- Видео 136
- Просмотров 410 632
විස්සජ්ජනා vissajjana
Шри-Ланка
Добавлен 31 янв 2021
සම්බුද්ධ ශාසනයට එල්ලවෙන දුර්මත විදාරණය කිරීම සදහාත්, ඔබේ දහම් ගැටළු වලට ත්‍රිපිටක ගත දහම් කරුණු ඔස්සේ ලෝ වැසි සියළු බෞද්ධ ජනයාව දහමින් සුපෝෂණය කරනු පිණිස ඔබේ සදහම් නාලිකාවයි මේ.
03 භික්ෂූ නිරාගමිකත්වයේ යටි අරමුණ | භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30
ප්‍රධාන දේශනය :- පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ Ven kothmale Kumarakassapa Thero
.
Zoom - මේ සාසනය සියුම්ව විකෘති කරන කඳ පණුවන් වැනි දිවිතුරේ සුනීත හිමි, කැකිරාවේ සුදස්සන හිමි ආදි භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම වස් මෙම වැඩසටහන පවත්වන ලදි.
මොවුන් වැඩසටහන් පවත්වන නාලිකා :- ලොව්තුරු සුවය Unrivalled Merriment (LowthuruSuwaya) 🚫🚫🚫
.
සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net/video/0ULqfXs-tNw/видео.htmlsi=OV1adu_N3J7N68nE
________________________________________________________________________________________
Follow on Us: 👇👇👇
================================================
🔴Vissajjana WhatsApp Channel - whatsapp.com/channel/0029Vafh9D4EgGfNih0VJw20
🔴Vissajjana WhatsApp Group ...

Просмотров: 132
Видео
02 බුදුරජාණන් වහන්සේ ලෝකේ නිරාගමික උතුමන් වහන්සේ ද? | භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30
Просмотров 14419 часов назад
ප්‍රධාන දේශනය :- පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ Ven kothmale Kumarakassapa Thero . Zoom - මේ සාසනය සියුම්ව විකෘති කරන කඳ පණුවන් වැනි දිවිතුරේ සුනීත හිමි, කැකිරාවේ සුදස්සන හිමි ආදි භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම වස් මෙම වැඩසටහන පවත්වන ලදි. මොවුන් වැඩසටහන් පවත්වන නාලිකා :- ලොව්තුරු සුවය Unrivalled Merriment (LowthuruSuwaya) 🚫🚫🚫 . සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net...
01 භික්ෂුවගේ පැවැත්ම හා ධර්මයේ චිරස්ථිතිය | භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30
Просмотров 14014 дней назад
ප්‍රධාන දේශනය :- පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ Ven kothmale Kumarakassapa Thero . Zoom - මේ සාසනය සියුම්ව විකෘති කරන කඳ පණුවන් වැනි දිවිතුරේ සුනීත හිමි, කැකිරාවේ සුදස්සන හිමි ආදි භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම වස් මෙම වැඩසටහන පවත්වන ලදි. මොවුන් වැඩසටහන් පවත්වන නාලිකා :- ලොව්තුරු සුවය Unrivalled Merriment (LowthuruSuwaya) 🚫🚫🚫 . සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net...
බුද්ධෝත්පාද අඳුරු මුහුණ එළියට | නම - ජයලාල් හෙයියන්තුඩුව | Ven Kothmale Kumarakassapa Thero
Просмотров 7 тыс.3 месяца назад
බුද්ධෝත්පාද අඳුරු මුහුණ එළියට | නම - ජයලාල් හෙයියන්තුඩුව | හෙළිදරව් කිරීම පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ Follow on Us: 🟡 Sathi TV RUclips Channel - youtube.com/@SathiTVofficial?si=Uyb9mvR1VSeuLBYN 🟡 Paramaththa RUclips Channel - youtube.com/@paramaththa.labunoruwakanda... ⚪ Vissajjana RUclips Channel - youtube.com/@vissajjana?si=gKjY19CyyneolDSX 🟡 SATHI TV Facebook page:- facebook....
භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30 | Ven Kothmale Kumarakassapa Thero #Vissajjana
Просмотров 2,3 тыс.3 месяца назад
2024 08 30 දින භික්ෂු නිරාගමිකත්වය පිළිබඳව කළ Zoom සාකච්ඡාවේදී පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රධාන දේශනාව. 00:00:00 - භික්ෂුවගේ පැවැත්ම හා ධර්මයේ චිරස්ථිතිය 00:03:16 - බුදුරජාණන් වහන්සේ ලෝකේ නිරාගමික උතුමන් වහන්සේ ද? 00:04:10 - භික්ෂ නිරාගමිකත්වයේ යටි අරමුණ 00:07:13 - ඒක දේව වාදී ආගමික කඳවුර මඟින් එල්ලවෙන අභියෝග. 00:10:56 - බහුද්රවීය ලෝක දේශපාලන බල තුලනය මත ඇති ව...
02 මීවන පලානේ ධර්ම විකෘතිය | 02 කොටස | #Vissajjana
Просмотров 1,1 тыс.3 месяца назад
"මී වනපලානේගේ එංගලන්ත ත්‍රිපිටකයේ ඇත්ත කතාව හා ත්‍රිපිටක ප්‍රදර්ශනය" පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2024 08 09 වැනි දින පත්වන ලද Zoom සාකච්ඡාවෙහි දෙවන කොටස. සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net/user/liveZr_CyOeQNnc?feature=share Follow on Us: 🟡 Sathi TV RUclips Channel - youtube.com/@SathiTVofficial?si=Uyb9mvR1VSeuLBYN 🟡 Paramaththa RUclips Channel - youtube.com/@paramaththa.labuno...
01 මීවන පලානේ ධර්ම විකෘතිය | Ven Kothmale Kumarakassapa Thero #Vissajjana
Просмотров 1,7 тыс.3 месяца назад
"මී වනපලානේගේ එංගලන්ත ත්‍රිපිටකයේ ඇත්ත කතාව හා ත්‍රිපිටක ප්‍රදර්ශනය" පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2024 08 09 වැනි දින පත්වන ලද Zoom සාකච්ඡාවෙහි ප්‍රධාන දේශනාවයි. සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net/user/liveZr_CyOeQNnc?feature=share Follow on Us: 🟡 Sathi TV RUclips Channel - youtube.com/@SathiTVofficial?si=Uyb9mvR1VSeuLBYN 🟡 Paramaththa RUclips Channel - youtube.com/@paramaththa...
02 බුද්ධෝත්පාද ධර්ම විකෘතිය | ස්වමීන්වහන්සේලාගේ සහා ගිහි භවතුන්ගේ අදහස් සහ ප්‍රශ්ණ. #vissajjana
Просмотров 2 тыс.4 месяца назад
2024 08 04 දින රාත්‍රී 07.00 ට විස්සජ්ජනා RUclips නාලිකාවෙහි විකාශනය ව බුද්ධෝත්පාද නමින් පවත්වාගෙන යන මොරටුවේ මහත්තයාගේ ධර්ම විකෘතිය පිළිබඳ දෙවන වැඩසටහනෙහි දෙවන කොටස. (ස්වමීන්වහන්සේලාගේ සහා ගිහි භවතුන්ගේ අදහස් සහ ප්‍රශ්ණ) සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net/user/liveOMIU30ALImI Follow on Us: 🟡 Sathi TV RUclips Channel - youtube.com/@SathiTVofficial?si=Uyb9mvR1VSeuLBYN 🟡 Paramaththa RUclips Channel...
01 බුද්ධෝත්පාද ධර්ම විකෘතිය (මොරටුවේ මහත්තයා) | Ven Kothmale Kumarakassapa Thero | #vissajjana
Просмотров 3 тыс.4 месяца назад
2024 08 04 දින රාත්‍රී 07.00 ට විස්සජ්ජනා RUclips නාලිකාවෙහි විකාශනය ව බුද්ධෝත්පාද නමින් පවත්වාගෙන යන මොරටුවේ මහත්තයාගේ ධර්ම විකෘතිය පිළිබඳ දෙවන වැඩසටහනෙහි පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ ප්‍රධාන දේශනයයි. සම්පූර්ණ සාකච්ඡාව - ruclips.net/user/liveOMIU30ALImI Follow on Us: 🟡 Sathi TV RUclips Channel - youtube.com/@SathiTVofficial?si=Uyb9mvR1VSeuLBYN 🟡 Paramaththa RUclips...
