කිරියා කිරිටොෆි වලට වඩා රසට කටේ දියවෙන පැණි අලුවා වගේ රස කැවිල්ලක් | 1 cup rice flour recipe |kawili

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025
  • කිරියා කිරි ටොෆි වලට වඩා රසට කටේ දියවෙන කෑමක් හාල් පිටි වලින්. අඩු වියදමින් හාල් පිටි කෝප්පෙන් හදන්න පුළුවන්. තෙත හාල් පිටි වලිනුත් පුළුවන්. වරදින්නෙ නැතුව පදම ගන්න පුළුවන්. පැණි අලුවා වගේ හරිම රසයි. නත්තලට හදන්න. ජනවාරි පලවෙනිදට හදන්න. සිංහල අලුත් අවුරුද්දට ලේසියෙන් හදන්න පුලුවන්. රසම රසයි. දොදොල් පරාද රසක් තියෙන්නෙ. හදලා කාලා රස කියන්න.හාල් පිටි කෝප්පෙන් පැණි අලුවා වගේ කටේ දියවෙන කිරියා වලට වඩා රස ස්වීට් එකක් |1 cup rice flour recipe
    dodol recipe, easy dodol, kiriya hadamu, kiriya walata wada rasata sweet ekak, kiri toffee wage kanna sweet ekak,hal piti kama, hal piti walin kama hadana hati, naththal sweet warga, sinhala kawili warga,sweet warga, adu wiyadam sweet warga, lesiyen hadana kawili, naththalata kawili, awurudu kawili, hal piti sweet, bombay maskat, lipe handi gala hadana rasa sweet ekak,
    1. • අමුද්‍රව්‍ය 3න් විනාඩි...
    2. • සීනි වලින් හැඳි කැවුම්...
    3. • පොල් කේක් වලට වඩා රසට ...
    #pani_aluwa #kiriya_recipe #3ingredientrecipes #hal_piti_walin_kama_hadamu #sinhala_kawili #awurudu_kawili #naththal_kama #maskat #dodol_hadamu #adu_wiyadam_kawili
    කිරියා කිරිටොෆි වලට වඩා රසට කටේ දියවෙන පැණි අලුවා වගේ රස කැවිල්ලක් | 1 cup rice flour recipe
    kawili warga

Комментарии • 107

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +12

    1.අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් හදන සුපිරි ස්වීට් එක වැස්සේ කහට එකක් බොන්න මරු | rava sweet recipe
    ruclips.net/video/FDv-PEjvBu8/видео.html
    2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
    ruclips.net/video/oALYbwbagQg/видео.html

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Год назад +4

    ඔයාගේ රුලං ස්වීට් එකත් හැදුවා හරි පදමට ආවා. හරි රසයි. තෑන්ක්ස් මේකත් හදන්නම්

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 Год назад +4

    ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා .❤

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 5 месяцев назад +2

    මන් දැන් හැදුවා
    හරි රසයි ඇත්තටම ❤❤

  • @janetjanet4157
    @janetjanet4157 Год назад +2

    ඔයාට ගොඩක් ස්තූතියි අඩු වියදමින් මේ වගේ රස කෑම තවත් ගෙනෙන්න ඔයාට ප්‍රඥාව නුවණ ලැබේවා 🙏❤️❤️❤️🌹✝️

  • @sudagaranvinida
    @sudagaranvinida 3 месяца назад +1

    අනේ ගොඩක් ස්තූතියි .මම හැදුවා නියම රසට ,පදමට ආවා .කටේ දියවෙනවා.හරි රසයි,වගේම ලාබදායි .❤❤❤මේ වගේ කෑම ජාති තවත් ගේන්න අපිට .thank youu

  • @namaliwasundara7902
    @namaliwasundara7902 Год назад +8

    වැල් වටාරම් නෑ නියමෙට කියලා දෙනවා. අඩු වියදම් කෑම රෙසපි නියමයි❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Год назад +6

    ඔය හදන හැම දේම හරීම රස පාටයි....❤❤

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +1

    හයිද්‍රාබාදි චිකන් ඩම් බිරියානි එක ලේසියෙන් රසට හදමු | Hyderabadi Chicken Dum Biriyani | biriyani
    ruclips.net/video/n4_bazVuPaI/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +1

    වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
    ruclips.net/video/ysvkC9kuXGo/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  Год назад +2

    තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    ruclips.net/video/rrgy3B-NIa0/видео.html

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 Год назад +2

    නියමයි ......හදල බලන්නම්......

  • @muhandinava0617
    @muhandinava0617 3 месяца назад +1

    ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා.!!

  • @MaNshshanka
    @MaNshshanka 2 месяца назад +1

    මම දැන් හැදු හරිම රසයි❤❤❤❤❤

  • @nishikaranathunga4500
    @nishikaranathunga4500 Месяц назад +1

    I also made this just now❤
    Meka kiriya newei hadala kala balala kianna,meke rasa kiriya walata wada tikak wenas❤

  • @prebudithakaoushalya5946
    @prebudithakaoushalya5946 2 месяца назад +1

    Godaak thanks nangi

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna Год назад +1

    අද නම් දාපු ගමන් බැලුවා .නියමයි .

