Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1.අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් හදන සුපිරි ස්වීට් එක වැස්සේ කහට එකක් බොන්න මරු | rava sweet reciperuclips.net/video/FDv-PEjvBu8/видео.html2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no ovenruclips.net/video/oALYbwbagQg/видео.html
6
Market wages oka
Sorry maskat
Thanks for u it's very good I'm always like to eat it's favourite.
පැකට් කල ඉදිආප්ප පිටි සුදුසුද
ඔයාගේ රුලං ස්වීට් එකත් හැදුවා හරි පදමට ආවා. හරි රසයි. තෑන්ක්ස් මේකත් හදන්නම්
ඔය හදන හැම දේම හරීම රස පාටයි....❤❤
ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා .❤
මන් දැන් හැදුවාහරි රසයි ඇත්තටම ❤❤
අනේ ගොඩක් ස්තූතියි .මම හැදුවා නියම රසට ,පදමට ආවා .කටේ දියවෙනවා.හරි රසයි,වගේම ලාබදායි .❤❤❤මේ වගේ කෑම ජාති තවත් ගේන්න අපිට .thank youu
ඔයාට ගොඩක් ස්තූතියි අඩු වියදමින් මේ වගේ රස කෑම තවත් ගෙනෙන්න ඔයාට ප්‍රඥාව නුවණ ලැබේවා 🙏❤️❤️❤️🌹✝️
වැල් වටාරම් නෑ නියමෙට කියලා දෙනවා. අඩු වියදම් කෑම රෙසපි නියමයි❤
නියමයි ......හදල බලන්නම්......
ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා.!!
මම දැන් හැදු හරිම රසයි❤❤❤❤❤
I also made this just now❤Meka kiriya newei hadala kala balala kianna,meke rasa kiriya walata wada tikak wenas❤
ලස්සන වැඩක්.. good job chef 😊
අද නම් දාපු ගමන් බැලුවා .නියමයි .
Godaak thanks nangi
Mama heduwa harima rasai. Thank you nira..❤
Brilliant, simple
Thanks oyata hadala balamuko 🙏😘😘😘
වීඩියෝ එක සේරම බැලුවා. හරි සෝක් හදන්න ඕනා දූ
මරුනේ
Looking delicious
නියමයි
Excellent ❤පාන්පිටි allergic අයට.
හයිද්‍රාබාදි චිකන් ඩම් බිරියානි එක ලේසියෙන් රසට හදමු | Hyderabadi Chicken Dum Biriyani | biriyaniruclips.net/video/n4_bazVuPaI/видео.html
ඉයේ බැලුවා හදන්නම හිතුනා ෆේස් මිල්ක් වලින් හැදුවේ රසයි..
❤️
Rasa.denenawa.oyata.pin❤
මම නිතර හදන හාල් කිරි ❤
Supper❤
Kk
Adama hadala ballanna oniy tanks mama inne dubai❤❤❤
👌 👌 👌
Thank you 💕🌹
වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira sruclips.net/video/ysvkC9kuXGo/видео.html
තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powderruclips.net/video/rrgy3B-NIa0/видео.html
මේක හදන්න ඕන අක්කා
Wow wonderfull❤❤👌👌
🍀❤️🍀
Sthuthi.duwe.rasa.bawa.dekkama.denenawamamath.hadanawa.❤❤❤
❤❤❤
Good ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 fans very
Tatha hal pitida ganna kiyanna
වියලි තෙත ඕන එකක්
👍👍💖
Akke meke piti kochchara padama wenakam badaganna oneda
පිටි බදින තැන ආයේ බලලා අහන්නකෝ මම කියන එක
Kade halpiti epada
ගන්න
❤❤❤❤🥰
❤❤❤❤❤❤❤
You tube channel ekak hada ganne kohomada ekata mudal onavenawada please 😊kiyanna
චැනල් එකක් හදන්න ඊ මේල් එකක් ඕනා සල්ලි යන්නෙ නෑ
@@niraSrecipes thank you
තදං මාමයට😊
👌❤️😘🌷
1❤❤❤❤❤
🎉
👍👍👍👍👍
මේහේ පොල් කිරි නෑ අප්පා....හ් හදන්න...ලංකාවට ගිය දවසක අනිවාර්යයෙන් හදනා මගේ ආසම කැමක් ෆේස් මිල්ක් වලින් හදන්න බැරිද....
