හිටපු අමතිලගේ කතා ඇහුවම විලි ලැජ්ජයි -රනිල්ට සහය දෙමින් හේෂා රාජපක්ෂලා කුඩු කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 84

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 года назад +29

    නියම කතාව සහතිකම ඇත්ත ,ගොඩාක් ස්තුතියි ඔබ තුමාට ,

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 2 года назад +23

    පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය එදිනට මෙරටට හොඳ කාලයක් එනවා.....

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +15

    හොඳ පැහැදිලි කතාවක්

  • @somawathae9042
    @somawathae9042 2 года назад +3

    නියම කතාව හේෂාන් පුතේ ජයවේවා උඹට පුතේ

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 года назад +22

    අරගලයට ජයවේවා අරගලයට ජයවේවා ❤️

    • @manelchandralatha4723
      @manelchandralatha4723 2 года назад

      ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🇰🇼🇱🇰📞

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +8

    නියම නියම පැහැදිලි කිරීම හේෂා මන්ත්‍රීවරයා

  • @sujeewahewa9838
    @sujeewahewa9838 2 года назад +4

    Fantastic speech. Many many thanks. Mr Harsha.

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 2 года назад +3

    නියම කතාව

  • @sl8379
    @sl8379 2 года назад +8

    රාජපක්ෂලට හුස්මක් දුන්නෙ රනිල්. ඕකයි ඇත්ත

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 2 года назад +12

    රට ගොඩගන්න තියන එකම ක්‍රමය ඔය කිසිම වැඩකට නැති උත්තරීතර පාර්ලිමේනතුව මාස 3ක් වහන්න. උන්ට රජයෙන් දීලා තියන වාහන ටික මාස 3කට ගන්න. දීලා තියන රජයේ නිල නිවාස වහලා දාන්න මාස 3කට. වරප්‍රසාද මාස 3කට අහෝසි කරන්න. දීලා තියන ආරක්ෂාව මාස 3කට නැති කරන්න. රටේ විනාශවෙන මුදල් ඉතිරිවෙයි.

  • @lakishan5790
    @lakishan5790 2 года назад +6

    Kathawa aththa

  • @wrwe8353
    @wrwe8353 2 года назад +1

    Aththakathawa

  • @wrwe8353
    @wrwe8353 2 года назад +1

    Obata jayawewa

  • @egertonpaul2024
    @egertonpaul2024 2 года назад

    Great speech 💬 👏 👌 👍 🙌 😀

  • @kumarisooriya3313
    @kumarisooriya3313 2 года назад +3

    Very good speech👏👏👏

  • @zareenathurna7199
    @zareenathurna7199 2 года назад +1

    ☎☎☎☎☎☎☎☎aniwarenma hesha mathi thumani anduwe inne rajapakshalage henchaiyo tika inne rajapakshala horu tika jaya wewa oba thumata👍🏻👍🏻👍🏻👍🏻☎☎☎☎

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 2 года назад +3

    Niyama kathawa 👍👍👍

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 2 года назад +2

    jayaweva jayaweva jayaweva jayaweva jayaweva jayaweva

  • @uae102
    @uae102 2 года назад +14

    සියලුම රජයේ අයතන පුද්ලිකරණය කල යුතුයි

  • @malanilokuge7258
    @malanilokuge7258 2 года назад +1

    හිතට එකගව,අවංකව නම් මේව කිවුවෙ නියම කතාව.මෙහෙම කතා තමයි ඕක ඇතුලෙ කතාකරන්න ඕන.නැතුව ඉන්න එවුන්ගෙ ගෙවල් හදන ඒව,රෙන්ට් එකට හොටෙල් රූම් ගන්න ඒව,ලක්ශ ගනන් වල තෙල් ගහන ඒවයි නෙමේ.👍👍👍

  • @heshanharithadesilva201
    @heshanharithadesilva201 2 года назад +3

    Ela 👏👏

  • @jayanathaponso9603
    @jayanathaponso9603 2 года назад +3

    ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටත් මෙි විදියට කල්පනා කරනවනං තමයි හොඳ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 Год назад

      Eka methek dakke nathi nisa thamai ogollo rata winasha karana aya thorala parlimenthu yawwe.

