Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ත්‍රිකලා ඔබ දෙවියන්ගේ අපූරු මැවිමක්.. ♥️
පරිපූර්ණ ගැහැනියක්. හරිම ලස්සන ගායනයක් භාවනවක් මේ කටහඩනම්. ඇයට ආකර්ෂණීය සුන්දරත්වයක් වගේම හරිම ලස්සන කටහඩක් තියනවා. කියන්න වචන නෑ සුපිරියක්. ත්‍රිකලා ධරණි කියන්නේ බ්‍රැන්ඩ් එකක්. ❤❤❤🥰
ඉගෙනීම අතිනුත් ඉහල ,මනුස්සකම නිහතමානිකම අතිනුත් ඉහල,රුපෙනුත් ඉහල ගොඩක් අය ආදරෙ කරම දක්ශ කෙනෙක්
කොච්චර ඉගෙන ගෙන තියෙනවා ද
@@dhananjaperera5067 මෙයාට රසායන විද්‍යා උපාධියක් තියෙනව
එ වගෙම OL AL හැම විබාගයක්ම සුපිරියට pass vela thiyrnv
@@h.a.r.ekanayaka2450 wow එහෙමද....මෙයා ගැන තොරතුරු තියෙන්නේ කොහෙද
@@dhananjaperera5067 math mechchara visathara danagaththe meya apu eka program ekakin
ත්‍රිකලා,ඔබ නිරූපණ අංශයෙන් ඉහළින්,ඉහළට ගියා සේම ඔබට සංගීත අංශයෙනුත් ඉහළින්,ඉහළට යන්නට හැකි වේවායි හදවතින්ම මා ප්‍රාර්ථනා කරමි.ජේසු පිහිටයි.
Harima lassanae nangi.podi kaledi wagema oya godak dakshae.ada wagema thamath adarea oyata.. devika akka
marama lassanai🙏🙏🙏
Good luck thikala❤️
Eya visharada kenek..
ඔයා මෙ මිහිපිට පහලවු දුර්ලබ කන්තවක්. තෙරුවන් සරනයි..!
ඒක සහාතික ඇත්ත ❤️
මන් ආසම එයා
ඔබ පියමන් කල සමනල මාවත මට යාගන්න බැරී......💔ඔබ පතනා ලොව 🌎 ඔබ ලබනා දින මගෙ හිත ❤ සතුට දකී......💔 //ඉස්සර බැදි පෙම ❤ සිත්වල සුවදයි යලි පුබුදන්න බැරි....💔එක් කල අතැගිලි ඔබ ඇයි සමගයි....මට ඉවසන්න හැකී..🙂මගෙ අසරණ ලොව 🌎 අද මා පමණකි එය සගවන්න බැරි.....💔එක් කල ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමි සුභා සිරි 🙏❤.....ඉස්සර බැදි පෙම💔🌎😞
චන්ද්‍රසේන හෙට්ටරච්චි මහතාගේ සෝන්ග් එකක් neda
❤
@@kusumperera6077 නෑ. සෝමසිරි මැදගෙදර මහත්මයගේ ගීතයක්.
දුර්ලභ කටහඩක් ! මෙච්චර ලස්සනට කියයි කියලා හිතුවෙනෑ. ඇය කෙතරම් නිහතමානී කාන්තාවක්ද? මුලු ලෝකයම දිනපු ඇය අපේ රටට ආඩම්බරයක් !
කියන්න වචන නෑ. ජීවිතේ සංවේදීම මොහොතක මේ සිංදුව අහන්න හම්බුනේ. හිතට ගොඩක් දැනුනා. 🥺❤️
Yes
🥺♥️
දෙව්දුවක්...❤ අපූරු මැවීමක් දෙවියන්ගේ
❤ පියුමි හංසමාලි වගේ තවත් සුපිරි ගැහැනියක් . ගායනය ,නිරූපනය, උත්සහය යන හැම අතකිම්ම සුපිරි ❤
පියුම් හංසමාලි වගේ කිව්වේ..එයාවගේ ඉගෙනිමද..චිට් ගැනුන්ට සම කරන්න එපා.
