අලුත් ආණ්ඩුව දිවුරුම් දී දවසයි, පොලීසියේ සුද්දය ඇරඹෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 67

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 часа назад +10

    මිනිස්සු සමහරක් ඉන්නව තනිකරම ගොබ්බ ජාතියක් කෙලින් කතා කරන්නේ නැහැ හරි දේ කරන්නේ නැහැ ජනාධිපති තුමා ඒවා නීතිය ක්‍රියාත්මක කරලා හරි දේ හරියට ඉස්ට කර දෙන්න ❤😊

  • @HarshaRanasinghe-k6t
    @HarshaRanasinghe-k6t Час назад +4

    රත්නපුර පලාවෙල පොලිසිය සුද්ද කරන්න ම ඕනෑ .

  • @VijayapuraMahanamaThero
    @VijayapuraMahanamaThero 2 часа назад +9

    ලංකාවෙ සමහර විහාරස්ථාන වලට දේසපාලඥයන්ගේ නිර්දේශ මත ලබාදිඇති ආරක්ෂාව ඉවත් කරන්න.. අවශ්‍ය අය වෙතොත් මුදල් ගෙවා සේවය ලබාදෙන්න. දිනකට ලක්ෂ ගණන් ආදායම් ඇති මෙකි ආගමික ස්ථානවල දුෂිතවැඩ වලට රැකවරනය ලැබෙන්නේ ද පොලිසියෙනි..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 часа назад +6

    මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජන ආණ්ඩුව.
    නිදහස් නිවහල් ස්වාධීන අභිමානවත් ශ්‍රී ලංකාවක්
    සහ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් බිහිවූනා.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @krishanthinanayakkara5088
    @krishanthinanayakkara5088 2 часа назад +9

    ගොතටුව පොලිසියෙ ඉන්නෙත් හොරු රැලක් අනෙ පුලුවන්නං මූලූ පොලිසියම සූද්දකරලා දෙන්නකො.😢 හවසට පැමිණිල්ලකටවත් පොලිසියට යන්න බෑ හොදටම බීලා ඉන්නෙ.යන අයට කුනුහරපෙන් බනිනවා.මහජනයට හරියටම හිංසා පීඩා පැමිනෙනවා.මෙ ගැනත් සොයා බලන්න

  • @chamarijayampika9190
    @chamarijayampika9190 3 часа назад +9

    ග්‍රාම සේවකල පවා මාරු කරන්න ඕනෑ. වසංවලින් මොවුන් පැල් බැඳගෙන දෙන්නේ දෙන එකාටමයි නැති බැරි එකාට මොන කොහෙත් නෑ

  • @Karurathnayake
    @Karurathnayake 2 часа назад +5

    පොලිස් නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු සේවය වගේම. පොලිස්නිලධාරින්ට ලැබිය යුතු දේ රජය ලබා දිය යුතුය.

  • @0112732006
    @0112732006 51 минуту назад +1

    පොලීසියට, හමුදාවෙ වගේ තුන්වෙිල කන්න දිය යුතුමයි.කන්න නොදෙන නිසා ඉබෙිම වරදට පෙලබෙනව.ඒක කරන්න ඉඩ නොදෙන්නෙ ඉහල නිලධාරීන් .

  • @hananmoh9811
    @hananmoh9811 3 часа назад +4

    ජය වේවා අපෙ ජානාදිපති තුමාට

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 3 часа назад +6

    මෙි තව පැත්තක්,ලෝකෙම තියෙන වාහන අලංකරණ දේවල් (ත්‍රී වීලර් වල ඇතුළු) ඩොලර් වියඳමි කරලා ගෙන්වන්න දීලා ඒවා සවිකරගෙන යන මිනිසුන්ට පොලිස් පාටිි පෙන්වනවා....දඩ ගහනවා, බලෙන් ගලවනවා.
    ගෙන්වන්නේ හෝ විකුනන්න නොදී හිටියානමි ඉවරයිනේ.

    • @SisiraRajapaksha-s6z
      @SisiraRajapaksha-s6z Час назад

      ඔබ තුමා හරියට හරි. ත්‍රී වීල් වල පවා රතු නිල් ලයිට්, සයිරන් හයිකරල කඩාගෙන බිඳගෙන යනව. ලෙඩෙක් අරන් යන ඇමිබියුලන්ස් වගේ හරියට හිතාගන්න බෑ.