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 года назад +6

    හොරු කොහොමත් නිවැරැදි කරන්න දෙන එකක් නැහැ මොකද වැඩි හරියක් හොරු ඉන්නෙ .අනේ දුප්පත් මිනිස්සු ව්දින දුකක්.

  • @imrazaniff375
    @imrazaniff375 2 года назад +1

    Wow fantastic bravo well spoken this government won't last long not even till December

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 года назад +4

    0:54 well-said, though one may not see eye-to-see with what Ranil does!

  • @geminghakeryt953
    @geminghakeryt953 2 года назад

    Super special

  • @priyamalifernando8208
    @priyamalifernando8208 2 года назад +4

    Hesha jayawawa

  • @samankalugamage3030
    @samankalugamage3030 2 года назад +2

    මහ බැංකු හොරෙකුට පුලුවන් ද ය්කෝ රටක් ගොඩ දාන්ඩ යහපාලන කියල අම්මගේ රෙද්දක් ගෙනල්ලා මහ බැංකුව හොරා කාපු එක තමා මේකා හරියටම කළේ .නොදකින් ටයි කෝට් නාකි හොරා.දැන්වත් පල මකබෑවිලා ඔය පුටුව ගඳ ගස්සනේ නැතිව..

  • @samankalugamage3030
    @samankalugamage3030 2 года назад +3

    රජා හොරා කෑවා රජා වයසට ගියා පරම්පරා 100 කට මූ රට ණය කෙරුවා.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 года назад +2

    ඔබ ඇතුළු සැමටම සක්තියම ලැබේවා
    අනේ අර හසලක පැත්තෙ අලි වැට හදලා දෙන්න සජිත් නායක තුමත් සමග කතාකර දානපතියන් සමගින්
    එකතුවී.වීරම වැඩක් වෙනවා

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 Год назад

    Respect Mr.HESHA

  • @dushishri6954
    @dushishri6954 2 года назад +1

    Sahathika attha. Meva visa danna ine UNP eka.

  • @nihalsextus6811
    @nihalsextus6811 2 года назад +1

    HORUNWA ELAWANNA MATHIWARANAYAK WAHAMA AWASHYAI.

  • @lmsooriyaarachchi4266
    @lmsooriyaarachchi4266 Год назад

    8❤

  • @gemunuwijekoon8820
    @gemunuwijekoon8820 2 года назад +1

    I respect for your speach.

  • @LameisEltayeb
    @LameisEltayeb 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 2 года назад +4

    රට ගොඩගන්න තියන එකම ක්‍රමය ඔය කිසිම වැඩකට නැති උත්තරීතර පාර්ලිමේනතුව මාස 3ක් වහන්න.

  • @ashamohomed7809
    @ashamohomed7809 2 года назад

    Superi katawak

  • @kelumnishantha6689
    @kelumnishantha6689 2 года назад +2

    Aragalayata jaya wewa parayongen apita wedek na dhen api dhannawa ubala gena hodhata

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 2 года назад +3

    හිටපු විදුලි බල ඇමති ලා සේරම එක තැනකට ගෙනල්ල දාපු වැඩිපුර සේවකයෝ බෙදල දීල පඩි ගෙවන්න කියන්න.

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 года назад +1

    රාජ්‍ය සෙවකයන් කියන්නේ කාලකන්නි සක්කිලි , පොලිස් කියන්නේ ත් ජරාවට හුරුපුරුදු තැනක්

    • @preethifernando9880
      @preethifernando9880 2 года назад +3

      මම ගුරුවරියන් මහන්සිවෙලා උගන්වනවා හවස ඉදලත් දරුවන්ට උගන්වනවා අපිට අතිකාල දීමනා නැහැ තරගවලට දරුවන්ව පුහුණු කරන්නෙත් හවස ඉදලා දරුවන්ට අතින් වියදම් කරන්නත් වෙනවා අපි කාලකන්නි සක්කිලි නෙවි

