ඉතිපිසෝ ගාථාව 108 වරක් - ඔබගේ හිසරදය, යක්‌ෂ දොෂ, නිවාස ආරක්‍ෂා, ලෙඩ සුව කිරීම භූත දොෂ වලට

Поделиться
HTML-код
  • Опубликовано: 9 фев 2025

Комментарии • 2,7 тыс.

  • @SarathKumara-y5m
    @SarathKumara-y5m Год назад +13

    මගේ කොන්දෙ අමාරුව ඔපරේෂන් එහෙකින් තොරව මේ අතිඋත්තම බුදු ගුන බලයෙන් නිට්ටාවටම සුවවේවා පෙර සේරම මට රැකියාව කරගන යන්න වාසනාව ලැබේවා
    මගෙ නෝනගෙද
    ආතරයිටිස් තත්වය සුවකර දෙපයින් නැගීහිටින්න ලැබේවා බුදුරජාණන් වහන්සේගේ ගුනය තමයි මේ ලෝකයේම පවතින්නේ ඒ සත්තානුබාවයෙන්
    අපි දෙන්නත් මගෙ දරුවනුත්
    සුවවෙනවා සේම
    සියලුම අසරණ වෙලා ඉන්න
    රෝගින් සුවපත් වේවා
    සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    මුලු ලෝකයටම සතුට සාමය උදාවේවා අසරණ වෙලා ඉන්න
    සියලුම රෝගින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    ඉතිපිසෝ බගවා අරහන් සම්මා
    සම්බුද්දෝ විජ්ජා චරන සම්පන්නෝ
    සුගතෝ ලෝක විදූ
    අනුත්තරෝ පුරිස දම්ම සාරතී
    සත්තා දේව මනුස්සානම්
    බුද්දෝ බගවාතී

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 11 месяцев назад +21

    🌷 උතුම් බුදු ගුණ බලෙන් ..මගෙ පවුලේ සැමට සෙතක් ශාන්තියක්ම වේවා ..රෝගීව සිටින චමින්ද පුතාගෙ සියළු ලෙඩදුක් ඉක්මනින් දුරු වේවා ....සාධු සාධු සාධු 🌷

  • @madhuekanayake2941
    @madhuekanayake2941 3 года назад +61

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් අපි වෙනුවෙන් දහඩිය කඳුළු හෙලපු මගේ තාත්තගෙ ⁣අපල දුරු වී නීරෝගි සුවය ලැබේවා.. ලොව සියලු මව්පියන් සුවපත් වේවා..

  • @nilushanelumkumarisenarath7958
    @nilushanelumkumarisenarath7958 4 года назад +16

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @preethieweerakkody9994
    @preethieweerakkody9994 6 лет назад +52

    සාදු! සාදු! සාදු! මේය අසන සෑම දෙනාටම යහපතක්ම වේවා.

  • @ratratnaya4135
    @ratratnaya4135 5 лет назад +29

    සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shanakathewarapperuma871
    @shanakathewarapperuma871 6 лет назад +17

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...... සාදූ.. සාදූ...සාදූ.......

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +10

    සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මට චාතුරාරිශක්නියම අවබොද වෙවා නිරෝගිබවයම ලැබෙවා දුක් බර ජිවිතයෙන් මිදිමට හෙතුවසානවෙවා සාදු සාදු සාදු🌻

  • @priyanganipriyangani4111
    @priyanganipriyangani4111 5 лет назад +34

    රට සිටින මට මේ පින් බලෙන් මගේ සියලු දුක් කරදර නිවේවා. සාදු ...සාදු ...සාදු

    • @samaraweerawijitha-tb1wx
      @samaraweerawijitha-tb1wx Год назад +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @මධුමධු-ඵ3ස
    @මධුමධු-ඵ3ස 5 лет назад +23

    නව අරහදි ගුනයෙන්.සියලුදෙනා හට යහපතක්ම වෙවා!!!!!!!!!!

