Jalanandana Piritha 21 Times | ජලනන්දන පිරිත 21 වරක්

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии •

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මට අපල දොස ඇත්නම් එ දෙවල් දුරුවි සෙතසාන්තිය ලැබෙවා

  • @ramyaalsaleh3140
    @ramyaalsaleh3140 3 года назад +10

    මෙි.පිරිත..බලයේන්.මගේ.අමිමාද.සියලු .දෙනාම.නිදුක් .නිරේගි.වෙිවා

  • @malanijk2182
    @malanijk2182 4 года назад +17

    අපේ සොවාමින්වහාසේ්ට සමිමා සමිබුදු සරණයි .සාදු සාදු සාදු 👃👃👃👃👃🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️ තෙරැවන්සරණයි

  • @priyangakumari6095
    @priyangakumari6095 3 года назад +4

    Puujya padhalaggala dhammadheywa swamin wahanseyi mee dhysanaa karanne. ...
    Saadhu saadhu saadhu. ..

  • @soxbiyz1262
    @soxbiyz1262 4 года назад +28

    මමත් මෙම පිරිත උදේ සවස ශ්‍රවණය කරනවා.. මහත් ආනිශංස මෙහි ගැබ්ව තියෙනවා. සාදු සාදු සාදු...

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +4

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @AnulawathiWL
    @AnulawathiWL 8 месяцев назад +1

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +5

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 උද්ද්‍ය්

  • @devikagunatilakedevikaguna2443
    @devikagunatilakedevikaguna2443 3 года назад +19

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු...සාදු..සාදු...🙏🙏🙏

  • @aaa-lv8tr
    @aaa-lv8tr 4 года назад +4

    Sadu sadu sadu sa..oba wahanseta theruwn sarani ..

  • @lSAMANMALIBALASORYA
    @lSAMANMALIBALASORYA Год назад +3

    නිරොෂාට ලිතුරු සන්සක ෂාලුසත්සාරනි පේරේරා රම්මි ඇතුළු සියලු දෙනාටම පිහිටායි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dayanakumari1224
    @dayanakumari1224 3 года назад +22

    මාගේ බුමියටත් නිවසටත් මෙ බුමියෙ වෙසෙන සියලු දෙනාටත් අනවිනයක් කොඩිවිනයක් ඇත්නම් මෙ පිරිත් බලයෙන් එය දුරින් දුරු වේවා . සාදු සාදු සාදු .🙏🌼🙏🌼🙏

  • @sadu7540
    @sadu7540 3 года назад +20

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..🙏🙏🙏

    • @nilanthanilantha4112
      @nilanthanilantha4112 2 года назад +1

      සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා

    • @InoshaWA
      @InoshaWA 3 месяца назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumudugamini1174
    @sumudugamini1174 9 месяцев назад +2

    Ma පිරිත් බාලයන් maga duk කරදර maga දරුවන් arksah kara datwa 🙏🙏🙏🙏

  • @shamikapriyadarshini190
    @shamikapriyadarshini190 Год назад +2

    මෙි පිරිතෙන් මට තියෙන සියලුම ලඩ දුක් සුව වෙලා මගේ සියලුම පැතුමන් ඉස්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 года назад +26

    මම හැමදාම මෙම උතුම් පිරිත අහනවා ...තෙරුවන් සරණයි

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 2 года назад

      මම අහනවා මගේ බඩ කැක්කුමයි සනීප වෙනවා

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 25 дней назад

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuhettiarachchi4339
    @chathuhettiarachchi4339 2 года назад +3

    මේ පිරිතේ‌ බලේන් නිරෝගී සුවය මට ලැබෙන

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +4

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මටද මගෙ දරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/01/05/

  • @yamunayamuna6551
    @yamunayamuna6551 3 года назад +6

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීනි වහන්සේ ට.මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

    • @nadeekapriyadarshani4393
      @nadeekapriyadarshani4393 2 года назад

      මගේ බඩ කැක්කුම නැති වේවා මෙම පිරිත් බලයෙන්

  • @Wasanthaekanayaka-d5b
    @Wasanthaekanayaka-d5b 4 месяца назад +2

    🙏🙏 අමුනුස්ස බලවේග ඇත්නම් නැති වේවා!!හූනියම් කොඩිවින කර අත්නම් ඒවා කරපු අයගේ පව්ල් වලට ආපිට හැරේවා!!ස්වමින් වහන්සේට දීර්ග ආයු වේවා!!

