Heena (හීන) - Yezzer Boy Leo ft.

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 403

  • @Yezzer_Boy_Leo
    @Yezzer_Boy_Leo  2 года назад +147

    Thank you ඔයාලගේ මේ ආදරේට ❤️🙏
    Heena (හීන)🎶
    Artist : Yezzer Boy Leo x Opsara Nikini 🎶
    Lyrics : Yezzer Boy Leo 🎶
    Hook
    නොනිම තලයෙන් ලැබෙයි ගැරහුම්
    ප්‍රශ්න මැද්දෙන් සොයමි විසඳුම්
    විඩාබර නෙත් ලැබුනේ රැවටුම්
    ලැබුනෙ මවගෙන් පමනි සැනසුම්
    1st Verse
    හීන ගොඩාක් දුර වුනත් තනි වෙන්නෙ
    මං ආවෙ හිස් අතින් තනියමයි යන්නෙ
    මගෙ හීන අනාගතේ එක්ක යා වෙන්නෙ
    දුප්පත්කම නිසාදො සමාජේ ගරහන්නෙ
    මනින්නෙ සමාජේ සල්ලි වලින් මගෙ මට්ටම
    හොයන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් කාගෙත් තත්වය
    තියෙන උන්ට තියෙයි හැමදාම වත්කම
    සල්ලි වලින්දො මනින්නෙ උතුම් (මනුසත්කම)
    කලා සමාජේ හැමදා තනි මට නින්දා
    අනා⁣ගතේ මගේ ලස්සන වෙන්න ඕන හින්දා
    දුකයි තනිකමයි මම හදවතේ රන්දා
    හුරු නිසා හැමදෙයක් ජීවිතේ මම වින්දා
    පුංචි කාලේ මම සතුටින් හිටියත් නොතේරුනා
    හිතන්නත් කලින් බාල කාලෙ මගෙ ගෙවි ගියා
    සමාජේ කුහකයි ලොකු වෙද්දි මට වැටහුනා
    වෙනසක් නොකරම සමාජේට සැලකුවා
    Hook
    මගේ ම හැඟුමන් හීන අතරේ
    බෝදව ගිහින් දැන් මගේ ම මතකේ
    දහස් පැතුමන් තනිව පැතුවේ
    සිනහවෙන් පා සිතමි තනියේ
    Verse
    ඉන්නෙ මම තනිවෙලා දුක් සාගරේ
    දුප්පත් වෙලා අද ඇයිදෝ මම ඉපදුනේ
    නැතිබැරිකම ලග වේදනාවන් දැඩි වුනේ
    හිත බොලද වුන හින්දාදො මං තිනිවුනෙ
    අකාලයේ මියැදුනු මලක් මගෙ හදවත
    වෙන්න හේතු පවසමි පුංචි කවියක
    හැඩ නිලඹර පෙන්නා ගස්සා ගිය කතකට
    හිතගිය හේතුව නොදනිමි මම තව
    හිතුවත් ඇය කරයි මගේ ලෝකේ ලස්සන
    හීන මැව්වා ඇයත් එක්ක දාන්න කොලේ අත්සන
    රැවටුනත් මම තුරුලුකුලට ගස්සන
    මම රැවටුවත් වෙලා ඇගේ ලොකේ ලස්සන
    අම්මා කිව්ව වචනය අදටත් හිතේ කොනකින්
    නරක මිතුරු ඇසුර ගැන තාමත් පසුතැවෙමින්
    තාත්තා දුන්⁣නු ඔවදන් අදටත් සිහි කරමින්
    නැගිටින්න ඕන හති වැටුනත් වෙර දරමින් 🤘
    Hook
    නොනිමි තලයෙන්...🎵

  • @rlbasa3973
    @rlbasa3973 2 года назад +2

    Yowwwww

  • @kausekarawihansa702
    @kausekarawihansa702 Год назад +5

    supiriyak thama

  • @RPS847
    @RPS847 2 года назад +4

    උඩට 🍃

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist Год назад +2

    Next Gen ❤😍

  • @Ishuu-r7n
    @Ishuu-r7n 2 года назад +6

    අඩෝ තිළිණයා ..ගැම්මක් 😎🤏♥️

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 года назад +9

    නියමයි

  • @xwhaity6202
    @xwhaity6202 2 года назад +37

    ලස්සනයි කොල්ලෝ රැප් කෑල්ල නම් පට්ටටම වැදුනා හිතට ෆීමේල් වොයිස් එකත් පට්ට සුපිරියක් ❤️

