Jalanandana piritha 21 warayak Niduk Nirogi Pirith

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 379

  • @KanthiManel-z8s
    @KanthiManel-z8s 7 месяцев назад +23

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදීමට උපකාරය වෙත්වා

  • @p.asrangith1570
    @p.asrangith1570 11 месяцев назад +21

    මේ උතුම් පිරිතෙ ආනුභාවයෙන් මාත් මගෙ පව්ලෙ සියලුම දෙනාත් ලෝකවාසි සියලු සත්වයෝත් නිදුක් වෙත්වා නීරොගි වෙවා සුවපත් වෙවා

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 месяца назад +5

    මාගේ පවුලේ සියලුම දෙනාගේ තිබෙන්නාවු දෝෂයක් මේ පිරිත් ආනුභාවයෙන් දුරු වේවා 🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @maheshpriyasad9543
    @maheshpriyasad9543 Месяц назад +5

    මගේ දරුවන්ගේ සියලු අපල දෝස දුරු වේවා සාදු සාදු සාදු..

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie Месяц назад +5

    මේ පිරිත් ආනුභාවයෙන් මට හෝ මගේ නිවසට යම් දෝෂයක් සිදුකර ඇත්නම් එය නිවාරණය වේවා 🙏🙏🙏

  • @dipthi-dn6is
    @dipthi-dn6is 11 месяцев назад +7

    මෙම පිරිත අසන අයට හා මෙම
    පිරිත කියන අයට බුුදු සරණයි සාදු සාදු සාදු!🙏🙏🙏🙏අපේ පවුලට හා බුදු සරණයි 🙏🙏🙏🙏 සැමට බුදු සරණයි🙏🙏🙏🙏

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 месяца назад +5

    🌹🌹🌹නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @ZtemobileZtemobile
    @ZtemobileZtemobile Месяц назад +4

    ❤සාදුු.සාදු.මෙ.ි.පිරිතෙන්.මගෙකරදරත්දුරැවෙවවා

  • @nadeehafarook7557
    @nadeehafarook7557 Год назад +12

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දෝෂ සියල්ල දුරුවේවා!!! සුවපත් වේවා !!!

  • @LalithWasantha-qx6jg
    @LalithWasantha-qx6jg 9 месяцев назад +5

    mage viyapara siallath nivasa daruwan yana wahahana mama da mage nonada siyalu de rakadewa🙏🙏🙏

  • @manelherath2964
    @manelherath2964 Год назад +12

    අපේ ඉඩමට ගෙට තිබෙන ඇස් වහ කට වහ දුරැවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 месяцев назад +9

    සාදු.සාදු.සාදු.මගේ.අපල.උපද්‍රවදුරුවේවා. සියලුම.සත්වයෝ සුවපත් වේවා

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 11 месяцев назад +5

    Sadu...sadu..sadu..mage namskaraya wewa.

  • @IndaraniRanavira-pz6lu
    @IndaraniRanavira-pz6lu 9 месяцев назад +16

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මගේ සිය පවුල ලබා තිබේන සියලු අපලදුරු වේවා

  • @chandrikaraja3874
    @chandrikaraja3874 Год назад +7

    මගේ ලොකු මල්ලිගේ ලේඩෙි අපල දෝෂසියල්ල දුරුවෙිවා සාදු සාදු සාදු

  • @PgssJayasingha-qs7he
    @PgssJayasingha-qs7he Год назад +9

    🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෝෂ අන්ද කාරයන් දුරුවේවා.

  • @JagathPradeep-z1f
    @JagathPradeep-z1f Год назад +22

    සාදු සාදු සියලු දෝෂ දුරු වේවා! මගේ දරුවන්ගේ සියලු දෝෂ දුරු වේවා! ගෙදර තිබෙන සියලු දෝෂ දුරු වේවා! මෙම පිරිත් දේශනාවේ බලයෙන් සැමට සෙත සැලසේවා ! සාදු සාදු සාදු !!!!

