ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata
HTML-код
- Опубликовано: 1 янв 2025
- පොල් කිරි නැතුව පුදුම රසට හදන බටු බැදුම, වම්බටු කරි, wambatu baduma, batu curry, බත් මුලට කරි වර්ග, nira S curry recipe, eggplant curry
1. • හයිද්‍රාබාදි චිකන් ඩම්...
2. • බිරියානි කන්න රයිතා එක...
3. • හරියටම බිරියානි මසාලා ...
4. • තුනපහ කුඩු හරි අනුපාතය...
#wam_batu_thelata #wam_batu_hadana_aluth_kramayak #bath_mulata_curry_warga #brinjal_curry #brinjal_fry #batu_baduma
1.වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
ruclips.net/video/ysvkC9kuXGo/видео.html
2.බිරියානි කන්න රයිතා එක හරියටම හදාගන්න | how to make raita | Raita Recipe for Biryani | raita hadamu
ruclips.net/video/yXxiTUr0m4g/видео.html
රසයි නගෝ අපිත්හැදුව,,
ඔයාගෙ explanations හරිම පැහැදිලියි. බොහෝ දේ ඉගෙන ගත්තා. ස්තුතියි.
මම මෙි විදියට අල
වම්බටු බැදලා කිරි දාලා
හදනවා 👍👍
Atthatama Hoda vidio ekak thanks you❤❤
bothal kara vikunana supiri kamak.
රස ඇති
ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි
wooow ..නියමයි 👍👍👍. මේ වගේ අලුත් විදියට කෑම හදන ක්‍රම තමා ඕනේ. හැමදාම කන්න නෙමේනේ, විශේෂ දවසකට කන්නනේ...හරිම ශෝක් . ඔයාගේ කෑම වලට මම හරිම කැමතියි . 👍❤️thank you...
Wow akke මරු. ඔයාගේ කලින් බටු කරියත් හැදුවා මාර රසයි
Harima watinawa oyage pehedili karana widiya.thanks me w kiyaa denawata.puthata
ඔයා කියලා දෙන recipe මාර ම වටිනවා ඒවගේම රස ඇති කයලා හිතෙනවා. මේ දවස් වල අපේ රටේ එලවලු, බි ලුනු හරි ගනන්. හදලා බලන්නම් බලලා රස කියන්නමි.
🎉😂❤❤🎉🎉🎉😂❤😂
Shok. Thanks diyunu wenna labewa. Theruwansaranai
මාර රස පාටයි. ස්තුතියි🌺❤
අපුරුයි ස්තුතියි බොහෝම
Man dan හැදුවා marama rasai man kuwait
Niyemai sthuthi
ඔයා ලස්සනට කියලා දෙනවා ස්තුති 👍🤗🤗🤗🤗
M godak Rasa patai.thank you 🙏🙏❤️🇱🇰🇱🇰
Oyage resipi okkoma niyamai.mm godak kama hadanawa oyage video balala
බොහොම ස්තූතියි මැණිකේ
රස පාටයි අනිවාර්යෙන් හදනවා👍
Math haduwa marama rasai
මමත් මේ විදිහටම බටු හැදුවා පුදුම රසක්,තියෙන්නෙ මම මීට කලින් මේවගේ රසට බටු කාලාම නැහැ ඔයාට ගොඩක් ස්තුතී ඩිය ❤❤❤❤❤
Great recipe. I would definitely make this dish and air fry potato and eggplants. Thanks for sharing.
මාරම රසයි වගේ
Wow looks yammy 😘
බොහොමයක් පිං!
ස්තූතියි, ඔබතුමියට,
Looks yummy must try it 1st time i heard about the dry fish boil 😮
Oyage pol cake ekath mama haduwa ada thamai huby ta dunne harima rasai kiwwa thanks ❤❤❤❤🎉
නිියමයි හරිම 👍 රසයි❤❤❤❤
Thank you so much darling.Ill try.
Wambotu haduwa harima rasai b.s
ම්ම්ම්ම්ම් ලස්සනයි .මිටි කිරි ටිකකුත් දැම්මනම්ම්ම්ම්ම්ම්ම්.👌👌👏👏🥰
niyamai oyata godakstuti❤❤❤❤
Nice tomorrow I going to make👍❤
Harima rasai.thanks
Niyami hadala kiynnm 👍
ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට
Thank good
Thanks මැණිකේ ❤
❤️ Sudddi
❤❤❤Ela
👌👌👌......👍👍👍👍
Thanks ❤❤❤❤
ස්තුතියි
අද බටු ගෙනවා.හෙටම හදනවා.හදලා කියන්නම්.ස්තූතියි
❤️❤️
බුදු අම්මෝ මිරිස් 😛😛😛😛
Niyamai tn
Thank u❤
අක්කා දවල්ට කන්න මේ දැන් හැදුවා මම කරෝලත් දැම්මා. මාර රසයි අනේ. මේ වගේ වෙනස් වීඩියෝ ගේනවට ඔයාට තෑන්ක්ස්. මහත්තයත් ආසාවෙන් කෑවා. ❤
😅5😅😅😅😅😅😅😅😅
අක්කේ තෑන්ක්ස් ඔයාගේ කරි පට්ට රහයි මේකත් හදනවාමයි
Looks delicious 😋
Niyamai
ෂා නියමයි අක්කී .... මගෙ ආසම ආස කෑමක්😋😋😋 අපේ බබාලා තුන් දෙනාම හරිම කැමතියි බටු මොන විදියට උයලා දුන්නාම ගොඩක් ගොඩක් ආසාවෙන් බත් ටික කනවා .. අනිවාර්යයෙන්ම මං මේ රෙසපි එක හදනවා අක්කී ..හැමදාම මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන ඔයාටත් පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා ... හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤❤
Hadamu sudoo
Nira panuvoth ekka.hodai
Look delicious 😘👍👍👍❤️
maru du
ශා දැක්කාමත් කන්න හිතෙනවා හොදයි රස වඤණයක් හදල බලමු ස්තුතියි
අඔරැල්ල ජට්නියක් හදන හැටි දෙන්න. ගොඩක් ස්තුතිය
හා බොහොම ස්තූතියි.