  • @Dope.Hiru9
    @Dope.Hiru9 Год назад +4

    Opsara 🥵🍁

  • @user-kavindusankalpa101
    @user-kavindusankalpa101 2 года назад +35

    සුපිරියක් තමා කොල්ලෝ❤️😉👌

  • @hasidumilanga2593
    @hasidumilanga2593 2 года назад +9

    ගැම්මක් තමා කොල්ලො

  • @nethshanpramuditha37
    @nethshanpramuditha37 2 года назад +5

    Kella patta mehema kello thama oni.kollo set ekath maru aa... ❤️❤️❤️

  • @Life-tw5ce
    @Life-tw5ce 2 года назад +2

    M පනිනවා අනිවා🤟

  • @priyankasarojani8212
    @priyankasarojani8212 2 года назад +8

    ගැම්ම ගැම්ම🤘🤘🤘🤘

  • @sanjulaniroshan5035
    @sanjulaniroshan5035 2 года назад +6

    පට්ට සගො එක

  • @shortmusiclyricsvideo2012
    @shortmusiclyricsvideo2012 2 года назад +28

    සල්ලි වලින්දෝ මනින්නේ උතුම් මනුසත්කම🖤💯

  • @sadaruofficial2534
    @sadaruofficial2534 2 года назад +6

    එක මනෝ පාර හුත්තො❤️ආද්ස්‍රෙයි එකෙන්ම🙆‍♂️

  • @rumeshjayan5785
    @rumeshjayan5785 2 года назад +3

    Niyamayi ayiye

  • @niroshsadarusonic1276
    @niroshsadarusonic1276 2 года назад +28

    කලාවට කෙල්ලොත් එන එකනම් නියමයි ❤️👍

  • @ishini8726
    @ishini8726 2 года назад +5

    Gemmak thama komlo 💪

  • @karnagala
    @karnagala Год назад +5

    ලස්සනයි කොල්ලාගෙයි කෙල්ලගෙ වොයිස් එක කොල්ලාගෙ රැප් කෑල්ල නම් පට්ටටම වැදුනා හිතට ❤❤ මෙක නම් පිස්සුවක් ද කොහෙදෝ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

  • @slmusic2045
    @slmusic2045 2 года назад +2

    ගැම්මක්

  • @kwshadowbroo1803
    @kwshadowbroo1803 2 года назад +1

    Patta eka shep

  • @sanagemngyt8877
    @sanagemngyt8877 2 года назад +2

    මය් eka

  • @Scorpionmusic93
    @Scorpionmusic93 Год назад +3

    Gemmak thama bro🤘

  • @shashiboy2628
    @shashiboy2628 2 года назад +28

    Ade best work dowh ♥️😇
    කෙල්ලයි කොල්ලයි නියමේට වැඩේ දීලා ඈ 🥺♥️
    දිගටම යන් සුබ පැතුම් ♥️💝🔥

  • @tharukanethnada7935
    @tharukanethnada7935 2 года назад +7

    Yezzer Boy 😍♥️ " මරු වදන් බං පට්ට ලස්සනයි 😋🔥 "

  • @kaushanheeshaka1833
    @kaushanheeshaka1833 2 года назад +4

    සුපිරී බන් .
    ගැම්මක් මගේ එකා.ඉස්සරහට සුපිරි ගේමක් ගහමු.❤️💪

  • @Gayan-rukmal
    @Gayan-rukmal 4 месяца назад +2

    🥰💗 asama ekak

  • @vijithachathuranga323
    @vijithachathuranga323 2 года назад +5

    vede marama lassani bn niki ubt kvdvth varadinne ❤❤

  • @lasiyaboy
    @lasiyaboy 2 года назад +4

    gammo leo❤️ ohom yan

  • @sadeshsonal2351
    @sadeshsonal2351 2 года назад +1

    Gemmak thamai aiye

  • @lakshanmadusanka4334
    @lakshanmadusanka4334 2 года назад +7

    සුපිරි❤🤟♨️🔥

  • @sudunona-rp5kp
    @sudunona-rp5kp 4 месяца назад +1

    eka patta

  • @podi458
    @podi458 2 года назад +2

    ගැම්මක් අපේ ජපා අයියත් ඉන්නෝ.....