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Год назад +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @ashokaashoka8152
    @ashokaashoka8152 3 года назад +2

    Me piritha balayan maga ladaduk suwawawa.

  • @manojashiromi2496
    @manojashiromi2496 2 месяца назад

    Pinwath sawamin wahanseta iduk nirogi chira jiwanaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 3 года назад +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Bunchey
    @Bunchey 2 года назад +1

    මේ මහානුභාව පිරිත් දේශනයේ ආශිර්වාදයෙන් ඩිලංකගේ සියලු අමනුෂ්‍ය දෝෂ, අනවින බන්ධන අපල දුරැවේවා

  • @munasingha9635
    @munasingha9635 2 месяца назад

    Mage බුදු පියාණන් වහන්සේ mage ගෙදර කරදර විසඳා දෙන්ඩ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 16 дней назад

    උතුම් මහා දෙව ජලනන්දන පිරිත මා මේ මොහොතේ අහන්න සලස් වන්නේ මටයි මගේ පවුලේ සියලු ම දෙනා නිසිලෙසම ආරක්‍ෂාව ලැබෙවා සිතන පාර්ඨානාව වෙනිඑ නිසා එවගේම මගෙ නිවසට කරලා තියෙන අනිව්න කොඩ්ව්න හුනියම් බුත්ත දෝෂ නැති කරලා නැවත දියුණුව ආරක්‍ෂාව ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 එ වගේම මට තියෙන සතුරු කරදර වලින් ආරක්‍ෂාව ලැබෙවා මා සිතන පතන පාර්ඨානාව මා වෙත ආකාර්‍ෂණය කර දෙන සේක්වා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 года назад +10

    තෙරුවන් සරණයි sadhu sadhu sadhu ,🙏🙏🙏

  • @ChamindaKumara-r2h
    @ChamindaKumara-r2h Год назад +5

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 месяца назад +1

    සාධු සාධු සාධු Jananundana පිරිතේ බලයෙන් සියලු අපල උපද්ද්‍රව දුක් කම්කටළු.දුරුවේවා සාධු සාධු සාධු,ඔබවහුන්සේට දීර්ගෞෂ ලැබේවා

  • @subashinisubashini5822
    @subashinisubashini5822 2 года назад +6

    මෙම පිරිතේ බලයෙන් මට මගෙ මහත්තයා සිරිකාන්ත ට සහ මගෙ පවුලෙ සියලුම දෙනාට ම තිබෙන සියලුම කරදර බාදා දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshakumudu5668
    @nadeeshakumudu5668 3 года назад +10

    සාදූ සාදූ සාදූ... 🙏🏻🙏🏻🙏🏻

  • @indikakrishantha5451
    @indikakrishantha5451 4 года назад +14

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 2 года назад +3

    මෙම පිරිතෙ බලෙන් මට යි පුතා ගෙයි සියලු ලෙඩ ඉක්මනින් හොඳ වෙන්න 🙏🙏🙏🙏🙏

  • @lalithkumarakumarakumara5775
    @lalithkumarakumarakumara5775 Год назад +1

    මෙි පිරිතේ බලයෙන් මගේ සැමියාගේ අපල දුරුවෙිවා දුරුවෙිවා දුරුවෙිවා 🙏🙏🙏

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 года назад +9

    🌷sadu 🌷sadu 🌷sadu 🌷
    Siyalu sathwayo suwapath wethwa Theruwan saranai siyalu denatama