  • @geethikadahanayka2130
    @geethikadahanayka2130 Год назад +12

    .පිරිත හැමෝටම සිතත් වෙනවා සත්‍යයයි

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Год назад +13

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤
    සාධූ සාධූ සාධූ

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Sudesh ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @hemalathakulathunga7222
    @hemalathakulathunga7222 11 месяцев назад +7

    Mage du daruwange siyalu බලාපොරොත්තු ඉතා ඉක්මනින්ම istasidda wewaaa siyalu denatama niduk nirogi bawalabewaaa🙏🙏🙏

  • @christysteephan1663
    @christysteephan1663 Год назад +4

    Saud sadu sadu sadu sadu sadu sadu maga siyalu karadar.maga daruwanta yahapatakma wawa sadu sdau sdau sdau

  • @oshadajayashan6552
    @oshadajayashan6552 20 дней назад +1

    ඔබ වහන්සේට දිර්ගයශ ලෙබෙව

  • @kamalpiya7856
    @kamalpiya7856 Год назад +12

    🙏🙏🙏සාදු සාදු සාදු

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Kamalpiya ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @r.mranmanika5029
    @r.mranmanika5029 Год назад +12

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු ලැබූනව.වසරේ.මගේත්.මගේදරූවන්ගෙ
    දුක්.කරදර.දූරු.වෙවි🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @amalijayawardana7966
    @amalijayawardana7966 15 дней назад

    හාමුදුරැවන් වහන්තෙස්ටමෙ කලාවු පිරිත්දේසනාවනිසා පතන්නාවු බෝදියකට පැමිනේවා සාදු සාදු සාදු

  • @r.mranmanika5029
    @r.mranmanika5029 10 месяцев назад +3

    සාධු සාධු සාධු ජලනන්දනපීරීතෙබලයෙන්. මාගේ සීතට. සැනසූම ලැබේවා දරුවන්ට. තියේන. කරධරබාදක. දුරුවෙවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  10 месяцев назад +1

      ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. Theruwan Saranai

  • @malinandani3412
    @malinandani3412 15 дней назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් පිරිත් ගුණ බලයෙන් මගේ පුතුට , මාහට, අපේ ජීවිත ,යන එන සිටින සෑම තැනකදීම හ්, අපේ , නිවාස ඉඩ කඩම්, රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු සැමදා සෑම මොහොතේ ම ආරක්ෂා වේවා 🙏🙏🙏 ආරක්ෂා වේවා🌸☸️🙏 ආරක්ෂා වේවා🌸☸️🙏 සියළුම වැඩ කටයුතු සියල්ල ම සාර්ථක වේවා 🌸☸️🙏 නිදුක් නීරෝගීව සුවපත් බව 120 ට 220 ක් දීඝායුෂ යෝධබල යෝධ ශක්තිය සතුට වාසනාව සෞභාග්‍යය සැහැල්ලුව සාමය සතුට වාසනාව සෞභාග්‍යය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏 සියළුම සත්වයෝ නිදුක් නීරෝගීව සුවපත් වේවා 🌸☸️🙏

  • @GunathilakaSadun-dy6iu
    @GunathilakaSadun-dy6iu Год назад +10

    ඒ කාලයටම ඉතුරු පිරිත් ටිකත් ලබාදෙන්න . තෙරුවන් සරණයි!!!

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Gunathilaka ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

    • @Becool-y5t
      @Becool-y5t 9 месяцев назад

      ​P

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l Год назад +10

    සියලු දෝෂ දුරු වේවා
    අපේ ස්වාමීන් ස්වාමීන් උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! bs

  • @sujeewaperera4301
    @sujeewaperera4301 Год назад +25

    අණවින කොඩිවින හූනියම් බන්දන සියලු දෝෂ දුරැවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vihangav9853
      @vihangav9853 Месяц назад +1

      අණවින කොඩිවින හූනියම් බන්දන සියලු දොෂ දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mskanti8270
    @mskanti8270 10 месяцев назад +2

    සාදු සාදු සියම දන්න යහපතක්ම වේවා

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  10 месяцев назад +2

      ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. Theruwan Saranai.

  • @KumaraBandara-s8c
    @KumaraBandara-s8c 11 месяцев назад +15

    ඇයි මේ ඇඩ් දාන්නේ පිරිත් අහන්නේ එකදිගට අපි එපා කරාන්න එපා ❤

    • @sltour8414
      @sltour8414 10 месяцев назад

      Eka aththa

    • @KanchanaKavinda-l8f
      @KanchanaKavinda-l8f 9 месяцев назад +1

      ඩෙට කට් එක් දන් අහාන්න එතකට හාරි ඇට් නැ

  • @chandrawatti7608
    @chandrawatti7608 10 месяцев назад +3

    සාදු සාදු සාදු🙏🙏🙏😭

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  10 месяцев назад +1

      පවුලේ සැමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. Theruwan Saranai.