  • @BoyPsg
    @BoyPsg 3 месяца назад +1

    Dakunah Gammak Kudawellah 🙂❤️✨💐 Leo

  • @rasangikasadamali9766
    @rasangikasadamali9766 2 года назад +3

    Congratulations niki and leo malli

  • @yoshanpradeep2797
    @yoshanpradeep2797 2 года назад +1

    Ela kolla ela. Thawa ekak ona

  • @slk-boy.
    @slk-boy. 2 года назад +2

    නොනිමි තලය 💥

  • @izzleking4272
    @izzleking4272 2 года назад +1

    Wasii

  • @dilkasurantha9911
    @dilkasurantha9911 Год назад +3

    පට්ට ආ☠️☠️☠️☠️☠️☠️☠️☠️

  • @kavishkadilshan7888
    @kavishkadilshan7888 2 года назад +2

    අඩෝ ඒක වාසි😍

  • @induwaraadithya9538
    @induwaraadithya9538 2 года назад +3

    Ado Maru ban

  • @hansasubodana7081
    @hansasubodana7081 2 года назад +4

    අඩේ මරැ හොදේ පට්ටයි 😚😚😚

  • @akashnimsara840
    @akashnimsara840 2 года назад +6

    ඒක පට්ට් බොසා 💆❤

  • @Wickramasingha123
    @Wickramasingha123 2 года назад +1

    Super brother ........... manulaa👍😊❤️

  • @kaveshamadhusanka4182
    @kaveshamadhusanka4182 2 года назад +18

    කුඩාවැල්ලෙ වගේ තමයි සින්දුව 🥰🥰🥺

  • @tharuffgamingyt1746
    @tharuffgamingyt1746 2 года назад +2

    patta bn

  • @janithkavinda4037
    @janithkavinda4037 Год назад +3

    සුපිරි❤️😍 දෙන්නටම බුදු සරණයි❤️ආදරෙයි.කියන්න වචන නෑ ඉතින්

  • @slbadboys4979
    @slbadboys4979 2 года назад +3

    ගැම්මක් තමා තිලින අයියෙ

  • @sadishaeduranga4517
    @sadishaeduranga4517 2 года назад +2

    ගැම්මක් තමයි

  • @chathumirandara5962
    @chathumirandara5962 Год назад +2

    අඩො...සුපිරියි බන්...❤️ආදරෙයි

  • @bslzombie5678
    @bslzombie5678 2 года назад +4

    ගැම්මක් කොල්ලො ලස්සන සිංදුව ❤️

  • @sahansachintha1429
    @sahansachintha1429 2 года назад +2

    සුපිරි බන්

  • @maxkolla371
    @maxkolla371 2 года назад +6

    මාර ලස්සනයි අයියේ 💓💓

  • @Life-tw5ce
    @Life-tw5ce 2 года назад +5

    උඩටම ගෙම්මක් තව එකක් ඔනෙ
    🤟

  • @SenavirathnaPerera
    @SenavirathnaPerera Месяц назад +1

    මම ඇහුව ලස්සනම රැප් එක ❤🎉😢😊

  • @WinZ_D
    @WinZ_D 2 года назад +6

    Leo 🌚💖 🔥 ගින්නක්

  • @Riksan_Sandeepana
    @Riksan_Sandeepana 2 года назад +3

    Best Of Luck ❤️
    වැඩේ සුපිරි ✌

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa6635 Год назад +2

    Supiriyak thamaa eh Ela 😍👆👍👀❤

  • @raveeshafernando2603
    @raveeshafernando2603 2 года назад +2

    නයිසක් 🥵

  • @janithdilshan3035
    @janithdilshan3035 2 года назад +3

    ඒක මරු මගේ එකා.....❤️🥳

  • @slmilitariboy3465
    @slmilitariboy3465 2 года назад +3

    පට්ට අයියේ ගැම්මක් තමා

  • @malshanpathirana5858
    @malshanpathirana5858 Год назад +1

    supiriykkk 💪😍

  • @manushaprabodha6097
    @manushaprabodha6097 Год назад +2

    සුපිරි 🌟🌟🌟🤘

  • @pramodpramod3638
    @pramodpramod3638 Год назад +2

    ලස්සන යිකොල්ලො 😉😉

  • @samithpiyasan5383
    @samithpiyasan5383 2 года назад +1

    Gammak thama yooo ❤❤❤❤❤

  • @pulasthikanchana6793
    @pulasthikanchana6793 2 года назад +2

    Supiri ,important words brother

  • @lahirusanjaya
    @lahirusanjaya 2 года назад +2

    පහරක්👉😇👈

  • @peshalajanidu3553
    @peshalajanidu3553 2 года назад +5

    අඩෝ මේකනම් සුපිරියක් ❤💞💞

  • @shamalaviduranga7434
    @shamalaviduranga7434 2 года назад +2

    Hodai wede karan yamu

  • @n2kgameing35
    @n2kgameing35 2 года назад +2

    Gammak brother

  • @chamiboy7117
    @chamiboy7117 2 года назад +1

    Mh ekh el wasiyak 💗💥

  • @Maduwa2006
    @Maduwa2006 4 месяца назад +1

    අඩේ උබ මරු බම්
    අද තමයි ඉස්සෙල්ලාම උබේ රැප් එකක් ඇහුවේ
    ඒක පට්ට රහයි බම් 🖤🍃

