Hamuruwane Oba wahanseta dahamaya gena denumak thiyena bawa penennata etha. Eheth samasthayak waahayen gath kala deshanawa sansara gamanata hethuwana bawa pehadiliya. Minisunta awasya wee atthe saralawa bududahama asurin nivana ta langaweemai. Obage deshana ema awasyathawayata boho dura bawa itha pehadiliya. Me hethuwa nisa oba kiyana dewal boho pirisak prathiksepa kara etha. Oba siyalu de obagema dahamak deshana karana bawa pene. Mata denena akarayata Obage prayathnaya, to a greater extent, asarthaka bawa mata hithenawa. Oba boho welawata wenath ayage weradi pennuwata nivanata maga penwadeemata apohosath wee etha. Lot of unlearning would be required. But for that you are too much in to the taste of good honey you yourself have tasted. It is now too late in my opinion, to listen to others. Oya kiyana kisi deyak srawakayanta awasya netha yai mata sithe. Karunawen saralawa maga penwa denna. Pin siduwei. Oba korahe kimbulan mawapanna uthsahayak ganna bawa pene. Arcramanayan denatama siduwee etha. Eyata awasya dewal politicians karala iwarai. Bayawenna epa Budu Dahama katawath vikurthi kala noheka. Jathianthra kumanthrana walata baya wenna epa. Ape weerawanshath MP wage wenna epa please. Lankawa akramanaya kalath Dahama esema pawathina bawa dekaganna. Evita oba nivei. Me dawasaka oba tikak sasala thawayakin sitina bawada diswe. God bless you.
සාධු` සාධු` සාධු`.බොහොමත්ම පිං සිදුවේවා ස්වාමීන් වහන්ස.
මේ මනහර විස්තර කරදීම නිසා බොහෝ විකුර්ථිකයන් සුමගට යොමු වේවා.... පිරිසිදු ශ්‍රි සද්ධර්ම තුන්ලොවම බැබළේවා!!!සියලු ලෝ සතුන් සුවපත්ම වෙත්වා සැමටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහෙම පැහැදිලිව තේරුම් කර දීම හරි වටිනවා 🙏🙏🙏...
සාදු! සාදු! සාදු. මේ උතුම් පැහැදිලිකිරීම උදෙසා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ ප්‍රණාමය වේවා!!!! මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Awasarai.oba wahanse awasanata niweradi de kiuwa.oba wahanse me tharam kalayakkale e de thama.hodin wimasa balanna.
බුදු සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට !
Very important discussion
Sadu sadu sadu
සාධූ සාධූ සාධූ
Sadu sadu sadu !!!
Samawanna, ekak amathaka una. Kusala Dhammai obai "Eka mitata" weda kiyala pehediliwa penenawa. Obata wada boho wegayen eya duwanawa. Nathara wenna. Apasu balanna swamini. "REFLECT"!
Ow hamuduruwane aththa wachanaya maha bayanakai.e wachanen thama oba waanselage vikurthiya bidenna.oba wahansela adahas dakkawanna.ekata lagadi uththara dennam.ikmanin theruwan sarana yanna.
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
Hamuruwane
Oba wahanseta dahamaya gena denumak thiyena bawa penennata etha. Eheth samasthayak waahayen gath kala deshanawa sansara gamanata hethuwana bawa pehadiliya. Minisunta awasya wee atthe saralawa bududahama asurin nivana ta langaweemai. Obage deshana ema awasyathawayata boho dura bawa itha pehadiliya.
Me hethuwa nisa oba kiyana dewal boho pirisak prathiksepa kara etha. Oba siyalu de obagema dahamak deshana karana bawa pene. Mata denena akarayata Obage prayathnaya, to a greater extent, asarthaka bawa mata hithenawa.
Oba boho welawata wenath ayage weradi pennuwata nivanata maga penwadeemata apohosath wee etha. Lot of unlearning would be required. But for that you are too much in to the taste of good honey you yourself have tasted. It is now too late in my opinion, to listen to others.