@@rakeblank526 හ්ම්
Piyumi hamsamalita samana karanna epa thrikaja kiyanne gdak wedagath kenek..piyumi manussyekta kathakarannwath danbwada..eya dn ohoma hitiyata maha cheep geheniyek...munta pissu..e wage geniyekta me kellawa samana kaaranwa😢😢
🥺❤️
ත්‍රිකලා ධරණි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් ❤️🤝😍
අම්මෝ මාර ලස්සනයි .හරිම ලස්සන vocal tone එකක් .සිංදු කියන්න පටන් ගත්තොත් ඒකෙනුත් දිනන්න පුලුවන් නිසැකවම.ත්‍රිකලා ඔයා allrounder කෙනෙක් .කියල වැඩක් නෑ ❤❤❤
ඇත්තටම ජීවිතෙර් දැකපු multi talent කෙනෙක් great ❤
මම ආසමනැති සින්දුවක් ආසම සින්දුවක් කෙරුවාඔයාගේ voice එකට මාරම ආදරෙයි ❤️🙏
Atha ❤️
ඔබ පතනා ලොව 🌎 ඔබ ලබනා දින ❤ මගෙ හිත සතුට දකී 🥺.....
සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා පැහැදිලි ලයාන්විත කටහඬක්❤🙏❤🙏
කඩ හඩ මාරම ලස්සනයි අක්කෙ මට දුකක් දැනුනු හැම වෙලෙම මන් මේ සින්දුව අහන්නෙ හිත මාර විදිහට නිවෙනවා මාරම ලස්සනයි 🥀❤️😘❤️
ඇත්තටම ඇය ලස්සනට ගායනා කලා..❤️
ආදරණීය සංගීත ගුරුවරයෙක්ගේ දුවෙක් උන ඔයාගේ කටහඬ ඒ විදියටම පිහිටලා තියෙනවා..ලස්සනයි...
කව්ද අක්කේ මේයාගේ තාත්තා
තාත්තා famous කෙනෙක්ද අක්කි
Music sir harema nihada hoda keaneak
Kage duvada?
Mata kiyanna Ajith kalubowila sirge duwada.ape sirge duwage namath eka.api 98Al
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී.....💔
වොයිස් එක මාරම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා 👌👌
එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි❤️
ඉස්සර බැදි පෙම සිත් වල සුවදයි යළි පුබුදන්න බැරි එක්වුන දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ඇත්තටම පුදුම ලස්සනයි, මාරම සංවේදී, සියපාරක් විතර ඇහුව මම. ඔබට සුභ පතනව සොයුරිය , ජීවිතේ හැමදේම ලබාගන්න වාසනාව ලැබේවායි කියා
පුදුම ලස්සන කටහඩ. රූපයන් ඒවගේමයි. ඔයා අධ්‍යයන් හරියට කලා විශ්වයේ සුන්දර මැවීමක් කොපමන ගායනය අහගෙන හිටියත් රූපය දිහා බලන් හිටියත් ඇති වෙන්නෙ නැහැ ර තරුවන් සරණයි ත්‍රිකලා නමේම තියෙනව අමුතුම විශ්මයක්
හිතාගන්නවත් බෑ පට්ට ලස්සනයි හඩ..😍🌸😍🌸
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .....ඉන්ද්‍රකීලයකි ඔබ...
අහන්න අහන්න asai.. ධරණී.. මන් දවසට 30වතාවක් විතර අහනව ඔය sing කලාට පස්සේ ඉ... Hit උනේ සෝමසිරි sir ගේ. සින්දුව... 👌👌👌👌සුපෙර්බ්... ඔයට ජයවේවා
A sinduwa kohomath hit sinduwak
Mamathh ❤
Pissuda yako සොමසිරි මැදගෙදර මහතාගේ ලගින් වත් යන්නෙ නැහැ.
මාරම ලස්සනයි ඔයාගෙ හඩ..මන් හරිම ආසයි ඒහඩට..වගේම ඔයාගෙ මනුස්සකමට..
මේ සිංදුව අද තමයි මට ලස්සනටම ඇහුනේ ....කියන්න වචන නැහැ හරිම ලස්සනයි ❤
එක්කල අතැඟිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකි😔💔
එක්කල අතැඟිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකී.... ☺ ප්‍රේමය රංගනය කි ඉතින් අපි එහි විටෙක නලුවෝද විටෙක ප්‍රේක්ෂකයෝ ද වන්නෙමු 🎭
ඔබ පතනා ලොව ඔබ ලබනා දිනමගෙ හිත සතුට දකී........😌✨
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි එක්කල අතැගිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකි......❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිංදු කියන්න ඇවිත් රගපාන රගපාන්න ඇවිත් සිංදු කියන රගපාන්න ඇවිත් දේශපාලනය කරන්න දගලන අරගල ගොන් බූරූ මේ රටට වැඩක්ම නැති තමන්ගෙ රස්සාව හරියට නොකරන නමට රගන කාලාකාරයෝ කියන කාලකන්නි අතර , අක්කෙ ඔයා නම් පට්ට.. වැඩ විතරක් ඇති නියම කලාකාරියක්.. ජය වේවා.. 💖💖 තමන්ගෙ රස්සාව හරියටම කරන කෙනෙක්...
