Me piritwala blayen ammada mage pwulesiyaluma denata rata sitina apa siyaludenada siyalu buduwarunge phiten kisima karadarayak nowewa siyalu dewyoapa rakiwa desakayanan whanseta niduk nirogi dirgau labewa , sadu sadu sadu
MR. Saranga its not only you, we are all suffering, Don't get unhappy you will be all right, there are ups and downs in life, have courage to face the difficult times. My Blessings are always there for you. I don't know who you are, but I am a human being I read your mind BE HAPPY. big hug from me budusarani
Determination, Observation and listening to the chanting of Pirith is the only consolation to the soul carrying by all of us. Therefore if anticipate to lead a fruitfull life it is better to ordain this discipline of this nature. May Triple Gem bless you all.
මේ පිරිත් බලයෙන් පිලිකා රෝගී සැමියාට නිදුක් නිරෝගී සුව ය ලැබේවා
මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු
මේ පිරිතේ අනුභවයෙන් මගේ සියලු අපල, දුක් රෝග දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🌼
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් බුදු පියානාන්වහන්සෙගෙ පිට ආරක්ෂාව ලැබෙවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 .2021 01 02
මාහට මෙමපිරිත අහන්නට සැලැස්ව් අයට(මෙය download කලකෙනාටත් ) ,මෙමපිරිත දේසනාකරන්නාව් ස්වාමීන්වහන්සේලාටත් ,මා මෙය අසනාසෑම වාරයක් වාරයක් පාසා පිංසිදුවේවායි පතමි . මේපිනම නිවනට හේතුවේවා🙏🙏🙏
Ugjjv vi civjv
මෙ පිරිතෙ බලයෙන් මාගෙ සහා පවිලෙ සියලු දෙනාගෙද සියලු රට වැසියන්ගේද නිරෝගි සුවය ලැබෙිවා සාදු..සාදු..සාදු🌹💐🌹💐🌹💐🌹
Lplpplplp
Pp
Ll
මේ පිරිත් බලෙන් මගේ දරුවන්ට යහපතක්ම ආරක්ෂාවයි සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් මගේ සියලු දෝෂ නැති වේවා .ම්ල මුදලි සරු වේවා. කොරියානු විබාගෙලකුනු 200ගන්න හැකි වේවා ගෙදර දොස කම් කටලු නැති වේවා සැමදාම සතුට ලැබේවා පිං දහම් කිරීමට ලැබේවා
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පුතාගේ සියලු අපල දුරු වී නීරෝගී වේ වූ.සාදු සාදු සාදු
මෙපිරිත් අනුභවයෙන් මගෙ මහත්තයාට පුතාට යහපතක්ම වෙවා .සියඑ කරදර දුරු වෙවා .සාදු සාදු සාදු 🙏🙏🙏
🎉🎉🎉
ය්
🎉🎉🎉🎉🎉
😊
සාදු සාදු සාදු මාගේ පව්ලේ සියඑ දෙනාටම මේ ජය පිරිතෙන් සෙතක් සාන්තියක් වේවා
ow
මෙි පිරිතේ ආනුභා බලයෙන් අපේ සියලු දෙනාටම නීරෝගී සුවය ලැබී දිනෙන් දින යහපතක්ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
ලෝවාසී හැමට ජයක්ම වේවා ... සිතන සිතුම් පතන පැතුම් එලෙසින්ම ඉටු වේවා ...!! ඉදිරි අනාගතය සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න හැකි වේවා ... බුදු සරනයි ඔයාල හැමට ... !!