මීවනපලානේ ධර්ම විකෘතිකය | ප්‍රධාන දේශනය-ven kothmale kumarakassapa thero | 2024 07 19 |#vissajjana
Просмотров 2,4 тыс.4 месяца назад
"සං වාද සුන් කරවු." 2024 07 19 දින මීවනපලානේ ධර්ම විකෘතිය මතනය කිරීම හා ඒ පිළිබඳව සමාජයේ දැනුවත් කිරීම උදෙසා සිදු කරනු ලැබ සාකච්ඡාවෙහි පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන දේශනය. සම්පූර්ණ වැඩසටහන : ruclips.net/user/liveygIP-HTTdT4 00:00:00 - මෑත කාලීන අධර්ම මතවාද වැඩි වෙන්න හේතුව. 00:05:30 *භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණ සිව්වනක් පිරිසෙහි ශක්‍යතාවය. *බුද්ධ ශ්‍රාවකයෙකු වන ඔබ ම...
"මාපලගම සුසීලවංශ හිමිගේ ධර්ම විකෘතිය" | ප්‍රධාන දේශනය -Ven Kothmale Kumarakassapa Thero 2024 07 28
Просмотров 1,4 тыс.4 месяца назад
"මාපලගම සුසීලවංශ හිමිගේ ධර්ම විකෘතිය" | ප්‍රධාන දේශනය -Ven Kothmale Kumarakassapa Thero 2024 07 28
"බුද්ධෝත්පාද ධර්ම විකෘතිය" සාකච්ඡාවේ සිදුකළ ප්‍රධාන දේශනය | Ven Kothmale Kumarakassapa Thero
Просмотров 2,7 тыс.4 месяца назад
"බුද්ධෝත්පාද ධර්ම විකෘතිය" සාකච්ඡාවේ සිදුකළ ප්‍රධාන දේශනය | Ven Kothmale Kumarakassapa Thero
03 ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ විද්වතුන් දරා සිටි මතය.
Просмотров 1,2 тыс.4 месяца назад
03 ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳ විද්වතුන් දරා සිටි මතය.
විකෘතිය පිළිගත් මාපලගම සුසීලවංස හාමුදුරුවෝ පෙරටත් වඩා විකෘතියක් කරයි. | සාකච්ඡාව 2024 07 28 | 07.00
Просмотров 2,5 тыс.4 месяца назад
විකෘතිය පිළිගත් මාපලගම සුසීලවංස හාමුදුරුවෝ පෙරටත් වඩා විකෘතියක් කරයි. | සාකච්ඡාව 2024 07 28 | 07.00
බුද්ධෝත්පාද ධර්ම විකෘතිය පිළිබඳ සාකච්ඡාව අද දින (2024 07 24) රාත්‍රී 07.00ට
Просмотров 9794 месяца назад
බුද්ධෝත්පාද ධර්ම විකෘතිය පිළිබඳ සාකච්ඡාව අද දින (2024 07 24) රාත්‍රී 07.00ට
02 ධර්ම විකෘතිකයෙක් යැයි චෝදනා ලබන්නේ කුමන කරුණු පදනම් කරගෙනද? | Ven Kothmale Kumarakassapa Thero
Просмотров 5674 месяца назад
02 ධර්ම විකෘතිකයෙක් යැයි චෝදනා ලබන්නේ කුමන කරුණු පදනම් කරගෙනද? | Ven Kothmale Kumarakassapa Thero
01 අවවාදයට වඩා ආදර්ශය උතුම් | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
Просмотров 7904 месяца назад
01 අවවාදයට වඩා ආදර්ශය උතුම් | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
09 ෙවැනි සාකච්ඡා වලට සම්බන්ධ වීමේ වැදගත්කම. | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
Просмотров 6844 месяца назад
09 ෙවැනි සාකච්ඡා වලට සම්බන්ධ වීමේ වැදගත්කම. | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
08 පස් දෙනෙක් තමන් රහත් කියලා කිව්වොත් එයින් හතර දෙනෙක්ම කියන්නේ බොරු.