Wow very nice voice go ahead ❤️❤️❤️budu sarani 🙏🙏🙏
අනේ හරිම ලස්සනයි දෙතුන් පාරක් ඇහුවා ආදරෙයි ඒ හඩට🥰පෞද්ගලිකම මම ආස විවෘත චරිතයක් ඔයා🤗🥰🥰බුදු සරණයි
❤❤❤
ඔබ පියමන් කල සමනල මාවතෙ මට යා ගන්න බැරී..ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී..❤❤❤❤
මගේ අසරණ ලොව අද මා පමණකිඑය සගවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි
ඒ හඬ භාවනාවක්🥺💖relaxation of the day😇
Very true
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
විශිෂ්ඨයි ත්‍රිකලා.....හදවතටම දැනෙන ගායනයක්❤❤
ඔබ පතනා ලොව 🌏 ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ♥️✨️
පවුනේ එච්චර ලස්සන වෙලත් ගුවන් නියමුවෙක් බැදලත් ජිවිතයේ තනිවීම කොයිතරම් දුකද
ඔයා හැම දේකම ගොඩක් දක්ෂ කෙනෙක් පැහැදිලි කටහඬක් තියෙන්නේ හරිම ලස්සනයි 😍😍
එ කටහඩට මව අැඩෙවුවා දල ගිය එයව මතක් වෙිල අැඩුන එතරමට මෙි සින්දුව හදවතට දැනුනා මෙි කටහඩින් අැහුවම තවත් හදවත පතුලටම වැදුනා 🙏🙏😓😓😓
මගේ අසරණ ලොව 🌎 අද මා පමණකි එය සගවන්න බැරී එක් කල ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමො සුභා සිරී..
හරිම ලස්සනයි. මම ගොඩක් සැරයක් මේ සින්දුව ඇහුවා. හරිම ලස්සනයි 👍👍ඔයාගේ කටහඩ බාවනා ව ක් වගේ 👍👍❤❤❤
ඒකනම් තනිකරම භාවනාවක් වගේ අක්කේ❤️හරිම ලස්සනයි..කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ.❤️ඔයාට දළදා සමිදු පිහිටයි❤️😍
Theruwansaranayi
කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ..
ත්‍රිකලා....ඔයා නමටත් එහා ගිය චරිතයක් ........කලාවන් තුනකටත් වඩා ඔයාට පුලුවන්❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුව කලින් අහල තිබ්බා නමුත් අද අද අහන්න ආවේ...මට එවපු සින්දුවක් නිසා..අද මේ සින්දුව අහනකොට පපුව පිච්චිලා ගියා......හැබැයී ඒ ආදරේට මැරෙනකම් එක වගේම ආදරෙයි..
පරීපූර්න වාසනාවන්ත ගැහැනියක් වෙන්න හැමෝටම බැ..පින්වන්තියක් දීර්ගායු ලැබේවා
නමට ගැලපෙන දක්ෂකමක් තියනව.අනේ සින්දුව ලස්සනට කිව්ව♥♥
❤❤❤❤❤❤👸
Ane aththamaiii 😍😍 danui kalpanaa une 👍
@@prabhavidilhari9774 😊
ඔයාගේ සාර්ථක කම තමා අක්කි ඔයා හැම තැනකම ඔයාම උනා.අනිත් අය මොනව කිව්වත් ඔය ඔයාගේ ගමන ගියා අක්කි.සුබ පැතුම් ඔයාට
හැමදාම මේක අහලා හිත හදා ගන්නවා එයාව මතක් කරලා 😥😭
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ..🖤❤M🖤❤
ඉස්සර බැදි පෙම් සිත්වල සුවදඉ යලි පුබුදන්න බැරි ✨️♥️
එක්කල අතැගිලි ඔබ ඇය සමයි මට ඉවසන්න හැකි☺️
එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි 🙂❤️
Woww....👍 වොයිස් එක මාරම ලස්සනයි. මන් ඇහුවා සියපරකටත් වැඩිය.ඒත් එපා වෙන්නෙ නෑ.❤️👍
ත්‍රි කලාවටම දක්ශ නමටම ඔබින ගැහැනියක් ❤❤💐💐💐💐
හරිම ලස්සනයි . ඔයාගෙ මනුශ්‍යත්වය පිරි සිතුවිලිවලටත් මන් ගොඩක් කමතියි හැම අතින්ම දක්ෂ කෙනෙක් තෙරුවන්සරණයි ❤
