මෙහෙම කෑම දීල බබාගේ බර 700g ක් වැඩි කර ගමුද ?

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 22

  • @shehaniprasadika8405
    @shehaniprasadika8405 8 часов назад

    Hi.. oya bath dila මව් කිරිත් passe denawada? Ehema naththam mau kiri dunne mona welawal walatada?

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  6 часов назад

      Maw kiri dunne kema welen passe.issella denna apa mokada babage bada pirenawa maw kiri dunnahama.

  • @ThariduSampath-r4t
    @ThariduSampath-r4t День назад +1

    උදේටයි.දවල්ටයි . මාලු දිලා හවසට අමතර වෙලට බිත්තර දුන්නට කමක් නැද්ද.

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  День назад

      බබාට බිත්තර දීලා පුරුදු නම් හවසට දුන්නට කමක් නෑ .බිත්තර පුරුදු නැති බබෙක් නම් හවසට දෙන්න එපා .මොකද බිත්තර ටිකක් දිරවන්න අපහසු නිසා .බිත්තර එක්ක පොඩි අල කෑල්ලක් ,බටර් ටිකක් දෙන්න

  • @ThiliniSanjeewani-e8z
    @ThiliniSanjeewani-e8z 7 дней назад

    Yogert lunu rahithada dunne

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  7 дней назад

      මුලින්ම මම දුන්නේ ළඟ ගෙදරක හදන යෝගට් .ඒවට ලුණු දාන්නේ නැහැ .පොඩි අයටමයි හදන්නේ .දැන් දෙන්නෙ ලුණු සහිත යෝගට් .

  • @vasudamanangodavasuda27
    @vasudamanangodavasuda27 4 дня назад

    Monawathma kanna kamathi nahane.katak 2k kala okkoma danawa..

  • @BaashiniHansamali-us1jj
    @BaashiniHansamali-us1jj 10 дней назад

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx 6 дней назад

    Gdkma wahinva. Puluwan nan masa 6 idn kawana video dannko mat me mase idan baba ta kawanna gnnva

  • @fathimafazeena1963
    @fathimafazeena1963 5 дней назад

    Ambirasawa thiyana kotta Pol Kiri denna puluwandha

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  5 дней назад

      ඔව් .මම දුන්නා .බයවෙන්න එපා .හොඳට මිටිකිරි දාන්න .එතකොට පොල් කිරි ටික හිඳිලා තෙල් වගේ පෑදෙනවා.

  • @thusharifernando6712
    @thusharifernando6712 6 дней назад

    ඔයා තුන් වේලම බත්ද දුන්නෙ? හැමදාම එකම එලවලු ජාති තමයි දෙන්න වෙන්නෙ නේද? මේ විදිහට මාස කියෙන්ද දුන්නෙ

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  6 дней назад +1

      ඔව් .එහෙම දුන්නහම තමයි බර වැඩි වුනේ .එකම එළවළුව නෙමෙයි වෙන වෙන එළවළු හඳුන්වල දෙන්න .කඩෙන් ගන්න දේවල් වලට වැඩිය මම ගමෙන් හොයා ගනිපු දේවල් දුන්නා .බතලත් එයාගේ කෑම එකට එකතු කරා .හරියටම එක මාසයක් මෙහෙම දුන්නා .

    • @thusharifernando6712
      @thusharifernando6712 6 дней назад

      මාස 7 බබෙක්ට දෙන්න පුළුවන් එලවලු මොනාද?

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  6 дней назад +1

      කැරට් ,බෝංචි ,බතල , ,මල්ගෝවා ,අලුකෙසෙල් ,අල (ලංකා අල ගන්න ),බ්‍රොකෝලි .මේවා මාරුවෙන් මාරුවට බබාගේ කෑම එකට දාන්න .

    • @thusharifernando6712
      @thusharifernando6712 6 дней назад

      @IreshaLakmali-v7w ස්තුති 🙏

    • @IreshaLakmali-v7w
      @IreshaLakmali-v7w  6 дней назад

      @@thusharifernando6712 🙏🙏🙏❤️❤️❤️❤️