  • @newanil7867
    @newanil7867 4 года назад +13

    සාදූ ..සාදු....සාදු...සාදු මගේ මුලු ජිවිතයම අනිත් පැත්ත හැරුනා...බුදූ සරනයි

  • @d_dfernando4971
    @d_dfernando4971 10 месяцев назад +2

    Sadu Sadu 😊

  • @DayawathiRenu
    @DayawathiRenu 5 месяцев назад

    තිලො ගුරැ සමිමා බුදුරජානන්ගේ පිහිටෙන් මෙිපිරිත් බලයෙන් මටද මගෙදරටද තියන ලෙඩදුක් තියන දොස් යහපක් වෙිවායි සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @GayanIndika-c3d
    @GayanIndika-c3d Год назад +13

    මෙම පිරිත් ශ්‍රවණය කරන සෑම දෙනාටම යහපතක් ම වෙත්වා

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi Месяц назад

    මෙම පිරිතෙහි අනුහස් බලයෙන් පිහිටෙන් මගේ තිබෙන සියලුම රොග අපල වෙදනා දූරැවෙවා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු

  • @GO-eg9ue
    @GO-eg9ue 4 года назад +9

    බුදු සරණයි!!!!!!!!!!!!!!! දෙවි පිහිටයි !!!!!!!!!!!!!!!!තුනුරුවන් සරණයි !!!!!!!!!!!!!!!!

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +5

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බොහොදින් වසේට මගෙ නමස්කාර වේවා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ අප කරදර දුරුවේවා 🤲🤲🤲🙏 මගෙ ඇස්වා කටවා අදිනියම් විනාසවි මගෙ දුකට 😭 පිහිට අරාක්ෂව ආශිර්වාදය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 රාත්‍රියේ සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/01/07/

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 4 года назад +5

    Sadu sadu sadu budusaranai

  • @TSG7925
    @TSG7925 4 года назад +5

    Mage gedara hemadenatama me pirite asirwadaya pihita lebewa

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 года назад +8

    සාදූ සාදූ සාදූ 🌼🌼🌼🌼🌼🌼🌼👃👃👃👃👃👃🙇🙇🙇🙇🙇🙇අපෙලෙඩරොග,ද, බිය දුරු වෙනවා මහා බලසම්පන්න පිරිත් වලින්

  • @Thissanalinda1977
    @Thissanalinda1977 2 года назад +3

    මෙම පිරිතේ බලයෙන් අපෙ පවුලේ හැමොටම හොදින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 8 месяцев назад +1

    Mepirith balayan.mage Niwase huniyam duruwewa karanakena Awabaraganithwa Mage niwase Siyaludenatama.Nidukwewa nirogiwewa suwapathwewa

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 5 месяцев назад +1

    මගෙත්,මගේ පවුලේ සියලුම දෙනාගෙත් අපල,අපද්‍රව දුරුවී සෞභාග්‍යයමත් දිවියක් උදාවේවා !!!
    🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад +2

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු මහ ජලනාන්ද පිරිතන් මගෙ ද මගෙ දරුවන්ගෙ විනදෝස අපල කරදර දුරුවේවා 🤲🤲🤲🙏 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    2021/01/03/

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 4 года назад +5

    Sadu sadu sadu taruwan sarani

  • @harshamadusanka575
    @harshamadusanka575 4 дня назад

    Apa paule athi siyalu graha apala duru wewa....🙏

  • @DilaniAnuruddika-wl2gv
    @DilaniAnuruddika-wl2gv 4 месяца назад

    මෙම පිරිතෙ බලයෙන් අපෙ ගෙදර මගෙ මහත්තයගෛ මගෛ . පුතගෛ අම්මගෛ අපි හතරදෙනගෙ සියලු අපල .යම් ලෙඩක් අස්වකටවහ සියලු දොශ දුරුකර දෙන්න .🙏🙏🙏🙏🙏

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Год назад +2

    ඡලනන්දන පිරිත් බලයෙන් මගේ පසිදු චින්තක පුතාගේ නිශාන් චින්තක පුතාගේ නිසංසලා මාධවීගේ දුවගේ සහ ලක්වාසි ලෝක වාසි සියලුම දරුවන්ගේ ඇස් වහ කට වහ සියලුම අපල දුරිම්ම දුරුවේවා නීරෝගි වේවා සුවපත් වේවා

  • @AmeshPiyumantha-is1me
    @AmeshPiyumantha-is1me 8 месяцев назад +1

    Me pirit balen mage paulet mage nangie pauet mehadi tiyanadada kuttya suwa weawa sadu sadu sadu

  • @gamagenihal9835
    @gamagenihal9835 8 месяцев назад +2

    තෙරුවන් සරණයි !