Просмотров 1,6 тыс.5 месяцев назад
08 පස් දෙනෙක් තමන් රහත් කියලා කිව්වොත් එයින් හතර දෙනෙක්ම කියන්නේ බොරු.
07 (කෝධභක්ඛට බනින්න යන්න හොඳ නෑ). ධර්මය විකෘති කරන සමහර චරිත ගැන කතා නොකරන්න හේතුව.
Просмотров 3,2 тыс.5 месяцев назад
07 (කෝධභක්ඛට බනින්න යන්න හොඳ නෑ). ධර්මය විකෘති කරන සමහර චරිත ගැන කතා නොකරන්න හේතුව.
06 මතවාද පිළිබද සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවය. | පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්වහන්ස
Просмотров 5965 месяцев назад
06 මතවාද පිළිබද සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවය. | පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්වහන්ස
05 මගඵල ලබාගත්ත කෙනෙක්ගෙන් බණ අහන්න ඕනෙද නිවන් දකින්න| Ven Kothmale Kumarakassapa Thero |Vissajjana
Просмотров 3,6 тыс.5 месяцев назад
05 මගඵල ලබාගත්ත කෙනෙක්ගෙන් බණ අහන්න ඕනෙද නිවන් දකින්න| Ven Kothmale Kumarakassapa Thero |Vissajjana
04 භාරතීය බුදුදහමේ විනාශයට හේතු වූ සංඛරාචාර්යාගේ සංකල්පය මතු කරන වර්තමාන පිරිසෙහි ක්‍රියා කලාපය.
Просмотров 1,8 тыс.5 месяцев назад
04 භාරතීය බුදුදහමේ විනාශයට හේතු ව සංඛරාචාර්යාගේ සංකල්පය මතු කරන වර්තමාන පිරිසෙහි ක්‍රියා කලාපය.
03 කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
Просмотров 1,7 тыс.5 месяцев назад
03 කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
02 සුඤ්ඤතාවය (මෝඝරාජ සූත්‍රය හා පටිච්චසමුප්පාදය ඇසුරින්) Ven Kothmale Kumarakassapa Thero
Просмотров 1,4 тыс.5 месяцев назад
02 සුඤ්ඤතාවය (මෝඝරාජ සූත්‍රය හා පටිච්චසමුප්පාදය ඇසුරින්) Ven Kothmale Kumarakassapa Thero
01 ධම්ම යන්නෙහි විවිධ අරුත් | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ | Vissajjana
Просмотров 2,5 тыс.5 месяцев назад
01 ධම්ම යන්නෙහි විවිධ අරුත් | පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ | Vissajjana
මේ කාලේ බණ අහනකොට බොහොම පරිස්සමෙන් බණ අහන්න _ Ven Kothmale Kumarakassapa Thero
Просмотров 2,8 тыс.5 месяцев назад
මේ කාලේ බණ අහනකොට බොහොම පරිස්සමෙන් බණ අහන්න _ Ven Kothmale Kumarakassapa Thero
03 මහින්ද පතිරණ මහතාගේ අනුවණ නිගමන නිසා ත්‍රිපිටකයට වෙන හානිය | Vissajjana |Mahinda pathirana
Просмотров 4,8 тыс.6 месяцев назад
03 මහින්ද පතිරණ මහතාගේ අනුවණ නිගමන නිසා ත්‍රිපිටකයට වෙන හානිය | Vissajjana |Mahinda pathirana
02 අනුරුද්ධ සූත්‍රය | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ | Vissajjana
Просмотров 1,1 тыс.6 месяцев назад
02 අනුරුද්ධ සූත්‍රය | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ | Vissajjana
01 පඤ්ඤාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස යනු | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
Просмотров 8526 месяцев назад
01 පඤ්ඤාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස යනු | ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
🪷🪷🪷🙏🙏🙏
ත්‍රිපිටකය ට අගෞරව කිරීම මහා පාපයක් බව දන්නෙම නැද්ද? පරියත්තිය නැතිව පටිපත්තියක් තිබේද? පටිපත්තිය නැතිව පටිවේධය තිබේද?
ගල් පැලෙන බොරු...............
සංකාර හා සංස්කාර එකමද, වෙනස් අර්ත ද?