ද්
@@tharidudilshan9343 aaaqaaaaaaaqqaaaaaaaaaaaaaqqaqqqqq1qq1qq2aaaaaaaaaaaaaaaaaaaaaaaaa
Aaaaaaaaaaaaaaaaa
Aaa
A
සාදු සාදු සාදු 🌷🌷සාදු නමෝ බුද්දාය මේ පිරිතේ ආනුබාවෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහාපතක් වේවා සියලු ලෙඩදුක් ග්‍ර්ර්හාඅපල දුරු වේවා නිදුක් නිරෝගි සුවපත් වේවා දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි
,😊k😊😊
hhbbbb
මේ පිරිතේ බලයෙන් මගේ සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා... යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා... සුදන්ත විදේශ ගත වී ඇති නිසා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
😊
තෙරුවන් බලයෙන් සියලුම පිරිත් දෙසනා වල බලයෙන් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා
ලෝකයම වෙලා සිටින, භයානක කොරෝනා වසන්ගත රෝග උවදුරෙන්, ලෝකවාසීන් ආරක්ශා වේවා...මෙම පිරිත් ආනුභාවයෙන්, බුද්ධ ආශිර්වාදයෙන්, සියලු සත්වයන් නිදුක් වේවා..නිරෝගී වේවා...සුවපත් වේවා.....!!!!!!! 2020.03.23
Mage රටේ weda සිටිනා උතුම් දතුන් වහන්සේලාගේ පිහිටෙන් . බුද්ධ රත්නයෙ පිහිටෙන්. මගෙ රටටත් සියළු පින්වන්ත ජනතාවටත් යහපතක් ම වෙවා..රෝග පිඩවක් නොවෙවා.. තිරිසන් සතුනට ජීවිතය දානය ලැබෙවා...
A
A
//////@
Q
A
මෙපිරිත්.,බලයෙන්.මෙහිසිටින.,මගෙ.., දරුවන්ට දනිදූක්නිරොගිසූවයලැබෙවා.. අන් තරායපිරිතෙ.., බලයෙන් වසන්ගත.,කොරොනාරොගය.,දුරුවෙනවා., තෙරුවන් සරණයි.සියළුවාසින්ට
සාදු සාදු සාදු නමො බුද්ධාය මේ අනන්තවූ පිරිත් දේශනාවේ බලයෙන් මගෙ පවුලේ සියලුම දෙනාට සෙතසාන්ති ලැබේවා කොරොනා වසන්තය මාගේ රටින් දුරු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
බුදු ගුණ බලයෙන් ලක්වාසි සියලු දෙනාටත් ලෝ.වාසි සියලු ඩෙනාටත් මාත්...මගේ පව්ලේ සියලු දෙනාත්..නිදුක් නීරෝහිව වේවා..සාධූ..සාධූ..සාධූ....බුදු සරණයි..
බුදු ගුණ අනන්ත බලයෙන් මගෙ රටට කිසිදු අන්තරායක් නොවේවා.
Utumvu saddarmaye balayen mage kapala duruveve rekiyava karagannata manasikavat saririkavat dairya saktiya himiveva budun vahansege asirvadaya damma rathnaye asirvadayama lebeva sang a rathnaye asirvadayama himiveva sadu sadu sadu....
Theruwan saranai
සාදු පව්ලේ සමගිය හැමදාම තිබ්බේ වා.. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻...
මේ පිරිත් බලයෙන් මා සිතන පතන සෑම කටයුත්තක්ම ඉටු වේවා ..සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි බොහොම පින්
Chdase Chdase esema wewa
Me pirth balayen ma htana,patana saama demà itu wewa sadu,sadu,sadu.......
W
Q
Àq19 v y@@krishanimadhuka7492
මෙම සෙත් පිරිතේ ආනුභාව බලයෙන් සියලු ලෝ වැසියන්ට සෙතක් ශාන්තියක් ම වේවා !!! ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ වී නිවන් දැකිමට මෙි පින හේතු වාසනා වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු...සාදු....සාදු ....මාගේ සෑම ලෙඩ දුක් කරදරයක් ම දුරුවෙවා ....මානසික ප්‍රීතිය මා හට උදාවෙවා තෙරුවන් සරණයි...