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 3 года назад +2

    සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 4 года назад +8

    අ ෙනකවරයක් පිහිට අරක්සාවයි

  • @sumithdinuka5974
    @sumithdinuka5974 3 года назад

    Me pirithe balayen danata rohalgaththwi prathikara labana mage puthu patiyata ikaman suwa labewa 🙏theruwan saranai🙏🙏

  • @nmilroi8335
    @nmilroi8335 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සා..දු🙏

  • @ramanirathnayaka2532
    @ramanirathnayaka2532 Год назад +1

    Me pirithe anu bawaye ape niwasath lowasi siyaluma niwes walath setha santhiya uda wewa siyalu karadara duru wewa

  • @manojashiromi2496
    @manojashiromi2496 2 месяца назад

    Mema pirithe anubawayen mage pule siyalu denata niduk nirogi bawaya labewa.🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු මහ බොහොදින් වහන්සේට මගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මටද මගෙ දරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 මගෙ අපල කරදර අදිඋනියාන් ඇස්වා කටවා දුරුවේවා 🤲🤲🤲🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 2021/01/04/

  • @anulamallikarachchi5319
    @anulamallikarachchi5319 Год назад +1

    Siyalunbadakandurunwewa!

  • @PriyankaraKarunarathna-t7c
    @PriyankaraKarunarathna-t7c 9 месяцев назад +1

    මෙම පිරිතෙ ඛලයෙන් විදෙශ ගතවී සිටින මගෙ ඛිරිදට කරදරයක් නොවෙවා

  • @manelsakunthala8189
    @manelsakunthala8189 Год назад +1

    Mea pirth balayen mage akkage duwage prssana nathiwewa akkage hithata sansemk labewa

  • @kapilagaminiprematilake9011
    @kapilagaminiprematilake9011 Год назад +1

    Ma pirita anuhasin Senith. Matsyani. Kamani kapila. Suwapat Wawa.Suwapat wava suwapat wava. Sadu Sadu sadu

  • @ajithhemantha3576
    @ajithhemantha3576 8 месяцев назад +1

    Naraka pena ewwa durin butha wewa

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 7 месяцев назад

    මෙ පිරිත් බලයෙන් මගෙ සියලු කරදර බාදක පෙස්න දුරු වෙවා.සියලු පාතුම් ඉටුවෙවා.මගෙ දරුවාට nana නුවන ලෙබෙවා.අම්මගෙ ලෙඩ දුක් දුරු වෙවා.මගෙ ආදරය මටම ලෙබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MonikaranmanikaMonika
    @MonikaranmanikaMonika 2 месяца назад

    සාධු සාධූ මගෙය්දරූවන්ගෙකරදරදුරූවංවාජලනන්දනපීරීත්බලයෙන්

  • @ThusithaBandara-xu2tg
    @ThusithaBandara-xu2tg 3 месяца назад

    Me pirith balayen mage paule ayatada mage mahaththayage paule ayatada matada ara athi yam anawinayak kodivinayak hadi huiyamak athnam saadema duru wee sathuta samadanayama labethwaaa🙏🙏🙏🙏🙏

  • @navodaniherath6871
    @navodaniherath6871 Год назад +2

    මෙම පිරිත් බලෙන් mage චූටි puthegei චූටි donigei නිතරම adadabara duruvi සතුටින් සමගියෙන් aiyai nangi සෙල්ලම් karamin සමගියෙන් කාලය gatha karathwa !!!!!!. Aswaha katawaha dosa . duruwewa.

  • @Hansikachathurangani-t7z
    @Hansikachathurangani-t7z Месяц назад

    Me pirithe balayen mage chuti baba ikmnt sanipa wenna onii ... sadu sadu sadu ...