  • @SumuduKrishantha
    @SumuduKrishantha Год назад +2

    ලස්සන වැඩක්.. good job chef 😊

  • @samaaththanayake1647
    @samaaththanayake1647 Год назад +2

    වීඩියෝ එක සේරම බැලුවා. හරි සෝක් හදන්න ඕනා දූ

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад +1

    Thanks oyata hadala balamuko 🙏😘😘😘

  • @manjulawaduge4814
    @manjulawaduge4814 9 месяцев назад +1

    Mama heduwa harima rasai. Thank you nira..❤

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Год назад +1

    මරුනේ

  • @thushanpiumal8976
    @thushanpiumal8976 5 месяцев назад +1

    නියමයි

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 Месяц назад +1

    ඉයේ බැලුවා හදන්නම හිතුනා ෆේස් මිල්ක් වලින් හැදුවේ රසයි..

  • @EasySwimwithSam
    @EasySwimwithSam Год назад +2

    Looking delicious

  • @kanthilund3041
    @kanthilund3041 Месяц назад +1

    Excellent ❤
    පාන්පිටි allergic අයට.

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 Год назад +1

    Brilliant, simple

  • @lakmaliobesekara9043
    @lakmaliobesekara9043 Год назад +1

    මම නිතර හදන හාල් කිරි ❤

  • @nayananandani5353
    @nayananandani5353 Год назад +1

    Thank you 💕🌹

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Год назад +1

    Adama hadala ballanna oniy tanks mama inne dubai❤❤❤

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 Год назад +1

    Rasa.denenawa.oyata.pin❤

  • @amalfernando3834
    @amalfernando3834 9 месяцев назад +2

    Supper❤

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 7 месяцев назад +1

    Sthuthi.duwe.rasa.bawa.dekkama.denenawamamath.hadanawa.❤❤❤

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 Год назад +1

    👌 👌 👌

  • @FtheFf
    @FtheFf Год назад +1

    Akke meke piti kochchara padama wenakam badaganna oneda

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      පිටි බදින තැන ආයේ බලලා අහන්නකෝ මම කියන එක

  • @janakakumara7352
    @janakakumara7352 Месяц назад +1

    Tatha hal pitida ganna kiyanna

    • @niraSrecipes
      @niraSrecipes  Месяц назад

      වියලි තෙත ඕන එකක්

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 Год назад +1

    Wow wonderfull❤❤👌👌

  • @RoshiniDejonk
    @RoshiniDejonk 5 месяцев назад +1

    තදං මාමයට😊

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 Год назад +1

    Fresh milk valin puluvan da

  • @Donas579
    @Donas579 11 дней назад +1

    🍀❤️🍀

  • @sachinimalki8392
    @sachinimalki8392 Месяц назад +1

    Kade halpiti epada

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +2

    Good ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 fans very

  • @ashankg3820
    @ashankg3820 Год назад +1

    You tube channel ekak hada ganne kohomada ekata mudal onavenawada please 😊kiyanna

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      චැනල් එකක් හදන්න ඊ මේල් එකක් ඕනා සල්ලි යන්නෙ නෑ

    • @ashankg3820
      @ashankg3820 Год назад

      @@niraSrecipes thank you

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 Месяц назад +1

    මේහේ පොල් කිරි නෑ අප්පා....හ් හදන්න...ලංකාවට ගිය දවසක අනිවාර්යයෙන් හදනා මගේ ආසම කැමක් ෆේස් මිල්ක් වලින් හදන්න බැරිද....

    • @niraSrecipes
      @niraSrecipes  Месяц назад +1

      හදලම බලන්න. අවුලක් වෙන එකක් නෑ. හාල් පිටි එක්ක fresh milk ඩෙසර්ට්ස් ඕන තරම් තියනවා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Год назад +1

    හාල් පිටි බදින්න ම ඕනද.නැත්තත් කමක්.නැද්ද ❤️ ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      නැතත් කමක් නෑ. රස වෙනස් වෙනවා.

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Год назад +1

      @@niraSrecipesok ❤️❣️❤️

  • @mangaladias1610
    @mangaladias1610 Год назад +1

    👍👍💖

  • @sumuvlogs1
    @sumuvlogs1 Год назад +1

    ❤❤❤

  • @manakathusara1521
    @manakathusara1521 Год назад +1

    හරිම ලේසියි වගේ හදලා බලන්නන් කෝ ❤

  • @LathaGalkotuwa
    @LathaGalkotuwa Год назад +1

    🎉

  • @shanikapeiris5617
    @shanikapeiris5617 7 дней назад +1

    තෙත හාල්පිටීද ගන්න ඕන

  • @shamlishamli537
    @shamlishamli537 Год назад +1

    1❤❤❤❤❤

  • @balrogjunior7329
    @balrogjunior7329 Год назад +1

    ❤❤❤❤🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 Год назад +1

    👌❤️😘🌷

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад +1

    කඩෙ තියෙන පැකට් කරපු ඉදිආප්ප පිටි ගන්න බැරිද?