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 года назад

      @@preethifernando9880 හරිම සංතෝසයි ඔබ තුමියි ගැන ... ඉස්කෝලේ උගන්නන දේ හරියට , උගන්න බැරිව, හවස ටියුෂන් ,සල්ලි නැති බැරි ළමයට කිසිම අවස්ථාවක් නැති නිදහස් අධ්‍යාපනය ද? නගර සභාවේ ඉදන් ජනාධිපති දක්වා , ගෑවිච්ච බහුතරයක් ජරාවට , පගාවට , හිතවත් කමට , මහජන බදු බෙදා හදාගෙන , බුදිනවා ඉතින් ,, මේ රාජ්‍ය සේවය සේවකයන් යනු ,, පිලිකාවක් නෙවේද මේ රටටම

    • @shanthidhammika8978
      @shanthidhammika8978 Год назад

      ​​@@meemanagerajitha3984pissek. mun hariyata deyak ahagenawath kiyawalawath therum ganne naa.

  • @Sabira-gx1ed
    @Sabira-gx1ed 2 года назад

    රාජපක්ෂ. පාර හේතුව වාරය.හොටුව එත්ත 3ඒ වලින් මනොකොල්ල් කෙවේකොහොමද. කොච්චර ඉ පව්ලේ.

  • @slbatman6214
    @slbatman6214 2 года назад

    ජාතිවාදය අතහැර දමන්න! රට නිකම්ම දියුණු වෙයි.

  • @pasanconstruction6048
    @pasanconstruction6048 2 года назад

    Uba hari machan mathi amathivaru ona na hama ayathanayak පුද්ගලික ranaya kala uthuya

  • @siriljoshap1801
    @siriljoshap1801 2 года назад

    ලොරි "ටෝක්"කිසිම කෙනෙක් දිිල වැඩක් නැහැ?ඔය පාර්ලිමේන්තුවට යන වියදම ටිකක් තේරැම් ගෙන බලන්න????එය අැති, (ලංකාව අද
    පවතිත වාතාවරනය තුළ)???,,,,

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 года назад +2

    Api okkoma yaluwo malli

  • @seelaseela6474
    @seelaseela6474 2 года назад

    අයියෝ .aya.nam.api...gon.wanna.na.

  • @lalranjith7320
    @lalranjith7320 2 года назад

    උබලා සේරම එක මල්ලේ පොල්.

  • @seelaseela6474
    @seelaseela6474 2 года назад +2

    Attha.රනිල් .රාජපක්ෂ පවුලම .rakinawaa.aranna.කරන්න .danna.na

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 года назад

    කෝ දැන් අති ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සොකා මහතාගේ කථාවල් දාන්නෙ නැත්තෙ ඇයි? අනේ කමක් නැහැ බං උඹලා ඕන නම් විදුලිය, සම්පූර්ණයෙන්ම කපලා දීපල්ල මුලු රටටම. එතකොට උඹලාට කරන්න ආණ්ඩුවක් නැහැනෙ. ඔක්කොටම ගෙදර යන්න පුලුවන් කරදරයක් නැතුව. මිනිස්සු ඕන නම් රෑට විතරක් කරුවලේ ඉඳියි.ඔය විදුලි බිල කෝටි ගානක් ගෙවල නැති ආණ්ඩුවෙ හොර ඇමති පකයො නිසා තමයි අපේ විදුලි බිල වැඩි කරන්නෙ.

  • @lakminiruvanlakmink6703
    @lakminiruvanlakmink6703 2 года назад

    Halo,dhina 52 නඩුව epil කරලා ohela ඔක්කොම his කරලා rajya නිලධාරීන් සියල්ල th මල්වතු අස්ගිරි අටමස්ථානාධිපති halal wahab kalvary,AoG ,yehova ඔක්කොම elavanava wasara 1000.මොකද ඔබලා ha අපි vivasthava ta himikaarayo.henavalin ගහනවා ධර්මය .

