගැනීමෙි
අධිෂ්ඨානයෙන්, සිත දෙස බලාගෙන සිතුවිලි (0)නැති
කිරීමෙි කටයුත්ත පුරැදු පුහුණු කිරීමයි.මෙය අපහට කලහැකි දෙයක්මය. එනිසා මෙම අත් භවයේම
නිර්වානය ලබාගත හැකිබව ස්ථීර සාරයි.මමත් නිර්වානයට පිවිසීමට උත්සහකරමි. අන් අයටද මෙම අවස්ථාව ලැබෙිවා.ඔබ වහහන්සේට දීර්ඝායු වෙිවා!