Who wrote this Sūtra, and who translated it into Sinhala? Do you think it was our Lord Buddha? These explanations depend on one's knowledge and understanding. It is essential to take all aspects into account and carefully form your conclusions, rather than focusing solely on a single sentence. Avoid speaking merely to satisfy those who follow their preconceived mindsets. Instead, think broadly, analyze critically, and compare different perspectives to arrive at a well-rounded understanding.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට. මාගේ පාදාභිවන්දනා නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 .
සාදු සාදු සාදු...
මෙවැනි ධර්ම විකෘතීන් පෙන්වා දෙමින් මනාව පැහැදිළි කරන පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..
තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට බොහොම පිං මේ දේවල් පහැදිලි කර දුන්නාට. මිනිස්සු මිත්‍යා දෘෂ්ඨියට ඇද දමන ඇතැම් සිවුරු පොරවා ගත් පුද්ගලයන් සිටින මේ රටේ ඔබ වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා සිටීම මුලු රටටම භාග්‍යක්🙏🙏🙏
මේ වගේ සිවුරු රඳවන කරන බොරු ගැන දිගටම දැනුවත් කරන්න හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කරන්නෙ ගොඩක් ලොකු සේවයක්, තෙරුවන් සරණයි! 🙏🏼🙏🏼🙏🏼
මෙ පිරිසිදු ධර්මය අවබෝධයක් නැති මිනිස්සු පටලවන්න හදනවා,එ අය බලවත් අකුසල් කර්ම රැස් කර ගන්නවා.
ඔබ වාහාන්සේට ගොඩාක් පිං මේ පිරිසිදු ධර්මය අවබෝධ කරලා දේනවාට🙏🙏
පින් හීන බටහිර අධ්‍යාපනය කොට ගත් අය හරි මගට ගන්න අමාරුයි බුද්ධෝත්පාද විකෘතිය හෙලිකරපු ඔබවහන්සේට බොහෝ පින් මෙය දිගටම දැනුවත් කරන්න.මේ අය ගේ ඉලක්කය අපේ තරුණ පුජාවයි.මේ අය වෙනම දැනුවත් කරනේනම් ප්‍රයෝජනවත්.
දිගටම මෙවැනි පැහැදිලි කිරීම් කරන්න හාමුදුරුවනේ
අපේ ගෞරවනීය කුමාර කාශ්‍යප පින්වත් ස්වාමින්සේ එවැනි අධර්මය පතුරවන අය ගෙන් පිවිතුරු සද්ධර්මය රැකගැනීමට ගන්නා වීර්යයට ඔබ වහන්සේට ඒ උතුම් කුසලය මාර්ග ඵල අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා....
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
Apage kalyaanamithra uthum budha puthrayaanan wahanseta nirmala budha darsanaya aarakshaa kireemata theruwan sarane anantha aasheerwaadaya labeewa!🙏🙏🙏
🙏🙏🙏
නූතන දේවදත්ත😂.මේ වගේ වැරදි මතවාද ධර්මයෙන් විසදන අතිපූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම නිරතුරුවම ලැබේවා 🙏. තෙරුවන් සරණයි
obawahanseta theruwan saranai. munwa me wage expose karanna oni sangha wikurthikayo
අපාය සහ දිව්‍ය ලෝක අනිවාර්යයෙන් තියෙනවා වෙනස් පදාර්ථ වලින් හරියට හර්ට්ස් 20 - 20000 අතර ශබ්ධ අපිට නොඇහුනත් එවැනි ශබ්ධ පවතිනවා වගේ...
😂😂everything is Ur mind
බුද්ධ වචනයට අනුගතව පත්ව දකින තෙක්ම ඇලිිම ගැටිිම සිතිවිල්ල උපදින බව නිරෝදය නොදකින සොබාවය කිවෙකට අයිති නොවන අනාත්ම සොබාවයට පත්වන දුක කෙලවර සිත දකින
මටත් දැනගන්න අවශ්‍යයි.මේව තියෙනව නම් ආලෝක වර්ෂවලින් කියන්නකො කොච්චර දුරින් දමේව තියෙන්නෙ කියල.නාසා ආයතනයට දන්වන්න පුලුවන් එතකොට.
මාර රගපෑම්ක් කරන්නෙ ඒ අය.
එම කාන්තාව සහ හාමුදුරුවන් මේ කරන්නේ කලින් කතා කරගත් (Planned script and staged ) දෙයක්. එය එම සංවාදය අසන විටම වැටහෙනවා. මොයුන්ගේ අරමුණම වෙනත් එකකි. එම කාන්තාවට මෙම ප්‍රශ්නය දැන ගැනීමට අවශ්‍ය නැත.
ඔබ නිවැරදි. ඇත්ත.
ස්වාමීන් වහන්ස අපායක් තියෙන බවනම් ඒකාන්ත සත්‍යයක්. නමුත් දුර ප්‍රමාණ සඳහන් කරද්දි යම් යම් ගැටළු ඇතිවෙලා තියෙනවා කියලා හිතෙනවා. නැත්තම් භෞතික යට හසුනොවන තේරුම් කරගත නොහැකි පරාසයක් තියෙනවා
🎉
නූල බැඳ ගමු නේ.
Who wrote this Sūtra, and who translated it into Sinhala? Do you think it was our Lord Buddha? These explanations depend on one's knowledge and understanding. It is essential to take all aspects into account and carefully form your conclusions, rather than focusing solely on a single sentence. Avoid speaking merely to satisfy those who follow their preconceived mindsets. Instead, think broadly, analyze critically, and compare different perspectives to arrive at a well-rounded understanding.