  • @RoshaniSadamali
    @RoshaniSadamali 3 месяца назад

    Ma pirita balayan maga faruwanga lada duk duruwawa sadu sadu sadu

  • @induniltharaka7948
    @induniltharaka7948 2 года назад +2

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @ashanfernando3589
    @ashanfernando3589 5 лет назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MaliniSumana
    @MaliniSumana Месяц назад

    මෙි,පිරිත්්,බලයෙන් අප,පවුලෙ,සැමටත්,ලොු්කවාසි,සියලුම,දෙනා,සුුවපත්වෙිවා

  • @sampathfirenze6189
    @sampathfirenze6189 3 месяца назад

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු අපල දුරු වේවා

  • @menikemenike7815
    @menikemenike7815 3 года назад

    Mahaanubawa jalanandana piritha anubawa balayen mage daruwata athi tibena asaneepa duruwewa

  • @koreanexam795
    @koreanexam795 2 года назад

    සාදු සාදු සාදු සාදු ...... 🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g Месяц назад

    Jalanandana piritanmaga pawla siyaludanth maga nangiga Paula siyaludanth maga daruwanth daruwanga daruwanth magaaiyalaga paulwsladaruwanthbadalinnaputalth siyaludanta mapirita anubawsyan kardataaduwawa yhapatakwawa sad sad sadu budusarni ❤🎉

  • @dananjayasanjeewa8617
    @dananjayasanjeewa8617 4 года назад +8

    🙏🙏🙏🙏🙏🙏සාදු ! සාදු ! සාදු !

  • @Bot_tom_ff
    @Bot_tom_ff 4 года назад +4

    sadu sadu sadu

  • @sriyanihettiaracchi1066
    @sriyanihettiaracchi1066 4 года назад +4

    sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @abeybandara6767
    @abeybandara6767 3 года назад +9

    මෙම පිරිතෙහි බලයෙන් අප සැම ට නිරොගි සුවය ලැබේවා....

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 3 года назад +16

    මේ පරිතේ බලයෙන් ලෝක වාසි සියළු සත්වයා් සුවපත් වේවා.තෙරුවන් සරනයි .

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 года назад +5

    මෙ පිරිත් බලයේන් සියලුම දෙන සුවපත්වෙවා

  • @purnimalakshani8088
    @purnimalakshani8088 4 года назад +3

    Budu saranai

  • @sarasisurya8558
    @sarasisurya8558 3 года назад +5

    Theruwan saranaii🙏🙏🙏🙏

  • @KosalaHansani-t1y
    @KosalaHansani-t1y 8 месяцев назад +1

    සදු. සදු. සදු

  • @IndikaRathnayaka-s8o
    @IndikaRathnayaka-s8o Месяц назад

    Sadu sadu apa karadara duruvava mage daruvan arksah kara dava

  • @melanimelani6900
    @melanimelani6900 8 дней назад

    Sadu..sadu..sadu....anumodan wethwa

  • @MmNn-kz5zy
    @MmNn-kz5zy 6 месяцев назад

    මෙ ම පි රී ත් බලේ න් ම ගෙ න ගේ කට ඔහොද ක ර දෙ න්නබුදුසරණයි

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 2 месяца назад

    Meme karannada na pirith balayen magesiyalu denaatath matath Seth saanthiyak wewaa sadu sadu sadu 🤰🤰🤰🤰🤰🤰🤰🤰

  • @ChamindaKumara-r2h
    @ChamindaKumara-r2h Год назад

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 3 года назад +1

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.අපේ.පින්වත ස්වර්ණ.වහන්සේට මගේ.නමස්කාර. වෙව. සාදු.සාදු.සාදු

  • @linabas9007
    @linabas9007 2 года назад +1

    Sadu Sadu Sadu 🙏 🙏 🙏
    🌷🌷🌷 🌷🌷🌷 🌷🌷🌷

  • @judyhewage7421
    @judyhewage7421 Год назад +3

    මෙම පිරිතේ බලයෙන් මට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි!

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Год назад +2

    SADU SADU SADU 🙏❤🙏❤🙏❤