මෙි පිරිත් බලයේන් මගෙ දරු දෙදෙනාගේ අපලදුරු වි සෙතක් ශාන්තියක්ම ලැබෙිවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සියලුම දෙනාටම රත්නත්තරේ ආශිර්වාදයම ලැබේවා
කාලයක් තිස්සෙම මගේ පවතින හිසේ කැක්කුම. මේ පිරිත් බලයෙන් නිට්ටාවට සුව වේවා රට ඉන්න අපිට එකම පිහිට මෙයයි සාදු සාදු සාදු....ඔබට ගොඩක් පින්
ඒකට බෙහෙත් ගන්න.
පිරිත් දේශනා ශ්‍රවණය කරලා සියළු රෝග නිවාරණය කර ගන්න බැහැ.
ස්තුතියි
@@nilambarameghawarna6635 42
8888888888888888
@@nilambarameghawarna6635qèàà,
අනන්ත වු බුදුගුන බලයෙන් සියළු
සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
සාදු සාදු සාදු ගෞතම බුදුහාමුදරුවන්ගේ බුදුගුණ පිහිට බලයේන් මා ඇතුළු මාගේ පව්ලේ සියළුම සාමාජිකයන් යන යන තැන ඉන්න ඉන්න තැන ආරක්ශා වේවා.... ගෞතම බුදුහාමුදරුවන්ගේ බුදුගුණ පිහිට බලය සත්‍යක්.
අනන්ත බුදු ගුණ බලෙන් සියලු දෙනාටම සෙතක් සාන්තියක් උදා වේවා සාදු සාදු සාදු . ❀❀❀❀❀❀❀
Me, pirith, balen, mage, ledaduk, duru, weevw
Sadu, sadu, sadu
මගෙ සියලුම රෝග දුරුවිමටනිදුක් නිරෝගී සුබමසුබ කාලයක් උදා වෙවා බුදු ගුනබලයෙන් නිරෝගිසුවමලැබේවා
Y4u407654hiio⁹0
Aloka
Mrygu utu7r🎉@@mallikamallika8237
මේ පිරිතේ බලයෙන් ඩී ජී සදසීලි වන අයගේ රැකියාව නැවත ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
jayaජයපිරිත ආශිර්වාදය මගේ ගෙදර අම්මා තාත්තා ලෙඩක් දුකක් කරදරයක් වදයක් නැතුව ආරක්ෂා කරගන්න බුදු සරණයි
Theruwan Saranai
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා
මමත් නාතර මේ පිරිත් දේශනාව අහනවා. හිතට හරිම සැනසීමයි. සාධු සාධු සාධු!!!💐🙏🙏🙏
නිතර ම පිරිත් අහනව නම් ගොඩක් අපිට හොඳයි තෙරුවන් සරණින් මට තිබෙන්නාවු අපල දුරු වේවා .
සාදු සාදු සාදු.මෙම පිරිත් දේශනා බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ කරදර දුරු වෙවා.සමගිය සමාදානය දියුණු ව ඇති වෙවා
Theruwan Saranai
අනන්තවූ බුදුගුණ බලයෙන් පිරිත් අසන ඔබ සැමදෙනාටත් මගේ පවුලේ සියලුදෙනාටත් ශාන්තියක්ම වේවා ............
තෙරුවන් සරණයි .... .
සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය මේ පිරිතේ ආනුබාවෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහාපතක් වේවා සියලු ලෙඩදුක් ග්‍ර්ර්හා අපල දුරු වේවා නිදුක් නිරෝගි සුවපත් වේවා දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි. බුදු ගුණ අනන්ත බලයෙන් මගෙ රටට කිසිදු අන්තරායක් නොවේවා. ලෝවාසී හැමට ජයක්ම වේවා ... සිතන සිතුම් පතන පැතුම් එලෙසින්ම ඉටු වේවා ...!! ඉදිරි අනාගතය සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න හැකි වේවා ... බුදු සරනයි ඔයාල හැමට ... !!
මගේ සියලුම සිතන පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු
මේ පිරිතේ බල මහිමයෙන් කසුන් චාමිකරගේ සියලු අපල උපද්‍රව දුරු වේවා.