හදලම බලන්න. අවුලක් වෙන එකක් නෑ. හාල් පිටි එක්ක fresh milk ඩෙසර්ට්ස් ඕන තරම් තියනවා
හාල් පිටි බදින්න ම ඕනද.නැත්තත් කමක්.නැද්ද ❤️ ස්තුතියි ඔයාට
නැතත් කමක් නෑ. රස වෙනස් වෙනවා.
@@niraSrecipesok ❤️❣️❤️
Fresh milk valin puluvan da
Ow
හරිම ලේසියි වගේ හදලා බලන්නන් කෝ ❤
තෙත හාල්පිටීද ගන්න ඕන
ඔව්
කඩෙ තියෙන පැකට් කරපු ඉදිආප්ප පිටි ගන්න බැරිද?
පුලුවන්. යන්තම් බැදලා ගන්න
@@niraSrecipes THANKS ❤️❤️❤️
😃
හාල්පිටි බදින්නෙ නැතිව එකතු කලොත් මොකද වෙන්නේ
රස වෙනස් වෙනවා. වෙන මොකුත් නෑ. සෙට් වෙනවා
@@niraSrecipes 🙏
ඒක දැක්කාම තේ ඒවා කන ගමන් තේ එකක් බොන ෆීලීන් එක ආවේ😋
ඒකනේ.
👌👌👌👌👌👌💕💕💕👍👍👍👍
සීනි කෙන්ද කැඩෙන්න උණුවෙන්න ඕනි නැද්ද දිය උනාම විතරයි ඔයා පිටි මිශ්‍ර කලේ 🤔
දිය උනාම විතරයි. පදමක් නෑ.
ඇත්තටම මේහෙමද කිරිදානවලට හදන්නෙ
නෑ සුදුපාටට නේද එයාලා හදන්නේ. හරියටම පලාතෙන් පලාතට මම දන්නේ නෑ. වෙනස් වෙනවානේ
❤❤❤👌👌👌👌👌👌❤❤❤👌👌❤❤
💖🙏
❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤🎉
OYAGE RULAN SUVT EKA SHOK ANEE
මේකත් හදන්න රඩයි
අපේ මතයක් තියෙනවා කිරිඅම්මලගේ දානයට හදන ඔයවගෙ කිරියා නිකන් හදන්න හොද නැහැ කියල
කිරි අම්මා දාන වලට බාර වෙලා තියන ගෙවල් වල තෙල් තාච්චිය ලිප තියලා කැවිලි හදන්නේ නෑ. කැවුම් කොකිස් වගේ ඒවා. ඒත් කිරි අම්මා දානය දෙන්න පහු වෙලා දානේ ගෙයක් තිබ්බොත් එලියේ ලිපේ කැවුම් බදිනවා. කිරියත් එහෙමයි. දෙයියන්ට බාර වෙලා ඉන්නකොට අපි හදාන කන්නේ නෑ. කිරි බාර නැත්නම් එහෙම හදලා කනවා. මේක කිරියාම නෙවේ. වෙනස් කරලා හැදුවේ. ඔය අපේ පැත්තේ හිතන සහ පිළිපදින ඒවා. ඔයාලගේ පලාතට අනුව ඒව වෙනස් වෙනවා. හොඳ නෑ කිව්වා නම් හේතුව අහ ගන්න. ගොඩක් සිංහල දේවල් හොඳ නෑ කියනවා මිසක් හේතුව අලුත් පරම්පරාවට දීලා නෑ. ඒකෙන් ගොඩක් ඒවා අලුත් පරම්පරාව විහිළුවට අරන් තියනවා.