Oya kiyana kisi deyak srawakayanta awasya netha yai mata sithe. Karunawen saralawa maga penwa denna. Pin siduwei. Oba korahe kimbulan mawapanna uthsahayak ganna bawa pene. Arcramanayan denatama siduwee etha. Eyata awasya dewal politicians karala iwarai.
Bayawenna epa Budu Dahama katawath vikurthi kala noheka. Jathianthra kumanthrana walata baya wenna epa. Ape weerawanshath MP wage wenna epa please. Lankawa akramanaya kalath Dahama esema pawathina bawa dekaganna. Evita oba nivei. Me dawasaka oba tikak sasala thawayakin sitina bawada diswe.
God bless you.
🙏🙏🙏🙏
Wachana wala hari weradi nokiya hitha hedena heti ...niwan dakina akaraya...athmaya hedena heti pehedili karanna swamin wahansa.....
ආශ්වාදය සාරයි/ අර්ථවත් කියන අය එහෙම ගන්න. (විදින්නට දුක පනවමි- තථාගතයන් වහන්සේ). ආස්වාදය අසාර කියලා වැටහෙන අය අතහැර නිදහස් වෙන්න. මොකටද රණ්ඩු 😂
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස.
ධම්ම කියන වචනය = "සබ්බේ ධම්ම අනත්ථ" කියන තැන සහා .. සතර සතිපට්ටානයේ "ධම්මානුපස්සනාව" කියන තැනත් එක්ක ගලපලා තේරුම්කර දෙන්න පුලුවන්ද? එහෙනම් ඔය හුගාක් වටේ නොගොස්, "නිවන" ඔය "ධම්ම" ගොඩට දාන්න බැරි හේතුව බොහොම පහසුවෙන් මේ බලන අයට තේරුම් කරලා දෙන්න පුළුවනි.
සිරි සද්ධර්මය කියන්නේ මීරීගම සිරි අයියාගේ බණද😃😃😃😃
🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼
ත්‍රිපිටකයේ සාක්ෂි පිළිගන්නේ නැති පින්වත් සමින් වහන්සේ කියනව
නිවන
නීච සුක අත්ත
කියන එක තර්කයක් ලු
දෙඉයනේ ත්රිපිටයේ ලින්ක් eka දැම්මත්
පිළිගනතේ නැතේ මේක avasthavak කරගන්න ona
උන්වහන්සේට තව මොනවා පෙන්නන්නද
දකින ඇත්තෝ මෙවන් අනන්තරික පාප කර්මයට pamanak දෙවැනි
දර්මයට karana හිංසනය
දැකීවා
මෙම සාකච්ඡාවට ශූම් තාක්ශනයෙන් සම්බන්ධ වීමට කැමැත්තෙමි
උපදෙස් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
.තෙරුවන් සරණයි
,obawahanse lowturuarana banana asa awabodhayata pathwenna. Mapalagama susila wanna. Himigee awabodaya ihala banana awabodha karaganna
ඔබ කොහොමද කියන්නෙ මේකෙනා අවබෝදය ලබලා මේ කෙනා අවබෝදය ලබලා නෑ කියලා
සං1-කොසල සංයුක්තය-අපුතතක වර්ගය-ජටිල සූත්‍රය මේ සූත්‍රය කියවන්න එතකොට තේරෙයි කෙනෙක් රහත්ද රහත් මාර්ගයට පැමිනිලාද කියලා හොයාගන්නම විදිහ සාමානය මනුස්සයෙක්ට කොච්චර අමාරු වැඩක්ද කියලා බුදුන් වහන්සේ කියනවා