  • @bettyalphona526
    @bettyalphona526 4 месяца назад +1

    සාදු සාදු සාදු

  • @upulbandara7339
    @upulbandara7339 Год назад +4

    Mage ammai mage nonai mage sahodaroi araksama wewa sadu sadu sadu.

    • @Srimithefernando
      @Srimithefernando 8 месяцев назад

      🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @daisyheljemo6391
    @daisyheljemo6391 9 месяцев назад +3

    Amen ❤ Adara Jesuni 🀄❤🀄🙏🏻 Isthutie Devi Piyananie Oba Vahanseta❤🀄❤🔥🌹 🙏🏻Amen ❤Isthutie Lord Father Obata🙋‍♂️❤🙏🏻Jesu Pihitai Obage Adaraniya Siya 🙋‍♂️❤🙏🏻🙋🏻‍♀️❤🙏🏻🎈🙇‍♂️☄❤🎈🙏🏻👯‍♂️☄🃏❤🎈🙏🏻⚡🃏🛀☄🃏❤🙏🏻🎈🙅🏻‍♂️☄🃏❤🎈🙏🏻 Pavulata❤ Amen❤

  • @KamaniAriyarathne-x8l
    @KamaniAriyarathne-x8l Месяц назад +4

    🙏🙏🙏අනවීන කොඩිවන බන්දන, ඇස්වහ මෙම පිරිතේ අනුබවයෙන් දුරින්ම දුරිබූත වේවා.

  • @RuwanUdayangani
    @RuwanUdayangani Год назад +4

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @NimaliRaja
    @NimaliRaja 3 месяца назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SriyaniBaba
    @SriyaniBaba 2 месяца назад

    මාගෙ සියලුම අපල බාදා duරැවෙවා සෙත්වෙවා යහපතක්ම වෙවා සාධු සාධු සාධු

  • @prabashinishalika1772
    @prabashinishalika1772 11 месяцев назад +1

    මෙම උතුම් පීරිතෙ අනුහසින් සියලු දෙනා සුවපත් වෙවා .පැතුම් ඉටු වෙවා 🙏🙏🙏

  • @ChetraJanaki
    @ChetraJanaki Год назад +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 Год назад +4

    Uthum thunuruwane ashirwadaya labewa!!!

  • @sadeepaimalshanaair
    @sadeepaimalshanaair 4 месяца назад

    සියලු දෝෂ දුරු වේවා 🙏🙏🙏

  • @KumaraShinghe
    @KumaraShinghe 2 месяца назад

    මෙම බුදු පිරිත් ආනූභාවයෙන් මට මගේ අම්මාට මගේ දරුවන්ට තිබෙන සියළුම ඒරාෂ්ටක අපල සෙනසුරු අපල නවග්‍රහ දෝස අනවින කොඩ්වින හදි හූනියම් බණ්දන මැතිරිලි දිෂ්ටි පිල්ලි ඉනා බන්ධන සතුරු කරදර බූථබන්දන කරදර බාධක හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු

  • @kantikanti3132
    @kantikanti3132 Год назад +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලුම දෝස දුරැකර දෙන්න හාදිහුනියමි ඉගිලේවා අපවාට හොද හිත පෙන්නමින් ලගින් ඉන්න මෙි පිරිතේ බලයෙන් අපේ ජිවිත වලින් න් තුරන් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangav9853
    @vihangav9853 Месяц назад

    සියලුම දෝෂ දුරු වේවා

  • @rinor504
    @rinor504 Год назад +4

    Samata yahapathakma udawewa sadu sadu sadu

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Rinoma ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @chamikakasun6323
    @chamikakasun6323 Год назад +3

    Mage Apala Duru wela රැකියාවක් lebewa !!!

  • @MerryWimalasiri
    @MerryWimalasiri 8 месяцев назад +2

    ❤ma wisin sidukara gannau siyalu punna karmsyan hethukotagen a na siyalu lokawasi janathawata uthum nibbana lebewa.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnomaDilhani-r9b
    @AnomaDilhani-r9b 2 месяца назад

    මගේ හිර බන්දන නිම වේවා

  • @hemalathakulathunga7222
    @hemalathakulathunga7222 11 месяцев назад +1

    Me pirithe anubawayen mage siyalu roga duru wewaaa

  • @appcenter8604
    @appcenter8604 11 месяцев назад +1

    Saduuu magee saruwantath demau piysntath me pirithee balayen siyalu.araksawa ana vina kodivina gaha apala hadi uniyan vinasa wewaaaa🎉🎉🎉🎉🎉🎉 saduuu saduuuu