  • @dilushikasanjani3792
    @dilushikasanjani3792 2 года назад +23

    මා මෙන්ම මේ මොහොතේ වේදනාවෙන් පෙලෙන සියලුම රෝගීන් මේ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා......🙏🙏🙏සාදූ ...සාදූ...සාදූ 🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +6

    බුදු පියනන්වහාසෙගෙ පිහිටෙන් මගෙනිබෙන සියඵලෙඩ දුරැවෙවා🍇🍇🍇🍇🍇🍇🍇

  • @isarajanith7469
    @isarajanith7469 2 года назад +2

    බුදු ගුණ බලයෙන් දරුවන්ගේ සියලු අපල දුරු වේවා නිදුක් වෙවා නීරෝගී වේවා සුවපත් වේවා.

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 5 лет назад +33

    අනන්ත බුදුගුණ බලයෙන් මගේ ලෙඩදුක් දුරුවී යහපතක්ම වේවා මගේ පවුලේ සියළුම දෙනාටත් ලෝකවාසී සියළුම දෙනාටත් me පින් හේතුවේවා සාදු සාදු සාදු

  • @mithunperera4677
    @mithunperera4677 3 года назад +32

    මේ ගාතාව ශ්‍රවනයෙන් මට හොඳ වැටුපක් සහිත රැකියාවක් ඉක්මනින් ලැබේවා..!!
    ⁣සියලු සත්වයෝ නිදුක් වේවා
    නිරෝගි වේවා සුවපත් වෙත්වා..!!

  • @apk7294
    @apk7294 3 года назад +24

    💕🙏💕මෙය අසන ලෝකවාසි සියලුම දෙනාට යහපතක්ම වෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 4 года назад +9

    මාගේ ..නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු ....මම..හැමැදාම ..ආහානවා ..සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..දිර්ඝායුස ලැබෙිවා ..

  • @prarthanajayasekara-ho4jh
    @prarthanajayasekara-ho4jh Год назад +19

    අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 4 года назад +47

    (((((((***සාදු සාදු සාදු *** සමිමා සමබුදු පියාණන්ගේ අනන්ත අපුමාණ උතුමි බුදුගුණේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ ශරිරයේ සියලුම සර්වාන්ග අසනිප ඉක්මණින් සුවවෙලා මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමිලැබෙිවා!!!!!!!***))))

  • @duliplakmal3808
    @duliplakmal3808 Год назад +20

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 උතුම් බුදු ගුණ පිහිට සියළුම සත්වයන් හට ලැබේවා 🙏🙏🙏

  • @amilamarajith9201
    @amilamarajith9201 3 года назад +36

    සියලු ශත්වයන්ට මෙි ශත් ධර්මය ඇසේවා🙏🙏🙏☸️🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 года назад +20

    මේ පිරිතේ අනුබාවෙන් මගේ දෙමාපියන්ගේ පවුලේ සියලු දෙනාගේ සියලු ලෙඩ දුක් ග්‍රහාඅපල දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා යහාපතක්ම වේවා දීර්ගායුසම ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 6 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HasikaDevapriya
    @HasikaDevapriya 6 месяцев назад +13

    ගාථාව හැමදාම කියන අය දන්නවා මෙම ගාථාවේ බලය පිහිට තෙරුවන් සරනයි ❤

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +9

    සමිමා සමිබුදුපියනන් වහන්සෙගෙපිහිටෙන් බලයෙන් ශක්නියෙන් මගෙ වන් අනෙසිට වන්පදය කොන්දෙ අමරැවා සහ වන් අන්සයම අමරැ ඉක්මනින් සුවවෙවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @hasarahimansani5407
    @hasarahimansani5407 5 лет назад +38

    ලොවුතුරා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි.. බුදු දහම සත්තයි! ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ අප සියලු දෙනාට යහපතක් ම වේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +21

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ANUHAS_2007
      @ANUHAS_2007 Год назад