සාදු සාදු සාදු... 🙏🙏
No
නමාමි බුද්ධං ගුණ සාගරණ්තං
මම දවස උදා කරන්නේත්.
නිම කරන්නේත් මේ පිරිත් දේශනා ඇසිමෙන් පසුවයි..
මව්බිම සිටියත් පිටරට සිටියත් එහෙමයි .
එකම සැනසීම සද්ධර්මය පමණයි ..
සාදු සාදු සාදු
දේශකයානන් වහන්සේලාටද උතුම් නිර්වාන බෝධිය අවබෝධය වේවා..
දීර්ඝායු වේවා.සියලු සතුන් සුවපත් වේවා..
සයිප්‍රස් ..වසන්ති .. 2018..
මේ පිරිත් සත්ගායනා කරන ගරුතර ස්වාමීන් වහන්සේට සහ මගේ පවුලේ සැමටත් මටත්ලෝකවාසි සියලුදෙනාටමත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏 Mee Pirith Balen Magee Anek Siyalu Denageth Apala Upaddrava Duru Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha 🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට රටවාසී ලෝකවාසී සෑම දෙනාම නිදුක් වේවා නීරෝගි වේවා සුවපති මගේ මෑණියන්ට නිරෝගී බව ලැබේවා දරුවන්ට කිසිම කරදරයක් නොවේවා
Buduguna tharam lokaye kisimagunayak natha
මේ පිරිත් බලයෙන් මගේ රට යන ගමන සාර්ථක වේවා. සාදු! සාදු! සාදු!
Theruwan saranai
ජය පිරිත අහන ඔබටත් අපි හැමෙටම ත් ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් ගුන බලය ලැබෙිවා
මේ බුදු ගුණ බලයෙන් ලෝකයෙ තිබෙන වසංගත තත්ත්වය ඉක්මනින් තුරන් වෙලා නැවත ජීවිත සියල්ල යහපත් වේවා!🙏🙏🙏🙏
Me pirithe balayen mage hith wedana dutu wewa mama wage dukin sitina siyaluma denaata sathuta danasilla lagaa verwa🙏🙏🙏
සාදු🙏සාදු 🙏සාදු🙏
බුද්ධ රත්නයේ ආනුභාවයෙන් මාගේ කරදර දොස් අපල දුරැවේවා...!!
සියලු සත්වයෝ
නිදුක් වේවා....!!
නිරෝගී වේවා....!!
සුවපත් වේවා....!! 🙏🙏🙏
මෙම.පිරිත්.බලයෙන් මාගෙ ලෙඩසුවවි.අපල.කරදරද දුරැවි .සෙතක්.සාන්තියක්ම උදාවෙිවා..සාදු....🌻 සාද...🌻සාදු......🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷
Theruwan Saranai
උතුම් වු බුදු ගුණ බලයෙන් මගෙ පුතාට මහත්තයාට කිසිම අනතුරක් නොවෙවා .සාදු සාදු සාදු
මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරුවන්ට සෙතක් සැලසේවා 😋😋💔සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
බුදු සරණ හැර අන් සරණක් නොමැත. ලොව උතුම්ම දහම බුදු දහමයි. සියලු දෙනාටම දළදා සමිදු පිහිට ලැබේවා.