  • @vaznavazna8176
    @vaznavazna8176 8 месяцев назад +2

    මෙ මන්තර බාලෙන්. මාගේ සියළුම දෙස්ස දුරැවෙවැ🙏🙏🙏

  • @nalanigamage6892
    @nalanigamage6892 Год назад +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HemanthiMunasingha
    @HemanthiMunasingha 16 дней назад

    මගේ දරුවන්ට සියලු යහපත් ජීවිත ගත කරන්න වාසනාවlebewa

  • @InokaHemanthi-w7q
    @InokaHemanthi-w7q 11 месяцев назад +3

    අපල දුරු වේවා 🙏🙏🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe369 Год назад +2

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🌹🙏🌹🙏🌹

  • @tharindudinuka-mx6pl
    @tharindudinuka-mx6pl Год назад +5

    Siyalu sathwayo niduk vethvaaa🙏🙏🙏👌👌👌

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Tharindu ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! Niduk Nirogi Pirith

  • @kanthifernando411
    @kanthifernando411 Год назад +7

    මගේ දරුවන් දැකබලා ගන්න අසයි මට ඉක්මනට mage රටට ගිහින් එන්න ලැබේවා mage රටත් රැකවරණය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏💖💖💖🍁🍁🍁🍁🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад +1

      Kanthi ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! Niduk Nirogi Pirith

    • @DumiduPrasad-p8l
      @DumiduPrasad-p8l 5 месяцев назад +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethikadahanayka2130
    @geethikadahanayka2130 Год назад +9

    පිරිත ගොඩාක් හොඳයි. ගෙවල්වලට බොහෝම යහපත් සියලු දෙනාටම යහපතක් වෙනවා සත්‍යයයි

  • @DenagamageAbhayanatha
    @DenagamageAbhayanatha 5 месяцев назад

    Siyalu sathwayo niduk wethwa! Nirogi wethwa! Suwapath wethwa!

  • @janakafranando497
    @janakafranando497 5 месяцев назад

    Mema pirith mahanubawayen matath mage birinda samagin ape daruwantath eyalage pawulqala siyaluma denatath arakshawa lebi eyalage rekiyawan ethulu siyaluma wedakatayuthu sarthaka wewa siyaluma denata thunuruwan saranai siyalu devi dewathawunge pihita arakshawai sadu sadu sadu sadu samma sambudu saranai

  • @stanleyamarasekara8603
    @stanleyamarasekara8603 10 месяцев назад +8

    මෙම මහානුභාවසම්පන්න පිරිත් රාජයන්ගෙ පිහිටෙන් සෙතක් ශාන්තියක් උදාකර ගැනීමට කටයුතු සැලසේ වා බුදු සරණයි සාධු සාධු සාධු!!!

  • @AnandaPerera-d7u
    @AnandaPerera-d7u 10 месяцев назад +2

    තෙරුවන් සරනයි

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  10 месяцев назад +1

      ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. Theruwan Saranai

  • @lakshithanimesh3784
    @lakshithanimesh3784 3 месяца назад

    සියලු සත්වයො නිදුක් වෙත්වා...!!

  • @devikaegodage2349
    @devikaegodage2349 Год назад +11

    මගේ දරු වන් ගේ සියලුම දෝෂ දුරැ වෙිවා නි⁣වසෙහි ඇති සියලුම දෝෂ දුරැවෙිවා සාදු සාදු සාදු ...........

  • @ninalanka1874
    @ninalanka1874 Год назад +4

    Sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo buddaya 🙏 🌺 🌸

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! bs

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 3 месяца назад

    මගේ.පවුලේසියලුම අපල උපද්‍රව දුරු වෙම්වා. සියලුම සත්වයෝ.සුවපත් වෙම්වා

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 11 месяцев назад +1

    Samadenama suwapath wewa budusarni

  • @gunarathnamangala
    @gunarathnamangala 11 месяцев назад +9

    Mema uthum pirith deshanawe balayen mage podiputha Mahindage siyalu bandana anavina kodivina suniyam siyalu apala upaddrawa duruwewa sithum pethum ituwewa theruwan sarana pihita lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu !!! 🎉🎉🎉🎉🎉🎉🎉

  • @MallikaKumarihami-ff2uq
    @MallikaKumarihami-ff2uq Год назад +5

    Mage putha w.l.p.bandara gay siyalu dosa duruwwewaa.maypirithay balayen poulay samatath lokawasee siyaludeanatath yahapathakma wewaa theruwan saranai sadu.saadu sadu

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි!!!