      මගේ.ගේදර.සියලුමදේනා.සමාදනේන්ජිවත්වේත්වා

  • @rhratnayakekandy7961
    @rhratnayakekandy7961 6 лет назад +11

    සාදූ සාදූ සාදූ බුදු ගුණ බලයෙන් සියලුම රෝග දුරු වේවා. බුදු දහම සත්‍යයකි

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 года назад +24

    බුදු ගුණ හැම හදක පිරෙව්වා... බුදු ගුණ බලයේ න් නිවන ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @tharangadeepal392
      @tharangadeepal392 Год назад +1

      බුදු ගුණ අනන්තයි....අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....!

  • @naveendesilva7186
    @naveendesilva7186 Год назад +15

    මගේ දරුවට ඉක්මන් නීරෝගී සුව ලැබේවා .... ලෝ වාසී සියලුම දේනාට බුදු සරණයි ....

  • @මදුලක්ෂාන්
    @මදුලක්ෂාන් 5 лет назад +20

    🌹🌹🌹🌹සාදු සාදු සාදු.. පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 4 года назад +53

    මාගේ..නමස්කාර වෙිවා ..සියලුම .ලෝකු .වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා .දිර්ඝායුස ලැබෙිවා ..මෙි .වයරේස් ඉක්මනින් ..දුරැවෙිවා .සියලුම දෙනා. සුව.පත් වෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤❤

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 года назад +3

      Me pitith balayen mage datuwanta yapsyhk wewa🙏🙏🙏

  • @sumudusewwandi656
    @sumudusewwandi656 3 года назад +37

    අපිට ගොඩක් පිහිටවුනා මෙම බුදු ගුණ ගාථා .....ගොඩක් පින්....සියලු දෙනාටම බුදු සරනයි....බුදු ගුණ අනන්තයි......

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +6

    සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මගෙ ලෙඩදුක් කරදර දුරැවි මගෙ පවුල අරක්ෂකරදෙවා සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹

    • @chamindakumara2269
      @chamindakumara2269 Год назад

      ලොව්තුරා අපගේ සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ පිහිටෙන්..අපේ පවුලේ තියන සියලුම කරදර දුරුවේවා..අනිවින..කොඩිවින..බූත දොෂ..වලින් අපිව ආරක්ෂා වේවා..සාදු .සාදු ..සාදු ..🙏🙏🙏

  • @sharikaahangama8461
    @sharikaahangama8461 6 лет назад +117

    මේ පිරිත් දේශනාව ශ්‍රවනය කිරිමෙන් මටත් මගේ සචි මහත්තයටත් තිබුන අපල දුරු උනා .අපි දෙන්න අයෙත් එකතු උනා .වෙනදා වගේම අපි සතුටින් ඉන්නව .බුදු ගුන නිසයි මගේ ජේවිතේ මට සනසීම උදා උනේ.බුදු ගුන අනන්තයි.බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 года назад +6

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +9

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ මට ඉක්මන් සුවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @lakshanjayalath-y7e
    @lakshanjayalath-y7e 3 месяца назад +2

    සාදු සාදු සාදු අනන්‍ත බුදු ගුණ බලයෙන්‍ සියලු සත්‍වයො නිරේගි වේ‍වා සාදු සාදු සාදු

  • @chandragamlath6051
    @chandragamlath6051 4 года назад +3

    Buduguna ananthai.magedaruwange siyalu balaporoththu ista wewa! sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +5

    සාදු සාදු සාදු මගෙ ලෙඩදුක් කරදර සියල්ල දුරැවි මගෙ පවුල අරක්ෂ කරදෙන්න දෙවියනෙ සාදු සාදු සාදු

  • @aggrasajeewani2107
    @aggrasajeewani2107 6 лет назад +15

    මෙ පිං බලෙන් සියලුම දෙනාට සෙතක් සැලසෙවා සාදු සාදු සාදු තෙරැවණ සරණයි ඹබ සැමට

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 3 года назад +40

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා. 🙏🙏🙏 වැඩි වැඩියෙන් ධර්ම මාර්ගයේ හී හැසිරේවා.