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
⚘️⚘️⚘️⚘️⚘️
🙏🙏🙏
🙏🙏🙏
අධර්මවාදීන් සංවිධානාත්මකව ආයතන ගත වෙලා විශාල හානියක් කරමින් සිටිනව. දැං පංසල් ඇතුලටම රිංගල බණ මඩුව බෝ මලුව ආක්‍රමණය කරල. හරියට පෝය වැඩ සටහනක් හෝ නොකර හෝන්දුමාන්දු වෙලා උකටලීව සිටින භික්ෂූන් සිටින තැන් හොයල බලල ඒජන්තයො දාල උපාසක උපාසිකාවන් බිලි බා ගන්නව. ක්‍රමක්‍රමයෙන් පිරිස එකතු කරල අධර්මවාදී තිප්පොල වලට කැටුව යනවා. ආහාර පාන ගමන් පහසුකම් සලසල වැඩේ දිගටම කරගෙන යනව. මුද්‍රිත පත පොත බෙදල ධර්ම විකෘති පතල කරනව. ත්‍රිපිටකය වැරදියි කියනව. මහාවංශය බොරු කියනව. බුදු රදුන් ලංකාවාසියෙක් කියනව. බුදු සිරිත හා සබැඳි සියලු විහාරාරම ගම් නියං ගම් ජනපද ගංගා ආදිය සියල්ල මේ රටේ පැල කරල ජනතාව මුලා කරනව. අමන මුග්ධ අම්මණ්ඩිල එක්ක පැය ගණන් අධර්මවාදී වාචාල වැදි බණ වැල් බයිල ගහනව. ඔය කී අධර්මවාදී බුද්ධෝත්පාද වාචාලය නිසරු පුස් අපතයෙක්. ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ ඉත්තෙක් රූකඩ බලල් අණ්ඩෙක්.
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදු සාදු
🪷🪷🪷🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏🙏
බොහෝ භික්ෂුන් වහනසේලා බුද්ධ පරිනිර්වාණයට පෙර සිටි ආනන්ද හිමියන් වැනිය. ධර්මය දරයි, මාර්ගඵල නොලබයි. මේවැනි ඉඩෝයක් ඇති වීමට හේතුව කුමක් ද?. ධර්මය අල්ලා ගත් තැන නිවැරදි විය හැකි ද?. තථාගත බුදු පියානන් දින 07ත් අවුරුදු 07 ත් අතර කාලයක් දී ඇති විට පවා.
4:03:20 බෝධිසත්වයො 5:10:25 අභියෝගය
ඒක හරියටම ඇහුවොත් ඒහෙම අවුලක් පෙන්න නැනෙ .........ඒකම ධර්මය නෙ ටිකක් ගැඹුරට කියාදෙන්නෙ
දැනට පවතින්නේ බුද්ධාගම නැමති ආගමක්. වෙහෙර විහාර අසපු ආරාම ත්‍රිපිටකය භික්ෂූන් මේ කිසිවක් බුදුසසුන නොවේ. බූදු+සසූන යනු බුද්ධ වචනය යි. අවුරුදු 2000 කට පෙර එය පැවතුනේ මිනිසුන් තුලයි. දැන් පවතින්නේ බුද්ධාගම නැමති පට්ටපල් බොරුවක්. මේ එකිනෙකා ඇනකොටා ගන්නේ ඒ ලාභදායී බුද්ධාගම නැමති ව්‍යාපාරය නැතිවේය යන බියෙන්ය. බුද්ධ වචනය යනු "පටිච්චසමුප්පාදය" යි. එය පණිවුඩයක් ලෙස කටින්කට පැතිර ගිය දහමක්. කල්‍යාණ මිත්‍රයන් නිසා අග්නිදිග ආසියා ව තුල පැතිරුණු දහමක්. කටින්කට පැතිරුණු පණිවුඩයක්. ආරාම, පොත්පත් හෝ භික්ෂූන් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ කිසිවෙකු විසින් " බූද්ධ වචනය" එනම් එම පණිවුඩය දැන සිටීම පමණයි. බුද්ධවචනය එනම්වූ නිවෑරදි පටිච්චසමුප්පාදය දැනගත්ත නම් විශාඛාවට මෙන් ආවේග වලින් නොසැලී සමනයෙන් යුතු ජීවිතයක් ගතකල හැකිවනු ඈත.