Sadu.sadu.sadu🔔
උතුම් ජය පිරිත් දේශනාවේ අපමණ අනුහසින් අපේ අභිනව ගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත් සියලූම ජාති කුළ ආගම් වලට අයත් මනුෂ්‍යයන්ටත් මෙලොව වසන සියලුම සත්වයන්ටත් නිදුක්ව නීරෝගීව සතුටෙන් සැනසිල්ලෙන් යුතුව කිසිදු බාධාවකින් අවහිරයකින් තොරව සියලුම යහපත් සත් කටයුතු සාර්ථකව කරගෙන යාමටත් පෝසත් රටක් තුල ලස්සන ජීවිතයක් ධර්මානුකූලව ගෙවන්නටත් ශක්තිය ධෛර්යය හා නොසැලෙන වීර්යම ලැබේවා!!! උතුම් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනට දිවි ඇතිතුරු මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා.. මේ අසිරිමත් තෙරුවනේ අනන්ත තේජානුභාවයෙන් උතුම් ජයශ්‍රි මහා බෝධී රාජයාණන්ගේ රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන්ගේ ශ්‍රි දලදා සමිදුන්ගේ ආනුභාවයෙන් මාගේ දේශයේ පිනට රටේ නායකත්වයට පත්වූ පින්වත් පිරිසිදු සත්පුරුශයෙකුම වූ පුරුශ උතුමෙකු වූ ගරු ජනපතිතුමන් අගමැතිණිය ඇතුලු සියලූම උසස් නිල දරුවන් සියලූ අපල උපද්‍රව, කරදර, හදිසි අනතුරු ,සතුරු පීඩා හා වෙනත් සියලු කූට උපායන්ගෙන් සිදුවෙන විපත් ආදි දහසකුත් විපත්ති වලින් ආරක්ෂාකර නිදුක් නීරෝගී සුවය දේශ දේශාන්තරයන්ගේ ප්‍රසාධය ආකර්ශණය හා අත්වැලද දීර්ඝායූ සම්පත්තියද ලැබේවා...🙏🙏🙏 අනුරාධපුර,තලාවේ ශාක්‍යා පෙරේරා.
මේ පිරිත් බලෙන් මගේ පුතේ ඔයාට අමාමහ නිවන් සුවම අත් වේවා උපන් කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් අත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා
සියලුදෙනාට තෙරැවාන් සරණයි සාදු සාදු සාදු සා...
දිර්ඝ ආයුෂ ලැබේවා
Theruwan saranai
ලෝකවාසී සියලු සත්වයන්ට බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී ශාන්තිය උදාවේවා තෙරුවන් සරනයි සාදු.සාදු .සාදු .....................
Sadu! Sadu ! Sadu! Sambudu .sarani.
විදේශ ගතව සිටින සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ විදේශ ගත අපිට බුදු සරණින් ලෙඩ රෝග දුරු වි හිතට සැනසීම ලැබේවා !!!!!!
සාදු සාදු සාදු .මගෙ මහත්තයාට දරුවන්ට යහපතක්ම වෙවා .තියෙන කරදර දුරුවෙවා.
🙏🙏🙏🙏
සාදු සාදු සාදු
අනන්ත වූ බුදුගුණ බලෙන් මටද සැමටද සෙත් වේවා
🌺🌺🌺🌹🌹
සියලු දෙනාටම තෙරැවන් සරනයි සාදු සාදු සාදු
mmmm
sadu sadu sadu
+Chandra Kanthi .
sad usadu sadu
deepani Priyanka Shelton perera
Me pirith balen anuhasin ma hatath siyalu sathwayantath niduk nirogi jeewa sampaththiyak labewa sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඒ භාග්‍යවත්වූ අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
ලොව වැසි රට වැසි ගම් වැසි සියලුම දනන්ගේ යම් රොගයක් හො නිදන් ගත රොගයක් වෙනම් උතුම් වු මහා පිරිත් බලයෙන් නිදුක් නිරොගි සුවය ලැබේවා .....සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා සැම්ටම සැනසිල්ලක්ම වෙවා ....නිවන් මග එළිය වෙවා ....තෙරුවන් සරණයි .....
මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ සාර්ථකවත් දිනයක් වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ
Mage දරුවන් දෙදෙනාට theruwan saranin යහපතක්ම වේවා
අනන්ත..බුදු ගුන බලයෙන් සැමට යහපතක් වේවා...මටත් නිවන් අවබෝධය ලැබේවා..සාදු සාදු සාදු...🙇🙇🙇
මේ පිරිත් බලයෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉශ්ට වේවා!
මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දේවා.සාදු ! සාදු !! සාදු !!! බුදු සරණයි
Sadu sadu sadu
Me pirth balayen mage raki rassa araksa kara matath mage daruwantath araksa kara denna budu saranai sadu sadu
මගේ අරිඅස් සම්මා සම්බුදු පියානන් වහන්සේගේ පිහිටේන් මගෙත් සියළුම ලොවෑසියන් ගේ ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණි සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranai
සත්‍යවූ........ අනන්තවූ........ අසමසමවූ........ බුදුගුණ බලයෙන් ඔබටත් මටත්........... සෙත්වේවා.............. සෙත්වේවා......... සෙත්වේවා..........
tu
pined
@
dharmasri amarasinghage
Baldev Singh
pI33 £
සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේට මගේ.නමස්.කරය.වේවා.2018.11.4.
සාදු සාදු සාදු .... උතුම් වූ තිසරන බලයෙන් මගේ කුස තුල සිටින දරුවාට කිසිම අනතුරක් නොවේවා....
Chathu Chathu k
youu
Chathu Chathu hai oya kohada
Chathu Chathu a
obata nirogimath , lassana, wasanawantha, nuwanakara, buddimath, daruwek labewa kiyala mama prarthana karanawa budusaranai devipihitai
අනන්ත බුදු ගුණ ආනුභාවයෙන්
ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාව බලයෙන්
මහා රහතන් වහන්සේලාගෙන් ආරම්භ වී සතර මග සතර ඵල ලාභීන් බවට පත්වූ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සෙත ශාන්තිය සැලසේවා.
සාදු සාදු සාදු
ඔබට පිං මම හැමදාම පිරිත්
අහනවා තෙරැවන්සරනයි
Sadu sadu sadu sadu
anomascookiinnng
Me piritwala blayen ammada mage pwulesiyaluma denata rata sitina apa siyaludenada siyalu buduwarunge phiten kisima karadarayak nowewa siyalu dewyoapa rakiwa desakayanan whanseta niduk nirogi dirgau labewa , sadu sadu sadu
Sadu sadu sadu
Budu saranai mama inne rata hamadama piritha ahanawa sadu Sadu Sadu
සාදු සාදු සාදු මේ පිරිත් මගේ පවුලේ සැමටත් ලක්වැසි සියලු දෙනා ම ආරක්ෂාව පතම්🙏🙏🙏
I play this at home everyday, thanks to you!
මෙි උතුම් පිරිත් දේෂනා වලින් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා හිසේ සිට දෙපතුල ඇති රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 .මහා කාරැනික පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සවුදි වල සිට කමලා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ මෑණියන්ටත් දරුවන්ටත් මටත් මේ කුසල් බලයෙන් නිරෝගී බව ලැබේවා
Ko
''අනන්තවූ බුදු ගුණ බලෙන්එම පිරිත් ශ්‍රවණය කරන්නාවූ සියළුම දෙනා නිදුක් නිරෝගිව සුවපත්වේවා ..ඔබ සැමට තෙරුවන් සරණයි ...!!
පිට.රට.ඉන්න..අපිට..මෙහෙම..බුදු.බන..ගාතා.අහන්න .ලැබිිමත්.කෙයි.තරමි..දෙයක්ද..සාදු ..සාදු .සාදු .
Theruwan saranai oba siyalu denata
Obalata awashya de wethoth mehi sadahan karanne.in pasuwa a dewal upload karannam
🎉
රටක තනිවෙලා දුක් විදින හිතට ලොකු සැනසීමක් ලැබෙනව...බුදු සරනයි...සියලු සත්වයින්ට කුසල් සිත්ම පහල වේවා...
MR. Saranga its not only you, we are all suffering, Don't get unhappy you
will be all right, there are ups and downs in life, have courage to face the difficult
times. My Blessings are always there for you. I don't know who you are, but
I am a human being I read your mind BE HAPPY. big hug from me budusarani
සාදු සාදු සාදු ඔබටත් මටත් සියලුමදෙනාටමත් සෙතක් සාන්තිය උදා වෙවා .....සාදු ...සාදු ...සාදු ...