එක් කල අතගිලි ඔබ ඇය සමගඊ මට ඉවසන්න හැකී 💔
ත්‍රිකලා ඔයාව ගොඩ ගොඩාක්ම අගය කරනවා ...ඔබ නිහතමානී වචනයෙන්ම හොද නෝනා කෙනෙක්.. ඔයාගෙ වීඩියෝස් මං බලනවා සිංදුත් හරිම ලස්සනයි
මාරම ලස්සනයි අහන් ඉන්න ආසයි. ගායනය හැකියාව ඉතා ඉහලයි
අම්මෝ මන් ආසම මැණිකක් ටික් ටොක් එකෙත් ෆලෝ කරලා තියෙන්නේ මේ රෝස මල
හරිම මිහිරි,පැහැදිලි දවසට හය හත් වතාවක් අහනවා. ජය වේවා
භාවනාවක් වගේ කටහඬ ❤️❤️❤️❤️
හැම අතින්ම දක්ශයී අක්කී ඔයා.මමනම් ඔයාට ගොඩාක් ආසයී
මාරම ලස්සන 𝐯𝐨𝐢𝐜𝐞 ඒකක් අහන් ඉන්න ආස හිතෙන ❤️❤️❤️
ඔබ හරිම දක්ෂ කාන්තාවක්.ආඩම්බරයි ඔබ ගැන ❤❤
ඇය හැම අතින්ම සම්පුර්ණ කාන්තාවක්ආදරෙයි ❤️❤️❤️
Aththatama ලස්සනයි වොයිස් එක
මාරම ලස්සනට සිංදුව කිව්වා....💓💓💓💓💓💓🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌👌
ගොඩාක් ලස්සනයි බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .
හැමදේකදීම ඉදිරියෙන් ඉන්න පුලුවන් කම තියෙන්නෙත් කෙනෙක්ගේ, වාසනාව ට ,ඒ හැම දේම ඔබ සතුයි
හරිම ලස්සනයි කටහඬ .මම ආසම චරිතයක් .අති දක්ෂ ලස්සන නිහතමානි චරිතයක්
E voice eka nam භාවනාවක්....❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍😍😍😍😍 මාරම ලස්සනයි ටීච .....😘😘❤️❤️😘😘❤️
ඇත්තටම ගොඩාරියක් ලස්සන හඩක්.සුභ පැතුම්
මේක අහුවට එපා වෙන් නෑ....දැන් ගොඩාක් පාරක් අහුවා.....😘😘😘😘😘😘😘
බාවනාවක්. බලන්න බලන්න හිත නිවෙනවා
ලස්සනයි voice එක ❤️❤️ බුදුසරණයි මිස් 😘😘❤
හැමදාමත් ආදරෙයි ඔබට නිහතමානී චරිතයක්
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😔❤️
මේ තරම් මිහිරි හඬක් තියෙනවා කියලා අදයි දැනුණෙ... පුදුම මිහිරි හඬක්🥺❤️❤️❤️
ඇත්තටම ගොඩා........................................................................ක්ම ලස්සනයි අක්කා ..❤️🎶👌👌👌🥰
රැගෙන යමි මගේ මතකය..නුඹට රිදවන්න නොහැකි නිසාවෙන්.. හෙටින් උදාවන වසන්තය නුඹට..මල් වැස්සක්ම වේවා.. ♥️🥰2023/09/25 ♥️(23.52 pm)
❤️ හරිම ලස්සන කටහඬක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️
අනේ පින්වත් ,පින්කාර මැනිකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අති දක්ශ කාන්තාවක්❤ superb
හිතාගන්නවත් බැරි තරමි ලස්සනයි
තනි උන හැමවෙලාවකම අහනවා 😌
මේක මම අහපු වාර ගනන මටම මතක නෑ,සොයුරිය නුබේ කටහඩ භාවනාවක්
හරිම සෞම්‍ය කටහඬක්...💜️💜️ හිත නිවෙනවා ...
මාරම ලස්සනයි ❤❤❤❤❤ 😍😍😍😍🌹🌹🌹🌹🙏🙏🙏
දෙවියන් දුන් ලස්සන හඩක් මං දහ වතාවක් වත් අහන්න ඇති ලස්සනයි
එක් කල අතැගිලි ඔබ ඔබ ඇය සමගයි මට ඉවසන්න බැරි 🥺
අම්මො මරු...🥰🥰🥰
ඒ හඬ භාවනාවක් වගෙයි.❤❤😍
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියමන වෙනස් කරපු කෙනෙක් තමයි ත්‍රිකලා ධරණි .තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට .