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 часа назад +3

    Good job 👏 great 👍 start,,congratulations

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha 2 минуты назад

    කොටවිළ පොලීසිය අනිවාර්යෙන්ම මූලුමනින්ම සුද්ද කළ යුතූමයි

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 2 часа назад +5

    මතකද බස් එක ඇතුලට ගන්ජා දාල අත්තඩන්ගුවට ගන්න හැදුවා වෙලාවට බස් එකෙ කැමරා තිබුනෙ අරගලෙන් පස්සෙ එවත් කියන්න

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 3 часа назад +4

    පොලිස් සමහරු ඉන්නවා අනුන්ගේ කලා ජිව්ත ගත කරන අය එකේ විවාදයක් නොමැත ..අනුග්‍රහයෙන් කලා ජිව්ත කලායම හොද ට ඉන්න පොලිස් නිලධාරීන් ට මෙය විනයක් ,,,,නොමැත .....අ.පොලිස් නිලධාරීන් අහිංසක මිනිසුන් ගෙ පොඩි මිනිසුන් ගෙ වහාන නතර කරලා මිනිසුන් අපාහසු තාවය ට ලක් කරනවා මහත්තයා සල්ලි වලට ඔය අය යටත් ...frist cament i can ok thank s

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc Час назад +2

    මම නම් කිටන්නෙ හමුදා පිරිස් රටේ සංවර්ධනයට යොමු කල යුතුයි යුද්දෙ වෙලාවට යුද්ද කරන්නත් අනිත් වෙලාවට හැම අංශයකම සංවර්ධන්‍ය වෙනුවෙන් යෙදවිය යුතුයි

  • @jhaperer9929
    @jhaperer9929 Час назад +3

    පුහුණුව හා සංවර්ධනය සම්පූර්ණයෙන්ම වෙනස් වියයුතුයි.

  • @PrasannaJayalal-q1y
    @PrasannaJayalal-q1y Час назад +2

    ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලදාරීන්ගේ නිවෙසවලට දීපු හමුදා සහ පොලිස් නිලදාරීන් වහාම අයින් කල යුතුයි. සහ එම නිලදාරීන්ගේ පව්ලේ අයගේ පෞද්ගලික කාර්යන් සඳහා ඔවුන් යෙදවිමත් ඒ සමගම නතර වෙනවා

  • @danudesilva9634
    @danudesilva9634 Час назад +4

    සම්පූර්නවම ශුද්ධ වී නෑ යාලුවා රෝහිත ,නාමල් ,රවිලා ඔන්න ආයි රිංගලා අපි කොච්චරක් ශුද්ධය දැම්මත් බත් බැලයොන්ගෙ කතිරෙන් හා ජාතික ලැයිස්තුවෙන් ඉතිං කොහොමද ඉතින් පාර්ලිමන්ට් එක ශුද්ධ වෙන්නෙ..

  • @MadukaJayalath
    @MadukaJayalath Час назад +2

    සිරිතුංග ලොක්කා කියපු දේ නං 100% හරි

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 часа назад +5

    පොලිසිය මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකනවා හැබැයි හොද බුද්ධිමත් නිලධාරීන් ඉන්නව ලොක්කට බය නිසා නිස්සබ්දව ඉන්නව පැජරෝ නැති පයින් එන දුප්පතුන්ට සාධාරණ ඉස්ට කරන්න මාලිමාවට චන්දෙ දීලා ඉවරයි ජනතාව තෝරා පත් කෙරැවෙ ජනාධිපති තුමාව ඒකයි සත්‍ය ඇත්ත විස්වාසය අපට අවශ්‍යයි හාල් බිත්තර අපට එපා

  • @ASrikanthi
    @ASrikanthi 2 часа назад +2

    Well done jayawewa malimawata AKD all the way❤

  • @MilanDhanushka-e1r
    @MilanDhanushka-e1r Час назад

    Niyama vade❤

  • @linalina7802
    @linalina7802 3 часа назад +6

    ජනපති තූමණි ඇමති තූමණි සැමට සාධාරණය සහ මොනම හේතුවක් නිසාවත් පගා ගැනීම නතර කල යූතූමයි අවශ්‍ය කටයූතූ නොපමාව ඉටූකර දීම පොලීසිය දැනූවත් කල යූතූයි

  • @wasanamallikarachchi9882
    @wasanamallikarachchi9882 2 часа назад +2

    Sahathika aththa . Me wanam hadennama oni.

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z Час назад

    මහජනතාව සමග කෙලින්ම සම්බන්ධ පහලම නිලධාරින්ට මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබඳව අවධානය යොමුවිය යුතුයි. ඒ වගේම ඉතාම සුළු පිරිසක් කරන වැරදිවලට අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Час назад

    Oba thumage awadanayata ekata Pasport deel TiranAlasta Aey visesa araksawai dila kiyanne desabandula ekka karapu jara wada wasanthage yaluwa nisada prashna karanu 🙏🏻

  • @NambuSenarathnae
    @NambuSenarathnae Час назад

    🙏🙏🙏🙏🙏

  • @chamarijayampika9190
    @chamarijayampika9190 3 часа назад +3

    ම තැන් තැන්වලට

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 3 часа назад

    👍👍👍

  • @PodimahaththayaKonara
    @PodimahaththayaKonara Час назад +1

    PoLICEya apita sakthiyak mamuth samahara niladarin oluwa idimi mam thama lokka ki hithagana mahadana arakshawata

  • @GeethaAthugala
    @GeethaAthugala 38 минут назад

    Mawanalla police yath sudda karannama oni

  • @DikkaDarshani
    @DikkaDarshani 2 часа назад

    Super super super anna are podak ouala ouanna ko super super 🎉

  • @lakminilanka267
    @lakminilanka267 2 часа назад +2

    Kadana policeye aparada anshaye oic wath athadanguwata ganna uniform adagena miniasunwa mankolla kanawa.