Parani hama dema athharinna apita baha. Ethana thamai apita waradune, kiriya hadanne wisheshayen barahara walata witharai , oyage videos hodai e unata parani dewal wala aththak thiyenawa😢
parani dewal boru kiyala man sadahan karala na methana @@AnushaPrasadani-bh2ze
Mehema harak inna ratak meka ne ne?😂😂
ඔව් මාත් දවසක් හදන්න ගිහින් අපේ අම්මා කිව්වා නිකම් හදන්න හොද නැ කියලා
මෙයාව
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
1.අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් හදන සුපිරි ස්වීට් එක වැස්සේ කහට එකක් බොන්න මරු | rava sweet recipe
ruclips.net/video/FDv-PEjvBu8/видео.html
2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
ruclips.net/video/oALYbwbagQg/видео.html
6
Market wages oka
Sorry maskat
Thanks for u it's very good I'm always like to eat it's favourite.
පැකට් කල ඉදිආප්ප පිටි සුදුසුද
ඔයාගේ රුලං ස්වීට් එකත් හැදුවා හරි පදමට ආවා. හරි රසයි. තෑන්ක්ස් මේකත් හදන්නම්
ඔය හදන හැම දේම හරීම රස පාටයි....❤❤
ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා .❤
මන් දැන් හැදුවා
හරි රසයි ඇත්තටම ❤❤
අනේ ගොඩක් ස්තූතියි .මම හැදුවා නියම රසට ,පදමට ආවා .කටේ දියවෙනවා.හරි රසයි,වගේම ලාබදායි .❤❤❤මේ වගේ කෑම ජාති තවත් ගේන්න අපිට .thank youu
ඔයාට ගොඩක් ස්තූතියි අඩු වියදමින් මේ වගේ රස කෑම තවත් ගෙනෙන්න ඔයාට ප්‍රඥාව නුවණ ලැබේවා 🙏❤️❤️❤️🌹✝️
වැල් වටාරම් නෑ නියමෙට කියලා දෙනවා. අඩු වියදම් කෑම රෙසපි නියමයි❤
නියමයි ......හදල බලන්නම්......
ස්තූති ඔබට.ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබෙිවා.!!
මම දැන් හැදු හරිම රසයි❤❤❤❤❤
I also made this just now❤
Meka kiriya newei hadala kala balala kianna,meke rasa kiriya walata wada tikak wenas❤
ලස්සන වැඩක්.. good job chef 😊
අද නම් දාපු ගමන් බැලුවා .නියමයි .
Godaak thanks nangi
Mama heduwa harima rasai. Thank you nira..❤
Brilliant, simple
Thanks oyata hadala balamuko 🙏😘😘😘
වීඩියෝ එක සේරම බැලුවා. හරි සෝක් හදන්න ඕනා දූ
මරුනේ
Looking delicious
නියමයි
Excellent ❤
පාන්පිටි allergic අයට.
හයිද්‍රාබාදි චිකන් ඩම් බිරියානි එක ලේසියෙන් රසට හදමු | Hyderabadi Chicken Dum Biriyani | biriyani
ruclips.net/video/n4_bazVuPaI/видео.html
ඉයේ බැලුවා හදන්නම හිතුනා ෆේස් මිල්ක් වලින් හැදුවේ රසයි..
❤️
Rasa.denenawa.oyata.pin❤
මම නිතර හදන හාල් කිරි ❤
Supper❤
Kk
Adama hadala ballanna oniy tanks mama inne dubai❤❤❤
👌 👌 👌
Thank you 💕🌹
වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
ruclips.net/video/ysvkC9kuXGo/видео.html
තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
ruclips.net/video/rrgy3B-NIa0/видео.html