නිසැකයි මෙයනම් භාවනාවකි ❤❤❤❤😢
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි 😔😔
Woww oya අක්කේ නියම චරිතයක් අපේ රටට ඔයා වගේ කෙනෙක් අවශ්‍ය යි
ත්‍රිකලා ඔබ දෙවියන්ගේ අපූරු මැවිමක්.. ♥️
පරිපූර්ණ ගැහැනියක්. හරිම ලස්සන ගායනයක් භාවනවක් මේ කටහඩනම්. ඇයට ආකර්ෂණීය සුන්දරත්වයක් වගේම හරිම ලස්සන කටහඩක් තියනවා. කියන්න වචන නෑ සුපිරියක්. ත්‍රිකලා ධරණි කියන්නේ බ්‍රැන්ඩ් එකක්. ❤❤❤🥰
ඉගෙනීම අතිනුත් ඉහල ,මනුස්සකම නිහතමානිකම අතිනුත් ඉහල,රුපෙනුත් ඉහල ගොඩක් අය ආදරෙ කරම දක්ශ කෙනෙක්
කොච්චර ඉගෙන ගෙන තියෙනවා ද
@@dhananjaperera5067 මෙයාට රසායන විද්‍යා උපාධියක් තියෙනව
එ වගෙම OL AL හැම විබාගයක්ම සුපිරියට pass vela thiyrnv
@@h.a.r.ekanayaka2450 wow එහෙමද....මෙයා ගැන තොරතුරු තියෙන්නේ කොහෙද
@@dhananjaperera5067 math mechchara visathara danagaththe meya apu eka program ekakin
ත්‍රිකලා,ඔබ නිරූපණ අංශයෙන් ඉහළින්,ඉහළට ගියා සේම ඔබට සංගීත අංශයෙනුත් ඉහළින්,ඉහළට යන්නට හැකි වේවායි හදවතින්ම මා ප්‍රාර්ථනා කරමි.ජේසු පිහිටයි.
Harima lassanae nangi.podi kaledi wagema oya godak dakshae.ada wagema thamath adarea oyata.. devika akka
marama lassanai🙏🙏🙏
Good luck thikala❤️
Eya visharada kenek..
ඔයා මෙ මිහිපිට පහලවු දුර්ලබ කන්තවක්. තෙරුවන් සරනයි..!
ඒක සහාතික ඇත්ත ❤️
මන් ආසම එයා
ඔබ පියමන් කල සමනල මාවත මට යාගන්න බැරී......💔
ඔබ පතනා ලොව 🌎 ඔබ ලබනා දින මගෙ හිත ❤ සතුට දකී......💔 //
ඉස්සර බැදි පෙම ❤ සිත්වල සුවදයි යලි පුබුදන්න බැරි....💔
එක් කල අතැගිලි ඔබ ඇයි සමගයි....මට ඉවසන්න හැකී..🙂
මගෙ අසරණ ලොව 🌎 අද මා පමණකි එය සගවන්න බැරි.....💔
එක් කල ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමි සුභා සිරි 🙏❤.....
ඉස්සර බැදි පෙම💔🌎😞
චන්ද්‍රසේන හෙට්ටරච්චි මහතාගේ සෝන්ග් එකක් neda
❤
@@kusumperera6077 නෑ. සෝමසිරි මැදගෙදර මහත්මයගේ ගීතයක්.
❤
❤
දුර්ලභ කටහඩක් ! මෙච්චර ලස්සනට කියයි කියලා හිතුවෙනෑ. ඇය කෙතරම් නිහතමානී කාන්තාවක්ද? මුලු ලෝකයම දිනපු ඇය අපේ රටට ආඩම්බරයක් !
කියන්න වචන නෑ. ජීවිතේ සංවේදීම මොහොතක මේ සිංදුව අහන්න හම්බුනේ. හිතට ගොඩක් දැනුනා. 🥺❤️
Yes
🥺♥️
දෙව්දුවක්...❤ අපූරු මැවීමක් දෙවියන්ගේ
❤ පියුමි හංසමාලි වගේ තවත් සුපිරි ගැහැනියක් . ගායනය ,නිරූපනය, උත්සහය යන හැම අතකිම්ම සුපිරි ❤
පියුම් හංසමාලි වගේ කිව්වේ..එයාවගේ ඉගෙනිමද..චිට් ගැනුන්ට සම කරන්න එපා.