  • @milandilshan3513
    @milandilshan3513 3 года назад +7

    අනන්ත අප්‍රමාන අපරිමිත බුදු ගුන බලයෙන් සුභානි ගේ අපල ග්‍රහ දෝෂ දුරුවි නිදුක් නිරෝගි සුව උදාවේවා!..... දරුවා සැමියා හා මෙලොව වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා....!!!

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад +31

    මෙහෙම ඉතිපිසෝ ගාථාව 108 යන්න හදපු ඒක ලොකු උදව්වක් ඔයා අපි හැමෝටම කරන.
    මිලියන 4 කට වැඩි ප්‍රමාණයකට ඉතිපිසෝ ගාථාව 108 අහන්න දුන්න කියන්නේ කොච්චර ලොකු පිනක් ද සහෝ. ඉස්තුති ඒවගේම ගොඩක් පින් සහෝ 🙏
    😇🥰😍
    මමත් ඒ පින් අනුමෝදන් වෙනවා සහෝ 🙏

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 6 лет назад +29

    බුදු ගුණ අනන්තයි...දම් ගුණ අනන්තයි ..සඟ ගුණ අනන්තයි ...ඒ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !!!සබ්බේ සත්ථා භවන්තු සුඛිථත්තා !!!

  • @kanthiabeywardana272
    @kanthiabeywardana272 5 лет назад +23

    මෙහි ආනුහාවයෙන් මගෙ මද්උු පුතාගෙ අසනිපය සුවවෙිවා පුතාල තිදෙනාට යහපතක්ම වෙිවා සාධු! සාධු! සාධු!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +6

    සාදු සාදු සාදු මේ උතුම් ගාථා රත්නයෙන් සැමට සේත් වෙවා 🙏🏻🙏🏻🙏🏻

  • @daisysunflower4462
    @daisysunflower4462 5 лет назад +31

    සාදූ👏 සාදූ👏 සාදු👏 බුදුගුන අනන්තයි "ඒ බුදුගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා "සුවපත්වේවා" සියලූම දෙනාට උතුම් බුදුගුන මහිමයෙන් බලයෙන් යහපතක්ම වේවා" සාදූ👏 සාදු👏 සාදූ👏

    • @kaveeshamadushani9183
      @kaveeshamadushani9183 2 года назад +1

      sadu sadu sadu budu guna ananthaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikashalika9018
    @shalikashalika9018 3 года назад +30

    මගේ හිතේ තියන හැම ප්‍රර්ශනයක්ම විසදගන්න මට ශක්තිය ලබා දෙන්න .මගේ හිතට සැනසීමක් ලබා දෙන්න .මගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක් සාර්ථක කරලා දෙන්න මගේ බුදුහාමුදරුවනේ ..🙏🙏🙏

    • @IndraIndra-lb8qo
      @IndraIndra-lb8qo Год назад

      මගේ හිනේ නියන සැම පර්ංශනයක්ම මට ශක්තිය ලබා දෙන්න මගේ හිනට සැනසිමක් ලබා දෙන්න මගේ හිනේ නියන හැම බලාපොරොත්තුව ක් සර්නක කරලා දෙන්න මගෙි බුදුහාමුදරැවනෙ මට ලංකාවේ ට යන්න ලැබේ වා බුදුසරණ යි සුදු සුදු සුදු 🙏🙏🙏

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 8 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා .. අප මහා බුදු පියානන් වහන්සේ ගෙ මෙ බුදු ගුන බලයෙන් සියලු දෙනාටම යහපතක් සැලසේවා සාදු සාදු සාදු 🙏 🌹 මාගේ පාර්තනවාන් .ඉටු වෙවා