  • @fatimashakila3304
    @fatimashakila3304 4 месяца назад

    මෙිබුද්ද ශක්යේ බලයෙන් මාවටා ඇති සතුරැ කරදර බධකදුරැවෙිව සෙතක් සාන්යක්ම වෙිවා සිතන පතන සියලුදෙ ඉස්ට සිද්ද වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyanmachani6800
    @priyanmachani6800 21 день назад

    Me pirithe anubawayen mage siyaluma vina hadihiniyam siyaluma dosa duru wewa 🌄🙏🙏🙏🙏🙏🎂

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 11 месяцев назад +1

    Me gathawe anuhass balen apeth seyaluma denage snawena bandana asseaha kataeaha doss duruwewa samatama budusarni

  • @priyanmachani6800
    @priyanmachani6800 21 день назад

    Me pirithe balayen mage aswahak katawaha dosa vina bandana siyaluma dosa duru wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @bettyalphona526
    @bettyalphona526 4 месяца назад

    මෙ පිරිතේ බලයෙන් මගේ සියලු පරස්න විසදේවා

  • @WasanaKumuduni-i6d
    @WasanaKumuduni-i6d 3 месяца назад

    මෙි පිරිතේ බලයෙන් මට ඉක්මනින්ම ලංකාවට යන්න පුළුවන් වෙන්න සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤

  • @VasanthaVasantha-kr6by
    @VasanthaVasantha-kr6by 28 дней назад

    වසන්ත මහත්තයා ට ඔහාසි දූට ගගන පුතා ට මෙ පිරිත් බලයෙන් වින බන්දන දූරින් භූත වේඑ වේවා !!!!!!!!

  • @harshaediri837
    @harshaediri837 Год назад +5

    සැමටම සෙතක් විිෙවා.....

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      harsha ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @imaeshakalanka4431
    @imaeshakalanka4431 29 дней назад

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @pathumudara7641
    @pathumudara7641 2 месяца назад +1

    💜🙏💙

  • @PrincyFernando-ci1en
    @PrincyFernando-ci1en 5 месяцев назад

    සාදු සාදුසාදු. සාදු සාදු සාදු සාදු සාදුසාදුසාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Asanga-hp5bd
    @Asanga-hp5bd 21 день назад

    Sadu sadu.me.pirith.balyen siyluma duk kam.katalu.duruwewe.mge.lamy.3denage.anagate sarrhka wewaaa....

  • @samanbandara5381
    @samanbandara5381 Год назад +2

    තෙරුවන් සරණයි

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏 Sadhu. Bohoma Pin pirith upload kalata. Ahan inna asai. Siyalu sathwayo suwapath wewa.

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya 3 месяца назад

    🙏 ,තෙරුවන් සරණයි 🙏

  • @ajithkumara8394
    @ajithkumara8394 17 дней назад

    තෙරුවන් සරනයි සර්

  • @rinor504
    @rinor504 Год назад +4

    🎉sadu sadu sadu theruwan saranayi

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Rinor ඔබ ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 4 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !

  • @GSirimanna
    @GSirimanna Год назад +8

    Siyalu sathwayo niduk wethea

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏utum pirit balan magh asnipa suwa wawasadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 3 месяца назад

    සියලුම. සත්වයෝ සුවපත් සාදු.සාදු.සාදු.

  • @charlesivansilvaponnakutti1515
    @charlesivansilvaponnakutti1515 Год назад +2

    Mata karma terna nata kula bnjna ma pertanto bln ewht wawa❤❤❤❤

  • @NvH-mb5zl
    @NvH-mb5zl 4 месяца назад

    Me pirithe balen mage daruwo dennage siyaluma apala duru wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @rsm.e3solutions694
    @rsm.e3solutions694 5 месяцев назад

    නමෝ buddaya ❤

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 месяца назад

    ❤❤❤❤sadu sadu sadu theruwan saranai siyalu devi pihitai ape siyalu dosha duru wewa seth wewa me pirith anubawen vnasha wewe duruwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon 11 месяцев назад +1

    සියලු සත්වයන් සූව පත් වේ වා

  • @wimalaPhilips-df7pq
    @wimalaPhilips-df7pq 4 месяца назад

    Sadu sadu sadu maage siyalu apala duru weewa

  • @Dinu2009-tn9xs
    @Dinu2009-tn9xs Год назад +2

    Sadu sadu

    • @NidukNirogiPirith
      @NidukNirogiPirith  Год назад

      Dinu ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!