ආර්යන් වහන්සේ වීඩියෝ ඔන් කරන්න බැරි නිසා බොරු කරනවලු, හැබැයි කස්සපුටයා කියන්නෙ ආර්යන් වහන්සේ කියන ධර්මයමයි
විජිත සර්ගෙ අදහස් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් උනා. අඞගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ එන අනිච්ච දුක්ඛ අනත්ත ... සූත්‍ර වල දීර්ඝ පැහැදිලි කිරීම් විදියට පටිසම්භිධාමග්ගයෙ විපස්සනා කතාවෙ එන විවරණය ඉතා වැදගත් 🙏 ඒ වගේ සර්ගෙ අදහස් එක්ක මට විනය පිටකයේ පරිවාර පාලියෙ එන මේ කොටස මත උනා 1. අනිච්චා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා‘නත්තා ච සඞ්ඛතා, නිබ්බානඤ්චෙව පඤ්ඤත්ති අනත්තා ඉති නිච්ඡයා.
අනුර සර්ගෙ අදහස් දැක්වීම අපූරුයි ❤ එතුම කියන විදියට ම පාලියෙන්ම බුද්ධවචනය ඉගෙනගන්න එකයි හොඳ .මිශ්‍ර සිංහලෙන් විතරක් බලද්දි වැරදි වැටහීමක් එන තැන් වැඩිනෙ අත්ත - සාර බව ඔබ්බවන්න බැරි බව කියනවා වගේම " අත්ත " ආත්මය කියලවත් ඔබ්බවන්න අවශ්‍ය නැති බව වටහාගෙන 👇 "අත්ත" යන්න තෙමේ/ තමා කියල යොදන්න පුළුවන් බවා ඉතා පැහැදිලියි බුද්ධදේශනාව එක්ක. () එතකොට ආත්ම අනාත්ම වාද වලට ඇති ඉඩ පවා මගහැර භාග්‍යවතුන් වහන්සේ ටම ආවේණික ඉගැන්වීම ඉස්මතු වෙයි.
මේ ගැන අදහස දැනගන්නට කැමති ස්වාමීන් වහන්සේ 👇 1. අනිච්චා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා‘නත්තා ච සඞ්ඛතා, නිබ්බානඤ්චෙව පඤ්ඤත්ති අනත්තා ඉති නිච්ඡයා.
කාෙගවත් ෙද්වල් ෙමාකටද ? ෙමාකක්ද අමනාෙප ඔච්චර
ගිහි අයට නිවන් දකින්න 51:26 හොද නැද්ද ? පිස්සු නේ .ගිහි අය මොනතරම් මාර්ග ඵල ලැබුවාද
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐
Rev KUMARA KASSAPA THERO IS A GREAT MONK WHO HAS A DEEP KNOWLEDGE OF THE GREAT PHILOSOPHY. THERUWAN SARANAI , DIRGAU WEWA🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ ට නොබනින zoom එකක් නැ එ තරම් බණිද්දි ඔබ වහන්සේ ගේ නිහඬ බව...🙏🙏🙏
ගැනි ළමයි පොෂනය කරන්න තමයි සිව්පසය ඉල්ලන්නෙ කියපු බණ වලට යුතුකම ව්දියට
දැන් සිව්පසය ඉල්ලනවා ගෙදර ඇව්ත් තව රට රටවල් වල යන්න තියෙනවා කියලා සල්ලි ඉල්ලනවා හැබැයි ආම්සයට බනිනවා අනික් සුවාම්න්වසෙලාට
දැන් මොහු දවස් ගානකට මුණ පෙන්නන්ඩ මහන වෙලා ගෙදර ඇව්ත් ගැනිත් එක්ක ඉන්නේ ඇයි මේ වගෙ සත්‍ය ක් කියනවානම් මෙ තරම් වංචා ව
Mahinda pathirana=pachapqthirana=mohomad pathirana
🙏🙏🙏
Math මේකට ekagay oya vada satshane yannema විකාර mn nam balana eka නතර kara namuth monavath nodanna kenek බැලුවොත් anivaryen nomaga yanava oba වහන්සේ kiyanne sathyak
Kumara kassapa himiyanta mage namaskaraya wewa