  • @praveeraprabogya6860
    @praveeraprabogya6860 2 года назад +2

    අඩු පාඩු හදන් ඉස්සරහට යමු good luck boiz❤😘supiriyk

  • @smokionote
    @smokionote 2 года назад +11

    උබෙ රැප අහාද්දි මගේ හිත ගොලු වෙලාලු මුහුදේ රැල්ල වගේ සැරට පාර සාගො

  • @nethmipehesara7943
    @nethmipehesara7943 2 года назад +12

    මේකට රිප්ලයි එකක් ඕන අයියේ❤️

  • @slkaviteach1065
    @slkaviteach1065 2 года назад +4

    පට්ට❤️

  • @musicpassofficial
    @musicpassofficial 2 года назад +4

    පට්ටහ්❤️😇

  • @visithavibath7756
    @visithavibath7756 2 года назад +2

    ගැම්මක් තිලිනයා 🤍✌️

  • @hirushajayalath2372
    @hirushajayalath2372 2 года назад +1

    eka para thilina malli❤️✌️

  • @chamidumalith
    @chamidumalith 2 года назад +2

    එලම ❤️❤️❤️

  • @RASHAA2004
    @RASHAA2004 2 года назад +1

    ඒක සුපිරියක් 🌼🔥💯

  • @yuvinranaweera9451
    @yuvinranaweera9451 2 года назад +10

    °°||අම්ම කිව්ව වචනය අදටත් හිතෙ කොනකින් නරක මිතුරො ඇසුර අදටත් පසු තැවෙමින් තාත්ත දුන්න ඔවදන් අදටත් සිහි කරමින් නැගින්නට ඕන හති වැටුනත් ||°° ❤️✊
    ගැම්මක් තමයි .[ dota ayya ] •••

  • @mahindaherath3065
    @mahindaherath3065 2 года назад +8

    Good song bor 👍

  • @anjanadilshan4274
    @anjanadilshan4274 2 года назад +2

    kella hoda tin hollanna
    oltha best
    supiri

    • @Yezzer_Boy_Leo
      @Yezzer_Boy_Leo  2 года назад

      Ok 🤘 තාලෙට හූවක් කියන්න බලන්න මල්ලි ❤ thanks 🌸

    • @opsaranikini.221
      @opsaranikini.221 2 года назад

      Ok ok😂✌️bohoma sthuthi..💥

  • @sithumtharaka3795
    @sithumtharaka3795 2 года назад +3

    Patta gammak ekh good luck brathdar ❤️❤️👍

  • @thili-x5p
    @thili-x5p 2 года назад +1

    ගැම්මක් කොල්ලො දවසක ❤️ තැනකට එනවා....🌺❤️❤️🌹🙄😏

  • @chamikamadu4780
    @chamikamadu4780 2 года назад +1

    fatta eka

  • @CL-Boy1
    @CL-Boy1 2 года назад +2

    සුපිරි බං වැඩේ ලස්සනයි 😍

  • @LakinduHeshan-hf1ku
    @LakinduHeshan-hf1ku 8 месяцев назад +1

    පහරක් 💗❤

  • @slk-boy.
    @slk-boy. 2 года назад +1

    Udatama yam aiye ❤️

  • @lskgunawardhana3533
    @lskgunawardhana3533 2 года назад +1

    Ftt Bro wede nm superb... Wow wow wow voice aaa😋❤️

  • @HirushaHiru-m3j
    @HirushaHiru-m3j 3 месяца назад

    සුපිරියක්❤️

  • @momayapasangee5648
    @momayapasangee5648 Год назад +3

    Mevage sindu thava ona

  • @ashdewil3520
    @ashdewil3520 2 года назад +1

    Mge ekh ❤️🔥

  • @notypraveen7966
    @notypraveen7966 2 года назад +2

    Wazi boza 🖤💥🤘

  • @rasindudeneth6
    @rasindudeneth6 2 года назад +2

    Gammac tmy ❤️🔥

  • @MINUX2008
    @MINUX2008 4 месяца назад +2

    Leo keep it up mh boy 👀❤️

  • @sugandamaduvinda7555
    @sugandamaduvinda7555 Год назад +1

    Pharak ❤️