Matath thiyenne oya prashnemai. Math ssw visa ekek japan enna inne. Student visa walin enna loku ganak yanawane e tharam ganak daranna bari nisa. Eth ssw visa walata wada Student visa awilla university gihin work visa walata maru wela wada karaddi japane hoda thanak thiyenawa kiyala hamoma kiyanawa.
අපගේ ජපන් භාෂා පන්තිවලට සන්බන්ද වීමට පහත දුරකථන අංකයට
0778063629 whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමුකරන්න.
වෙළද ප්‍රචාරණ හා අනෙකුත් ව්‍යාපාරික විමසීමි පහත ඇති ඊමේල් ලිපිනයට යොමු කරන්න
ishararbusiness@gmail.com
N1 vocabulary ගාන සහ කන්ජි සංඛ්‍යාව කොච්චරද අක්කෙ ..... ගොඩාක් වටින වීඩියෝ එකක් ඔයාට සුබ පැතුම් 😊😊😊
ඇත්තටම වචන පාඩම් කරල කන්ජි පාඩම් කරගන්න මාරම ලේසී. ඒක මට මගේ n5 සෙන්සෙ උගන්නපු ක්‍රමය. ❤
ගොඩක් වටින vedio එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Thank you 😊
ගොඩක් වටිනව මේ වීඩියෝ එක❤️
😀❤️
カウィンヂャさんおめでとうございます。このビデオは良く役に立ちます。❤🎉
Sense online clzes karanne nadda lankawe lamainta
sensei, N3 online class thiyenawada
Sensei 😢mata aurudu 15 i thama
Mma n5.4 dekama pass hbi mata n3 exam ekata eka lakunak madiuna 😢aaya n3 apply krnna baluwahama eekath bha time expired. Dan n2 damma kohoma hari krnawa kiyala 😢mama thama grade 10😢
Hari n2 karala balanna
Jft කරපු කෙනෙක්ට N5 ඉදලමද යන්න ඕනේ සෙන්සෙ
N2class Goda kaleka indan hoyanne sensei .mata contact no eka ewanawada sensei
Sensei, n5 classes karanne nedda. Plz sensei karanawa nam update ekak Denna 🙏 ありがとうごさいます!
Man n5 karanne na only n4, n3 and n2
@@IsharaR わかりました👍
❤🔥
N3 clz patan ganne kavadada sensei.
2024 December
කවින්ද්‍යා සන් කොහෙන්ද SSW කරේ.
මමත් ඔය system එකම තමා බාවිත කරන්නේ ❤️
👍🙏
❤❤❤❤
❤❤❤🎉🎉🎉
N2 walata speaking test ekak nha needa sensei .
Na
අයියේ ජපනේ ස්ටුඩන්ට් වීසා අරන් ඇවිත් ඉගෙනගන්න ගමන් ජොබ් එකක් කරන්න ලන්කාවේ A/L S 3 අනිවාරෙන්ම ඕනිද
Na Japanese language eka one
❤❤❤
😃
Aiye nat N5 pass wela jlpt N4 pass unt psse aye japan ghin jlpt N5 liynna onda...ntm jlpt N3 liynna puluwnda...mkd N5 liuwe nat hinda
Na JLPT N4 thiyena nisa ok
@@IsharaR tnx aiye reply klta
Jft danuma tiyana kenekta N3 karanna puluwanda sense nattan N4 karanna onada
Ba syllabus godak wenas. JLPT N3 karanna N5 N4 okkoma danuma onw
N5 class thiyeda sensei
N5 ara anith ewa okkoma karanawa
Lankawe rajayen japan yawanawa kiyala mamath japanayata yanna hadanne athakota vibaga thiyanawa da
Ow aniwaryen
කන්ජි ලියලා පාඩම් කරනවා කියලා කියන්නේ කන්ජිය විතරයි ද නැත්නම් විඩීයෝ එකෙ පස්සේ කියනවා කන්ජි වචන පාඩම් කරනවා කිව්ව. සෙන්සෙ ඒක චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද කන්ජි වචන ලිය ලිය පාඩම් කරාද කියලා....
මුලින්ම කන්ජියෙ තේරුම පාඩම් කරල පස්සෙ අකුර ලියල මතක තියාගන්නව ඒකයි
Japan wala contact no ekak denawada sensei class ekata koin wenna
Sorry sensei join wenna
Manager ge number eka description ekei comment wala first comment ekei athi e number ekata message karanna
N4 class nethda sense,
December start karanawa ethakota enna 😊
N5 Karaganna widiya kiyalaa dennko
😀❤️channel eke videos athi
🌸💐🤍
😀
Jlpt n4 eka kragnna clz ekakt join krnnko
December aluth class eka start karanawa ethakota enna 😊
අනෙ සෙන්සෙ මට කියන්න පුළුවන් ද අපි ssw ඇවිල්ලා student visa walata මාරු වෙන්න පුළුවන් ද මන් යන clz එකෙන් කිව්වා එහෙම බැ කියලා අනෙ මෙකට රිප්ලයි එකක් ඔන 🙏❤️
Puluwan lankawata gihin apahu mula idala salli ehema pennala enna one
Ssw avilla student walta maru wenn pissud bn
එතකොට අයියෙ අපි අයි මුල ඉදලම විබාග කරන්න ඔනිද 😢@@IsharaR
Matath thiyenne oya prashnemai. Math ssw visa ekek japan enna inne. Student visa walin enna loku ganak yanawane e tharam ganak daranna bari nisa. Eth ssw visa walata wada Student visa awilla university gihin work visa walata maru wela wada karaddi japane hoda thanak thiyenawa kiyala hamoma kiyanawa.
❤🎉
🙏
❤❤❤
❤❤❤
🙏
❤❤❤❤❤
❤️