මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය | Balana Kapolla | EP34

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 34

  • @sarojdissanayake
    @sarojdissanayake 2 месяца назад +1

    Summary: මේ පාරත් සුපිරියටම ඉල්ලං කයි වගේ

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 2 месяца назад

    මාලිවට ජයවේවා....

  • @Catman346
    @Catman346 2 месяца назад +4

    ප්‍රතිපත්ති ගැන මෙච්චර කතා බහක් හැදුවේ npp තමා

  • @Catman346
    @Catman346 2 месяца назад +3

    කොමත් බොසා මෙච්චර කල් කට්ට කාලා බලය ගන්නෙ Npp එක ප්ලෑන් එකක් නැතුව නෙවෙයි

  • @vimukthimayadunne3804
    @vimukthimayadunne3804 2 месяца назад +1

    අසාර්ථකම debt restructuring කරගත්ත රට තමා ලංකාව. IMF and Debt restructuring renegotiate කලේ නැත්තම් 2028 ආයෙත් bankrupt වෙන එක sure.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 2 месяца назад

    Ratnapura, Godakawela Sudaa ge Sameekshanaya blln........!!!!!!

  • @tharangaperera9977
    @tharangaperera9977 2 месяца назад +1

    💖💖💖 *#මාලිමාවටකෝටියක්* 💖💖💖
    *#අපිනෙ** **#චන්දෙ** **#දෙන්නෙ*
    *#රට** **#අනුරට*
    💖💖💖💖💖💖💖

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 месяца назад +1

    ජවිපෙ ආරම්භය 1965

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 2 месяца назад

    Compare Assets of some politicians children with a other we have money but dly distributed.

  • @roshin.fernando
    @roshin.fernando 2 месяца назад +3

    0:03 පොහොසත් රටක් ලස්සන ජිවිතයක්
    4:24 අධ්‍යාපන ප්‍රතිපත්තිය විමසමු
    11:20 පෞද්ගලික අධ්‍යාපනය ට මොකද වෙන්නේ?
    14:29 මෙය නව ධවල පත්‍රිකාවද?
    16:55 සෞඛය ප්‍රතිපත්තිය විමසමු
    17:15 GDP එකෙන් වැඩි පංගුවක් දීම ප්‍රායෝගිකද?
    20:50 IMF සමග නැවත සාකච්ඡා කිරිම⁣ට සූදානම්..!
    23:35 වෛද්‍ය සංචාරක ව්‍යාපාරය හා නව යෝජනා
    24:55 නව මහල් නිවාස සැලැස්මක්
    26:37 වවන්න නැත්තම් වහන්න
    29:22 රාජ්‍ය සේවය තවත් පුළුල් කෙරේ.
    31:45 IMF බෑ කිව්වොත් මොකද කරන්නේ?
    33:30 ගුරු වැටුප මුල් 10 අතරට.
    36:43 මොනරු දඩු ලේන්නුන්ට විසදුමක්
    37:47 ජෙෂ්ඨ පුරවැසින්ට සහන
    40:33 නුදුරු අනාගතයේ ප්‍රශ්න වලට විසදුම් මොනාද?
    42:50 සියලුම පුරවැසියන්ට විශ්‍රාම වැටුපක්
    44:18 කලාකරුවන්ට වැඩි බරක්?
    47:56 ප්‍රතිපත්ති ප්‍රකාශය හොදයි. ඒත් මෙහෙමයි.
    52:00 ඇයි NPP ගැන විතරක් කතා කරන්නේ?
    52:46 බුද්ධි අංශ වාර්තාවක් එලියට
    54:37 ඉවරායි...ටටා!

  • @AppleSriLanka
    @AppleSriLanka 2 месяца назад

    ❤❤

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 2 месяца назад

    Api kochchara dalli nasthi karanawafa.

  • @jhaperer9929
    @jhaperer9929 2 месяца назад

    Any party has 3% carder only. NPP should find good leaders for country in future.

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 2 месяца назад

    දන්නැත්නම් උන්ගෙන් අහගන්න එතකොට ලෙසියි නැත්නම් වෙන්නෙ වැරදි චිත්‍රයක් යන්නෙ

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 2 месяца назад

      ඇහුවට උත්තරේ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය . ඒක බොහෝ දුරට අප්‍රායෝගිකයි

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 месяца назад

    අපි පොඩිකාලෙ අම්ම තාත්තට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය වගේ යෝජනා ගෙනාව හම්බකරන්නෙ කොහොමද කියල වගේ වගක් නැතුව. බෑ කිව්වම අපි උදාහරණෙට ගත්තෙ ගමේ පොහොසත්ම පවුල

  • @spvipula
    @spvipula 2 месяца назад

    පෙර පාසල් 2km.

  • @dulee5272
    @dulee5272 2 месяца назад +2

    සල්ලි හොයන විදිය සම්බන්ධව නේද 3 වෙනිදා දානවා කිව්වේ 🤔🤔🤔

    • @Catman346
      @Catman346 2 месяца назад

      ආර්ථික ප්‍රතිපත්තිය

    • @dulee5272
      @dulee5272 2 месяца назад +2

      @@Catman346 ආ රාජ්‍ය ආදායම වැඩිකරගන්න විදිය (මේවට සල්ලි හොයාගන්න විදිය) ඒකේ තියෙන්නේ ඕන නේ අපි බලමු.

  • @AshanSameera1
    @AshanSameera1 2 месяца назад

    6:40 මචන් මෙතන කියන්නෙ මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් 2km ඇතුලත හා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසලක් 3km ඇතුලත කියලා සඳාහන් වෙන්න ඕනෙ.. අනුර මුල ඉඳන්ම කිව්වෙ ඔහොම. ඕකම තමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නෙත්..

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Dadu lannunta rilawunta no jiwa vidayatmaka uttara danaakano maru aidiya aka ataro karadarai

  • @stk_lk
    @stk_lk 2 месяца назад

    උඹලා දෙන්නා හිතලූ දොඩන්නැතුව, උන් ගෙන එකෙක් ගෙන්නලා ඔය ටික අහපල්ලා. උඹලා අපි ට තියෙන ගොං මොල වලට ඕවා කොච්චර කතා කලත් නොතේරෙන්න පුලුවන්නෙ

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 месяца назад +1

    බය නැතුව රිජුව විශ්ලේෂණය කරන්න. NPP එක බලයට එන්නෙ නෑ . - මම ජවිපෙ පැරණි සාමාජික

    • @lalalwis7679
      @lalalwis7679 2 месяца назад

      පැරණි ජෙප්පෝ අන්තිමට නතරඋනේ දනවාදි කදඋරේ ඔඩොක්කුවෙි

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 2 месяца назад

      ​@@lalalwis7679නෑ, ඒ වර්තමාන ජෙප්පො. මම 2004 දි සමස්ත දේශපාලනයෙන් ඉවත්වෙනව

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 2 месяца назад

      @@lalalwis7679 ඒ අලුත් ජවිපෙ. මම දැන් දේශපාලනයෙ නෑ

  • @neelhemantha5398
    @neelhemantha5398 2 месяца назад