  • @sethemotivationpositivethi6381
    @sethemotivationpositivethi6381 2 часа назад +2

    Ane puluwan kenek kiyanna ugath buddimath wagema නීතිගරුක minissu witharak loku putu wala wadi karawanna kiyala naththan waradi karala loku putuwala wadi wela ea karapu waradi wala pidanaya thanikara api wage wadakarana podi minissunge pitin thama lokko yawanne ea wage lokko nisa api office wala apa duk widinawa letter ekak sing karaganna nathiwa

  • @antoniPerera
    @antoniPerera 3 часа назад +2

    E gani nam kasada baduwak? Hodama bulat ekak! Giya anduwe yatath wijithayak?

  • @thakshisenani3075
    @thakshisenani3075 Час назад

    STF lokkanwath sudda kala yuthui 😮😮😮

  • @R.MPatima
    @R.MPatima Час назад

    Ampara saha uhana saha ajith rohana ganath balanna ganu sibek

  • @SameeraJeewanthi
    @SameeraJeewanthi 3 часа назад

    Attaa hamoma nemeii

  • @JavindraMadurasinghe
    @JavindraMadurasinghe 2 часа назад

    Ape rate pahale nirmanaya karannema police DPT akenma thamai, halparuwoo uniform dala innawa, paharyoo ain karalama danna ona ☝️

  • @ChandhanaNishantha
    @ChandhanaNishantha 2 часа назад

    .ayyoo polisiya issellama sudda karanna. Hoyala balanna hama gamakama tharuna kollo koi tharam hira karala thiyanawada kiyala. Pawdgalika tharahatath 54. Aphu me anduwa ekka boru be. Nithiya hariyata karanna wei panadol kudu dala mathata abbahi unu kollo siragatha nokara me jara jawaram karana loku minissu baya nethiwa dan wath Malala me rata goda danna ona.

  • @R.MPatima
    @R.MPatima Час назад

    Am 30 amparata wiruddawa police comisame case eka hoyanna ajith rohana meke pitipasse

  • @R.MPatima
    @R.MPatima Час назад

    Am 30/2023 amparata wiruddawa police comisame case eka hoyanna ajith rohana meke pitipasse

  • @priyasusanthasilva7995
    @priyasusanthasilva7995 2 часа назад +1

    කො චාමික

  • @HarshaRanasinghe-k6t
    @HarshaRanasinghe-k6t Час назад

    Ratnapura elpath polisia ත්

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 3 часа назад

    පචගල

  • @shitan2008
    @shitan2008 2 часа назад

    Policiya mulumaninma sudda karanna oni, oka hora guhawak

  • @DikkaDarshani
    @DikkaDarshani 2 часа назад

    Sallie dela dela dunne Nathan ewarai I kot danawa atha kathawa oda police mathuru ennawa ugak dusetha ennawa police balanna teem akak danna ko okkoma nawathanna

  • @SameeraJeewanthi
    @SameeraJeewanthi 3 часа назад

    Wimarshana toraturu eliyata deema anthimaii

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 3 часа назад

    2020 n passe police yta usasveem dila na,,, aluth amathi thuma a ganath balav d

  • @sharlidisanayaka2779
    @sharlidisanayaka2779 Час назад

    Me pakayo topi ape salli gilla nam aka visadala dipiyau

  • @shivantha
    @shivantha 2 часа назад

    Ahinsaka minissunta nikan kudu, ganja, ice daala nadu daana eka nawaththanna one. Waradi karana ayata danduwam denna one, eth wenne police niladarin e ayagen santhosam gannawa, ahinsaka minissunta high court daanawa. Anith eka, man boralle inne, me pathi wala wena jarama wadak thamai boralle address tiyena kenek dematagoda hitiyoth aran gihin nadu daanawa, e kiyanne thamange gama athulema witharai eyata inna puluwan. Waradi deyak karala ahu welanam nadu daanna. E unata wenne eka nemei. Mewa nathara wenna one. Wena pradesha wala niladarin awith eka parata nikan inna kollo aragena gihin nadu daanawa. High court nikan daanawa, e ayata ewata wiyadam karanna salli ko, ithin eyalatath kudu wikunanna thamai wenne. Mewa police yen karana aparaada.

  • @hananmoh9811
    @hananmoh9811 3 часа назад +7

    ජය වේවා අපෙ ජානාදිපති තුමාට