@@rakeblank526 හ්ම්
Piyumi hamsamalita samana karanna epa thrikaja kiyanne gdak wedagath kenek..piyumi manussyekta kathakarannwath danbwada..eya dn ohoma hitiyata maha cheep geheniyek...munta pissu..e wage geniyekta me kellawa samana kaaranwa😢😢
🥺❤️
ත්‍රිකලා ධරණි කියන්නෙම බ්‍රෑන්ඩ් එකක් ❤️🤝😍
Yes
අම්මෝ මාර ලස්සනයි .හරිම ලස්සන vocal tone එකක් .සිංදු කියන්න පටන් ගත්තොත් ඒකෙනුත් දිනන්න පුලුවන් නිසැකවම.ත්‍රිකලා ඔයා allrounder කෙනෙක් .කියල වැඩක් නෑ ❤❤❤
ඇත්තටම ජීවිතෙර් දැකපු multi talent කෙනෙක් great ❤
මම ආසමනැති සින්දුවක් ආසම සින්දුවක් කෙරුවා
ඔයාගේ voice එකට මාරම ආදරෙයි
❤️🙏
Atha ❤️
ඔබ පතනා ලොව 🌎 ඔබ ලබනා දින ❤ මගෙ හිත සතුට දකී 🥺.....
සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා පැහැදිලි ලයාන්විත කටහඬක්❤🙏❤🙏
කඩ හඩ මාරම ලස්සනයි අක්කෙ මට දුකක් දැනුනු හැම වෙලෙම මන් මේ සින්දුව අහන්නෙ හිත මාර විදිහට නිවෙනවා මාරම ලස්සනයි 🥀❤️😘❤️
ඇත්තටම ඇය ලස්සනට ගායනා කලා..❤️
ආදරණීය සංගීත ගුරුවරයෙක්ගේ දුවෙක් උන ඔයාගේ කටහඬ ඒ විදියටම පිහිටලා තියෙනවා..ලස්සනයි...
කව්ද අක්කේ මේයාගේ තාත්තා
තාත්තා famous කෙනෙක්ද අක්කි
Music sir harema nihada hoda keaneak
Kage duvada?
Mata kiyanna Ajith kalubowila sirge duwada.ape sirge duwage namath eka.api 98Al
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී.....💔
වොයිස් එක මාරම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා 👌👌
එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි❤️
ඉස්සර බැදි පෙම සිත් වල සුවදයි
යළි පුබුදන්න බැරි
එක්වුන දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරි
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ඇත්තටම පුදුම ලස්සනයි, මාරම සංවේදී, සියපාරක් විතර ඇහුව මම. ඔබට සුභ පතනව සොයුරිය , ජීවිතේ හැමදේම ලබාගන්න වාසනාව ලැබේවායි කියා
පුදුම ලස්සන කටහඩ. රූපයන් ඒවගේමයි. ඔයා අධ්‍යයන් හරියට කලා විශ්වයේ සුන්දර මැවීමක් කොපමන ගායනය අහගෙන හිටියත් රූපය දිහා බලන් හිටියත් ඇති වෙන්නෙ නැහැ ර තරුවන් සරණයි ත්‍රිකලා නමේම තියෙනව අමුතුම විශ්මයක්
හිතාගන්නවත් බෑ පට්ට ලස්සනයි හඩ..😍🌸😍🌸
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .....ඉන්ද්‍රකීලයකි ඔබ...
අහන්න අහන්න asai.. ධරණී.. මන් දවසට 30වතාවක් විතර අහනව ඔය sing කලාට පස්සේ ඉ... Hit උනේ සෝමසිරි sir ගේ. සින්දුව... 👌👌👌👌සුපෙර්බ්... ඔයට ජයවේවා
A sinduwa kohomath hit sinduwak
Mamathh ❤
Pissuda yako සොමසිරි මැදගෙදර මහතාගේ ලගින් වත් යන්නෙ නැහැ.
මාරම ලස්සනයි ඔයාගෙ හඩ..මන් හරිම ආසයි ඒහඩට..වගේම ඔයාගෙ මනුස්සකමට..
මේ සිංදුව අද තමයි මට ලස්සනටම ඇහුනේ ....කියන්න වචන නැහැ හරිම ලස්සනයි ❤
එක්කල අතැඟිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකි😔💔
එක්කල අතැඟිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකී.... ☺ ප්‍රේමය රංගනය කි ඉතින් අපි එහි විටෙක නලුවෝද විටෙක ප්‍රේක්ෂකයෝ ද වන්නෙමු 🎭
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී........😌✨
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරි එක්කල අතැගිලි ඔබ ඇය සමගයි මට ඉවසන්න හැකි...
...❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිංදු කියන්න ඇවිත් රගපාන රගපාන්න ඇවිත් සිංදු කියන රගපාන්න ඇවිත් දේශපාලනය කරන්න දගලන අරගල ගොන් බූරූ මේ රටට වැඩක්ම නැති තමන්ගෙ රස්සාව හරියට නොකරන නමට රගන කාලාකාරයෝ කියන කාලකන්නි අතර , අක්කෙ ඔයා නම් පට්ට.. වැඩ විතරක් ඇති නියම කලාකාරියක්.. ජය වේවා.. 💖💖 තමන්ගෙ රස්සාව හරියටම කරන කෙනෙක්...
Wow very nice voice go ahead ❤️❤️❤️budu sarani 🙏🙏🙏
අනේ හරිම ලස්සනයි දෙතුන් පාරක් ඇහුවා ආදරෙයි ඒ හඩට🥰පෞද්ගලිකම මම ආස විවෘත චරිතයක් ඔයා🤗🥰🥰බුදු සරණයි
❤❤❤
ඔබ පියමන් කල සමනල මාවතෙ මට යා ගන්න බැරී..ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී..❤❤❤❤
මගේ අසරණ ලොව අද මා පමණකි
එය සගවන්න බැරි
එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි
ඒ හඬ භාවනාවක්🥺💖relaxation of the day😇
Very true
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
විශිෂ්ඨයි ත්‍රිකලා.....හදවතටම දැනෙන ගායනයක්❤❤
ඔබ පතනා ලොව 🌏 ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ♥️✨️
පවුනේ එච්චර ලස්සන වෙලත් ගුවන් නියමුවෙක් බැදලත් ජිවිතයේ තනිවීම කොයිතරම් දුකද
ඔයා හැම දේකම ගොඩක් දක්ෂ කෙනෙක් පැහැදිලි කටහඬක් තියෙන්නේ හරිම ලස්සනයි 😍😍
එ කටහඩට මව අැඩෙවුවා දල ගිය එයව මතක් වෙිල අැඩුන එතරමට මෙි සින්දුව හදවතට දැනුනා මෙි කටහඩින් අැහුවම තවත් හදවත පතුලටම වැදුනා 🙏🙏😓😓😓
මගේ අසරණ ලොව 🌎 අද මා පමණකි එය සගවන්න බැරී
එක් කල ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමො සුභා සිරී..
හරිම ලස්සනයි. මම ගොඩක් සැරයක් මේ සින්දුව ඇහුවා. හරිම ලස්සනයි 👍👍ඔයාගේ කටහඩ බාවනා ව ක් වගේ 👍👍❤❤❤
ඒකනම් තනිකරම භාවනාවක් වගේ අක්කේ❤️හරිම ලස්සනයි..කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ.❤️ඔයාට දළදා සමිදු පිහිටයි❤️😍
Theruwansaranayi
කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ..
ත්‍රිකලා....ඔයා නමටත් එහා ගිය චරිතයක් ........කලාවන් තුනකටත් වඩා ඔයාට පුලුවන්❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සින්දුව කලින් අහල තිබ්බා නමුත් අද අද අහන්න ආවේ...මට එවපු සින්දුවක් නිසා..අද මේ සින්දුව අහනකොට පපුව පිච්චිලා ගියා......හැබැයී ඒ ආදරේට මැරෙනකම් එක වගේම ආදරෙයි..
පරීපූර්න වාසනාවන්ත ගැහැනියක් වෙන්න හැමෝටම බැ..පින්වන්තියක් දීර්ගායු ලැබේවා
නමට ගැලපෙන දක්ෂකමක් තියනව.අනේ සින්දුව ලස්සනට කිව්ව♥♥
❤❤❤❤❤❤👸
Ane aththamaiii 😍😍 danui kalpanaa une 👍
@@prabhavidilhari9774 😊
ඔයාගේ සාර්ථක කම තමා අක්කි ඔයා හැම තැනකම ඔයාම උනා.අනිත් අය මොනව කිව්වත් ඔය ඔයාගේ ගමන ගියා අක්කි.සුබ පැතුම් ඔයාට
හැමදාම මේක අහලා හිත හදා ගන්නවා එයාව මතක් කරලා 😥😭
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී ..🖤❤M🖤❤
ඉස්සර බැදි පෙම් සිත්වල සුවදඉ යලි පුබුදන්න බැරි ✨️♥️
එක්කල අතැගිලි ඔබ ඇය සමයි මට ඉවසන්න හැකි☺️
එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි 🙂❤️
Woww....👍 වොයිස් එක මාරම ලස්සනයි. මන් ඇහුවා සියපරකටත් වැඩිය.ඒත් එපා වෙන්නෙ නෑ.❤️👍
ත්‍රි කලාවටම දක්ශ නමටම ඔබින ගැහැනියක් ❤❤💐💐💐💐
හරිම ලස්සනයි . ඔයාගෙ මනුශ්‍යත්වය පිරි සිතුවිලිවලටත් මන් ගොඩක් කමතියි හැම අතින්ම දක්ෂ කෙනෙක් තෙරුවන්සරණයි ❤
එක් කල අතගිලි ඔබ ඇය සමගඊ මට ඉවසන්න හැකී 💔
ත්‍රිකලා ඔයාව ගොඩ ගොඩාක්ම අගය කරනවා ...ඔබ නිහතමානී වචනයෙන්ම හොද නෝනා කෙනෙක්.. ඔයාගෙ වීඩියෝස් මං බලනවා සිංදුත් හරිම ලස්සනයි
මාරම ලස්සනයි අහන් ඉන්න ආසයි. ගායනය හැකියාව ඉතා ඉහලයි
අම්මෝ මන් ආසම මැණිකක් ටික් ටොක් එකෙත් ෆලෝ කරලා තියෙන්නේ මේ රෝස මල
හරිම මිහිරි,පැහැදිලි දවසට හය හත් වතාවක් අහනවා. ජය වේවා
භාවනාවක් වගේ කටහඬ ❤️❤️❤️❤️
හැම අතින්ම දක්ශයී අක්කී ඔයා.මමනම් ඔයාට ගොඩාක් ආසයී
මාරම ලස්සන 𝐯𝐨𝐢𝐜𝐞 ඒකක් අහන් ඉන්න ආස හිතෙන ❤️❤️❤️
ඔබ හරිම දක්ෂ කාන්තාවක්.ආඩම්බරයි ඔබ ගැන ❤❤
ඇය හැම අතින්ම සම්පුර්ණ කාන්තාවක්
ආදරෙයි ❤️❤️❤️
Aththatama ලස්සනයි වොයිස් එක
මාරම ලස්සනට සිංදුව කිව්වා....💓💓💓💓💓💓🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌👌
ගොඩාක් ලස්සනයි බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .
හැමදේකදීම ඉදිරියෙන් ඉන්න පුලුවන් කම තියෙන්නෙත් කෙනෙක්ගේ, වාසනාව ට ,ඒ හැම දේම ඔබ සතුයි
හරිම ලස්සනයි කටහඬ .මම ආසම චරිතයක් .අති දක්ෂ ලස්සන නිහතමානි චරිතයක්
E voice eka nam භාවනාවක්....❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍😍😍😍😍
මාරම ලස්සනයි ටීච .....😘😘❤️❤️😘😘❤️
ඇත්තටම ගොඩාරියක් ලස්සන හඩක්.සුභ පැතුම්
මේක අහුවට එපා වෙන් නෑ....දැන් ගොඩාක් පාරක් අහුවා.....😘😘😘😘😘😘😘
බාවනාවක්. බලන්න බලන්න හිත නිවෙනවා
ලස්සනයි voice එක ❤️❤️ බුදුසරණයි මිස් 😘😘❤
හැමදාමත් ආදරෙයි ඔබට නිහතමානී චරිතයක්
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😔❤️
මේ තරම් මිහිරි හඬක් තියෙනවා කියලා අදයි දැනුණෙ... පුදුම මිහිරි හඬක්🥺❤️❤️❤️
ඇත්තටම ගොඩා........................................................................ක්ම ලස්සනයි අක්කා ..❤️🎶👌👌👌🥰
රැගෙන යමි මගේ මතකය..
නුඹට රිදවන්න නොහැකි නිසාවෙන්..
හෙටින් උදාවන වසන්තය නුඹට..
මල් වැස්සක්ම වේවා.. ♥️🥰
2023/09/25 ♥️
(23.52 pm)
❤️ හරිම ලස්සන කටහඬක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️
අනේ පින්වත් ,පින්කාර මැනිකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අති දක්ශ කාන්තාවක්❤ superb
හිතාගන්නවත් බැරි තරමි ලස්සනයි
තනි උන හැමවෙලාවකම අහනවා 😌
මේක මම අහපු වාර ගනන මටම මතක නෑ,
සොයුරිය නුබේ කටහඩ භාවනාවක්
හරිම සෞම්‍ය කටහඬක්...💜️💜️ හිත නිවෙනවා ...
මාරම ලස්සනයි ❤❤❤❤❤ 😍😍😍😍🌹🌹🌹🌹🙏🙏🙏
දෙවියන් දුන් ලස්සන හඩක් මං දහ වතාවක් වත් අහන්න ඇති ලස්සනයි
එක් කල අතැගිලි ඔබ
ඔබ ඇය සමගයි මට ඉවසන්න බැරි 🥺