සාදු සාදු සාදු මේ කුවේට් එකේ ඉඳලා ලංකාවට එන තුරා අවුරුදු දෙකක ගෙවෙනකන් කිසිම දුකක් මට මගේ දරුවන්ටත් වෙන්ඩ එපා බුදු සරණයි තෙරුවන් සරණයි
Daminda Gamagel
Ou බුදු සරණයි
seylu sathwyo neduk wathwa nerogee wathwa suwapath wathwa dukin medathwa sadu .. sadu ... sadu.....
I am blessed . When listening pirith daily can avoid all unpleasant things happen to my life Wish you all Theruwan Sarana!!!
Kumari Alwis photo
Kumari Alwis is
Kumari Alwis and
අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයො නිදුක් වෙවා......
අනන්ත වු බුදු ගුණ බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මගේ මව බිමේ සියලු. සියලු ජනතාවටත් ලොක වාසී සියලු දෙනාටත් සියලු සත්වයන්ට කිසිදු කරදරයක් නොවේවා නීරෝගී සුවයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
ඉතාමත් පිවිතුරු පිරිත් සජ්ජායනයක්,, හිතට හරිම සහනයක් දැනුනා,, මෙය ශ්‍රවනය කිරීමෙන් සියලු ලෝක වාසීන්ට රට වාසීන්ට සෙතක් ශාන්තියක් උදා වේවා ...
මගේ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දළදා සමිඳු පිහිට
❤සාදු සාදු 🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාධු` සාධු,සාධු,,තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️
ලැබූ නව වසර මටත් සියලු සත්ත්වයන්ටත් තෙරැවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වෙිවා
Hemalatha samaratunga Hemalatha b.soyat
👃👃👃
මේ පිරිත් වල ආනුභාවයෙන් ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා !
සියලුම දෙනාට තෙරුවන් සරනයි ...යහපතක් වේවා ...බුදු සරනයි ...හැමොටම ..
siyaluma danata budu saranai
සාදු සාදු සාදු මගේ ලෙඩ රොගය පිරිතෙ බලයෙන් සුවපත්වෙයි පතම්
'''අනන්තවූ බුදු ගුණ බලෙන්එම පිරිත් ශ්‍රවණය කරන්නාවූ සියළුම දෙනා නිදුක් නිරෝගිව සුවපත්වේවා ..ඔබ සැමට තෙරුවන් සරණයි ...!!!
Heiiii....kumuduni g..morning badu..s
anet
Nguk Nguk
Pramila Kumuduni
Pramila Kumuduni '
තෙරුවන් ගුණ බෙලෙන් උතුම් වූ මේ ලැබුවාවූ මනුෂ්‍ය ආත්මය තුලදීම සෝවාන් මාර්ග ඵලය ලබා ගැනීමට හැකිවේවා ☸️☸️☸️🙏🙏🙏 සියලු දෙනා හට ධර්මාවබෝධයම වේවා ☸️☸️☸️
Theruwan saranai
Determination, Observation and listening to the chanting of Pirith is the only consolation to the soul carrying by all of us. Therefore if anticipate to lead a fruitfull life it is better to ordain this discipline of this nature. May Triple Gem bless you all.
Daya Balasooriya and
අනේක වාරයක් පින් දෙමි මෙම වැඩසටහන මෙහෙයවන ඔබ වහන්සේට. එසේ ම නමස්කාර කරමි. මෙම පිරිත් ශ්‍රවනය කරන මට මගේ ජීවිතේ සෑම දුක් දොම්නස් ශරිරයේ ඇති වෙදනා දුරස් වෙලා යනවා. මගෙ අවශ්‍යතා මොන ක්‍රමයකින් හෝ ඉටුවෙනවා. මම ජීවත් වෙන්නේ මගෙ දරු මුණුපුරන් සියලු දෙනාම තනිවම රැක ගත්තේ මෙ ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද ආරක්ෂාව ලැබූ නිසා. පුදූම ධෛර්යය ශක්තියක් ගතට සිතට ඇති වෙන්නේ.☸️💐👃👃👃