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      පුලුවන්. යන්තම් බැදලා ගන්න

    • @jms.kumari5067
      @jms.kumari5067 Год назад

      @@niraSrecipes THANKS ❤️❤️❤️

  • @chinthairangani4286
    @chinthairangani4286 Год назад +1

    👍👍👍👍👍

  • @dulanjalagfrt4228
    @dulanjalagfrt4228 Год назад +1

    ඒක දැක්කාම තේ ඒවා කන ගමන් තේ එකක් බොන ෆීලීන් එක ආවේ😋

  • @manoriperera7452
    @manoriperera7452 Год назад +1

    OYAGE RULAN SUVT EKA SHOK ANEE

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      මේකත් හදන්න රඩයි

  • @reshigamage8399
    @reshigamage8399 Год назад +1

    සීනි කෙන්ද කැඩෙන්න උණුවෙන්න ඕනි නැද්ද දිය උනාම විතරයි ඔයා පිටි මිශ්‍ර කලේ 🤔

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      දිය උනාම විතරයි. පදමක් නෑ.

  • @SithijaManannalage
    @SithijaManannalage 8 месяцев назад +1

    ඇත්තටම මේහෙමද කිරිදානවලට හදන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      නෑ සුදුපාටට නේද එයාලා හදන්නේ. හරියටම පලාතෙන් පලාතට මම දන්නේ නෑ. වෙනස් වෙනවානේ

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 Год назад +1

    👌👌👌👌👌👌💕💕💕👍👍👍👍

  • @LathaGalkotuwa
    @LathaGalkotuwa Год назад

    😃

    • @warunatheekshana6263
      @warunatheekshana6263 Год назад +1

      හාල්පිටි බදින්නෙ නැතිව එකතු කලොත් මොකද වෙන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      රස වෙනස් වෙනවා. වෙන මොකුත් නෑ. සෙට් වෙනවා

    • @warunatheekshana6263
      @warunatheekshana6263 Год назад

      @@niraSrecipes 🙏

  • @RoshiniDejonk
    @RoshiniDejonk 5 месяцев назад +1

    මෙයාව

  • @vigitaherath64
    @vigitaherath64 Год назад +1

    ❤❤❤👌👌👌👌👌👌❤❤❤👌👌❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Год назад +1

    💖🙏

  • @nimalicharuni3201
    @nimalicharuni3201 Год назад +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤🎉

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Год назад +17

    අපේ මතයක් තියෙනවා කිරිඅම්මලගේ දානයට හදන ඔයවගෙ කිරියා නිකන් හදන්න හොද නැහැ කියල

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +14

      කිරි අම්මා දාන වලට බාර වෙලා තියන ගෙවල් වල තෙල් තාච්චිය ලිප තියලා කැවිලි හදන්නේ නෑ. කැවුම් කොකිස් වගේ ඒවා. ඒත් කිරි අම්මා දානය දෙන්න පහු වෙලා දානේ ගෙයක් තිබ්බොත් එලියේ ලිපේ කැවුම් බදිනවා. කිරියත් එහෙමයි. දෙයියන්ට බාර වෙලා ඉන්නකොට අපි හදාන කන්නේ නෑ. කිරි බාර නැත්නම් එහෙම හදලා කනවා. මේක කිරියාම නෙවේ. වෙනස් කරලා හැදුවේ. ඔය අපේ පැත්තේ හිතන සහ පිළිපදින ඒවා. ඔයාලගේ පලාතට අනුව ඒව වෙනස් වෙනවා. හොඳ නෑ කිව්වා නම් හේතුව අහ ගන්න. ගොඩක් සිංහල දේවල් හොඳ නෑ කියනවා මිසක් හේතුව අලුත් පරම්පරාවට දීලා නෑ. ඒකෙන් ගොඩක් ඒවා අලුත් පරම්පරාව විහිළුවට අරන් තියනවා.

    • @AnushaPrasadani-bh2ze
      @AnushaPrasadani-bh2ze Год назад

      Parani hama dema athharinna apita baha. Ethana thamai apita waradune, kiriya hadanne wisheshayen barahara walata witharai , oyage videos hodai e unata parani dewal wala aththak thiyenawa😢

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      parani dewal boru kiyala man sadahan karala na methana @@AnushaPrasadani-bh2ze

    • @mallikahettiarachchi461
      @mallikahettiarachchi461 Год назад +3

      Mehema harak inna ratak meka ne ne?😂😂

    • @sachisaavi
      @sachisaavi 3 месяца назад

      ඔව් මාත් දවසක් හදන්න ගිහින් අපේ අම්මා කිව්වා නිකම් හදන්න හොද නැ කියලා

  • @Vishaka-e1z
    @Vishaka-e1z Год назад +1

    🎉

  • @shaminifernando3645
    @shaminifernando3645 29 дней назад +1

    ❤❤❤❤❤❤

  • @sunilfernando1816
    @sunilfernando1816 Год назад

    ❤️❤️❤️❤️

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 Год назад +1

    ❤️❤️❤️❤️