  • @ajithwijesinghe
    @ajithwijesinghe 2 года назад +1

    සජිය එක්ක රටට ගමනක් නෑ ... ඔයාල වගේ තරුණ අයට දේශපාලනයට එන්න අවස්ථාව සලසා දුන් රනිල්ට මේ වෙලාවෙ සහයදීල රට ගොඩ දාන්න උදව්කරන්න ... එහෙම නැතිනම් රනිල් ඔයාල වගෙ අය දේශපාලනයට ගෙනාපු එකත් වැරැද්දක් කියල අනාගතේදී අපිට කියන්න වේවි...

    • @malanilokuge7258
      @malanilokuge7258 2 года назад +1

      බැංකු හොරා රට හදයි හදේ.😡😡😡

    • @ajithwijesinghe
      @ajithwijesinghe 2 года назад

      @@malanilokuge7258 බැංකු හොරකම මොකක්ද කියල පැහැදිළි කරන්න ඔයාට බැරිබව 200% විශ්වාසයි

    • @shanthidhammika8978
      @shanthidhammika8978 Год назад

      ​@@ajithwijesingheoba gaththek

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 2 года назад

    Ranil kiyana eka hodai kiyanawanam u ranil gana danne nae. Rajaya saha rajaye siyalu than duushithamai. Unta keeyata wadi unath eka denene. Ekai hethuwa.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 Год назад

      Pota waraddaganne nathiwa iwaseemen ahan indala therum gannakola.

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 года назад

    Rajapaksala ge.hamata.theluvata.mun.oakkomala rajapaksala ta.bayai.kiyala.den.janathava කියන්නේ පරිස්සමෙන් chandayak ආවොත් මහජනයා dena.uaththare

  • @WinnerElLute
    @WinnerElLute 2 года назад +1

    Hesha holding a candle to join Ranil. What a shame?

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 года назад

      No he speaks the truth. You expect that but they have a good solid political power that you can't imagine. Are you mad ? 2 of the SJB MPs who joined Ranil were in mud by now.

    • @WinnerElLute
      @WinnerElLute 2 года назад

      ​ @shanthi hewapathirana I am not mad? Are you really mad? Sajith and Ranil and My3, all worked together and saved all Rajaoakshas deals. Sajith stole temples and got wealth. He threw some to Kelani river as a vow to recover his numbed legs. He never challenged Gota's nominations as a duel citizen at the right time. You are mad to talk about a SOLID power. Then how that man Harin and Manusha joined Ranil? Has the'SOLID' become a 'LIQUID' by melting???

    • @WinnerElLute
      @WinnerElLute 2 года назад

      Harsha has already accepted a committee linked to UNP Ranil. Solid party is slowly melting and finally it might evaporate and even disappear !!! Where was Sajith when his father killed people along with Ranil??? What a lot of miner was discovered after the death of Premadasa? How about the valuable houses bought by Sajith's mother. Why Premadasa killed a photographer who took a shot of his wife playing tennis? Mote murders done by him can be exposed. Sajith was sent out of maths classes many times at royal? He was a weal student. His London degree was a third class one given to any one getting absent from finals. Such a crook. Not a solid one. Like a scare crow.

  • @upulkumara6070
    @upulkumara6070 2 года назад +4

    තවත් පැනිල්ලක් බලා පොරොත්තු වෙන්න

    • @shanthihewapathirana1776
      @shanthihewapathirana1776 2 года назад

      hari asath athi. eth kanagatui obe heenaya saba wanne naa. dennekuta wu hariya madai panala. anith eka Hesha mathi thuma oba hithanawata wada Buddhimath prathipaththi garuka kenek.

  • @sarathkumara8330
    @sarathkumara8330 2 года назад +1

    Munta gu gahanna ona

  • @roshangamage7206
    @roshangamage7206 2 года назад

    Thopi okkoma ekai yako, 225 horu horu horu,,,

  • @thanujalakmini8596
    @thanujalakmini8596 2 года назад

    Un
    Ub.. wage Le mapilekuge sahaya nogaththata ranilta rata hadanna puluwan.ub...gihin 3ta ekathu weyan.

  • @shamajayassekara5546
    @shamajayassekara5546 2 года назад

    අනේ උඹලා ඔක්කොම හොරු .පලයං බං යන්න. රාජ්‍ය ඇමතිකමක් බලාගෙන කහින පෝයෙන්.