  • @kuwaitkqq2521
    @kuwaitkqq2521 4 года назад +2

    Sadu sadu sadu Budusaranai ape ratata tharuwansaranai siyalu roga duruwawa 🙏🙏🙏🙏🙏🙏🙏🛬

  • @upulisenanayaka215
    @upulisenanayaka215 2 года назад +2

    මට ඇති වී තිබෙන අමනුශය දෝෂය දුරුවේවා ..... බුදු ගුන බලයෙන් මෙලෝවාසී සියලු මිනිස්සුන් හා සත්ව සමූහයා නීරෝගී වේවා .... බුදු සරණයි 🙏🙏🙏

  • @sharikaahangama8461
    @sharikaahangama8461 6 лет назад +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගී වේවා!!සුවපත් වේවා!! දුකින් මිදේවා!! නිවන් ලබත්වා!! සාදූ සාදූ සදූ

  • @manjulamedagoda2204
    @manjulamedagoda2204 4 года назад +10

    ඔබ සියලු දෙනාටම නිවන් දොරටුව විවර වේවා!!!!

  • @NandiSamarathunga
    @NandiSamarathunga 3 месяца назад +2

    මෙම උතුම් උ පිරිතේ සත්තයානුබාවයෙන් මගේ සියලූම රෝග සුවපත් වේවා🙏🙏🙏

  • @seshansesan6197
    @seshansesan6197 2 года назад +2

    ape siyalu apala duruwewa....siyalu karadara duruwewaa....budusaranai

  • @sandarudilshan6072
    @sandarudilshan6072 2 года назад +6

    මෙම පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා 🙏🙏🙏

  • @kumarimanike8806
    @kumarimanike8806 3 года назад +7

    මේ පින් බලයෙන් මගේ සියලු අසනීප සුවවේවා .

  • @HP-yn8fh
    @HP-yn8fh 3 года назад +8

    නවඅරහාදී බුදු ගුණ බලමහිමයෙන් හර්ශජිත් හා ඔහුගේ බිරිඳටත් පවුලේ හැමදෙනාටත් තිබෙන සතුරු කරදර සහමුලින්ම දුරුවේවා🙏 අණවිණ කොඩිවිණ බන්ධන ඇස්වහ කටවහ දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад +6

    ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💖🙏🙏🙏

    • @indikagamage8374
      @indikagamage8374 Год назад

      ව්ක්ද්ෆ්ක්ෆ්ග්ෆ්ක්ව්ංක්ංංබ්ංක්ං

  • @pranaminatasha8186
    @pranaminatasha8186 4 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @weerasuriyaweerasuriya6273
    @weerasuriyaweerasuriya6273 6 лет назад +19

    සාදු !! සාදු !! සාදු !! බුදු ගුනයෙ අනන්තෙන් ලොකවාසි සියල්ලන්ම නිවන්මගට පිනපැහැදෙවා, !!!!!!!!!

  • @nilukasandyanilukasandyaku2731
    @nilukasandyanilukasandyaku2731 5 лет назад +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපරටෙ සියලුම දෙනාට සෙතක් ශාන්තියක් සැලසෙවා සාදු සාදු ඔබේ සිත සුවපත් වෙවා

  • @isharasedarahettige2418
    @isharasedarahettige2418 3 года назад +3

    මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @NiluKumari-mx1qn
    @NiluKumari-mx1qn 3 месяца назад +2

    Buduguna sahattyai 🙏🙏🙏🙏

  • @NandanaSubhavickrama
    @NandanaSubhavickrama 27 дней назад +1

    🙏 🙏 තෙරුවන් සරනයි 🙏 🙏

  • @ensachandra1880
    @ensachandra1880 5 лет назад +5

    සියලු ලෝක වාසි සත්ව යෝ නව අර්හාදි ගුන්බල මහිමෙන් නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා.දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!