එතකොට හිතාගන්න කෙනෙක් සෝවාන් පලයවත් ලබලනම් ඔහු සෝවාන් වෙලාද නැද්ද කියන එකම හොයාගන්න එක කොච්චරද අපහසුයිද කියලා හොයාගන්න බැරිම තරම්
ඕගොල්ලො කියන මෙයා අවබෝදය ලබලා නෑ මෙයා අවබෝදය ලබලා කියලා ඕගොල්ලො ඔය කියන කතාව මොන තරම් මෝඩ කතාවක්ද කියලා තේරෙයි ඔය සූත්‍රය කියෙව්වාම
මේ coment වල ඉන්න siyalu
දෙනාට ත්‍රිපිටකයේ නිවන
නීච සුක අත්ත
යෙදී thiyedi මේක මතයක් කීම
තව දහම් කරුණු කොපමණ කතාකරත්
මුන් vahanse නෙමේ පිළිගන්නේ
ලින්ක් akata ගියානම්
මිනිසු ඔලුවේ atha ගහගන්නවා
Ape පින්වත් සමින් වහන්සේට
පෙන්නදීම පලක් natha🙏
Kalaya නාස්තියක් කුමක්
නිසාද
නිවන
නිච්ච සුක අත්ත (ත්‍රිපිටකයේ සාක්ෂි )
බව නොපිලි ගැනීම
අනන්ත බුදු ගුණ බෙලෙන්
Sathyen සත්‍ය මතුවේවා
පෙන්නදීපු සත්‍ය අසත්‍යක් karana🙏
අයට ඇස් ඇරෙවා
මේ බන ප්‍රායෝගිකත්වයට ගලපලා කියන්න . අපට දර්මය අවබෝධ කරගෙන නිවන් යන්න. පොත බලාගෙන කීවට අපට තේරෙන් නෑ අපි ඉතින් ඔයාල තරම් බුද්ධිමත් නෑනෙ..
Seela...samaadi...prathya
මුන් වහන්සේටත් සිරි සද්ධර්මය අවබෝධ වූ දවසක ඔය විකාර අදහස් නවතීවි, මුලින් ධර්මය අත් දැක සිටින්න , පසුව දේශනා කරන්න
මේ ශ්‍රී සද්ධර්මය තමයි කවුරුවත් කියනවට නෙවේ අමා මෑණී බුදු හිමියන් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මෙසු"
යයි දෙසූ එය " මගේ දහම ප්රඥාවන්තයින්ටයි" දෙසූ ඒ දහම මෙවන් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අසා දැනගෙන ඒ ගැන තම සිත අවධි කරගන හිතා බලල තේරැම් ගත්තොත් නිසිමග ඔබටත් අවබෝධ වේවි
දහම් පාසලකටවත් නොගිය විභාගයට Dඑකක් ගන්ඩ බුද්ධාගම උගත් ඉතා ධාර්මික මාපියන් ට දාව උපන් මට එහි අරුත් තනිවම පිලිවෙලක් අවබෝධ වුනා ඇත්ත බව කවුරැත් කීවටම නෙවේ ඔය කියන අරහත් බවක් ලැබූ නිසාත් නොවේ අති ගැඹුරු සමාධියකට ගිය නිසත් නෙවේ
එය ඇත්ත නිසා.
කිරි සුදු බව කවුරැත් කිවයුතු නෑ මේ ඇස් වලටම පේන නිසා තේරෙනව වගේ
මෙත් සිතෙන්මයි මේ කියන්නේ පාර වරද්දගන ඔය අය සමග අපාය ගාමී නොවී තමාගෙම බුද්ධිය වැඩට ගන්ඩ කලණමිත් ඇසුර ලබාගන
ඔබ ඔය ව්‍යාපාදයෙන් නේ ඔය වචන ටික ඔතනට යොමු කලේ ?
ඔබට ඉගැන්වූ තැන ව්‍යාපාද යේ විපාකය කියලා දුන්නාද?
..මුලින් එය සොයාගන්න
බුදුන් වදාළ ධර්මය තමයි කොත්මලේ හිමියන් කියන්නේ. කාගෙවත් විකෘතියක් වුණු "සිරි සද්ධම්ම" යක් නම් නොවෙයි.
Pansal hened 😂
😂😂😂😂
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
🙏🙏🙏