Math heta hadanava.rasa patai.
Thank you so much ❤❤
Ammoo rasa patai hetama hadanns onii
මමත් වම්බටු වැන්ජනය හදලා කෑවා හරිම පිං ඔයාට පුතේ ❤👍
තෙරුවන් සරණයි 🙏🏽
බුදුසරණයි
Ekmanata Ma ma lokan yanna oni nam Ma vedehata kanna ...
ආසම කෑමක් .. ඇත්තටම පරිප්පු ටිකක් හදාගත්තම.. දෙන්න තියෙන්නේ ඉතින්....
ඒකනේ
Thel nodaa uyanna kiya dennakooo
❤❤🎉🎉🎉Thank you
Nice recipe.. Looking excellent.. Good job chef.. Thanks for sharing 😊
Thank you so much 👍
Dear oya damme mona karawalada.meka alai batui badala reta frij eke dala ude hadanna barida
පුළුවන් මම ගත්තු බල කරවල. කෙලවල්ලෝ ගන්නත් පුළුවන්
සෝක් රසත් ඇතී ඒ වගේම බුදුසරණයි ඔයාට
බුදුසරණයි සුද්දී
@@niraSrecipes තෑන්ක්ස් ඔයාට කට hadnam හරිම ලස්සනයි අක්කි ඔයාගේ තෙරුවන් සරණයි 💞💞💞💞💞💞
Api wambatu,alu kesel,bathala oya widiyata bedala hadanawa..කලියා කියලා අපි කියන්නෙ ඒකට😋
❤️
ස්තූතියි ඔයාට ..එකම විදියට නැතිව වෙනස් දේවල් අරන් එනවට..❤❤❤❤❤
❤️❤️❤️
❤ ස්තූතියි.
හිමි
පනුව කියන්නේ ප්‍රෝටින් ගුලියක් හැටියට චිනයේ ජනයා පිළිගනියි.
ඈක්.....
😁👍🙏❤️🇱🇰 Thanks ,,
hadanna ona
Samaharu thel walata mara bayai merenna wela awama thel kanna onema ne innakan hodata kala inna one
❤️
👍⭐️😋
👍👍👍👍👍
මාසෙකට 1සැරයක් රසට මෙහෙම කන්න ඇත්තටම රසයි කොලොස්ටෝල් තිබිබට නොකාඉන්න බැනෙ
ඒකනේ. රසට එක පාරක් හරි කන්න ඕනා. පොල් තෙල් කොලෙස්ටරෝල් වලට ලොකු ප්‍ර්ශ්නයක් නැහැලු.
❤️😊
මොන මේසෙන්ද අප්ප ඒ හැන්ද මැන්නේ?
Bay leaves kiyanne dawlkurududa
එහෙම කියනවා. සුපර්මාකට් වල ගන්න තියනවා. කුරුඳු පවුලේ ගසක්. ලංකාවේ කියන එක මම හරියටම දන්නේ නෑ.
අනෙ නගො කවදා ඔහොම කන්නද මන්දා අපි හැමදාම කන පරිප්පූ තමා😂😂😂😂😂😂😢😢😢😅😅😅😅😊😊
❤❤❤mama.aniwarayan.hadanawa.mama.kuwait.wala.
හෙන වෙලාවක් යන වනේ. අයියෝ
👍👍👍😘
අම්මෝ , තෙල් වැඩියි, නේද?
❤❤❤❤❤
❤️❤️❤️👍✨️
👍👍👍❤️
👍👍👍👍👍👍👍
ලුනු දාන්නෙ නැත්ද
❤❤❤❤❤❤❤❤❤❤
maru
Bay leaf kiyanne kurudu kolada???
දවල් කුරුඳු කොළ කියලා කියනවා. හරියටම කන්ෆර්ම් කර ගන්න. සුපර්මාකට් වල ගන්න තියනවා.
@@niraSrecipes thank you dr🥰🥰🥰
💖💕💕💛
Indian recipe neda me
🙏🙏❤❤❤❤👍
මම දැක්කා ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක් කියනවා
වම්බටු කෑම කරන අයට අල්සයිමර් නැමති රොගයට ගොදුරු වෙනවලු
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hodaei vedio aka