  • @anoma7450
    @anoma7450 4 года назад +6

    මේ තුන් ලොවේ උතුම් දහමක් මේ නම් බුදු දහම පමණයි

  • @PeekBoo2024
    @PeekBoo2024 2 года назад +12

    ▫️තිසරණ සරණ ලැබේවා!!! 🍃 සවන් දෙන සැමට...🙏🏽🤍

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 2 года назад +2

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනින් මගෙ වන් අන්සයෙ නිබෙන ලෙඩ දුරැවෙවා🌻🌻🌻🌻🌻🌻🌻

  • @R2X-DAMIYA
    @R2X-DAMIYA 3 года назад +11

    ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි🙏🙏බුදු ගුණ සත්තයි🙏. මේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගෙත්, මගෙ ගෙදර අයගෙත් සියලුම ප්‍රශ්ණ,දුක්,කරදර බාධක,ලෙඩ රෝග,සතුරෝ දුරුවෙනවා! 🙏🌹🌼🙏 හිතේ සැනසීම සතුට ලැබෙනවා!මානසික සුවය ලැබෙනවා!🌼🌹
    🙏🙏 සාදු! සාදු! සාදු! 🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 года назад +19

    ත්‍රිවිද රත්තරනයේ සරන ආනුභාවයෙන් මගේ අම්මා, තාත්තා මගෙ දරු පැටියා ඇතුලු මගේ ගෙදර සියලුම දෙනා නිදුක් නීරෝගි වෙත්වා .මටද කිසිම කරදරයක් නැතුව මගේ කාලය නිමවා මගේ මව් රටට යන්න වාසනාව උදාවේවා .සියලුම කරදර වලින් අප නිදහස් වේවා.මගේ රටට ත්‍රිවිද රත්තරනයේ සරන ලැබේවා .සාදූ🙏 ,,,සාදූ🙏 ,,,සාදූ🙏 .

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 года назад +4

    Sadu sadu sadu ma ගොඩක් විශ්වාස කරමි බුදු දහම mage leda roga suvapath wee niduk nirogi suvaya lebeva බුදු සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaprasadini487
    @shyamaprasadini487 2 года назад +3

    මේ උතුම් අනන්ත බුදු ගුණ අසන මටත් මගේ දෙමව්පියන්ට ,මල්ලි ,නංගී ,ඒ දෙන්න ගෙ දරුවන්ට ,මගේ මහත්මයා ටත් ,නෑනා ඇතුළු පවුලේ සැමටත් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 3 года назад +4

    🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад +7

    (((ඞසාදු!!!🕯️🌷🙏සාදු!"!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏 ශිු සමිමා සමිබුදඅ පියාණන්ගේ නව අරහාදි බුදුගුණේ බලයෙන් මගෙ සියලුම අසනිප දුරැවෙිවා!!!!"!!🕯️🌷🙏 මගෙ සියලුම ගුහදෝශ දුරැවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @ashac2435
    @ashac2435 24 дня назад

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏නමස්කාර වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @chathujayakody882
    @chathujayakody882 3 года назад +31

    බුදු ගුන බලයෙන් මගේ අම්මා නිරෝගී වේවා......

  • @susanthisandamali836
    @susanthisandamali836 3 года назад +17

    ඉතිපිසෝ ගුණ බලයෙන් මගේ අපල දුරු වේවා මගේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @Funnykno
    @Funnykno День назад

    උතුම් වු බුදු ගුණ බලයෙන් මගෙ අම්මත් තාත්තත් අක්කත් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantiedisingha9239
    @shantiedisingha9239 6 лет назад +6

    සාදු සාදු සාදු !!!.
    නමස්කාර වෙිවා !!!.
    💐💐💐💐💐💐💐
    බොහෝම පින්..