හාමුදුරුවනේ මටනම් මේ චීවරධාරියාව දිරවන්නෑ.මන් ඉල්ලා හිටිනවා ඔබහන්සේලා පියවරක් ගන්න🙏 මේ ගැන.Modern Hamuduruwo කියන චැනල් එකෙන් තමයි මේ ධර්මය විකෘති කරන වීඩියෝ ගොඩක් දාන්නේ.Report ගහලා නැති කරලා දාන්න ඕනා මේ වගේ චැනල් මන් පුලුවන් තරම් ගහලා තීන්නේ.මොකක් හරි කරන්න ඕනා හාමුදුරුවනේ මේ චැනල් එක නතර කරලා දාන්න ඕනා.Facebook එකෙත් මේ වීඩියෝ ගොඩක් රීච් වෙලා තීන්නේ මිනිස්සුන්ට.🙏
මේ බුද්ද සාසනේ මහන වෙච්ච හාමුදුරුවෝ නමක්ද
1950 ගණන්වල බණ් ඩාරනායක සිංහල රාජ්‍ය පනත මගින් ලංකාවෙ සමාජයෙන් ඉංග්‍රීසි භාෂාව ඈත් කලා, .... එතැන් සිට ලෝකයේ ප්‍රගමනය වන අලුත් දැනුම ලංකාවට එන එක සීමා උනා... මේක ළිං මැඩ්ඩන්ට "ලූලා නැති වලට කණයා පණ් ඩිතයා උනා වගේ" අවුරුදු 2500ක් පරණ පොත් අල්ලගෙන ඒවයෙ තියෙන දේවල් 100% ඇත්ත කියල හිතල මේක බංකොලොත් රටක් බවට පත් කලා... අද ලංකාව, ලෝකයේ කොන් වෙච්ච හිඟන රටක්... ත්‍රිපිකටකය 100% නිවැරදි කියාගෙන ඉන්න අයටවත් රහත් වෙන්න බැරිව සිංහල ජාතිය තව තවත් අසුභ ඍණාත්මක දේවලින් බංකොලොත් කරමින් සිටිති........ මෝඩයෝ රැවටෙති.... 365 දවසෙම බණ කියලත් හොරකම වංචාව හොරකම බලුකම උපරිම රටකුත් තියෙනවා....
පොත් විතරක් නොවේ, මනසින් ප්‍රත්‍යක්ෂ කළයුතු දැනුම් පද්ධතියක්.
යන්නේ කොහෙද අහන එකට අජිත් කුමාරලා කියන්නේ මල්ලේ පොල් කියලා!😂
කිසිම තේරුමක් නැති උත්තරයක්
අජිත් හරි පසුගාමි අයෙක්. සුදු ජාතිකයන් බුදුදහම වැලද භාවනාවේ යෙදෙන මිතිරිගල වැනි ආරන්‍යයට ගොස් බලන්න.
අසුභවාදී චින්තනයක් පතුරුවන ඔබලා මේ රටට කරපු හානිය ඉමහත්.... කෝ ප්‍රථිපල... එක්කෝ සිවුරු දරන අය රහත් උනාද???නැත්නම් රට දුසිරිතෙන් තොර රටක් උනාද????? අවුරුදු 2500ක් එහා තිබ්බ බොරු මත අරගෙන තාම තර්ක කරනවා.... ලෝකය ඉස්සරහට ගිහින් කියල මේකෙ ඉන්න ලිං මැඩ්ඩො දන්නෙ නැහැ.... රට බංකොලොත් , හිඟන දූශිත රටක්... නිකන් හිතල බලපන් උඹල ඔය තර්ක කරන ඒවයෙ ප්‍රථිපල නැත්තෙ ඇයි කියල..
ඔබලා ඇයි මඟ හරින්නෙ පොතේ තියෙන දේ අවුරුදු ගාණක් අත් හදාබලන අයටත් ප්‍රථිපල නැත්තෙ ඇයි කියන කාරණය? කෝ රහත් අය???? දැන් කියන්න එපා - ඉන්නවා , එයාල කියන්නෙ නැහැ, හැංගිලා ඉන්නෙ කියල... මොකද බුදුන් ගේ කලා ගණන් එක්කම රහත් උනු අය සමාජයට පෙන්නුවා... ඒක දැකල අන්‍යාගමිකයන් බුදුන් ගේ ධර්මය අත් හදා බලන්න බුරුතු පිටින් ආවා.. 2. ඇයි ඔබලා මඟහරින්නෙ 365 දවසෙම බණ කියලත් මේක ලෝකයේ දූෂිත රටක් උනේ කොහොමද කියන එක... හොරකම, වංචාව බොරුව බලුකම ඒවයින් උපරිම.... අසුභය පතුරුවමින් මේකෙ ඉන්න ලෝකෙ නොදකපු ලිං මැඩ්ඩන්ට දිව්‍යලෝක / අපාය පෙන්න පෙන්න ඒකෙන් යැපෙනවා...
මාරයාගේ නියෝජිතයා වන සිවුරැ රඳවනය ඔබයි. බුදුරජාණන්වහන්සේගේ බුද්ධ චීවරයට නිගා කරන්නේ ඔබයි. අකාලික දහම අවබෝධ කල සහ අවබෝධ කරමින් ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරී සිටින සුවහසක් සිංහල බෞද්ධයන් රැවටීම ඔබට කල නොහැකිය . සොබාදහමේ දඬුවම ඔබ පසුපස වේගයෙන් එනවා. බුද්දෝත්පාදෝ ආර්යයන්වහන්සේට නිගා කල ඔබට ... කිරැලපනේ ධම්මවිජයට සිදුවූ දෙය මතක් කර දෙනවා. සොබාදහමේ න්‍යාය හෙවත් සත්‍ය ධර්මයට දර්ශනයට නිගා කරන ඔබ ශ්‍රමණ ප්‍රතිරූපයෙක් පමනයි.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