  • @රොශ්නිශොන්ටාල්

    ක්‍රිස්තියානි උනත් බුදු දහමට ගොඩක් අදරෙයි බුදු හිමිගෙ පිහිටට හැමදාම මගෙත් එක්ක තියනව..සියලු දෙනටම දෙවි පිහිටයි

    • @රොශ්නිශොන්ටාල්
      @රොශ්නිශොන්ටාල් 5 лет назад +2

      බුදු සරනයි

    • @gamageshriyani7699
      @gamageshriyani7699 2 года назад

      Q x p

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 года назад +1

      🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. ඔබට බුදු ගුණ නිතර සිහි වේවා. 🙏🙏🙏

    • @thanushigunawardena8669
      @thanushigunawardena8669 2 года назад

      @@රොශ්නිශොන්ටාල් jjbji

    • @btsaanddramas8926
      @btsaanddramas8926 2 года назад

      සියලුම ලෝක වාසීන්ට බුදු රජාණන් වහන්සේගේ පිහිට තියෙනවා

  • @malikagedara1058
    @malikagedara1058 3 года назад +3

    මාගේ නමස්කාර වෙිවා .මෙි .බුදු ගුණ බලයෙන් .මගෙ.සියලුම .ලේඩ රොග දුරේන් දුරැවෙිවා .මට නිරොගි සුවැය ලැබෙිවා සාදු සාදු සාදු

  • @nilumali1533
    @nilumali1533 3 года назад +2

    අනන්ත බුදුගුණ බලෙන් mage amma නිදුක් නිරෝගී වේවා teruwan සරණයි

  • @pawandevinda7142
    @pawandevinda7142 Год назад +1

    මේ නිවසට බුදු සරනයි දෙවී පිහිටයි යක්ස දෝෂ දුරු වේවා

  • @niroshangooneratne4381
    @niroshangooneratne4381 5 лет назад +15

    සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏 🙏

  • @surekasamanmalee4998
    @surekasamanmalee4998 3 года назад +17

    මේ ගාතාව සවනය කිරිමෙන් මගේ හිතේ තිබෙන සියලු පස්න නැති වෙත්වා. හිතේ තිබෙන සියලු පස්න නැති වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ස්වර්ණාහෙට්ටිආරච්චි

    සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @kasunsandharu9479
    @kasunsandharu9479 2 года назад +2

    මගෙ සිතේ ඇතිව ඇති බය දුරැවෙවා ඉතිපිසො ගාතාවෙ අනුහස් බලයෙන් සාදු සාදු සාදු

  • @ashokakumara1918
    @ashokakumara1918 Год назад +22

    අලුත උපන් මගේ කිරි දරැවන් 3❤❤❤ දෙනා BABY ROOM එකේන් ඉක්මනින් නිදහස් වෙලා කිරි අම්මා ලගට එන්න ලැබේවා.මේ පිං බලයෙන් මගේ බබාල 3 දෙනා ට අම්මා තාත්තා තුරැලට ඉක්මන් එන්න ලැබේවා .සියලු අපල දුරැ වේවා...ලෙකු පුතාට ඉක්මන් සුවයත්....දෙවෙනි දුවට ඉක්මන් සුවයත්..චුට් පුතාට ඉක්මන් සුවය...මගේ නිවුන් දරැවන් තුන් දෙනාම ඉක්මනින් සුවපත් වේවා.🙏🙏🙏.තෙර්වන්සරණයි.

    • @bumnny2927
      @bumnny2927 10 месяцев назад +1

      😂😂😂😂😂😂😂❤❤❤l

    • @ashokakumara1918
      @ashokakumara1918 10 месяцев назад

      @@bumnny2927 මොකද හිනා වෙන්නේ ..මගේ නිවුන් බබාල 3දෙනා නිරෝගිව ඉන්නව.ලොකු බලයක් තියනව.

  • @SDMusic197
    @SDMusic197 Год назад +5

    මේ ගාථා රත්නයෙන් හැමෝටම යහපතක් වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheyanesh9203
      @sheyanesh9203 Год назад

      අනන්ත බුදුගුන බලයෙන් මාගෙ දුක් කරදර දුරැ වෙිවා යහපතම සරලසේවා මාගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SheelaWelegedara
    @SheelaWelegedara 7 месяцев назад +1

    සම්මාසම්බුදුරාජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් මගේත් පවුලේ සියළු දෙනාගේම ලෙඩදුක් දුරුවී ඇස්වාහ දුරුවී නව නිවසක් සාදා ගැනීමට වාසනා ශක්තිය ලැබේවා ලෝකවාසීන් සියළු දෙනාටම යහපතක්ම වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @anomashani3664
    @anomashani3664 3 года назад

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංග තෙරැවන් ගුණ බලෙන් සියලු දෙනාටම යහපතක් ම වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @thenuranga
    @thenuranga 3 года назад +4

    සියලු සත්වයන් හට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා !!!
    නමෝ බුද්ධාය !!!

  • @lankaperera8111
    @lankaperera8111 5 лет назад +28

    මේ කරගත්තා වූ කුසල කර්මයෙන් ඔබ සියලු දෙනා හට සසර ගමන කෙටි කර අවසන අමා මහ නිවන් අවබෝධයට හේතු වාසනා වේවා!!! සාදු! සාදු! සාදු!

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 лет назад +4

    සාධු සාධු සාධු මෙ උතුම් බුදුගුන බලයෙන් සියලුම දෙනාම සුවපත් වෙවාවාවාවාවාවාවා

  • @sandarudilshan6072
    @sandarudilshan6072 2 года назад +1

    බුදු සරනයි🙏🙏🙏

  • @lamilashyamali6713
    @lamilashyamali6713 Год назад

    අනන්ත බුදු ගුණ බලයෙන්. මගේ පවුලේ සියලු දෙනා ලෙඩ දුක් කරදර වලින් ආරක්ෂා වේවා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා.

  • @IshanPushpakumara
    @IshanPushpakumara 6 лет назад +48

    ස්වාමීනී භාග්‍ය වතුන්වහන්ස, ඔබවහහ්සේට වන්දනා කරන මට සංසාර සාගරයෙන් එතර වීමට තරම් කුසල් ලැබේවා. 💐💐🙏🏽

    • @shimaleeliyaanaje5779
      @shimaleeliyaanaje5779 4 года назад +1

      SL Tech with Ishan ax

    • @gayanidissanayake6968
      @gayanidissanayake6968 4 года назад

      siylu denma niduk wethwa nirogi wethwa suwapth wewa.....

    • @chandanabandara7701
      @chandanabandara7701 4 года назад

      මිත්රය, බුදුපියාණන් වහන්සේට වන්දනා කරලා විතරක් නවතින්න එපා. නිතර මේ ඉතිපිසෝ ගාථාව 108 හ්‍රවණය කරන්න. ඒ වගේමයි මේ ගාථාව තුළ ඇතුළත් නව අරහාදී බුදුගුණ මනසිකාරය කරන්නට උත්සාහ කරන්න. 075-2232557 CB Viber Text කළොත් අවශ්‍ය කරුණු කියා දිය හැකියි. තෙරුවන් සරනයි.

    • @raniind3151
      @raniind3151 4 года назад

      @@chandanabandara7701 eee

    • @chandanabandara7701
      @chandanabandara7701 4 года назад

      @@raniind3151 Ai nanga eeee? Budhuguna notherunnida???

  • @anjalidisanayaka4503
    @anjalidisanayaka4503 7 лет назад +101

    ගොඩක් වැදගත් දෙයක් අපේ බුදු පිහිට තරම් අපිට සැනසීම දෙන කිසිම දෙයක් me ලෝකේ තවත් දෙයක් නැහැ සම්බුදු පියාණන්ගේ ධර්මය විතරයි අපේ සැනසීම බොහොම හොඳයි සඳු සඳු

    • @mahindakumare1650
      @mahindakumare1650 4 года назад

      Yyyyy666y66ggggygyyyyyyyyyy6u7uuuuuyuyyyyygyyyuuuu7ggggyyy7uyyyyyyyyygygggggyyyyyyyyygggygyyyyygggyggggggyyyyy6yyyyyggggygy